Honda AX-1 vs Yamaha TW 200 / 225 compare video in Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Honda AX-1 vs Yamaha TW 200 / 225 compare video in Sinhala | Sri Lanka
    Honda Ax-1
    Made in Japan 1987-1994
    0 to 100kmphh -7.5 seconds
    top speed 155kmph
    Sri Lankan price RS 250,000- RS 500,00
    max power 29Hp
    max torque 25.25Nm
    off road & on road bike
    Yamaha Tw 200
    made in Japan 1987
    196cc for stroke, single cylinder, SOHC, 2 valve engine
    16Hp
    15Nm
    Single disk brake system
    Big Wheels
    Very beauty full bike
    SL Pasiya FB Page - / slpasiya0222
    SL Pasiya Instagram Page - / slpasiya122. .
    other videos
    Honda CBR MC19 Hurricane 250RR
    • Honda CBR MC19 Hurrica...
    HONDA XR 250R (RFVC) Full Review
    • HONDA XR 250R (RFVC) ...
    Triumph Rocket 3R Full Review in Sinhala | Sri Lanka
    • Triumph Rocket 3R Full...
    Honda XR 250 Super Moto ( Motard ) Full Review • Honda XR 250 Super Mot...
    Yamaha TW 200 / 225 Full review | Sinhala in Sri Lanka • Yamaha TW 200 / 225 Fu...
    Yamaha WR250X Vs Suzuki DRZ400SM • Yamaha WR250X Vs Suzuk...
    අලුත් පොලිස් බයික් එක Yamaha XT 250 Full review in Sinhala • අලුත් පොලිස් බයික් එක ...
    Thanks for watching
    Honda vs Yamaha
    AX1 vs TW
    250 vs 225
    250 vs 200
    ax 1 250 vs tw 200
    #pasiya #motorbike #slpasiya #sl_pasiya #honda #yamaha
    #tw200 #ax1_250cc 200cc 225cc #xr250sm #wr250 #wr250x #compare #vs

ความคิดเห็น • 259

  • @banukamahen1372
    @banukamahen1372 2 ปีที่แล้ว +31

    නඩත්තු ව අතින් tw එක ඉස්සර හින් ඉන්නවා ඒත් AX1 එක කියන්නේ සැපම බයික් එකක් SPEED එක අතිනුත් මාත් පදින්නෙ AX1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @thiwankadilshan6384
    @thiwankadilshan6384 2 ปีที่แล้ว +22

    TW එකේ engine oil full drain කරලත් 1.2l වගේ දැම්මම limit පනිනවා... අත්දැකීමෙන් කියන්නේ... 1l හොදටම ඇති...

  • @shantharuka2651
    @shantharuka2651 2 ปีที่แล้ว +13

    දෙකම පැදලා තියනවා පාවිචිය හොන්ද නම් බයික් දෙකම පට්ට ඔරිජිනල් පාට්ස් දාල සුපිරියට තියාගන්නවනම් කිසිම ලෙඩක් නැ දෙකට්ම ආසයි💗 ax 1එකක් තියනවා

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥 thank you comment kalata

    • @prmoditha8013
      @prmoditha8013 ปีที่แล้ว

      තෙල් කොහොමද

  • @rusirugimsara1054
    @rusirugimsara1054 2 ปีที่แล้ว +38

    කවුරු මොනා කිව්වත් එකෙන්ම Ax1 තම අපි නම් 😍😘😘❤️🔥🔥

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      @@slpasiya hhhhhhh hhhhhhhhhh hhhhhhhhhh hhhhhhh hhhhhhh hhhhhhhhhh 6

    • @manojruwan4663
      @manojruwan4663 ปีที่แล้ว +1

      Mata nam tw hodai

  • @pasindumadushan1032
    @pasindumadushan1032 2 ปีที่แล้ว +8

    මචන් ax1 එකට එන්ජින් ඔයිල් ලීටර් දෙකක් දාන්න පුළුවන් කිසි අවුලක් ❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @milanrachika340
    @milanrachika340 2 ปีที่แล้ว +31

