Asa Yomana Thanaka Dj Remix (ඇස යොමන තැනක) | Ajith Muthukumarana (Dj Dasun Jay) | Sinhala Dj Remix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Asa Yomana Thanaka Dj Remix (ඇස යොමන තැනක) | Ajith Muthukumarana (Dj Dasun Jay) | Sinhala Dj Remix
    Remix By. Dj Dasun Jay
    Present By. Sahan Remix
    All Credits Goes Original Artist
    Artist - Ajith Muthukumarana
    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි...
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි ...
    දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි....
    මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි .....
    වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්....
    අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්...
    මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්...
    දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්....
    ඇස යොමන තැනක......❤
    කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා...
    ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා ....
    පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා....
    එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා...මම දිවුරාලා....
    #sinhaladj #asayomanathanaka #djremix #asayomanathanakadj #asayomanathanakasong #sahanremix #sinhaladjremix #oldsongs

ความคิดเห็น • 229

  • @DilshanEkanayaka-t3s
    @DilshanEkanayaka-t3s 5 หลายเดือนก่อน +4

    ලස්සනයි

  • @deadshooter673
    @deadshooter673 6 หลายเดือนก่อน +136

    ඒ කපල් එකයි සින්දුවයි දෙකම වයිරල් 💗💫

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 6 หลายเดือนก่อน +70

    මං ආස ගායකයෙක් සහා එ කපල් එකටත් ආදරෙයි ❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 5 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් ආයේත් ආයේත් බලන්න හිතෙනවා . God Bless .

  • @ranjithkumara3748
    @ranjithkumara3748 6 หลายเดือนก่อน +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 6 หลายเดือนก่อน +32

    අනේ මෙ සින්දුව ගිය දුරක් ❤🎉 ඒ දෙන්නා හිතන්න නැතුව ඇති මෙච්චර මිනිස්සු අතරට යයි කියලා... ගොඩක් වාසනාවන්ත දෙපලක් ඔයාලා 🎉❤❤🎉 ජය වේවා ❤❤

  • @kanishkadiluk1568
    @kanishkadiluk1568 5 หลายเดือนก่อน +24

    සුපිරි නේද කපල් එකයි සින්දුවයි දෙකම වයිරල් උනා ❤❤❤මරු ❤❤😊

  • @manjulapramasiripramasiri4642
    @manjulapramasiripramasiri4642 3 หลายเดือนก่อน +4

    Djතමා සුපිරි 😂😂😂🎉🎉🎉❤❤

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 6 หลายเดือนก่อน +17

    සිංදුවත් ලස්සනයි මෙි දෙන්නත් ලස්සනයි...කොචිචර බැලුවත් එපා වෙන්නේ නැති විඩියෝ එකක්.ආදරෙයි හැමදාම

  • @sriyalatha3946
    @sriyalatha3946 6 หลายเดือนก่อน +69

    මේ ගායක වන අජිත් මුතුකුමාරණ මහතාට ජයවේවා තෙරුවන් සරණයි සියළු දෙව්රැකවරණයි

  • @TishaniTishani-t5m
    @TishaniTishani-t5m 5 หลายเดือนก่อน +7

    Sinduwatama hari giyapu dance akak oba depalata th අජිත් muthukumarana ඔබටත් බුදු saranai සියලු දෙවි පිහිටයි sada ජය

  • @wasanthaleelalani
    @wasanthaleelalani 6 หลายเดือนก่อน +17

    Me sinduva anagathe hema wedding ekakatama nethiva beri vei.aththamai ithamath lassanai ❤❤❤❤❤

