Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 554 | 25th July 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 473

  • @roshniros1203
    @roshniros1203 ปีที่แล้ว +97

    වසන්තගේ දෝනට මමත් හරිම ආසයි බෝලගෙඩි ඇස් දෙකක්

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว +7

    ස්නේහ ඕස්ට්‍රේලියා ගිහින් තියෙන්නෙ ධර්මය එක්කනි දැන්නි ලීක් වෙන්නෙ 😂😂

    • @DilhariDisna
      @DilhariDisna ปีที่แล้ว

      ඒ මොකක්ද අනේ ඒ කතාව .හැමෝම කියනව ඒත් මොකක්ද කියල දන්නෙ නෑනෙ

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      @@DilhariDisna 😂 මේ දවස් ටිකේ 🌞 පත්තරේ විස්තරේ බැලුවෙ නැද්ද 😂

    • @DilhariDisna
      @DilhariDisna ปีที่แล้ว +1

      @@dilukarosha7297 නෑනෙ ඇත්තටම දන්නෙ නෑ මොකක්ද කියල

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว

      @@DilhariDisna ඔයා බබා

    • @DilhariDisna
      @DilhariDisna ปีที่แล้ว +1

      @@dilukarosha7297 මම බබෙක් නෙමේ මම දන්නෙ නැති නිසයි නිවුස් බැලුවෙ නැති නිසයි මොකක්ද කියල ඇහුවෙ .අහපු දේට උත්තර දෙන්න බැරි නම් කුප්ප කතා නොකිය ඉන්නවා

  • @pathumkarunarathna2949
    @pathumkarunarathna2949 ปีที่แล้ว +2

    Sneha mach eka balanna gihinda😂

  • @madooq8424
    @madooq8424 ปีที่แล้ว +1

    සෙනේහට හොදක් වෙන්නේ නැ

  • @a.d.rukshani999
    @a.d.rukshani999 ปีที่แล้ว

    අනුත්තරට රට යන්න බැරි වෙයි..

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +59

    නිර්වාන් ගේ පාස්පෝට් එකට රට යන්නේ අනුත්තර ස්නේහා වගේ ගෑනුනම් කතාවකටවත් කාටවත් හම්බ වෙන්න එපා

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +315

    වසන්තයාගෙ මෝඩ චන්ඩි වැඩ නිසා පව්ලත් නැතිවෙයි වගේ..අන්තිමට වසන්තට පව්ල් කන්න වෙන්නෙ ඕපාදූප හොයන්න ගෙනාපු වැඩකාරිත් එක්ක තමයි 😂😂😂

  • @nipuniayeshika8429
    @nipuniayeshika8429 ปีที่แล้ว +154

    නිර්වාන්ට වෙන අසාධාරණ කතාව පුරා වැඩී😢

  • @isurinawodya7933
    @isurinawodya7933 ปีที่แล้ว +82

    ගොං වසන්තට හොඳ වැඩේ. මෝඩ බූරුවා 😂😂😂

  • @sriyasrimali4400
    @sriyasrimali4400 ปีที่แล้ว +249

    වසන්තගෙ කෙල්ල පැටියා නම් සෝයි....ආදරෙයි මැනික.

  • @shashikasewwandi9887
    @shashikasewwandi9887 ปีที่แล้ว +14

    පව් වින්දයා අක්කා එයා ගොඩක් ආදරේයි එයාගෙ වසන්තට ඒකයි අනාට කෝල් කරලා අහන්නෙ මොකද වෙන්නේ කියලා ආදරේයි වින්දයා අක්කේ ❤❤❤❤

  • @sethmikavindya6380
    @sethmikavindya6380 ปีที่แล้ว +31

    වින්ද්‍යා ,අනා,පව් කියලා හිතෙනවා නේද

  • @mrxboxritzwin
    @mrxboxritzwin ปีที่แล้ว +10

    මේ වැඩකාරිට ඉන්න නිලිය ඕවට මයි ඉන්නෙ හොරවැඩ වලට

  • @dulanjalaiprithikelum3576
    @dulanjalaiprithikelum3576 ปีที่แล้ว +48

    අසාධාරණයට තැන දීලා මේ කතාව ඉවර කරොත් වැඩක් නෑ .නිර්වාන්ට සාදාරණයක් වෙන්න ඕනි .යෙහෙනිගේ ඉදන් ම දඩුවම ලැබෙන්න ඕනි .ඒ වැරදි කරපු අයට

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 ปีที่แล้ว +1

      ඇත්තටම ...👍👍👍

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz ปีที่แล้ว +2

      අනේද කියන්නෙ..ඒ චරිතෙට මුන් හැමදාම අසාදාරනේම තමා...අවසානෙවත් සාදාරනයක් කරයි කියල හිතුවෙ..මුන්නම් එ චරිතෙට අසාදාරනේ මිස සාදාරනයක් කරන පාටක්නම් නෑ😒🤮

    • @hasiruhimansana8379
      @hasiruhimansana8379 ปีที่แล้ว +1

      💯

    • @kamalinilanka6959
      @kamalinilanka6959 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්,... කතාව ක් තමා, ඒත් නිර්වාන් වැරදි කරා තමා ඒත් ඒ කොල්ලා පවු...ස්නේහා ඒ කොල්ලා නැත්තටම නැති කරා ආදරේ ඉස්සරහට දාලා ..දිගැසිගෙ ජීවිතෙ ත් කෑවා..කුරුලු කුඩු කඩලා..ස්නේහා නම් ශික්......

