තාත්තයි දුවයි වැඩ දාලා කියපු සින්දුව | Copy Chat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • තාත්තයි දුවයි වැඩ දාලා කියපු සින්දුව | Copy Chat
    𝗙𝗨𝗟𝗟 𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 👉 hiru.lk/4JB14n
    සෑම ඉරිදා දිනකම රාත්‍රී 10.30 ට හිරු TV තුළින් සජීවීව...
    Watch this video on TikTok
    👉 / hirutv
    #HiruTV #HiruTVLK #HiruTVDigital #CopyChat #HiruTVCopyChat #CopyChatHiruTV #NalinPerera #KanchanaMendis #HectorDias #DionaDias #PrasannaRosa #DuleekaMarapana

ความคิดเห็น • 163

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +79

    තාත්තයි දුවයි මූණට මූණ බලාගෙන කියන ලස්සන බලන් ඉන්න ආසයි 😍 ලස්සනයි ❤️

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 19 วันที่ผ่านมา +1

      Ow , mage ess walata kaduluth awa ❤ you are very lucky as parents to have a talented n beautiful girl. God bless you duwe.

  • @iranganiwgwidanagamachchig8076
    @iranganiwgwidanagamachchig8076 29 วันที่ผ่านมา +39

    හරිම ලස්සන සින්දුව .
    ඔක්කොටම වැඩිය මට හුඟක් ආසයි තාත්තයි දුවයි දෙන්නගෙ එකතුව .අද සමාජයේ බොහෝ දුරට ගෑනු දරුවන්ට පිය සෙනෙහස ලැබෙනවා ගොඩක් අඩුයි .මෙහෙම සමගියෙන් ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි..

  • @sarangicabral9160
    @sarangicabral9160 29 วันที่ผ่านมา +75

    මාරම හඬක් සිස්ටර්...තාත්තා ට දෙවෙනි නැහැ ..අම්මාගෙම හැඩමයි..

    • @gemunukumara8533
      @gemunukumara8533 27 วันที่ผ่านมา

      Paduwe balapan peni daane nethuwa😂😂😂

    • @arunasanjewa9722
      @arunasanjewa9722 23 วันที่ผ่านมา +1

      අර හනාදා ගෝනාද කියලා එකියක් ස්ටේජ් නැගලා බාගේට හේවුලේන් ගිරිය කඩාගේන හු කියනවා නේද එ හුව පට්ටයි කියන ගව සම්පතකුත් ඉන්නවනේ උන්ට මේක පේන්නන්න ඔන 😂😂😂😂

  • @K.A.S.kodithuwskku
    @K.A.S.kodithuwskku 22 วันที่ผ่านมา +4

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ.හරිම ලස්සනයි ❤❤❤❤

  • @padmakanthi2833
    @padmakanthi2833 29 วันที่ผ่านมา +42

    හරි ම ලස්සණයි තාත්තායි දුව යි ❤

  • @freefiregaming4124
    @freefiregaming4124 28 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි දුව,ඔබේ අනාගතය සාර්ථක වේවා!!❤❤

  • @senarathnaishara9074
    @senarathnaishara9074 29 วันที่ผ่านมา +26

    ඔබව නැවතත් ටෙලි නාට්ටියකින් බලන්න ආසයි

  • @veronicainomi
    @veronicainomi 29 วันที่ผ่านมา +8

    The sweetest father and daughter I hv ever seen....
    Love you both guys...
    Take care❤

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 หลายเดือนก่อน +12

    Lovely, no other words to describe. Great work Hector and Diona ❤❤❤

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 29 วันที่ผ่านมา +8

    මට මේ සින්දුව ඇසෙන විට මතක් වෙන්නේ වසන්ත අයියව .එයාගේ dance එක

    • @adithyalankesh
      @adithyalankesh 28 วันที่ผ่านมา

      ඇත්තමයි හැමවෙලාවකම මතක්වෙනවා

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 29 วันที่ผ่านมา +5

    @hector dias....looked emotional... can understand that feeling as a mom.... lovely.... one of my favourite songs ....🥰❤️

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 หลายเดือนก่อน +7

    so beautiful agga and duwa after long time so beautiful there voices good luck both of too 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ ♥ 💖 💕 💙 💜 ❤ lots of love to make your

  • @dulanjikularathne6682
    @dulanjikularathne6682 28 วันที่ผ่านมา +2

    Man asa naluwek ewgema gayakayek ammge hedaya thattage voice Eka super mix love you both of you ettatama kiynna wachana nee ❤❤❤❤❤❤❤

  • @SujeewaFernando-i1j
    @SujeewaFernando-i1j 12 วันที่ผ่านมา +1

    ඩියෝනා කියන්නේ භාවනාවක් හරිම ල්ස්සනයි ❤❤❤❤❤

  • @jeanpereira4271
    @jeanpereira4271 หลายเดือนก่อน +8

    Lovely father and daughter. Combination.

