Choc ganach..butter icing..choc gataex kiyla serma english type krma you tube ake anwa recipe...thoththa babala wage me video ake kiyne gatto cake1k gena vitri..no recipe...
Literally no one should try this recipe its a fake. I troed making it andit turned out to be like stone. Absolutely waste if energy, time and money. Really disappointed
ගොඩක් ස්තූතී සර්....❤️❤️❤️❤️🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏😋its yummy
රස chef 👍❤️
amazing ! Thank you very much chef !!!
Sir me cake 1kg ekaka pramanayakata awashya අමුද්‍රව්‍ය d
බටර් කේක් එකෙයි ස්පොන්ජ් කේක් එකෙයි වෙනස නොදැන බොරුවට ඒ මනුස්සයට බනින්න එපා.මම දැක්කා එක මනුස්සයෙක් අම්මටත් බැනලා තියෙනවා ඒ චෙෆ්ගෙ.ස්පොන්ජ් කේක්වලට බටර්,බේකින් පව්ඩර් දාන්නෙ නෑ.බිත්තර වලිනුයි පිපෙන්නෙ. ස්පොන්ජ් කේක් එකක් කියන්නෙ මොකක්ද කියලා නොදැන ගැටෝ කේක් හදන්නෙ කොහොමද ලමයි ඔයාලා 🙏😞
So true. these people are complaining without proper knowledge and experience
බේකින් පවුඩර් අනිවාර්ය ඕන
Mn adai chefge vedio eka dakke... Maarama lassanai.. Mn klin gateau hdlma naha.. Sponge cake hdla tiyenwa. Mn twa vedio bluwa. Ewage tibbe whipping cream dla hdnwa.. Mn kmti buttercream dala hdnnai.. Oya me cake eka hduwada.. Me vidiytma hduwoth hri neda
මෝඩ මී හරක්...😂
@@tok672නෑ
Thanx Hodata Kiyala Dunna❤
Ane niyamai. Thank you chef
Thanks chef♥️♥️
Thank you very much chef❤🥰👌😍
Chef cake eke bodare danna gaththa nosal eke anke kiyannako
Can we beat egg white and york seperately
Ganach eka hadaganna vidiha danna
Thanks chef!
Thank you chef 👩🍳 👍👍
Nice❤
Thank you so much❤❤❤❤
Thank u❤❤
බටර්...බේකිං පවුඩර්...බේකිං සෝඩා...වැනිලා..මේ මුකුත් දාන්න ඕන නැද්ද ස්පොන්ජ් කේක් එකට
ඒකනේ
Na
නැහැ.වැනිලා නම් කමක් නෑ
WOOOW CHEF 😋
Backing powder use krnne nadd?
Biththara hodin beat karana nisa baking powder oni wenne na
Chef.. eggs wla egg white ekai york ekai wena wenma nemeida beat karanneh..? Sponge cakes wlta ehmanehda..
Wenama nathuwa ekatama beat karaganna puluwan...eka hari..dewidihak thiyanawa wena wenama beat karaganna ekai. Ekatama beat karaganna ekai.
Chocolate ganash eka heduwe kohomada
Biththara gram washayen gannawanam kochcharakda one
Etakota biththara kaha mada sudu mada wen karala gahanna one nadda cheaf
Thank U Chef awesome
Hariyata pramana denna
Sir. I am tamie. Please sir cake icing class. stady pannuveengala
Chef bekin paudar danne nedda
Woow
Wow !Amazing 👌 👏 😍 👍 🥰
රස පාටයි
Thnkz....🎂
Pol rotiyak wge pipune nm na.
Well done chef🤘🤘🤘
Good sir
Thank u.
keep it up
Tks chef
Harima vidiha super 👍
Thank you chef
Nice bro
Icing ekata butter kochcharakda ona
Butter 250g...icing sugar 500
Baking tray size ?
👍👍🙏🙏🙏
Good
Butter cream wenuwata wiping cream ekathu karanna baida
Puluwan dr. Eka oyage kamaththa. Wiping cream eka mila wadi.
Tray එකේ size එකක මොකක්ද
Thanks so much chef
No butter, no baking powder & no baking soda.. Why..? Will it work.. 😏
ස්පෝන්ච් කෙක් එකට බටර් දාන්නෙ නෑ..
it's not work. don't do it
First of all guys try to learn about difference between butter cake and sponge cake. Then after you can point your fingres towards to chefs 😏
Super ma'am
Matath hadune ගල් කේක් එකක්
👍😛
If no baking powder will this ferment?
good job
බේකින් පව්ඩර් දාන්නේ නැද්ද
නෑ
Woow very nice chef 👍
😋😋😋😋
Good job
ඇත්තටම මේ විදියටම මමත් හැදුව.....ඒත් ආවෙ ගල් කේක් එකක්....
