Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 145 | 27th December 2021 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 722

  • @SirasaOfficial
    @SirasaOfficial  2 ปีที่แล้ว +21

    Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 16 👉 bit.ly/3sEYAQt

  • @rarashanjana4803
    @rarashanjana4803 2 ปีที่แล้ว +126

    මේ නලුනීලියන් අතර ලස්සන ම මට නම් දෙවැනී. මාරම හැඩයි.🌹🥰

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +502

    ලින්කන් විහිලුවෙන් හිටියට ඒ චරිතය ඇතුලෙ ආදරණීය පියෙක් වගේම සෙනෙහෙවන්ත ස්වාමිපුරුෂයෙක් ඉන්නව ..❤❤❤❤

    • @pamodmanodya7471
      @pamodmanodya7471 2 ปีที่แล้ว +5

      ස්වාමිපුරුෂයෙක් newei baruawak ne 🤣😂😂😂🤣😎

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 2 ปีที่แล้ว +238

    නිතර දෙවේලේ ඇස නොගැටුනට මේ කතාව ඇතුලේ බාචිගේ රැගපෑමත් සුපිරි 👌 ❤

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว +1

      Bachiwage aya gdk udaukarana hoda අහිංසක minissu ..

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 ปีที่แล้ว +913

    නොවරදවා කියා දෙන්න ආදරේ තරම් කතාව එක කොටසක් වත් මිස් නොකර බලපු අය දෙමුදු වැස්සක්❤️

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว +133

    මං ආසම දෙවෙනිට. ආදරය සෙනෙහස පිරිමියෙකු ලඟ තියෙන දැඩි බව සේරම දෙවෙනිට තියෙනවා

  • @anuedits8502
    @anuedits8502 2 ปีที่แล้ว +218

    මං වගේ මේ කතාවෙ කොටස් 154ම youtube එකෙන් බලපු අයකෝ❤😙

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +231

    පිරිමියෙක් වගේ වැඩ කරන්නෙ අනර්ග විතරයි 😎😎

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +71

    මිනායට තියන ආදරය,රැකවරණය, ආරක්ෂාව, පරිස්සම මේ රටේ මේ විදිහට තනිවුන හුගාක් දරුවන්ට මාමලාගෙන් බාප්පලා..ලොකු තාත්තලාගෙන් ලැබෙන්නෑ...ඒ හැමෝටම දෙන මේ ආදර්ශයටනම් ඩිරා ගොඩාක් පිං..ඩිරා මහත්තයෝ

  • @maashisanjana6964
    @maashisanjana6964 2 ปีที่แล้ว +256

    හම්මෝ නේද 😍 මේ මාමලා දෙන්නා ඉන්න කම් මිනාට බයක් නෑ ❤ බාචි මාමත් ඉන්නවා ♥️

    • @gamingsldw6884
      @gamingsldw6884 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @sudanthikanilukshi8789
      @sudanthikanilukshi8789 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤

    • @fazeenamansoor
      @fazeenamansoor 2 ปีที่แล้ว +1

      ඒ වුණාට බාචි වසන්ත ළඟ ඉන්න මිනිහට ඔත්තු කියනවා.

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว

      Bachi hoda අසල්වැසි yaluwek..❤

  • @dhanukasuni1743
    @dhanukasuni1743 2 ปีที่แล้ว +186

    නිර්වාන්ට වඩා අනර්ඝට ආස හිතෙනවා 🙈
    ඇත්තටම පිරිමියෙක් වගේ වැඩ කරනවා . දැඩි උනාට හිත හරියට උණු වෙනවා. ආදරේ පිරිලා තියෙන හිතක් ඒ ❤️
    දිගැසි හැමෝගෙම අම්මා වගේ , හැමෝටම ආදරෙයි 😍 ඇත්තටම ස්නේහා අම්මා කෙනෙක් වගේ ඉන්න දිගැසිට දුකක් දීලා නිර්වාන්ව ලබා ගත්තොත් ඒක එයාට කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි පවක් වෙයි 😖
    මොක වුණත් දිගැසිට නම් වරදින්නෙ නෑ ❤️ ස්නේහා වගේ බොළඳ නෑ දිගැසි. ආදර්ශමත්ම චරිතෙ දිගැසි 🌸 දිගැසිව ගැළපෙන්නෙ නිර්වාන් වගේ ගුප්ත පිරිමියෙක්ට නෙමේ දෙවනි වගේ පොළොවෙ පය ගහලා ඉන්න හිතින් පරිපූර්ණ කොල්ලෙක්ට ❤️

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +4

      Aniwa, digasi nirwan wage wanena charithekata hariyanne naha, e unata digasita asadaranyk wenwata kmthith na,

    • @inokarajapaksha3914
      @inokarajapaksha3914 2 ปีที่แล้ว +1

      Aniwa

    • @VikumdiShehara-qw5de
      @VikumdiShehara-qw5de 2 ปีที่แล้ว +1

      හරි ම ලස්සනයි දිගැසි ඔයා හරි ආදරණීය චරිතයක් ❤️❤️❤️❤️

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +178

    දෙවෙනි ට ආදරේ අය ලයික් වැස්සක් දෙමුකෝ ♥️😍

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +455

    බාචිලා වගේ අසල්වැසියො නම් වාසනාවන්..❤❤❤👍👍👍

    • @rangakumara1602
      @rangakumara1602 2 ปีที่แล้ว +4

      Aniwa❤️

    • @sandayasandya159
      @sandayasandya159 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම👌❤️