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +53

    ස්නේහා මහා බලු ගැනියෙක් නිර්වාන්ගේ නමින් අනුත්තරට රට යන්න හදලා දෙන්න තරම් මහා පහත් ගැනියෙක්

    • @chutiAdi
      @chutiAdi ปีที่แล้ว +1

      යෙහෙනිටත් දඩුවම් ලැබෙන්න ඕනෙ ඒ කරපු අසික්කිත වැඩේට 😢

    • @manelmanele1290
      @manelmanele1290 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 ปีที่แล้ว +113

    ස්නෙහ වගේ එවුන්ට දෙන්න ඕනෙ රජකාලෙ දඩුවම් කියන අය රිප්ලයි කරන්න.

    • @chutiAdi
      @chutiAdi ปีที่แล้ว +3

      ඔව් අනිවාරෙන්ම

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ම එයා සේරම දේවල් කරලාපැන්න පව් නිර්වාන් දැන් නූල් බෝලයක වගේ ❤❤❤❤

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว +6

      සැබෑ ජීවිතේ ත් ඉතින් ශලා එහෙම නේ දසුන් ට කලේ😐

    • @kavishkaakalanka9089
      @kavishkaakalanka9089 ปีที่แล้ว

      Ekenma

    • @kamanyrupasinghe9051
      @kamanyrupasinghe9051 ปีที่แล้ว +2

      සල්ලි ටිකක් අතට ආවහම මුල අමතක වෙන අය ඒ ... ඒකයි ගණන් ගන්න එපා ඕවා 😂

  • @MenukaWeerawansha
    @MenukaWeerawansha ปีที่แล้ว +52

    වින්ද්‍යාගෙ වරදක් නෑ කියල වසන්ත දැනගත්තට ආයෙ වින්ද්‍යාගෙ හිත හදන්න වසන්තට බැරි වෙයි.

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +21

    අනුත්තරයා මග දිගේ කෝල් දි දී ගිහින් එයාපෝට් එකට යන්න කලින් මාට්ටු වෙන්න වගේ හදන්නෙ.. .

    • @Liamproducxijian431
      @Liamproducxijian431 ปีที่แล้ว

      Aniwaren eka thamai wenneh... Senha uwa mattu karala dei 😂

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 ปีที่แล้ว +22

    වසන්ත අයියාය මේ වගේ බිරිඳ ක් නම් හම්බ වෙන්නේ නෑ.මොනවා නැතත් මහත්තයා වෙනුවෙන් පෙනී සිටින බිරිඳ ක්

  • @YamunaRanjani-h8t
    @YamunaRanjani-h8t ปีที่แล้ว +39

    සීසර් වසන්ත,ඔබ. ගේ රගපෑම අති ව්සිස්ටයි. චරිතය තුල ජීවත් වන ඔබටත් සම්මාන හිම් විය යුතුයි.

  • @wonempgirl8542
    @wonempgirl8542 ปีที่แล้ว +101

    දැනුන තැන නතර වෙලා ඔය උනේ හොදටම 😂 දැන් ඉතින් අනුත්තරගෙ පව් ටිකත් කරගපන්කො නිර්වාර් 😂

    • @akilairoshani8712
      @akilairoshani8712 ปีที่แล้ว

      😂

    • @surekaolsen5748
      @surekaolsen5748 ปีที่แล้ว

      Kavi liyapu aya agiya athak nah

    • @alankaraalankaari312
      @alankaraalankaari312 ปีที่แล้ว

      නිර්වාන්ට.හදපු.පාස්පෝට් .එකෙන් .අනුත්තර .රට.පටවන.බලු.ස්නේහා

  • @mohamedrashid8624
    @mohamedrashid8624 ปีที่แล้ว +91

    ශලනි දැන් ක්‍රිකට් මැච් වලට යන හින්දා ඇක්ට් කරන්න වෙලාවක් නැතිලු 😂😂

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +5

      ඔව් නේහ් මේ වගේද ඒවා😂😂😂

    • @mohamedrashid8624
      @mohamedrashid8624 ปีที่แล้ว +4

      සල්ලි මිටි ගනං 🤣🤣

    • @sudarshirochana1450
      @sudarshirochana1450 ปีที่แล้ว +1

      @@mohamedrashid8624 දවසේ කතාව

    • @-vl4kd
      @-vl4kd ปีที่แล้ว +6

      මං අසා කරපු ආදරය කරපු නිළියක්, 💕💕ඇත්තටම දැන් කතාවල මැදින් අයින් වෙන්න හේතුව මෙහෙම වෙන්න ඇති , දැන් නම්, අවුල් 🤮

