How to perfectly grow water lily in sinhala | maintain water lily 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මානෙල් වගා කරන ආකාරය මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කර ඇත.
    This video shows you how to grow water lilies.
    ----------------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 118

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා සහෝදරයා නියමයි ජයවේවා 👍👍👍👍

  • @shanakasanjeewa-g3b
    @shanakasanjeewa-g3b หลายเดือนก่อน

    Please give us lotus planting vedios also(how to plant in a pot & maintain & add fertilizer)

  • @renukasandamali4852
    @renukasandamali4852 3 ปีที่แล้ว +3

    මානෙල් ඇට වලින් පැල හදාගන්න විදිහ කියලා දෙන්න ප්ලීස් .

  • @dimaniuththara4246
    @dimaniuththara4246 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි 🥰🥰

  • @gaminidissanayake6794
    @gaminidissanayake6794 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 👍👍😃😃

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියො එකක් වටිනා අදස් ටිකක් ලැබුනා .....

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +3

    Gd morning...thnku so much

  • @upendrasenevirathna1257
    @upendrasenevirathna1257 3 ปีที่แล้ว +6

    වතුර කොළ පාට වෙන්නේ නැතුව පැහැදිලි ව තියා ගන්නේ කොහොමද?

  • @prasaino1
    @prasaino1 2 ปีที่แล้ว

    Hari pahadiliy oya eka lassanata kiyala dunna. thank u.

  • @ihchamila2294
    @ihchamila2294 3 ปีที่แล้ว +1

    Godak watina post ekak.Thank you sir

  • @dushmanthisanjeewani3400
    @dushmanthisanjeewani3400 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්... මගේ බැංකොක් නිල් මානෙල් පැලයක්.. මලුත් එනවා නමුත් දැන් සමහර පත්‍ර කුණු වෙනවා . එහෙම වෙන්නෙ ඇයි ......

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว +1

      වතුර වෙනස් කරල බලන්න මිස් මුලින්ම.

    • @dushmanthisanjeewani3400
      @dushmanthisanjeewani3400 2 ปีที่แล้ว

      @@GreenLifeHD hari.... thank you

  • @hard_line_music
    @hard_line_music 3 ปีที่แล้ว +2

    Thanak you bro

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +2

    අනේ මගේ පැලේ හොදට හැදුනා..මලුත් ආවා..ඒත් දැන් පැලේ සාර්තක නෑ..කොල ඇකිලිලා එන්නෙ..සරු නෑ..ඇයි එහෙම වෙන්නෙ..පොඩ්ඩක් කියන්න..කොලත් නෑ දැන්..බොහොම පින් ඔයාට !!

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ආයෙ රීපොට් කරන්න. සතියට දෙකකට වරක් අනිවාර්යයෙන්ම වතුර මාරු කරන්න. අවුව වැටෙන තැනක තියන්න

    • @nadeeshak6899
      @nadeeshak6899 3 ปีที่แล้ว

      @@GreenLifeHD වතුර මාරු කරන්න කිවුවෙ සම්පූර්ණයෙන්මද..එහෙම කරන්නෙ කොහොමද ..මාලු ගොඩක් ඉන්නවනෙ..අවුවෙ තමයි ඒක තියල තියෙන්නෙ..

  • @inokadilhani9400
    @inokadilhani9400 3 ปีที่แล้ว +2

    මම pot in pot ක්‍රමය කරා මුල් ටික වර්ධනය වෙලා. ඉඩ මදි වුනා.ඊට පස්සේ මම ලොකු බදුනෙම දැම්මා.

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      ඔව් බ්න් මුන් කියන්නෙ ඒම කරන්න කියල බිස්නස් කරන විදිහ

  • @chamilapriyangi1278
    @chamilapriyangi1278 3 ปีที่แล้ว +1

    Aththatama hodai thanks

  • @shehaniwathsala1545
    @shehaniwathsala1545 2 ปีที่แล้ว +1

    Thank you 😍😍

  • @nithula
    @nithula 2 ปีที่แล้ว +2

    water lily ගැන විස්තර ඕනේ

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 3 ปีที่แล้ว +2

    Thankyou

  • @sltekschoolbmnc7365
    @sltekschoolbmnc7365 3 ปีที่แล้ว +1

    මානෙල් pale හොඳට තියනව eth ගොළුබෙල්ලන් haidrilla ශාකය තියනව kamak නැද්ද

  • @d.wasanasewwandi4185
    @d.wasanasewwandi4185 3 ปีที่แล้ว

    Yaramila wage pohora eka masekta ki parak dnna onida..manel pale hodta lokuwta hedila mal pipila thiyei eth tika tika kola podi wela maluth podi wenwa ekata mokakda krnna oni..

