මචං මනියා, ලගදී බලන්න පටන් ගත්තේ, දැන් ඇබ්බැහි වෙලා, මට පුදුම හිතුන උඹ අර කොහාට ගහන scene එකට ගියපු extra mile එකට. and editing, ෆකින් awesome. එක අතකින් උඹ ලංකාවට කරන්නේ සේවයක්. keep it up, you have the qualities to become 'the' Sri Lankan pewdiepie 👌
Thank you Maniya! 😂♥️
❤️💙❤️
Ammoh
Pushpe 😂😂😂💔💔💔🙏
Amme heshan❤❤❤
Oyage perfect girlfriend ekath balala ena gaman thamai me👏😂
😂
Ado NO! 😂🖤🔥
ptta ne mora
E mora❤️
Ambbo😂
sira ah mora😍♥️
මොරා 😂🖐
මට අහනම ඔනේ ප්‍රශ්ණයක් තිබ්බා දේවෙනි ඉනිමේ lighting කරන්නේ මොන පොන්සියද? කියලා. වැඩේ ආතල් ඔයි.. පරිස්සමේන් පැට්ටො Copyright පාරක් වැදුනොත් අපමරාදේ,
Podda podda ayya mathakada ape Hasinigei Asirigei wedding 1ta awa 😍
Thanks podda ❤️
😍😍❤️
♥️
@@ManiYaOfficial live eddi post 1k danna හොඳේ ❤️🦍
2024 මේක බලන උන් කෝ
👇
innawo
Innwa
innawaa
Inno
We
Ded Good one Maniya
උබත් බලනවා නේද ඒ ගොබ්බ කතාව😂😂
😁😁😁😁
Apinam balanna na iya mala jarawe
*Dead
ලයන් ඔයා.. 😍😂
ලංකාවෙ කොන්ද පනතියනේනෙ උබට විතරයි ඉක්මනට 1M ගහපං
සිරාවටම බය නැතුව කතාකරන්නෙ
ඇත්ත කිව්වේ....
@@kushan0_0 ekenma kollo
Yep 😌
1m ගහන්න තිබ්බ මූ මාසෙට එක වීඩියෝ එකක්වත් දානොනම්ම්😅😪
යුගයේ ඇති අති විශාල ගැටළුවක් සමාජ අවදානයට ප්‍රහසනයෙන් ගෙන ආ මනියා සහා කපිල උණ්ඩුකපුච්චාට මගේ හද පිරි මෙව්වා එක ❤💪
2023 ත් මේක බලන මා වැනි උන් තවත් සිටීද 🤣🤣🤣🤣🤣.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ යකෝ 👍👍
😂😂😂මන් ඉන්නෝ
😂😂😂😂
ඉන්නවා 🌚
😂😂😂😂
ඌ සුපිරියටම දුන්නා
2021 ත් මේක බලන මා වැනි උන් තවත් සිටීද 🤣🤣🤣🤣🤣.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ යකෝ 👍👍
Aniwa...😂😂
Ade math balanawa 😂
Mattt
මේක බලන 7 වෙනි පාර කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😂
Aniwa🤣
ඒ විනාඩි 8 සුපිරියටම දීලා තියෙනවා, එකගයි ඈ
Gg
Jona moko live naththe gamplayath na ne 😭😭
යකෝ ඒක..😂😂 බුදුඅම්මේ
💖
Sailor 😍
❤🔥
ආදරෙයි malith aiye❤
Sailorrrrrrrrr✨
Supiri 😂😂😂❤️❤️❤️
😂😂
ado
🤣😅❤️
😂
සිදූ ලියන්නෙත් මූ කියල කපිල නිසා දැනගත්ත අය කවුද?😂
සිදු එක මුලදී ලිව්වේ සමන් එදිරිමුණි තමයි. නමුත් පස්සෙ එයා ඒකෙන් අයින් වුණා.
@@warushashamalka6831
ඔව්. සමන් එදිරිමුණි සිදු එකෙන් අයින් වෙලා ගොඩක් කල්. දැන් ඒක ලියන්නෙ වෙන එකෙක්. ඒ කවුද කියලා දන්නෙ නෑ......