    • @alankaraalankaari312
      @alankaraalankaari312 ปีที่แล้ว +1

      නාකි.මිනිහෙකුට.කේක්.කවනව.දාල.තිබුනා.යූ.ටූ.බ්.එකේහුහුහුහ්

  • @ssliyanage7306
    @ssliyanage7306 ปีที่แล้ว +24

    ආදරේ පෙන්නලා ස්නේහ අහිංසක නිර්වාන්ට කළේ කැතම කැත වැඩක් ඔහොම චරිත සැබෑ ජීවිතෙත් ඉන්නවා එහෙම අයට හොදක් වෙන්න එපා

  • @Nishadi399
    @Nishadi399 ปีที่แล้ว +146

    නිර්වාන්ට යි ඒ පව්ලේ අයටයි හැමදාමත් අසාදාරනයන් විතරයි එපා වෙනවා දැන් කතාව ආයුස් හොද උනා ඌත් දැන් එපා කරනවා සලානම් දැන් අලුත් කැරලියේ 😂😂😂

    • @ChathuraDilshan-v1i
      @ChathuraDilshan-v1i ปีที่แล้ว +3

      @Nishanyhi අම්නේහ් ඒයිහ් 😒😂

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz ปีที่แล้ว +4

      මුන්ගෙ කතා බැලිල්ලත් එපා වෙනව මේ චරිත වලට කරන අසාදාරනේට නේද..කිසිම සාදාරනයක්නම් නෑ.."කියාදෙන්න දුක් ගින්දරේ තරම්" කියල දැම්මනම් තමා හරි..😒🤮

  • @Rosiga
    @Rosiga ปีที่แล้ว +15

    යකෝ මේ කතාවේ වෙච්ච දේවල් වල හැටියට මට සැකයි අනුත්තර මැරුනෙ නෑ කියලා ස්නේහා මුල ඉදන් දැනගෙන අනුත්තරව බේරගන්න නිර්වාන් දැලේ දාගෙන නිර්වාන්ගෙ details ටික ගත්තද කියලා ස්නේහට බබා කියලානෙ කතා කරේ😳

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne ปีที่แล้ว +1

      ඒ වගේ.. ප්ලෑන් කරලා වගේ දෙන්නම

    • @Rosiga
      @Rosiga ปีที่แล้ว +3

      @@NadeekaSeneviratne ow e wage scene ekak thamai

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 ปีที่แล้ว

      🤔🤔🤔😳

  • @sehansajayalath5481
    @sehansajayalath5481 ปีที่แล้ว +11

    නිර්වාන් කාපු ටෙපිය ලොවෙත් නැ ලොවි ගහෙත් නැ හොදම වැඩේ දැනුන තැන නතර වෙන්න ගිහින්. අනේ දිගැසී නම් ආය ලං වෙන්න එපා.

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +127

    ස්නේහගේ ඇත්ත විදියම තමයි කතාවෙත් තියෙන්නේ .😂😂😂😂

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz ปีที่แล้ว +1

      එ තරන් අව්ල්ද 😢 අයියෝ මගෙ අක්ක crash එක

    • @minnie3016
      @minnie3016 ปีที่แล้ว +1

      100%

    • @alankaraalankaari312
      @alankaraalankaari312 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් .පාහර.ගෑණියක්

    • @sajanisisara8030
      @sajanisisara8030 ปีที่แล้ว +1

      මන් මුලින්ම දාපු කමෙන්ට් එකක් 😂

    • @SagaraRathtnayaka
      @SagaraRathtnayaka ปีที่แล้ว

      Aniwaaaa

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +15

    නිර්වාන්ට ස්නේහ දුන්න තෑග්ග මදි කියන අය කෝ 🤭🤭

  • @kavishkasandeepa6049
    @kavishkasandeepa6049 ปีที่แล้ว +28

    ස්නේහා වගේ ගෑනුන්ට නම් හෙනම ගහන්න ඕනි...

  • @shadrachruwanthamel2313
    @shadrachruwanthamel2313 ปีที่แล้ว +7

    ස්නේහ.. ඔන්න ගැණු.... හදවත පලලා දුන්නත් විස්වාස කරන්න නම් එපා.. අතේ දුරින් තියා ගනිල්ලා.. සමන්දිනිගේ ගොන් කමෙන් පව්ල අනාගන්නව... ගැනුන්ගේ මොලේ හදිමිටෙවත් නෑ...

