ජපානයේ English Teaching ජොබ් එකක් ගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2023
  • #RoshisHere #teaching #job
    please subscribe here 👇
    TH-cam
    / @roshishere2362
    face book
    / roshishere-10276986895...
    අද අරන් එන්නේ ගොඩක් දෙනෙක් ඉල්ලපු video එකක් . ජපානයේ teaching ජොබ් එකක් ගන්නේ කොහොමද? ඕන කරන සුදුසුකම් මොනවද? මේ වගේ ගොඩක් විස්තරත් එක්ක ගොඩක් දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්න වලට උත්තරත් මේ video එකෙන් අරගෙන එනවා.‪@roshishere2362‬
    ✔️ job vacancies for English teachers
    jobs.gaijinpot.com/
    jobs.japantimes.co.jp/
    www.teachaway.com/teach-engli...
    ✔️TEFL/ TESOL
    www.internationalteflacademy....
    www.teflcourse.net/online-tef...

ความคิดเห็น • 203

  • @user-rb2fo3gy1z
    @user-rb2fo3gy1z 9 หลายเดือนก่อน +1

    හරිම වැදගත් දැනුවත් කිරීමක්. Thank you so much!!!

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว +3

    ගොඩක් තොරතුරු දැනගත්තා .
    බොහොමත්ම ස්තූතීයී ඔබතුමියට .
    ජය වේවා

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාටත් ! ❤️

  • @ELT--B-
    @ELT--B- 11 หลายเดือนก่อน +1

    Great !Thankyou very much 💐💐💐

  • @rashinthasithum6627
    @rashinthasithum6627 ปีที่แล้ว +1

    වැදගත් ම විඩියෝ ක්...thank you 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💞

  • @shanikajeewanthika6092
    @shanikajeewanthika6092 7 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝ එකක්.
    බොහොම වැදගත්❤
    ජපානයේ Daycare., . Haikuen ගැන කියන්න පුලුවන්ද විස්තර❤❤

  • @user-dj6kc5so4z
    @user-dj6kc5so4z ปีที่แล้ว

    Loku wishtharayak deana gatththa ❤sthuthi !!!❤❤❤❤

  • @meenuishara1052
    @meenuishara1052 ปีที่แล้ว

    Thank you akka ❤️

  • @thamalisenarathne8602
    @thamalisenarathne8602 6 หลายเดือนก่อน

    Thankyou akki ❤

  • @harshanijayamini7071
    @harshanijayamini7071 ปีที่แล้ว

    Thank you Thank you Thank you so much akki... meka man balaporoththu una vdo ekak❤❤❤

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว +1

      Thank you for watching nangi ❤️🤗

  • @madara1519
    @madara1519 ปีที่แล้ว

    Anee godaaaaaaaaaaaaaaariyak watina vedio ekka akka❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 หลายเดือนก่อน

    godak wedagath..godak sthuthiy

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka4307 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාට

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 หลายเดือนก่อน

    මැඩම් ඔයාට ගොඩක් ස්තූතියි ..මේ තොරතුරු ගොඩක් වටිනවා නැවත බලද්දී ලොකු අවබෝධයක් ලැබුණා මේ කරුනු ගැන ❤️❤️❤️❤️❤️❤️

  • @virajjayaweera
    @virajjayaweera ปีที่แล้ว

    Very informative video. This will be very useful to people whose looking teaching job. ❤❤❤

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว +11

    පෙර පින් නිසා ලැබෙන දේවල් දුව තවදුරටත් සාර්ථක කර ගන්නට දැන් කරන බොහෝ දේ උපකාරී වෙනවා. ගොඩක් පින් දුව.

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආදරණීය වචන වලට ! 🤗🤗🙇❤️

    • @sdamidula
      @sdamidula ปีที่แล้ว +1

      අනේ දුව මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද අනේ මගේ පුතා ඩ්‍රයිවින් වලට රට යන්න හදන්නෙ ඔයාට පුලුවන්නම් මට පුතාව යවන්න ලක්ෂ හතරක් ඕනේ උදවු කරන්න පුලුවන්ද

  • @RangiriSrilankaTelevision
    @RangiriSrilankaTelevision ปีที่แล้ว

    Superb.......

