Mudu Rekha Fashion Designing & Academy | මැහුම් පාඨමාලා 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 79

  • @harshaniweerasinghe5887
    @harshaniweerasinghe5887 3 ปีที่แล้ว +3

    මිස්ගේ නිහතමානී කමට මිස්ට කවදාවත් වරදින්නෙ නෑ මිස්.කිසිම ලෝබකමක් හිතේ නැතිව හැම දේම කියලා දෙන අය ගොඩක් සීමිතයි.එහෙම කෙනෙක් තමයි මිස් ඔයා.හැමදාමත් සතුටින් හැමදේම සාර්ථකව කරගන්න ශක්තිය ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මිස්.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මේ ඔයාලගෙ ආදරේ මට මහත් සතුටක්, භාග්‍යයක් .. හදවතින්ම ස්තූතියි ! දිනෙන් දින ඉහලට පියනගන්න ඔයාට වාසනාව දිරිය ශක්තිය තෙරුවන්සරණ පතනවා හර්ෂි !!! ❤

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 3 ปีที่แล้ว +3

    මේ ගුරුතුමියගෙන් ඉගෙන ගත්තා කියන්නේ මැහුම් කලාව වරදින්න විදියක් නෑ.මම අත්දැකීමෙන් දන්නවා.ඒවගේම ඉඩක් .ලැබෙන විට ජීවිතය ගැනත් ගුරු හරුකම් කියලා දෙනවා.මැහුම් සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්.වෙලාවෙන් පිට පවා.නිතරම සිනාමුසු මුහුණින් කියලා දෙනවා.හරිම ප්‍රිය මනාප විදියට කියලා දෙනවා.දක්ෂ සිසුවියන් බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි දෙව් පිහිටයි

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      මේ ඔයාලගෙ ආදරේ මට මහත් සතුටක්, භාග්‍යයක් .. හදවතින්ම ස්තූතියි ! දිනෙන් දින ඉහලට පියනගන්න ඔයාට දිරිය ශක්තිය තෙරුවන්සරණ සේම දේවාශිර්වාද පතනවා ශාන්තා !!! ❤

  • @ireshapremadasa4255
    @ireshapremadasa4255 3 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි මිස්.මිස්ගෙන් ඉගෙන ගන්නා අයට කවදාවත් වරදින්නේ නැහැ.මිස් ලග තියන talent එක වෙන කාටවත් සම කල නොහැකි යි.මම අත්දැකීමෙන් කියන්නේ.තව තව ඉගෙන ගන්න යි මහන්න යි ආස හිතෙනවා.යන්න අරගන්න ඒ දැනුම.මිස්ට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා....thanks miss.bb

  • @priyankagunawardana4970
    @priyankagunawardana4970 3 ปีที่แล้ว +3

    මේ ගුරුතුමිය ගෙන් ඉගෙන ගන්නවා කියන්නෙ මැහුම් කවදත් එපා වෙන්නේ නැහැ .මගේ අත් දැකිමෙන් කියන්නෙ .දන්නා දේ හරියටම කියලා දෙනවා .ඔබ තුම්යට දීර්ඝ ආයුශ ලැබේ වා !!.බුදුසරයි 🙏

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මේ ඔයාලගෙ ආදරේ මට මහත් සතුටක්, භාග්‍යයක් .. හදවතින්ම ස්තූතියි ! දිනෙන් දින ඉහලට පියනගන්න ඔයාට වාසනාව දිරිය ශක්තිය තෙරුවන්සරණ පතනවා ප්‍රියංකා !!! ❤

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 3 ปีที่แล้ว +3

    හරියටම නිවැරැදි ව ඉගෙනගන්න නම් යන්න ඕන තැන තමා මෙතන. මැහුම් විතරක් නෙවි ජීවිතය ගැනත් කියලා දෙනවා. ආධ්‍යාත්මය සුවපත් කරගෙන ඉවසීමෙන් ජීවිතය ගෙවන්නට කියලා දෙනවා. ගුරැතුමියක් පමණක් නොවී අම්මෙක් සහෝදරියෙක්, යාලුවෙක් වෙලා අපි ලග ඉන්නවා. පන්ති කාලය ඉවර උනත් හැමදාම අපි ලග ඉන්නවා හරිම ආදරෙන්. අමාරැ දෙයක් ඇහුවත් මිස්ගෙ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරල කියලා දෙනවා කිසිම තරහක් ලෝබකමක් නැතුව . අපි හරිම ආදරෙයි මිස්ට. නිදුක් නීරෝගී ව ලොවම බබලවන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මගෙ මුලු හදවතින්ම පතනවා.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මේ ඔයාලගෙ ආදරේ මට මහත් සතුටක්, භාග්‍යයක් .. හදවතින්ම ස්තූතියි ! දිනෙන් දින ඉහලට පියනගන්න ඔයාට වාසනාව දිරිය ශක්තිය තෙරුවන්සරණ පතනවා සංජි !!! ❤