  • @surajnayanajith7388
    @surajnayanajith7388 ปีที่แล้ว +7

    කොමෙන්ට් බලපුවම තේරෙන්නේ කතව රසය ගැනිම කෙසෙවෙතත් කතව තමන්ගේ ජීවිතේ කරගෙන ජීවත් වෙන මිනිසුන් කොටසක් කියලා.😢😢

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz ปีที่แล้ว +9

    මේ කතවෙ නිර්වාන්ගෙ චරිතෙට සාදාරනයක් වෙන්නෙම නැති පාටයි 😢🤮ආසාවෙන් බලපු මටත් දැන්නම් එපාම වෙලා...අවසානෙ සාදාරනයක් වෙයි කියල හිතුවෙ..අසාදාරනේ විතරයි වගේ 😌

  • @malsha9487
    @malsha9487 ปีที่แล้ว +9

    අනේ හිතෙන්නෙවත් නැහැ අනුත්තරට ඉන්නෙ නිර්වාන්මයි කියල

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +33

    වස්තුවා අයියට වෙඩි තියලා අනාව මාට්ටු කරන්න යන්නේ

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +5

    අනුත්තර රට යන්නේ නිර්වාන් ගෙ.නමට තිබුන පාස්පෝට් එකට..අනුත්තර .නිර්වානය ට.කතා කලෙ.අනුත්තර කියලා.නිර්වාන් අදහගන්න බැරුව තම්‍යි.කවුද කියල.එහුවෙ .☝

  • @ivonpeiris4178
    @ivonpeiris4178 ปีที่แล้ว +73

    ස්නේහ අප්පිරියම චරිතයක් උනා මේ කතාවෙ,අනුත්තර එහෙ ගිහින් ස්නේහ බැදල ළමයෙකුත් එක්ක ආපහු එද්දි C.I.D.එකෙන් නිර්වාන්ව මරල,සිංදුවෙ තියන ව්දිහටනම් එහෙමයි වෙන්න ඕන

    • @danushikahansamali-gu5bd
      @danushikahansamali-gu5bd ปีที่แล้ว +2

      අනිවාරෙන් ඒක තමයි වෙන්නෙ

    • @priyanganikumari2062
      @priyanganikumari2062 ปีที่แล้ว +2

      Ow

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 ปีที่แล้ว +1

      ආහ්..ඔව් නේ..සිංදුවේ විෂුවල් එක තිබුණානේ...👍👍👍👍

    • @iroshiiro4599
      @iroshiiro4599 ปีที่แล้ว +2

      නෑ නිර්වාන්ලු ඒ ඉන්නෙ අනුත්තරලු මැරෙන්නෙ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz ปีที่แล้ว

      Kohomath ehema thama wenne

  • @අලංකාර-ට5ග
    @අලංකාර-ට5ග ปีที่แล้ว +68

    ස්නේහට නම් හොදක් වෙන්න නරකයි. නිර්වාන්ව මේ තත්වෙට දැම්මෙ එයා..😢

    • @dineshpriyasadh6887
      @dineshpriyasadh6887 ปีที่แล้ว +5

      ස්නේහා ගියේ ඕස්ට්‍රේලියාවේ මැච් එක බලන්නනේ

    • @gayansanjeewa2199
      @gayansanjeewa2199 ปีที่แล้ว

      Nirwanta hodak wene na readi mola wathe kelata karapu deta.....he he...ethakota mokada kiyane

    • @KristanG2007
      @KristanG2007 ปีที่แล้ว

      Aththata kareth e tikama neda

    • @khantikhanti2884
      @khantikhanti2884 ปีที่แล้ว +2

      සෙනෙහෙ බෝල අල්ලන්න ගිහින්

    • @thilinadasun5742
      @thilinadasun5742 ปีที่แล้ว

      😅

  • @SuseemaHettiarachchi
    @SuseemaHettiarachchi ปีที่แล้ว +27

    නිර්වන්ගේ හිත හොද වැඩ්යි එකයි මේ සේරටම මුල 😢😢

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +276

    බලාගෙන ගියාම අනුත්තරයි ස්නේහයි දෙකම එකයි චික් විතරක් දැන් ඉතිං අනුන්ගේ පවු ගෙවන්න වෙන්නේ නිර්වාන්ටද😭😭😭😭😭😭

    • @chalanagothami5299
      @chalanagothami5299 ปีที่แล้ว +4

      Katawata unat un dennata hodak wenne na chik

    • @pasindulakshan6790
      @pasindulakshan6790 ปีที่แล้ว +18

      ඔව් දැන් අනුත්තරයි ,අයුෂ්වයි,නිර්වාන්වයි ඔක්කොම අතඇරලා ආන් දර්මෙත් එක්ක මැච් බලන්න ගිහින් 😅

    • @wasanthakumara8878
      @wasanthakumara8878 ปีที่แล้ว +6

      ස්නේහා කියන්නේ ෂලනී නේ... අර මැච් බලන්න ගියේ

    • @raveendragamage4387
      @raveendragamage4387 ปีที่แล้ว +1

      😇😇😇😇

    • @Nishadi399
      @Nishadi399 ปีที่แล้ว

      ​@@pasindulakshan6790😂😂😂😂😂

  • @aloka2dasu934
    @aloka2dasu934 ปีที่แล้ว +10

    අනුත්තරය් , ස්නේහය් එකතුවෙලා ගැහුව ප්ලෑන් එකක් අවුරුදුගානක් 😂

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +111

    වස්තුවා වසන්තගෙම මල්ලි කියලනම් හිතාගන්න පුලුවන් මොකද දෙන්නම කරොත් කරන්නෙම මෝඩ වැඩනෙ..😂😂😂