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 3 ปีที่แล้ว +1

    ස්තුති ස්තුති ස්තුති

  • @raveendrawpola7440
    @raveendrawpola7440 2 ปีที่แล้ว +1

    ane please kiyala dennako olu nelum vala mal pepennay pala hadennay gaha lokuvennay kabanika pohora tikk

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว

      ඉක්මනින්ම වීඩියෝ එකක් දාන්නම් . පොහොර වර්ග හා භාවිතා කරන විදිහත් එක්කම 👍

  • @sltekschoolbmnc7365
    @sltekschoolbmnc7365 3 ปีที่แล้ว +2

    ගොළුබෙල්ලන් ain ayin කරන්නේ කොහොමද කියලා dennako

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්නම් 👍

    • @sltekschoolbmnc7365
      @sltekschoolbmnc7365 3 ปีที่แล้ว

      @@GreenLifeHD thank you

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว +2

    Hoda pahadilikirimak sthuthi

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +2

    K 44 පත්තරේක ඔතලා , පසට යටකරන්න එපා ද? ඒක මාලුවන්ට විස වෙයිද ?

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +2

      එක පාර දිය වෙලා යන පොහොර දාන එක තේරුමක් නෑ. හෙමින් දිය වෙලා යන පොහොර වර්ගයක් තමයි භාවිතා කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් කැට සහිත පොහොරක්

    • @musiclovers2957
      @musiclovers2957 3 ปีที่แล้ว

      @@GreenLifeHD ස්තුතියි

    • @kalanasulochana9641
      @kalanasulochana9641 2 ปีที่แล้ว

      @@GreenLifeHD පොහොර wargeka namak kiynnako

  • @senurishamalka2079
    @senurishamalka2079 3 ปีที่แล้ว

    Manel pala wela pohottu hadila mal pipenne natuwa tambila yanne mokada kiyala pahadili kirimak keranawada sir.

  • @vijithakalupahana7622
    @vijithakalupahana7622 3 ปีที่แล้ว

    රසායනික පොහොර වෙනුවට දාන්න පුලුවන් කාබනික පොහොර මොනවා ද?

  • @UdamyaDodangoda-im8ip
    @UdamyaDodangoda-im8ip ปีที่แล้ว

    Osmokot hariyanne nadda Mabel walata

  • @gihanfernando1273
    @gihanfernando1273 3 ปีที่แล้ว +1

    ගල් කැට නැති බොරලු පාවිච්චි කරන්න බැරිද

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      වැඩිය දාන්න එපා. 👍

  • @ddmanike692
    @ddmanike692 2 ปีที่แล้ว +1

    Pohora gotuwa madata ystakarannaonada

  • @danushkajayasinghe5243
    @danushkajayasinghe5243 ปีที่แล้ว

    අව්වට සතියට දවසක් තියලා ගත්තොත් සාර්තක නැද්ද..

  • @priyangakumari3338
    @priyangakumari3338 3 ปีที่แล้ว +1

    ස්තුතියි විඩියෝ එකට ඒ වුනාට පොහොර දැන් ගන්න නැනෙ කාබනික පොහොරක් හදුන්වා දෙන්න .

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      සමහර තැන් වල තාම මල් පොහොර තියනව. කොහොම උනත් කාබනික පොහොර භාවිතා කරන එක තමයි හොදම. ඒ ගැනත් දාන විදිහ ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් දාන්නම් 👍

  • @hlsshehan9236
    @hlsshehan9236 2 ปีที่แล้ว

    සිටුවලා අලුතෙන් කොලත් ආවා.මාසයක් විතර ගියාම කොල එකින් එක දුඹුරු පාට වෙලා පැලයෙ කොල ඔක්කොම මැරුනා.ඇයි ඒ.

  • @nawodyadisanayaka4397
    @nawodyadisanayaka4397 2 ปีที่แล้ว

    Wehi wathurata maluwo merenawada kiyannko

  • @balasmj
    @balasmj 3 ปีที่แล้ว

    මට මානෙල් මල් මිලදී ගැනීමට අවශ්‍යයි. ඔබ ඒවා විකුණනවාද? ස්තුතියි

  • @senanidarshisenani7693
    @senanidarshisenani7693 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @ranjithdesilva3904
    @ranjithdesilva3904 3 ปีที่แล้ว +3

    Even LOTAS TOO

  • @chamindakumara7890
    @chamindakumara7890 3 ปีที่แล้ว +1

    මානෙල් වලට නිල් kata පොහොර හොද නැතිද මාළු මැරෙයිද

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      ඒව ටිකක් වේගයෙන් පසට එකතු වෙන පොහොර හින්ද භාවිතා කරන්න එපා.

