භාවනා වැඩසටහන - 01 දේශනාව | 2022 01 01 | Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 179

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 11 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ඒ අමා නිවන බොහෝ දුර නොවේවා ඉතාමත්ම වැදගත් වැඩ සටහනක් බැවින් ඔබ වහන්සේට බොහෝම පිං.

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @madusankasenanayaka4139
    @madusankasenanayaka4139 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි බොහොම පින් ස්වමින් වහන්ස 🙏🙏🙏

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...

  • @MegaSupply-ye5km
    @MegaSupply-ye5km ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏w🙏🙏🙏🙏🙏🙏🙏

  • @DSS8513
    @DSS8513 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @priyantharanjith8411
    @priyantharanjith8411 2 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රර්ථනා කරමි. සාදු සාදු සාදු!!!

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබෙවා උතුම් නිවනින් සැනසෙත්වා

  • @neeliyavithanage4928
    @neeliyavithanage4928 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, ක්ෂණයක් ක්ෂණයක් පාසා මා තුළ පවතින අකුසල් දුරු වේවා. යෝනිසෝමනසිකාරය පහළ වී සිත භාවනාවට යොමු වේවා.!!!

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි
    🌸🌻🌸🌼🌸🌻🌼

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @sameeraacref6543
    @sameeraacref6543 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 2 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pada namaskara veva obavahanseta..🙏🙏🙏🙏🌼🌻🌹🌼🌻🌹

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +3

    සාදු සාදු තේරැම් ගැනීමට පහසු වන ආකාරයට පැහැදිලි කිරිම ගැන ස්වාමින් වහන්සේ ට පින් සිදුවේවා සාදුු සාදුු සාදු

  • @sanjayaboraluwa138
    @sanjayaboraluwa138 2 ปีที่แล้ว +4

    සාධු සාධු , සියලු දෙනා ට මෙවන් කල්‍යාණ මිත්‍ර සේවනය ලැබේවා.
    මෙවන් සත්පුරුෂ සියලුම ස්වාමීන්වහන්සේ නිර්වාණය ශාන්තිය ශාත්ශාත් කරත්වා

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 ปีที่แล้ว +21

    සාදු ..සාදු .භාවනා වැඩසටහන දිගටම කරගෙන යාමට ඔබවහන්සේට සක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි

  • @re-vp7rq
    @re-vp7rq 2 ปีที่แล้ว +4

    උතුම් නිර්වාණාවබෝධය පිණිසම උපනිශ්‍රය වෙිවා
    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @donanpriyangi8047
    @donanpriyangi8047 2 ปีที่แล้ว +5

    සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 2 ปีที่แล้ว +4

    සිත දියුණු කර ගැනීම සඳහා මෙම දේශනාව ඉතා අගේ කොට සලකමි. ආර්ය වහන්සේට අමා මහ නිවන් සුවයම පතමු,

  • @trilishiyasenanayake4251
    @trilishiyasenanayake4251 2 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු🌼🌼🌼🙏🙏🙏 ගිහි අපට මහත් උපකාරයක්. වෙිවි ඔබ වහන්සේට අනන්ත පිං. පාද නමස්කාරය වෙවා

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 2 ปีที่แล้ว +10

    🌸🙏සාදු🌸🙏සාදු🌸🙏සාදු
    ගෞරවනීය ස්වාමීන්වහන්සේට
    මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරනයි.

  • @hansi827
    @hansi827 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.. පින්වත් ස්වාමින්වහන්සේ ට දීඝායු වේවා..
    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @nehaswishwaja2658
    @nehaswishwaja2658 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේට උතුම් නිර්වාණය සුවය පතමි. නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! 🙏🙏🙏

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසෙත්වා තෙරුවන් සරණයි සාධු සාධු සාධු !!!!!

  • @ChandanaDahanayake
    @ChandanaDahanayake 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🌼🌼🌼🙏🙏🙏

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි .ඉදිරියටත් ඔබ වහන්සේගේ ඔබවහන්සේගේ ධර්මානුශාසනා අනුගමනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු .ගැටළු සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දීම ගැන අපි ඉතාම සතුටු වෙමු .ඔප්පු වහන්සේට දිගාසිරි ලැබේවා මේ සැඩ සටහන දිගටම කරගෙන යෑමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻

  • @pushpasamarajeewa614
    @pushpasamarajeewa614 2 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` ! තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස !

