Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 593 | 18th September 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 511

  • @keerthiperera2256
    @keerthiperera2256 ปีที่แล้ว +160

    වින්ද්‍යා නියම බිරිඳක් .....කාන්තාවන් ගේ හිතේ තියෙන ශක්තිය පෙන්නන්න හදපු නියම චරිතයක් ....❤

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara ปีที่แล้ว +287

    වින්ද්‍යා නම් (පිවුමි බොතේජු )මගෙ හදවතේ අංක 1.මාරු ඇක්ටින් අක්කි හදවතින්ම ආදරෙයි හොදේ ❤❤❤

    • @NavodikaMuthuhari
      @NavodikaMuthuhari ปีที่แล้ว +3

      මාත් ආසම නිළියක්.පබා කතාවෙ හිමාලි චරිතය.....

  • @shenulyafernandez
    @shenulyafernandez ปีที่แล้ว +509

    සුදු මල්ලිට රගපාන කොල්ලනන් සූපිරියි. පොඩි screen time එකක් උනාට ඌ ඒ චරිතෙට උපරිම සදරණේ කරනවා. අපිවත් බය වෙන විදියට ඌත් රගපානව ❤️ maru ✌🏻

    • @demindakonara1145
      @demindakonara1145 ปีที่แล้ว +9

      Aththamai hallo a dekkama.matath Baya hituna.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +8

      ඇත්තටම සම්මාන හිමි විය යුතු අතිශයින්ම තාත්වික රගපෑමක් ඒ BOY ගේ... බය වෙන දෙයක් කරගන්න දෙයක් නැතුව, අසරණව , බයෙන් , බයාදුකමින්, දෙලොවක් අතර අතරමං වුනු ලෙස , පසුතැවීමක් , මරණ බය ..... මේ සේරම ඒ මූණෙන් පෙන්නනවා......
      සුපිරි 👌❤👌💜️👌💚👌🧡👌💙👌💛

    • @sanjesri328
      @sanjesri328 ปีที่แล้ว +3

      ඒ රගපානව නෙවෙයි උගේ නෝමල් විදිය එහෙම තමයි ඌ මන් දන්න එකෙක්😅 අනික උගේ පලවෙනි ඩ්‍රාම එක නිසා පොඩ්ඩක් බයවෙල ඉන්නෙ😂

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      @@sanjesri328
      එහෙම කියන්න එපා .. ඒක හැමෝටම බැහැ..කාගේ වුනත් දක්ෂකමට ,දක්ෂයි කියන්න අපේ හිත් පිරිසිදු වෙන්න ඕනී... ඒක පිනක්...

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌❤❤❤😂😂😂

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 ปีที่แล้ว +131

    මේ සුදුමල්ලිගෙ චරිතෙ කරන කොල්ලටනම් සම්මානයක් දෙන්න වටිනව,බලන්නකො එයා ඒ චරිතෙ කරන ලස්සන,හොද අනාගතයක් තියෙනව ඒ කොල්ලටනම්,අන්න නලුවො,

  • @ireshadilru4599
    @ireshadilru4599 ปีที่แล้ว +73

    ඇත්තටම සුදු මල්ලිගෙ චරිතේ රගපාන කොල්ලා නියමටම ඒක කරනවා.පව් වැඩේ එකා බය වෙලා ඉන්නේ හොදටම.නියමයි 👌

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +252

    දෙවනි වින්ද්‍යා මේ චරිත නැත්නම් මේ කතාව ගොඩක් අය බලන එකක් නෑ.. ආදරෙයි දෙවනි ♥️♥️♥️

