Who would dislike this song, brings back so many good memories. Loved this. Unfortunately now a days children don't have good things like that to watch.
School arila pain avith thiyana mona hari kala sellam karala me time ekata tv eka issarahata duwagena avith kata aran balapu kalayak haraima lassanai mathak weddith lassanai ❤
සෑහෙන්ඩ සිංදු අහල ඇති ඒත් අදටත් මගෙ ආසම සිංදුව මේක🥺❤. සිංදුව play වෙන චූටි වෙලාවෙදි මම පොඩි කාලෙ nostalgic මතක ඇතුලෙ ජිවත් වෙනව🥰❤...ඒත් සිංදුව ඉවරවෙද්දීම මම දැන් ඉන්නෙ පට්ට stress ලෝකෙක නේද කියල මතක් වෙනව 😪💔💔...ඒක වෙනමම එකක්... කෝ මේක 2025 අහන අපේ සෙට් එක 👀❤
2025 ඇස් පියන් අහන්ව.පාන්දර 2යි.😢
මම අම්මා කෙනෙක්.අවුරුදු ගණනකට කලින්,රස්සාව හමාර කරලා ගෙදර එනකොට පාර දෙපැත්තෙ ගෙවල්වල ටීවී වල මේ තේමා වාදනය ඇහෙනවා.මගේ පැටවු දෙන්නගෙ මූන බලන්න ආසාවෙන් ගෙදරට දුවගෙන එනකොට ඒ ගොල්ලොත් මේක බලනවා.මම එනව ඇහිල එයාල හැරිල බලන කොට,මාව දැකල ඒ මූනු දෙකේ මතුවෙන සතුට මට මැවිල්ල පෙනෙනව මේ සින්දුව ඇහෙද්දී.
❤❤🥹🥹
ammo mata eka mavila penawa 💞
මගෙ අම්මව මතක් උනා🥺
❤❤
Aththmai ❤❤❤
කියා ගන්න බැරි අමුතු දුකක් දැනේනව හිතට 😞
කවදාවත් ආයේ එන්නේ නැති ඒ සුන්දර අතීතේ මතක් උනා.
මටත් 😢😢
matath
අනේ හිතට දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ😢🥺❤❤❤❤
අපි කොච්චර ඉක්මනට ලොකු වෙලාද ...😢.ඇයි අපි ඉක්මනට ලොකු උනේ.ආසයි ආයෙත් අපේ පුංචි කාලටෙ දුවගෙන යන්න.අපේ හිත් තාමත් පුංච් කියල හිතෙනවා මේ සිංදු ඇහෙද්දි...කොච්චරනම් සතුටෙන් හිටියද අපි පුංචි කාලෙ.කෝ දැන් ඒ සතුට ,කෝ අපි ඒ කාලෙ වින්ද නිදහස...හැමදාම ඒ කාලෙ ඉන්න තිබ්බනම් ..❤️🎶
😢❤
Ow satthakinma
ඉස්සර අම්මත් එක්ක බලන්නෙ. දැන් අම්මගෙ මතකය විතරක් එක්ක ඇහුම්කන් දෙනවා ..
😢❤
කියාගන්න තේරෙන් නැති අමුතු දුකක් දැනෙන්නෙ මේක අහද්දී..
අපේ අතීත මතක ගොඩක් හරි පරිස්සමට තියාගෙන ඒ සුන්දර ළමා කාලය අදටත් සිහිකරන්නේ....💗💗💗
ගෙවී ගිය වසර 13කට ඉහත අපේ සුන්දර ළමා කාලය තමයි ඒ....එදා වටපිටාව එක්ක අද දකින වර්තමානය ඇත්තෙන්ම ලෝක දෙකක්...අදටත් ආයෙ ගිහින් නොඑන්න හිතෙන ලස්සන ළමා කාලයක් ඒ..හවස තේක බොන්නෙ සාලේ ඔක්කොම ඉදගෙන "රොබින්සන් අන්දරය" බලමින්...❤!!!
ඉර ඈත අහසින් බැහැගෙන යන ලස්සන හවසක සාලේ ටීවි එක ඉස්සරහා❤️
සිරාවට ඒ ෆීයිලින් එකම තමා.ඒ සුන්දර අතීතය
❤
2024 song ek ahana aya kooo ❤❤❤
අපිට අවුරුදු 14ක් විතර කාලේ අපේ තාත්තා අපිත් එක්ක මේක බලන්න දුවගෙන එන්නේ.. දැන් තාත්තා නෑ.. ඒ කාලෙට ආයෙත් යන්න තිබුණා නම් 😢
2024 ahanaa kattiya like ekak dagena yamu
ටොයිලට් එකේ හිටියත් දුවන් එනවා මේ සද්දෙට 🥺🥺🥺ඒ තරම් හිතට වැදුන තේමා ගීතයක්..