  • @Nishawijayrathna-np2cr
    @Nishawijayrathna-np2cr 6 หลายเดือนก่อน +34

    ෙවඩින් එක හරි ලස්සනයි

    • @rasithisuru5938
      @rasithisuru5938 6 หลายเดือนก่อน

      ❤😂🎉😮😅😊😢

  • @hasaralchamath3834
    @hasaralchamath3834 5 หลายเดือนก่อน +12

    උදරයි🎉🎉🎉

  • @madushankawpm3279
    @madushankawpm3279 6 หลายเดือนก่อน +24

    Eka සුපිරි

  • @ashenDuminda
    @ashenDuminda 5 หลายเดือนก่อน +12

    කොච්චර ඔහුවත් එපා වෙන්නෑ 😊😊😊

  • @sriyalatha3946
    @sriyalatha3946 6 หลายเดือนก่อน +17

    මමත් කැමතිම❤ලස්සන අර්ථවත් සිංදුව ❤

  • @nilunilu1648
    @nilunilu1648 6 หลายเดือนก่อน +35

    ❤අජිත්සහෝදරයා❤ බුදු සරණයි❤අම්මෝ ඒ කටහඬේ ලස්සන❤අජිත් සහෝදරයා ගැම්මක් තමාl❤එයාගේ කටහඬට❤වෙන හඬක් ❤නැත❤ඒ තරම් ලස්සනයි❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤අජිත් මුතු කුමාර සහෝදරයාට❤දීර්ඝාසේ ලැබෙන්න ඕන නිදුක් නිරෝගී දීර්ඝාස ලැබෙන්න ඕනේ❤අජිත් සාන්දරය බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤♥️♥️😘😘😘😘😘😘😘😘

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 5 หลายเดือนก่อน +6

    Habai sinduwatath diyamanthiyak men babalimak rahak labuna joduwata godak sthuthi ❤

  • @HarshaniSumeda
    @HarshaniSumeda 5 หลายเดือนก่อน +11

    නියමයි🎉🎉❤❤❤❤

  • @KumariKumari-o4g
    @KumariKumari-o4g 6 หลายเดือนก่อน +186

    නැවත නැවත අහපු අය මේ ගොඩට❤

    • @anuththarakaushani4528
      @anuththarakaushani4528 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @samanthaathapaththu-oq9kk
      @samanthaathapaththu-oq9kk 4 หลายเดือนก่อน

      ❤😂🎉😢😮😅

    • @madushanidilhara8960
      @madushanidilhara8960 3 หลายเดือนก่อน +2

      Mn

    • @MNayomi-ut1cg
      @MNayomi-ut1cg 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉

    • @MNayomi-ut1cg
      @MNayomi-ut1cg 3 หลายเดือนก่อน

      ​@@madushanidilhara8960😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😋

  • @AvishkaDilshan-u7y
    @AvishkaDilshan-u7y 6 หลายเดือนก่อน +74

    වෙඩින් එකෙන් ෆේමස් වෙන්න කලින් ඉදන් අපේ හදවත් වල උඩින්ම ඉන්න ගායකයෙක්❤❤ දැන් ඉන්න හුදෙක් පංච මහා විලාප වලට වඩා 😂😂😂😅