    • @milushapriyadarshanipeduru9594
      @milushapriyadarshanipeduru9594 2 ปีที่แล้ว +4

      මේ ලෝකේ එහෙම අසල් වසින් ඉන්නේ 1% ක්‌ වගේ

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +7

      අපේ අසල් වැසියෝත් නිකම් වෙලාවට එකාට එකා නැති උනාට කාටහ‍රි කරදරයක් උනාම නම් කූඹි ගුල අවිස්සුව වගේ තමයි

    • @shan_p_dissanayake
      @shan_p_dissanayake 2 ปีที่แล้ว +2

      ඒ විතරක්ද, යෙහෙනි වගේ යාලුවෝ. ස්නේහට තමන්ගෙම සහෝදරයෙක් වගේ.

  • @bestd9923
    @bestd9923 2 ปีที่แล้ว +291

    ඇත්තටම පිරිමියෙක් උනාම අනර්ඝ වගේ වෙන්න ඕන නිර්වාන් වගේ නැතුව 😑

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +4

      ඇත්ත 👍🏽

    • @Vfernando00000
      @Vfernando00000 2 ปีที่แล้ว +7

      100% ඇත්ත

    • @janeeshagayanashan7714
      @janeeshagayanashan7714 2 ปีที่แล้ว +8

      ඇත්ත නිර්වාන් නම් මොහොකටවත් නැති එකෙක් 😐

    • @shanikafernando2376
      @shanikafernando2376 2 ปีที่แล้ว +3

      Aththatama ow

    • @thilanidilrukshi2985
      @thilanidilrukshi2985 2 ปีที่แล้ว +2

      Aniwaren.konda kelin tiyan තීරණ ganna පුළුවන් wenna ona pirimiyek වුනාම .nirwanta wada anarga awankai hamadekadima.nirwanta eka hithak na.වංක මිනිහෙක්

  • @g.kalpani7913
    @g.kalpani7913 2 ปีที่แล้ว +38

    යතුර දීපන් කියද්දී මගේ හදවතත් නැවතුනාද මංදා. දෙවෙනි ඔයා නම් සුපිරි.

  • @pawanisasanthika2018
    @pawanisasanthika2018 2 ปีที่แล้ว +84

    ආත්මාර්තකාමී අයිතිවාසිකමකට වඩා දෙයක් ආදරේ ඇතුලෙ තියෙනවා දිගැසි ඒක කියලා දෙනවා...❤️❤️❤️❤️

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +268

    දෙවැනි මරු ආ චරිතෙට උපරිම සාදාරනයි

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 2 ปีที่แล้ว +112

    කතාව බලද්දී ඉවසිල්ලක් නෑ ඒ තරමට කතාවට ඇබ්බැහි වෙලා රඟපාන සියලුම රංගන ශිල්පීන් ඒ තරම් ලස්සනට ඇක්ටින් කරනවා ❤️❤️💙❤️

  • @sewmininishma2834
    @sewmininishma2834 2 ปีที่แล้ว +106

    ලොකු මාමා පොඩි මාමා දෝනිට පන ඇරලා 💕💕💕අනේ අපේ දෙවෙනි 😍

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +3

      Loku kese wethath dewani, nopennuwata hugakma adarey dewani minata,

  • @ayeshahansini7711
    @ayeshahansini7711 2 ปีที่แล้ว +84

    බාචී තමයි හොදටම කරේ...අර ලේන්සුවෙන්ම මූන පිහනවා...😁

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +112

    මේ ටෙලිනාට්‍යයයේ හැම කෙනාටම එකකට එකක් නොදෙවෙනි චරිත ලැබිල තියනව ඒ හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාදාරනයක් කරනව මේතරම් ලස්සන ටෙලිනාට්‍යයක් අපිට නරඹන්න පුලුවන් වෙලා තියන්නෙ ඔවුන්ගෙ දක්ශ රගපෑම නිසාමයි ..💘💘💘💘

  • @dramaandcomedies9094
    @dramaandcomedies9094 2 ปีที่แล้ว +133

    මේ අයගේ රගපෑම් නම් අම්මෝ 🤩🤩🤩

  • @sllifetraveler1087
    @sllifetraveler1087 2 ปีที่แล้ว +163

    "දිගැසි" ඒකනම් කථාවෙ මාරම චරිතයක්♥️

    • @swarnaswarna7488
      @swarnaswarna7488 2 ปีที่แล้ว +4

      👍👍👍👍👍

    • @sathyamanjaree994
      @sathyamanjaree994 2 ปีที่แล้ว +8

      Amma kenek wage hamotm adre krnne..💖💖💖

    • @nirashasamadi541
      @nirashasamadi541 2 ปีที่แล้ว +5

      Aniwaryenma.e wage kellek labenne kollek ge pera pinkata thama

  • @chanikasenevirathna1894
    @chanikasenevirathna1894 2 ปีที่แล้ว +220

    අදුරගෙන දවස් ගානක් වෙච්ච ස්නේහට නිර්වාන් නැති දුක ඔහොම දැනෙනව නම් ,අවුරුදු ගානක් ආදරේ කරපු දිගැසිට ඒක කොහොම දැනෙයිද....