අදටත් වචන ටික මතකයි.
😂😂
Kathava aththa
බොක්කත් එක්කම කූල් උනා බං ❤️ ආපහු 2004ට ගියා වගේ
අපි මේ කතාව බැලුවෙ ඊටත් කලින් 2002 වගේ
1998
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ රොබින් අන්දරය ළමා කතාව ඒදා ජාතික රූපවාහිනියේ ගියා ❤🙏❤
අපිට ආදරේ කලේ ජාතික රූපවාහිනීයයි සිරසයි විතරයි ❤
Ow bn ❤❤
හිතට දැනෙන සතුට මේක අහද්දි .🥺🥺 දෙයියනේ.කියාගන්න බැරි තරම් දුකකුත් එක්කම සතුටකුත් එනවා.ආයේ දුවලා දුවලා යන්න හිතෙනවා චූටි කාලෙට.ක්ලාස් ඇරිලා මේක බලන්න දුවන් එන ඒ අතීතෙට.ප්‍රශ්න කියන්නේ මොනාද කියලාවත් දන්න්ඓ නැති ඒ කාලේ.අනේ ආයේ යන්න තියන්වනන් 🥺
E kale…
💯🔥🔥❤️
අනේ ආයෙමත් ඒ කාලෙට යන්න තියෙනවනම්.. ප්‍රශ්න මොකුත් නැති සුන්දර ළමා කාලය...
♥️❤අදත් අහද්දී හිත 😢මොකද්දෝ වෙනවා... මිතුරන් නෑදෑයෝ හැමෝම සිහිවේනවා ඔක්කොම සදහටම හිටියනම් ♥️
😢❤
@@kavindulakshan417😢
@@DanushkaNishadi-w5f🥺🤝
මේක ලේ , ඇට , මස්, නහර වලටම කිඳා බැහැලා තියෙන්නේ ❤️😍
දැන් ගෙවෙන ජීවිතෙත් එක්ක මේ කාලේ ගොඩාක් මතක් වෙනවා.. හවස් වෙද්දි කොහේ සෙල්ලම් කර කර ඉදියත් කාටුන් බලන්ඩ ටීවී එක ඉස්සරහට එනවා..සුදු කිරි එකක් බිබී බිස්කට් කකා ඒ ගෙව්ව කාලෙ ආයි කවදාවත් ගන්න බෑ...😔 ආයෙත් යන්න තිබ්බා නන් මේ තරගකාරී ජීවිතෙන් ඈත් වෙලා ඒ ලස්සන කාලෙට
matath 😢🥺
මටත් 😢😢
Attak bn ❤
ගෙදර හැමෝම එක්ක එක පුටුවක ඉදගෙන ටීවී බලපු ඒ කාලෙ...😓💔.
අදටත් ගමට ගිය ගමන් මේක අහනවා. ❤ ඒ හැඟීම කියාගන්න බෑ. පොඩි කාලේ තිබුණු පරිසරය, වටපිටාව. අපේ හිත් වල සරලකම. හරියට නිකන් වෙනම ලෝකයක් වගේ. කතාවක් වගේ. ඒ අතීතය සුන්දරම ලස්සන කතාවක්. මේ ඒ කතාවේ තේමා ගීතය. මටනම් කී සැරයක් ඇහුව්වත් පුදුමාකාර හිතට බරක් දැනෙන්නේ ❤❤❤❤
❤oya hari 🤝💯💚🥺
😭😭❤❤podi kaalet ynna thibba nm... gedr awith bisket ekk kaka cartoon bll bla hws wenkl inne meek ynkl.. ee hmdeem mee music ekt mathk wenw.
ලග ගෙවල් ටිකෙම ලමයි මේක බලන්න හවසට එක ගෙදරකට එනව හරි ශෝක් කාලෙ.
දැන් නම් එයාල ඔක්කොම වගේ අම්මල තාත්තල මං නම් කාටුන් බලනව 😅💔
මගේ ජීවිතේ කිසිම බරක් පතලක් නොදැනී ගෙවිච්ච සුන්දරම ළමා කාලය.
