අනාගේ යෝජනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @nadeekaprasanthi5776
    @nadeekaprasanthi5776 ปีที่แล้ว +48

    මොනවා නැතත් දිගැසි ව අනිවාර්යෙන් අනර්ඝ බඳින පාටක් පේන්නේ තව එකක් ඇත්ත ජීවිතෙත් මේ දේම වෙන පාටක් වගේ පේන්නේ බොහොම සතුටුයි

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +57

    උබල දෙන්නත් aiye,Akke ශාරුක්, කාජල් වගේ. කිසිදා ආදරය නොවුණු ඊට එහා ගිය සොදුරු මිතුදම ලග පමණක් නැවතුනු රසික සිත වසග කල අපුර්ව බැදීමක්. ඔයාල දෙන්නත් මට පෙන්නේ එහෙම. හැබයි ඉතින් ආදරය වෙලා බැන්දොත් ඔයාලට වඩා අපිට සතුටුයි. 😁😁😁😁😁😁

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +70

    අපි බැන බැන හරි පැය බාගේ බලනෝ එයාලා කොච්චර නම් මහන්සි වෙනෝද පොඩි සීන් එකක් උනත් ගන්න..🙁 බුදු සරණයි සෙට් එකටම..❤️

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +25

    ඔයා දෙන්න නම් ශෝයි ඔය ඔය දෙන්නගේ කොටස් වැඩිපුර ඕනේ අනා දිගැසි❤❤❤❤

  • @shaminwijethunga4833
    @shaminwijethunga4833 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්න නිසා තමයි අනේ ආයේ පාරක් කාතව ආසාවෙන් බලන්නේ ❤❤🥺❤❤

  • @lesanduellauda2815
    @lesanduellauda2815 ปีที่แล้ว

    Akki osaree ekata godak lassani❤️

  • @p.p3
    @p.p3 ปีที่แล้ว +3

    Favorite couple ❤❤❤

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว +5

    Anna mage dewenii 🤩😊

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +5

    ❤️❤️ ඒ මහන්සිය..

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් ලස්සනයි

  • @hasinirathni5752
    @hasinirathni5752 ปีที่แล้ว +2

    අන්න ධනුෂ්කයා කරනවනම් වැඩේ 😂😂😂😂 ලොකු එකාට යන මන් නැති කරලා දෙවෙනියි දිගැසියි බන්දලා කතාව ඉවර කරන්න

  • @shamalkalakmini7857
    @shamalkalakmini7857 ปีที่แล้ว +2

    Lassanai 💕

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +10

    Ai dn danushka ayya naththe😒

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 ปีที่แล้ว +6

    දිගැසිගෙ ලස්සන

  • @DulakshiBandara
    @DulakshiBandara ปีที่แล้ว +3

    Adeeeeeee eknm maruuu 😚😚😚😚

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +11

    පශ්න උත්තර දෙයියා. 1-දිගැසි අනා ලෙස අහිංසක මිනිසුන්ගේ හදවතය රිංගීම යන වරදට තොප දෙපලට පශ්න උත්තර දෙයිය වන මා දෙන දඩුවම වන්නේ දිගටම තොප දේපල එක්ව රගපෑ යුතු බවය.😂😂😂😂😂😂😂😂😂😂

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว

    මේක දැක්කට පස්සෙ රගපාන්න තිබ්බ අදහස නැති වෙලාම ගියා😂

  • @tienkorea3462
    @tienkorea3462 ปีที่แล้ว +9

    අනා කොලබ පදින බයික් එක නෙවේ. 😂😂

  • @senashanisansani
    @senashanisansani ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @jananikuslani8016
    @jananikuslani8016 ปีที่แล้ว +1

    Dhanushka ayya naththe ai?

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +18

    අනේ මන්ද අක්කේ ඔක්කොම රගපෑම් කියල හිතහදාගන්න පුළුවන්. එත් ඔයාලගේ ඇස් වලින් පෙන්නේ වෙනම දෙයක්. අනික එක පේන්නෙත් දෙවැනි aiya ලග විතරනේ. එත් කොහොමහරි ඔයාල දෙන්න යාලුවෝ විදිහට හෝ දකින්න මං මාරම අසයි. අක්කේ දනුෂ්ක aiya ai කතාවේ නැත්තේ.

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw ปีที่แล้ว +4

      ඔයාලගෙ ඇස්වලින් පේනවා.. පිස්සු නැතුව ඉද්පන් අනුන්ගෙ පවුල් කඩන්නෙ නැතුව😂 උන් action cut අස්සෙ දෙන්නෙ සුපිරි act එකක්. එච්චරයි

    • @nethuki731
      @nethuki731 ปีที่แล้ว +4

      ඒක තමයි act කරනවා කියන්නේ ..හොදට තියෙන පවුල් කඩන්න එපා නැති එවා කියලා 😂 ඒ දෙන්නා screen එක ඇතුලේ විතරයි ඔහොම .

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว

      මං කිව්වේ මට පෙන දේ බං.

  • @kavishkarasanjali3915
    @kavishkarasanjali3915 ปีที่แล้ว +3

    💖

  • @dilukshitharushika
    @dilukshitharushika ปีที่แล้ว +3

    ❤❤

  • @travelwithaayu1392
    @travelwithaayu1392 ปีที่แล้ว +2

    😂😂 asai netha

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @u.g.wijayasena5984
    @u.g.wijayasena5984 ปีที่แล้ว +4

    Dn danushka aiya neweda director

  • @nisalchanuka4644
    @nisalchanuka4644 ปีที่แล้ว

    🥰🥰🥰

  • @buddhimadhumadari4820
    @buddhimadhumadari4820 ปีที่แล้ว

    ධනුශ්ක අයියා නැද්ද 🤔

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +2

    එයාද වසන්ත අමරසිංහ .....

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +1

    මේවට මොකුත් කියන්න බැ අනේ . යශ්ගෙ අම්ම කියලත් චැනල් වලින් මට රිප්ලයි දානවා ඉට පස්සේ 😂 . අහක යන නයි නේ ඉතිං . පස්සෙ පවුල් කැඩුව කියයි . මම අහිංසක සිරිමත් කෙනෙක් ඒ නිසා දැක්කෙ නැ වගේ යනවා 🤭🤭🤭

  • @hamrastreet8019
    @hamrastreet8019 ปีที่แล้ว

    දනුෂ්ක අයියා නෙවෙයි ද දැන් මේ drama එක කරන්නේ

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +1

    Meka Aran thinne dumbara ape game..

  • @chamara3882
    @chamara3882 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤

  • @ruwanthichalani1943
    @ruwanthichalani1943 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว

    ❤❤❤