Goodbye, Maldives! | Male to Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
    Official FUJIFILM Authorized Dealer
    ⌨ www.shanikapho...
    ☎ 011 23 23 142 | 076 922 74 74
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/TWWFB
    ✓ Follow on Instagram:
    ✓ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
    ✓ Telegram channel: tiny.cc/TWWTG
    ✓ Follow on Twitter: tiny.cc/TWWTwitter
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travel...
    Using copyright-free music and sound effects 👇🏻
    tiny.cc/epidemi...
    ⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
    © 2023 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

ความคิดเห็น • 220

  • @travelwithwife
    @travelwithwife  ปีที่แล้ว +129

    මාලදිවයින vlogs ටික ඉවරයි ඔන්න. Thanks for watching!!
    ඊලග tour එකෙන් හම්බවෙමු. ජයවේව!!

    • @asankadimal5019
      @asankadimal5019 ปีที่แล้ว +3

      ඊලගට යාපනය ටුවර් එක නේද

    • @fernandoachala2353
      @fernandoachala2353 ปีที่แล้ว

      Godak sathutui oyala mehe awata ❤ me wage podi ratak wela mehe diuynu wa gana lankawata pennuwata sthuthi. Adarei oyalata. Mehe awilla indalath dakinna bari una ekata dukai.😢.

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 ปีที่แล้ว

      Ko Ummalakada Aiyage number eka?

    • @Degaa.
      @Degaa. 5 หลายเดือนก่อน

      Okkoma.baluwa maarama lassanai

    • @smilingfm
      @smilingfm 3 หลายเดือนก่อน

      korea vlog ekak gennakooo

  • @MaX-xz3ie
    @MaX-xz3ie ปีที่แล้ว +36

    එලීනට ලංකාවේ ගොඩාක් බබාලට හම්බෙන්නැති ලස්සන නිදහස් ළමා කාලයක් තියනවා💗💗..අනිත් බබාලට තමන්ගෙ දෙමවුපියෝ එක්ක ගත කරන්න තියන කාලේ ගොඩාක් අඩුයි..පෙරපාසල් කාලේ ඉඳලම ඉංග්‍රීසි පංති යවනව නිදහසේ විනෝද වෙන්න කාලේ අඩුයි..ගෙදර ඉන්න දවසටත් අම්මලා ගෙදර වැඩ කරනව මිසක් දරුවො වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑනේ..එ් අතින් එලීනාගෙ ළමා කාලය ඔයාලා උපරිමයෙන් සුන්දර තැනක් කරලා...🌹🌹 පටන් ගන්නකොටම අධ්‍යාපන රැල්ලට අහු කරන්නැතුව දෙමවුපියොන්ගේ අාදරය එක්ක මාස ගනන් විනෝද වෙන්න පුළුවන් පවුලක ඉපදෙන්න එලීනා වාසනාවන්තයි💗💗💗

    • @sandamalchaminda9090
      @sandamalchaminda9090 5 หลายเดือนก่อน

      @@MaX-xz3ie ANIWAREN VERY VERY GOOD EXCELLENT FAMILY 👪 LIFE OYALATA TARUWAN SARANAI
      .

  • @Janeesha1308
    @Janeesha1308 ปีที่แล้ว +4

    Another epic series. Your thank you speech is really touching. What a humble, down-to-earth couple you are ❤❤

    • @Aadhi207
      @Aadhi207 ปีที่แล้ว

      Damn true♥️

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +1

    18:07.. 19:53 Anee mage chuuti eliina patiyaa.. ❤❤ Oyava balannamai ave ane. 😍. Lassanai appa oyage sinduva🌹💖.