    • @Mithu_ViZZ
      @Mithu_ViZZ 5 หลายเดือนก่อน +3

      ඔව් බං මම නම් අලුතෙන් හැබැයි අපෙ අම්මා ආසම එකක් 😻❤

    • @B.B.S.L.01
      @B.B.S.L.01 5 หลายเดือนก่อน +3

      ඇත්ත හදවතේ ගායකයො හිටියෙ ඉස්සර ❤😍

    • @Sathsarasahan
      @Sathsarasahan 3 หลายเดือนก่อน

      Aththak bosa ❤❤❤

    • @pubudusandakelum8786
      @pubudusandakelum8786 25 วันที่ผ่านมา

      Fbnjbvvbbbbvbbbbnbmbbbbnn

  • @DmgDisanayaka-d7d
    @DmgDisanayaka-d7d 5 หลายเดือนก่อน +11

    Ane lassany 😢😢

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 5 หลายเดือนก่อน +10

    අනේ ලස්සනයි ❤❤❤
    මරු❤❤❤❤
    🎉🎉

  • @ShashikaNimsara-r9f
    @ShashikaNimsara-r9f 6 หลายเดือนก่อน +13

    හ්ම්ම් හරිම ලස්සනයි 😮😮😮😮😮😮❤❤❤❤❤

  • @dayananurajith453
    @dayananurajith453 5 หลายเดือนก่อน +10

    අඩේ සුපිරි නේ ගැම්මක් තමා ♥️❤️💕💞

    • @gg-pu1qs
      @gg-pu1qs 3 หลายเดือนก่อน

      😊 1:58

    • @gg-pu1qs
      @gg-pu1qs 3 หลายเดือนก่อน

      😊 1:58

    • @gg-pu1qs
      @gg-pu1qs 3 หลายเดือนก่อน

      😊 1:58

  • @SuduManike3236
    @SuduManike3236 6 หลายเดือนก่อน +308

    ඔය වෙඩින් එකෙන් පස්සෙ සිංදුව හොයපු අයට 😢

  • @sabaragamuwaofficals2599
    @sabaragamuwaofficals2599 6 หลายเดือนก่อน +28

    හදවතේ සින්දුව❤❤❤

  • @shalanathisum
    @shalanathisum 5 หลายเดือนก่อน +8

    ගැම්මක්❤❤❤

  • @dcdc928
    @dcdc928 5 หลายเดือนก่อน +5

    මමත් අසම ගයකයා⁣ ගොඩක් අදරෙයි කුවෙටි

  • @BHSUDDA
    @BHSUDDA 5 หลายเดือนก่อน +4

    නියමයි බ්‍රො❤

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 6 หลายเดือนก่อน +11

    Gammk thama kollo ❤️☺️

  • @chamindanisantha3700
    @chamindanisantha3700 4 หลายเดือนก่อน +8

    කපල් එක නටනවා දැකලා ආපු අය මේ කොනට❤❤❤❤❤🎉🎉

  • @kasunsanira9680
    @kasunsanira9680 5 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lassanai

  • @DilrukshiDissanayake-jb1py
    @DilrukshiDissanayake-jb1py 5 หลายเดือนก่อน +13

    මං 2007ඉදන් මෙ සිංදුව අහන්නේ.කෝච්චර අඩවලා ඇද්ද මාව.එ දවස්වල phon තිබුනෙ නෑ අපිට කතාකරන්න.ලියපු හැම ලියුමකම මේ සිංදුව ලියලා යවනවා.

    • @champicagunasekera453
      @champicagunasekera453 5 หลายเดือนก่อน

      Wow

    • @NisakaRuwankumari
      @NisakaRuwankumari 4 หลายเดือนก่อน

      එල bro❤❤❤❤❤❤

    • @sachikalakmali1255
      @sachikalakmali1255 2 หลายเดือนก่อน

      ඇත්තමයි...♥️♥️♥️
      කැසට් එක දාල නොකියා ෆෝන් එක ලංකරල අහන්න දීපු කාලය..පට්ටයි♥️♥️♥️

  • @SubodanaWeldeniya
    @SubodanaWeldeniya 4 หลายเดือนก่อน +2

    සුපිරි

  • @sarathkumara6734
    @sarathkumara6734 4 หลายเดือนก่อน +2

    අැත්තමයි ලස්සනයි

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් අජිත් මුතැ කැමාරන මහත්තයාගේ සිංදු බුදුසරනයි

  • @anuradhadhamith1232
    @anuradhadhamith1232 2 หลายเดือนก่อน +1

    ඒක හරිම ලස්සනයි 😂❤❤❤😂😊😊😊😊😊😊😊❤😊😊😊😊

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 6 หลายเดือนก่อน +7

    Me sinduwa ta patta asai eka witharak neme ajith aiyage okkoma sindu mn podi kale idala ahanne koi tharam lassana sindu thiyanawada

