පෙලෙන් එක (BACK FLIP එක) ,🤸 හිටි පිනුම ( BACK FLIP HIGHහිට්ට) ගහන හැටි|HOW LEARN BACK FLIP TUTORIAL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2021
  • Tip:This back flip tutorial Always warm up your muscles for 2-5 minutes before doing stretches. Otherwise, you may accidentally injure yourself.
    back flip tutorial
    2
    Find a soft surface, such as a gymnastics mat or foam pit. A backflip is an advanced move, so it usually takes time to master it. You need to be on a soft surface to minimize your risk of injury. A gymnastics mat or foam pit is the best surface, but sand or grass may also work.
    As another option, you may prefer starting on flat ground, which provides some give and helps you build momentum. However, don’t try your flip on flat ground if you have trouble controlling the width of your jumps.
    If you’re new to backflips, don’t attempt to do one on a hard surface, especially concrete.
    If you're having trouble getting enough height, start from a raised surface, such as a mat that isn't too hard, and flip into a soft pit.[1]
    මෙම වීඩියෝ එක තුල , පෙලෙන් එක සහ හිටි පිනුම ගහන්නෙ කොහොමද කියල ඔයාට දැන ගන්න හා අභ්‍යාස කිහිපයක් පිලිබද අද්‍යනය කිරීමට පුලුවන්.
    පෙර වීඩියෝ එකේ ඇතුලත් පිනුම් ගැසීමට පෙර අවශ්‍ය වන අභ්‍යාස වල නිරත වීමෙන් අනතුරුව මෙහි අන්‍තර්ගත අභ්‍යාස වල දිනපතාම නිරත වීමෙන් ඔබට මාසයක කාලයක් ඇතුලත පෙලෙන් එක හා හිටි පිනුම පුහුණු වීමට හැකියාව ලැබේ.
    ඔබ මේ සදහා දක්වන උනන්දුව හා උවමනාව මතයි ඔබට හැකි වන කාලය තීරණය වන්නේ. උනන්දුව උවමනාව වැඩි කර ගැනීම සදහා පිනුම් නිතරම දැක පුරුද්ද ඇති කර ගත යුතුය. ඒ සදහා පිනුම් වීඩියෝ නරබන්න. පුහුණුවීම් අතරතුර වීඩියෝ REVINE කර බලන්න 👀 .
    පිනුම් විඩියෝ 👉👉👉👉👉
    pick up and back pack by back flips | sri lankan kandyan dance | udarata netum | pinum video | best flips | how to learn back flips…:
    • pick up and back pack ...
  • กีฬา

ความคิดเห็น • 224

  • @flipsworld8386
    @flipsworld8386  2 ปีที่แล้ว +8

    🙏වීඩියෝ එක බලලා ඔයාලගෙ ගැටලු හා අදහස් comment කරන්න 🙏

    • @dhanushkalakmal180
      @dhanushkalakmal180 ปีที่แล้ว +1

      Yalu Pinum වෙල ඇදෙ යන එක හාදා ගන්න උදවුවක් ඔනි..

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      @@dhanushkalakmal180 0771029610 whatsapp මේකට වීඩියෝ එකක් එවන්න

  • @sandunnethsaraflipsvideo541
    @sandunnethsaraflipsvideo541 3 ปีที่แล้ว +4

    Adee mamat innawa.

  • @sandunnethsaraflipsvideo541
    @sandunnethsaraflipsvideo541 3 ปีที่แล้ว +1

    Niyamai sar ... jayen jaya

  • @madushanrathnayake-gj5me
    @madushanrathnayake-gj5me 6 หลายเดือนก่อน +1

    ela bn

  • @slpasiyabus5600
    @slpasiyabus5600 3 ปีที่แล้ว +4

    aiya thawa videos ekak ganna mawaga

  • @lakshanaprabath9218
    @lakshanaprabath9218 2 ปีที่แล้ว +1

    Maru ayiya

  • @amnsalahakoonnayan9411
    @amnsalahakoonnayan9411 2 ปีที่แล้ว +1

    Niyamai.....

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Supiri

  • @pasinduniroshan2419
    @pasinduniroshan2419 2 ปีที่แล้ว +2

    Patta aa👍👍

  • @prashansameera677
    @prashansameera677 11 หลายเดือนก่อน +1

    Palaweni eka

    • @flipsworld8386
      @flipsworld8386  11 หลายเดือนก่อน

      ම්ම්ම්....

