Credit Card එකෙන් උපරිම වැඩක් ගන්න විදිහ | 5 Tips for Using a Credit Card | Business Advisor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kasunfonseka8867
    @kasunfonseka8867 10 หลายเดือนก่อน +8

    Credit card එක පාවිච්චි කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ තමයි.
    පරිස්සමෙන් පාවිච්චි කරලා, වාසි ටික ගන්න කෙනෙක්ට නම් ගොඩක් වටිනවා.
    දැනට අවුරුදු 10ක් use කරනවා. Late paymet ගෙවලා තියෙන්නේ දෙපාරක්, නැත්තං තුන් පාරක් විතරයි. statement check කරන එක ඇර ඔබතුමා කිව්ව සියළු දේ කරා. ස්තුතියි දැනුවත් කිරීමට

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 11 หลายเดือนก่อน +88

    මම දැන් ⁣credit card එක අවුරුදු විස්සකට වඩා කාලයක් පාවිච්චි කරනවා. කිසිම ගැටලුවක් ඇතිිවෙලා නැහැ . ඔබතුමා කියාපු පිළිවෙළ ටම තමයි මම එය පාවිච්චි කරන්නෙ. මෙවැනි වටිනා දැනුවත් කිරීම් වලට බෙහෙවින්ම ස්තුතියි .!

    • @wagwalker5035
      @wagwalker5035 11 หลายเดือนก่อน +4

      Tho pererhayek wenna ethi

    • @Fox_Star285
      @Fox_Star285 11 หลายเดือนก่อน

      🤣🤣🤣@@wagwalker5035

    • @sandaruwanpathirana8790
      @sandaruwanpathirana8790 11 หลายเดือนก่อน

      ​@@wagwalker5035හම්බෝඔ😂😂😂😂

    • @chandanabandara8667
      @chandanabandara8667 8 หลายเดือนก่อน +1

      Peretha mala

    • @pradeepanisamini6943
      @pradeepanisamini6943 5 หลายเดือนก่อน +1

      Me kiyanne api diposit karala thiyena mudal ganna thiyena cd eka neweine.wena cd ekak hda gnna puluwanda?hadissiyakadi salli ganna.pothe salli nathath ganna puluwanda? Ane hina wenna epa.danne nathi nusa ahanne

  • @slwide7507
    @slwide7507 11 หลายเดือนก่อน +8

    Credit card එකක් තියෙනවා කියන්නේ තමන්ට දැරිය නොහැකි විදියට වියදම් කිරීමට ඇති අවස්තවක් නොවේ. එමෙන්ම, මාසයකට minimum payment එක විතරක් ගෙව්වොත්, ඉතුරු balanace එකට පොලියක් ගෙවිය යුතුයි.

  • @Tp3220
    @Tp3220 7 หลายเดือนก่อน +12

    ඔය කිව්ව විදිහට පාවිච්චි කලහම වැඩේ හරි . අපි ගෙදරට බඩු ගන්නෙ මාස දෙකකට එක සැරයයි . කඩේ මුදලාලි හිතන්නේ අපි බඩු ගන්නෙ කඩේකට කියලා . එතකොට එයා උපරිම ඩිස්කවුන්ට් දාලා දෙන්න . ඊට පස්සේ ගෙවන්නේ දින පනස් එකකට පස්සේ . අරක මේක ගේන්න කඩේ යන්න ඕනි නෑ එතකොට . සෙලාන් කාර්ඩ් එක අපට හරි පහසුවක්

  • @HarshaniPriyangani
    @HarshaniPriyangani 4 หลายเดือนก่อน +3

    aswasuma boc kedid kad akak hadnna bida mage mhathya namtha tiynne akai kad akak hadgthha nam matha gnna pulwn nethm aya annama one

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 11 หลายเดือนก่อน +7

    Dawas 45 tiyenne due date aken pusuwa da gattoth wtitari.
    Eg: bill date aka 10 wenidanam Due date 1 ka 25 wenne. (30+15 = 45)
    26 gattoth gewanna wenne next month 25 atakota dawas 30n gewanna wenawa.