  • @honorhuawei3574
    @honorhuawei3574 29 วันที่ผ่านมา +6

    හරි ම ලස්සනයි ❤❤❤❤❤❤ බුදු සරණයි 🎉🎉🎉🎉🎉 🌹🌹🌹🌹🌹🌹

  • @sujeerenu5300
    @sujeerenu5300 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .....ගොඩක් ආදරේ හිතුනා .....ඒ සංයෝගයට.....❤️❤️

  • @anoshasilva385
    @anoshasilva385 25 วันที่ผ่านมา

    This great another father daughter duet like to see more and more happening snd all in one platform with Nslin snd Rosa of Marians CHEERS 🎉

  • @wasanagunaratne6279
    @wasanagunaratne6279 29 วันที่ผ่านมา +6

    @hectordias....lookes emotional... can understand that feeling as a mom...
    my favourite song...lovely....
    Honestly @diona's singing is outstanding 😍

  • @user-wu2di7uk1d
    @user-wu2di7uk1d 29 วันที่ผ่านมา +3

    Excellent daddy and daughter singing 🎶💜🎶

  • @marinamarikar3684
    @marinamarikar3684 27 วันที่ผ่านมา

    Awesome father daughter duo. I love their stage presence as they sing the song for themselves as it should be done. Some artists do not make eye contact with the other when they sing duets.

  • @Sajin1111
    @Sajin1111 29 วันที่ผ่านมา +20

    තාත්තා ට වඩා සීයගෙ ජාන කෙල්ලට තියෙනවා ..ඒ හඩ..ඒ පෙනුම..(සීයා ලක්ශ්මන් හේවාවිතාරන)

    • @user-nl9xr6yc9e
      @user-nl9xr6yc9e 24 วันที่ผ่านมา +2

      ඇත්තද.දුව නම් ගොඩාක් ලස්සනට සිංදු කියනවා

  • @navodi7872
    @navodi7872 29 วันที่ผ่านมา +6

    Duwa harima lassanai.nise skin tone

  • @kesharathnayake8298
    @kesharathnayake8298 29 วันที่ผ่านมา +3

    Nalun kiyanne harima hitha hoda kenek Ada dakapu deth ekka Thank u Nalin❤

  • @cute_okie亗
    @cute_okie亗 28 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි... ආසයි බලන් ඉන්න...❤

  • @miriamperera3456
    @miriamperera3456 26 วันที่ผ่านมา +2

    දුවගෙ voice එක strong. Male voice toned down.

  • @deepikand5722
    @deepikand5722 29 วันที่ผ่านมา +1

    Puduma lassanai agasti tawath kadwasam wela lassana duwek lassana nona kenek inne harima lassanai 🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි

  • @shavik1322
    @shavik1322 6 วันที่ผ่านมา

    Woooow.... no words.......how beautiful

  • @mallikaperera2338
    @mallikaperera2338 27 วันที่ผ่านมา +1

    Lassanayi aga duwata lassanayi sing kala hati budusaranayi

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 29 วันที่ผ่านมา +4

    Diona mama harima asai me kellata❤❤❤

  • @shaniperera8106
    @shaniperera8106 28 วันที่ผ่านมา

    Lovely daughter just like the father keep it up .hod bless you

  • @DilhariAyesha-in7cf
    @DilhariAyesha-in7cf 29 วันที่ผ่านมา +1

    Marama lassanai hamadama tathtata adare karanna

  • @chitraniamarasekara2403
    @chitraniamarasekara2403 29 วันที่ผ่านมา

    Excellent performance from Father and daughter

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 26 วันที่ผ่านมา

    Wooow... just looking like a woow hearing like a woow... God bless you both!

  • @manushadilshan1181
    @manushadilshan1181 29 วันที่ผ่านมา +1

    ආදරෙයි දෙන්නටම ලස්සනයි ❤

  • @shanikachathuri-yf5cx
    @shanikachathuri-yf5cx 29 วันที่ผ่านมา +3

    Marama lassanai.