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      ඒව ටිකක් වේගයෙන් පසට එකතු වෙන පොහොර හින්ද භාවිතා කරන්න එපා.

    • @chamindakumara7890
      @chamindakumara7890 3 ปีที่แล้ว

      තැන්ක්යූ

  • @sagarikaadeysekara3437
    @sagarikaadeysekara3437 3 ปีที่แล้ว

    Pale haduwata passe, Ana kole diya wela kunuwenne ai, monawada danna one

  • @hard_line_music
    @hard_line_music 3 ปีที่แล้ว +2

    Thava ekak karanna

  • @shehankumara1327
    @shehankumara1327 2 ปีที่แล้ว +1

    මට තියෙනවා රතු ඕලු මල් පැල යක් අනෙ තවමත් මලක් ආවෙ නෑ දැන් අවු 2ක් වෙනවා

  • @UdamyaDodangoda-im8ip
    @UdamyaDodangoda-im8ip ปีที่แล้ว

    Osmokot yara mila dekama danna hoda nedda

  • @pnishanthapirise6395
    @pnishanthapirise6395 3 ปีที่แล้ว

    සියපත පැලේ කොල ඇයි වටේට ‍ර්තු පාට වගේ වෙලා කැඩි කැඩි යන්නේ ..කොල ලොකු වෙන්නේ නැ

  • @nithula
    @nithula 2 ปีที่แล้ว +2

    ♥️

  • @samaradilki3015
    @samaradilki3015 3 ปีที่แล้ว

    Malu marenna nathi wenna pohora danne kohomada

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 3 ปีที่แล้ว +1

    Maanel alayak pala karanne kohomada kiyala denna puluwanda sir

  • @Anthurium6910
    @Anthurium6910 ปีที่แล้ว

    එන්න එන්නම ගහ පොඩි වෙලා මල් කුරු වෙනවාමොකද්ද විසදුම

  • @surajilakshika7307
    @surajilakshika7307 3 ปีที่แล้ว +2

    පොහොර පස ඇතුලට දාලා වහන්න ඕනද...එහෙමද කිව්වෙ🤔

    • @sanjeewaperera511
      @sanjeewaperera511 3 ปีที่แล้ว

      Ow mada atulata danna

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      කොලයක් අරන් පොහොර ටික ඒකෙ ඔතල මඩ ඇතුළෙ දාන්න එච්චරයි 👍

  • @HMpushpakumaraHMpushpakumara
    @HMpushpakumaraHMpushpakumara 11 หลายเดือนก่อน

    මානේල් පැල තියෙනවද විකුනන්න

  • @puspachandrasekara8016
    @puspachandrasekara8016 3 ปีที่แล้ว +1

    Manel pala wikunanawada. Mila kiyada.

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      පැල විකුණන්න නම් නෑ

    • @ameerahimansi6041
      @ameerahimansi6041 3 ปีที่แล้ว

      Koheda oya.pala tiyenawa

  • @shorty19167
    @shorty19167 3 ปีที่แล้ว

    හැමවෙලේම පෝච්චියේ දියසෙවල හැදෙන්නෙ ඇයි

  • @nithula
    @nithula 2 ปีที่แล้ว +2

    අනේ පුළුවන්

    • @nithula
      @nithula 2 ปีที่แล้ว

      water lily ගැන විස්තරඕනේ පුළුවන්

  • @samanthiegodage8837
    @samanthiegodage8837 3 ปีที่แล้ว

    මදුරු පණුවන් බෝ වෙන එක වළක්වන්න මාළු දාන එක හැර වෙන විකල්පයක් කියන්න පුලුවන්ද මහත්මයා.

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 3 ปีที่แล้ว +1

    Mulin hemadama mal pipuna den mal ne pohora dalath.e ai kiyanna puluwanda.mokadda karanna oni

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      වතුර අස් කරල සාමාන්‍ය විදිහට නඩත්තු කරනවද. රීපොට් කරල නැවත පොහොර දාල හොඳට අවුව වැටෙන්න තැනක තියන්න අනිවාර්යයෙන්ම මල් එනව

    • @SAYURIAHINSA4575
      @SAYURIAHINSA4575 3 ปีที่แล้ว

      @@GreenLifeHD thank you.

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 ปีที่แล้ว

    Maduruwo hdenne nathi wenna malu noda mal hadanna kramayak nadda?