ආයෙත් ඒ කාලෙ එනවනම් 😢
ඉස්සර මේකේ ජීවත් වුනා ❤ 😢 . මේ music එක ඇහෙද්දි ඒ අතීතයට ඇදිලා යනවා
මම හිතුවේ මේක ඇහෙද්දි අතීතෙට යන්නේ අතීතෙට ලෝභ හිතෙන්නේ මට විතරයි කියලා.comment බලද්දි තේරෙන්නේ එක එක්කෙනාට එක එක විදිහේ ලස්සන මතක තියෙනවා මේ සිංදුව ඇතුලේ.ඒක නිකන් මැජික් එකක් වගේ.තාමත් අතීතෙට යන්න ඕනේ වුනාම ඇස් පියාන මේක අහනවා.ඒ ලස්සන ළමා කාලෙට❤
අම්මා හවසට හදලා දෙන තේකත් එක්ක බිස්කට් පොඟවගෙන කන ගමන්, අග්ගලා ගුලියක් හරි රොටියක් හරි කන ගමන් මේ කතා බලද්දි ඒ තියන හැඟීම,සතුට,විනෝදය,නිදහස ඒක විස්තර කරන්න බැරි තරම්.
අද වගේ මතකයි ඒ සුන්දර කාලය. අපිට තිබ්බෙ ලස්සන ළමා කාලයක් කියන්න මීට වඩා තවත් සාක්ෂි කොයින්ද ❤
Gold mari පැකට් එක
Deiyane 100% aththa ❤❤
ඕක කලා ටීවී එකත් කපාන් කියලා නොකිව්වමත් නෙවෙයි.අනේ අපේ ඒ සුන්දර අතීතය 🎉🎉
@@SameeraAshan ඇත්ත 😁🥰
මගේ ළමාකාලය මතක් වෙනව අනේ කොච්චර ලස්සනද අද වගේ කතා වගේද සතියක් බලන් ඉන්නව ඒක බලන්න බැටරියෙන් බැලුවෙ TV ඒ කාලෙ ඒ සුන්දර ජිවිතේ නැවත ඒන්නැ
මගේ ළමා කාලය ලස්සන කළා.මං ආයේ ආයේ ඇවිතේ තේමා ගීතය අහලා යනවා මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළුත් එනවා.🥺❤❤
🥺
මුල් වචන පෙල එහෙනකොට අයෙ එන්නෙ නැහැ ඒ කාලෙ
ඇත්ත 🥺
හිතට දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ එ තරම් දුකක් සතුටක් එකට මුසු උන හැගීමක් හිතට දැනෙන්න්නෙ.අනේ ඒ කාලෙම ඉන්න තිබුනනම් අපි කොච්චර නම් සතුටින් ජීවත් වෙනවද.❤😢
සුන්දර මතකයන්...මාව අයෙ අතීතයට ගියා. 😢 ආයෙත් එ කාලෙට යන්න හිතෙනව..😢
😔😔
මේ සිංදුව අහද්දි දැන් අවුරුදු 20යි. 😥
ජාතික රූපවාහිනියට පින් සිද්ධ වෙනවා.
ජාතික රුපවාහිනිය අපිට නම් සුන්දර අතීතයයක් ඉතුරු කලා, ඒත් දැන් හිරු, දෙරණ ලමයිගේ මනස විකෘති කරනවා ඒ ලමයි අපේ වයසට එද්දී දකින්න මේ වගේ ලස්සන අතීතයක් නෑ.
අනේ මේ අතීතයට යන්න තිබුනනම් ආයෙත්.. මට කදුලු එනවා ඇස් වලට මතක් වෙද්දි කොයිතරම් සුන්දරයිද මේ කාලේ❤ 😞🥹
මෙහෙම බලනකොට ආයෙ අයේම ඇහෙනකොටයි තෙරෙන්නෙ මෙ දෙවල් එක්ක අපිත් වයසට ගිහින් කියලා
අදටත් මේ බැහැගෙන යන ඉර එලිය දැක්කහම මෙ කතාව මතක් වෙනවා.ඒ කතාවත් එක්ක අපෙ හවස් කාලය ලස්සන උනා
❤❤❤sirama kathawa
u.s.sennayakada me?👀
1998 ඉරිදා හවසක්..ආයේ කවදා එන ඉරිදාවක්ද?😢
😭😭
😂😂😂😂
Spot on bro 1998 was the first time they telecasted this show ,we were the first to watch , Sundays at 5.30 pm.