මම 😂😂
@@warushashamalka6831 දෙරණ නවත්තන්න දීල නෑ සිඳූ, සමන් ඒ නිසා අයින් වෙලා දැන් මේ යකත් දෙරණ කියන තරම් කතාව අඳිනව 😂
මම
සිදූ නම් ඉවරවෙන්නෙ නැ පොඩි හාමුදුරුවෝ සංඝනායක වෙලා නතර වෙන්නේ
🤣🤣🤣🤣
aneda kiyanne
අපවත් වුන දාට ඉවර වෙයි 🤣🤣🤣
Shan oya 🤣
eka iwarawene kawada hari ilakkan iwara wechcha dawasata
මනියො..කමෙන්ට්ස් බැලුවම තේරෙනවා ලංකාවේ ඉන්න ගොඩක් TH-camrsල උඹෙ ෆෑන්ස් කියල 💯
මේක නම් සෑහෙන්න කාලෙකින් දැකපු ආතල්ම වීඩියෝ එකක්
Reality shows walt psse hodama eka
මනියා ඉතින් කොච්චර risk එකක් තියාගෙනද මේව කරන්නෙ..මොනව උනත් ඇත්ත කියන්නෙ...Clever TH-camr
අම්බෝ මනියා මේක
තව පට්ට ආතල් එකක් ඕනෙ
" සමන් චූ කරලද ආවේ"😂🤣😂🤣😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඔව් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@prabhashsachin6276 kiweni wathawada me balanne
@@dilaRJ brother
දෙවනි ඉනිමේ කලර් එඩිට් වෙන විදිහ දැනගත්ත උන් කො බලන්න අම්මෝ මනියෝ කොහෙන්ද ඔය idea එන්නේ😂😂😂❤️
හිනා කාල මැරෙනව ඒකටනම්
@@hasanitalagala9057 😂😂😂
Dedunnak Madden pata wela thamai, Gobba apiwa hoyagena awe 😂
@@shanefernando208 😂😂
Ideas එන්නෙද...ඒකට තමයි out of the box හිතනවා කියන්නෙ 😂
මනියගෙ ඇට කපන්න බලන් ඉදලා මේකට වෙලා තියෙන මහන්සිය දැකලා ඇහැට කඳුලක් ආපු උන් මේ කොනට 😌❤️👌 මච් ලව් මනියා. 🖤
👌👌😘✌✌
💪💪
aththa!!!
සංස්කෘතිකයි. එකඟයි. 🙄😂
හම් ඒකනේ😂💔
අද ඉවර වුණා කියලා හිතුවා ආයේ season 02ත් පටන් ගන්නවලු 😂
සමන් එදිරිමුනි TITANIC හැදුවනම් JACK තාම මුහුදේ 🤣😂
🤣🤣🤣
😂Underrated comment
Ammo sira kathawa🤣🤣
Ammoh 😂
Ammo bn..😂
යුගයේ අවශ්‍යතාවය ඉටුකල මනියාට අපගේ හදපිරි ප්‍රණාමය..
Ow 😂😂
අපිට කියාගන්න බැරුව තිබුනු ඔක්කොම දේවල් මනියා කියලා තියෙනවා 💜️😂thanks🤣
මාවත් සබ් කරගෙන යන්න,ඔයාවත් සබ් කලා මන්
2024.... 😂👇👇
sira bn tama yanava pamka😂
😂
😂
😂😂
2025
සිදූ එකට බැන්න එකනම් වටිනවා..😂😂💔🙏
Ela ela..කපිල..
Siraa kathava...
අම්මෝ 😂😂😂
අයියලගේ හිතේ තිබ්බ දේවල් මනියට කීව නෙහ්..🤣
මාව සබ්ස්ක්‍රයිබ් කරන්න
පොන්සියත් ඇවිත්
❤️ ❤️
😂
සමන් කියන්නේ පිටසක්වල ජීවියෙක්....ඌ ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ තාරුණ්‍යයේ මොල ටික කන්න...මේක පිටසක්වල කුමන්ත්‍රණයක්...