  • @priyaniwasundara3468
    @priyaniwasundara3468 ปีที่แล้ว +714

    පෝන් එක උස්සපු එකා පව් දෙයියනේ 🥺 ඌනම් සුපිරියටම රගපානවා ❤️💫

  • @MR.Shenulka01
    @MR.Shenulka01 ปีที่แล้ว +655

    වින්දයයි අනර්ග එක්ක ගහන ගෙම සුපිරි කියන අය කෝ 😎😎🎉😮

  • @thisarasankalpa8845
    @thisarasankalpa8845 ปีที่แล้ว +82

    රෙදිමෝලවත්තෙ අනා.. කතාවලින් දැක්ක සුපිරිම චරිතය.. කතාව බලන්නෙ අනා හින්දමයි❤❤

    • @tharu9351
      @tharu9351 ปีที่แล้ว +1

      ana kiyanawa vindaya kiyanawa ane manda☹️

  • @yashi8726
    @yashi8726 ปีที่แล้ว +210

    සුදු මල්ලි අලුත් කෙනෙක් වුණාට ලස්සනට රඟපානවා..බය වෙලා ඉන්න විදිහ ඇත්තටම වගේ 👍👍

    • @demindakonara1145
      @demindakonara1145 ปีที่แล้ว

      Hmmm.aluth nisa wenna athi aththatama Baya wela.niyamai.

    • @kaushalyamadumali6366
      @kaushalyamadumali6366 ปีที่แล้ว +1

      මාත් හිතුව එයාගෙ රගපෑම හරිම තාත්විකයි

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +113

    සුදු මල්ලි ඉදිරි කතාවලදිත් බලාපොරොත්තු වෙමු 😂 කොල්ලගෙ ඇක්ටින් මරු

  • @sajithbandara7515
    @sajithbandara7515 ปีที่แล้ว +34

    අනා, වින්දයා අක්කා සුපිරි. ෆෝන් එක ගත්ත කොල්ලා සුපිරිම සුපිරී. ඉදිරි කතා වලදීත් දකින්න කැමති දක්ශතාවයක් තියන කොල්ලෙක් 👍

  • @deeptharajapathirana6249
    @deeptharajapathirana6249 ปีที่แล้ว +56

    ලග තිබුන රැකවරණය අහිමි කරාම දැනෙන වේදනාවයි, දුකයි, දරාගෙන ඒවට මුන දෙන ගැහැනියකගේ චරිතය හරිම ඉස්තරම්...!

  • @harshanisandamali8805
    @harshanisandamali8805 ปีที่แล้ว +25

    සුදු මල්ලිට ඇක්ට් කරන නළු මල්ලි නම් අම්මෝ ඒ චරිතේ ඇතුලේ ජිවත් වෙනවා වගේ සුපර් ඇක්ට්න්❤❤❤❤

  • @naveennavodya774
    @naveennavodya774 ปีที่แล้ว +110

    සුදු මල්ලී ගේ චරිතෙනම් මරු..වූ ඇත්තටම බය වෙලා.හෙට සිට රිද්ම වේදිකාවට 😂😂😂

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 ปีที่แล้ว +189

    අනත් එක්ක ඔට්ටු වෙන්ඩ බෑ වින්දයටත් ලොකුම හයිය අනා 😍❤

  • @syriacs7848
    @syriacs7848 ปีที่แล้ว +78

    සුදු මල්ලි නියමට රඟපානවා👍👍👍👍

  • @janith97
    @janith97 ปีที่แล้ว +16

    පියුමි ලාට බන් සම්මාන දෙන්න ඕනි මේ හාල් කෑලී පෝම් කරනවා නිකම්ම ඇක්ටින් නම් පියුමි ආ

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +175

    මතකයන් විදියට හරි මේ සිංදුවත් එක්ක ඒ පරණ සෙට් පෙන්නත්දි මාර ගැම්මක් හිතට දැනෙන්නෙ.. ❤👍

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 ปีที่แล้ว +1

      ඇත්තටම ....❤️❤️❤️😥

    • @rohitharohitha2626
      @rohitharohitha2626 ปีที่แล้ว +1

      ඒ කෑලි නොබලා ඉතුරු ටික බලන මම 😔😔😔😔😔😔

    • @nishtv797
      @nishtv797 ปีที่แล้ว

      @@anushikamadhuwanthi2973 ඔව් නේ . පොඩි දුකකුත් එනවා ඒ කාලය ගැන මතක් වෙත්දි 😥😥 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

    • @nishtv797
      @nishtv797 ปีที่แล้ว

      @@rohitharohitha2626 එහෙමද? 😮😥 සුභ දවසක් වේවා යාලුවා 🙏🙂

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +16

    අනා ඇවිත් පැත්තෙන් හිටගන්නෙ හරියට ලෝකෙටම ඉන්න සෙවල චණ්ඩියා ඌ වගේ..ඒ උනාට උගෙ අම්මට වෙඩි තියපු එකා දන්නෙත් නෑ ඌට වෙඩි තියපු එකා දන්නෙත් නෑ..ගෙදරට මරගාතෙ ලෝකෙට පරකාසෙ..🤩🤩🤩🤩