  • @user-oz4ow3xx5b
    @user-oz4ow3xx5b 26 วันที่ผ่านมา

    අනේ මාරම ලස්සනයි සුභ පතනවා

  • @VijithaAmarasinha
    @VijithaAmarasinha 29 วันที่ผ่านมา +2

    ලස්සනයි ගොඩක් ...budusaranai

  • @harshanikumari9229
    @harshanikumari9229 25 วันที่ผ่านมา +1

    Thaththage adambare duwek thamai ❤

  • @glowingstars7911
    @glowingstars7911 หลายเดือนก่อน +4

    So beautiful ❤❤❤❤❤❤

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 15 วันที่ผ่านมา

    ලස්සන රූපෙකට ලස්සන කඩහඩක් ලැබුනහම 🥹❤

  • @priyaniperera-nn5ff
    @priyaniperera-nn5ff 23 วันที่ผ่านมา

    ලස්සන කටහඬක්

  • @erangasewwandi9417
    @erangasewwandi9417 14 วันที่ผ่านมา

    ලස්සනයි ❤🎉

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n 29 วันที่ผ่านมา +7

    ඩයස් දුව දැහැමි උඩුගම වගේ (Daughter of namal udugama ) ❤

    • @user-mf1xp5ri7s
      @user-mf1xp5ri7s 29 วันที่ผ่านมา +5

      Eyata wda lassnai ❤❤

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 29 วันที่ผ่านมา +3

      නෑ ඊට වඩා ගොඩක් ලස්සනයි

    • @maripathima2165
      @maripathima2165 21 วันที่ผ่านมา

      Mongalda😂😂😂😂

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 19 วันที่ผ่านมา

      @@user-pf2gb1oq5n No Not at all

  • @srinathravindra93
    @srinathravindra93 29 วันที่ผ่านมา +2

    ස්තුතියි

  • @sryaniperera3872
    @sryaniperera3872 24 วันที่ผ่านมา

    Harima lassani duweee. Suba pathum . Congratulations ❤

  • @santanahdi4149
    @santanahdi4149 29 วันที่ผ่านมา +2

    Agasth.api.asai.aye.ragapanawata.

  • @user-er9fi7rj7g
    @user-er9fi7rj7g 29 วันที่ผ่านมา +2

    දුව සින්දු කියනවා ලස්සන යි අම්මා ත් ගායිකාව ක්ද,,නම මොකක් ද

  • @NadeeshaDilhani-d1l
    @NadeeshaDilhani-d1l 29 วันที่ผ่านมา +1

    Marama lassanai😊😊😊

  • @ldcraft3597
    @ldcraft3597 29 วันที่ผ่านมา +1

    Wow ......................❤❤❤❤

  • @ruviperera4097
    @ruviperera4097 หลายเดือนก่อน +3

    Adaryi godak ❤

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 29 วันที่ผ่านมา +1

    Great🎉

  • @roshanaharrison6002
    @roshanaharrison6002 29 วันที่ผ่านมา +1

    Wonderful ❤❤❤❤

  • @pradeepudugama2134
    @pradeepudugama2134 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 29 วันที่ผ่านมา +1

    Wow. Niyami ❤

  • @SanduPerera-r2h
    @SanduPerera-r2h 29 วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤

  • @LakmaliDharmawardena
    @LakmaliDharmawardena 29 วันที่ผ่านมา +2

    Woow❤

  • @Geethanjalee-xp3pl
    @Geethanjalee-xp3pl 4 วันที่ผ่านมา

    ❤❤❤❤ beautiful diona❤❤❤❤❤❤

  • @LasithaHindurangala-f7p
    @LasithaHindurangala-f7p 29 วันที่ผ่านมา

    Superb voice ❤

  • @user-lh7si4ky6s
    @user-lh7si4ky6s 22 วันที่ผ่านมา

    ❤❤❤❤wooow , super talent girl 🎉🎉❤❤❤

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 28 วันที่ผ่านมา

    ❤❤ආදරෙයිහරිමලස්සනයි❤❤❤

  • @dharshanisamarasinghe9088
    @dharshanisamarasinghe9088 29 วันที่ผ่านมา

    Wonderful. ❤

  • @ime-hq9wq
    @ime-hq9wq 23 วันที่ผ่านมา

    Bien joué Diona dias.
    excellente prononciation en cinghalais❤

  • @JeewaniRajapakssa
    @JeewaniRajapakssa 28 วันที่ผ่านมา

    අනෙ හරිම ලස්සනයි ❤❤❤

  • @ajjj772
    @ajjj772 29 วันที่ผ่านมา +5

    අනේ අම්මේ කොතරම් ලස්සනට මේ දෙන්න සින්දුව කියනවද. මට original ගීතයට සව අඳුන්ට වැඩිය වින්දනයක් ලැබුවා. ඔබල දෙන්නාටම සංගීත ක්ෂේත්‍රය ඉදිරියටම ගොස් ජාති අන්තරය පවා පිළිගන්න දෙන්නෙක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @veronicaperera8253
    @veronicaperera8253 26 วันที่ผ่านมา