  • @kasuniruwandi363
    @kasuniruwandi363 3 ปีที่แล้ว +3

    miss ahagena inna asai. best of luck miss.thawa thawath isarahata karagena yanna shakthiya diraya labewa❤

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you Kasuni ❤❤❤

  • @kekelittleadvetures
    @kekelittleadvetures 3 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් ඉගනගන්නේ. ගොඩක් ස්තුති මිස් නිවැරදිව කියලා දෙනවට. ❤️❤️❤️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මේ ඔයාලගෙ ආදරේ මට මහත් සතුටක්, භාග්‍යයක් .. හදවතින්ම ස්තූතියි ! දිනෙන් දින ඉහලට පියනගන්න ඔයාට වාසනාව දිරිය ශක්තිය තෙරුවන්සරණ පතනවා !!! ❤

  • @champamendis7021
    @champamendis7021 3 ปีที่แล้ว +3

    මහත්මියනි, සතුටුයි ඔබගේ නිහතමානී කතාවට. මොකද කොතනකවත් කිව්වෙ නෑ ඔබ මගේ මැහුම් පාඨමාලාවන් හදාරන්න කියල . ඔබ කිව්වෙ සුදුසු හරි තැනකින් මැහුම් හදාරන්න කියල . සතුටුයි ඔබගැන. ජයෙන් ජයම වේවා ඔබට ❤❤

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි .. ජයම වේවා ඔබටත් ❤❤

  • @champikanilaweera8834
    @champikanilaweera8834 3 ปีที่แล้ว +1

    Ape miss gen api igena ganne harima aasawen ♥️.kisima deyak adu nokara ape Miss apita uganwanne hadawathinmai.♥️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you very much Champi ❤❤

  • @neethapriyani4240
    @neethapriyani4240 3 ปีที่แล้ว +2

    Wow ලස්සනයි video eka . ජයවේවා ම්ස්😘😘😘

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි.. නීතා ආදරෙයි ❤

  • @charithwijesundara1973
    @charithwijesundara1973 3 ปีที่แล้ว +2

    Gread job miss 👍👍👍

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you! 😃

  • @razanrazaana3451
    @razanrazaana3451 3 ปีที่แล้ว +3

    Great miss 🙏❤️🌹🌹🌹

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    134 kamaththa mis... Theruwan saranai

  • @harshanipriyanthika1851
    @harshanipriyanthika1851 3 ปีที่แล้ว

    Harima lengathui mis oya💛💛💛

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි ❤🌷

  • @shancroos6577
    @shancroos6577 3 ปีที่แล้ว +3

    Miss oya godak hodai kiyala dena ewath therenawa eth mewata Yana ganan dakkama apita nam Lan wenna wath ba kiyala hithenawa 😣😣😣

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Ehema hithuwa nam hugak ayata mawa magaharenna thibuna. Uwamana nam eka echchara amaru wen naa

  • @nadesharanasinghe7820
    @nadesharanasinghe7820 3 ปีที่แล้ว +2

    Satutue obatumiyawa dakeema, suba prarthana karanawa siyaluma katayuthu walata, theruwan saranae....

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      සතුටුයි .. ස්තූතියි නිරෝෂා.❤👍🌷 .තෙරුවන් සරණයි

  • @prasadimenaka185
    @prasadimenaka185 3 ปีที่แล้ว +1

    වටිනව මිස්❤❤❤

  • @DUDU-rm1uu
    @DUDU-rm1uu 3 ปีที่แล้ว +3

    Beautiful miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you! 😊

  • @rashmiperera5588
    @rashmiperera5588 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස් ❤

  • @hkmadubashini8626
    @hkmadubashini8626 3 ปีที่แล้ว +3

    miss bridle gawm cousre ekat karanawada

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      mudurekha.com/courses/

  • @kumudushyamali6620
    @kumudushyamali6620 3 ปีที่แล้ว +1

    Sathutui Miss

  • @leoji5359
    @leoji5359 3 ปีที่แล้ว +1

    👍👍

  • @buddhikaruwan9816
    @buddhikaruwan9816 3 ปีที่แล้ว +3

    Ane mis nimi andum nirmanakaranauya pili ada siyalu de atulat vediovak karannko. Redi godak ekata tiyala kapana machin adiya

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ඒක ලෙසි නෑ .. ඒක කාලාන්තරයක් ප්‍රායෝගිකව හැදෑරිය යුතුයි. අනතුරුව අත්දැකීම් තමයි වඩා පලදායී වන්නේ. අන්තර්ජාලෙන් යූටියුබ් සර්ච් කරල විස්තර හොයාගන්න විතරයි පුලුවන්

  • @evelynfernando6357
    @evelynfernando6357 3 หลายเดือนก่อน

    මුතු. රෙකා. දොනි. අපි. මොකටද. බැනලා. මැසෙජ්. දාන්නෙ. මුතූ. ඔබවැනි. වටිනා. ගුරැවරියකට. මුතූ. ඔබෙන්. ඉගෙනුම. ලබන. ඔනකෙනෙකුට. මගෙත්. මොලෙට. මුතුලැබිලා. වාගෙ. සතුටක්. ලැබෙනවා. ඉස්තීරය්. 🇱🇷💔🌺🤝

