Unforgettable experience in Maldives

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +5

    සුපිරි.. කෙල්ල දිගටම කරගෙන යන්... වටින වීඩියෝ එකක්..♥♥

  • @rajithagihan9819
    @rajithagihan9819 ปีที่แล้ว +6

    ඔයාව දැක්කම පේනව ඔයාට ඕන දේකට මුන දෙන්න පුලුවන් කියල Good luck ❤

  • @කතන්දරපිටුව-ත2න
    @කතන්දරපිටුව-ත2න ปีที่แล้ว +3

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක්....
    ජය වේවා.....!!!!
    ❤❤❤❤❤❤

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +4

    ශා ...නිර්භීත කෙල්ලක්..ජයවේවා දුවේ...❤❤❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 4 หลายเดือนก่อน +2

    ඔයාට යන්න කීයක් ගියාද .දුවේ.කොහමද කරගන්නෙ ..ඔයා පුහුනු පන්තියට ගියාද .ගිහින් රැකියාව හොයාගන්න කොහමද .හරිම ආඩම්බරයක් .කෙල්ල ක් වෙලා හිත හරිම හයියයි.

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +14

    නියමයි කෙල්ලෙක් විදියට ඒ අවස්ථාවට තනියෙන් මුහුණ දුන්න විදිය අපි හැමෝටම වැදගත් අත්දැකීමක් වෙයි ඒක❤

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      ❤️

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@Lihini564 mond krne akka

  • @DRC417
    @DRC417 ปีที่แล้ว

    Romaniya visa eka ෂෙන්ගන් visa එකක් නෙවෙයි , only romaniya visa, ඒක ෂෙන්ගන් එකක් විදියට නෙවෙයි බලන්නේ

  • @dewaninayanathara8138
    @dewaninayanathara8138 3 หลายเดือนก่อน

    Flight experience video ekak karannako

  • @AssissansCreation
    @AssissansCreation ปีที่แล้ว

    Features ලස්සනයි ඔයාගේ❤

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    ලස්සනයි

  • @ajanthasenarath6656
    @ajanthasenarath6656 10 หลายเดือนก่อน

    නියමයි ඔයා

  • @kavishna6770
    @kavishna6770 ปีที่แล้ว

    Mma next month enwa evith oywa hygnnwa 😍 her lips… her eyes ✨♥️

  • @channaperera5744
    @channaperera5744 ปีที่แล้ว +1

    නංගි ඔයා රුමේනියාවට තනියම apply කරපු විදිහ ගැන.. පොඩ්ඩක් විස්තර කරන.. thanks..

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว +1

    ලස්සනයිි❤😊

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว

    ස්තූති ඔබෙ අත්දැකීම් share කරගත්තට

  • @saratv7417
    @saratv7417 ปีที่แล้ว

    හොඳයි ජයවේවා

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว +1

    Can you do a video as how you made up your mind flying abroad keeping family in SL and when you miss them how you make up your mind and be strong

  • @TravelWithPramith
    @TravelWithPramith ปีที่แล้ว

    Thanks for your sharing ❤

  • @Sahnthi
    @Sahnthi ปีที่แล้ว

    And mats udau karannaromaniya yanna m godak duppat

  • @heshanisandareka4535
    @heshanisandareka4535 ปีที่แล้ว

    Thaniyen enna baya hithenwa nangi 😢

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 ปีที่แล้ว

    As deka patta lassanai❤️❤️❤️

  • @sahangaming-d6s
    @sahangaming-d6s 6 หลายเดือนก่อน

    Akke romania student visa gana podi information wagayak danaganna one❤️

  • @yesmiwickramaratne8416
    @yesmiwickramaratne8416 ปีที่แล้ว

    Gammk thamai bro

  • @lokiym9447
    @lokiym9447 11 หลายเดือนก่อน

    අක්කේ.මත් එනවා ලගදිම.😢

  • @sanusha_0637
    @sanusha_0637 ปีที่แล้ว

    Transit yanawa nam baya nathuwa Doha, Dubai, Abu Dhabi or Singapore land krna. Prashna adui facilities wadi.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 11 หลายเดือนก่อน

    යකඩ කෙල්ලෙක් අම්මෝ.....😢😢😢❤❤🎉

  • @rohitharupasinghe
    @rohitharupasinghe ปีที่แล้ว

    Thanks, dear .............

