ත්‍රිවිද්‍යා වඩන අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ත්‍රිවිද්‍යා වඩන අයුරු
    පෙර විසූ කඳ පිලිබඳ ඥාණය
    චුති උප්පත්ති ඥාණය
    ආසවක්ඛය ඥාණය
    පංච ස්කන්ධයට රාග ද්වේෂ මෝහ පටිච්ඡයෙන් හටගත් පංච උපාදානස්කන්ධය අනිච්ඡ, දුක්ඛ, අනත්ථ බව දැන එහි නිස්සරණ සදහා දහම් කරුණු කෙටියෙන්...
    මෙම කෙටි දහම් කරුණු සියල්ල, අභය හිමි විසින් සිදු කල දීර්ඝ දහම් සාකච්ඡා වලින් ලබාගත් කොටස් කිහිපයක් පමණක් බවද, බුදුන් වදාළ ධර්මය කුමක්ද යන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව දැනගැනීමට මෙහි ඇති ධර්ම සාකච්ඡා මාලාවක් (දින 4, දින 5, දින 6 හෝ දින 10 ධර්ම සාකච්ඡා මාලාවක්) සම්පූර්ණයෙන්ම ඇසිය යුතු බවද කරුණාවෙන් සලකන්න.
    නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිරපේක්ෂත්වයේ මග (Seas...
    නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - රත්නපුර සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති [ Version-03 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
    TH-cam : www.youtube.co...
    Web Site : www.nirapekshat...
    Facebook : / nirapekshathwayemaga
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
    May you all attain the Supreme Bliss of Nibbana!!!

ความคิดเห็น • 50

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු .සියළුලෝක සියළුසත්වයෝ නිබිබානපරම සුකයෙන් සුකිතතර වෙත්වා .!!!

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අත්වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @krishanthidissanayake7810
    @krishanthidissanayake7810 2 ปีที่แล้ว +6

    නිබ්බන පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @tharidutharidu9816
    @tharidutharidu9816 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว +5

    Sadu sadu nirwanasuwaya labewaa

  • @outoftheworlds9803
    @outoftheworlds9803 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු..! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..!

  • @priyanthabandara9566
    @priyanthabandara9566 6 ปีที่แล้ว +11

    සදාකාලික වූ නිර්වාණ සුවයම අත්වේවා සැමට තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ව්ටිනා දහම් කරුනු පහදා දුන්නට

  • @lyricsonair8700
    @lyricsonair8700 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏දීඝායු වේවා

  • @sunithaperera7585
    @sunithaperera7585 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 3 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @kumudinijayawardana1182
    @kumudinijayawardana1182 4 ปีที่แล้ว +6

    May attain nibbana!

  • @shanthisagarika1734
    @shanthisagarika1734 2 หลายเดือนก่อน

    Darmaya purudu karala dan me deshanaya ahana kota koitharam hodin danenawada ...
    Karmasthana waduwa lankawedi swamin wahansege deshana ahuwa puduma sathutak danenawa...siyalu loka siyalu saththwayo niwaninma niwi sanasethwa.
    Theruwan saranai

  • @dilrukshifernando4171
    @dilrukshifernando4171 3 ปีที่แล้ว +3

    🙏

  • @homsrilanka242
    @homsrilanka242 6 ปีที่แล้ว +5

    Nirapekshath wada satahana karana oyalata godak pin.

  • @sajeewanivithanage1625
    @sajeewanivithanage1625 ปีที่แล้ว

    Explanation is so great

  • @lakmali813
    @lakmali813 6 ปีที่แล้ว +7

    Sadu.. sadu.. sadu..🌻🌻🌻

  • @weerasinghehela9763
    @weerasinghehela9763 6 ปีที่แล้ว +6

    සාදු...සාදු..සාදු

  • @a.n.wweerasekara
    @a.n.wweerasekara หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @yashmikhan5072
    @yashmikhan5072 2 หลายเดือนก่อน

    අවසර ස්වාමීන් වහන්ස ධයාන වැඩෙන අයට පෙර ත්‍රිවිදයා ඤාණ අනිවාර්යයෙන්ම පහල වෙනවාද?

