කල්ප කෝටි ගණන් ආනිසංස ලැබෙන මේ පින්කම ජීවිතේ එකපාරක් හරි කරන්න |Koralayagama Saranathissa Thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කල්ප කෝටි ගණන් ආනිසංස ලැබෙන මේ පින්කම ජීවිතේ එකපාරක් හරි කරන්න | Koralayagama Saranathissa Thero bana 2024 | bana
    #DamPiyasa #bana #KoralayagamaSaranathissaTheroBana #dharmadeshana

ความคิดเห็น • 178

  • @asankaprabath1749
    @asankaprabath1749 ปีที่แล้ว +18

    🌻🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!!
    සාදු සාදු සාදු .!!!
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව ලැබේවා .!!!
    උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා .!!!
    සාදු සාදු සාදු .!!!🙏🌻

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ගරු කෝරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 ปีที่แล้ว +13

    කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏 සාදු සාදු සාදු

  • @priyankaranjith4806
    @priyankaranjith4806 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා මාගේ නමස්කාරය වේවා

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +16

    අපේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්, නිරෝගී සුවය අත්වේවා, ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @kumuduperera8351
    @kumuduperera8351 11 หลายเดือนก่อน +7

    මමත්, එසේමයි.අපේ පංසලටත් වඩම්වා ධර්ම දේශනා වක් කරන්න ගොඩක් කැමැත්තෙන් පසු වෙන්නෙමි. 🙏🙏🙏

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 14 ชั่วโมงที่ผ่านมา

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @nayaniindiketiya2187
    @nayaniindiketiya2187 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! තිලොවට තිලක වු අමාමෑනි බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +90

    මගේ ලොකු ආසාවක් තියෙනව මෙ බනකියන සුවාමින් වහන්සේට ආරාධනා කරල දර්ම දෙසනවක් කරන්න වයබ පලාතෙ වැඩ ඉන්නෙ මෙ 👃 වහන්සේ හැමදාම මම බන 👂 අහනව පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @danushkahemarathna2968
      @danushkahemarathna2968 ปีที่แล้ว +2

      Math ahem godak asawen enn.

    • @Abcd-dt5ex
      @Abcd-dt5ex ปีที่แล้ว +1

      R😊😊

    • @HHShanthi-hk1pp
      @HHShanthi-hk1pp ปีที่แล้ว +6

      ඵ් ආශාව ඉටු වේවා....

    • @indikamanike3106
      @indikamanike3106 ปีที่แล้ว +10

      මගේ ප්‍රාර්ථනා ව ඉටු වූ වා සේ ඔබේ ප්‍රාර්ථනා ව ඒ අයුරින් ම වේවා නිකවැරටිය රස්නායකපුර නෙලුම්ගල විහාරයේ වැඩ ඉන්නෙ පෝය දවසට වැඩ ඉන්නවා🙏🙏🙏,

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 ปีที่แล้ว

      ​@@indikamanike3106
      පුළුවන්කමක් තියෙනවද දුරකථන අංකය ලබාගන්න? මම කැලණිය ඉන්නෙ. උන්වහන්සේට දුරකථනයෙන් කතාකරල බලල උන්වහන්සේ කැමති උනොත් ධර්ම දේශනාවට ආරාධනය කරන්න යන්නත්, වැඩමකරවාගෙන එන්න යන්නත් පුලුවන්. බොහොම පින් !!!

  • @RajikaMadusani
    @RajikaMadusani 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @srimathisamaranayake
    @srimathisamaranayake 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏ගෞරවනියඅපේ ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏නිරෝගි සුවයත් දිිර්ගායුශත් ලැබෙිිවා සාදු සාදු 🙏🌼🌼🌼🌷🌷🌷🙏

  • @vijithakelum2685
    @vijithakelum2685 7 หลายเดือนก่อน

    අපගෙ පින්වත් ස්වාමීන් වහන්සෙහට නමස්කාර වෙවා තෙරුවන් සරනයි

  • @violetyapa7727
    @violetyapa7727 11 หลายเดือนก่อน +2

    මටත් හරිම ආසයි මේ ස්වාමින් වහන්සේ වඩම්මන් න අපේ පන්සලට මම රාගම බටුවත්තේ ඉන්නේ

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 11 หลายเดือนก่อน +3

    (((සාදු සාදු සාදු 🙏🙏🙏)))

  • @dhamma.85
    @dhamma.85 11 หลายเดือนก่อน +4

    තථාගත දහම ගාම්භීරව දේශනා කරන
    පිංවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    ඒ අමා නිවන් සුව
    බොහෝ දුර නොවේවා.
    උතුම් තෙරුවන් සරණයි.!!!