  • @champikashiromani2289
    @champikashiromani2289 ปีที่แล้ว

    Very nice daughter

  • @wehicledoctor64
    @wehicledoctor64 ปีที่แล้ว

    Mama aweth male paya 12 idala Turkish paya 12 hoitiya

  • @inshot7282
    @inshot7282 ปีที่แล้ว

    Oya taniyma apply krla aapu widiya mula idnui,oyta giya wiydam tika oona krna deewl tika okkoma kiyla eka video ekk dnnko.godak ayta use full wei

  • @notto45336
    @notto45336 ปีที่แล้ว

    Akka monda karane

  • @nadunwijewickrama3889
    @nadunwijewickrama3889 ปีที่แล้ว

    Important ✌️

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 ปีที่แล้ว

    Good job👍🏻

  • @hashinimadhuka4026
    @hashinimadhuka4026 ปีที่แล้ว

    Oyawa mama subscribed kara. Mage prashneta uththara ewanna 👍❤️❤️

  • @chanu6456
    @chanu6456 11 หลายเดือนก่อน

    අනේ මට කියන්න පුලුවන්ද තනියම aplay කරන්න ඕනෙ site ekak මම olex එකෙන් ට්‍රයි කර හරි ගියේ නැ මට choking puluwan මං ලංකාවේ අවුරුදු 4 බාර් මැනනේජෙර් kenek මං මොන පැත්තෙන්ද මං aply karanna one mata therenna😢😢

  • @tharumaproduction
    @tharumaproduction ปีที่แล้ว

    හරිම ශෝක්

  • @4kvideos201
    @4kvideos201 ปีที่แล้ว

    Next time book your own. Flydubai is good

  • @chathurangalakmal2947
    @chathurangalakmal2947 ปีที่แล้ว

    Mama ave Maldives idan dubai , dubai to romania 🇷🇴. Dubai vala 16 hours hitiya. Epa una

  • @MohamedIfti-rk5mm
    @MohamedIfti-rk5mm ปีที่แล้ว

    💪💪✌🖒🖒🖒❤❤sister

  • @ChaththaVlogs
    @ChaththaVlogs ปีที่แล้ว

    Math enawa yaluwa

  • @KillerDin-ln1ln
    @KillerDin-ln1ln ปีที่แล้ว

    Keep it up

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +1

    මැරුණේ අක්කෙ ඔය ඉන්නෙ තනියමද ඔය room එකේ .

  • @dammikamenike2536
    @dammikamenike2536 ปีที่แล้ว

    Pasubim wadanaya wadayak

  • @dimuthufernando9670
    @dimuthufernando9670 ปีที่แล้ว

    Good luck

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    nice

  • @rasikaathukorala9384
    @rasikaathukorala9384 ปีที่แล้ว

    Super

  • @sanjayafernando6012
    @sanjayafernando6012 ปีที่แล้ว

    Video eka mama nada Kara.😁😁😁

  • @CHUTTE_1
    @CHUTTE_1 ปีที่แล้ว

    අක්කා ඉන්නේ බුකරස්ට් වලද

  • @prasannasampath1341
    @prasannasampath1341 ปีที่แล้ว

    මොකද්ද ඔයා කරන ජොබ් එක

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 หลายเดือนก่อน

    ❤️❤️❤️🌹

  • @shiranthaachila2317
    @shiranthaachila2317 ปีที่แล้ว

    Ammo apitath okama una api ude 7idan hawsa 3nawenakn maldives airport eke

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    ලස්සනයිි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයත්

  • @freedomlife3350
    @freedomlife3350 ปีที่แล้ว

    Den tho awe kohomda kiyla kiypn lankwe enna unta eliya balanna newei

  • @prasannarajapaksha5721
    @prasannarajapaksha5721 ปีที่แล้ว

    Thanks

  • @muhammedriyaz2380
    @muhammedriyaz2380 ปีที่แล้ว

    Can u tell through which agency u went details in srilanka

  • @tharidudananjna6236
    @tharidudananjna6236 ปีที่แล้ว

    ලංකාවෙ කොහෙද අක්කෙ ඔය

  • @DRC417
    @DRC417 ปีที่แล้ว

    Vidio කරන්න හැබැයි ඇත්ත details දෙන්න නංගී , romaniya වලට වදින visa එක ෂෙන්ගන් නෙවෙයි, මම romaniya dan අවුරුදු 5k , මමත් ලංකාවට vacation යනවා එනවා ඔහොම අවුලක් වෙලා නෑ හැබැයි ,

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      දැනුවත් කිරීමට ස්තූතී🤓…මෙහෙම වෙලා තියන එකම කෙනා මන් නෙමෙයි😌 comments blanna ..මෙච්චර හොදට බොරුවක් දාන්නේ කොහොමද නැත්තන්

