හැදෙන රිදෙන හිත හදාගන්නේ කොහොමද? | උත්තරා මෙහෙණින් වහන්සේ | දම් සෙවණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 76

  • @-damsewana
    @-damsewana  6 หลายเดือนก่อน +5

    0112 403 979- මහාමෙව්නාව අනගාරිකා අසපුව

  • @PriyanthiWijethunga-l5o
    @PriyanthiWijethunga-l5o 9 หลายเดือนก่อน +9

    මටත් ඔබ වහන්සේ මෙන් මහණ වෙන්න ලැබෙවා. උතුම් නිවන් සැප ලැබෙවා

  • @ShakiAkethyaa
    @ShakiAkethyaa หลายเดือนก่อน

    🙏තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChalakaSenadeera-mk2gw
    @ChalakaSenadeera-mk2gw หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මෙන් මහන වීමට මටද වරම් ලැබේවා 😔🙏🙏🙏

  • @preethikumari4610
    @preethikumari4610 ปีที่แล้ว +7

    පින්වත් මෙහෙණින් වහන්ස 🙏
    මම අවුරුදු 60 ක, ලොකු දරුවන්
    හතර දෙනෙකු ගේ අම්ම කෙනෙක් . මගේ ජීවිතය හැම දෙයක් ගැනම කලකිරිල ඉන්නේ.
    මගෙ මේ වයසට, මහන වෙන්න
    බැරි වෙයි කියල හිතෙන්නෙ...
    ඒත් මට හිත හදා ගෙන ඉතිරි වෙලා
    තියෙන ජීවිතය සැනසිල්ලේ ,පිනක්
    කරගෙන ඉන්න පුළුවන් මෙහෙණින් වහන්සේලාගේ ආරාමයක් සොයා දෙන්න.
    පින්වත් උත්තරා මෙහෙණින් වහන්ස 🙏 ඔබවහන්සේට
    තෙරුවන් සරණයි 🙏

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි මෑණියණි 🙏🙏

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi2160 2 ปีที่แล้ว +5

    🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻 හරිම ලස්සනයි තෙරුවන් සරණයි මෑනින් වහන්ස

  • @SumithKumara-qd6jr
    @SumithKumara-qd6jr 3 หลายเดือนก่อน +1

    ලස්සන බනක්😢😢😢😢😢😢

  • @thilinisewwandi7900
    @thilinisewwandi7900 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස 🙏🙏🙏. මට ඔබ වහන්සේ බැහැ දැකීමට අවශ්‍යයි.. වැඩ ඉන්නෙ කොහෙද ඔබ වහන්සෙ 😔.🙏🙏🙏.

  • @KMk-lb5df
    @KMk-lb5df 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තවත් පින් වැවේවා

  • @IroshiDias
    @IroshiDias 7 หลายเดือนก่อน +1

    සාදු.සාදු..මෑනින් වහන්ස.මම ගොඩාක් මෑනින් වහන්සේගේ බන දේසනා අහනවා.බලනවා..හිතට ගොඩාක් සැනසිමක්..මෑනින් වහන්ස.

  • @Thilanka-suddah
    @Thilanka-suddah 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว +2

    Theruwan saranai uththara mehenin wahanseta🙏

  • @SarangaKandambi
    @SarangaKandambi 3 หลายเดือนก่อน +1

    Matat oba wahanseta men mahana wenna lebewa

  • @kumarilanka7713
    @kumarilanka7713 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhabalasuriya6278
    @anuruddhabalasuriya6278 8 หลายเดือนก่อน +3

    සාදු සාදු 🪔🪔🪔

    • @Housenilu208
      @Housenilu208 8 หลายเดือนก่อน

      සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanKumara-vf6ux
    @RuwanKumara-vf6ux ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සාදු.සාදු .සාදු .සාදු

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana ปีที่แล้ว +1

    ෙ තරැවන් සරනයි ෙම ෙහනින් වහන්ස🙏🙏🙏

  • @kbpnishantha6237
    @kbpnishantha6237 ปีที่แล้ว +12

    මෙහෙනින් වහන්ස මම වයස අවුරුදු 46ක් වන තාත්තා කෙනෙක්.ඔබ වහන්සේගේ බණ හැමදාම අහනවා.ඔබ වහන්සේ බැහැ දැකීමට මගේ දරුවාත්,බිරිදත් සමග එන්න අදහසක් තියෙනවා.මහනුවර කොහෙද ආරාමේ තියෙන්නේ.එන විදිය දැනගන්න පුලුවන්ද.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.ගොඩක් පින්.