    • @chutiAdi
      @chutiAdi ปีที่แล้ว

      ඒ උනාට වසන්තයා නම් අමුම ගොනා 😂

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz ปีที่แล้ว

      උ සීසර් වසන්තට ගේම ගහල තියන ඩව්රිය ගන්න වගේ යන්නෙ 😂

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 ปีที่แล้ว +4

    ස්නේහ මාර ගේමක් නෙ ගහල තියෙන්නෙ . නිර්වාන්ගෙ නමින් අනුත්තරට පාස්පෝට් හදල . පවු නිර්වාන් හැම පැත්තෙන් ම හිර කරල ස්නේහ අනුත්තරව රට ගත්ත .

  • @rukmalsadaruwan2176
    @rukmalsadaruwan2176 ปีที่แล้ว +178

    මන් මේකෙන් ආසම චරිතේ අනා..❤

    • @mydubia7377
      @mydubia7377 ปีที่แล้ว

      මාත්❤❤❤❤❤

    • @chandanifernando8910
      @chandanifernando8910 ปีที่แล้ว

      මාත්💕💕💖💖❤️‍🔥❤️‍🔥

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 ปีที่แล้ว

      ඔව් ඉතින් චරිතයක් නිසා හොඳයි.ඇත්ත ජීවිතේ නම් උදේකට මූනකට මුලිච්චි වෙන්න හොඳ එකෙක් නෙවෙයි.

    • @dhammikachathurani4763
      @dhammikachathurani4763 ปีที่แล้ว

      Me too

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +2

    නිර්වාන් ගේ චරිතය රචකයා විසින්ම විනාශකර ඇත

  • @nelumkumari5303
    @nelumkumari5303 ปีที่แล้ว +6

    ස්නෙහා පුදුම ගැණියක් චික් විතරක් මූ නම් අහුවෙන්නම ඔනි

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +41

    ස්නෙහා මැණික ගගා වැලළුන අයට හොද වඩේ 😂😂අන්න අරහේ මැච් බලන්න ගිහින්... මගදී අයින් වෙනවා හැම එකෙන්ම

    • @anjanirukshali-tn9fi
      @anjanirukshali-tn9fi ปีที่แล้ว

      Ai den aya kathave nette ain velada

    • @Addict-vy4ku
      @Addict-vy4ku ปีที่แล้ว +3

      Eyage wede magin yana ekne hema drama ekenma😅

    • @renukadamayanthi8038
      @renukadamayanthi8038 ปีที่แล้ว +2

      Hmm eka nm aththa

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +7

      @@Addict-vy4ku ඒකනේ ඒකනේ ටුවර් යද්දී කොහොමද ඉතිං එක දිගටම රගපාන්නේ. අනික බාගෙට රගපැවත් එයාට හොදම නිළිය සම්මානෙත් හම්බ වෙනවනේ. පොලිටික්ස් තමයි ඉතිං 😂

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      ​@@s.s.3584අම්මෝ ඔව් 😂😂😂😂

  • @devindarajapaksha3099
    @devindarajapaksha3099 ปีที่แล้ว +9

    ගැනුන්ගේ මායම් ස්නේහා වගෙ අම්බපාලියන්ව දැකලා නොරැවටි ජිවත් වෙනිල්ලා කොල්ලනේ😅😅😅😅😅😅

  • @Dilanthi-wk2ub
    @Dilanthi-wk2ub ปีที่แล้ว +13

    නිර්වාන්ට උනේ මල් දෙකම නැති වෙච්ච එක 🤭🤭

  • @Kaviyh__
    @Kaviyh__ ปีที่แล้ว +126

    අනුත්තර,නිර්වාන් (සචින් අයියා) එකිනෙකට වෙනස් චරිත දෙකක් සුපිරි ඇක්ටින්..❤❤

  • @s....hanshi9889
    @s....hanshi9889 ปีที่แล้ว +3

    අනේ අමිමො මෙි මිනිසුන්නමි...😡 කාලයක් ස්නෙහා මත්තෙ මැරෙන්නම හදපු අය දැන් ස්නෙහාට කියන කතන්දර ඇහුවම ඇයි මිනිසුන් මෙහෙම.

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 ปีที่แล้ว +32

    කතාව හරි නෑ..... ඉස්සර නම් හොදයි .....දැන් එකමතැන...😭

  • @umeshpunchihewa-nd3qd
    @umeshpunchihewa-nd3qd ปีที่แล้ว +83

    මොනවා උනත් වසන්ත වින්දියා අක්කට හෙන ආදරෙයි

  • @bandhusriya5694
    @bandhusriya5694 ปีที่แล้ว +19

    චිිත්තයා වසන්ත .තාමත් ගැැනියි අනායි අවිශ්වාසයි. වස්තුව විස්වාසය්...මෝඩය ..