මගේ ළමා කාලය ලස්සන කළා.රොබින්සන් අන්දරය.❤️❤️❤️❤️❤️❤️
ඒ කාලෙ තමයි ජීවිතේ ලස්සනම කාලේ තිබ්බේ❤️❤️❤️💞💞 ස්තූතිය ලස්සන කලාට
Who would dislike this song, brings back so many good memories. Loved this. Unfortunately now a days children don't have good things like that to watch.
අනේ අපේ ජීවිතේ හොදම කාලේ, කිසිම බරක් පතලක් නැතුව දුව දුවා සෙල්ලම් කරපු අතීතේ. මේක යනකොට මට වයස අවුරුදු 10ක් විතර ඇති.
මට 4 විතර
අයියල ඒම බලනව ලමයි ඔක්කොම එක ගෙදරක කාටුන් බලන්නෙ ඒ කාලෙ මං තමා පොඩිම හිටියෙ
ඒ ඔක්කොටම දැන් ලමයි ඒමත් ඉන්නව
මීට අව්රැදු 19 කලින් ... අමමගේ තාත්තගේ වයස අව්රැදු 20කින්ම අඩු එ් කාලේ.. මහගෙදර හැමෝම හ්ටපු ලස්සනම කාලේ.. ජීවිතේ කවදාවත්ම නොඑන හරිි අමුතු මායා කාලෙ.. බැදීම් කියන්නේ මහා දුකක්.. එච්චරයි
Love it ❤
සිංදුවක් කියන්නේම හරිම පුදුම දෙයක්...සිංදුවට පුලුවන් හිතක් සනසන්න, නලවන්න, රිද්දන්න... ඒ හැගීම් තාවකාලිකයි. ඒත් සිංදුවකට් පුලුවන් මතකයන් අව්ස්සන්නත්.. අන්න ඒ හැඟීම,... සදාකාලිකයි... ❤
ප්‍රශ්න නැත ලස්සන කාලයක් ❤
කොච්චර අහුවත් එපා වෙන්නෙ න
ඉස්සර හැමදාම අත්තම්මා බත් කවද්දි බලපු කතාව 😔❤
අපි හෙන සුන්දරත්වය වින්ද පොඩි එවුන්
දුකක් දැනුනා ඒ කාලේ මතක් උනා 😔
කාලයත් එක්ක හැමදේම වෙනස්වෙලා අපේ පුංචි කාලේ ලස්සන සුන්දර අතීතය මතක් වෙද්දි හරිම දුකයි 😢❤😍❤️🌹🎶😢
හවසට මේ බැහැගෙන යන ලස්සන ඉර එලියත් එක්ක,මේ කතාව ගොඩාක් මතක් වෙනවා.ඒ දූපතේ ඉර බැහැගෙන යනකොට තියෙන ලස්සන මතක් වෙනවා.අපි වගේම පිරිසකට මේ කතාව බලන්න පුලුවන්නම් ආපහු පාරක් ටීවී එකේ දාන්න.ඒ පරම්පරාවෙ ලමයිනුත් ලමා කාලයේ ලස්සන දකීවි ඒ කතාවෙන්.
ඇත්තටම ජීවිතේ ලස්සනම කාලේ ❤
mn bluwe 2017 di meka aaai TV eke pennuwa .ethkota mn 7 wasare
Dukak enwa meka ahafdi ape lama kalaya 😢ane api dan koccra loku welada e kale aye en na
hmmm😢
මේ සින්දුව ඇහෙද්දි පොඩි කාලෙ මතක ගොඩක් මතක් වෙනව..❤️😍
අපේ ලස්සන පුංචි කාලය😢
මට මතක් වෙන්නෙ අම්මයි ලොකු නන්ගිවයි මේ සින්දුව ඇහෙනකොට. අම්ම අපි දෙන්නට කතාව බල බලා කන්න noodles හදනව හැම අගහරැවාදම🥺
හරිම සතුටුයි ඇහෙන විටත් .
සුන්දර කාලේ අයෙත් යන්න ඇත්නම් 🥹🥹❤️
කෝ 2024ත් බලන අය😊❤
❤
මේවගෙ මුහුදක් අයිනේ ජීවත් වෙන්න අසයි
අපේ ලස්සන අතීතය නේද මේ💙❤️
අපේ ළමා කාලය ලස්සන කරපු මතකයන්.....❤❤❤
ආයෙ කවදාවත් නොඑන අපෙ ඒ කාලේ. 💔
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා.........