Ado no 😂💔
Chanux orb ge vadak
Chanux එක්ක තමා එන්න ඇත්තේ
මේක මං දැන් 20 පාරකට වඩා බලලා ඇති 😂...ආදරෙයි මනීත ❤️
Happy new year 2023 :)
@@JDMSL happy new year to u ❤️
Ow bn
Mu maniya neme
Ow bng
මනියට ගහන්න එකෙක් නෑ ලංකාවෙ ❤❤
Aniwa
අනිවා
ලංකාවේ විතරක් නෙවෙයි සගෝ ඉතාලියේවත් නැහැ 😒
@@lakshanhirosh9827 pala
@@isu713 maniya 1 zikka 1
හිතේ හිර වෙලා සමන්ට කියාගන්න විදියක් නැතුව තිබ්බ දෙයක් ..දැන් නිදාසේ මැරුනැහැකි
Ammoooo😂😂 sirawatama
Sirawatama
Hammo ow
ammapa oyi
මං නම් දෙවෙනි ඉනිමටවත් දෙරණටවත් බනින්නෙ නෑ. වෙන චැනල් ඉෂි අම්මුලා පෙන්නද්දි දෙරණ අපේ එව්වා පෙන්නනවා. ❤ kehelmal indian drama walata wadaa ape ewwa hondai Apita. Oyata honda nati unata.
මේක 3 වෙනි පාරට බලන උන් කෝ....😅🤣
මමත් හතර පාරක් බැලුවා
Ykow dn meka mn 5 වෙනි පාරට බලන්නේ
මාව සබ්ස්ක්‍රයිබ් කරන්න
යකෝව්, 10 වෙනිපාර බලන්නෙ.
Mama 4
Anyone 2024❤
Inno
පවු දෙයියනේ 😂😂😂
උබත් මෙහෙම vlog එකක් කරපන්කො දෙවෙනි ඉනිම ගැන 👃👃👃👃👃😘😘😘😘😘
අම්මෝ නවා දෙකට නවා ....උඹලත් එකග නම් මේ හුනියම නවත්වන්න රැල්ලක් හදමු ...මේ කාලකණ්ණි මට copyright strike දෙකක් ගැහුව ideahell එකේ බල්ලො
@@cryptonews8711 ඉතින් යකෝ උඹ දෙරණෙ එකක් උස්සල දාන්න ඇති.. නැත්නම් කොහොමද කොපිරයිට් වදින්නේ.. එහෙනම් හැම එකාටම වදින්න එපැයි..
මටත් ලොකු චැනල් දෙකක් තියෙනවා.. මගේ එකක් උස්සල දැම්මත් මම උඹට කොපි රයිට් ගහනවා තමා බං.. ඒක දෙරණෙද මොකේද කියල නෑ... අනුන්ගෙ ඒව උස්සල දාන්නෙ නැතුව තමන්ගෙ දෙයක් කරන්න බලන්න.. හොර වැඩ කරාම ඒකෙ ප්‍රති විපාක හම්බෙනවා.. අනුන්ට ඊරිසියා නොකර තමන්ගෙ දෙයක්.කරගෙන පාඩුවේ ඉන්න..
Hi prends
Paka huth
අඩෝ ඒක සුපිරී ඔයි
අපේ හිතේතියන දේවල් ටික එහෙම්මම කීවට තෑන්ක්ස් කපිල (මනියෝ) ❤
මනියා ,ඔයා එහෙමද ආස...
😂🙏
😂
අම්මට මූ 😂😂😂
😂😂
මට කියහන් නයි Fm මේක ජෝක් එකකටද දැම්මෙ නැත්තන් සිරාවටමද කියලා
කවුද මේක 2024 බලන්නෙ 😂😩❤️
මචං මනියා, ලගදී බලන්න පටන් ගත්තේ, දැන් ඇබ්බැහි වෙලා, මට පුදුම හිතුන උඹ අර කොහාට ගහන scene එකට ගියපු extra mile එකට. and editing, ෆකින් awesome. එක අතකින් උඹ ලංකාවට කරන්නේ සේවයක්. keep it up, you have the qualities to become 'the' Sri Lankan pewdiepie 👌
Maniya is so underrated in Sri Lanka, hands down he's the best content creator in SL.