  • @Priyangikasadmini
    @Priyangikasadmini ปีที่แล้ว +3

    මොනා උනත් කමක් නැ ධනුෂ්ක අයියෙ කතාව බප්ලන අපිට සාදාරනයක් කරන්න නිර්වාන්ගෙ ප්‍රස්න ඉවර කප්‍රප්ල එච්චරයි ඉල්ලන්නෙ ඔයාගෙන්..අනික ලොකු විස්වාසයක් තියෙනව ඔයා එහෙම කරන්නෙත් නැ කියල ඒ විස්වාසයෙන් මෙ කියල දෙන ආදරෙ තරම ඉවර වෙනකන් බලන් ඉන්නව...මෙ වෙනුවෙන් කැප වෙන හෑමෝටම good lack..බුදු සරනයි!,දෙවි පිහිටයි.!ආදරෙයි හැමෝටම.පරිස්සමින් සතුටින් ඉන්න..😘😘😍😍👋

  • @thejanisakunthika1907
    @thejanisakunthika1907 ปีที่แล้ว +18

    ආදරේ එපා වෙනවා මෙි කතාව හින්දා

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz ปีที่แล้ว

      🤮🤮🤮පව් නිර්මාල් 😢

  • @fazeenamansoor
    @fazeenamansoor ปีที่แล้ว +33

    අරූ බාබා කියන්නෙ ස්නේහාට නෙ...

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +6

    මට අදහ ගන්නත් බැරිවුනා නිරවාන් අනුත්තර ඩබල් ගේම එකම.වෙලාවට කලේ කොහොමද කියලා, ,

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +4

    Anuththara මාර චරිතේ loku ge ඩබල් ඇක්ටින් මරු

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp ปีที่แล้ว +1

    නිර්වාන්ගෙ ඩබල් acting නම් කියලා වැඩක් නෑ

  • @kamalinilanka6959
    @kamalinilanka6959 ปีที่แล้ว

    නිර්වාන්ට කරපු අසාධාරණය හවුල්කරුන් වූ සියලු දෙනා...ලෝයර් නෝනලා දෙන්න එක්කම ස්නේහා අනුත්තර සේරම හිරේ යවන්න ඕන අහිංසකයගෙ හිත ජීවිතය සේරම සෙල්ලමට ගත්තා ...පාස්පෝට් එක අරන් නිර්වාන්ට හිත හදාගන්න රටකටවත් යන්න තිබුන එකත් නැති කරා.....ඒවට යෙහෙනිත් වග කියන්න ඕන...

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +5

    සෙනේහා බලු වැඩක් කරේ නිර්වාන්ට

  • @dilinimuhandiram252
    @dilinimuhandiram252 ปีที่แล้ว +2

    මේ කතාව මේ විදිහට ඉවර කරන එක නම් හරිම කැතයි .......නිර්වාන් පව් .....අනුත්තර වැරදි කලේ නීතියට .එයා බේරෙන්නෙ කොහොමද ....

  • @rohinipra1782
    @rohinipra1782 ปีที่แล้ว

    හලෝ අනුත්‍තර කියල කතා කරල ,මට සමාවෙන්න නිර්වාන්ලු.අනේ මංද අනුත්තරගෙ පව් නිර්වාන්ට ගෙවන්න වෙයිද දන්නෙ නෑ .ඕනෙවට වඩා අවංක වෙන එකාටම තමයි කෙලවෙන්නෙ.වස්තුව වගෙ ඩබල් ගේම් එකේ තමයි ඉන්න ඕනි .කි ❤දෙ❤ආ❤ත❤

  • @amaramudannayake9477
    @amaramudannayake9477 ปีที่แล้ว +8

    අපි ස්නේහාටගොඩක් කැමතිව හිටියේ නමුත් නිර්වාන්ට කරපු දේ නිසා එයාව කැපුවා අනුත්තරත් රට අරිනවා පවු නිර්වාන් හැමදාම දුක තමයි අහිංසකයා

  • @sachikadilshan
    @sachikadilshan ปีที่แล้ว +15

    Yashi mara lassanai ane eya harima cute ❤

  • @nipuniperera-ce6on
    @nipuniperera-ce6on ปีที่แล้ว +1

    ස්නේහා වගේ ගෑණු නම් රටටත් ශාපයක්.... නිර්වාන් මැරුනොත් මේ ලෝකේ සාධාරණයට ඉඩක් නෑ.... දැන්නම් කතාවත් එපා වෙනවා.... කියාදෙන්න ආදරේ තරම් උනාට කියාදෙන ආදරයක් නෑ.... රැවටීම විතරයි

  • @mudithasettinayake7649
    @mudithasettinayake7649 ปีที่แล้ว

    ශලනි තාරකාව ඔකෙන් අයින් කරල ඒ වෙනුවට වෙන නිලියක් දාල ඕක පිලිවලක් ඇතුව ඉව්ර කරපල්ල බන්.

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +114

    අපේ ස්නේහට මීළග ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී අපගේ ක්‍රීඩකයන් සහා උප සභාපතිතුමන් දිරිමත් කිරිමට ශක්තිය දෛර්‍ය ලැබේවා ....

