Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 111 | 15th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 111 | 15th May 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sikuru Awith (සිකුරු ඇවිත්)
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Buddika Semasinghe
    Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

ความคิดเห็น • 220

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s 21 วันที่ผ่านมา +48

    Nehara nam harima napurui aiyo..ohoma giyoth monawa weida manda..😮

  • @sehansajayalath5481
    @sehansajayalath5481 21 วันที่ผ่านมา +48

    මුල ලස්සන නිසා බලන්න ගත්තා දැන්නම් අප්‍රියයි මේ කතාවෙන් මොනවද ගන්න පුළුවන් ආදර්ශ

  • @VG11779
    @VG11779 14 วันที่ผ่านมา +21

    අම්මා ගැහුවම ඔච්චර ට්‍රැක් පනිනවද 😂😂

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 21 วันที่ผ่านมา +88

    උන් හිටි තැනත් අමතකයි කාපු කනේ පාරට. මලහෝන්තූව.

  • @ishankamadushani2792
    @ishankamadushani2792 21 วันที่ผ่านมา +98

    අන්න අර සීයා කියන බොරු 😂 අංජලී මේ දවස් ටිකේ ගොඩක් මහන්සි උනාලු විවේකයක් තිබුනෙම නෑ ලු 😂😂😂 ඇදට වෙලා හොර මගුල් කර කර හිටපු එක මහන්සිය 😂😂😂😂😂😂

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui 21 วันที่ผ่านมา +24

    නෙහාරාගේ අම්මා නියමයි ❤

  • @harshanikumari1697
    @harshanikumari1697 21 วันที่ผ่านมา +30

    ඒ උනාට නෙහාරා හරි ශෝයි අප්පා 🥺

  • @user-mc1hp9yo4r
    @user-mc1hp9yo4r 21 วันที่ผ่านมา +25

    Nehara සුපිරි .හරිම active kellek

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf 21 วันที่ผ่านมา +22

    අද නම් හරි බෝරිං.සදෙව්ට තවත් ලැජ්ජ නෑ.හොද දෙකක් කියලා පෝන් 1 තියන්නෙ නැතුව.නලවනවා.

  • @ggfgssss8819
    @ggfgssss8819 21 วันที่ผ่านมา +48

    මදැයි රාජනී පස්සෙ ඇවිත් අපි නතර උන තැනක්. අංජලී වගේ ගොන් හෝන්තු ලංකාවටම ,එකෙක් දෙන්නෙක් වත් ඉන්නවද දන්නෙ නෑ.

  • @AnulaAmbawalage
    @AnulaAmbawalage 21 วันที่ผ่านมา +86

    සචින් වගේහොද කොල්ලෙක්ගෙ වටිනාකම අංජලි වගේ ට⁣ ගොනෙකුට තේරෙන්නේ නැ

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 21 วันที่ผ่านมา +77

    අංජලි මල හෝන්තුවගේ මතකය අමතක වෙලාම යන්න ඕනි🤢

  • @BagyaNew
    @BagyaNew 21 วันที่ผ่านมา +18

    සදෙව් තවටිකක් හොඳ ට සැරෙන් එක පාරක් කතා කරානම් ඔය නෙහාරාගෙ කරේ යන එක නැති වෙයි 😂😂😂😂

  • @NSM402
    @NSM402 21 วันที่ผ่านมา +16

    Anjalai wage sini bola widiyata kello haduwama ohoma tamai amma parak gahuwath matake amataka wenawa 😂😂

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 21 วันที่ผ่านมา +12

    අංජලීගෙ මූඩ් එක චේන්ජ් කරන්න පුළුවන් සදෙව්ට 👍 අනිවාර්යයෙන්ම අංජලීගෙ ගෙදර අයට සදෙව්ගෙන් උදව්වක් ගන්න සිද්ද වෙන විදිහට තිබුනොත් මරු 😝

  • @BagyaNew
    @BagyaNew 21 วันที่ผ่านมา +40

    මම හිතන්නේ ඔය අන්ජලී ට තියෙන්නේ එයාගේ තාත්තා එයාලාව දාලා ගිය වෙලාවේ ඇති වෙච්ච ශොක් එක වෙන්න ඇති 👍

  • @isuripium8924
    @isuripium8924 21 วันที่ผ่านมา +20

    අනේ තොත්ත බබා හරියට මහන්සි වෙලා,,🤣🤣විකාරයක් අනේ මේ අංජලී කෝලම..අම්මට කතා කරන්න දන්නෙ නෑ,,කන පැලෙන්න ගහන්න තිබ්බේ..සීයා ඔක්කොටම වඩා හපන්..කිසිම සමාජ ආදර්ශයක් නැති චරිත..

  • @travelwithaayu1392
    @travelwithaayu1392 21 วันที่ผ่านมา +20

    සීයා තමයි ඔක්කොම කරන්නේ නලවනවා අලි බබාව 😂😂😂 අප්පිරියයි අ.ජලිව නම්

  • @nethibpblover377
    @nethibpblover377 14 วันที่ผ่านมา +9

    මුලදිනම් කතාව හොද හින්ද බලන්න පටන් ගත්තෙ දැන් හරිම Boring අනිත් එක අර අන්ජලී බබෙක්ද ? ඒකිට කවුරුහරි සූප්පුවක් දෙන්න 😂 ඇයි බන් කනේ පාරකට කලන්තෙ දාලා shock වෙලා ඔලුවත් රිදෙනව ඇතිනෙ පවූ... අනේ ඒ මළ හෝන්තුවනම් පේන්න බෑ සීය ඊට වඩා හපන් 😂💔🐒

  • @shashinitharushika7232
    @shashinitharushika7232 21 วันที่ผ่านมา +61

    Ane ahansaka illimak mekata laik 1 dannako❤