  • @ripkingsl
    @ripkingsl ปีที่แล้ว +1

    ගැම්මක් බන් අයියෙ පට්ට වටිනව මේක ❤️😇😏👊

  • @nimalranjith6448
    @nimalranjith6448 2 ปีที่แล้ว +4

    👍👍 niyamai

  • @dilanidilrukshigamage320
    @dilanidilrukshigamage320 2 ปีที่แล้ว +1

    Niya mayi ayiye

  • @sudeshikadilhani1305
    @sudeshikadilhani1305 3 ปีที่แล้ว +2

    Wow gdk talented oyala

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පූතේ පරිස්සමින්

  • @TharinduLakmal.
    @TharinduLakmal. 2 ปีที่แล้ว +3

    ආදරෙයි බං 💓😊

  • @user-wn8jw4px2v
    @user-wn8jw4px2v 2 ปีที่แล้ว +4

    Supiri mekarana wede watinwa....bs dirgayu wewa🙏🙏🙏🙏🥰🥰🥰

  • @prasangaakash4505
    @prasangaakash4505 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ❤️❤️❤️❤️

  • @HOLY_SLIMMERY
    @HOLY_SLIMMERY 2 ปีที่แล้ว +1

    Niyamai mchn thava vids danna onna oyata magen sub ekak 🇱🇰❤️❤️❤️

  • @sandagirisubashan1208
    @sandagirisubashan1208 2 ปีที่แล้ว +2

    සදුන් අයියා ✊🖤

  • @pamudithmilan7929
    @pamudithmilan7929 2 ปีที่แล้ว +3

    Meka bala igengatha. jaya wewa 😘

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      Well done

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว +1

      Parissamata practise karanna unanduwa thiyena tharamata oyawa geniyayi. Bs

    • @pamudithmilan7929
      @pamudithmilan7929 2 ปีที่แล้ว +1

      🙋🙋😊😊😘

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @gsgsvxb6339
    @gsgsvxb6339 2 ปีที่แล้ว +4

    ඔයා නම් දෙයියෙක් දැන් මට පුළුවන්

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว +1

      සතුටුයි 🙏❤️🙏

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @udeshanuranga8727
    @udeshanuranga8727 3 ปีที่แล้ว +1

    budusaranai aiya

    • @flipsworld8386
      @flipsworld8386  3 ปีที่แล้ว

      ආයුබෝවන් මල්ලි

  • @rk.sl.shadok....4279
    @rk.sl.shadok....4279 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @DurajDilshan-hc7ms
    @DurajDilshan-hc7ms 11 หลายเดือนก่อน +1

    Hodatama una aiye uthsaha kala thawa podden bellath kadila yanaaa eth uthasahaya ath arinne na aiye aiyalage vdieo eka loku hayiyak❤️ 🙏

    • @flipsworld8386
      @flipsworld8386  11 หลายเดือนก่อน

      නියමයි මල්ලි. ජය ✌️🤝

    • @flipsworld8386
      @flipsworld8386  11 หลายเดือนก่อน

      පරිස්සමෙන්

  • @arandathikumari9326
    @arandathikumari9326 3 ปีที่แล้ว +4

    👏👏👏👏👏👏

  • @user-pv1tk4wc9t
    @user-pv1tk4wc9t ปีที่แล้ว +1

    Ape game gammawal dekak thamayi dan supirima waddo..saduwai malliyayi

  • @upulkumara3721
    @upulkumara3721 2 ปีที่แล้ว +2

    Thank you

  • @user-lc1dx6jf9m
    @user-lc1dx6jf9m ปีที่แล้ว +1

    😍😍😍ගොඩක් ස්තුතියි 😍😍😍

  • @sandaru2700
    @sandaru2700 2 ปีที่แล้ว +2

    💜

  • @wasanthasarath9204
    @wasanthasarath9204 2 ปีที่แล้ว +1

    Hitta

  • @dilabro6123
    @dilabro6123 2 ปีที่แล้ว +2

    ඇත්තටම සතුටුයි මේ කරන දේට

  • @dushanmuthugala9947
    @dushanmuthugala9947 3 ปีที่แล้ว +2

    wow

  • @user-wr8um3zp4j
    @user-wr8um3zp4j 6 หลายเดือนก่อน +1

    🎉Pathumge ayiyada

  • @anupamapathum7202
    @anupamapathum7202 ปีที่แล้ว +2

    මෙකෙ තියන විදිහටම කරන්නම් අයියෙ අයියට ඉස්තුති වෙනවා අයියෙ🙏🙏👍

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      Prashna awoth 0771029610ta whatsapp msg ekk danna