    • @manelb4282
      @manelb4282 7 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @dhamma.85
    @dhamma.85 11 หลายเดือนก่อน +2

    මේ උතුම් ධර්ම දානය නිවන් පිණිසම
    හේතු වාසනා වේවා.!
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.!
    උතුම් තෙරුවන් සරණයි.!

  • @NaliniJayawardena-v4j
    @NaliniJayawardena-v4j ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක්නිරෝගි සුවය ලැබේ වා

  • @amalidayarathna1334
    @amalidayarathna1334 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @maduyangoda5249
    @maduyangoda5249 ปีที่แล้ว +4

    අපේ පිංවත් නායක ස්වාමීන් වහන්සේට නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවායි මම මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි ....❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 10 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා පිං වත් ස්වාමීන් වහන්සේ ට ත් මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @RajiKaushani
    @RajiKaushani ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට.මාගෙ..නමස්කාරය.වෙවා🙏🪷🙏🪷🙏🪷🙏🙏🪷

  • @chandimadeseram3308
    @chandimadeseram3308 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @upulkulasooriya172
    @upulkulasooriya172 11 หลายเดือนก่อน +1

    බන ලස්සනයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 11 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයටත්,ඒ ධර්මය අපට ශ්‍රවණය කිරීමට, ධර්මය දේශනා කල ඔබ වහන්සේටද මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා, සාධූ සාධූ සාධූ !!!🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @kasunthachanaka8414
    @kasunthachanaka8414 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sajithbuddika8322
    @sajithbuddika8322 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ..... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 5 หลายเดือนก่อน

    Sadu sadu sadu.pinwath samin wahznseta uthum niwan aweboda wewa theruwan saranai sadu sadu sadu.me pinkama kala siyelu denatath uthum niwan aweboda wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po ปีที่แล้ว +3

    නාමෝ බුද්ධාය ,සාධු` සාධු` සාධු`

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 ปีที่แล้ว +15

    අප පින්වත් කළ්‍යාන මිත්‍ර කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට දි්ර්ඝායු වේවා බුදු සරණයි

  • @hansana0
    @hansana0 7 หลายเดือนก่อน

    ධර්ම දානයේ ආනිසංස 🙏

  • @nysarath93
    @nysarath93 10 หลายเดือนก่อน

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 10 หลายเดือนก่อน

    Oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia i whish everyone listening to budubana sadu

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew 7 หลายเดือนก่อน

    සචාමිනි
    මාගේනමස්කාරය
    වේවාසාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +11

    හැම රසයට වඩා ධර්ම රතියයි තණ්හාව නමති දෙය අත්හැරියම ලැබෙනවා නිවන සහස් සක්‍ර කියල කියන්නේ ශක්‍ර දෙවියන්ට විශාල දේව පිරිසක් වැඩමවා ගෙන ආවා ඔබ වහන්සේ ලගට ආවා අපේ බාග්‍ය වතුන් වහන්සේ උත්තර සැපවුවා

  • @gunegune9936
    @gunegune9936 ปีที่แล้ว +8

    Sadu.sadu.sadu godaaak pin..budhusaranai 🙏🏿🙏🏿🙏🏿

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු පුන්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුස පතනව ත්‍රිවිධ රත්නයෙ පිහිටය් .

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @ChandaniRak
    @ChandaniRak 11 หลายเดือนก่อน +2

    2024.03.06 වන දින මේ ස්වාමීන් වහන්සෙ මාදම්පෙ සුදුවැල්ල පන්සලට වඩිනවා පස්වරු 7 ට

  • @NALUWA.official
    @NALUWA.official 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 😊🙏

  • @merim8495
    @merim8495 8 หลายเดือนก่อน

    Pinwath Oba wahanseta Bohoma pin utum desanawak teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @JeewanieSamaranayaka
    @JeewanieSamaranayaka ปีที่แล้ว +1

    Apa Maha gauthama ama Mani budu piyanange dharmaya sathwayage hithasuwa pinisamatha niwan awabodaya pinisamatha hethu wewa.wasana wewa.sadu sadu sadu

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 ปีที่แล้ว +4

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @NiroshaSandamali-jz6uv
    @NiroshaSandamali-jz6uv 7 หลายเดือนก่อน

    Mageth loku asawak thiyenawa ape pansalata wadamakarawagena darma deshanawak karanna.durakathana ankayak dannenam labe denna.theruwan saranai

  • @mangalikamahagoda882
    @mangalikamahagoda882 ปีที่แล้ว +2

    Saadu saadu saadu 🙏🙏🙏

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 6 หลายเดือนก่อน

    ❤......
    Saadu
    Saadu
    Saadu....... !!!
    Siyalu sathwa yo
    Niduk veth vaa
    Nirogiveth vaa
    Suwapath veth vaa
    Sepathata path veth vaa
    Sansaara dukin ath mideth vaa........ !