    • @dhammikaamarasena2174
      @dhammikaamarasena2174 3 ปีที่แล้ว +1

      Mekata nam mata pilithuru labune na

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      දැනටනම් සාර්ථක ක්‍රමයක් හොයා ගත්තෙ නෑ. ට්‍රයි එකක් දෙන්නම් 👍

    • @dhammikaamarasena2174
      @dhammikaamarasena2174 3 ปีที่แล้ว

      Ane balanna .pond ekath thiyennawa oya prasne nisa mal hadanna widihak na. Bohoma sthuthi .

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +1

    යාරමිලා වලට මල් එනවද

  • @nawodyadisanayaka4397
    @nawodyadisanayaka4397 2 ปีที่แล้ว +1

    Ane nelum pele hitawala ekata danna hoda malu wargayak kiyannko

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ගප්පි තමයි හොදම. මොකද කිසිම කරදරයක් නෑ නඩත්තු කරන්න

  • @user-qk9hm8xb5z
    @user-qk9hm8xb5z 2 ปีที่แล้ว

    බැංකොක් හාඩි ලිලී මල් වාගා කරන ව්දිහ කියන්නකො මල් එන්නේ නෑ කොල විතරයි

  • @dularasampath5814
    @dularasampath5814 3 ปีที่แล้ว

    මෙවා හිටවන්න මොන මඩද හොද

  • @madushaa3907
    @madushaa3907 3 ปีที่แล้ว

    ane mal pohottu awith ai ewa kunu wela yanne.mal haden nathuwa

  • @eshanindusara269
    @eshanindusara269 3 ปีที่แล้ว +2

    අනේ ගොලුබෙල්ලන් වදකරන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියන්න.....................plz

    • @madurangi3725
      @madurangi3725 3 ปีที่แล้ว

      ane ow mtath maha wadayak aka

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      ඉක්මනින්ම පලිබෝධ හානි ගැන වීඩියෝ එකක් දාන්නම්

    • @eshanindusara269
      @eshanindusara269 3 ปีที่แล้ว

      @@GreenLifeHD Hari

  • @chandrawijetunge3154
    @chandrawijetunge3154 3 ปีที่แล้ว +1

    Green farms telephone number a kiyanne apita dana ganne

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      මොනවද දැනගන්න ඕනෙ මිස්

  • @RamyaWijekoon-cu3yb
    @RamyaWijekoon-cu3yb 10 หลายเดือนก่อน

    Gdak watimwa pinouata

  • @rauuanelziyed6588
    @rauuanelziyed6588 2 ปีที่แล้ว +1

    Thoge kaiya wedi

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +1

    ගොඩක් පාසි එනව..උඩ පා වෙනව ඒව..ඒකට මොකද කරන්නෙ??

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      ඒවනම් අතිනරන් අයින් කරන්න ඕනෙ

  • @agariyawansa7833
    @agariyawansa7833 11 หลายเดือนก่อน

    Kiyapu vidiyatama hitewva tama mal na danata masayai

  • @SLDASUNAcademy
    @SLDASUNAcademy ปีที่แล้ว

    නිකම්ම කුබුරු මඩයි කොම්පොස්ට්යි බැද

  • @jinuja9121
    @jinuja9121 3 ปีที่แล้ว +1

    මීට වඩ කරනවිදිහත් දාන්න

  • @nalanisubasingha4889
    @nalanisubasingha4889 3 ปีที่แล้ว

    Enjoy 8th

    • @supunchanaka8490
      @supunchanaka8490 3 ปีที่แล้ว

      pas.demmamawathurata.kawalam.wenne.nedda

  • @wagroup235
    @wagroup235 3 ปีที่แล้ว

    🤣🤣🤣

  • @lalranaweera5219
    @lalranaweera5219 3 หลายเดือนก่อน

    Ubu😢

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว

    උබල දන්නො රෙද්ද සිමෙන්ති සැර තියෙන්නෙ පැය 32 බ්න් ..අනික පෝර දැම්මට මාලු මැරෙන්නෑ ගොබ්බයො ....උබල හොදට හිටවපු නිස වෙන්නති ඔය එක මලක් පිපිල තියෙන්නෙ

  • @nirsubhashini811
    @nirsubhashini811 3 ปีที่แล้ว +1

    Thank you 😊

  • @nawodyadisanayaka4397
    @nawodyadisanayaka4397 2 ปีที่แล้ว +1

    Wehi wathurata maluwo merenawada kiyannko

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว

      ගප්පි නම් වැහිවතුර ගැටලුවක් නෑ 👍

    • @nawodyadisanayaka4397
      @nawodyadisanayaka4397 2 ปีที่แล้ว

      @@GreenLifeHD thanks

    • @nithula
      @nithula 2 ปีที่แล้ว

      @@GreenLifeHD water lilyගැන විස්තර ඕනේ