  • @haldummalaurumaya1193
    @haldummalaurumaya1193 2 ปีที่แล้ว +2

    සාපේක්ෂව ගත විට ,සම්මත බුදු දහමට එහා ගිය වටිනා දෙයක් ඔබ කරන්නේ.එත්....
    ආර්ය ධ්‍යාන වඩන්න කියා බුදුන් කියල තිබුනේ වරද්ද ගත්ත ත්‍රිපිටක යේ නේද?බ්‍රහ්මත්වය කියන්නේ අසංඥ වන තැනක් නම් අසංඥ තැනකට යන්න මෙතරම වෙර දරන්නේ කුමකටද?
    අති ගරු වහරක ස්වාමින් වහන්සේ පවා බ්‍රහ්මත්වයේ අසංඥ වී සිටි න බව සිරි සද්ධර්මයේ පැවසෙනවා.
    මෙය නිවන් මග නොවේ නේද?ඔබත්ඔ තවම අරහත් වෙලා නැති නම් මෙය ඔබට නොතේරේ.ඔබ වහන්සේ පහද දෙන්න.???තෙරුවන් සරනයි.

  • @nevilleamarathunga6237
    @nevilleamarathunga6237 6 ปีที่แล้ว +13

    අපේ ගුරු හමුඩුරුවන්ට් දෙපා වඩ් නම්ස්කාර කරමි . සඩු ... සඩු..

    • @l.a.s.rajapaksha8642
      @l.a.s.rajapaksha8642 6 ปีที่แล้ว

      Neville amarathunga Achchige l

    • @rmsp1371
      @rmsp1371 4 ปีที่แล้ว

      මොකාක් ආච්චිගේ...දු ටයිප් කරන්නෙ d,h අකුරු දෙක ගැහුවම ද වදිනවා.

  • @lalithajayadewa3615
    @lalithajayadewa3615 3 ปีที่แล้ว +1

    Qr 58

  • @kasundesilva886
    @kasundesilva886 3 ปีที่แล้ว +1

    🤑

  • @venerablea
    @venerablea 6 ปีที่แล้ว +3

    Can I know පර චිත්ත විජානන ඥානය?

  • @chamaranasiri572
    @chamaranasiri572 6 ปีที่แล้ว +2

    Bawana kranakota biththara malu kanda hoda nadda hamuduruwane

  • @cargillsbank_test3926
    @cargillsbank_test3926 6 ปีที่แล้ว +5

    mata prashnayak,, hamuduruwane obawahanse oya kiyana thana prathyaksha karagenada inne... ehema natthan anekata deshana karana eka waradiy neda.. kenek deshana kala uththe eya prathyaksha kaloth pamanay neda.. pera bawayan gana dana gena athi wade mokadda..

    • @NirapekshathwayeMaga
      @NirapekshathwayeMaga  6 ปีที่แล้ว +5

      ත්‍රිපිටකය ඇසුරින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද?
      1#. පහත සදහන් දින 10 ධර්ම සාකච්ඡාව (Season 08) සම්පූර්ණයෙන්ම අහන්න.
      goo.gl/hZBs3Y
      2#. මනට ධම්ම ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳව පහත සදහන් දේශනාව අහන්න.
      goo.gl/Vr2mm3
      3#. පහත සදහන් භාවනා වැඩසටහන මුල සිට ශ්‍රවණය කරමින් භාවනා කරන්න.
      goo.gl/pDsnzD
      නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වීමට මෙය උපනිශ්‍රය වෙවා!!!

    • @rmsp1371
      @rmsp1371 3 ปีที่แล้ว +1

      දේශනා කරන මාර්ගය නිවැරැදියි නම් අසන කෙනා නිවෙනව නම් දේශකයානන් වහන්සේ මාර්ගය වැඩූ කෙනෙක්ම වියයුතු නැහැ.මේ යන මාර්ගය නිවැරැදි බව වටහාගන්න අසන්නා දක්ශ වි යුතුයි.නිවෙනවා නම් බොහෝ දුරට මාර්ගය හරිලු.බුදුන් වහන්සේගේ කාලෙත් ඉඳලා තියෙනවා මාර්ගපල නැති දේශකයන් වහන්සේලා.උන් වහන්සේලා රහත් නොවුණත් උන්වහන්සේලාගේ දේශනා අසා මාර්ගපල ලැබූ පිරිස් සිටි මම නම් අහලා තියෙනවා.ඒත් මාර්ගයේ නිවැරැදිව ගිය කෙනෙක්,නිමා කරපු උතුමෙක්ගෙන් කමටහන් ගන්න තියෙනව නම් ඒක වඩාත්ම හොඳයි.

  • @අප්සරා
    @අප්සරා ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @devikaperera1480
    @devikaperera1480 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @indranikoralagamage4503
    @indranikoralagamage4503 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @renukajayawardana1323
    @renukajayawardana1323 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @keerthi12345100
    @keerthi12345100 5 ปีที่แล้ว +4

    🙏🙏🙏