    • @DRC417
      @DRC417 ปีที่แล้ว

      @@Lihini564 වෙලා තියෙන දෙ ගෙන නෙවෙයි එහෙම කීවේ, ෂෙන්ගන් visa එකක් කීව එකට , මොකද ලංකාවේ මිනිස්සු ඒක වරදවා වටහාගනි , මොකද romaniya අපිට වදින්නේ only romaniya multiple entry visa එක.. ෂෙන්ගන් visa එකක් නෙවෙයි.. 👍

  • @Jana.raa69
    @Jana.raa69 ปีที่แล้ว

    🌸❤️

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    ඔයා අක්කෙ මෙහෙම තනියම ඉන්න පුලුවන් room එකක් හම්බුනාද. නැත්තන් අක්කා ගත්තද?

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว +1

      Naa mata hambuna🥰

  • @annephilipiah1455
    @annephilipiah1455 ปีที่แล้ว

    Can a girl live alone in an apartment in Romania

  • @kalinduperera9960
    @kalinduperera9960 ปีที่แล้ว

  • @disnakumari8279
    @disnakumari8279 ปีที่แล้ว

    ❤️

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍

  • @judeneo98
    @judeneo98 ปีที่แล้ว

    niyamai

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว +1

      Thankyou so much🥰

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +1

    Akka oya rumeniya vlt aapu Hari, ooni qualifications monada Kyla video ekk ooni..oya Hari lassanai akka😘aadareii❤️❤️

  • @shawmiperera5415
    @shawmiperera5415 ปีที่แล้ว

    Rumenia country eka gana kiyannako akki oyage life eka yana widiha karana job eka , awoth amaruwe watenne nadda ewa wage tikak katha karamuko 👍

  • @sagarikam5244
    @sagarikam5244 ปีที่แล้ว

    ❤❤❤

  • @prageethtissera8639
    @prageethtissera8639 ปีที่แล้ว

    ෙමාන ඉටී ෙගාඞිyaකටද Maldivs ගිෙය්

  • @lakshierandi2793
    @lakshierandi2793 ปีที่แล้ว

    👌❤

  • @diyanaperera
    @diyanaperera ปีที่แล้ว

    How can find you in social media. Please mention a name or something on next video. It’s really helps for communicate with people who likes to know more about Romania. Keep it up gurl ❤

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      Thankyouu☺️❤️
      facebook.com/chamu.lihini you can contact me with this

  • @lahiruachintha4616
    @lahiruachintha4616 ปีที่แล้ว

    මොලේ නැති උං ව්ලොග් කරන්න ගත්තම...😂 මොකාද මෝල්ඩිව්ස් ඇවිල්ලා රුමේනියා යන්නේ

  • @hashinimadhuka4026
    @hashinimadhuka4026 ปีที่แล้ว

    අක්කෙ රුමෙනියාවර එද්දි අපෙ උප්පැන්න සහතිකය english වලට ට්‍රාන්ස්ලෙර්ට් කරන් එන්න ඔනද. රුමේනියවට අවම එහේ ID එක හදන්න උප්පැන්නෙ ඔන වෙනවාද්ද. පුලුවන් නම් මෙකට ඉක්මනට උත්‍තරයක් එවන්න. ඔයගේ විඩියෝ එක ගොඩාක්ක් වටිනවා. ස්තුති ඔයට 🌹🌹digatama video danna. මම ඔයගෙ චැනල් එක සප්ක්‍රයිප් කරා ඔන්න. අකුරු වරදි ඇති හොදේ. ❤️❤️❤️❤️👍👍👍👍🌹🌹

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว +1

      Thankyouu☺️❤️..ඒකට ඕන වෙන්නේ ඔයාගේ passport එකයි workpermit එකයි විතරයි..ඒත් birth certificate translate එක අරන් එන එක වටිනවා

  • @y.g.y.g9170
    @y.g.y.g9170 ปีที่แล้ว

    Ane mata ennath ba wage😅😅😅😅😅

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว

    ඔයා ආව ජොබ් එක මොකක්ද ලිහිණි
    කියන්න පුලුවන්ද❤

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว +1

      Mn inne Restaurant Field eke eth man awe ekata nemei mage ilaga video eken man e gana kiyannam😊❤️