    • @sandamaliwijethunge9749
      @sandamaliwijethunge9749 2 ปีที่แล้ว +9

      කොයි දේත් අගය දැනෙන්න නම් ඒ දේවල් නැති වෙන්නම ඕන.. 😌

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 ปีที่แล้ว +2

      Oka vasanhtage VADAK VENNA barida

    • @shehanimalsha7817
      @shehanimalsha7817 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @nisaliperera4918
      @nisaliperera4918 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් ඔය ඇතිවෙලා තියෙන්නෙ ආකර්ෂණයක් විතරයි.ආදරේ නෙවේ.

    • @shanikaliyanaarachchi1388
      @shanikaliyanaarachchi1388 2 ปีที่แล้ว

      Adare theerane wenne ath allan giya dawas ganin newei 😊😊

  • @nadeekariyawasam5606
    @nadeekariyawasam5606 2 ปีที่แล้ว +38

    මිනාට වගේ තාත්තෙක් නැති ළමයින්ට මුලු ලෝකෙම උත්සාහ කරනව ඒ අඩුව පුරවන්න ඒත් තමන්ගෙ තාත්ත තමන් ළගම ඉදලත් ඒ ආදරේ ලබන්න විදියක් නැති ළමයින්ගෙ දුක දන්නෙ එයාලම විතරයි මොකද ලෝකෙට පේන්න තාත්තෙක් ඉදියට ඒ ආදරේ විදින්න බෑ කියල දන්නෙ එයාලම විතරයි 😔💔

    • @viharaparindi9900
      @viharaparindi9900 2 ปีที่แล้ว +1

      E wedanawa danne ehema aya vitharai akke

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 2 ปีที่แล้ว +92

    මිනාට දිගැසි ගොඩක් ආදරෙයි

  • @chalaniprasadika1512
    @chalaniprasadika1512 2 ปีที่แล้ว +153

    මිනාට අම්මා තාත්තා නැති උනාට ලස්සන පවුල ක්‌ තියනවා මොනවා උනත් ලස්සනයි ❤🥰🥰

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +2

      පණ්ඩිත වචන කිව්වට ලමා කම උතුරල යනව නේද පොඩි එකීගෙ ?

    • @anojalakmali5153
      @anojalakmali5153 2 ปีที่แล้ว +1

      @@anupushpakumara36 hmm owne

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +138

    කතාව පටන් ගන්නකන් ඉවසිල්ලක් නැ....❤️ ඊයෙයි පෙරේදයි දුකින් හිටියෙ කතාව බලන්න නැති එකට....😥 ඒ තරම්ම ඇබ්බැහි වෙලා....💛

  • @Upa_01.
    @Upa_01. 2 ปีที่แล้ว +203

    දිගැසිගේ යාළුවොත් එක්ක බලද්දී ස්නෙහගේ යාළුවා කොච්චර හොද ද ❤️👌

    • @samlirukshan5746
      @samlirukshan5746 2 ปีที่แล้ว +5

      එකනේ අම්මල කට කැඩෙනකන් කියන්නේ වැදගත් යලුවො අශ්‍රය කරන්න කියලා😂😂😂

    • @isuusammani9710
      @isuusammani9710 2 ปีที่แล้ว +5

      අම්මපා මන් වගේ නම් ඒ වගේ කේප්ප වැස්සියෝ මන් නම් පයින් ගහල එලවන්නේ අර කට හැකර තොප්පිය දාන අම්මණ්ඩි ඊයා

    • @danushikasadamali5475
      @danushikasadamali5475 2 ปีที่แล้ว +3

      උගත්කමයි නූගත්කමයි පේනවා

    • @Upa_01.
      @Upa_01. 2 ปีที่แล้ว

      @@isuusammani9710 😂

    • @wasanaruwanthika4880
      @wasanaruwanthika4880 2 ปีที่แล้ว +1

      අනේද කියන්නෙ. එහෙම යාළුවො ඉන්නවට වඩා හොඳයි යාළුවො නැතිව ඉන්න එක

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +103

    දෙවනි නම් සුපිරි .කියල වැඩක් නෑ

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว

      Hi kohomada ithin

    • @AVIYA279
      @AVIYA279 2 ปีที่แล้ว +6

      ඒකනේ නේද දෙවැනි මරු නේ

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว +135

    දිගැසිගෙ තැනට ස්නේහාට නම් එන්න බෑ.. දිගැසි ඒ තරම් පව්ලට ආදරෙයි

  • @sahangunawardana1275
    @sahangunawardana1275 2 ปีที่แล้ว +34

    11.10 නිර්වාන්ගෙ සෙරෙප්පුව ගැලවෙන එක දැක්ක අය කෝ....?🤭🤭🤭

  • @imaniirshad8097
    @imaniirshad8097 2 ปีที่แล้ว +13

    11:08 😂හෙන සිරා seen එකක් මැද්දෙත් නිරාවාන් පාර මැද්දේ සෙරෙප්පුව අතෑරලා ගියපු එක පෙනිලා පෙරළි පෙරළි හිනා වෙන මම😂🙂