  • @womenschoice6189
    @womenschoice6189 ปีที่แล้ว +89

    වින්ද්‍යා වසන්තට වඩා පට්ට හැබැයි..මුලින් දැක්කෙ වස්තුවා වගේ..වස්තුවවත් ඔය විදිහටම අල්ල ගන්න..අනා එක්කම..👍👍

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy ปีที่แล้ว +35

    සුදු මල්ලි ලගදි ම හැම ටෙලියකම දකින්න පුලුවන් වෙයි

  • @ranulyaediriweera3593
    @ranulyaediriweera3593 ปีที่แล้ว +21

    Phone eka උස්සපු කොල්ලනම් සුපිරි .. නියමට රගපානවා.. 👍

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +22

    කථාව පටන් ගත්ත මුල් කාලෙ දිගැසි මාරම ලස්සනයි

    • @annharper4853
      @annharper4853 ปีที่แล้ว +3

      දැන් කැතයි. නේද මටත් ඔහොමම හිතුණ

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb ปีที่แล้ว +88

    සුපිරියි අනාගේ රංගනය හරිම තාත්ත්විකයි ඒ නිසා මේ කතාව බලන්නෙත්....

  • @rangapriyadarshana4167
    @rangapriyadarshana4167 ปีที่แล้ว +3

    Phone එක උස්සපු එකාගේ මරු රගපෑම. හොද අනාගතයක් තියෙන්නේ ඉස්සරහට .good luck

  • @AnushkaMadhumali
    @AnushkaMadhumali ปีที่แล้ว +190

    නේහා කින්දුරන්ගනා teledrama එකේ චමල්ෂා දෙව්මිණි වගේ ❤️❤️❤️

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +118

    දෙවෙනි කියන්නේ ඉතින් ගැම්මක් තමා 😘😘😘😘😘

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว +11

    ඇත්තටම සීසර් වසන්තට වැඩිය වින්ද්‍යා මරු,,, ඒකටම සෙට් අනා,,, ඒ දෙන්නා නිසාමයි කතාව බලන්නෙ ❤❤❤

  • @yehenteshan6506
    @yehenteshan6506 ปีที่แล้ว +11

    පෝන් ඵක උස්සපු කොල්ලා පව් තමා අනේ❤❤❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs ปีที่แล้ว +16

    අනේ දිගැසිගේ හිතට ආයේ නිර්වාන්ව දාන්න එපා 😢😢

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 ปีที่แล้ว +23

    සුදු මල්ලිව ඉස්සරහට අනාගේ ගාඩ් එකට හරි තියාගමු, කොල්ලා සුපිරි ❤️

  • @ShriyaMaanel
    @ShriyaMaanel ปีที่แล้ว +9

    වසන්තට වින්ද්‍යා අක්කා එක්ක හැරෙන්නවත් බෑ. වසන්ත හැමදාම එකඑකාගේ බොරුවලට අහුවුණා. වස්තුටත් රැවටුණා. එයා මෝඩයෙක්. වින්ද්‍යා අක්කා තමයි සීසර් වින්ද්‍යා.❤❤

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +14

    අනේ අනා වින්ද්‍යා මරු බලන්න බලන්න ආසයි.. 💐වස්තු ඔයා ඉවරයි.. දිගැසි ඔයා දුක් වෙන්න එපා. මුල හිදන්ම ඔයාට තමයි මන් නම් ආදරේ කරේ ❤