  • @dilekaasammani6892
    @dilekaasammani6892 5 หลายเดือนก่อน

    Thank you very much darling..❤️

    • @roshishere2362
      @roshishere2362  5 หลายเดือนก่อน

      Thank you for watching darling !❤

  • @Travelwith1234
    @Travelwith1234 ปีที่แล้ว +2

    ඔයා හරි ලස්සනයි අක්කේ ❤️. ඔයාගේ හිනාව😍. හරිම ලස්සනයි. බොහෝම ස්තූතියි මේ වගේ තොරතුරු දෙනවට.පරිස්සමෙන් ඉන්න අක්කේ . ආදරෙයි ❤️

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ! පරෙස්සම්න් ඉන්න . 🤗❤️❤️

  • @kumuduniwathsala2728
    @kumuduniwathsala2728 ปีที่แล้ว

    Thanks a lot dear..

  • @prashanthikithsiri2982
    @prashanthikithsiri2982 ปีที่แล้ว

    Thank you so much akka😍

  • @nishadidissanayake
    @nishadidissanayake 9 หลายเดือนก่อน

    Thanks akki...❤Higher national diploma any streams valide nadd?? 😊

  • @kasunsrinathudara
    @kasunsrinathudara 10 หลายเดือนก่อน

    TEFL certificate එක teaching වලට hours කීයක එකක්ද කරන්න ඕන මිස්?
    TESOL ද TEFL ද මිස් කරන්න ලේසි වගේම Valid?

  • @SanuthiNihinsa-lh4wf
    @SanuthiNihinsa-lh4wf ปีที่แล้ว +3

    අක්කේ මම විද්‍යා පීඨ ඉඳලා English Teaching කරන kenek. අක්කේ ITTT eke TEFL/TESOL course walin අක්කා කරපු course eka මොකද්ද කියල කියන්න පුලුවන්ද??a course hours ගාන wedagth ද japan වල job interview වලදී??

  • @euphoria1106
    @euphoria1106 ปีที่แล้ว +2

    Akke mn lankawe bachelor's degree ekak karala inne, Japanese language school awith, ek complete karala English teaching gnna puluwn weid

  • @ibelievemyself2306
    @ibelievemyself2306 ปีที่แล้ว

    ammohhh thanks akkii ❤️❤️❤️❤️❤️Akki english degree ekak nethiwa onim bachelor 's degree ekakata teaching apply krnn puluwnd sure ektm...🥺

  • @fishofs8041
    @fishofs8041 ปีที่แล้ว +1

    Theruwan sarani oyata
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-uq5jm3pn6g
    @user-uq5jm3pn6g 5 หลายเดือนก่อน

    Thanks akki. Higher National Diploma in English ayata valid ekak ndda job ekak ganna barida

  • @samadhiranmuthupura1124
    @samadhiranmuthupura1124 10 หลายเดือนก่อน

    Akke mta lankawe government campus ekaka Drama and theatre special degree ekak thiyenne.mta awoth mona wage job ekkakda hoyagnna puluwan..🙏🏻

  • @kumuduniwathsala2728
    @kumuduniwathsala2728 ปีที่แล้ว

    Oyage videos baladdi hariyatama thorathuru denagena puluwan hema dema gena e Nisa man oyage videos aniwa balanawa.. but man aulen hitiya oya me job vistara vitarak skip karapu nisa.. however Now it's all clear.. matatth me course eka karanna oni... Online nethiwa physically karanna puluwan da... Miss

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว +1

      ගොඩාක් සමාවෙන්න video එක ටිකක් පරක්කු උනාට. පහුගිය දවස් ටිකේ පොඩි වැඩ වගයකට busy වෙලා හිටපු නිසා කිසිම video එකක් කරගන්න බැරි උනා. මම දන්න තරමින් ලංකාවේ TEFL/ TESOL courses නැ. තිබුණත් ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ. ඒ නිසා ජාත්‍යන්තර පිළිගත් තැනක online කරන එක තමයි හොදම dear . 🤗❤️

