Honda AX-1 Review | SRI LANKA
ฝัง
- เผยแพร่เมื่อ 25 ก.ย. 2020
- The Honda AX-1 was a modified version of Honda NX-250 intended only for the Japanese market but was offered in Oceania. Using the same chassis as the NX-250, the AX-1 came standard with alloy rims, aluminum Pro-Link rear suspension this time with a rear disc brake, dual round headlights, taller cams, stainless steel exhaust and different carburetor settings. This motorcycle is very popular in Sri Lankan motorcycle culture and here is the full review in Sinhala.
Read the full Detailed AX-1 review in Sinhala :-
slwandi.blogspot.com/2017/12/...
Read us on Blogger:-
slwandi.blogspot.com
Like us on Facebook:-
/ slwandi
Follow us on Instagram:-
/ sl.wandi
Our Crew
Anjula Noel
/ anjulanoel34
Ranushka Karunarthna
/ ranushka.karunaratne
Elvis Teran
/ elviiix
Special Thanks To
CHANUKA DIKKUBURAGE
/ nalin.dikkuburage
UDITHA LAKSHAN
profile.php?...
Music
#Honda #AX1 #SLWandi
SL Wandi 2020 All Rights Reserved.© - ยานยนต์และพาหนะ
Ax1 කියන්නේ සුපිරිම වන්ඩියක් තමා...මම් ගාවත් දෙකක් තිබ්බා....තොටිල්ලක යනවා වගේ තමා...ඒ තරම් සැප බයික් එකක් තමා ඉතිම්.වංගු එහෙම කනේ වැලි ගෑවෙන්ඩ නමන්න පුලුවන් ...ඒ තරම් කන්ට්‍රෝල් බයික් එකක්...තෑන්ක්ස් සහෝ review එකට 👊👊👉❤
Meke leda anavalu ne bn nadaththuva vadi kiyanavane math ganna enne akai ahuve poddak kiypanko a gana vistharayak
@@madurangalakshan6536 කවුද කියන්නේ ලෙඩ කියලා.හැම බයික් එකකම ලෙඩ එනවා..වෙලාවට සර්විස් කරානම් හරියට කිසිම අවුලක් නෑ...එන්ජින් ලෙඩ එන්නෙ සර්විස් එක හරියට කරේ නැති උනොත් තමා 😇
මෝටර් prashna anava ahema kiyala kiyanavane bn
@@madurangalakshan6536 ඔව්...හැබැයි ඒ අවුල එන්නේ බ්‍රෂ් වල..ඒකට මහ ලොකු වියදමක් යන්නේ නෑ
ahemath akadda ahenam Hoda akak hoyaganna ona bn digatama pavichchi karanna puluvannam poddak balapanko akuru 3k hodatama thiyenna ona man කුරුණෑගල
අම්මෝ උදේම බැලුවෙ මේක. දවසම සුභයි😍😍😍 ඒ කාලෙ මතක් උනා.. රීවීව් එක පට්ට..
බලාගෙන හිටපු review එකක් අයියා. පට්ට ❤️❤️❤️👌
බලන්න කලින්ම Like කරා😘😘😘
දැන් නම් සුපිරි ඔයාගේ review 💓💓💓
ude pandarama ax 1 akak balatdi patta ganmak jaya ayaeya.supiri wandiyak genawata💪💪💪❤❤❤❤❤❤
Asama wandiyak..❤️❤️🔥🔥🔥🔥🔥🔥
ආදරෙයි ටෙරාන් අයියේ මේක දානකන් ඉදියේ 😍❤️
ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
ඔයාගෙ වීඩියෝ පට්ට මම හැමදාම බලනවා...අපේ Fb පේජ් වලිනුත් දානවා ඔයාගෙ වීඩියෝ ❤️
අම්බෝ...ගිය අවුරුද්දෙ ඉල්ලුවෙ රිවීව් එක. එළමයි තෑන්ක්ස් ජයවේවා.
Hermosa moto!!!
Yo tuve una exactamente igual a esta.
La mía era una Honda Ax-1 de 1987.
සුපිරිම පහරක් තමයි AX1
86 උනාට..මම ආදරෙන් පදින්නෙ 2014 ඉදන් .අලුතින් කඩෙන් ගත්තා වගේ
එනකම් හිටියේ... Tnq wandi ❤️
Mantap borr..salam tumerehe tumbar jahe 👍👍👍
Great Bike. nice condition. How are the tyres? Are they good for off road?
Meka enakan thama balan hitiye😍, Thank you ayye✔
Supiri mchn.. 😍👍🏽💪🏽
Thank you for your explanation. Is bike available to buy or in sale???