    • @NilankaShalini
      @NilankaShalini ปีที่แล้ว

      මාත් අනේ ඒ දෙන්නා එකතු වෙනවනම්

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 ปีที่แล้ว +20

    පෝන් හොරා නම් සුපිරි..එයාව දිගටම කතාවේ තියා ගන්නවනම් ශෝක්

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +8

    සුදු මල්ලිනම් ඇත්තටම කාටහරි බයවෙලා වගේ. අලුත් වුනාට දක්ශ නලුවෙක්

  • @amilakavinda6476
    @amilakavinda6476 ปีที่แล้ว +27

    විපුල මරූ...ඌ ඉස්සරහට හොද වැඩ ටිකකට ගන්න පුලුවන්❤

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +17

    සුද්දා ගේ acting සුපිරි 👌👌👌👌👌👌👌👌👌

  • @ridmibandara2118
    @ridmibandara2118 ปีที่แล้ว +2

    සුදු මල්ලිට රගපාන කොල්ලාගේ මූන දැක්කම දුක හිතෙනවා.හරිම අහින්සක මූනක් එයාට තියෙන්නෙ.ඒ වගේම හොදට රගපානවා
    ඇත්තටම බය වෙලා වගේ.

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว +5

    අලුතෙන් ආපු ෆෝන් එක උස්සපු කොල්ල නම් මාරයි❤❤

  • @vasanasamarakoon4855
    @vasanasamarakoon4855 ปีที่แล้ว +11

    ෆෝන් එක ඉස්සුවා කියලා ඔච්චරම භය කරන එකනම් කැත වැඩේ😂❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +32

    පෝන් හොරා අහිංසකයි.උන් කියපු.දේවල් .කලාමිසක්.මූමොකවත්.දන්නෙ නෙහ .😢😢

  • @womenschoice6189
    @womenschoice6189 ปีที่แล้ว +102

    මේ එපිසෝඩ් එක එනකන් බලන් හිටියෙ..වින්ද්‍යා වස්තුගෙ බෙල්ලෙන් අල්ල ගන්නකන්.හිතුවෙ නෑ හැබැයි මේ කොටස මෙච්චර ඉක්මනින් දෙයි කියලා මේක අදින ඇදිල්ලට..👍👍

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +4

      ඒ වෙන කෙනෙක්

    • @womenschoice6189
      @womenschoice6189 ปีที่แล้ว +1

      ​@@SayuriNimsharaඔව්..එදා වසන්ත මැරුව දවසෙ ඒ බිල්ඩින් එකේ හිටපු සෙට් එකෙන් එකෙක් මූ..වස්තු කෝල් කරලා වැඩේට ලෑස්ති වෙන්න කිව්වෙ මේ ඉන්න එකාට.👍

    • @navifdo2772
      @navifdo2772 ปีที่แล้ว +4

      ඒ සම්පයිය😂 වස්තු නෙවයි

    • @nishansampath5901
      @nishansampath5901 ปีที่แล้ว +2

      ඒ වස්තු නේවේ🤣🤣🤣🤣

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy ปีที่แล้ว +2

      වස්තු නෙමෙයි කතාව බලන්නෙ නැතුව කමන්ට් දාන්නෙ ඇයි

  • @apsarathejani7499
    @apsarathejani7499 ปีที่แล้ว +23

    අලුත් කොල්ලා සුදු මල්ලි නියමයි රගපැම

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +11

    සුදු මල්ලි පව් අනේ හරිම අහිංසක කොල්ලෙක්

  • @GaneshiSewwandi-nf7xs
    @GaneshiSewwandi-nf7xs ปีที่แล้ว +25

    පෝන් එක උස්සපු කොල්ල ලස්සනයි අප්පා 😃

  • @Pussalamankada-d8k
    @Pussalamankada-d8k ปีที่แล้ว +7

    අනාගෙ චරිතේනම් සුපිරිම සුපිරි❤❤❤❤❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +14

    පොන් එක උස්සපු boyගේ රන්ගනය තත්විකයි හැමොටම වඩා

  • @niroshiinoka5571
    @niroshiinoka5571 ปีที่แล้ว +44

    අනා තමයි වීරයා වින්දයාට ලොකු ශක්තියක් අනා වස්තු කයි වගෙ ලගදිම නේ 🤣🤣

  • @pramilaharshai923
    @pramilaharshai923 ปีที่แล้ว +18

    බෝල බතල චණ්ඩි වින්ද්‍ය අක්කා❤❤❤❤❤❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +2

    සුදු මල්ලි අනේ ඒ boy ලස්සනට රගපානවා❤️❤️

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +63

    කතාවෙ අන්තිමට දිගැසියී❤අනර්ගයි එකතු වෙනවට කැමති කව්ද😊❤

  • @ivonpeiris4178
    @ivonpeiris4178 ปีที่แล้ว +39

    මේ සුදු මල්ලි නියමෙට act කරනව හැබැයි

  • @azmilkais
    @azmilkais ปีที่แล้ว +26

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙන්න යන්නේ වස්තුවට 😂❤🙏

  • @madubashaniweerakoon9000
    @madubashaniweerakoon9000 ปีที่แล้ว +11

    වින්දයා,අනා නිසා කතාව දැන් ආසවෙන් බලනවා...

