සසර බැදීම් හා මාපිය ගුණ... | පූජ්‍ය පදලංගල ධම්මදේව හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #Padalangala #DammadewaThero #SLLatestProduction
    මාගේ පියාණන් වූ ජේ.ඒ.ඩී.ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වී 2022 අගෝස්තු මස 17 වැනි දිනට වසරක් සම්පූර්ණ විය.
    ඒ වෙනුවෙන් පියාණන්ට පුණ්‍යානුමෝදනා එක් කිරීම වෙනුවෙන් පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී එදින ධර්ම දේශණාවක් පැවැත්විණි.
    දේශකයාණෝ : පූජ්‍ය පදලංගල ධම්මදේව හිමි
    මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගන්නා පිං වලින් කොටසක් ජේ.ඒ.ඩී.ධර්මදාස මහතාට අනුමෝදන් වේවා.!!!
    On 17th August 2022, it has been a year since my father J.A.D.Dharmadasa passed away.
    For that, a dharma deshana was held that day at Polgasovita Sri Sudarshanarama Purana Viharaya to pay tribute to the Father.

ความคิดเห็น • 19