  • @buddilakshitha9328
    @buddilakshitha9328 ปีที่แล้ว +1

    උන තියනව බන් සැරටම❤️🤟

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 3 ปีที่แล้ว +3

    Ubalge vdeo nm maga harinne n bn..anvren blnv..geval koheda kollo

  • @ssPanda-lu2qf
    @ssPanda-lu2qf ปีที่แล้ว +1

    ayye mn pinuma beck ekata gahan kota hitta wetenne anika hitta wetenne danis walata eka kakul walimma hittenna puluwanda🙂

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      0771029610 whatsapp video ekk ewnna

  • @asankapriyanath6851
    @asankapriyanath6851 ปีที่แล้ว +2

    Ashen

  • @chamidumadushan8550
    @chamidumadushan8550 ปีที่แล้ว +1

    Matath puluwan thanks

  • @bus-kindom123
    @bus-kindom123 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

    • @bus-kindom123
      @bus-kindom123 ปีที่แล้ว +1

      සුපිරි සදුන් අයියා

  • @pushparanjani213
    @pushparanjani213 ปีที่แล้ว +1

    Koheda oyalaa

  • @Sanukayt1970
    @Sanukayt1970 ปีที่แล้ว +1

    Thanks mee video ekata meka godak watinawa ❤️❤️ math asai me wagee pinum gahanna 😢

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      "උත්සාහ වන්තයා සියල්ල ජයගනී" මතකද ඒ වචන ටික.

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම්. 0771029610 whatsapp

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 2 ปีที่แล้ว +3

    Theruwan saranai kollo

  • @chamodyalakshitha
    @chamodyalakshitha 6 หลายเดือนก่อน +1

    තිරිප්පුව ගහන හැට් වීඩියෝ එකක් ගේන්නකො❤

  • @pathirana90
    @pathirana90 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

  • @sanjayanilushan8708
    @sanjayanilushan8708 ปีที่แล้ว +1

    Mata ath dheka thiyana kotama pitipassata danna puluwan

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      den poddak penala gahanna try krnna 0771029610

  • @sithumsandesh5926
    @sithumsandesh5926 3 ปีที่แล้ว +2

    Ayya koheda inne

  • @DILSHAN46
    @DILSHAN46 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති අයියේ

  • @isuribandara4926
    @isuribandara4926 ปีที่แล้ว +1

    mama kurunagala valpaluva ayye

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      මොකද මගෙන් වෙන්නෝන

  • @MadushanRahindu-ou8es
    @MadushanRahindu-ou8es 6 หลายเดือนก่อน +1

    Ayye mata dunna banna puluwan eth kochchara pirudu unath baltiya gahanna bane 😢

  • @thiksaanasayuranga6028
    @thiksaanasayuranga6028 3 ปีที่แล้ว +2

    Sar me dawaswala api purudu wenawa den puluwan pasu karanama gahanna🙏🙏

    • @flipsworld8386
      @flipsworld8386  3 ปีที่แล้ว +1

      Hodai digatama practise karanna prashnayak thibunoth comment karanna
      Parissamin practise karanna

    • @thiksaanasayuranga6028
      @thiksaanasayuranga6028 3 ปีที่แล้ว +1

      Hari sar

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      Den kohomada

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @dinethsachintha9302
    @dinethsachintha9302 3 ปีที่แล้ว +1

    Maru aiye kapale onee

  • @Cikoproduction.
    @Cikoproduction. 2 ปีที่แล้ว +1

    වස්තු මන් ආවා ඔයාගෙ එකට මගෙ එකටත් එන්න 🙏

  • @udithdilshan1799
    @udithdilshan1799 3 ปีที่แล้ว +2

    Thanks aiye ad mt set une oyg chanel ek ptt

    • @flipsworld8386
      @flipsworld8386  3 ปีที่แล้ว

      💖🙏🙏🙏

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @slpasiyabus5600
    @slpasiyabus5600 3 ปีที่แล้ว +1

    man subscribe kara

  • @rasheen8702
    @rasheen8702 2 ปีที่แล้ว +1

    Aiye dannako issarahata pinum gahana hati...atha nothiya

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      th-cam.com/video/XHILLP9jR34/w-d-xo.html මෙකෙන් ගිහින් බලන්න මල්ලි