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +20

    අනාගෙ බැල්ම තමා බැල්ම සුපිරි රන්ගනයක අනා❤❤

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw ปีที่แล้ว +9

    දිගැසි ගැනනම් පුදුම දුකයි වස්තුව ලගදිම කනවා හොද කෑමක් මදි නොකියන්න

  • @ChithraDewage
    @ChithraDewage ปีที่แล้ว +10

    සුදු මල්ලි සුපිරියට රගපානවා❤❤❤❤❤

  • @poojaapsarani1154
    @poojaapsarani1154 ปีที่แล้ว +6

    දැන් නම් කතාව එක විදිහකට ආපහු පරන තත්වෙට එන ලයින් එකක් තියෙන්නේ.👍

  • @fal4819
    @fal4819 ปีที่แล้ว +2

    Sudu මල්ලි niyamai suba අනාගතයක්

  • @Nethmini33
    @Nethmini33 ปีที่แล้ว +31

    වින්ද්‍යා මරු හැමෝටම ඔහොම චරිත කරන්න බෑ

  • @wikk-Sri95lanka5kuma2
    @wikk-Sri95lanka5kuma2 ปีที่แล้ว +3

    අළුත් කෙල්ල නම් අම්මෝ හුරතලේ❤😍

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +6

    අනේ පව් අප්පා අර අහිංසක කොල්ලා හොඳටම බය වෙලා

  • @raveenanimhani5764
    @raveenanimhani5764 ปีที่แล้ว +2

    සුදු මල්ලි ඇක්‍ටින් නියමයි...❤️❤️

  • @Shanifernando9326
    @Shanifernando9326 ปีที่แล้ว +24

    මේ යන විදිහට නම් දිගැසි බාචිට සෙට් වෙයි වගේ 🤭😁🤣

    • @palliyaguruubesinghe5504
      @palliyaguruubesinghe5504 ปีที่แล้ว

      කතාව බලද්දී මටත් ඒකම හිතුනා

    • @SASINI5
      @SASINI5 ปีที่แล้ว

      ❤😂🎉

  • @sugandisugandi9997
    @sugandisugandi9997 ปีที่แล้ว +4

    නියමයි වින්ද්‍යා . චන්ඩියෙක් උනත් චන්ඩි වෙන්න ඕන චන්ඩි ඉස්සරහා .❤❤❤ දෙවෙනි නියමයි .

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +42

    සකස්කාරයෝ කතාවේ කොටස් කතාවේ මැදින් දාන්න එපා , එපා වෙනවා ,

    • @MalshaDilrukshi-jq2ho
      @MalshaDilrukshi-jq2ho ปีที่แล้ว +2

      Aththamai .wikarayak wage

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      ඔව්.....

    • @bellaayen
      @bellaayen ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත..එපා වෙනවා එතකොට

    • @bellaayen
      @bellaayen ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත..එපා වෙනවා එතකොට

  • @BossLady-k2e
    @BossLady-k2e ปีที่แล้ว +37

    තව එකෙක් ගෙනත්. මේක ඉවර වෙන්නෙ නෑ මේ ආත්මේ😂😂😂.

  • @dulaa___03
    @dulaa___03 ปีที่แล้ว +24

    වින්ද්‍ය මරු 😄😁

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +3

    මේ කතාවෙ අපි බලන් හිටියෙ අනුත්තරයි නිර්වානුයි වගේ එක වගේම දෙන්නෙක් ඉන්නෙ කොහොමද..අනුත්තරට ගහපු වෙලේ බේරගත්තෙ කොහොමද..නිර්වාන් ස්නේහ එකතු වෙයිද..නැත්තම් දිගැසිවම බදීද කියල..ඕව ටිකෙන් කතාව ඉවර වෙයි කියල..ඒත් දැන් එක එකා කතාවට එනව..ඉවරයකුත් නෑ

