Heena Walata Panak ( හීන වලට පනක් ) Cover By Keshan Dhanuddara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • NOTICE : All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියලුම ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමිවේ.
    -----------------------------------------------------
    Original Artist : Senaka Batagoda
    Lyrics : Senaka Batagoda
    Music : Senaka Batagoda
    Cover Vocal : Keshan K Dhanuddara
    Cover music : Lasith Dimithri Perera & Keshan K Dhanuddara
    Cover Video : Andraya Rodrigo
    -----------------------------------------------------
    හෑමදේම ටිකෙන් ටික
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ලඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා
    ගෙවිලා ගිය දේවල්
    ඉදිරියෙ වෙන දේවල්
    වෙනසක් නැහැ සිදු වේ
    ආගිය මග යා යුතු තැන
    දන්නෙ තමා ම යි
    නිදහසේ නිමක් නැතිව
    සිතුවිලි ගඟ ගලා යද්දි
    පෙර නුදුටුව හීන මැවෙනවා
    සුල මුල හෑමදේම
    හිත් වල තෙරපුණාම
    යා යුතු ගමනෙ දුර දුරයි
    කරනා දේවල් හරියට වේ නම්
    වසන්තය එයයි
    හෑමදේම ටිකෙන් ටික
    වෙනස් වෙලා වසන්තයට
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ලඟට එන්නට
    හීන වලට පණක් තියෙනවා
    හීන වලට පණක් තියෙනවා///
    #KeshanKDhanuddara #Heenawalatapanak #SenakaBatagoda

ความคิดเห็น • 40