    • @SahanRemix
      @SahanRemix  6 หลายเดือนก่อน +1

      Thank You So Much 😘❤️

  • @sumithradevi6682
    @sumithradevi6682 6 หลายเดือนก่อน +8

    අජිත් මුතු කුමාර මහතාට ජය වේවා ❤

  • @SamanthaBandara-kq5fb
    @SamanthaBandara-kq5fb 4 หลายเดือนก่อน +2

    ආදරෙයි අජිත් අයියා ❤❤❤

  • @yashanhashintha
    @yashanhashintha 4 หลายเดือนก่อน +1

    supiri sindu 👌👌👌👌👍👍

  • @Dilipchathuranga-z8h
    @Dilipchathuranga-z8h 4 หลายเดือนก่อน +1

    අපි අසයි ❤❤❤❤❤❤❤

  • @ishadariwijayanthi887
    @ishadariwijayanthi887 5 หลายเดือนก่อน +3

    Supiri ❤❤❤❤

  • @JMBandaramenika
    @JMBandaramenika 2 หลายเดือนก่อน +1

    පහරක්❤

  • @RaviduNimesh-u2n
    @RaviduNimesh-u2n 2 หลายเดือนก่อน +1

    උදාරයි❤❤

  • @lashithmalinga3148
    @lashithmalinga3148 5 หลายเดือนก่อน +4

    Ajith muthukumara hadawathe gayakayek 💪😈🙂

  • @prabhathruwansampath5120
    @prabhathruwansampath5120 4 หลายเดือนก่อน +1

    sampath
    එකනන් පට්ට

  • @Renuka1982-zx2sq
    @Renuka1982-zx2sq 3 หลายเดือนก่อน +1

    Niyamayi ❤❤️‍🩹 niyama sinduwa

  • @ChathumiKaushalya-zl3wt
    @ChathumiKaushalya-zl3wt 3 หลายเดือนก่อน +1

    Gammak thamaa😮😮

  • @inokasandamali6002
    @inokasandamali6002 5 หลายเดือนก่อน +2

    Super ❤❤❤❤❤

  • @SamanthaBandara-kq5fb
    @SamanthaBandara-kq5fb 4 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤

  • @Mihiranganimsara-ud3by
    @Mihiranganimsara-ud3by 3 หลายเดือนก่อน

    ඒ DJ එක මරු හිත ඇදිලා යනවා🙂🙂💖

  • @Dilipchathuranga-z8h
    @Dilipchathuranga-z8h 4 หลายเดือนก่อน +1

    ලස්සන 🎶 ❤❤❤❤❤🎉🎉

  • @milanpresanna4910
    @milanpresanna4910 4 หลายเดือนก่อน +5

    Maru hutto🎉😂

  • @HarshaniMadushani-n1u
    @HarshaniMadushani-n1u 5 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @KtedirisingheEdiri-em9wy
    @KtedirisingheEdiri-em9wy 6 หลายเดือนก่อน +3

    Ado lassany bn

  • @santhakumarasiri6851
    @santhakumarasiri6851 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😮😮😮

  • @WenuraAdeesha
    @WenuraAdeesha 5 หลายเดือนก่อน +2

    නියමයි

  • @wellcome1996
    @wellcome1996 6 หลายเดือนก่อน +4

    Esa yoman thenaka maa netha hamuwanne binari menikage ruwayi
    Nidhi dhewudhuwa wetha giyath binarige suwadha maa lagayi
    Dhesawana thula rewu dhenneth binarige madhura hadayi
    Mulu lowathula mage priyathama dhasuna binari menika thamayi
    Wenwannata bee kisidha binarigen mata ithin
    Apa ekwana bawa kiyanna ewidhin sihinen
    Maa dhakina me sihinaya sebee karawamin
    Dhoth widha mawetha enna senehasa pudhamin senehasa pudhamin
    Kawuru kohoma kiwuwath binari nolebeyi kiyala
    Binari maa sathu karagami mama adhitan karala
    Patha awe mama binarige pema peruman purala
    Eya nowenas wana bawa pawasami dhiwurala mama dhiwurala
    මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ බිනරියේ...
    උම්මා.............❤

  • @xr6hx1h
    @xr6hx1h 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤අා❤ද❤රෙ❤යි❤ ❤❤❤❤❤❤❤

  • @ajithsiriwardana8879
    @ajithsiriwardana8879 6 หลายเดือนก่อน +2

    Sinduwa marai❤❤❤❤❤❤❤

  • @SadeepaLakshan-l7c
    @SadeepaLakshan-l7c 5 หลายเดือนก่อน +2

    Gammk 🙂💖🫴

  • @AnuraPushpakumars
    @AnuraPushpakumars หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයී

  • @JayarathnaJayarathna-bl4tu
    @JayarathnaJayarathna-bl4tu 5 หลายเดือนก่อน +2

    Lassanal❤❤❤suplrl

  • @chathunmaldeniya8357
    @chathunmaldeniya8357 3 หลายเดือนก่อน +1

    Lassana ❤❤❤

  • @KasunMaheshi-ni5uf
    @KasunMaheshi-ni5uf 4 หลายเดือนก่อน +1

    Iaik karapu aya ko❤❤❤

  • @pathumbandara-mr1vq
    @pathumbandara-mr1vq 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Hansaka-s1y
    @Hansaka-s1y 5 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා

  • @slremixx
    @slremixx 6 หลายเดือนก่อน +5

    ❤️

  • @ThusuthaRoshan
    @ThusuthaRoshan 3 วันที่ผ่านมา

    ලස්සනයි තව ඕනි❤❤❤❤

  • @uyangodagesamanupulkumara7236
    @uyangodagesamanupulkumara7236 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉😂

  • @badugesuranga9943
    @badugesuranga9943 หลายเดือนก่อน

    gammak thamai ithin ado niyamai yako mekata asa aya laik akkak dapan bole wadi marasi onna mallila😂😂😂😂🎉🎉🎉😊😊 mama wihi luwata kiuwe❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉❤😊❤😊😊❤😊😊❤😊😊😊❤😊😊😊❤

  • @chamindakumara2028
    @chamindakumara2028 หลายเดือนก่อน

    දෙන්නම niyamai sindu vath lassana i

  • @anomadamayanthi1978
    @anomadamayanthi1978 6 หลายเดือนก่อน +3

    Mage asama.sinduwa

  • @sureshwickramasingha4630
    @sureshwickramasingha4630 6 หลายเดือนก่อน +3

    Love it songs

  • @HarshiSansala-sf7ht
    @HarshiSansala-sf7ht 3 หลายเดือนก่อน

    Agithge song supiri sarua🎉❤😊

  • @ImalkaShaminda-f8k
    @ImalkaShaminda-f8k 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤patta lassanai

  • @UpekshaChamali
    @UpekshaChamali 2 หลายเดือนก่อน

    Me kapal ekata godak adarei aaa❤️❤️❤️❤️🥰🥰w

  • @kmGamini-yv1wd
    @kmGamini-yv1wd 5 หลายเดือนก่อน +2

    😮❤❤❤

  • @MadushikaSewwandi-uw6bg
    @MadushikaSewwandi-uw6bg 6 หลายเดือนก่อน +2

    Bs ❤❤❤❤

  • @DJJEEWASKBOYS
    @DJJEEWASKBOYS 6 หลายเดือนก่อน +3

    🙂👍

  • @RajapakshaAjith-rq5ol
    @RajapakshaAjith-rq5ol 3 หลายเดือนก่อน

    ෆුවුව්

  • @SayuraNimsara-un4ub
    @SayuraNimsara-un4ub 5 หลายเดือนก่อน +2

    ❤️✨

  • @Sinetha538
    @Sinetha538 3 หลายเดือนก่อน

    Supiri

  • @Ranjithpriyantha-m5x
    @Ranjithpriyantha-m5x 5 วันที่ผ่านมา

    ❤❤❤❤ niyamai❤❤❤❤

  • @kumaresaralanka9182
    @kumaresaralanka9182 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤Lassani ❤❤❤❤

  • @jeewanlasanatha5413
    @jeewanlasanatha5413 4 หลายเดือนก่อน

    Ado

  • @nishanichandrarathna1550
    @nishanichandrarathna1550 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ආදරේ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @WeeraseakaraRuparathna-ld2fb
    @WeeraseakaraRuparathna-ld2fb 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කුසලී

  • @sajithalakshan7586
    @sajithalakshan7586 6 หลายเดือนก่อน +2

    😊❤❤❤❤❤😊

  • @samandemel
    @samandemel 5 หลายเดือนก่อน +2

    😊😊

  • @ABCDEF-bw3bi
    @ABCDEF-bw3bi 5 หลายเดือนก่อน +2

    ❤😊

  • @SadarekaSadareka-n9p
    @SadarekaSadareka-n9p 5 หลายเดือนก่อน +2

    Wedding eka nisa balapu aya ko. ❤❤ like 50 k denna😢

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 6 หลายเดือนก่อน +2

    Lasdanai❤❤

  • @SaviduLakshan-rx3qn
    @SaviduLakshan-rx3qn 4 หลายเดือนก่อน

    Supir

  • @anuththarakaushani4528
    @anuththarakaushani4528 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jeewanlasanatha5413
    @jeewanlasanatha5413 4 หลายเดือนก่อน +1

    Hodayi thavath unandu vanna

  • @GaniduKeshal
    @GaniduKeshal 15 วันที่ผ่านมา

    Maru anne ❤😂