  • @surangajayampathi2968
    @surangajayampathi2968 11 หลายเดือนก่อน +4

    හැබැයි දවස් 45 ලැබෙන්නෙ billing cycle. පටන් ගන්න දවසෙ ගත්තොත්

  • @itzpradiya
    @itzpradiya 11 หลายเดือนก่อน +6

    2:06 idan blana

  • @diulinimaheshika
    @diulinimaheshika 9 หลายเดือนก่อน +2

    200,000 Item එකක් 24months installment ගත්තොත් credit card එක කොහොමද balance කරගන්නෙ හරිය්ට....

  • @tharakaperera5759
    @tharakaperera5759 11 หลายเดือนก่อน +27

    Credit card කියන්නේ ඉතින් නෑ බෑ නොකියන සල්ලි තියන යාලුවෙක් ලග ඉන්නවා වගේ තමා.

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 11 หลายเดือนก่อน +2

    Current account ekakk usefully pawichchi karanna kohomada kiyalath video ekak karannako

  • @BearCookBook
    @BearCookBook 2 หลายเดือนก่อน

    Great advice❤

  • @nathashanirodani5305
    @nathashanirodani5305 11 หลายเดือนก่อน +1

    man credit card use karanna aran 3 years wenawa.mata kisima prasnayak ne. eka godak helpful. on time gewanawanam echchrai. api apita gewanna puluwan seemawa athulatga witarak spend kalanam hari.

  • @dulajperera1964
    @dulajperera1964 10 หลายเดือนก่อน

    Thanks ...❤❤

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 10 หลายเดือนก่อน +1

    මම නම් කියන්නේ පුළුවන් තරම් credit card එකක් use කරන්නේ නැතුව ජීවත් වෙන්න බලන්න. credit card එක හොඳයි හැබැයි පරිස්සමෙන් වියදම් කරන්න වෙනවා.

  • @nawodaangunawala3194
    @nawodaangunawala3194 6 หลายเดือนก่อน

    Thank you sir ❤️

  • @SureshRamanayake
    @SureshRamanayake 11 หลายเดือนก่อน +5

    Credit card වලින් 100000 අරගෙන මාසයට fixed deposit කරලා ,මාසෙකට පස්සෙ fixed deposit සල්ලි අරගෙන Credit card ඵකට දානවා.please tell me how is it

    • @ayazmohamed9151
      @ayazmohamed9151 11 หลายเดือนก่อน +5

      Cash advance gaddi charge karana fee eka wadi, FD eken masekata hanbenna interest ekata wada.

  • @Dr.DouglasPathirage
    @Dr.DouglasPathirage 11 หลายเดือนก่อน +3

    It is a good opportunity, but have use wisely. Thanks for your video.

  • @itvsrilanka6698
    @itvsrilanka6698 11 หลายเดือนก่อน

    THANK YOU SIR BUDU SARANAI OYATA. THANK YOU UNIVERS THANK YOU MY ANGELS ❤

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 11 หลายเดือนก่อน

    Thanks ...❤❤❤...sir...

  • @yush6991
    @yush6991 11 หลายเดือนก่อน

    Thanks

  • @sasikahewawasam4423
    @sasikahewawasam4423 9 หลายเดือนก่อน

    Benifits wadima crefit card monada

  • @mr.catsshow
    @mr.catsshow 2 หลายเดือนก่อน +1

    Sounds doesn't clear..

  • @janiyaslofficial
    @janiyaslofficial 11 หลายเดือนก่อน

    Perfect ❤❤

  • @sandalikanipuni9548
    @sandalikanipuni9548 9 หลายเดือนก่อน

    Mn gawa debit card ekk thiynw eka expire unama aye aluth ekk gnn onada? April walin iwara wenw eka

  • @mustang350eco7
    @mustang350eco7 10 หลายเดือนก่อน +2

    Visa ,marstercard ක්‍රෙඩිට් කාඩ් නෙවේ. American Express විතරයි ක්‍රෙඩිට් කාඩ්එකක් වෙන්නේ මෙතන දාලා තියෙන Mastercard, visa ඒවා ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්. 😂

    • @worldtopcc9686
      @worldtopcc9686 10 หลายเดือนก่อน +1

      Visa n mastercard kiyanne companies , they provide both credit and debit cards which are globally accepted.
      Amex credit card withrai denne eyalage debit card dena banku eka dekai thiyenne

  • @rukshansalgado8913
    @rukshansalgado8913 7 หลายเดือนก่อน +1

    THANKS VIRAJ SIR!