  • @sumedhageethanjalee8050
    @sumedhageethanjalee8050 ปีที่แล้ว +3

    Elina is like a princess.Happy to see her cutness ❤️❤️😘😘😘

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +9

    එලීනා.💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️ ඔයා දකිද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා ❤❤❤ ඔයා මෙ 🌎 ට එන්කම් අපි ඇගිලි ගැන ගැන හිටියේ දැන් එලීනා කාඩේ ගිහිල්ලා බඩු තෝරනවා ❤️❤️💪💪 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelwithchathu
    @travelwithchathu ปีที่แล้ว +9

    04:10 කසුන් ගියා පොඩි බඩු වගයක් ගන්න චාමරත් එක්ක වෙන කඩේකට? ඒ මොනවා වෙන්න ඇතිද? 😁😁

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Maldives vlogs serama baluwa.harima lassanai.apith giya wage.Elina duta hoda experience eka.podi kalema .❤

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว +5

    මාලදිවයින සංචාරය අපිට පේන්නු වාට ඔබලාට මගේ ස්තූතිය

  • @damayanthiad3725
    @damayanthiad3725 ปีที่แล้ว +1

    Yanda bari unata balanda hari banewa oyala nisa .thank you ❤️😊

  • @Degaa.
    @Degaa. 5 หลายเดือนก่อน

    5:43 ganan walata wada akke kuwait wala adui godak laabai ..me para vacation enakota oyalata aragena ennam elinatath ekka ❤

  • @rishanthichandrasoma8133
    @rishanthichandrasoma8133 ปีที่แล้ว +1

    Lovely Vlog, Elina is so cute and very entertaining❤
    God Bless you All....!

  • @k.nikesha6397
    @k.nikesha6397 ปีที่แล้ว +47

    Elina hriyt princess elsa wge 🙃❤

  • @sachinithulshani3313
    @sachinithulshani3313 ปีที่แล้ว

    Thank you so much ❤️Aththatama Maldives vlog okkoma baluwa godak enjoy Kala . Mageth dream country Ekak thama 🥰

    • @Choki-diary
      @Choki-diary 8 หลายเดือนก่อน

      Visit please 🇲🇻

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    මාලදිවයිනේ video වීඩියෝ සීරිස් එක මාර ලස්සනයි..👌👌
    ඒ රටේ සංචාරක හොඳට සලකන විත්තිය පේනවා තැරව් කාරයෝ නෑ.👍👍
    අපි දැක්ක හරිය හරිම
    පිරිසුදුයි..
    අපේ රට එක්ක සසඳද්දි පුදුම දුකක් ඇති වෙන්නේ.🤔🤔...
    ඉතින් ඔයාලගේ වීඩියෝ අපිට පෙන්නපු එක ගැන බොහොම ස්තූතියි. ජයවේවා..❤❤❤❤

  • @imeshaminohari9658
    @imeshaminohari9658 ปีที่แล้ว +9

    එලිනා ශෝක් හරි හුරතල් තාත්තා වගේම තමා දවසක හොද traveler කෙනෙක් වෙයි බුදුසරණයි පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Darshidc-j8r
      @Darshidc-j8r 8 หลายเดือนก่อน

      me Thaththa wage wenne komada eya😁 seen eka therenne nedda

  • @MyEasyRecipe
    @MyEasyRecipe ปีที่แล้ว +4

    lovely family..bests travel 🤗love you elina honey😘

  • @lawofficesofchanakanramana4221
    @lawofficesofchanakanramana4221 ปีที่แล้ว

    Great video.

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +6

    එතකොට ලංකාව මාලදිවයිනටත් වඩා අන්තයි වගෙ මට හිතෙන්නෙ.... 18:13.ඇත්තටම දුකයි අපෙ ලස්සන රට ලස්සනට දියුනු කරන්න හැකියව තියෙනවා ඒත් පාලකයො නිසා විනාස වෙලා...😢😢😢😢😢

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว

      dakunu asiawe lankawa deweni wenne maladiwayinata witarai pudgala aadayama athin dakunu asiawe ,maladivayina godak yapenne tourism walin , ekai rata lassanata thiyaganne , lankawe tourism walin hoyanne lankawe GDP eken 7% k wage witarai ,

  • @anushikadilani1111
    @anushikadilani1111 ปีที่แล้ว +1

    ආසාවෙන් ඉන්නවා ඔයාලගේ ඊලග ටුවර් එක බලන්න ❤️❤️❤️

  • @divyanjaleeperera
    @divyanjaleeperera 6 หลายเดือนก่อน

    Lassnata aragena vlog eka mamath work karanne maldives . Aththatama kiuua wage lankawe part ekk wage tana

