ආත්ම දෘෂ්ටිය නැති කරමින් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ට වීමට.1986Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • ආත්ම දෘෂ්ටිය නැති කරමින් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ට වීමට ගිහි ජීවිතය ගත කරන්නෙකු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග.

ความคิดเห็น • 20

  • @SurprisedFireDragon-oy7qb
    @SurprisedFireDragon-oy7qb 5 หลายเดือนก่อน +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු, 🙏🙏🙏කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේ මේ භවයේ අරහත් වෙත්වා 🙏අරහත් වෙත්වා 🙏අරහත් වෙත්වා 🙏🌹🌹🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @mohanindika934
    @mohanindika934 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ දීර්ඝායු සම්පත්තිය ලබත්වා .

  • @nadeenadee9819
    @nadeenadee9819 5 หลายเดือนก่อน +2

    පින්වත් කල්‍යාණ මිත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 4 หลายเดือนก่อน

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜🦜

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @indrajayanthi6793
    @indrajayanthi6793 5 หลายเดือนก่อน

    ❤❤ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @nilanthimala6867
    @nilanthimala6867 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 5 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා පැහැදිලි උදාහරණ සමග භාවනාමය උතුම් ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-ft9ch9ks6l
    @user-ft9ch9ks6l 5 หลายเดือนก่อน

    Saralawa therum karadunnata oba wahanseta budhu saranai!

  • @sumitrajayarathna7778
    @sumitrajayarathna7778 4 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස මතු කර දුන්
    මේ මහා ගඹුරු දේසනාව..කීපවිටක් නාමරූප
    වලට ස්කන්ද වලට බද්ද කරමින්..නිතර
    දවස ගෙවමි....
    පුදුමාකාර ඉතා පහදිලි නුවනක් ..🙏මතුවේ.
    සියල්ල සිතුවිලි ගොඩාක්..රූපයක තුල බැස ගෙන ඉන්න හටි වරින් වර
    හිත මතක් කර දෙනවා..පුදුම උපේක්ෂාවක්,සංවර වූ සීලය ක්.මේ.කිසිදු අගය කිරීමක් වේද..ඒ සිතත් වෙනස්වෙනවා පේනවා..🙏
    මගේ පාලනයේ නැ ..
    **අප්ප්‍රමාන පිනක් දහම
    පහදා දීම**🙏එක දේසනාවක් අති නුවනින්
    බැස ගත්
    සිතකට..
    🙏🙏🙏
    මෙත්සිතක්..

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 5 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු

  • @indraniherath3266
    @indraniherath3266 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🦶

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 5 หลายเดือนก่อน

    Pinwath swaminwahansa theruwan sarani

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 5 หลายเดือนก่อน +2

    කළ්‍යාණ මිත්‍ර ඇසුර නම් සංග සරණ යාම යැයි සිතමි🙏 ස්කන්ධ අවබෝධ ය දුක අවබෝධ කර ගැනීම. මයි.අස්මි මානය අවබෝධ වීම දුකට හේතුව අවබෝධ වීම යි සිතමි.

  • @mahilafernando6640
    @mahilafernando6640 4 หลายเดือนก่อน

    අසුභ සංඤාව වැඩීම තුල විසුරුවා බැලීම තුල භාවනාව වැඩීම වටහා ගැනීමට උපකාරී වෙයි

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 5 หลายเดือนก่อน

    Sadu 🎉sadu🎉sadu🎉🎉🎉

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sktmovies5042
    @sktmovies5042 5 หลายเดือนก่อน

    ගොඩක් වචන තේරෙන්නේ නෑ හාමුදුරුවනේ

  • @user-ei4dw8ov5y
    @user-ei4dw8ov5y 5 หลายเดือนก่อน

    Ii🎉😂🎉