  • @kamalinilanka6959
    @kamalinilanka6959 ปีที่แล้ว

    එයාපෝට් එකෙන් අනුත්තර අහු වෙන විදියෙ දෙයක් උනොත් හොදයි ...බොරුව ජය ගෙන අහිංසක නිර්වාන් ට් පවු ගෙවන්න සිද්ද කරන්න ප්ලීස් ...............

  • @SarojaLakshitha
    @SarojaLakshitha ปีที่แล้ว +10

    වැඩකාරි කන්න ඉතාම ලගයි...😅😅

  • @හිතුමතේජිවිතේ-ච5න
    @හිතුමතේජිවිතේ-ච5න ปีที่แล้ว +28

    වැඩකාරි ඔහොම ගිහින් වසන්ත ව කරකාරෙටත් ගනි වාගේ

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb ปีที่แล้ว +3

    ස්නේහා නම් කලේ බැලුම බලු වැඩක්... පව් නිර්වන්.

  • @kumudinipriyanka7970
    @kumudinipriyanka7970 ปีที่แล้ว +3

    ලස්සනට කතාවේ අවසානය ගේන්න කාලය hari නේද .

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 ปีที่แล้ว +2

    චීත්ත වසන්ට ගෑනිත් නැතිවෙන තැන තමයි. වැඩකාර ගෑනිට ලගදිම බඩු හම්බෙයි

  • @HasarelSathsara-cu6ck
    @HasarelSathsara-cu6ck ปีที่แล้ว +5

    කට බොරු කිවුවට දිව බොරු කියන්නෙ නෑ අනුත්තර ඔයා එක පාරක් එයාට නිර්වාන් කියලා කිවුවා🤭🤭
    වෙච්ච දේවල් වලට සමාවෙන්න නිර්වාන්..

  • @IndikaJayasingha-c2d
    @IndikaJayasingha-c2d ปีที่แล้ว +24

    අනුත්තරට ආයෙත් ස්නේහා බබා වෙලා බලාගෙන ගියාම මුන් දෙන්නම එකතු වෙලා නිර්වාන්ගෙන් පලිගන්නව වගේ වැඩක්නේ කරන්නේ😢

  • @rayan_fernando21
    @rayan_fernando21 ปีที่แล้ว +6

    වසන්ත තඩි ගොනා😂

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +8

    ලින්කන් කිව්ව කතා ඔක්කොම හරි............
    ඒවගෙම දිගැසිගෙ ජීවිතයම අයියා මලෝ දෙන්නා එකතුවෙලා කෑව.

    • @PushpalathaWikramasinghe
      @PushpalathaWikramasinghe ปีที่แล้ว

      ලින්කා නෙමෙයි.දිගැසිගෙ තාත්තා අනෙ.

  • @ඕනදෙයක්-ය9බ
    @ඕනදෙයක්-ය9බ ปีที่แล้ว +1

    ස්නේහා වගේ වේසා ගැනු කොච්චර නම් ඇතිද

  • @ලුka
    @ලුka ปีที่แล้ว +1

    ස්නේහා කියන්නේ බලු ගෑණියෙක්

  • @හිතුමතේජිවිතේ-ච5න
    @හිතුමතේජිවිතේ-ච5න ปีที่แล้ว +9

    ස්නෙහා අම්මෝ හරිම කැතයි වැඩේ පාස්පොට් එක නිර්වාන් නමින් හදලා අනුත්තර අයේ පවුල් වෙන්න ද හදන්නේ කැතයි හොදේ

  • @chamichami7047
    @chamichami7047 ปีที่แล้ว +3

    හොද වැඩෙ නිර්වාන්ට.දිගැසිට කරපු දේට

    • @inomiwathsala
      @inomiwathsala ปีที่แล้ว +1

      Math kiyanne okamai digasita karapu deta ohoma welaa madi

  • @chandhigamage5309
    @chandhigamage5309 ปีที่แล้ว

    Me විදියට mekathawa ewara කරන්න epa nirwange pawulatama wenneම අසාධාරණයක්

  • @RRRiiiiiii
    @RRRiiiiiii ปีที่แล้ว +2

    බලාපොරොත්තු ඉටුවන සාර්ථක දවසක් වේවා 🇱🇰🇶🇦🌞❤️💙
    විජය gawma
    Ganna
    M
    s
    Dannam

  • @vasandiuaq2085
    @vasandiuaq2085 ปีที่แล้ว +1

    අන්තිමට අනුත්තරගේ පව් නිර්වාන් කරගහලා අනුත්තර ස්නේහා බැදලා සතුටින් ඉදී 👀👀👀😢

  • @KuwaitFlag-b2h
    @KuwaitFlag-b2h ปีที่แล้ว +5

    දේවෙනිටඅපිගෝඩක්අාදරේයි 18:13

  • @sachindodangoda9546
    @sachindodangoda9546 ปีที่แล้ว +1

    අනේ පීස් අප්පා.දැන්වත් මේක ඉවර කරනවද🙄🙄ඔක්කොම ඇති වෙලා😞😞

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 ปีที่แล้ว +69

    මතකය ආවර්ජණය කරලා අද කොටස ඉතා සාර්ථක ලෙස ඉදිරියට ඇදගෙන ගිය වගයි😂😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 ปีที่แล้ว +7