    Tw කියන්නෙ offroad 👑 king කෙනෙක් තමයි. 💪

  • @sltfdeez3079
    @sltfdeez3079 2 ปีที่แล้ว +5

    ඊලඟට yamaha r1 vs bmw s1000rr වීඩියෝ එකක් ඔනේ

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +5

    tw එක පැදලා තියෙනවා. වංගු ගනිද්දි හැන්ඩ්ලිං ටිකක් මදි කියලා හිතෙනවා

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @thesridewshani5487
    @thesridewshani5487 2 ปีที่แล้ว +9

    කාගෙ හරි විකුණන්න තියෙනවා ද AX 1

  • @jayanthapriyarathna4142
    @jayanthapriyarathna4142 2 ปีที่แล้ว +2

    අයියේ ducati panigale v4s vs v4r comparison video ekak oni 😊❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      කරමු ❤️‍🔥

  • @dawalmegel9852
    @dawalmegel9852 2 ปีที่แล้ว +4

    Ax1 eke රේඩියේටර eke godak led enawa
    Tw eka hodai mage adahasa
    🖤

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @shantharuka2651
      @shantharuka2651 2 ปีที่แล้ว +2

      නැ ඒක බොරු කූලන්ට් ෆැන් ෆියුස් හරියටම තියන වාහනෙක කිසිම ලෙඩක් නැ මාත් පදින්නෙ ax එකක් කිසිම රේඩියේටර් අවුලක් නැ😎

  • @nadeepkatagoda7566
    @nadeepkatagoda7566 2 ปีที่แล้ว +3

    Suzuki Djebel 250 xc gana video ekak onne danna pluwanda??

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      karamu❤️‍🔥

  • @madkel
    @madkel 9 หลายเดือนก่อน +2

    TW225 one of my Fav bikes

    • @slpasiya
      @slpasiya  8 หลายเดือนก่อน +1

      Gemu ❤️‍🔥

  • @wmjayatilaka4303
    @wmjayatilaka4303 7 หลายเดือนก่อน +1

    අපි පදින්නෙ නම් AX1 ❤❤තමා මම කවදත් කැමති AX1 වලට

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      💖

  • @janidugunawardhana7365
    @janidugunawardhana7365 2 ปีที่แล้ว +5

    Tw200 ekata යකා kiwath ekai යකාට TW200 kiwath ekai❤️❤️❤️😎😎😎😎

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥😁

  • @ChanukaRanidu
    @ChanukaRanidu 2 ปีที่แล้ว +2

    Brother yamaha ttr raid 250 bike eka gena review ekak denna pluwnda..

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      karamu ❤️‍🔥

    • @ChanukaRanidu
      @ChanukaRanidu 2 ปีที่แล้ว

      Gmmk❤️👌

  • @JanithKaushalya-co4mg
    @JanithKaushalya-co4mg 2 วันที่ผ่านมา +1

    Tw තමා gamma❤❤❤❤

    • @slpasiya
      @slpasiya  2 วันที่ผ่านมา

      💖

  • @SL-Rap-Zone
    @SL-Rap-Zone 2 ปีที่แล้ว +22

    Japan Monster Ax-1❤‍🔥

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ❤️‍🔥

  • @deepikadharmasiri2891
    @deepikadharmasiri2891 2 ปีที่แล้ว +3

    Drz 400sm බයික් එකේ රිවිව් එකක් දෙන්නකෝ

  • @niroshikamadu5443
    @niroshikamadu5443 12 วันที่ผ่านมา

    Tw walata thama math කැමති .tw කියන්නේ wenma sapak broo.o

  • @jaliyaherath9651
    @jaliyaherath9651 ปีที่แล้ว +1

    Thanks brother 🎉

  • @danushkamadusanka663
    @danushkamadusanka663 2 ปีที่แล้ว +3

    Riding athinui speed athinui ax1 ekat thama mn kamathi anika offroad athinuth ax1 eka maru ax1 kiyanne dakar paris padinna hadapu bike kiyl thama mn dannenam

