තණ්හාව නැති කරන ආකාරය | 2022 12 23 | Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 🔴 තණ්හාව නැති කරන ආකාරය
    • තණ්හාව නැති කරන ආකාරය ...
    ⭐️ සියළු දුකේ හටගැනීම තණ්හාව නිසා සිදුවන ආකාරය
    ⭐️ තණ්හාවේ ඇතිවීම හා පැවැත්ම සිද්ධ වීමට හේතුව
    ⭐️ නොමකන ලද මංසලකුණු නිසා ලෝකය නිර්මාණය වන හැටි
    ⭐️ සතිය සමග ම තිබිය යුතු නුවණවල් හතර
    ⭐️ එදිනෙදා කටයුතු කරන විට සිහිය සහ නුවණ දියුණු කරන ආකාරය
    Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook : / sathitvofficial

ความคิดเห็น • 20

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 ปีที่แล้ว +2

    අප්‍රමාණ පින් සිදුවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @stackflow4007
    @stackflow4007 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว

    සාදු සාදු සාදු. සංකල්පමය තත්ත්වයෙන් මිදී, සතිසම්පජඤ්ඤය යොදා ගනිමින් අනාත්ම වූ නාමරූප ක්‍රියාවලියේ යථාර්ථය දැකීමට වෙර දරමි. මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 ปีที่แล้ว +1

    සම්බුදු සසුනක අසිරිය සංදිට්ඨීකය... සාදු සාදු සාදු 🌷

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්මදේශනාව ශ්‍රවණය කිරිම තුළින් රැස් කරගත් සියලු කුසල් කර්ම ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනුමෝදන් කරමි අනුමෝදන් වේවා .ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් මඟ සාක්ෂාත් වේවා වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි .

  • @Populartiktox
    @Populartiktox 5 หลายเดือนก่อน

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸💮💮💮🌼🌼🌼

  • @himidirihemash8937
    @himidirihemash8937 ปีที่แล้ว

    ⚖️

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 ปีที่แล้ว

    12 01 23

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 ปีที่แล้ว +2

    වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @darshanalanka977
    @darshanalanka977 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Daham_Gagula
    @Daham_Gagula ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sajithashyameli6683
    @sajithashyameli6683 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