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 ปีที่แล้ว +3

    A Great Sermon. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    අනාගතයේ බුදුවෙන්න ඉන්න බෝසත් වරුන්ට එහෙම කරන්න ඕන වෙනවනේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน

    බාග්‍ය වතුන් වහන්සේ මම සසරින් නැවතිලා ඉන්නෙ නමුත් මගේ නැවත ඉපදීමක් නැත ඔබ නවතින්න කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කලා

  • @mihinsandinu698
    @mihinsandinu698 11 หลายเดือนก่อน +1

    Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 7 หลายเดือนก่อน

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta theruwan saranai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +3

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata sil maniwarunta Mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu

  • @rasikakatugaha717
    @rasikakatugaha717 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @surangajayarathna2070
    @surangajayarathna2070 11 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    බැට්රි ච්චි උනාම අහන්නම් ස්වාමිනි

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 ปีที่แล้ว +3

    sadu.sadu.sadu.

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu. Oba wahaneseta dergausa labewa.🙏🙏🙏.

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan ปีที่แล้ว +1

    🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @DevikaDevika-p9u
    @DevikaDevika-p9u 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwaminwahanseta mage namaskaraya වේවා 🙏🙏🙏

  • @anurapm7113
    @anurapm7113 11 หลายเดือนก่อน

    සාදූ

  • @LankaCool-q5o
    @LankaCool-q5o 11 หลายเดือนก่อน

    Budu saranayi 🙏🙏🙏

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta pathana bodiyakin nirwana suwaya labewa

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 11 หลายเดือนก่อน

    සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷 සාදූ 🪷.....

  • @shanijayaweera2243
    @shanijayaweera2243 ปีที่แล้ว +1

    Dharmeya.......Sadu Sadu Sadu

  • @K.A.BDamayanthi
    @K.A.BDamayanthi ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @hemadayananda
    @hemadayananda ปีที่แล้ว +2

    Sadu sadu Tharuwan saranaei

  • @AsokaRanjanie
    @AsokaRanjanie ปีที่แล้ว +1

    Piwath suwamini ta mage namaskaraya වේවා 🙏🙏🙏

  • @shamawaduge5258
    @shamawaduge5258 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +1

    සබ්බ දනං ධම්ම දනං ජිනාති සබ්බ රසං ධම්මං ජිනාති සබ්බ රතිං ධම්ම රතිං ජිනාති තණ්හාක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති ධර්ම දානය සියළු රසයන් පරදවයි ධර්ම රතියාම සියළු රතියන්මපරාදවයි රහත් මග පලය ලැබ සියළු දුක් පරදවයි අති උත්තම වූ කොරලයගම සරණතිස්ස ස්වාස්මි්පාදයන් වහන්සේට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතාවක් වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 ปีที่แล้ว

    Sadu. Sadu sadu 🌺🌺🌺🌺

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @jayamalisamaranayek1743
    @jayamalisamaranayek1743 ปีที่แล้ว +1

    Saadu saadu Saadu !!!

  • @SehansiMethlini
    @SehansiMethlini 10 หลายเดือนก่อน

    Sad7 sadu

  • @dayanganie0694
    @dayanganie0694 ปีที่แล้ว

    🙏🙏🙏 suwaminwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @RanjaneeGajaveera
    @RanjaneeGajaveera 11 หลายเดือนก่อน

    Theruwan saranai suwahamin wahanse

  • @SasithaPrasanga
    @SasithaPrasanga ปีที่แล้ว +1

    Sadu sadu

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 11 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @malikmattegama8263
    @malikmattegama8263 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +7

    ඒ දානයට වඩා උතුම් දානය ධර්මදානයයි

  • @kumudunikumu6988
    @kumudunikumu6988 5 หลายเดือนก่อน

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @RivinGeethuka
    @RivinGeethuka ปีที่แล้ว

    Sadu.sadu .sadu

  • @isharaishara4069
    @isharaishara4069 ปีที่แล้ว +2

    💥💥💥💥💥💥

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 11 หลายเดือนก่อน

    😌🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 7 หลายเดือนก่อน

    SADU SADU SADU

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @KmlreLkajj
    @KmlreLkajj 11 หลายเดือนก่อน

    Suvameen wahansa mam enne saudiarabiye mam ra nindata yanaveta sakveyantai satharwaram deviyantai pin denaw maw araksa karala denna kiyala.