මේක කොච්චර බැලුවත් එපා නොවෙන කට්ටිය කෝ 😁👌🌹
2021 බලන අය ඉන්නවද 😂😂
Inoooo
2021 Tama maka damma
@@themiyanethma6942 😂😂 දන්නවද මේක දාන්න කිව්ව එකා
@@mathiyagaming8087 pakaya da?
@@shan-mc2dq මාස 4ට කලින් දාපු එකක් දැන් මතක නෑ බං 😒😐
බෝව නම් මරන්න වටිනවා.. ❤️❤️
Aaa jude aiya ❤️😂
@@Media_Subcommittee_FAS_SUSL घ
@@drakiula9874 api kamathi ediriyo
uba kathawa lassanata liyapan
keshan nayanathra raween seen vadipura daapan
un 3dena thamai me kathawa lassana karanne
uba deweni inima viewes balapan kochchara minissu deweni inimata kamathida kiyala
cricket aapahu kathawata genna
moka kiwwath meka no 1sreen couple dewantha inna 16 million songs dena kathawakwenne nikan newei
@@drakiula9874 saman aiye mama fb ekata msg ekak damma reply karanawada? 0771306199 nathnam txt ekak danna. Than you!!
@@drakiula9874 paw kollsa athal ekk ganne mkt kranna epa
1:38 "රැල්ලට පුක දෙන එව්න් ඔක්කොටම වඩා ගොබ්බයෝ" 😂😂👍👍❤️❤️
එදිරිගෙ කමෙන්ට් එක හොයන්න ආපු උන් කෝ😂😂😂
innooo....
😂😂😂
mama
අඩෝ කෝ 😌
මාවත් සබ් කරගෙන යන්න,ඔයාවත් සබ් කලා මන්
අනේ අපේ කපිල සර් පව් අපි වෙනුවෙන් හිරේට වෙලා දුක් විදිනවා 😥😪😪😪
කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😂
All the best maniya ❤😘
එදිරිමුනියගෙ රෙද්දෙ ඉනිම ගැන අපේ තිබුණ අදහස් හැම දෙයක්ම කිවුව මනියට අපේ ආදරය (pie army)
මං නම් දෙවෙනි ඉනිමටවත් දෙරණටවත් බනින්නෙ නෑ. වෙන චැනල් ඉෂි අම්මුලා පෙන්නද්දි දෙරණ අපේ එව්වා පෙන්නනවා. ❤ kehelmal indian drama walata wadaa ape ewwa hondai Apita. Oyata honda nati unata.
@@spreadhapiness9371 e kiyanne umba derana kalin bala bala naa. Derana oya okkomata kalin giye indian labbawal
මේක දෙපාරකට වඩා බලපු උන් කෝ......😑😂💜️
Mama 4
@@nidulyaherath8804 🌝🙂👍
Mama dana 25 parkka baluwa
@@randommemes199 😂❤️
මේක දැන් 100 පාරක් විතර බැලුව යකෝ😂😂😂😂😂😂❤😘😂😂
Ow puthe.....🤣
උඹ බොරුනේ මනියෝ කියන්නේ.
රෙද්ද. සතියකට සැරයක් වීඩියෝ එකක් දානවා කිව්වට උඹ මේ වීඩියෝ එක දැම්මේ සති තුනකට පස්සේ. මනියගෙන් සතියකට සැරයක්වත් වීඩියෝ එකක් ඕනේ කියන අය ලයික් කරන් යන්න.
දැම්මනේ එක දිගට
මාවත් සබ් කරගෙන යන්න,ඔයාවත් සබ් කලා මන්
@@TravellingBro එකෙන්ම.