    සිසර් කියන්නෙ පොම්නයෙක් බම් 😂

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 ปีที่แล้ว +70

    හිත ළඟ හිනැහුණා වගේ මේකත් හරි track එකට ගන්න රචකයාට සුබ පැතුම් ❤❤

  • @jayanthainda0426
    @jayanthainda0426 ปีที่แล้ว

    ස්නෙහා අන්තිම හොද නැ නිර්වාන්ව අයින්කරෙ හරිම අාසදරනයි අරකෙල්ලාත් එක්ක ඉන්න නෙදි එයාට ඔයිටවැඩිය විදවන්න වෙනවා නිර්වාන්ටයි අර කෙල්ලටයි කරපුවාට

  • @erandisenatathna7340
    @erandisenatathna7340 ปีที่แล้ว +16

    එතකොට අනුත්තර රට යන්නෙ නිර්වාන් නමින්.නිර්වාන්ට අනුත්තර වෙලා ඒ පව් ගෙවන්න වෙන seen එකක්නේද තියෙන්නෙ.

    • @menikewijesundara8148
      @menikewijesundara8148 ปีที่แล้ว +1

      ඔව්

    • @dipanicvvv4021
      @dipanicvvv4021 ปีที่แล้ว

      අයියෝ ehma karnna epa ehma වුණොත් කිසිදු taruma natiwala tama katawa natara wnna අහිංසක මිනිසුන්ට sadranayka ඉටු wnna ona

    • @erandisenatathna7340
      @erandisenatathna7340 ปีที่แล้ว

      @@menikewijesundara8148 ඒක හරි අසාධාරණයක් අප්පා🤔

    • @erandisenatathna7340
      @erandisenatathna7340 ปีที่แล้ว

      @@dipanicvvv4021 ඔව් නේද

  • @PriyangiPriya-ll8xs
    @PriyangiPriya-ll8xs ปีที่แล้ว +33

    නිර්වානට සාඩාරනයක් නම් ඔන ඉතින්

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว

      NIRWAN KAWE ARA BABA NE BABA KATAWA MAGADI DALA GIYE KRIKAT MACH AKA BALANNA YANNA WAGE

  • @sudarshiwithanage8226
    @sudarshiwithanage8226 ปีที่แล้ว +3

    ස්නේහා නම් අන්තිමයි. 😠

  • @slvidhu7897
    @slvidhu7897 ปีที่แล้ว +5

    කොහොමද වස්තුවා වසන්තව මරලා වසන්තගෙ ප්ලෙස් එක ගන්න ට්‍රයි කරන විදිහ

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 ปีที่แล้ว +17

    ස්නෙහා ශලනි තාරකා කොහොමත් නාකින්ට අසායි ලොලිපොප් කරන්න ඔසි යන්න 😂😂

  • @NadeekaSamanmalee-em7dm
    @NadeekaSamanmalee-em7dm ปีที่แล้ว +51

    කතා තේමාවේ ගරුත්වය තියලා ආයුෂ් සමන්දිනී ආදර කතාවේදීවත් බලන අපට ආදරයක් දැනෙන්න දෙන්න

    • @rashikachandima7840
      @rashikachandima7840 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @dewmidineshika9363
      @dewmidineshika9363 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත එ දෙන්න විතරයි ආදරෙන් හිටියෙ දැන් ඒකත් නෑ

    • @RaviduBimsara-wh4lz
      @RaviduBimsara-wh4lz ปีที่แล้ว +1

      මේ කතාවෙ නමවත් මාරු කරානන් එක්කො හරි 😂 මේකෙ ආදරයක් දැක්කෙම නෑ

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe ปีที่แล้ว +6

    වැඩකාරි වසන්ත අයියා කියන්නෙ.වින්ද්‍යටනම් නොනා.😅

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +29

    කෝ බලන්න දිගැසියී දෙවනියී එකතු වෙනවට කැමති කට්ටිය❤

    • @pererappcc166
      @pererappcc166 ปีที่แล้ว +1

      Digasi nirwana

    • @rashikachandima7840
      @rashikachandima7840 ปีที่แล้ว +1

      අපෝ ඒක කැතයි අයිය ඇදල මල්ලි කරගහන එක

    • @nathashafernandez342
      @nathashafernandez342 ปีที่แล้ว +1

      Nirwan❤Digasi

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 ปีที่แล้ว

      @@rashikachandima7840 එකගෙයි කාපු ලංකාවට ඕක නම් ප්‍රශ්නයක් නෙවේ..😂අනික මෙතන වැදගත් දේ තමයි අනා දිගැසිට ආදරේ කරන්නෙ ඇත්තටම ද කියනෙක 🙂

  • @PBNandini-lw4dv
    @PBNandini-lw4dv ปีที่แล้ว +1

    Nirvanta harimanirvanta harima asadaranayak vanna