  • @travelwithmadusanka7088
    @travelwithmadusanka7088 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sltechtime9644
    @sltechtime9644 8 หลายเดือนก่อน

    Very beautiful ❤️🤩

  • @lishaninethupula6231
    @lishaninethupula6231 ปีที่แล้ว +3

    Elina baby you are soo cute💗

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs ปีที่แล้ว +3

    ඊලගට ඩුබායි නේද එන්නේ ❤❤❤🇱🇰🇦🇪

  • @leezamusthafa7540
    @leezamusthafa7540 7 หลายเดือนก่อน

    Elena singing in the bus 🚌 😍

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 ปีที่แล้ว +1

    ඒ vlogs ටිකත් බලලා ඉවරයි.. නියමයි ❤❤

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว

    Godk lassny video eka. Niyamay. ❤❤❤

  • @Degaa.
    @Degaa. 5 หลายเดือนก่อน

    කෙල්ලෙ home කිවුවම අවුල් ගියා..ඇයි home යන්නෙ කියලා ඇහුවා❤❤❤❤ 🎉🎉🎉

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +1

    ❤😍

  • @ChamodDilshan-fh4de
    @ChamodDilshan-fh4de ปีที่แล้ว +2

    ජය වේවා ඔයාලට ❤❤

  • @dileshamalith2259
    @dileshamalith2259 ปีที่แล้ว

    Ane akke aiye oyalata maldives gihin enna full package eka kiyak unada kiyala vedio ekak karannako. Gdk watinawa ❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +6

    මාලදිවයිනේ ඈත resort එකක ඉදන් මේ වීඩියෝ ඔක්කොම බැලුවා මන් 😢❤

  • @cey_lone_boii
    @cey_lone_boii ปีที่แล้ว +1

    Kasun ayye bloopers dthannako😂❤

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 ปีที่แล้ว

    nugegoda sewwandi.ekey caju kilo ekak oita wada half price..hodama quality

  • @sugathsensei5987
    @sugathsensei5987 ปีที่แล้ว

    Tin මාළු project එක ලංකාවට ආවේ .කාංචන විජේසේකර yage තාත්ත එවකට ධීවර ඇමති .මූසල ya කප්පම් illapu නිසා tin මාළු project එක maldives වලට ගියා .

  • @thusharabandara6926
    @thusharabandara6926 ปีที่แล้ว +3

    00:30 bandara mama yakoo

  • @senusenu3663
    @senusenu3663 ปีที่แล้ว

    Eli mnik adreyi😍😘

  • @user-ig2er
    @user-ig2er ปีที่แล้ว

  • @Shenayakush
    @Shenayakush ปีที่แล้ว +2

    Ane akki oya swom wears gaththa than poddak kiyanwada? Please😊

  • @Ssssm332
    @Ssssm332 6 หลายเดือนก่อน

    Elina lassanai ❤ hair black una nm thawa lassanai ❤

  • @dulansathsara4182
    @dulansathsara4182 ปีที่แล้ว +1

    Nice video❤

  • @shanid405
    @shanid405 ปีที่แล้ว

    Bandara kiyala maaluwek innawa?? Man hithuwa... mage mahathayage namath Bandara!
    Vlog series eka aasawen beluwa. Supiri! 👌

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +2

    ඒලිනා බබාගේ සිංදුව නම් හරිම ලස්සනයි 💕💕

  • @gayantharu5839
    @gayantharu5839 ปีที่แล้ว +14

    ඉස්සර වගේ දැන් මෙයාලගෙ vedio බලන්න හිතෙන්නෙ නැත්තේ මට විතරයිද

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +4

      E mokada? hethuwak thiyanawada? Thanks comment ekata.