  • @candidisanayaka
    @candidisanayaka 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @thushanipriyadarshani2536
    @thushanipriyadarshani2536 ปีที่แล้ว

    තෙරැවන් සරණයි මැණින් වහන්ස

  • @nuwanthiliyanage3207
    @nuwanthiliyanage3207 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය... 🙏🙏🙏

  • @UdithaBamunuge
    @UdithaBamunuge 11 หลายเดือนก่อน +1

    Theruwan saranai ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniIrosha-f1t
    @KamaniIrosha-f1t ปีที่แล้ว +1

    Maneyan vahansa teruvan saranae.

  • @shenalimadhushika5679
    @shenalimadhushika5679 3 หลายเดือนก่อน +1

    ana mahaninwahansa obatumiyata kata karana widihaya kiyannapuluwanda maniyani

  • @helikathannaduwa4168
    @helikathannaduwa4168 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @DstoryZone
    @DstoryZone ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @KumariKatupitiya
    @KumariKatupitiya 4 หลายเดือนก่อน

    Mehenin wahansa nuwara koheda theruwan saranai

  • @anushkasewwandi-e4y
    @anushkasewwandi-e4y 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManushiEkanayake
    @ManushiEkanayake 8 หลายเดือนก่อน

    Mama me wenakota loku manasika pidanayaka inna kenek mage hita hadaganna oni kohomada kiyalawat mata terenne na welawakata jivite nati karaganna pawa hitenawa mage hita hadagana man kumak anugamana ya kalautuda pinwat obasamagen karunika sahayogayak balaporottuwemi🙏🙏🙏

  • @rebornwithchami6946
    @rebornwithchami6946 9 หลายเดือนก่อน +1

    Mama hamadama mehenin wahansege dharmaya ahanawa. hithata loku sanaseemak dannawa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikalakmali538
    @deepikalakmali538 8 หลายเดือนก่อน +1

    මෙහෙණින් වහන්ස මට ජීවිතේ හැමදේම ගැන කලකිරිලා ඉන්නේ.මට දරුවෝ දෙන්නෙක් ඉන්නව.ජීවිතේ නැති කරගන්න තරම් මට හිතෙන වාර අනන්තයි.

    • @UshaR.A
      @UshaR.A 7 หลายเดือนก่อน

      Jeewithe nathi Kara gaththoth kabalen lipatai watenne..

  • @WataddaraWataddara
    @WataddaraWataddara 11 หลายเดือนก่อน +1

    Magea thththa Rohal gatha karala innea nitrogi suwa labeawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SathikaGeeneth
      @SathikaGeeneth 11 หลายเดือนก่อน

      නීරෝගී සුවය...

    • @KaweeshaWeerarathna
      @KaweeshaWeerarathna 3 หลายเดือนก่อน

      Supath wewa🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @TiliniThilini
    @TiliniThilini ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AffectionateBasketball-wo5jx
    @AffectionateBasketball-wo5jx 9 หลายเดือนก่อน +1

    Mahanin wahansa mata mahanin wahanse akka kata kiremata awassayai mata loku kalakiremak matat pawade deweyata anna oni maniyani mata pihita wanna oba tumiyage nambaraya danna mata 🙏🙏🙏

  • @priyanthiukwatta3034
    @priyanthiukwatta3034 7 หลายเดือนก่อน +2

    Ane me mehenin wahanse koheda inne danna kenek innawanam kiyanawada? Pin sidda wenawa.

  • @daymatialad8044
    @daymatialad8044 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @chandrakanthilankananda5791
    @chandrakanthilankananda5791 8 หลายเดือนก่อน +3

    ගරුතර මෑණියන්වහන්ස, මම මහනුවර ඉපදී, කොළඹ ජීවත් වන, රජයේ සේවයෙන් විශ්‍රාම ලබා ගත්, වයස අවු.62ක් වන අවිවාහක කාන්තාවක්...
    දැනට භාවනා වැඩසටහන්වලට සහභාගි වෙනවා...
    මට අනගාරික දසසිල් මාතාවක වීමට බොහෝ කලක් තිස්සේ අපේක්ෂාවක් ඇතත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් නෑ...
    මට අනුකම්පා කර, උදව් කරන්න පුළුවන්ද...?
    ඔබවහන්සේට බොහෝ පිං සිද්ධ වේවා...!
    තෙරුවන් සරණයි...!