දෙවෙනි ඉනිම පිටුදකින්නන් ලයික් එකක් දාපන් 😅😅🤣මන් හැමදාම බලලත් විරුද්දයි 🤣🤣👍
🙏🙏🙏🙏🙏Boys and girlls :------ hadamuda 😠😠😠😠😠deveni inima virodi 😠😠😠😠😠society ekak.🎓🎓🎓🎓🎓🎓
යකොව් එක 🤣
@@susa3763 තියනවා නෙහ් 🤔🤔ගොඩක් ඒවා
@@Lusanowithtrading ඔව් බන් සමහරු ආත්ල් එක ගන්න දන්නෙ නෑ 🤣🤣ඒම එවුන් තමයි හැම රෙද්ශටම 2000 පස්සෙ ඉපදෙච්ච එකෙක් සරමේ සීන් එකයි කිය කිය රැල්ලට දෙන්නෙ 🤣🤣🤣
@@ඇන්තනි siravatama bro ehema eva thiyenavada?mn athal ekata danme
සිඳු බලනවට වඩා හොඳයි බං ඉර දිහා පැයක් විතර කෙලින් බලන් ඉන්නවා 😂✌🌞
😂😂😂
😂😂
මාවත් සබ් කරගෙන යන්න,ඔයාවත් සබ් කලා මන්
මාවත් සබ් කරගෙන යන්න,ඔයාවත් සබ් කලා මන්
😂😂😂
අම්මෝ යකෝ😂😂
මේක 1M ගිහින් නැත්තෙ මොකද කියල බලන්න ආවෙ 100M යන්න ඕන vid එකක්😹😹
හැම්මක් මනියො❤❤🔥😂😂
Notification එක දැක්ක ගමන් සේරම දමල ගහල ආපු අය කෝ බලන්න😘😘
👇
😉
@@Kanchana_R අඩ්ඩෙහ් මෙයා😂
ආච්චිලා බැලුවත් කමක් නෑ..දැන් ඉන්න සමහරක් කොල්ලොත් බැන බැන මේ කතා බලනවනේ..ඇඩෙන්න දීලා.රෙස්පෙට් මනියෝ❤😂
මං නම් දෙවෙනි ඉනිමටවත් දෙරණටවත් බනින්නෙ නෑ. වෙන චැනල් ඉෂි අම්මුලා පෙන්නද්දි දෙරණ අපේ එව්වා පෙන්නනවා. ❤ kehelmal indian drama walata wadaa ape ewwa hondai Apita. Oyata honda nati unata.
@@spreadhapiness9371 ගූ ඉනිම ෆෑන්ස් ගොට් ටිගර් o_O🤣
@@spreadhapiness9371 onna gobba fansla tiper wela😂
@@spreadhapiness9371 or noh
@@spreadhapiness9371😂apekama
නාකියො ඉස්කෝලේ චරිත රගපාන "නාකි ඉනිම" බලලම නැති උන් කෝ✌️
ඔව් ඉස්කෝලේ කාලේ ලව් කරන්න උගන්නනවා යකෝ අපි ඉස්කෝලේ යනවා අපි ඔහොම කරානම් අපේ ලොකු සර්ලා නියපොත්තේ ඉදලා හම ගහන්නේ
මමත් මහ ගොබ්බ මොංගල් කතාවක්
@@artgallery2135 aniwa
@@මඩයා-ප5ළ හ්ම්ම් 🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖
මාව සබ්ස්ක්‍රයිබ් කරන්න
A/L දවස් හතක් තියන්, දෙසිය තිස් හතර වෙනි පාරටත් මේක බලන මම 😗
අඩේ මනියා මෙන්න මේ වගේ වීඩියෝ දාහං එක දිගට. නැත්තං ඉතිං අපිට හිතෙන්නේ උඹත් ඔය කතා තුනම බලනවා කියලා තමා. 😁😁😁
ඌ බලනව බන් නැත්තන් අර කියපු ඔක්කොම දන්නෙ කොහොමද 😂😂
😁😁😁
Owඇ😁
බලන්නැතුව බයින උන්ට තමා රැල්ලට බයින ගොබ්බයො කියන්නෙ😂😂
@@anjanaed meca attac බනින්නන් එක එපියක්වත් බලන්න ඕන වැරදි මොකක්ද කියල දැන ගන්න !!