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥🥰

  • @pamodajayathilaka849
    @pamodajayathilaka849 2 ปีที่แล้ว +4

    honda nx 125 review ekakuth dannako

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      karamu ❤️‍🔥

  • @devindavimukthi6193
    @devindavimukthi6193 2 ปีที่แล้ว +6

    Ax1 ❤️❤️❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @milushakumara9258
    @milushakumara9258 2 ปีที่แล้ว +1

    YFZ450 eke review ekak karanna kooo

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      Karamu ❤️‍🔥

  • @MovieHome7325
    @MovieHome7325 2 ปีที่แล้ว +2

    AX 1 bike VS DTM 200 Bike ඕනී

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ok brother

    • @lochana1322
      @lochana1322 2 ปีที่แล้ว

      @@slpasiya onee

  • @charmaracharmara2047
    @charmaracharmara2047 2 หลายเดือนก่อน +1

    Tw 225 da hoda Tw200 ekada . ? . 🤔🤔

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      💖

  • @jayalathsandaru1903
    @jayalathsandaru1903 2 ปีที่แล้ว +7

    Ax-1 vs ns 200 eka gana video ekak denna plzz 🥺👍

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      කරමු ❤️‍🔥

    • @dinethweerasekara7349
      @dinethweerasekara7349 2 ปีที่แล้ว

      Ax 1 ekaktha ekak baladdi na monada bn 🥲😳

    • @banukamahen1372
      @banukamahen1372 ปีที่แล้ว

      AX1 එකත් එක්ක හැරෙන්න වත් පුළුවන් ද බන් ඉන්දියන් ප්ලාස්ටික් ගොඩකට 😹

    • @ushanshalinda4226
      @ushanshalinda4226 ปีที่แล้ว

      AX එක ලගින්වත් තියන්න බෑ බන් ns ලඩ්ඩ😅

    • @DenuwanPrabashwara-q6v
      @DenuwanPrabashwara-q6v 2 หลายเดือนก่อน

      idkin withrk ns

  • @harshamadushan3066
    @harshamadushan3066 6 หลายเดือนก่อน

    DoHC vs SOHC වෙනස මොකක්ද

    • @slpasiya
      @slpasiya  6 หลายเดือนก่อน

      DOHC Double Over Head Cam
      SOHC Single Over Head Cam

  • @amazinggreattechnology8496
    @amazinggreattechnology8496 2 ปีที่แล้ว +3

    TW තමයි bro❤️❤️❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @ChandimaKariyawasam
    @ChandimaKariyawasam 2 หลายเดือนก่อน +1

    එක්1බයිසිකලෙට❤😊

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      💗

  • @lahirujayakodi8381
    @lahirujayakodi8381 ปีที่แล้ว

    Tw ekath thibba dn thiyenne Ax1 eka thamai maru patta best Ax1❤❤🎉

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว +3

    Matanam hoda ax1 thama😍

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ❤️‍🔥

  • @lahirudilshan3337
    @lahirudilshan3337 ปีที่แล้ว

    අයියේ... ලක්ෂ 2.50 - 3.00 කට වගේ ගන්න පුළුවන් හොඳ බයික් වර්ගයක් කියන්නකො

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว +1

      Video ekak Dennm

    • @lahirudilshan3337
      @lahirudilshan3337 ปีที่แล้ว +1

      @@slpasiya ඉක්මනින් ඕනෙ

  • @lahirukanchana1639
    @lahirukanchana1639 2 ปีที่แล้ว +7

    TW එකට එන්ජින් ඔයිල් 1L හොඳටම ඇති..