    • @hashi94r
      @hashi94r ปีที่แล้ว +1

      අනේ මටත් එහෙමයි. ඉස්සර වරද්දන්නේ නෑ

    • @gayantharu5839
      @gayantharu5839 ปีที่แล้ว

      @@travelwithwife ඉස්සර වගෙ දැන් අනෙ හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ .. ඒත් එද වගෙම තාමත් ආදරේයි travel with wife ♥️🥺

    • @prasadinakandala9344
      @prasadinakandala9344 8 หลายเดือนก่อน

      @@travelwithwife kalin videos cinematic vlogs hinda wenna athi.man kalin nam skip krnne na ,dan samahara parts skip krnawa..too much talking kiyla hithenawa,,meka kalekin completely baluwa vlog ekk habai..no offense ah..just a comment

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    😍❤

  • @RajeeP-j7v
    @RajeeP-j7v 6 หลายเดือนก่อน

    I want to know hotel details and how to book etc and sea plane booking details where I can see fro
    Your description box

  • @HarshGajangedara
    @HarshGajangedara 6 หลายเดือนก่อน

    ❤❤❤❤ ADAREI THUNDENATAMA

  • @TravelWithRu
    @TravelWithRu ปีที่แล้ว

    Hamadama Wage Godak Lassanaaaaiii apee elinaaaa... ❤❤

  • @dilini_cami
    @dilini_cami ปีที่แล้ว

    ❤❤❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 ปีที่แล้ว

    Akki babata olive dena eka hodaida

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 3 หลายเดือนก่อน

    Kohomada visit visa akak ganne kiyyak vthara vyadamak yanawada

  • @Bikepissuvaofficial
    @Bikepissuvaofficial ปีที่แล้ว

    Vlog කරන විදිය ලස්සනයි..❤️

  • @erandathimohottala610
    @erandathimohottala610 ปีที่แล้ว

    Maldives tour eka supiri.❤ ❤ .

  • @Nimshanisansika
    @Nimshanisansika ปีที่แล้ว +4

    Elinata malli babek gemuko.. 😊

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      Hammooo

    • @Nimshanisansika
      @Nimshanisansika ปีที่แล้ว

      Ai hammo kiyanne 🤭🤭🤭... elinage birth vlog ekenm qwa next year eelanga ekkena kiyla 😅... paw eya enna balan athi 😘🤭

  • @xofansclub2763
    @xofansclub2763 ปีที่แล้ว

    එකක් නෑර ඔයාලගෙ Maldives Vlogs සේරම බලපු මන් 🥺❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 ปีที่แล้ว

    ❤❤👍👍👍👍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohankumarkumar454
    @rohankumarkumar454 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @NuwanLAKSHAN-qb3zh
    @NuwanLAKSHAN-qb3zh ปีที่แล้ว

  • @ranukrandunu7501
    @ranukrandunu7501 ปีที่แล้ว +1

    Ele ❤😊

  • @warunikashani9273
    @warunikashani9273 ปีที่แล้ว

    Mama hamadamath video balanawa oyalage.mara lassanai ane ❤❤❤

  • @AnjaniPerera-bl1gb
    @AnjaniPerera-bl1gb 7 หลายเดือนก่อน

    elinage baby carrier eka kohenda gaththe

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 ปีที่แล้ว

    Ilagata jaffna vlog tika oni 😌

  • @NadunNimatha
    @NadunNimatha ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @hansivlogs1
    @hansivlogs1 ปีที่แล้ว +6

    හොරා කෑවේ නැත්නම් අපේ රටත් මේ තරම් දියුනු කරන්න පුලුවන්ද දෙයියනේ. එලීනා අර සිංදුව කියද්දි හිතට මාර දුකක් දැනුනේ.අපි අපේ අනාගතේට බාර කරන්නේ ණය පිරුනු රටක්නේ 😢😢

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว

      Poddak ivasapalla ape Anura sir apu gaman oya prasna okkoma ivarai

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 ปีที่แล้ว

      Same for me with elinas song

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว

      manawa sanwardanen thamath lankawa 1 dakunu asiawe , eka pudgala adayama atin thamai api maladivainata deweni wenne