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 2 ปีที่แล้ว +73

    භාචි තමා හොදටම කරේ 😂😂😂
    මිනායලාගෙ තාත්තෙ 😂😂😂
    ඒකා කරේ කපටි කමක් 😏😏😏

  • @dasunidasun9906
    @dasunidasun9906 2 ปีที่แล้ว +58

    නොගැලපෙන ආදරයකට වැඩිය ඔය විදවන විදවිල්ල හොදයි ස්නෙහා

  • @vidanagamage8167
    @vidanagamage8167 2 ปีที่แล้ว +115

    දෙවෙනිගේ ආදරේ .මොනවා උනත් පවුලට පන ඇරලා...

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +3

      E athin nirwan madamikay 😂😂 kohetada aran giye ahanawa 😂😂😂

  • @rohinipra1782
    @rohinipra1782 2 ปีที่แล้ว +56

    ඔයාගෙ හැකියාවන්නං අති විශිෂ්ටයි මිනා දුවේ .ඔයාගෙ රංගන ජීවිතේ දුර ගමනක් යන්න පුලුවන් දුවේ ඔයාට ..ආදරෙයි ගොඩක්

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq 2 ปีที่แล้ว +131

    ස්නේහත් පව් , දිගැසිත් පව් 😪

    • @darkprince7890
      @darkprince7890 2 ปีที่แล้ว +13

      නිර්වනුත් පව් අපිත් පව්...🥲

    • @thkavidu2682
      @thkavidu2682 2 ปีที่แล้ว +15

      Sneha paw na anee.eya adare karapu kena maruna kiyala anith aya pana wage adare karana minissu udaragannawada mehema.digasi paw

    • @dewminisandatharani7807
      @dewminisandatharani7807 2 ปีที่แล้ว +1

      @@darkprince7890 අපිත් පව් 😥

    • @damithlasantha9064
      @damithlasantha9064 2 ปีที่แล้ว

      Mata denngennakkank set kapallko

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +61

    යෙහෙනි මාරම යාලුවෙක් මාරම හොද යාලුවෙක් ❤️‍🔥

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +1

      ඔයාට නැද්ද ඒ වගේ යාලුවො ?

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +90

    දෙවෙනිගෙ ආදරේ ........ 🙂💞
    මේ වගේ අයියා කෙනෙක් ඉන්න නoගි කෙනෙක් හරි,මල්ලි කෙනෙක් ඉන්න අක්කා කෙනෙක් හරි,BF කෙනෙක් ඉන්න Girl කෙනෙක් හරිනම් ඉතින් වාසනාවන්තයි තමයි😊

    • @sandyakumari9786
      @sandyakumari9786 2 ปีที่แล้ว +1

      අනිවා....

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +4

      @@sandyakumari9786
      ඒකනේ ....... 🙈
      අපිත් වාසනාවන්තයි තමයි ඉතිම්☺️

    • @ji-gx3cj
      @ji-gx3cj 2 ปีที่แล้ว +1

      ඉන්නවද ඉතින් 😍❤️‍🔥

    • @ji-gx3cj
      @ji-gx3cj 2 ปีที่แล้ว +1

      @@vihanganawijenayaka2883😌❤️‍🔥

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +2

      @@ji-gx3cj
      ඉන්නවා අයියා කෙනෙක් .... 🙈

  • @dilinichathurangani2910
    @dilinichathurangani2910 2 ปีที่แล้ว +12

    මෙච්චර කාලෙකට කතාවකට මෙහෙම ඇබ්බැහි වුනාමයි..රාවන,දාම් ඒ කතා දෙකත් ආසාවෙන්ම බැලුවා...මෙහෙම ඇබ්බැහි වෙන ඩ්‍රාම කරන්න හැමෝටම බෑ..

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +60

    භාචියා අර ලේන්සුවෙන්ම අරුගේ මුණ පිහිදාානවා උට සිහිය එයිද.

  • @nisaliperera4918
    @nisaliperera4918 2 ปีที่แล้ว +57

    දිගැසිගෙ ආදරේ වටිනාකම දවසක අනිවාර්යයෙන් නිර්වාන් ට තේරේවි. එදාට ඒ එක්ක බලද්දි ස්නේහා කවුද කියල හිතෙයි.