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ❤️‍🔥

  • @ninesh_fernandoZ
    @ninesh_fernandoZ ปีที่แล้ว +4

    TW 😎💙

  • @user-MCmv8tp2c
    @user-MCmv8tp2c ปีที่แล้ว +1

    DTM ගන්න එකද හොද නැත්තම් TW ekk gann ekd හොද ? 🥲

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      Tw ❤️

    • @SachinthaDimuthu
      @SachinthaDimuthu 5 หลายเดือนก่อน

      Tw ganin bn japan ona ekak hodai😊

    • @lasithadila
      @lasithadila หลายเดือนก่อน

      tw ek hodai hebei 500.000 uda

  • @tomorrowworld7199
    @tomorrowworld7199 2 ปีที่แล้ว +3

    Tw thamai ❣️❣️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @thepovbiker
    @thepovbiker 2 ปีที่แล้ว +1

    Tw 200 hp and torque ගනන් වැරැදි

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      kiyada ehenm

  • @sanjeewaweerasingha1013
    @sanjeewaweerasingha1013 ปีที่แล้ว

    Tw20කොහෙන්ද ගන්න පුලුවන්

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      Thanak na brother recommend karanna

  • @slkevin6196
    @slkevin6196 2 ปีที่แล้ว +3

    Ax.1 ekake chassi101 thiyenawaa yaluwe🌸❤️❤️❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว

    Mehema ahuwoth .....resale value eka/ second hand market wadi koi eka da?

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      tw hodayi main tain ehemath sapekshawa adui

  • @ashanmadhu2017
    @ashanmadhu2017 2 ปีที่แล้ว +3

    Ax 1 💙💙💙

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @upulpriyantha6399
    @upulpriyantha6399 2 ปีที่แล้ว +1

    But video is superb 🔥

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @adithya_Danduwelwatte2003
    @adithya_Danduwelwatte2003 2 ปีที่แล้ว +5

    TW200 ❤

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @thushanprabhashwara9853
    @thushanprabhashwara9853 8 หลายเดือนก่อน +1

    Me ayye mn tw ekak ganna inne labana sthiye mata denaganna puluwanda tw ekata digital speedimeter ekak danna puluwanda

    • @slpasiya
      @slpasiya  8 หลายเดือนก่อน

      Puluwan brother danna

  • @dilshan.....3445
    @dilshan.....3445 2 ปีที่แล้ว +5

    TW 🙋🏻

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ❤️‍🔥

  • @kanishkaprasad1103
    @kanishkaprasad1103 2 ปีที่แล้ว +3

    Ax1 💥

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @nalinnalin9741
    @nalinnalin9741 2 ปีที่แล้ว +4

    Tw❤❤❤

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว

    First time Japan bike 1k ganna අදහස ...recommend karanne koi වර්ගය da?

  • @shehansanjula4936
    @shehansanjula4936 ปีที่แล้ว

    Tw ekeee pitipasse tyar ekak kiyak vage veida

  • @shehanrandika5852
    @shehanrandika5852 ปีที่แล้ว

    Hornet vs xr eka gana ekk oni

  • @Rashan_Ramasinghe
    @Rashan_Ramasinghe 2 ปีที่แล้ว +3

    tw ekath 40-45 k krnwa liter ekt

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @ushanshalinda4226
    @ushanshalinda4226 ปีที่แล้ว

    Ax 1 එකයි tw එකයි රේස් එකක් ගියොත් කෝක ගැම්මක් අල්ලයිද

  • @bosithapasandul3744
    @bosithapasandul3744 2 ปีที่แล้ว +3

    Tw එකේ ආතල් එක වෙන මොකකවත් ගන්නබෑ බං මාත් පදින්නෙ Tw එකක්

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @anurupikanishanthi3630
    @anurupikanishanthi3630 4 หลายเดือนก่อน +1

    Tw තමයි කොල්ලෝ

    • @slpasiya
      @slpasiya  4 หลายเดือนก่อน

      ❤️

  • @darkjourney6189
    @darkjourney6189 2 ปีที่แล้ว +1

    Ax1 eke පරම්පරා පාත්තරේ කුඩු වෙන එක තාමා seen එක

  • @kaviduwa8971
    @kaviduwa8971 2 ปีที่แล้ว +1

    Mchn tw eke 31 hp ne thiyenne

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ba brother wrx eketh thiyenne 31 hari 32 hari