Meka posh cake ekak halo
Sponge cake බලාගෙන ඉදල හදන්න බැ..ඒකට අත්දැකීමක් තියෙන්න ඕන..star hotels වල හදන්නෙ ස්පොන්ජ් කේක්..ගැටෝ වලට..
වෙන්න බෑ. ටෙක්නික් එක අල්ලගන්න😊
Wiping cream pawichchi karanna baida
Super sir
Choc ganach..butter icing..choc gataex kiyla serma english type krma you tube ake anwa recipe...thoththa babala wage me video ake kiyne gatto cake1k gena vitri..no recipe...
Me mixar eke brand eka mokadda kiyala kiyannako chef
🤤🤤🤤🤤
ධර්ම එjhhjyhy6hj aZ
Super sir 🎂🎂
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
ස්පොන්ජ් කේක් බලාගෙන ඉදල හදන්න බැ..ඒකට අත් දැකීම් ඕනෙ..ලංකාවෙ අයට ස්පොන්ජ් කේක් සෙට් වෙන්නෙ නැ..ගැටො හදන්න ස්පොන්ජ් කේක් ඕන.
How many kilos in this cake?
Matat danaganne onew
බැනපු උං හරි.මේකෙන් හැදෙන්නෙ ගල් කේක් තමයි 😬
Ow ane
I need ganash how to make recipes
Will upload soon
Wikara
අනේ මේ රෙසිපි එක නං හොදටම වැරදි. මං හැදුව. අන්තිමයි. බේකිං පව්ඩර් ඕන.
Cake ekata butter dannedda?
Gatto cake wlt butter danne na...
Pennapu widiyata amudrawya yoda cake eka haduwat pennapu soft ekata cake eka enne naha ema nisa ape amma channel eke ee pennapu widiyatama cake eka haduwahama hariyata awa obage cake recipe ekata tawat awashya amudrawya atnam pennanna mee artika apahasu kan kale minissuge mudal apate arena wada karanna epa
Ow eka aththa.. hamadama danna minussunta recipe danawata wada watinne nodanna kenekta yamak aluthen kiyala dena ekai..eka nisa hari widihata recipe dala eyalata udau karanna eka godak watinawa....
Piliwelak nathi vedeo ekak
මෙහෙමත් cake හදන්න පුළුවන්ද හරියට recipe එක දෙන්න
Danna ayata recipe dala wadak naha nodanna kenekta deyak danaganna recipe ekak danawanam thamai watinne..
@@gg-dv4xs k
Need English recipe
අනේ ඇයි බාගෙට recipe???????
Wikara
Ekanewikara
Chef cake eka bahinne ai
පිටිදලා වැඩි පුර ඇනුවම
Bageta recapy danna epa
හරියට කියන්න මම හැදුව ගල් කේක් බෙකින් පව්ඩර් දන්න කිව්වෙ නැ මෙවගෙකරන්න එපා බොරු කරන්න එපා
කේක් එක ආහාරයට ගන්නවත් බැහැ මීලඟට රෙසිපි එකක් දානව නම් හරියට දාන්න මොකද මේව මිනිස්සු හදන්නෙ ගොඩක් ආසාවෙන් 🥲💔
හරියට තමා දා. තියෙන්නේ
me recipe eka waradi boru recipe ekak boru karanna epa
Literally no one should try this recipe its a fake. I troed making it andit turned out to be like stone. Absolutely waste if energy, time and money. Really disappointed
ඕක හෙන ලේසී නේ ඕක කියලා දෙන්න දෙයක් නෑ මන් දන්නවා 😏😏😌😌
තෝනම් බුරැවෙක්.අපරාදෙ කාලෙ.ගල් කෙක්😡
😂😂😂😂😂🤣🤣🤣🤣🤣
Kiyala dena eka hariyata kiyala denna .bageta recipe danna epa.
Cake ekak kiyanne mokadda sponge ekak kiyanne mokadda kiyala dena ganna. Thamunge wedagath kamak tiyaganna uthsaha ganna.
Chef kiyan deyak thamai ithin 😂😂😂😂😂😂😂
Thankyou very much chef
Woow
Thanks chef