  • @indrarathna9883
    @indrarathna9883 2 ปีที่แล้ว +19

    දිගැසි කොච්චර නිර්වන් වෙනුවෙන් දෙවල් කරාද.හැමදාම කැම එකක් ගෙනනැල්ලා දෙනවා නිර්වන් සමහර දවසට කන්නෙත් නැ.නිර්වන් මුලින්ම office යන්න කලින් දිගැසි එයාගෙ මාලේ තියලා නිර්වාන්ට ලස්සනට ඇදන් යන්න කියලා අරන් දුන්නෙ එ වගෙම පන්සල් ගියා එ ආදරෙ කොච්චරක්ද..ස්නෙහා කරන්නේ එයාගෙ සල්ලිබලෙ පවිච්චි කරලා එයාට ඔන දෙ ලබා ගන්න හදන එක එකනම් අදාරයක් නෙවෙය්.කොච්චර ස්නෙහා ඇඩුවත් මටනම් දුකක් දැනෙන්නෙ නැ මොකොද එයා කගෙවත් ආදරයක් කඩන්න හන්නෙ

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 2 ปีที่แล้ว +46

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු

  • @ruklanthirathnayake1676
    @ruklanthirathnayake1676 2 ปีที่แล้ว +107

    ඒ වේදනාව වචන වලින් මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරුයි ඒ හැගීම දැනුණ කෙනෙක්ම තමා විරහා වේදනාව දන්නේ 💔😞

  • @pavithramalshani1057
    @pavithramalshani1057 2 ปีที่แล้ว +134

    අපිට මෙ කතාව මෙච්චර දැනෙන්නෙ අපි අපෙ ජිවතේ ත් මෙ වගේ ආදරේ වෙනුවෙන් අඩලා නැහිලා තියෙන නිසා වෙන්න ඇති . එ අතරින් ස්නෙහගෙ චරිතේ හුගාක් හිතට දැනෙන්නෙ අපි අපේ ආදරේ වෙනුවෙන් එ විදියට ම අඩපු නිසා වෙන්න ඇති

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +119

    හැමෝටම ලැබිලා තියෙන චරිත ඉතාමත්ම තාත්වික විදියට ඉදිරිපත් කරනවා දුලීකා මාරපන මහත්මිය සචීන් , සචිත්‍ර , ශලනී ඇතුළු හැමෝටම අපි ආදරෙයි 😍😍
    ( සචිත්‍ර මල්ලිට නම් එදා ඉදලම මම කියන්නෙ ශ්‍රීලංකන් රාම් චරන් කියලා කොල්ලා ඒ තරමටම හැන්ඩියා 😁 ) මිනායා බට්ටිච්චීයේ දවසක ඔයත් අපේ රටේ අතී දක්ෂ කලා ශිල්පිණියක් වේවී අනිවාර්යයෙන්ම සුබ අනාගතයක්
    මැණික😘😘
    අපේ ධනුෂ්ක රත්නායක මල්ලි ඇතුළු කණ්ඩායම හැමදාමත් අපට දුන්නේ දෙන්නේ රසාස්වාදයෙන් ඉහළ කලා නිර්මාණ 🙏❤️ ඒ වගේම නිහතමානී සොඳුරු මනුස්සකම පිරි හදවත් ටිකක් ආදරෙයි ❤❤

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว

      මම ඉස්සර ඉදන්ම ආස නිර්වාන් ට ( සචින් ට ) දැනටත් ආස නිර්වාන් ට . ඔයාලා එයාගෙ මූන දැක්කේ නැද්ද . නිර්වාන් කොච්චර හිතේ වේදනාවෙන් ද ඉන්නේ, ප්‍රශ්න ස්නේහා එක පැත්කින්, දිගැසි , මිනායා , සමන්දිනී, දෙවැනි ගැනත් හිතනවනේ
      ♥️♥️💗💗 නිර්වාන් පව්.😥😥♥️♥️💗💗 පව්දගලික ව මම ආස එයාට 💗💗♥️

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +45

    අයියෝ දෙවෙනි අර මනුස්සයට මොනවා කරනවකරයිද කියලා මේ බලාගෙන ඉන්නෙ ❤❤❤❤
    කඩ වුලේ

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +81

    ජිවිතේට අරුතක් දෙන්න පුළුවන් එකම කතාව 🤗🤗🤗

  • @kumaria941
    @kumaria941 2 ปีที่แล้ว +25

    දේවනි ඔයානම් සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයේන් ජය දේවනි ඔයාට බුදුසරනයි

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +8

    අම්මෝ දෙවැනි යකෙක් වගේ නේද ලස්සනඊ ගොඩක් .

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 2 ปีที่แล้ว +22

    ආයුශ්ගේ තාත්තා එවන මනුස්සයෙක් වෙන්නැති මිනිපිරී බලන්න 🙈🙈

  • @nishadirupasinghe4567
    @nishadirupasinghe4567 2 ปีที่แล้ว +46

    Admin අනිත් දවසේ නම් කතාවේ කෑලි ගොඩක් වේලාසනින් දාන්නෙපා..මුලු කතාවම දාලා වගේ..skip කර කර බලන්නේ..😪

  • @shaheenabegum1338
    @shaheenabegum1338 2 ปีที่แล้ว +119

    ලේන්සුවේ ක්ලොරෆෝම් තියෙනවා නේද....බාචි තවත් ලේන්සුවෙන් මූණ පිහිනවා....🤣🤣🤣🤣

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +71

    ගෙවෙන සෑම තත්පරයකම තැවෙන රෝගී සැම සිත් සුවපත් වේවා🙏 🌸🌸🌸

    • @sandyakumari9786
      @sandyakumari9786 2 ปีที่แล้ว +3

      මගේ නංගිටත් එසේම වේවා.....💞💞💞💞

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +4

      @@sandyakumari9786
      තෙරුවන් සරණයි මගෙ අක්කි 🙏

    • @ji-gx3cj
      @ji-gx3cj 2 ปีที่แล้ว +3

      🙏😍

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +4

      @@ji-gx3cj
      තෙරුවන් සරණයි🙏🌸

    • @sanudidinethma7271
      @sanudidinethma7271 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +99