  • @smadhuwanthi7587
    @smadhuwanthi7587 10 หลายเดือนก่อน

    Akke bachelors degree eka english related ma wenna onida ? Mge bachelors degree ekak tynawa english related subject ekak newei..anika teaching experience aniwryn blnwda ? Balanwa nm time period eka kochchrak blnwda ???plz rply akka❤❤❤

  • @chamlysusanthasmaraweera2181
    @chamlysusanthasmaraweera2181 ปีที่แล้ว

    Super all vedeo

  • @dreamcreationssrilanka825
    @dreamcreationssrilanka825 ปีที่แล้ว

    Nice Dear . keep it up 💪

  • @desikasanjeewani5348
    @desikasanjeewani5348 ปีที่แล้ว

    Ane mis apitath podi job ekkak hoyala dennako.....

  • @adhinolifu
    @adhinolifu ปีที่แล้ว

    Thank you akki

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      Thank you for watching ❤️

    • @adhinolifu
      @adhinolifu ปีที่แล้ว

      akki oyata private mata katha karanna puluwanda?

  • @sadaa4352
    @sadaa4352 ปีที่แล้ว

    💗💗

  • @shehani_koshila1016
    @shehani_koshila1016 ปีที่แล้ว

    ♥️

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 ปีที่แล้ว

    👍👍👍

  • @pinkybubble3797
    @pinkybubble3797 6 หลายเดือนก่อน

    Akki reply ekak oni..TKT krpu kenek one year topup bachelor ekak kaloth piliganimak nadda Japan & South korea wla? ❤

  • @dulanjalibandara4891
    @dulanjalibandara4891 ปีที่แล้ว

    Miss lankawe onama private degree ekk japan teaching vacant tynwda? Mn karana degree eka commonwealth countries wtri value kiuwe etkota eka japan wala teaching vacant ekta issue ekk wenadda?

  • @user-rb2fo3gy1z
    @user-rb2fo3gy1z 9 หลายเดือนก่อน +3

    TEFL Course එකට කොපමණ මුදල් ප්‍රමාණයක් යනවා ද? ඒ වගේම TEFL course එක ලංකාවේ කරන්න පුලුවන් ද? TEFL එකයි TESOL එකයි දෙකම කරන්න ඕනෙද?

  • @Rashh22
    @Rashh22 2 หลายเดือนก่อน

    අක්කේ phychology degree එකක් තියෙන කෙනෙක්ට ඔහෙ ඒ side එක්ව්න් job එකක් කරන්න පුලුවන් ද

  • @theseer2001
    @theseer2001 ปีที่แล้ว

    More important 😊

  • @sankalyafernando5202
    @sankalyafernando5202 ปีที่แล้ว

    Akki, Bachelor of Education in English degree eka karana ekada beneficial wenne naththam Bachelor of Arts degree eka karana ekada teaching walata enawa nam japan

  • @didulidamsarani2303
    @didulidamsarani2303 7 หลายเดือนก่อน

    Pree school වලට ගන්නවද අනේ අක්කෙ එකට ස්කිල් හදගන්න ඔනි විදිහ කියන්නකො ප්ලිස්ස්.... aply කරන්න මොනාද ඔනි සුදුසුකම්

  • @ThaaruSamindika-js6gs
    @ThaaruSamindika-js6gs 10 หลายเดือนก่อน

    Bachelor degree eka government campus ekaka degree ekak wenna onida akke please meka pehedili karanna puluwanda..private campus ekaka degree ekak mekata sudusu nedda

  • @sonalisovis4990
    @sonalisovis4990 8 หลายเดือนก่อน

    Lankawe indan teaching job ekata cv ekak hadana widihath kiyla dennako plz🥺💝

  • @sureshmadushanka892
    @sureshmadushanka892 หลายเดือนก่อน

    Mage ex English teacher kenek,eya danata awrudu 10 teaching,kob ekak aran denna puluwanda?eya godak kadagana watila jeevithe 🥺

  • @piyuminimasha7358
    @piyuminimasha7358 6 หลายเดือนก่อน

    Teaching english as a second language (TESL) eka barida miss.reply ekk denna puluwanda

  • @PahandaraUddeepani
    @PahandaraUddeepani 25 วันที่ผ่านมา

    miss japan student inna lamayek mkkda krnna one degree eka english teacher kenek wenna