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 2 ปีที่แล้ว +18

    භාවනාව පිළිබඳව සිදු කල කාලීනව ඉතා වටිනා දේශනාවක් සිදුකල පිනෙන් ඔබවහන්සේගේ පාරමී පූරනය වේවා.
    තෙරුවන් සරනයි.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු. පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාර වේවා. බලාපොරොත්තු වූ අත්‍යවශ්‍යය දේශනා මාලාවක් ආරම්භ කිරීම පිළිබඳව ගෞරවනීය ස්වාමීන්වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුදකරමි. සති ටීවී කාර්ය මණ්ඩලයට පින් දෙමි

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 2 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @chaturihasanthika1412
    @chaturihasanthika1412 2 ปีที่แล้ว +3

    හරිම වටිනා පැහැදිළි දේශනාවක්.. මා බොහෝ දේ ඉගෙනගත්තා.. ඔබවහන්සේට තෙරුවණ් සරණයි පින්වත් ස්වාමින්වහන්ස!
    මේ කුසලානිසංස පතනා බෝධියකින් උතුම් වූ නිර්වානාවබෝධය පිණිස ඔබවහන්සේට පාරමී ශක්තියක් වේවා!!!

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට පතනා ඌ බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා.... මටද ඉක්මනින් නිවන් අවබෝධ කරගත හැකි වේවා....🙏🙏🙏🙏

  • @jayanthadilruksenanayake4630
    @jayanthadilruksenanayake4630 2 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta niduk nirogi dirgausha lebewa...
    Sadu Sadu Sadu!!!

  • @nalanidammika3351
    @nalanidammika3351 2 ปีที่แล้ว +10

    🙏...🙏...🙏... suwamin wahansata දීර්ඝායුෂ ලැබේවා teruwan සරණයි !!!🙏...🙏...🙏...

  • @shiranthi116
    @shiranthi116 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට බොහෝ පින්. ඒ පින, ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට උපකාර වේවා!

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @indikanuwan8579
    @indikanuwan8579 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +17

    පුජනිය ඔබ වහන්සේ අති පුජනිය ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ගේ මගම යමින් සාදු ජනයාගේ නිවන පිණිසම මග පෙන්වන්නේය. පුජනිය ඔබ වහන්සේ පතන බෝධයකින් උතුම් නිවනම දකිත්වා.

    • @නමෝබුද්ධාය-ෆ8ඬ
      @නමෝබුද්ධාය-ෆ8ඬ 2 ปีที่แล้ว +4

      පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා මෙම පිංකමකට දායකත්වය ලබාදුන් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @angelavitharana9993
    @angelavitharana9993 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ මෙම වැඩසටහන මම මේ වන විට 10 වාරයක් පමණ අසා තිබෙනවා .ඒ සෑම වාරයකදීම කුමක් හෝ අලුත් දෙයක් අවබෝධ වෙනවා ඔබ වහන්සේගේ live program එකක් පවත්වනවානම් මාවත් සහභාගි කර ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා භාවනා කිරීමට ඉතා ඕනෑකම ඕනකම තිබුනත් නිසි ගුරු උපදේශයක් සොයාගැනීමට නොහැකිවීමෙන් සිටි අපට මෙම වැඩසටහන කිව නොහැකි තරම් ප්‍රයෝජනවත් ඒ පින් බලෙන්ඔබ වහන්සේ නිදුක් වේවා වේවා නිරෝගී වේවා තව තවත් මෙවැනි කෘත්‍යන් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !

  • @pivithurudharmaya
    @pivithurudharmaya 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @renukakulasinghe1491
    @renukakulasinghe1491 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු... පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...

  • @renukajayasinghe540
    @renukajayasinghe540 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 Ithamath watinawa me desana malaawa. 🙏🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @gayangayan1865
    @gayangayan1865 2 ปีที่แล้ว +5

    සාදු සාදු සා පින්වත් සාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @stpiranganie4653
    @stpiranganie4653 2 ปีที่แล้ว +1

    pinwath suwamin wahanseta mama wandana karami sadu sadu sadu mage wandanawa wewa sadu sadu sadu 🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට...2022 01 10 K.S.A

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 2 ปีที่แล้ว +17

    අනන්ත අප්‍රමාණ පින් ස්වාමීනි ඔබ වහන්සේට. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว

    වටිනා දේශනවක් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි බවම ලැබෙවා සාදු සාදු සාදු .

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ...🙏🙏🙏

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 ปีที่แล้ว +2

    තෙරැන් සරණයි ඹබ වහන්සේට

  • @jayanthawijegunaratne
    @jayanthawijegunaratne ปีที่แล้ว +1

    THUNURUWAN SARANAI🙏🙏🙏

  • @nisalaarana4095
    @nisalaarana4095 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @honeybunnypanny
    @honeybunnypanny 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @wavitharana8406
    @wavitharana8406 2 ปีที่แล้ว +5

    සාදූ !සාදූ !!සාදූ !!! ස්වාමීන් වහන්ස .