    මීනා ගැස්සුන විදිය. මාරයි, 10 පාරක් විතර එ කෑල්ල බැලුවා

    • @gayan9264
      @gayan9264 2 ปีที่แล้ว +3

      ඔයා කියපු 👄 නිසා ම මාත් බැලුවා

    • @indiraroshani8947
      @indiraroshani8947 2 ปีที่แล้ว +1

      Math baluwa atta tamai

    • @KavinduThisara-ep7hb
      @KavinduThisara-ep7hb 2 ปีที่แล้ว +1

      කොතනද

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ 2 ปีที่แล้ว

      @@KavinduThisara-ep7hb ලෝකූලා එනකොට අම්මා කෑ ගහන්නේ පොන් වැඩ නෑ කියලා. එතන

    • @hettiarahhigesujeewadarsha7926
      @hettiarahhigesujeewadarsha7926 2 ปีที่แล้ว +1

      මම නමි මෙි කතාව කිසා බැලුව වාගේ හැමදාම බලනවා.ඒ තරමට කතාව රසවත්. ආපේ ජිවිතේටත් ලොකු පාඩමක් කයල දෙනවා.

  • @kavi5069
    @kavi5069 2 ปีที่แล้ว +178

    හොඳම කොටස තමයි අර මිනිහා අර ලේන්සුවෙන්ම මුණ පිහපු එක 😅🤣 මිනාලගේ තාත්තේ 🤣💣

  • @dsnmel5778
    @dsnmel5778 2 ปีที่แล้ว +4

    මම ආසම චරිත ලින්කන් and අයිරා. දරැවන් කෙරෙහි තිබෙන ආදරය , ඒ ලැදියාව නිර්මලයි. ඒ වගේම චරිත නිරූපණය කරන අයගේ හැකියාවද අති විශිෂ්ඨයි

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 2 ปีที่แล้ว +18

    මිනායගේ තාත්තා කියන් එන මිනිහට " චන්දන ලියනාරච්චි" ගේ cut එක පොඩ්ඩක් තියෙනවා.

  • @pavithramalshani1057
    @pavithramalshani1057 2 ปีที่แล้ว +114

    කතාව යනකම් ඉවසිල්ලක් නැ. දෙය්යනේ කතාවක්.කියලා දන්නවා. එත් මෙකට පුදුම විදියට ඇබ්බැහි වෙලා 🙂

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 2 ปีที่แล้ว +13

    යශ්ගේ ඒ බැල්ම නම් මරූ😈

  • @tharangamadhushani8
    @tharangamadhushani8 2 ปีที่แล้ว +30

    දෙවනි වගේ කොල්ලෙක් ඕනී ❤

  • @mmeditor2539
    @mmeditor2539 2 ปีที่แล้ว +20

    මෙතන තියෙන comment වලින් තෙරුම් යන්නේ එක දෙයයි. අපි විවාහ උනත් ලමය් හිටියත් මිනිහ/ බිරිඳ අල්ලා ගන්න ඕන් තරම් අය ඉන්නව සහ එක් සාධාරණ කරන්නත් කට්ටිය ඉන්නව. ඉතින් කිසි කෙනෙක් තවත් කෙනක් මත යපෙන්න එපා. කවුරු මොනවා කියුවත් තමන්ට හරි කියලා හිතේන දෙය කරන්න. බහුතරයක් ඉන්නේ අනියම් සම්බන්ධයක් උනත් මොනවා හරි කියලා සාධාරණ කරන්න ඉන්න අය. උන්ට ඕන කියලා හිතුනොයත් බදලා හිටියත්/ කොල්ලක් හරි කෙල්ලෙක් හිටියත් යාලු වෙන්න try කරනව. ඕක තමා අත්ත.

    • @nisaliperera4918
      @nisaliperera4918 2 ปีที่แล้ว +4

      ඇත්ත දිගැසි වගේ ඇත්තටම ආදරේ කරන අයටත් බනින ගැහැනු අයත් ඉන්නවනෙ🥺🥺

  • @imashasathsarani8362
    @imashasathsarani8362 2 ปีที่แล้ว +64

    දිගැසි ආදරේ දෙන්නෙ නිර්වාන්ගෙ මුලු පවුලටම ස්නේහා විකාරයක්. දෙවනි නම් සුපිරි 💜️.