  • @madara1519
    @madara1519 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @creativesaranga8237
    @creativesaranga8237 ปีที่แล้ว

    ALT widihata full time weda karana ayata part time ALT karanna puluwanda [ ATL full time / Part time,
    dekama eka para karanna puluwanda]

  • @sandamaliherath5173
    @sandamaliherath5173 ปีที่แล้ว

    Nursery daycare wage ewata monawada balana qualification.English requirements eka mokadda

  • @mangalaherath2966
    @mangalaherath2966 ปีที่แล้ว

    Unskille job ekak set කරලා දෙන්න පුලුවන්ද

  • @user-cp3hz5ve6y
    @user-cp3hz5ve6y 6 หลายเดือนก่อน

    TESOL , TEFL courses hygnne khmd? Hoda institute mnwd or websites ?

  • @imashakavindi9371
    @imashakavindi9371 9 หลายเดือนก่อน

    මිස් මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වෙන්න මොනවද ඕනේ

  • @dilvlogs2295
    @dilvlogs2295 23 วันที่ผ่านมา

    I have done IELTS exam with 5.5 score. Is it important instead of TESOL and TEFOL?

  • @thilakrathnasiri4225
    @thilakrathnasiri4225 หลายเดือนก่อน

    Akki degree eka sinhala medium 3 year bachelor degree ekk eka okay da?

  • @NisansalaKularathna-wu9bh
    @NisansalaKularathna-wu9bh 2 หลายเดือนก่อน

    Kohomada akke montisoriya teacher kenek wenn ona oya rate

  • @NisansalaThilini-iz9hr
    @NisansalaThilini-iz9hr หลายเดือนก่อน

    English diploma,English HND, English BA(hon) degree karla english teaching karnn puluwanda

  • @farsight2176
    @farsight2176 14 วันที่ผ่านมา

    Akki government uni ekaka TESL degree ekath valid neda

  • @NY-tb7mx
    @NY-tb7mx ปีที่แล้ว

    Thank you so much akki. ♥️puluwan nam link ewannko ara Courses wala.

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว +2

      Link daala thiyenne description eke..

  • @Marbelous3701
    @Marbelous3701 3 หลายเดือนก่อน

    Akke English language teaching diploma ekak thibboth Japan wala primary school walata Lankawe indala apply karanna puluwanda? Websites kipayaka nam dannako pls

    • @roshishere2362
      @roshishere2362  3 หลายเดือนก่อน

      Degree එකක් නම් අනිවාර්යයෙන් ඉල්ලනවා . මේ video එකේ description එකේ මම links කීපයක් දාලා තියෙනවා . ❤️😊

  • @SriyaniSenanayake-hc5ml
    @SriyaniSenanayake-hc5ml ปีที่แล้ว

    අක්කේ ජපානයට visit visa awata prasnayak wenne nethida kiyannako goda pin kiyala denawata

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      ඔයා අහන්නෙ visit visa ඇවිත් මෙහෙ වැඩ කරන්න පුළුවන් ද කියලා ද?? 🤔

  • @NathashaSewmini-nz5fm
    @NathashaSewmini-nz5fm 3 หลายเดือนก่อน

    Mn visit visa enna kyl bluwe japan walata sure tank hambuna
    Hodaida deyak kara gnna puluhnda

    • @roshishere2362
      @roshishere2362  3 หลายเดือนก่อน

      Visit visa ඇවිත් job කරන්න නම් එන්නෙ, ඔයාට job කරන්න බැහැ. ❤️

  • @saranawshad1872
    @saranawshad1872 7 หลายเดือนก่อน

    Dependent visa ekakin giyoth eheh teaching jobs ekata apply karanna puluvandha

  • @rukshalithathsarani
    @rukshalithathsarani ปีที่แล้ว +1

    Akke lankawe bachelor of degree ekak karala master karanna japan enna puluwanda teaching walata 🥺

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      teaching වලට English medium degrees නම් මම දන්න තරමින් මෙහෙ නෑ නංගී .teaching නොවුණත් masters, PhD degree එකක් කරන්න අවස්ථා තියෙනවා මෙහෙ universities වල. ඒත් IT , chemistry ,engineering වගේ තමයි දන්න තරමින් එහෙම අවස්ථා තියෙන්නෙ පිට රටවල අයට.