  • @premasenalunugama1390
    @premasenalunugama1390 2 ปีที่แล้ว +12

    පිංවත් පුජ්‍යපාද ගරු ස්වාමීන් වහන්සේ ගේ සරලව තේරුම් ගත හැකි පිලිවෙල.ට කරනු ලැබූ ධර්ම දේශනාව.ඉතා ඕනෑකමින්.සවන් දුන්නා.. සාදු!සාදු!සාදු!

  • @eleena7756
    @eleena7756 2 ปีที่แล้ว +3

    Sadu🙏 Sadu🙏 Sadu🙏. Oba wahanseta theruwan saranin dheergausha labewa.🙏🙏🙏

  • @padmakanthisuvineetha1807
    @padmakanthisuvineetha1807 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 Theruwan saranai swaminwahansa.

  • @karurathnayaka1137
    @karurathnayaka1137 9 หลายเดือนก่อน

    Sadu...sadu..sadu. !!! Uthum niwan pinisama wewa. !!!

  • @Wingru
    @Wingru 2 ปีที่แล้ว +1

    සාධු .!සාධු ..!!සාධු ...!!!

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว +9

    වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාර කරමි නමස්කාරය වේවා

  • @gayangayan1865
    @gayangayan1865 2 ปีที่แล้ว +4

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunalukandy194
    @arunalukandy194 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว +5

    🙏🙏🙏Theruwan saranai!!! Oba Wahanseta!Mage Namaskaraya Weva!!!

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +3

    අනේ සාධු සාධු සාධු ඔබ වහන්සේට බොහොම පිං

  • @SewwandiDissanayaka
    @SewwandiDissanayaka 2 ปีที่แล้ว +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @indumathisamarasinghe170
    @indumathisamarasinghe170 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 oba wahanse bhawana sambandhawa hondin pahadili kara dunna.oba wahanseta godak pin labewa.

  • @judywije3875
    @judywije3875 2 ปีที่แล้ว +1

    sadu sadu sadu!!

  • @indeerasilva5814
    @indeerasilva5814 2 ปีที่แล้ว +3

    Very clear explanation! May you attain supreme nibbana!

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @malithmihiranga6245
    @malithmihiranga6245 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ ! 🙏☸️🙏

  • @mirihanegamashradhdhagotha9506
    @mirihanegamashradhdhagotha9506 2 ปีที่แล้ว +6

    සාධු! සාධු !සාධු !

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +1

    Uthum Aryawahanseta mage namaskaraya wewa 🙏🙏💐💐

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 2 ปีที่แล้ว +7

    බොහොමත්ම පින් අත්වේවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 2 ปีที่แล้ว +1

    Namaskara wewa
    Saadu saadu saadu

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 2 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaabeykoonkudaralalesemplar
    @padmaabeykoonkudaralalesemplar 2 ปีที่แล้ว

    Sadu sadu sadu.oba wahansege dharma pracharanaya itha agaya karami.oya wibajjawadi kathawen ayin wenna sitha pehedewa

  • @kusumdassanayake5221
    @kusumdassanayake5221 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu!

  • @indudissanayaka3033
    @indudissanayaka3033 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nayanadassana4761
    @nayanadassana4761 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස ඉතාම වටිනවා, පුළුවන්නම් නෙත්තිප්‍රකරණයයි, පේටකෝපදේශයයිත් අප කෙරෙහි අනුකම්පාවෙන් උගන්වන සේක්වා. නෙත්තිප්‍රකරණයයි පේටකෝපදේශයයි ගැන පිළිවෙලට දේශනා මාලාවක් කවුරුවත්ම කරල නෑනේ;ඒ ග්‍රන්ථ ගැන අසන්නටවත් නැති නිසා ක්‍රම ක්‍රමයෙන් ‍භික්ෂූන් අතරින් පවා ඒ ග්‍රන්ථ රත්නයන් ගිලිහීයනවා ඒ ග්‍රන්ථ රත්නයන් ඉගැන්වීම බුද්ධ ශාසනය චිරස්ථිතියටත් ඒකාන්තයෙන්ම හේතු වේවි. ~තෙරුවන් සරණයි~

  • @nishanisomasinghe1846
    @nishanisomasinghe1846 2 ปีที่แล้ว +1

    Sasara bhava gamana sakshath vewa!!!

  • @jeewanthisiriwardane2780
    @jeewanthisiriwardane2780 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼

  • @monikaperera1768
    @monikaperera1768 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 2 ปีที่แล้ว +3

    Sadhu! Sadhu! ! Sadhu!!! 👃👃👃🙏🙏🙏

  • @nimalapadmini9291
    @nimalapadmini9291 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