Thousands of episodes in 8 minutes😌
10 වෙනි පාරට බලන අය like කරමු
Im watching it for 15 time
❤
2078 anyone 👇
2078/10/11😂
I am in 280
thota doduda ponnyo😂
4:10
Pebbles = Characters.
You are talented bruh.
Keep making videos❤️
අපේ අම්මට මේක පෙන්නලා ගුටිත් කෑවා මනියො
😂😂😂😂
මාත් පෙන්නුව ආතල් ඕයි.🤟
අපේ අම්ම කිව්ව මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නෑ කියල මනිය 😂 මම කිව්ව සමන් මනුස්සයෙක් නෙමෙයි කියල...😂
@@thisukainol අනේ අම්මෝ 😂😂😂😂
ඈක්ක😂
Maniya the legend is back ❤️❤️
Uba mokada me kalabala wela
ලශාන් තාරුක්ශ dewani inimata puka di nohukaganne nathuwa inna yluwe
මොකෙද්ද මේ😂😂
@@ලශාන්තාරුක්ශ puka nodi pala ynna 🤣
ප්‍රීති ප්‍රීති😂 form වෙලා
මේක සද්දෙට දාගෙන ඇහැව්වා
අම්ම කොස්ස අරන් ආවා අවුලක් නෑ හෙට ටිකට් කපයි 💀මොකක් වුනත් පට්ට මොන දේ කලත් හරියට කරපන් අයියෙ බුදු සරණයි 😘😘😘😘😘
😂😂😂😂😂
මේක දෙපාරකට වඩා බලපු උන් මේ පැත්තට
👇
බල්ලෙක්වත් ITN බලන්නේ නෑ, එකේ තමයි සුපිරිම නාට්‍ය, ෆිල්ම් තියෙන්නේ (කුඹියෝ,තණමල්විල කොල්ලෙක්, සහෝදරයා)
මම බලනව bro එ ඕක්කම කතා බලුව
බල්ලො බලන්නැති උනාට මොලේ තියන නිර්මාණත්මක දෙවල් වලට ආස මිනිස්සු බලනවා ITN ටෙලි නාට්‍ය
Ube kathawa aththa bro supiri tele drama yanne ITN ekei samaharak welawata rupawahini ekei witharai.
Pabalu ,VOC , මද්දහන, ස්ව්‍යංජාත......yana kale idanma blnne💪❤️🙏ITN
Itn එකේ නම් නෙමෙයි, ඒත් වීරයා ගෙදර ඇවිදින්, ගොළු තාත්තා, සුදු ඇඳගෙන කළු ඇවිදින් ඒවත් සුපිරිම කතා.. ❤️🖤
අනේ දෙයියනේ මේක trending 1 වරෙන්....දෙවෙනි ඉනිම ෆෑන්ස්ලට එපා වෙන්නම...😂😂😂😂👻👻👻👻
අනිවා
පොරට හොදටම රිදිලා. ඌ ඔක්කොටම reply කරලා🤣
@@Throughmypencil බනින්න එපා මාස 2 න් ඉපදුණ දරුවෙක්
@@ලශාන්තාරුක්ශ අම්මෝ රැල්ලට පුක දෙන එකෙක් අනුකම්පා කරපල්ලා 😂😂😂😂
@@NGK_Venom ha oya kyana dyk thama 😆
It's 2022 !