ආසම එක...👌 250 යකෙක්💣🔥
Suzuki djebel 200 eka video ekak karapan mcn
Please do a review on Honda Hawk Mark 2 250
Review ekanam පට්ට
Honda phanthom 250 review ekak one. Lankawe phanthom adui , godak ayata wadagath wei dana ganna
D tracker seat hiegth ekata samana seat heigth ekak thiynvda ax eke ? 🤔
Ax1 ekai d tracer ekai baluwoth issarahin inna bike eka mokak da plis help
පට්ට review එක ❤️
Elivs bro; XR BAJA එකත් කරමුද ?
Aniwaryen 😙❤️
Thank you bro .. great
Bro ttr eka gana review ekk Oni mn ganna hadanne ekai
Suzuki bandit 250 review ekak one
Tricker eket review ekak oni ❤️
Adarei Ax1 ekata enkn hitiye elama La custom eketh review ekakuth danawako
අඩේ ලොරන්සෝ ටී ෂර්ට් එක මරු 😍❤️
aiye wahane pothe tynwane manufacthure 2010 kiyala ehema wenne kohomda
Honda cbr250rr 2018 review noe
apache rtr 160 2v eka rivew ekk krnna
niyamai hode balagena hitiye enakam
ආසම එක😍😍😍
ආසම එක 😍💓😉
Djebel 250 review ekak one
Suzuki Sb Tracker 250 Re wive එකක් ඔනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Tnx SL wandi
ttr open enduro review ekak one aniwama
Ammo asama ekaaaaa❤️❤️❤️❤️❤️❤️❤️❤️
CEYGRA 200 GY bike ake review akak kranna aiya.
ax1 walata parts gnna nadda bn
Great 👍🔥
Supiri thnkq bro
සුපිරි 💚💙
Damn broo ❤🔥
Sick bro
Bro mekke lights aliye komada bro
supirii....
MN gawa..oka thibune tm 0028 dn kalekata kalin...adarei thamath...😘😘😘😍😍
2012 di ekak thibba.. meka balala 2022 apahu ekak ganna asa hithuna 🥰🥰🥰🥰
Meka air cool engine nemeda
New one keeyada
Mge boyge berth dey ekta mn aran denna inne kohenna gnne hoda thenak kiynnko
Supiri bike eka
Aiye xr baja eke rewive ekk one
අයියේ AX1 එක Padinna කොච්චර usa onada පොඩ්ඩක් comment එකක් dannako 🤔🤔🤔🤔
Superb
ආදරේ කරන බයික් එකක් 💜🙋🏻♂️
Honda FTR එක ගේන්නෙ නැද්ද
videos ekak ❤❤
I had this one...💗
Niyamai
Ublge bike review thma supiri.Japan bike ekak gnnva kvda hari
Thank you bro ❤️❤️❤️
Loku deyk bn ❤️
Thanks❤️
දන්න විදියට AX1 කියන්නේ මුලින්ම හදපු Off-road & On Road බයික් එක නෙමෙයි.. NX 125 එක වැඩිදියුණු කරලා තමයි AX1 බයික් එක හැදුවේ
Ow
Bandit 400 riwew ekk krnnko
මේ බයික් එක නම් සුපිරි ❤❤❤
cb125s ganako brother
hoda d trackerda ax1da
තද බ්‍රෝ 💙
Machanla mata ax1 akak oni. Puluwannam hoyala diyalla hoda bandiyak. 3kata witara.
AX1 the beast❤❤
Ela
oya inne math discription eke 🙂
CB 125T Review ekk krnn puluwnd❤️❤️
Dennam
Oya bik eka dnne nadda
Hi. I have AX-1 on Sri Lanka that needs some motor fixing. Any suggestions on good honest place/places? Bike is in Gampaha but I will take it where I get the best help :)
/Andrew
Drop us a whatsapp messnge +94 70 1764 717
@@SLWandi Done ,,😊
❤️❤️❤️💣🔥
Suzuki gn ekak oneee
Man issara godaak aasawen pedapu aasama ekak
මාත් ආස බයික් එකක්
Is it still in production? I wish this is available in India
Nope...
X 1 kiyanne supiriyak teme
Tw eka patta
Meke spare parts hoya ganna amaruida ....danna kenek kiyannako plz ...maath ganna balanne 🤘
👍
❤
ඒ ax eknm toiyek aa
hornet ekai jade ekai dekama ekai dekema eka conditions ,
but lassana hornet eka
padinneth hornet thamai..
Bro Honda Baja XR 250 bike 1k riwew 1k denwada.mn asama bike 1k bro.
Dala thiyenne
❤️❤️❤️
මගේ හීනේ.....❤️
මගෙත්
❤🤘
🖤