    • @kaviduwa8971
      @kaviduwa8971 2 ปีที่แล้ว +1

      @@slpasiya නෑ මචං මං කිව්වේ ඔයාගෙ වීඩියෝ එකේ දාලා තියෙන්නේ එහෙම කියලා

  • @rashikarashika1184
    @rashikarashika1184 ปีที่แล้ว +1

    Tw love💪

  • @nuwanudayakumara7377
    @nuwanudayakumara7377 ปีที่แล้ว

    ax 1 🎒💖💖පිස්සුවක්

  • @gamingwithjoker5611
    @gamingwithjoker5611 2 ปีที่แล้ว

    Cbr vs ns ekak one

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      Dennm 🥰

    • @cprabbit3271
      @cprabbit3271 9 หลายเดือนก่อน

      විකාරද?

  • @akila.page.2006
    @akila.page.2006 2 ปีที่แล้ว +1

    මගෙ හිනෙත් Ax1. ,එත් අපෙ අයියලා කියනව Ax1 එක ලෙඩ වැඩියි කියල. මම බයික් ගැන මහ ලොකුවට දන්නෙ නැ. කවුරු හරි බයික් එක ගැන ලොකු කමෙන්ට් එකක් දෙන්නකො

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      Ax1 කියන්නෙ ගොඩක් හොද බයික් එකක්.ටිකක් පරන නිසා ඔහේ පදින්න බෑ නඩත්තු වැඩ කටයුතු ගැන හරියට බලන්න ඕන සැලකිලිමත්ව. බය නැතුව ගන්න පුළුවන් parts එහෙම ගොඩක් ඒවා brand new පවා ගන්න තියෙනවා ❤️‍🔥

  • @MifazEM
    @MifazEM หลายเดือนก่อน +1

    Tw 200 ❤️

    • @slpasiya
      @slpasiya  29 วันที่ผ่านมา

      💝

  • @wimarshawijenayaka6590
    @wimarshawijenayaka6590 ปีที่แล้ว

    Tw eka maru ❤️❤️

  • @pathumprabath8901
    @pathumprabath8901 2 ปีที่แล้ว +4

    xr baja vs ax-1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      karanu ❤️‍🔥

  • @dindimas
    @dindimas 2 ปีที่แล้ว

    Yamaha tw is it still available

  • @sithumnawanjana734
    @sithumnawanjana734 2 ปีที่แล้ว +4

    AX-1 එක තමා

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @TharinduRuwantha-p5v
    @TharinduRuwantha-p5v 5 หลายเดือนก่อน +1

    Tw thamai ithim❤

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      💖

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 11 หลายเดือนก่อน +1

    ටීවී අකේ මිල kiyada

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      💖

  • @naveenchandika4909
    @naveenchandika4909 2 ปีที่แล้ว +2

    AX-1 kiyanne ithim wedillak thamai

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @KasunSampath-n7o
    @KasunSampath-n7o 4 หลายเดือนก่อน +1

    tw200❤

    • @slpasiya
      @slpasiya  4 หลายเดือนก่อน

      💖

  • @fftomyt7099
    @fftomyt7099 2 ปีที่แล้ว +2

    AX-1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @sahampathekanayaka2494
    @sahampathekanayaka2494 2 ปีที่แล้ว +1

    Ax1 ekata badu tiyanawada

  • @isurulakshan4903
    @isurulakshan4903 9 หลายเดือนก่อน

    Guys mata ax 1 supiriyak ganna puluvn place ekak kiynna

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      Danna kauru hari me brotherta udau karanna 💖

  • @tomorrowworld7199
    @tomorrowworld7199 2 ปีที่แล้ว +1

    Tw eke amuthuma koltiyak thiynne

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @sudheeradananjaya6365
    @sudheeradananjaya6365 2 ปีที่แล้ว +2