  • @chamilagamage9679
    @chamilagamage9679 ปีที่แล้ว

    miss ta puluwan nam mata school akaka cleaner job 1ka hoya denna.godak pin sidda wenawa.🙏🙏🙏

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      School wala cleaning karanna wenama aya naa. Ewath teachers, lamai ekathu welaa karanne 🤗

    • @chamilagamage9679
      @chamilagamage9679 ปีที่แล้ว

      @@roshishere2362 mage wachana dakala mehema reply karapu 1ta godak thanks.hoda demapiyange daruwo.🥰👍
      miss ge fb innawa da.man mage me namin innawa.puluwan nam podi job 1k hoya denna.🌻🎶🌻

  • @tharushisathsarani5155
    @tharushisathsarani5155 10 หลายเดือนก่อน

    Teaching karanna puluwan wena subjects thiyenawada

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 4 หลายเดือนก่อน

    Akke mm BA ekak thiynw .TEFL course ekath krnn inne .jlpt aniwaren krnn onada ethakota mm.plz rly ekak dann

    • @roshishere2362
      @roshishere2362  4 หลายเดือนก่อน

      English teaching වලට japanese language skills බලන්නෙ නෑ නංගී ..ඕනම දේ english language native level and teaching related qualifications විතරයි . ❤️
      Good luck !

  • @user-ff5yg3ux9r
    @user-ff5yg3ux9r 3 หลายเดือนก่อน

    Toiec exam ekath balnwd english teaching walata ? Japan wlath thwa exam krnn onid? Japanese language ekath blwnwd? N4 wage thibboth athid english teaching enna

    • @roshishere2362
      @roshishere2362  3 หลายเดือนก่อน

      Japanese language බලන්නෙ නැහැ. අනෙක් සුදුසුකම් හදාගන්න . ❤️

  • @WarjiniyaNilanthi-zv6bp
    @WarjiniyaNilanthi-zv6bp 9 หลายเดือนก่อน

    Akke japan wala teaching jobs walata apply karaddi api degree eka karapu university eke ranking eka prashnayak wenawada?

  • @Amashaherath
    @Amashaherath 22 วันที่ผ่านมา

    English teaching diploma thibbma job visa enna berida

  • @English_learner98
    @English_learner98 7 หลายเดือนก่อน

    Mama bachelor of education degree eka complete karapu kenek. O/L and degree eka english medium. Training period (03 months) government school ekaka trainee teacher kenek vidihata English teach karala thiyenwa. KCGI university ekeh MA degree ekat apply karanna balaporoththuwen innwa. Mata university yana gaman part time teaching jobs ganna puluwn da?Japan wala English teaching gannawa nam kohomda eka wenneh? Path eka kohomada? Tefl certificate eka onida? Plz mata answer ekak denna 🥺❤️

    • @roshishere2362
      @roshishere2362  7 หลายเดือนก่อน

      Puluwan . Oyata uni yana gaman part time teaching karanna puluwan . Oyage uni eka kyoto neda?? E pathi wala thiyena institution walata apply karanna . Tefl thiyenawa nam hodai. Eth oyage me qualifications walinuth part time teaching job ekak nam hoyaaganna puluwan . ❤

    • @English_learner98
      @English_learner98 7 หลายเดือนก่อน

      Thank you so much akke 🥺♥️

  • @VIJAY-gs3ok
    @VIJAY-gs3ok 5 หลายเดือนก่อน

    HOW TO BECOME A ASSISTANT TEACHER ❓

  • @bliss_ckaes
    @bliss_ckaes ปีที่แล้ว

    TEFL/ TESOL register wenne kohamada, course details kiyala dnna ko

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว +1

      Description එකේ මම කරපු online courses වල website link දාලා තියෙනවා dear . ඒකට ගිහින් විස්තර බලන්න ❤️

  • @TharaSewwandi22
    @TharaSewwandi22 3 หลายเดือนก่อน

    Akka mn primary teaching diploma ekak thama karanne diploma level teacherslata apply karnna bari wei d japan teaching walata

    • @roshishere2362
      @roshishere2362  3 หลายเดือนก่อน

      Degree ekak aniwaryen thiyenna ona ❤️ degree ekak karanna patan ganna. Japan enna bari unath oyata eka godak hoda deyak wewi. 😊

    • @TharaSewwandi22
      @TharaSewwandi22 3 หลายเดือนก่อน

      @@roshishere2362
      Thank you!