  • @mokshisawbagya2133
    @mokshisawbagya2133 3 ปีที่แล้ว +1

    oi supiri bn matat gahanna ona bn

    • @flipsworld8386
      @flipsworld8386  3 ปีที่แล้ว

      👍👍👍

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @isuribandara4926
    @isuribandara4926 ปีที่แล้ว +1

    dunna banna ba

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      th-cam.com/video/zGhd6HLTMsk/w-d-xo.html
      මේක බලන්න

  • @rasikapriyadarshani3294
    @rasikapriyadarshani3294 ปีที่แล้ว +1

    Bak eka mata one ayiye mama purudu wena gaman🥺

  • @asithasunanda9604
    @asithasunanda9604 ปีที่แล้ว +3

    අයියේ පුරුදු වෙන්න ගිහිල්ල අත ඇදුනා පස්සෙ හරි යයිද අයියෙ මට ආයෙ බල්ටිගහන්නපුලුවන් වේ නේද

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      බෙහෙත් කරන්න මල්ලි

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      මෙ වීඩියෝ එකට කලින් තව විඩියෝ එකක් දාලා තියෙනවා ඒකෙ තියෙන ඒවත් කරන්න ඕනෙ

  • @rk.sl.shadok....4279
    @rk.sl.shadok....4279 ปีที่แล้ว +1

    තැන්කිවු අයියා දැන් මටත් බැක පුලුවන්.

  • @Shehanavishka-nc7lm
    @Shehanavishka-nc7lm 24 วันที่ผ่านมา +2

    අයියේ දුන්නම් නැමුවහැකි

  • @Shehanavishka-nc7lm
    @Shehanavishka-nc7lm 24 วันที่ผ่านมา +1

    අයියේ ඔයාගේ විඩියො බලලා මමත් පුරැදු වේන ගමන් අඩුපාඩු පෙන්නලා දේන්න පුලුවන්ද

  • @sinhalalovechats2689
    @sinhalalovechats2689 ปีที่แล้ว +1

    සපෝට් එකට කෙනෙක් ගන්නේ නැතුව තනියෙන් ගැහුවොත් අවුලක් වෙයිද මගේ උත්සාහයෙන්,මහන්සියෙන් මට තනියෙන් පුරුදු වෙන්න ඕනේ සපෝට් එකට කෙනෙක් ඕනේ උඩ යද්දී කැරකෙන්නනේ නේද

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      බොහොම හොද අධිශ්ඨානයක්. ඒත් පෙලෙන් එක පුරුදු වෙද්දි කෙනෙක් ලගට ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

    • @sinhalalovechats2689
      @sinhalalovechats2689 ปีที่แล้ว

      උස ප්‍රශ්නයක් නැ නේද ඕකට

  • @Sl.baratha
    @Sl.baratha 10 หลายเดือนก่อน +1

    අයියෙ මට දුන්න නම් බැවැහැකි

  • @pemidukavid2583
    @pemidukavid2583 ปีที่แล้ว +1

    Kalanthe wgene palaweni dawas tike 🤒

  • @sashithdilshan9711
    @sashithdilshan9711 ปีที่แล้ว +1

    සහෝ දුන්න බාන්න කියලා දෙන්න පුලුවන්ද

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      i.ytimg.com/vi_webp/zGhd6HLTMsk/mqdefault.webp

  • @shamikapramod8787
    @shamikapramod8787 2 ปีที่แล้ว +2

    තිරිප්පු ඩබල ගහන විදිය කියල දෙන්න පුලුවන්නම් වීඩිඕ එක්ක් දාල

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      welawak lebuna gaman danawa

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා ගහන පිනුම්වල වීඩියෝ එවන්න 0771029610 whatsapp

  • @pasinduliyanaarachchipasin5881
    @pasinduliyanaarachchipasin5881 ปีที่แล้ว +1

    අයියෙ මමත් අසයි ඒත් මට දුන්න බාන්න බැනෙ මොකක් හරි ක්‍රමයක් කියන්නකො අයියෙ ප්ලිස්

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      th-cam.com/video/zGhd6HLTMsk/w-d-xo.html මේක බලන්න

