වාස්තු ව්ද්‍යානුකූලව මාලු ටැංකියක් පවත්වාගෙන යන ආකාරය (How to maintain an architectural fish tank)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • ආයූබෝවන් ඔයාලා හැමෝමටම 🙏🙏
    වාස්තු විද්‍යාවට අනුව මාලු ටැංකියකින් අපිට ලැබෙන හොද සහ නරක ප්‍රතිඵල ගැන මේ විඩීයෝ එකෙන් ඔයාලට දැන ගන්න පුලුවන්..
    ඒ වගේම තමයි අපි කොමද නිවැරදි ආකාරයට මාලු ටැංකියක් පවත්වාගෙන යන්නේ කියලා මේ විඩියෝ එකෙන් දැන ගන්න පුලුවන්..
    ** ඉතින් මේවගේ විඩියෝ බලන්න අපේ චනල් එකත් එක්ක රැදිලා ඉන්න..❤️❤

ความคิดเห็น • 13

  • @kusalsameerachathuranga6553
    @kusalsameerachathuranga6553 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @gamingravidulk2007
    @gamingravidulk2007 ปีที่แล้ว

    ටිකක් ලොකු වීදුරු ටැංකියේ හොඳ ප්‍රමාණය මේකද්ද උස පළල ගැන කියන්න පුළුවන්ද

  • @sanjayak8749
    @sanjayak8749 2 ปีที่แล้ว +1

    👍👍🔥

  • @philipburjuen2372
    @philipburjuen2372 2 ปีที่แล้ว +2

    මුං වගේ උන් ඉන්නකොට කොහොමද බං ලංකාවෙ system change කරන්නෙ😂

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  2 ปีที่แล้ว +1

      තරහා ගන්න එපා මං මෙහෙම කිව්වට..මටත් ඔයාට උබ මූ කියලා කතා කරන්න පුලුවන් ඒත් මං එහෙම කරන්නේ නැත්තේ මේක මගේ චැනල් එක නිසා මොකද මං කැමති නෑ බල්ලන්ට ගහලා උන් මගේ චැනල් එකේ ජරා කරලා යනවට..මෙතනදී කොතනකවත් මං කියන්නේ නෑ ඔයාලට මේ දේවල් පිලිපදින්න කියලා මේ අදහස් දරන්න කියලා..දැනුමක් සොයන අයට දැනුමක් ලබා ගැනීම සදහා තමයි මේවගේ විඩියෝ නිර්මාණය කරන්නේ..ඔයා කියන මේ system change එක ගැන කිව්වොත් මට හිතෙනවා ඔයාලා වගේ අය ලංකාවේ ඉන්න නිසා තමයි එහෙම කරන්න අමාරුයී කියලා.. මොකද ඔයා comment එක දාන්න කලින් මේ විඩියෝ එක බලලා ඉන්න ඇතිනේ ඉතින් තමන් නොපිලි ගන්න දෙයක් මොකටද බලන්නේ..අනුන්ගේ Wedding හොයන්නේ නැතුව.ඒ ගැන පොඩ්ඩක් හිතන්න. මුලින්ම තමන් හැදෙන්න..මිතුර 😊

    • @chaminda23
      @chaminda23 2 ปีที่แล้ว +1

      sirawata ban

    • @philipburjuen2372
      @philipburjuen2372 2 ปีที่แล้ว +1

      @@ddaquariumplants1134 කතාවත් ඇත්ත තමා හේතුව,එක්කෙනෙක් විතරක් නෙවේනෙ මිත්‍යා මත දරන්නෙ සමස්ථ සමාජය ගත්තාම භාගෙට භාගයක් ඉන්නෙ තරුණ පරපුර නෙවේ..වයස 40ට වැඩි පිරිස අන්න ඒ හේතුව පිණිස මෙන්න මේ කමන්ට් එක මෙතනදී මමම ඉල්ලා අස්කරගන්නම්🥰❤️

  • @zoomtravel6152
    @zoomtravel6152 2 ปีที่แล้ว +1

    Oskar .malu hari yanne nadda bn

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  2 ปีที่แล้ว

      Oscar fish hodai..apiata thora ganna godak warga innawane..lassana wargayak thora ganna..😊

  • @deshan2432
    @deshan2432 2 ปีที่แล้ว +1

    😂

  • @-fury-2256
    @-fury-2256 2 ปีที่แล้ว +7

    ගොන් කතා, උඹලා වගෙ උන් නිසා තමයි මෙ රටට හරි යන්නැත්තෙ. මිත්‍යා දුෂ්ටිකයො. 💩🐖

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාගේ අදහසට..මෙම කරුනු පිලිගැනීම නොපිලි ගැනීම අතර කිසිම සංවාදයක් නෑ..ඒ සියල්ලම ඔබ සතුයී..😊

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว

    මිත්‍යා දුෂ්ටිකයො. 💩🐖