  • @user-ot5ut9hs5h
    @user-ot5ut9hs5h 6 หลายเดือนก่อน

    Preschool teacher kenek wenna puluwand ?

  • @chamikahashini2043
    @chamikahashini2043 8 หลายเดือนก่อน

    Thank you akke mt danagnna one lankawe government campus wla degree d nthnm private campus wla degree d valid kiyla..open university eke degree valid ndda akke japan wla...please reply me.. thats very important to me

    • @roshishere2362
      @roshishere2362  8 หลายเดือนก่อน

      Any degree is equally valid ❤

    • @chamikahashini2043
      @chamikahashini2043 8 หลายเดือนก่อน

      @@roshishere2362 thank you akke💗

  • @user-sw1bf9bi5z
    @user-sw1bf9bi5z 8 หลายเดือนก่อน

    wayas simawak thiyenawada?

  • @diliniekanayaka320
    @diliniekanayaka320 ปีที่แล้ว

    Akke BA dgree ekath ekka N3 hari N2 hari karala tibbath teaching salary eka kola 30k withrada akke.?

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      Japanese Language skills ඒ තරම්ම බලන්නෙ නැහැ නංගී . Teaching job related qualifications , experience වැඩි වෙන තරමට හොද salary එකකට යන්න පුළුවන් . ❤️

    • @diliniekanayaka320
      @diliniekanayaka320 ปีที่แล้ว

      thank u sooo much akke.. 🙏🥰

  • @user-xw9rw1nt9y
    @user-xw9rw1nt9y 7 หลายเดือนก่อน

    Miss mama maths teacher kenek .sinhala medium .mata bachelor of education honours degree ekak thiyenawa .mata apply karanna puluwan masters degree monwada kiyala hoyaganna puluwan web site tikak kiyanna puluwanda

    • @roshishere2362
      @roshishere2362  7 หลายเดือนก่อน

      Science , Engineering, IT wage nam mehe masters English medium degrees thiyenawa dear . Eth anek ewata mama danna tharamin Japanese medium witharai thiyenne. Hodama de oya wena ratakata try karala balanna . E athara mehe ewage universities thiyenawa da kiyala mama balannam. Thibunoth me comment ekata mama link daannam. ❤🥰🤗

    • @user-xw9rw1nt9y
      @user-xw9rw1nt9y 7 หลายเดือนก่อน

      Bunch of thanks roshi.....

  • @kavindyapramarathna8361
    @kavindyapramarathna8361 5 หลายเดือนก่อน

    Akke master krnna beda english walin apita master walin english krala job ekak hoya gnna beda

    • @roshishere2362
      @roshishere2362  5 หลายเดือนก่อน

      පුළුවන් ! හැබැයි science , engineering , IT වගේ තමයි English walin තියෙන්නෙ. ඊට පස්සෙ PhD එකක් උනත් එහෙමම කරන්න පුළුවන් . ඊට පස්සෙ හොද job එකක් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම.

    • @kavindyapramarathna8361
      @kavindyapramarathna8361 5 หลายเดือนก่อน

      Akke commerce side ekata ndda english medium.mata accountancy dgree ekak tynne.mata enna pluwn widiyak kiynnko akke husband ekkama enna.