Whenever I feel sad, and depressed,
I come here and watch maniya's old videos❤😐
අපි හෙටත් එනවනේ මෙතන්ටම RECORDINGS වලට ඔික ඔතන තියලා වරෙන්! අම්මෝ ඒක...Hikzzz😅✋👌💕
Heta gihin baln ehemama athi cam Eka
@@tharindugihan7308 Ana ekayi😅✋
මෙවැනි ආදර්ශමත් වීඩියෝ අපි මහත් අගය කොට සළකමි 😌🙏
සමස්ත ලංකාවේ තරුණ පරපුර රැකගැනීම සඳහා හඩ නැගූ මනියාට ජාතියේ උත්තමාචාරය
මේක බලන 10 වෙනි පාරද කොහෙද දැන් 😂🚫.කොච්චර බලුවත් 7:14 මේ ටික නම් එපා වෙන්නෑ හිනා කාල මැරෙනව😂❤️🔥😆
Matath
මනියවයි සමනවයි සිරාවටම ගෙන්නලා interview එකක් කරන්ඩ ඕනි.😂
මරාගෙන මැරෙයි බන්😂😂😂😂
මනියට එච්චර කොන්දක් නෑ. එදිරිමුනි සර් මුට රෙවෙන්න කියයි 😂
Ow yako
@@Dem_90 අපෝ ඔව් එදිරිමුනි සර්ට කොහොමත් රෙවෙන ගොබ්බ කතා ලියලා පුරුදුනේ 😂😂😂
Ow bn
අනිත් විඩීයෝ වලට වඩා අල්ලලා ගිය ආතල්ම වීඩියෝ එක මේක තමා❤❤😹😹😹
sira
මනියා උඹ ජාතික ප්‍රස්නයක් සඳහා පෙනී ඉන්නේ..පට්ට ඕයි!!! ඔය කතා 3ම ගූ ගොඩවල්!!
මං නම් දෙවෙනි ඉනිමටවත් දෙරණටවත් බනින්නෙ නෑ. වෙන චැනල් ඉෂි අම්මුලා පෙන්නද්දි දෙරණ අපේ එව්වා පෙන්නනවා. ❤ kehelmal indian drama walata wadaa ape ewwa hondai Apita. Oyata honda nati unata. Lankawe ewwankmak nh kehelmal pitarata ewa natuwa. Ape ewwata baninna katawal tyanawa ara kehelmal dub karapu indian wasangathe nawattanna kawrut nh. Lankawe kolonta mole nh kiyanne nikan newei itn
Team watched 2024
👇👇
ඔය එක කතාවක්වත් බලන් නැති උන් කෝ..👍👍👍👍
man wage
me 2
අඩේ ආතල් මනියා.. අර අනිත් යු ටියුබ් කාරයෝ ඕකව උඩ අරින හැටි දැක්කම පුකෙන් හිනා යන්නේ. උඹ විතරයි නියමෙට කරේ 😍😍 ජයවේවා.. මේවා දැම්මට වැඩක් නෑ ලබන සතියේ වීඩියෝ එක දාපන් ඇටේ කපාගන්නේ නැතුව.. අපි ඩයි හාඩ් ෆෑන් බොලන්
අඩෙ 😂
@@ADgames97 හායි ප්‍රෙන් නැති තැනක් නෑ නේහ්
3:13 I feel bad for cracking up at "mona h*ththakda Saman". It really do be hittin different when your dad's name is Saman 😶😂
Lmao😂😂
😂😂😂
Ado no
Ouch!!!
Let's go....another video getting a million views,keep striking MANIYA.
අනුහස් කතාවෙන් යන්න හැදුවොත් ඌට මොකක්හරි අනතුරක් කරල මූණට ප්ලාස්ටික් සජරියක් කලා කියල වෙන නලුවෙක් දම්මල ඕක කරයි ඉතින්😩
Sirawt 😂😂
😳🤣🤣🤣
6:41
බිබී හිටපු වතුර එකත් හිරඋනා ඕයි 😂
Nikm boru kiynna epa.ambooooooooooooooooooooooooo eeka.wge react ekk denn oni umbt
@@yoghysluciddreamingshop6708 අම්බෝ ඒක react එකක් උබටම දීගනින් වෙච්ච දේ තමා කීවේ.