  • @ushaninethmi1204
    @ushaninethmi1204 ปีที่แล้ว

    ❤❤

  • @samithfernando8650
    @samithfernando8650 6 หลายเดือนก่อน

    👏👍✌️🔥🔥🔥

  • @chathuranasingha5357
    @chathuranasingha5357 ปีที่แล้ว

    ❤ video ekk dankn hmdm bln innw❤😊😊

  • @rashfdoo1491
    @rashfdoo1491 ปีที่แล้ว +1

    Hi… oyalla baby carrier eka kohenda gaththe.. ( brand and shop )

  • @Kasun.Ranathunga
    @Kasun.Ranathunga ปีที่แล้ว +1

    ඉන්න හිතෙන රටක් 😊

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    Thanks lot 😂😂😂💜💜💯💯🙏👏👏👏

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs ปีที่แล้ว

    Superbbbb❤❤❤❤

  • @ruuusri7535
    @ruuusri7535 ปีที่แล้ว

    Resturant location eka kiyannako akki

  • @annakkaragepeiris8464
    @annakkaragepeiris8464 ปีที่แล้ว

    Perfect Vlogers.😊

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว

    ❤❤❤ nice vlog

  • @TharuniDileepama
    @TharuniDileepama ปีที่แล้ว

    Anee elinage song eka nam harima cute

  • @travelwithoshan
    @travelwithoshan ปีที่แล้ว

    ❤❤❤Elina baby...❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක ❤❤❤

  • @sadiwDisaja
    @sadiwDisaja 7 หลายเดือนก่อน

    මමත් පානදුරේ

  • @ImanieKalupulun
    @ImanieKalupulun 10 หลายเดือนก่อน

    Akke lankawata badu genawe flight eke da?

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Elina..Oya rhava vdipura kathakaranna.asai ahan inna.

  • @ahmedisham2776
    @ahmedisham2776 7 หลายเดือนก่อน

    traval to k.huraa maldives brother.next time..

  • @sachithmedia9651
    @sachithmedia9651 ปีที่แล้ว

    එලීනා බාබාට දාලා තියෙන ⁣baby carrier එක කොහෙන්ද අක්කේ ගත්තෙ

  • @shahid2190
    @shahid2190 ปีที่แล้ว

    Maldives Immigration wala QR code eka scan karala details okooma dala yanna oneda ?

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤anneee oyala thundenawa lagata balanna tibunanam.......elina patiya nursery yanawada akkiyoooo dan video ehema aduine

  • @dinushamadushani2055
    @dinushamadushani2055 ปีที่แล้ว

    ඇත්ත තමා පාරක් මැද අයිනේ රටඉදි ගහක් හදන එක හරි.වියලි බාවෙට ඔරොත්තු දෙනවනේ😍

  • @palliyaguruge6
    @palliyaguruge6 ปีที่แล้ว +1

    Next travel vlog eka Thailand Wala karanna.all the best

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Yanna asawen inna ratak. aniwa try karannam

  • @manjula1201
    @manjula1201 ปีที่แล้ว +3

    ❤ ඇත්තටම කසුන් ට මෙහෙ ගෙදරවගෙ. හරි sweet🎉

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +1

    Maldives vlog series එකත් ලස්සනයි වෙනදා වගේම අක්කි-අයියා ...
    Sweet Elina ❤️

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja 8 หลายเดือนก่อน

    Elina මැණික ❤❤

  • @thusharijayasena348
    @thusharijayasena348 ปีที่แล้ว +1

    අයියගෙ රැවුලට මොකද උනේ

  • @hiriburagamage6222
    @hiriburagamage6222 ปีที่แล้ว +1

    Kasun ayyage photography episode 04 nedda

  • @niluka2266
    @niluka2266 ปีที่แล้ว

    💖💖💖💖💖👍budusaranai parissamin yanna

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️

  • @thameswood1216
    @thameswood1216 ปีที่แล้ว

    May Allah bless you & your family❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹🌹👍❤❤ ලංකාවේ සමහර දේවල් මාලේ සිට නැවත ලංකාවට‍ 😅

  • @MHSR0611
    @MHSR0611 ปีที่แล้ว +2

    Thumbnail එකේ කසුන් අයියා පව් කියල හිතුනා 😂

  • @yamu6513
    @yamu6513 ปีที่แล้ว

    ආයේ එන්න මාලේ...❤