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 ปีที่แล้ว

      ඒවා දන්නෙ ධනුෂ්ක අයියා....හොයන් ගිහින් තමයි අහන්න වෙන්නෙ දැන් ....😥

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว +2

    Phn කොල්ලත් සුපිරියට රගපානවා නේ..🤪👍

  • @siriyalathasiriyalarathnayaka
    @siriyalathasiriyalarathnayaka ปีที่แล้ว +13

    පියුම් බොතේජු එ රගපෑමට❤❤❤❤

  • @kumarikumari5164
    @kumarikumari5164 ปีที่แล้ว +9

    සුදු මල්ලී සෝයි අප්පෝ ❤❤

  • @dush-q4p
    @dush-q4p ปีที่แล้ว +40

    අම්මෝ ඉස්සර දිගැසෙගේ ලස්සන 😍❤️

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +13

    කාටද මතක ස්නේහාව, රසාව, රොඩ්නි,සේබෙස්තියන්ව 😢💔

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +43

    😂😂😂😂අනා කියන්නේ මදුෂ් වගේ පාතාලේ පොරක් වගේ ඩයල් එක 😂😂😂😂

  • @suneethakumari958
    @suneethakumari958 ปีที่แล้ว +2

    සුද්දාගෙ රගපෑම නියමයි

  • @ThamaliMalsha-do8bv
    @ThamaliMalsha-do8bv ปีที่แล้ว +17

    බාචි එන්නෙත් දැන් අමුතු එකකට කියලා හිතුනේ මට විතරා

    • @vishmiwickramasinghe6182
      @vishmiwickramasinghe6182 ปีที่แล้ว +4

      ඒක තමා.හැබැයි එච්චර සෙට් නෑ නේද එහෙම

    • @thilinisandunika5879
      @thilinisandunika5879 ปีที่แล้ว

      ඌ නිකං වෙන ගේමක් ගහන්න එනවා වගේ මූඩ් එකක් තියෙන්නෙ..

  • @seuwa2023
    @seuwa2023 ปีที่แล้ว +11

    අත ඇතෑරපන් ඕක මගේ කැඩිච්ච අත😅 මරු පාතාලයෝ

  • @kaushiiddagoda2316
    @kaushiiddagoda2316 ปีที่แล้ว +4

    සුදු මල්ලිගෙ ඇක්ටින් නන් පර්ෆෙක්ට් ❤

  • @muthumali8934
    @muthumali8934 ปีที่แล้ว +1

    වින්ද්‍ය අක්ක දන්නව වස්තු තමයි ගේම ගැහුවෙ කියල.ඒත් ඒක අනාට වත් නොකිය වින්ද්‍ය අක්ක සාක්ශි එකතු කරගන්නව වගේ..අනාටත් අක්ක පුදුම සහෝදරත්වයෙන් ඉන්නෙ.අනාගෙ අතින් කාටවත් වරදක් නොවී අක්කගෙ අතින්ම වැරදිකාරයට දඩුවම් දෙන්නයි වින්ද්‍ය අක්කට ඕන.කොහොමහරි වසන්ත අයියව ආයෙත් කතාවට එනවාමයි..එයා තවම ප්‍රයිවට් හොස්පිටල් එකක ප්‍රතිකාර ගන්නව ඇති නේද..ඒක වින්දය අක්ක කාගෙනුත් හංගන්නෙ වස්තුව මරනකල්..😊 කාටහරි හිතුනද මට හිතෙන දේම ? කෝ බලන්න යාලුවනේ ❤❤❤

  • @vishsilva3
    @vishsilva3 ปีที่แล้ว +1

    සුදු මල්ලී නම් පට්ට acting. අනේ ඒ චරිතේ දැන් හලන්නෙ නැතුව අඩුම තරමේ වත්තේ පිටියේ වැඩකට හරි ගන්න 🤪. විහිළු නෙමෙයි ඇත්තටම ඌට හොදට act කරන්න පුළුවන් . අද නම් මම අනාව දැක්කේ උකුස්සෙක් වගේ. අනා ඔයයි වින්ද්‍යායි නිසයි දැන් නම් කතාව බලන්නෙ