  • @kudagamaamithawanshatheroo8314
    @kudagamaamithawanshatheroo8314 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මේ මෙහෙනින් වහන්සේ සම්බන්ද කරගන්න අංකයක් තියෙනවනම් කියන්න

  • @vihagiVihagi-is5cw
    @vihagiVihagi-is5cw 6 หลายเดือนก่อน +1

    මැණින් වහන්ස මට මහන වෙන්න ඕනේ කුමක්ද මා කල යුක්තේ

  • @SajiniWathsala-lw7yf
    @SajiniWathsala-lw7yf 7 หลายเดือนก่อน +2

    මැනියනි ආරාමෙ කොහෙද තියෙන්නෙ

  • @SapnaSathsarani-n8b
    @SapnaSathsarani-n8b 4 หลายเดือนก่อน +1

    මට මෙ මෙහෙණින් වහන්සේගේ නොම්බරය දෙන්න පුළුවන්ද

  • @VasanthaVasantha-ow3sh
    @VasanthaVasantha-ow3sh 8 หลายเดือนก่อน +1

    Sadu

  • @NadeekaDineh
    @NadeekaDineh 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SheharaMandawala-vf1qo
    @SheharaMandawala-vf1qo 10 หลายเดือนก่อน +1

    Mehenin wahanne weda wasaya krna aramaya dannawanam kiynna puluwanda

    • @ManushiEkanayake
      @ManushiEkanayake 8 หลายเดือนก่อน

      Matat danaganna uwamani🙏🙏

  • @sbanigodakanda6666
    @sbanigodakanda6666 4 หลายเดือนก่อน +2

    මටත් මේ මැනියන්ගෙන් උපදෙසක් ගන්න ඕන අනේ කරැනාකරල මේ මැනියන්ගෙ නම්බර් එක දෙන්න මට මැරෙන්න හිත්ල තියෙන්නෙ මට හිතෙනව මේ මැනියන් එක්ක කතා කළොත් මගේ හිත හදා ගන්න පුලුවන් වෛයි කියල

  • @SapuniSanjula
    @SapuniSanjula 7 หลายเดือนก่อน +2

    මට මහන වෙන්න ඕන මැහැනින් වහන්ස මට උදව් කරන්න මන් කැමති හැමදේම අත ඇරලා මහන වෙන්න මට අවුරුදු 22යි

  • @MbnDulmini
    @MbnDulmini 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🪷

  • @ThushariChandani-s7u
    @ThushariChandani-s7u 6 หลายเดือนก่อน +2

    මේ මෑනියන් වහන්සෙගේ පෝන් නම්බර් එකක් නැද්ද හොයාගන්න

    • @-damsewana
      @-damsewana  6 หลายเดือนก่อน

      0112 403 979 - මහමෙව්නාව අනගාරිකා අසපුව

  • @DhayanandaArachchige
    @DhayanandaArachchige 10 หลายเดือนก่อน +1

    😢

  • @SumithKumara-qd6jr
    @SumithKumara-qd6jr 3 หลายเดือนก่อน +1

    ලස්සන බනක්😢😢😢😢😢😢

  • @hifriend9396
    @hifriend9396 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @manjulamalkanthi9993
    @manjulamalkanthi9993 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @SamanthaGunathilake
    @SamanthaGunathilake ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @DammalageDeneth
    @DammalageDeneth 11 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏❤

  • @SumithKumara-qd6jr
    @SumithKumara-qd6jr 3 หลายเดือนก่อน +1

    ලස්සන බනක්😢😢😢😢😢😢

  • @JanakiWathsala-g8p
    @JanakiWathsala-g8p 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @manjulakumara4435
    @manjulakumara4435 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gaminglegendyt4368
    @gaminglegendyt4368 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anjuladilrukshi9687
    @anjuladilrukshi9687 10 หลายเดือนก่อน +2

    🙏🙏

  • @anoma1988
    @anoma1988 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nadeethera
    @nadeethera 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @champikasusanthi9960
    @champikasusanthi9960 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chandimakarunarathna7609
    @chandimakarunarathna7609 4 หลายเดือนก่อน +1

    🙏🙏

  • @dilaniweerasekara5486
    @dilaniweerasekara5486 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