වෙරළේ පියමන් පැවසූයේ
රළ කඳුරේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ......
සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැගවුයේ ඇයි
ඈත යයි රූ......
ඇල දොල කඳු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ...
ජීවිතේ ආදරෙයි........
සයුරේ සයුරේ..
i adore this!! one of the best childhood memories!!
තාම ඉන්නවදොා
පරන මතක ඇවිස්සෙනවා අපි පිං කලා එ දාවස් වල මෙ වගෙ ලස්ස්න දෙවල් බලන්න
ආදරෙයි ඒ පරණ සුන්දර කාලේට.🔥❤️❤️
Issara kale hari sundarai bn. Marie biscuit packet ekai the ekai aran awith tv ek issaraha 4ta wadi unama 7.30 wenakalma balanna dewal thibba. Abbahiyak una. Podi loku kiyala wenasak nh hamoma ekata idala baluwa. Passe hama deyakma wenas una. Jiwithe sankirna una. Uththara nathi prashna godaka api hamoma hirawela. Lokuma duka dan inna podi unta lamakale kiyala deyak widinna wennh. Un apitath wada kotuwela. Old is gold ❤
Aniwaa ❤😢
නෑදෑ අයියලා අක්කලා එක්ක හැමදාම හැන්දෑවට බලපු කතා. අපි ඔක්කොම එක ගෙදරකට ඇවිල්ලා බලන්නේ. හැම දාම හවසට. අනේ එ වගේ කලයක් නම් කවදාවත් එන්නේ නැති වෙයි. 😢
2022/11/08 ..තාමත් ඇහෙද්දි මතකයන් ඇවිස්සෙනවා තවමත් ඒ කොටස් මතකයි...😍😌
i used to watch this everyday in Sri lanka.
අපෙ ලස්සන අතිතය
මන් අද මගෙ දරුවත් තියන් මෙක නැවත බලනවා
Anee ayeth e kaleta yanna thibunanam.❤️❤️😍
Time travel කරමු. 😊
මාරම ලස්සනයි .අතීතෙට ගියා❤
මතකයන් සිත පාරවය්
අනෙ මේ කතාව ආයෙත් බලන්න තියෙනවනම්.. හරිම සරලයි... කතා කරන විදිය අහන් ඉන්න හරිම ආස හිතෙනවා ❤
Sinduwa hithatma waduna nawatha nawatha ahanna hithenawa 🌷🌷🌷🌷🌱🌱🌱🌳😘❤️
let's find a time machine. 🥺🥺🥺🥺🥺🥺
අයියලා දෙන්නයි මායි එක තැනක තියන්න අම්මට පුලුවන් උන එක කතාවක් තමයි මේක ❤
2022/06/28 මාව ආයෙ ලමා කාලෙට ගිහින් දාන්න අයියෝ❤🔥😖😥
😭😭 ඒ කාලේ..
මතකයන් ගොඩක් 😔❤
2023/12/21❤තාමත් ආදරෙයි
ape lassana podi kale matak una
School arila pain avith thiyana mona hari kala sellam karala me time ekata tv eka issarahata duwagena avith kata aran balapu kalayak haraima lassanai mathak weddith lassanai ❤
We were the luckiest generation ❤️
තාම හොයනවා ඔයා කොහද කියලා.
එක පිස්සුවක් තාම...රොබින්සන් අන්දරය....
ඒක තියෙනවා
E kale 😢anee aye yanna tibbanam e kaleta
one of my favorite song .. I love it ....
අතීතයට ගියා
feel like watching and listening again and again...
පොඩි කාලේ මතක් උනා😊
කවදාවත් අමතක නොවන කතාවක්
Adare godak mama
2024 ahane
Ape lama kale Mona thram sundaryda
awesome song. luv it. and the movie too
jiwite ayeth e dawas walata yanna tiyanawanan
Me kthawa aye dnna puluwan da dn aye blnna asai tv eken.... puduma sathutak ekka dukak athi wenawa me sinduwa aheddi... kochra lassanai da ape lama kalaya...issra mewa blnna puduma pissuwak thibbe...thmath hoyn awith TH-cam eke sinduwa ahnawa...aye tv eke dnna...
Me too ❤
2020💜