  • @ayesharajapaksha3339
    @ayesharajapaksha3339 ปีที่แล้ว

    අක්කෙ බබාල ජපන් එක්ක ගියොත් එහිදි ඉස්කෝලෙට දාගන්න පුලුවන්ද?.කොහොම ද පාසලක් හොයාගන්නෙ.ලංකාවෙ grade 6 , grade 3 වගේ ඉගෙන ගන්න බබාලට එහෙ ගියාම ඒ පාසලක අධ්‍යාපනයට හුරුවෙලා පුලුවන්ද විස්තර කියන්න පුලුවන්ද

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว +1

      School එකකට ලේසියෙන් දාගන්න පුළුවන් . ඔයාලා පදිංචි පැත්තෙ ලගම public school එකට දාගන්න පුළුවන් . Japanese medium තමයි public schools . Grade 6 එක්කෙනා ලොකු නිසා Japanese medium වලින් කරගන්න ටිකක් අමාරු වෙයි කියලාත් හිතෙනවා . ගොඩාක් public schools වල foreigners ලට වෙනමprivate teachers ලා දීලා support කරනවා. ඒත් ඒක හැම පැත්තෙම එහෙම කරනවද කියලා හරියට කියන්න අමාරුයි . Foreigners ලා වැඩිපුර ඉන්න පැත්තක් නම් එහෙම private teachersලා දීලා ළමයාට support කරනවා මුල ඉදන්ම ඉගෙන ගන්න. Japanese scripts තුනක් තියෙනවා hiragana, katakana,kanji කියලා . ඉතින් kanji අකුරු ගොඩාක් තියෙනවා . Grade 6 වෙනකොට kanji අකුරු 1000 වඩා ඉගෙන ගන්න තියෙනවා . ඒත් demotivate වෙන්න එපා. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්නෙ බබාලට. කොහොම උනත් මෙහෙ ළමයින්ට හරිම safe. Education system ගොඩාක් හොදයි . ඒ නිසා අනිවාර්යයෙන් එන්න ❤️🤗
      Good luck !

    • @ayesharajapaksha3339
      @ayesharajapaksha3339 ปีที่แล้ว

      @@roshishere2362 ගොඩක්ම ගොඩාක් පින් මේ දෙන information වලට.Thankyou so much අක්කෙ.

  • @sonalisovis4990
    @sonalisovis4990 8 หลายเดือนก่อน

    Akke mn Teaching English as a second language degree ekak karanava ethkota eka valid wen nadda

    • @roshishere2362
      @roshishere2362  8 หลายเดือนก่อน

      Eka godak hodai!! ❤

  • @kokilaprabodani523
    @kokilaprabodani523 ปีที่แล้ว +1

    Akki me corsas walat api pay krnn onid..kiyk pay krnn onida

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      Ow nangi me online courses pay karanna ona. Dollars walin daala aththe. ITTT eke 120 hour course eka Rs. Walin 90,000 withara wenawa nangi 😣😣😥

  • @MadhushikaWeerasinghe-lb8gj
    @MadhushikaWeerasinghe-lb8gj 5 หลายเดือนก่อน

    Mona wage subject walatada wadipura illumak thiyenne?

    • @roshishere2362
      @roshishere2362  4 หลายเดือนก่อน

      English වලට තමයි !!❤️

  • @thamaradissanayaka9399
    @thamaradissanayaka9399 ปีที่แล้ว

    Can you please upload the link for TEFL?

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      I have uploaded dear! Try to find link in the description box❤️
      Thanks

  • @prabathsri656
    @prabathsri656 ปีที่แล้ว +1

    art (චිත්‍ර) වලට teaching එන්න පුළුවන්ද අක්කේ

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      English වලට තමයි මල්ලි ගොඩාක්ම foreigners ලාට chances තියෙන්නෙ . අනික් subjects වලට මෙහෙ ඉන්න Japanese අයම තමයි ගන්නෙ . ඒත් මම තව ටිකක් හොයලා බලන්නම්! ❤️🤗
      Thank you !

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 ปีที่แล้ว

    අක්කෙ ඔහේ ඉන්න කෙනෙක්ට landrover එකක් වගේ afford කරන්න බැරිද?(ගොඩක් අයට තියෙන්නෙ vagon R වගේ වාහන නේ😢)

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      පුළුවන් ! මෙහෙ හදන වාහන වලට වඩා පිටරට වාහන වල ගණන් ටිකක් වැඩියි. හැබැයි පිටරට හදන වාහන පාවිච්චි කරන අයත් ඕන තරම් ඉන්නවා.