    • @dilusha6172
      @dilusha6172 ปีที่แล้ว

      @@Lihini564 ok dear❤

  • @darshanagayan5909
    @darshanagayan5909 ปีที่แล้ว +2

    Maldives ගැන නම් කතා කරල වැඩක් නෑ මටත් ඔයටිකම වුනා. Deport ගහයි කියල කටවහන් උන්න. Immigration එකේ උන්ට මොලේ හොද නෑ චාටර්ම airport එකක්. Immigration එකෙන් deparcher එකෙන් seal කරගෙන මමනම් කියල ආවේ දන්න එකෙකුට මෙහෙට එන්න දෙන්නෙ නෑ කියල. Airport එකේ වැඩ කරන අයගෙ පිලිවෙලක් ලස්සනක් නෑ. අප්පිරියයි දැක්කමත්

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      Aniwaryenma 😢🤢

  • @sandunichandrathilaka9354
    @sandunichandrathilaka9354 ปีที่แล้ว

    Akke super maket job nedda

  • @Hiran_Madushanka
    @Hiran_Madushanka ปีที่แล้ว

    Language aka Ona wenne Mona wageda??

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว +1

      ඔයා යම්තාක් දුරකට english භාෂාව හසුරවන්න දන්නවනම් ඒක ඔයාගේ extra qualification එකක් විදියට මෙයාලා සලකනවා..ඒ වගේම Românian language එක පිලිබදව දල අවබෝධයක් ඔයාට තියන එක

  • @shashithrodrigo5947
    @shashithrodrigo5947 ปีที่แล้ว

    Apita thamai eliya pennuwe naththe

  • @sachithsaranga3228
    @sachithsaranga3228 ปีที่แล้ว

    එහෙම දේවල් නොවෙන්න ටිකට් ගනිද්දි කරන්න පුලුවන් දෙයක් නැද්ද 🙏✌️

  • @07navindra
    @07navindra ปีที่แล้ว +1

    Horungen pirunu ratak..
    mehenam Romanianlawa ganan gannema na..

    • @rumi754
      @rumi754 ปีที่แล้ว +1

      ඉතිං ඔයාට නිකන් ජෙලස් වගේ නේද. මේ ගර්ල් රොමේනියා වගේ හොරු ඉන්න රටකට ගිහිල්ලත් ලස්සනට සතුටින් ඉන්න එක ගැන.😂ඔයාගේ කමෙන්ට් එක හරිම toxic Dr. පණ්ඩිත උද්දච්ච මිනිස්සු ලංකාවෙන් දිවිය ලෝකේ වැඩියත් ඔයිට වඩා වෙනස් වෙන්නේ නෑ 😁

  • @erangamadushani3344
    @erangamadushani3344 ปีที่แล้ว

    Akkiyooo oya apu widiha kiyannako Job ekata ?

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      Ilaga Video eka e gana ☺️❤️

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 ปีที่แล้ว

    Girl, can't you say bye more beautifully than you?

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi7898 ปีที่แล้ว

    Oya thaniyama room ekakda inne.job eka mokakada

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      Ow mama restaurant field eke inne

  • @notto45336
    @notto45336 ปีที่แล้ว

    Oya mond karane

  • @heaventventertinment479
    @heaventventertinment479 ปีที่แล้ว +1

    රොමනියා වේ දී අහුවෙන් එපා පූ පලනවා 😁✌️

  • @KumraInduruwage-zh5qj
    @KumraInduruwage-zh5qj ปีที่แล้ว

    මොනවදා යකෝ මේ පොඩ් උන් වගෙ කරන video😂😂 රෙද්ද...

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว

    😂😂 අඩු මුදලට ගුවන්ටිකට්පත් ගැනීමට ගොස් වියදම දෙගුන විය හැක 😅😅 අද්දැකීමෙන් කියන්නේ 😢😢

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว

      Mtath wadiya giye na 3i 21k wage giye🙂😉

    • @saliyaindikamirihagallakan6552
      @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว

      Hotel eke room ekata male visa ekata kiyak giyada ?

    • @Lihini564
      @Lihini564  ปีที่แล้ว +1

      Mn me kiuwa gana Mata giye Ticket ekata Mn idapu hotel ekata 50$ i mata visa eka eyala ethanin gahala dunna eliyata yanna

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 ปีที่แล้ว

    Oyage whatsapp number eka ewannako

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    ලස්සනයි

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว

    ❤️

  • @tironfrnando4683
    @tironfrnando4683 ปีที่แล้ว

    ❤👍

  • @NilminiRenuka-zh1rl
    @NilminiRenuka-zh1rl ปีที่แล้ว

    ❤❤

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    ලස්සනයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤❤

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    ලස්සනයිි

  • @namesh_thilanga
    @namesh_thilanga ปีที่แล้ว

    🌺❤️

  • @pradeepperera-yo3cs
    @pradeepperera-yo3cs ปีที่แล้ว

    ලස්සනයිි