  • @NilanttiNnilatti
    @NilanttiNnilatti 11 หลายเดือนก่อน

    Sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +7

    සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බ රතින් ධම්ම රාතිං ජිනාති තැන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති

  • @salonoro8828
    @salonoro8828 9 หลายเดือนก่อน

    Ane mata garu pinwath koralayagama saranathissa swamin wahanse sambanda kara ganna wifiyak kauru hari kiyanna. Pin sidda wenawaa..

  • @Sarath_Chandrarathna
    @Sarath_Chandrarathna ปีที่แล้ว +1

    Dharma dhan 10 dunna suwamini a pinen mata godaak de labuna a pin oba wahanse tath mathale ananda suwamini wahansetath anumodan w

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    සබ්බ දානං ධර්ම දානං ජිනාති සබ්බ රසං දැම්ම රසං ජිනාති සබ්බ රතිං දම්ම රතිං ජිනාති තණ්හාක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති දර්ම දානය සියලුම දානයන් පරදාවයි දර්ම රසය සියලුම රසයන් පරදවයි දර්ම රතිය සියලුම රතියන්පරදාවයි රහත් බව‍ පලය සියලුම දුක් පරදවයි මේ විසදා ගත නොහැකිවසක්‍ර දේවේන්ද්‍රයන් සමග සියලුම දෙවිවරු සමග බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා දොළොස් මසක් තුල සදේවූ ලොවේ සියලුම දෙවියෝ උතුම් දානය සොයමින් අන්තිමට ශක්‍ර දේවේන්ද්‍ර යත් සමගින් බුදුරජාණන් වහන්සේ හමුවට ගියා බුදුරදුන් වැද ගෙන මේ ලෙසින් පැවසුවා කුමක් සදහාද මෙහි පැමිණියේ කියලා බුදුරජාණන් වහන්සේ ඇසුව මේ උතුම් දානය කුමක් දැයි දැන ගැනීමටයි ආවේ මෙයට පිළිතුරු සොයා දීමෙන් බණ අසා ඇසුහතර දාහක් නිවන් දැක්ක කියනව මෙය ඇසු දෙවිවරු සියලුම දෙවියන් ට‍ දෙන ලෙස බෙදදෙන ලෙස ලබාගති සක්දෙවි වරම් සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️අති උතුම් පින්වත් ගුණවත් සම්බුදුබව පතන ගෞරවනීය උතුමන් වහන්සේට මා මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මතු බුදුබවම ශතාවර් සාදික කාලයක් දීර්ඝායුෂ වර්ධනය වි ඒ උතුම් පැතුම ඇති වේවායි අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් මම වදිමි වදිමි වදිමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @sisirasisira2258
    @sisirasisira2258 ปีที่แล้ว +10

    ස්ව මිනී මිත්‍යදුෂ්ටිය පැතිරෙන මෙවැනි යුගයක ඔබ වහන්රසේලාත් නැතිව ගිය දවසක මේ සාසනයටකුමක් වේද?

  • @violetyapa7727
    @violetyapa7727 11 หลายเดือนก่อน

    මට මේ ස්වාමින් වහන්සේ වඩම්මාගෙන දේසනයක් කර ගන්න පුලුවන් විදියක් කියන්න

  • @keshalakulatilaka75
    @keshalakulatilaka75 11 หลายเดือนก่อน

    වැහි බිංදු ගනින එක ප්‍රක්ඥාවට සමාන කරන්න බමුණන්නට පිස්සු තිබුණට නිවන නම් මහා විද්‍යාව හොයාගත්තු බුදුන්ට පිස්සු නෑ.
    කල්පයට නිශ්චිත අගයක් නොදන්න උං එහෙව් කල්පයක වැහිබිංදු ගනිනවලු.
    නිවන නම් මහා විද්‍යාව හොයාගත්තු බුදුන්ටත් නිගා කරන බුදුන්ව විකුනං කන චීවරධාරී බමුණො