  • @dilshanjayawardhana8705
    @dilshanjayawardhana8705 10 หลายเดือนก่อน

    Credit eka mata 50,000 labuna kiyala hithamu, eeka mama ee මාසේ තුළ වියදමක් karee naa, ,එතකොට කොහොමද වෙන්නේ

  • @SamaliNuwanthika
    @SamaliNuwanthika 3 หลายเดือนก่อน

    Membership cad ekak kiynne mokadda

  • @Warunanimal
    @Warunanimal 5 หลายเดือนก่อน

    Mata thiyenne 120000ka limit ekak e kiyanne 36% k kiyana eka awuruddakata serayak enawada nethnam hariyata payment kare nethoth witharada ehema poliyak enne nethnam apita dila thiyena naya mudalata awuruddata poliyakda e ?

  • @Kaneekv
    @Kaneekv 5 หลายเดือนก่อน

    සාපේක්ෂව ලංකාවේ හොඳම Credit Card එක මොකක්ද ??

  • @mahendrawanniarachchi3760
    @mahendrawanniarachchi3760 19 วันที่ผ่านมา

    රු.75000 ක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකකින් රුපියල් 75000ම පර්චේස් කරාම කිසිම පොළියක් ඇඩ් නොවෙන්න අඩුම වාරක කීයකින් ගෙවන්න පුළුවන්ද කියලා දැනගන්නේ කොහොමද?

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 7 วันที่ผ่านมา +1

      රු.75,000ම ගෙවන්නොනේ Bill Period එක ඉවර වෙලා දවස් 15ක් ඇතුලත..!

    • @mahendrawanniarachchi3760
      @mahendrawanniarachchi3760 5 วันที่ผ่านมา

      ​@@gayanmaduranga4962 මෙහෙමයි, 75000 ම දින 45 තුල ගෙවන්නෙ නැතිව මට වාරික කීපයකින් අමතර ගාස්තු එකතු නොවී ගෙවන්න ක්‍රමයක් හදාගන්න බැරිද?
      උදා:- වාරිකයක් රු.7500 බැගින් වාරික 10 කින් වගෙ.

  • @kavindukaushal6496
    @kavindukaushal6496 8 หลายเดือนก่อน +2

    credit crd eken 10.000ka badu gttoth due date ekata kalin 10.000ma gewwot hrida

  • @suprice-cr1hh
    @suprice-cr1hh 11 หลายเดือนก่อน

    Credit card discount kohomada company denne me gena poddak kiyala denna puluwanda

  • @AncientMuse-b6m
    @AncientMuse-b6m 2 หลายเดือนก่อน +1

    සම්පූර්ණ මාසයක් කිසිම වියදමක් නොකර හිටියොත් ඒත් ගෙවීමක් කරන්න තියෙනවද?

  • @kalanakaushika6726
    @kalanakaushika6726 3 หลายเดือนก่อน

    මම ali express එකෙන් phone එකක් ගෙන්නන්න ඉන්නෙ.credit card එකෙන් pay කරොත් මාසෙ ගානෙ ගෙවන්න හදා ගන්න පුලුවන් වෙයිද?පුලුවන් නම් එහෙම කරන්නෙ කොහොමද?දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?

  • @samee22i
    @samee22i 11 หลายเดือนก่อน

    Due date eka panala payment eka karama aniwaryen panelty eka late fee ekak gahanawa.. due datae eka panala within 15 days bill eka settle karama late fee , panelty charge wenne na kiywe ayi?

  • @Fox_Star285
    @Fox_Star285 11 หลายเดือนก่อน +2

    laksa 25 fd ekak dala eka epayata tiyala 20 lak credit card ekak aragena , maseta cash 15 lak aragena eka unit trust dala ,ganak hoyagena dawas 35 di card eken gatta 15 lak gewanna puluwan ne, poliyak netiwa ?

    • @yohanishara
      @yohanishara 11 หลายเดือนก่อน +4

      mn Danna widihata cash gaddi handling fee ekk gannnwa 4% wge. ehtkot wade padui. hyla blnd poddk hrytm dannne ne.