    AX1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @evopowerbomb3862
    @evopowerbomb3862 2 ปีที่แล้ว +2

    VS නෙවෙයි බන් වස් කියහන් 😴

  • @harshachathuranga5875
    @harshachathuranga5875 2 ปีที่แล้ว +1

    💗💗💗👍

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @abdullawahid7622
    @abdullawahid7622 ปีที่แล้ว +1

    Tw bro

  • @ospriyasad2557
    @ospriyasad2557 2 ปีที่แล้ว +1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @MeriyasAnjalo-z4c
    @MeriyasAnjalo-z4c ปีที่แล้ว

    Tw 200da hoda 225da

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      225 pickup එකයි වෙනස

  • @slgamintexla1245
    @slgamintexla1245 5 หลายเดือนก่อน +1

    Ax 1 thama

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      💖

  • @buspisso544
    @buspisso544 2 ปีที่แล้ว +2

    D taker vs xr

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ok brother

  • @topperfomers3481
    @topperfomers3481 ปีที่แล้ว

    Ane mahaththayo nadaththuwa kiyanna aepa

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      ❤️‍🔥

  • @iduwarasinethdaham4421
    @iduwarasinethdaham4421 ปีที่แล้ว

    Tw 😍

  • @MR.KAWASAKI-wi1fk
    @MR.KAWASAKI-wi1fk 7 หลายเดือนก่อน +1

    Tw 200

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      💖

  • @hunter-bg8hi
    @hunter-bg8hi ปีที่แล้ว

    Ax1 වෙනම රහක්

  • @isurusampath3866
    @isurusampath3866 2 ปีที่แล้ว +1

    Ax 1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @AmilaRukmal-b7b
    @AmilaRukmal-b7b ปีที่แล้ว

    Tw tama bro eka

  • @SHENU-6646
    @SHENU-6646 4 หลายเดือนก่อน +1

    Tw ek duwanawa madi. Ax 1 ekanm yaka wage duwnv

    • @slpasiya
      @slpasiya  4 หลายเดือนก่อน

      💖

  • @malshanvlogs6230
    @malshanvlogs6230 2 ปีที่แล้ว

    Tw eke 0 idala 100ta speed time eka damme na

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      😁

    • @thilinasandaruwan7374
      @thilinasandaruwan7374 2 ปีที่แล้ว

      Tw eka 4 weni giyar eketh patta pikap habai kelin kapat parawal walatanam tikak awl 😕 off rod nam ithin ona baike ekakata gemak dhena puluwan 😌

  • @ishanhettiarachchi1470
    @ishanhettiarachchi1470 2 ปีที่แล้ว +2

    Tw එකෙ අඩුපාඩුව වෙගෙ විතරයි 🌶️💣🇯🇵

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @manulalakkana4185
    @manulalakkana4185 ปีที่แล้ว

    💪

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 ปีที่แล้ว

    Tw ek 200 ekd hod 31hp😮

  • @calderapasindu1331
    @calderapasindu1331 2 ปีที่แล้ว +1

    ax1

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @gaganadiwanjana2956
    @gaganadiwanjana2956 2 ปีที่แล้ว +2

    Honat vs Ax 1 honda

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 11 หลายเดือนก่อน

    ට ව අකේ මිල kiyada

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      💖

  • @chanubrother1092
    @chanubrother1092 2 ปีที่แล้ว +1

    Tw225

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @upulpriyantha6399
    @upulpriyantha6399 2 ปีที่แล้ว +1

    Prices wenas

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @buddhikawijesinghe436
    @buddhikawijesinghe436 2 ปีที่แล้ว

    අඩෝ AX1 එකේ ලීටරේට 45ක් දුවන්නෙ නෑ ඇත්ත දාහන් බන්

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      carb ekai condition thiyenawanm duwanawa brother ❤️‍🔥

    • @banukamahen1372
      @banukamahen1372 2 ปีที่แล้ว +2

      කාබ් එක ටියුනප් කරොත් 45 km කරන ඒව තියනවා