  • @deethikadayangani8413
    @deethikadayangani8413 3 ปีที่แล้ว +1

    ❤️😘

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      ❤🌷😍

  • @hkmadubashini8626
    @hkmadubashini8626 3 ปีที่แล้ว +2

    miss mangala adum course eka kiyak venawada

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      mudurekha.com/courses/

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 3 ปีที่แล้ว +3

    🌷❤️

  • @ruwannuwan1669
    @ruwannuwan1669 3 ปีที่แล้ว +2

    Mamath mudu rekah missgen online course aken mhanna egana gatta kenek.kisima bayaka natuawa joing wenna pluwan

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ruwan ruwan මේ කවුද කියන්න.. ස්තූතියි 😀🌷👍

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      අපේ රුවන් මල්ලි නෙ හරි හරි 😀😀😀😀😀

  • @nilaniranasinghe1622
    @nilaniranasinghe1622 3 ปีที่แล้ว +4

    miss apita online me courses karanna barida

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Puluwan 👍❤🌷

    • @nilaniranasinghe1622
      @nilaniranasinghe1622 3 ปีที่แล้ว

      miss mama kohomada a gana wisthra laba ganne

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      @@nilaniranasinghe1622 whats app 0710538863

    • @dinumahinsa9541
      @dinumahinsa9541 3 ปีที่แล้ว

      @@MuduRekha mis mn galle komada mahum igana ganne

    • @dinumahinsa9541
      @dinumahinsa9541 3 ปีที่แล้ว

      Mata enna ona mahum igana ganna

  • @Queenzoya513
    @Queenzoya513 3 ปีที่แล้ว +1

    Mn giyagamanath missta damma massage ekak.online igena ganna.e unata answer ekak labune na.mn pitarataka inne

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +1

      Whatsap - +94710538863 | Call Us - +94719599592 අපිට කතාකරන්න. 10 am - 10 pm SriLankan Time

  • @danushkagamage4283
    @danushkagamage4283 3 ปีที่แล้ว

    Madam class aluthin patan ganne kawadada

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ජනවාරි පටන් ගන්නවා

  • @leelakuruppuarchchi8309
    @leelakuruppuarchchi8309 3 ปีที่แล้ว

    Miss what app aketa bedenne kohomada

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ලින්ක් එක ඇති , ටච් කරන්න

  • @iharasariffodeen2463
    @iharasariffodeen2463 3 ปีที่แล้ว +2

    Mis NVQ krnn berida misge academy ake

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      NVQ sadaha yomu karanawa ❤🌷👍

    • @iharasariffodeen2463
      @iharasariffodeen2463 3 ปีที่แล้ว +1

      @@MuduRekha mis MN wedi vistara denaganne kohomad

    • @somoartz1350
      @somoartz1350 3 ปีที่แล้ว

      @@iharasariffodeen2463 miss ta call karala balanna

  • @sudarikannangara272
    @sudarikannangara272 3 ปีที่แล้ว +3

    මිස් එන්න ආසයි.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      එන්න සුධාරි ❤🌷👍

  • @ireshapremadasa4255
    @ireshapremadasa4255 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලි මිස්.මිස්ගෙන් ඉගෙන ගන්නා අයට කවදාවත් වරදින්නේ නැහැ.මිස් ලග තියන talent එක වෙන කාටවත් සම කල නොහැකි යි.මම අත්දැකීමෙන් කියන්නේ.තව තව ඉගෙන ගන්න යි මහන්න යි ආස හිතෙනවා.යන්න අරගන්න ඒ දැනුම.මිස්ට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා....thanks miss.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මේ ඔයාලගෙ ආදරේ මට මහත් සතුටක්, භාග්‍යයක් .. හදවතින්ම ස්තූතියි ! දිනෙන් දින ඉහලට පියනගන්න ඔයාට දිරිය ශක්තිය තෙරුවන්සරණ සේම දේවාශිර්වාද පතනවා ඉරේෂා !!! ❤

  • @evelynfernando6357
    @evelynfernando6357 3 หลายเดือนก่อน

    මුතු. රෙකා. දොනි. අපි. මොකටද. බැනලා. මැසෙජ්. දාන්නෙ. මුතූ. ඔබවැනි. වටිනා. ගුරැවරියකට. මුතූ. ඔබෙන්. ඉගෙනුම. ලබන. ඔනකෙනෙකුට. මගෙත්. මොලෙට. මුතුලැබිලා. වාගෙ. සතුටක්. ලැබෙනවා. ඉස්තීරය්. 🇱🇷💔🌺🤝

    • @MuduRekha
      @MuduRekha  3 หลายเดือนก่อน

      ආදරෙයි .. හොඳින් ඉගෙනගන්න ❤️💐😘