    • @Fox_Star285
      @Fox_Star285 11 หลายเดือนก่อน +1

      thanks@@yohanishara

    • @ZameeraGamaethige
      @ZameeraGamaethige 11 หลายเดือนก่อน +2

      Cash ගත්තොත් අනිවාර්යයෙන් intrest එකක් ගෙවන්න වෙනවා ඒක ලොකු ගානක් සමහර බැංකුවල 28% 30% intrest එක

  • @RasiPvt
    @RasiPvt 3 หลายเดือนก่อน

    Credit card gthma eka cash ganna barid apita?

  • @hasie9490
    @hasie9490 5 หลายเดือนก่อน

    Can someone recommend me a good bank for a credit card?

  • @warunagunawardana3396
    @warunagunawardana3396 11 หลายเดือนก่อน

    Apo kredit kard epawela thiyenne

  • @manojsenevirathne7318
    @manojsenevirathne7318 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @thisallakpura5991
    @thisallakpura5991 11 หลายเดือนก่อน +1

    online freelancer knk salary slip nati nisa credit card ekak ganne komda

    • @nuwandharmadasa3615
      @nuwandharmadasa3615 11 หลายเดือนก่อน

      Fixed deposit ekak daala thama ganna wenne. Call a bank . Ganna puluwan

    • @ip9873
      @ip9873 11 หลายเดือนก่อน

      FD ekak dala gnna. oyata one limit ekata wada 20%k wge wediyen FD eka danna wei. call your bank

    • @ip9873
      @ip9873 11 หลายเดือนก่อน +1

      mn hnb wala gattha limit eka 125,000 card ekk. FD eka 140,000k danna one

    • @thisallakpura5991
      @thisallakpura5991 11 หลายเดือนก่อน

      @@ip9873 thanks mokdda hodma bank eka danta

    • @ip9873
      @ip9873 11 หลายเดือนก่อน

      @@thisallakpura5991 oyge savings thiyena bank ekakinma wede krgnna. hodama kiyla kiynna mth dnne ne brother.

  • @shakilamalki8510
    @shakilamalki8510 6 หลายเดือนก่อน

    Credit card eken cash ganna berida

  • @yasas_chandima
    @yasas_chandima 11 หลายเดือนก่อน +1

    නිවැරැදි ආකාරයට දෑනට භාවිතා කරන Credit card එකක්‌ cancel කරන ක්‍රමය පැහැදිලි කරන්න පුලුවන්ද pls.

    • @kuncha98
      @kuncha98 11 หลายเดือนก่อน

      Outstanding amount eka pay krla bank ekata cancelation letter ekak dunna nm hri. Oyge credit card hotline ekta call ekak dunna nm details okkma kiynwa.

  • @mihidas2434
    @mihidas2434 11 หลายเดือนก่อน +1

    HSBC හැරුනම වැඩිම benefits තියෙන ක්‍රෙඩිට් කාඩ් එක මොකක්ද ..?

    • @ayanthasampath5699
      @ayanthasampath5699 11 หลายเดือนก่อน

      Sampath
      HSBC ekata wada benefits wadi Sampath cards wala.

  • @Sanju_Gimhan
    @Sanju_Gimhan 11 หลายเดือนก่อน +3

    අපි හිතමුකෝ රු.15,000 ක payment එකක් කළා කියලා. next month due date එකට කලින් ඒක, එක පාරම ගෙවන්න ඕනිද නැත්තම් අතට එන විදියට ටික ටික දාල due date එකට කලින් 15,000 ගෙවන්න පුලුවන්ද.. එහෙම කලොත් interest එකක් වදිනවද..?
    credit card එකෙන් cash advance එකක් ගන්න එක හොඳයිද.. එහෙම ගත්තොත් interest එකක් අනිවාර්යෙන්ම වදිනවද ? due date එකට කලින් ඒක අපහු දැම්ම කියල interest එකක් නොවැදී තියෙන්නේ නැද්ද.. interest එකක් වදින්නේ නැති විදියට cash advance එකක් අරගෙන return කරන්න විදියක් නැද්ද..? 😇👍

    • @denuwanpriyankara3898
      @denuwanpriyankara3898 11 หลายเดือนก่อน +4

      1). එහෙම interest එකක් එන්නේ නෑ due date එකට කලින් ගෙවුවොත්
      2).අනිවාර්යයෙන් interest එකක් ගෙවන්න වෙනවා(Normally 10%,depend the bank)

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 11 หลายเดือนก่อน

    Apo jarawa

  • @premapathirage2727
    @premapathirage2727 11 หลายเดือนก่อน

    Thanks