    Beautiful ❤

  • @ganjaliabeygunawardena7209
    @ganjaliabeygunawardena7209 29 วันที่ผ่านมา +2

    👍👍👍❤❤❤

  • @DanuskaUdayangana-p9i
    @DanuskaUdayangana-p9i 25 วันที่ผ่านมา

    ලස්සනයි

  • @moon.1111.
    @moon.1111. 28 วันที่ผ่านมา

    ලස්සනයි ❤😊

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 หลายเดือนก่อน +3

    ලස්සනයි ❤❤❤

  • @asanthapower8362
    @asanthapower8362 20 วันที่ผ่านมา

    Darling u r soooo prefer

  • @ruviperera4097
    @ruviperera4097 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujeewaFernando-i1j
    @SujeewaFernando-i1j 10 วันที่ผ่านมา

    දෙවියන් ගේ තිලිණය

  • @ramanikulasooriya466
    @ramanikulasooriya466 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Lassanai

  • @user-kr5us8nb6m
    @user-kr5us8nb6m 28 วันที่ผ่านมา

    Hrima lassanai duweee❤❤❤

  • @adithyalankesh
    @adithyalankesh 28 วันที่ผ่านมา

    නියමයි

  • @menakamadushani6108
    @menakamadushani6108 22 วันที่ผ่านมา

    Duwa beat father 😮

  • @ManikDissanayake-km3nq
    @ManikDissanayake-km3nq 29 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐

  • @weerarathnahk8222
    @weerarathnahk8222 29 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤❤❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 29 วันที่ผ่านมา

    Wooow ❤️❤️❤️❤️❤️❤️

  • @JayaniFernando-e4h
    @JayaniFernando-e4h 17 วันที่ผ่านมา

    Niymi ❤❤❤

  • @asanthapower8362
    @asanthapower8362 20 วันที่ผ่านมา

    One more

  • @epleblomst91
    @epleblomst91 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ අගස්ති ❤❤❤❤❤

  • @deshjayaweera4669
    @deshjayaweera4669 หลายเดือนก่อน +2

    ♥️

  • @chandaniamali3837
    @chandaniamali3837 25 วันที่ผ่านมา

    Congratulation

  • @hirominanayakkara3711
    @hirominanayakkara3711 29 วันที่ผ่านมา +1

    Wow superb 👏👏👏

  • @user-nh3ey3pf7d
    @user-nh3ey3pf7d 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinijanadari1020
    @sachinijanadari1020 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @gayshema
    @gayshema 29 วันที่ผ่านมา

    👌🏾👌🏾👌🏾❤️❤️❤️

  • @bernadinefernando2742
    @bernadinefernando2742 23 วันที่ผ่านมา

    You will out beat umaria one day ❤

  • @kumariekanayake9534
    @kumariekanayake9534 29 วันที่ผ่านมา

    Lassie ❤❤❤❤

  • @dulanjaliruwanmali6437
    @dulanjaliruwanmali6437 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @OshadiSandeepani
    @OshadiSandeepani 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dedunulakmai4646
    @dedunulakmai4646 29 วันที่ผ่านมา +1

    😍😍😍😍💕💕❤❤

  • @navindusithijaya5998
    @navindusithijaya5998 28 วันที่ผ่านมา

    Patta

  • @NimaliPerera-td7vx
    @NimaliPerera-td7vx 26 วันที่ผ่านมา

    කොච්චර ලස්සනයි da

  • @user-nh3ey3pf7d
    @user-nh3ey3pf7d 29 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @christinaamarasekara304
    @christinaamarasekara304 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍🌹

  • @frankfernando9169
    @frankfernando9169 25 วันที่ผ่านมา

    😍❤

  • @MihiraniSamarakoon
    @MihiraniSamarakoon 29 วันที่ผ่านมา +1

    Wooow...wooow wooow