  • @sithumsandesh5926
    @sithumsandesh5926 3 ปีที่แล้ว +2

    Clz karawada

  • @DANCINGACADEMY-kd7br
    @DANCINGACADEMY-kd7br 8 หลายเดือนก่อน +1

    අයියෙ මගෙ අත් දෙකම කැඩිලා ආපහු හදලා තියෙන්නෙ මට පිනුම් ඉගෙන ගන්න බැරි වෙයිද 🥺

    • @kosalagalagedara3778
      @kosalagalagedara3778 7 หลายเดือนก่อน +1

      Pinumata ath oonima ne. Hithak eka kakulak flexible kondak Hodatama ethi daruwo
      Hebei guruwarayekuth onimai

    • @flipsworld8386
      @flipsworld8386  6 หลายเดือนก่อน

      Mageth kedila hadala thiyenne eka athak depara gane

  • @RajuRaju-no2bv
    @RajuRaju-no2bv ปีที่แล้ว +1

    අයියා මට ශේපට ගහගන්න පුවුවන් එත් පොඩ්ඩක් ඇදේ යනවනේ

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      0771029610 whatsapp video ekk ewnna

  • @omalshakarunarathna
    @omalshakarunarathna ปีที่แล้ว +3

    Aiye mata සහයෝගය denna kenek na ne

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Hodata threno bn

  • @ashenkavinga1284
    @ashenkavinga1284 ปีที่แล้ว +1

    දුන්න බාලා කකුල් දෙක උඩට ගන්න බෑනේ

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ගහකට හෝ බිත්තියකට කකුල තියලා try කරන්න

  • @amonkedeng8533
    @amonkedeng8533 2 ปีที่แล้ว +1

    අයියා තරහා නැතුව උඩ කැරකෙන එක ගහන්නේ කොහොමද කියලා දෙන්නකො මන් මෙ ටික කරා

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      හිටි පිනුමද මල්ලි

    • @amonkedeng8533
      @amonkedeng8533 2 ปีที่แล้ว +1

      @@flipsworld8386 හිට්ට නෙවෙයි හිට්ට විදිහට කකුල් නමන්නේ නැතුව දිග හැරලා වට දෙකක් විතර කැරකෙන්නේ

    • @amonkedeng8533
      @amonkedeng8533 2 ปีที่แล้ว +1

      තිරිප්පු බල්ටි කියන්නේ එක අයියා

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ලගදිම දාන්නම් මල්ලි

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුණු වීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @randikamudanayaka5128
    @randikamudanayaka5128 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා පිනුම් ගහන්ට පුරුදුවුනෙත් මේව කරලද

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว +2

      මල්ලි සහජ දක්ශතා තියෙන අයට මේ හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ නෑ. මේවා කරන්නේ ශරීරය, පිනුම් වලට අවශ්‍ය විදියට හැඩගස්වා ගන්න.

  • @kanchanakariyakarawana6608
    @kanchanakariyakarawana6608 2 ปีที่แล้ว +1

    නික.i.m.r.a ඊරියගොල්ල ම.ම.වි ජාතිකපාසලේ කොල්ලෙක්නේ ඔයා
    11 වසර යින්නේ පසිදු ගෙ මල්ලිගේ
    යාළුවෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰❤❤❤❤❤❤

  • @dinujayakody1482
    @dinujayakody1482 ปีที่แล้ว +1

    ඔය. දෙන්නා නාට්ටි වලට. යනවානේ ද

  • @gamingrithu3205
    @gamingrithu3205 ปีที่แล้ว +1

    අයියෙ මට බල්ටිය දවසක් ගැහුව කියමුකො. ඊලග දවසෙ ගහන්න බැ. ඇයි ඒ😢❤❤

  • @ashenkavinga1284
    @ashenkavinga1284 ปีที่แล้ว +1

    උන්න බාලා කකුල් දෙක උඩට ගන්න බෑනේ

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      0771029610 whatsapp ekata video ekak ewanna