  • @weeradhanu1180
    @weeradhanu1180 ปีที่แล้ว

    මුල ඉදන් කොච්චර කොහොම වෙනස්කම් උනත් ආසාවෙන් බලපු එකම කතාව, දිගැසිට ඇත්තටම ගැලපෙන්නෙ බාචි, යාලුවෙක්, සහෝදරයෙක් වගේ තේරුම් අරන් දුක සැප දෙකේම ලග ඉන්න කෙනෙක් තමා ආදරේ කරන්න ජීවිතේ බෙදා ගන්න ඕනි කරන්නෙ

  • @shenukadias1769
    @shenukadias1769 ปีที่แล้ว +27

    ස්නේහා කෙනෙක් හිටියද කියලත් දැන් නම් මතක නෑ.. එළ එළ 😘

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +1

    සම්පා අයියට ඉන්න කෙනා වික්‍රම් වගේ කියලා පේන කස්ටිය කවුද

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 ปีที่แล้ว +1

    Phone එක උස්සපු අයියගේ නම හොයාගන්න විදියක් නැද්ද 😢

  • @asankapriyadarshani7156
    @asankapriyadarshani7156 ปีที่แล้ว +2

    සුදු මල්ලි නම් සුපිරියක් 💜️❤️

  • @msstudio1737
    @msstudio1737 ปีที่แล้ว +2

    Pone එක උස්සපු කොල්ලා සුපිරි Act කරනවා❤

  • @dananjayasuraweeraa4301
    @dananjayasuraweeraa4301 ปีที่แล้ว +23

    සුදු මල්ලි සුභ අනාගතයක් අනිවාර්යයෙන්ම ❤

  • @kokilagayashan2848
    @kokilagayashan2848 ปีที่แล้ว +8

    යශ් නියමෙට රගපානව ❤

  • @madhushankasupun6876
    @madhushankasupun6876 ปีที่แล้ว +10

    අයියලා මල්ලිලා කතාව රන් කරයි වගේ.. ✌️😍

  • @rmtharu158
    @rmtharu158 ปีที่แล้ว +5

    සුදු මල්ලි ශෝයි නෙ❤

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ ปีที่แล้ว +4

    අම්මො වින්දියාගේ ගැම්ම කොහොමද ❤❤❤❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg ปีที่แล้ว +9

    අනා නිසා කතාව නම් හරිම ලස්සනයි 👌👌👌👌👌

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 ปีที่แล้ว

    වැරදි කරපු නැති මිනිස්සුන්ට හැමදාම ඇත්ත කිව්ව මිනිසුන්ට එකපාරට නැතත් කවදාහරි සොබාදහම සැනසිල්ල ගේනවා..දිගැසි ගැන දුක හිතුනත් කතාවේ අවසානේ එයාට ලස්සන දෙයක් වෙයි..

  • @renukamanel4497
    @renukamanel4497 ปีที่แล้ว +1

    සුද්දාගේ රගපෑම නම් නියමයි

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +1

    ව්න්දයායි අනායි කියන්නේ සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් කතාවේ දැන් තමා කතාවේ ලස්සන කොටස් ට්ක යන්නේ 😊

  • @mathswithdone3254
    @mathswithdone3254 ปีที่แล้ว +5

    නිර්වාන්ට තවත් දුශ්ටයෙක් ඇවිත් වගේ😅😅

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 ปีที่แล้ว

      නිර්වාන් ඉපදෙනකොටම දුෂ්ඨයො පතාගෙන ඇවිත් තියෙන්නේ ...😁😁😁

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +48

    සුජිව ප්‍රසන්න ආරච්චිගෙ නවල් එකක් වගේ අප්පා ඉවරයක් නැ 😂😂

    • @mpp6015
      @mpp6015 ปีที่แล้ว +1

      😂

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 ปีที่แล้ว +1

      💯

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +4

      "වර්ෂා" පොත් 15 ක්ද කොහෙද කියෙව්ව....

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +2

      Dan serama novel series thama...tharageta addanawa rubber kaley😂

    • @senurasathsara1084
      @senurasathsara1084 ปีที่แล้ว +1

      අනෙ අඩන්නැතුව මෙක බලහල්ලා බැරිනම් නික හිටම්ලා

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli ปีที่แล้ว

    සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