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 ปีที่แล้ว +54

    දිගැසිගෙ ආදරෙ ...කවදාවත් ස්නේහට බෑ මේ ආදරෙ මිනාටවත් ඒ පවුලටවත් දෙන්න

  • @hashiferdinando9643
    @hashiferdinando9643 2 ปีที่แล้ว +13

    මිනායාට ඔක්කෝම පන්ඩිතකම් තෙරෙනවා ඒ මිනිහා එක්ක යන්න එපා කියන එක තෙරෙන්නේ නෑ

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +3

      ඇත්තටම 👌🏼

    • @pattasubdueaaasuraj8936
      @pattasubdueaaasuraj8936 2 ปีที่แล้ว +3

      මොන පණ්ඩිතකම් කරත් ඕන ළමයෙක් තමන්ගේ දෙමව්පියෝ ලඟ නිහඬයි මිනායා හිතන්නේ තාත්තා කියලා ඒකයි යන්න හදන්නේ

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 2 ปีที่แล้ว +69

    දෙවෙනි❤️ අදනම් දෙවෙනි ගැන ලොකු ආදරයක් ඇති උනා

  • @diluu7743
    @diluu7743 2 ปีที่แล้ว +40

    අනර්ඝ අයියා අද ලස්සනයි... ❤️ හොඳටම කරා 💯💞 good luck ...🔥💖 අදත් වෙනදා වගෙම කතාව ලස්සනයි...💚

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +8

    දෙවැනි තමයි හොදටම කරේ අදරේයි❤️❤️

  • @sadaruoshad6050
    @sadaruoshad6050 2 ปีที่แล้ว +46

    මේ කතාවටනම් පුදුම ඇබ්බැහි වීමක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hiruniramanayake1553
    @hiruniramanayake1553 2 ปีที่แล้ว +60

    ස්නේහා ගේ ආදරේ 🥺♥️ එයා අඩද්දි පපුව පිච්චිලා යනවා 😔💔

    • @user-qp5wq4ub8j
      @user-qp5wq4ub8j 2 ปีที่แล้ว +7

      😂😂 අනුන්ගෙ ආදරේ උදුරගන්න පපුව පැලෙනකන් අඩන්න වෙනව තමයි..

  • @kaush1236
    @kaush1236 2 ปีที่แล้ว +64

    ස්නේහායි නිර්වානුයි ලස්සන නිසා.. ගැලපෙනවා කියලා මෙතන කියන කාගෙ හරි කොල්ලෙක් වෙන සල්ලිකාර ලස්සන කෙල්ලෙක් එක්ක සෙට් වෙලාම බලන්න ඕනි🤣 එතකොටත් ලස්සනයි එයාලා එකතු වෙන්න ඕනි කියලා කියයිද බලන්න😌😌

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +9

      Eknm aththa, ehnm blnna thibba kiyna katha 😂😂

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว +12

      Mama balapu hamadama කිව්වේ Nirwan Digasie kiyala ...adath ehemmai

    • @nathashafernandez342
      @nathashafernandez342 2 ปีที่แล้ว +6

      @@nethuunethuu3207 math

    • @indrarathna9883
      @indrarathna9883 2 ปีที่แล้ว +4

      මමත් එහෙමය්.

    • @cnkmv8586
      @cnkmv8586 2 ปีที่แล้ว +2

      Hariyatama kiyla👌🏻 prashne thamange wunu daata tma danenne gnne

  • @nethunethu14
    @nethunethu14 2 ปีที่แล้ว +8

    අර ලේන්සුවෙන් මූන පිහිදුව නේද 😂😂

  • @maashisanjana6964
    @maashisanjana6964 2 ปีที่แล้ว +48

    යෂ් අයියේ ❤👌 මරු ඈ

  • @mrගමයා
    @mrගමයා 2 ปีที่แล้ว +32

    විනි නිසා කතාව බලන්න ආපු අය කෝ

    • @anushaap855
      @anushaap855 2 ปีที่แล้ว

      Mama innawoo

    • @weeradhanu1180
      @weeradhanu1180 2 ปีที่แล้ว

      අපිත් එහෙම තමා

  • @sajeewanihimahansi2105
    @sajeewanihimahansi2105 2 ปีที่แล้ว +6

    මනුස්සයෙකුගෙ දුක හරියට තෙරෙන්නෙ උගත් මනුස්සයෙකුට විතරයි 🤧🤩

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +60

    වැරදීම් අඩුවෙන් සිදුවන ආදරනීය සුන්දර හෙට දිනයක් වේවා ඔබ සැමට 🙏🙏🙏❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +6

    සංගීත අධ්‍යක්ෂවරයා සුපිරි

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +14

    වසන්තගේ ගේමක් මේක..
    විස්තරේ දැනගත්ත දාට වසන්ත කන්නේ ..

    • @thebuddhistonline
      @thebuddhistonline 2 ปีที่แล้ว

      මට ත් හිතුනෙම වසන්තගෙ වැඩක් කියලා...

  • @dilhanijayamini674
    @dilhanijayamini674 2 ปีที่แล้ว +10

    ලමයා උස්සගෙන යන මිනිහා දැනුත් බොරු කියන්නේ අරගැනු කෙනාත් බොරු කරන්නෙ මෙවා අද සමාජයෙ වෙන එවා මෙවා තමයි කියලා දෙන්න ආදරය තරම් අයිරා ලින්කන්ගෙ දරුවන්ට ආදරය තම මිනිපිරියට ආදරය මාමාලාගෙ ආදරය මෙයායි මෙහි කාථාවෙ අරැත නැහැව තුන්කොන් පෙමයම නෙමෙයි දිගැසිගෙ චාරිතයක් හරිම ආදර්ශයක්

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +1

      දිගැසි කියන්නෙ දෙවනිට තවත් අම්මෙක්.