  • @user-kx2sj8rw6f
    @user-kx2sj8rw6f 5 หลายเดือนก่อน +1

    අයියෙ මටත් පිනුම් පුරුදු වෙන්න ආසයි එත් පුරුදු කරන්න කෙනෙකි නැ

    • @user-kx2sj8rw6f
      @user-kx2sj8rw6f 5 หลายเดือนก่อน +1

      ඔයට පුලුවන්ද පුරුදු කරන්න

    • @user-kx2sj8rw6f
      @user-kx2sj8rw6f 5 หลายเดือนก่อน +1

      ඔයගෙ නම්බරෙ දනවද

    • @flipsworld8386
      @flipsworld8386  4 หลายเดือนก่อน

      0771029610 whatsapp

  • @JaniduMiyuranga-jt8sc
    @JaniduMiyuranga-jt8sc ปีที่แล้ว +1

    අයියේ මට ඉගෙනගන්න ඕන කියලා දේනවද මට මැසේජ් එකක් දාන්න කො නැත්නම් නම්බර් එක දන්නකො

  • @dinujayakody1482
    @dinujayakody1482 ปีที่แล้ว +1

    අයියෙ මට. රතු බැම්මේ වගෙගහන්න. බෑ

  • @pramidu7893
    @pramidu7893 ปีที่แล้ว +1

    පිදුරැ ගොඩෙි බෑද පුරැදු වෙන්න

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      පුලුවන් ☺️ඒත් තනියම කරන්න යන්න එපා පොඩි හරි දැනුමක් තියෙන වැඩිහිටියෙක් සම්බන්ද කරගන්න.😍👍

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @duleshaishani3120
    @duleshaishani3120 ปีที่แล้ว +1

    අයියේ මමත් ආසයි කරනන් ගහන්න හැබැයි කවුරුවත් මගේ උදව්වට නැහැ ඒක නිසා අනතුරක් වෙයිද කියලා කියන්නකකො

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයාගෙ වයස කීයද.? සාමන්‍යයෙන් දුවලා පැනලා කරන ඒවගෙන් මොනවද ඔයාට කරන්න පුලුවන්?. 0771029610 මගේ වට්ස්ඇප් එකට massage එකක් දාන්න.

    • @duleshaishani3120
      @duleshaishani3120 ปีที่แล้ว +1

      16යි

    • @duleshaishani3120
      @duleshaishani3120 ปีที่แล้ว +1

      දුවලා පැනලා ඉන්නවා අයියේ

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      @@duleshaishani3120 th-cam.com/video/zGhd6HLTMsk/w-d-xo.html me video eka balanna nangi

  • @premidukavid6266
    @premidukavid6266 2 ปีที่แล้ว +1

    පිදුරැ ගොඩක බෑද

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      පුළුවන් hebei thaniyama karanna yanna epa. Denuma thiyena kenek lagin thiyaganna

  • @anujaidusara6299
    @anujaidusara6299 2 ปีที่แล้ว +1

    මව බැලුවනේ මට බෑනේ

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      බැලුවට බෑ කරන්න ඕනෙ

    • @upulkumara3721
      @upulkumara3721 2 ปีที่แล้ว +1

      Matath bana

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      @@upulkumara3721 ඔයා පුහුනුවීම් කරන වීඩියෝ එවන්න අඩුපාඩු පෙන්නලා දෙන්නම් 0771029610 whatsapp

  • @resingcar3531
    @resingcar3531 2 ปีที่แล้ว +2

    ඒවා අපිත් කරාට කමක් නැද්ද

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว +1

      කරන්න පරිස්සමින් කලබල නොවී

    • @resingcar3531
      @resingcar3531 2 ปีที่แล้ว +2

      @@flipsworld8386 මම කරා ඒත් බෑනේ

    • @resingcar3531
      @resingcar3531 2 ปีที่แล้ว +1

      @@flipsworld8386 ඔයාට පුලුවන්ද

    • @flipsworld8386
      @flipsworld8386  2 ปีที่แล้ว

      @@resingcar3531 monawada

    • @resingcar3531
      @resingcar3531 2 ปีที่แล้ว +1

      @@flipsworld8386 පිනුම් ගහන

  • @gamingrithu3205
    @gamingrithu3205 ปีที่แล้ว +2

    මගෙ දකුන කකුල තමයි ඉස්සරලම යන්නෙ. ඒක හදගන්නම බැ😭

    • @flipsworld8386
      @flipsworld8386  ปีที่แล้ว

      0771029610 whatsapp pinume video ekk danna.

  • @pasinduudara5729
    @pasinduudara5729 ปีที่แล้ว +1

    එකනම් පට්ට අැ අයියේ