@@yoghysluciddreamingshop6708 sira bn😂
ට්‍රෙන්ඩින් වරෙන් එස්වහ් පුහ්....😂 😂 ❤️❤️
Trending #1 ම ගහපිය😀👍
We miss you maniya.. 🙁🥺 2022 and still here
අම්බෝ මේකනම් කියන්න බැරි තරම් උදව්වක් මනියා.. නිර්භීත කොල්ලෙක් ආ..🔥❤️
nibaritha ?🤣
Who saw this video was dissapeared for a week
Me
They have PewDiePie vs T series... We have, TV Drana vs Maniya
M Vs D Series😂😂
omg less go !!!
තවත් දෙවෙනි ඉනිම ඉවර නෑ නේද කියලා මතක් උනහම😂🍴🍴🍴🍴
Season 2 is starting on today 😂😂😂
අම්මෝ නියමයි
සමන් එදිරිමුනි මේ ඔබේ අවධානය පිනිසයි
අපෙන් කියන්න ඕනදේ මේකෙන් කිවුනා
THANK YOU MANIYA
මෙය සමන් එදිරිමුනි නැරඹීය යුතුම videoවකි
මාවත් සබ් කරගෙන යන්න,ඔයාවත් සබ් කලා මන්
Saman edirimuni tama yako oya inne😂
ඌ ඕක බලලා කමෙන්ට් වලත් හැමිනුනා කමෙන්ට් ඩිලිට් කරලා දැන්
Oo
@@nidulyaherath8804 😂😂😂
උදේනිලගෙ ගෙදර කුස්සියේ ගෑස් ලිප ගෑස් සිලින්ඩරයක් නැතුවනේ උයන්නේ🤣
ඒක ටෙලි ඩ්‍රාම එකක් බන් 😂😂
අම්මට ඒක tele drama එකක් ද වෙලාවට කිව්වේ
@@buddikanuwan1906 sirawata😂
අම්මෝ අම්මෝ 😂 😂 💔
Oya wagee baala kuppa katha wala attention to detail balaporoththu wenna baa 😂 ee unath owwa balana harak api athareth innawa 😞
කපිල් උබනම් පට්ට මගේ ආසම එකා
මනියා.. ඔන්න අපි නම් දෙවෙනි ඉනිමත් ඉවර කරා, සංගීතෙත් ඉවර කරා ..😂.. ළඟදීම සිදුත් ඉවර කරනවා..😜
පැය 18 න් වීව්ස් 134k මිනිස්සු පයි පිපාසෙන් පෙලෙන බව පෙනේ!😅🤟❤️❤️❤️
😂 අඩෝ නෝ
Should give this a big “Ammoh eka 😂❤️” review
මේකම කී පාරක් බැලුවද දන්නෑ..😂♥️ තාම බලනවා ඉක්මනට ආයෙ වරෙන් මනියෝ ගේම් ස්ට්‍රීම් කරනගමන් මේකටත් ආයෙ බැහපන්.. මනියා මෙ උබට කියන්නෙ උබ මේක දැක්කොත් මේ උබට කියන්නෙ කපිලව ආයෙ අරන් වරෙන් ආයෙ වැඩේට බැහැපන්..😢💔 උබ මේ වැඩේ නවත්තන්නැතුව කරන් ගියානම් දැන් උබ සබ්1M ලගටම ඇවිල්ලා💔
කාලයක් තිබුනා දැන් කාලෙ යන කතා වලට බැන බැන වැඩිහිටියො හිටපු. දැන් එයාල ඒව බලනව , අපි ඒවට බනිනව. අපි දැන් පරිනතයි. 😌😂
සිරාවටම 😅😅
සිරාමයි ආහ් 🤣
🤣🤣🤣
Sirawata bn😂😂
යකෝ...මීලග අගමැති විදිහට කපිලව පත් කරන්න කැමැත්ත පල කරමි.ලමයි එකගද???😂😂😂
අනිවා😺✋
මූත් එතනට ගියොත් නිකම්ම හොරෙක් වෙයි අනිවා.
එකගයි ඈ
Oooo
යකෝ මේක බැලුවම හිතෙන්නෙ ඇත්තටම සමන් පිස්සෙක් කියලා 🤣🤣🤣