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +11

    කමෙන්ට් දැක්කම හිතෙනවා මිනිස්සු කොච්චර ආසද හීන වල ජිවත් වෙන්න කියලා .මහපොළොව යතාර්ථය ඔක නෙවෙයි ඔය ප්‍රබන්දයක් විතරයි දෙයිනේ 🤣

  • @hmrrsherath8545
    @hmrrsherath8545 2 ปีที่แล้ว +5

    Sneha nam mala kolamak,,,, baluweth na ada ea kotasa,,, digasi oya thama manika😍😍😍😘😘😘❤❤ dewanige lassana,,, ❤❤bs hamotama

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว

      ස්නේහා ගැලපෙන්නෙ දෙවනිට.නිර්වාන්ට බෑ මේවගේකෙනෙක්ව පාලනය කරන්න.

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +19

    හීන මැකුනට පේන හැමතැන....
    නුඹේ රුව සිතුවම් කලා....
    තාම බැරිවුනෙ දාලා යන්නට....
    ආදරේ නුඹටම නිසා....
    නේන දුරකට යන්න ගිය නුඹ....
    කරලන්න අමතක මෙදා....
    දෑස නොපෙනෙන අයෙකුගෙන් මම....
    ඇහුවා නුඹ දුටුවද කියා....💔😔💔
    ( Vihangana 🌸 ......... ✍️ )
    Attention : Plz do not quote without
    Permission

    • @ji-gx3cj
      @ji-gx3cj 2 ปีที่แล้ว +2

      වාව් සුදුමැණික ලස්සනයි ❤️‍🔥❤️‍🔥😍

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +2

      @@ji-gx3cj
      Thnkx අයියේ ........ 😊❤️

    • @ayeshawijesooriya9489
      @ayeshawijesooriya9489 2 ปีที่แล้ว +2

      Lassanai

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +2

      @@ayeshawijesooriya9489
      ගොඩක් ස්තූතියි යාළු🙏😊

  • @r.ahesha1054
    @r.ahesha1054 2 ปีที่แล้ว +9

    කොටස් සේරම ෆෝන් එකෙන් බැලුවෙ🖤

  • @harshanatechbro9637
    @harshanatechbro9637 2 ปีที่แล้ว +6

    අද කොටස බලනකන් ඉවසීමක් නෑ අද ඉවරයි වගේ මිනාගේ තාත්තා

  • @sewwandigunasekara1969
    @sewwandigunasekara1969 2 ปีที่แล้ว +19

    අනේ කතාව පැයක්වත් දෙන්නකෝ.....ප්ලීස්......මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.....

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +6

    කථාව බලන්න සදුදා වෙනකම් ඉදපු friends ල 😃

  • @piyumichathurika2414
    @piyumichathurika2414 2 ปีที่แล้ว +3

    හොදම අද්‍යක්ශට හිමි සම්මානය දෙන්න ඕන දනුෂ්ක රත්නායක ට
    කැමරාමන්ට ඒ වගේම සියලුම දෙනාට සම්මාන හිමි වෙන්න ඕන ඒ තරමට ලස්සනයි මෙ කතාව ❤️❤️❤️❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +9

    ලේන්සුවෙන් මුහුණ පිහිදාගැනීම.👍👍👍

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +43

    ලොකූ අම්මා පස්සෙන් දුවද්දි සෙරෙප්පුවත් මග හැලුනා නේද ? 😉

  • @dilsara1111
    @dilsara1111 2 ปีที่แล้ว +39

    බැදීමක් ඇතුලේ හැම මිනිහෙක්ම දුක් විදිනවා, විදවනවා..ආදරේ නිසා විදවන හැමෝටම දවසක සතුටින් ඉන්න ලැබේවා.

  • @manjulak7787
    @manjulak7787 2 ปีที่แล้ว +12

    Deveni u look smart,brave and handsome👍❤️❤️❤️❤️❤️😍

  • @kaveemadushika8590
    @kaveemadushika8590 2 ปีที่แล้ว +24

    දිගැසි❤️❤️

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +12

    දෙවැනි කතාව උපරිමේටම රගපානවා❤️

  • @lasanthikafernando3986
    @lasanthikafernando3986 2 ปีที่แล้ว +20

    මොනවා උනත් කුනීතා දෙවනිගෙ ඇගේ එල්ලෙන්න ඔනේ නෑනේ ඔච්චරටම😒😏

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 2 ปีที่แล้ว +3

    අනර්ඝ ,මීනා මරු .පොඩි කමට නෙවේ මීනාගෙ හැකියාව

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 ปีที่แล้ว +1

    දෙවෙනි ඔයා මරුනේ ...මේ මාමා ලා ඉන්නකන් මිනායාට බය නොවි ඉන්න පුලුවන් .මදයි මිනායගෙ තාත්තාට වෙච්ච දේ ......ලින්කන් ගේ විහිලු තමයි මරු ....

  • @kawiya867
    @kawiya867 2 ปีที่แล้ว +20

    Deveni Thami supirima ♥️♥️♥️

  • @achinikularathna8467
    @achinikularathna8467 2 ปีที่แล้ว +27

    අයියෝ ලේන්සුව 😂😂😂