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 ปีที่แล้ว

      @@roshishere2362 eth ai godak aya podi vehicle ekak use karanne. tikak ruler area ekaka inna aya unath use karanne podi vehicle ekak neda?

  • @chalarashi302
    @chalarashi302 2 หลายเดือนก่อน

    Akki srilankan wala idan apply krnna berida

    • @roshishere2362
      @roshishere2362  2 หลายเดือนก่อน

      Puluwan ..visa walata sponsor karanawada kiyala vacancy eke balanna ona mulinma . ❤️

  • @madara1519
    @madara1519 ปีที่แล้ว

    Akkage BA dgree eka mona side ekad akka krpu? Akka dla thibba salary eka full timed ?

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      Degree eke onama field ekakin kamak naa nangi .
      Ow e salary full time teacher salary eka.

    • @maduwanthi2052
      @maduwanthi2052 ปีที่แล้ว

      Akki HNDE akkin barid?

    • @madara1519
      @madara1519 ปีที่แล้ว

      @@roshishere2362 thank you akka❤️

  • @Sureshmadushanka1994
    @Sureshmadushanka1994 ปีที่แล้ว +1

    ජපන් වලට ටැටූ තියෙන අයට එන්න බැහැද.wife අවොට්ත් ඩිෆෙන් විදියට එන්න අවුලක් නැද්ද .මොකද මගෙ අතේ ටැටූ එකක් තියෙනවා.එහෙම අවොත් ජපානය තුල රැකියාවක් කරන්න තැනකට යන්න එන්න ගැටලුවක් නැද්ද .

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว +1

      ජපානයට එන්න ටැටූ ප්‍රශ්නයක් නෙවෙයි . ඒත් සමහර jobs වලදි ගොඩාක් ලොකුවට පේන ටැටූ එකක් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් . wife dependent visa ගන්න පුළුවන් !

    • @Sureshmadushanka1994
      @Sureshmadushanka1994 ปีที่แล้ว

      @@roshishere2362 එහෙම depend ආවොත් මට රැකියාවක් කරන්න පුළුවන් නේද.සාමාන්‍යය ජොබ් එකකට ගිය කෙනෙකුට වගෙ පුළුවන්ද නැතිනම් පැය ප්‍රමාණය අඩුද.ටැටූ එක හරියට නිවැරැදිව මකන්න පුළුවන් ක්‍රමයක් ජපානය තුල තිබෙනවද

    • @Sureshmadushanka1994
      @Sureshmadushanka1994 ปีที่แล้ว

      Puluwannm mata me pilibadawa sampurna wistharayk video ekak karnnako.neththan mail ekak haraha hari puluwannm obathumiyata godak watinawa mata...🙏

  • @dilrukshilochani48
    @dilrukshilochani48 ปีที่แล้ว +1

    Akki degree ekak nati kenekta TESL/TESOL wge courses study karan japane teaching jobs walata apply krnna puluwanda..?
    Pls reply 😢

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      Degree ekak aniwaryen thiyenna ona nangi .. ❤️

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      මේ ප්‍රශ්නෙ ඔයාගෙ නම්, දැන් හරි ලංකාවේ degree එකක් කරන්න පටන් ගන්න නංගී . Open university එකෙත් හොද english medium degrees තියෙනවා . ඔයාට Japan එන්න බැරි උනත් ලංකාවේ හරි හොද school එකක teaching කරන්න සුදුසුකම් හදාගන්න පුළුවන් නෙ.. open university website එකට ගිහින් බලන්න . Teaching related degrees තියෙනවා . ❤️

    • @lalithapriyadarshani2891
      @lalithapriyadarshani2891 11 หลายเดือนก่อน

      Degree eka BA wage unath kamak nadda

  • @ayeshakalpani5343
    @ayeshakalpani5343 6 หลายเดือนก่อน

    TEFL cause එක කළ යුතු අවම hours ගානක් තියනවද , වැඩි පිළිගැනීමක් තියන ආයතනයක් තියනවද අක්කෙ.

    • @roshishere2362
      @roshishere2362  6 หลายเดือนก่อน +1

      මම description එකේ link වල බලන්න නංගී . ITTT වගේ හොදයි . පැය ගාන අනුව payment එක වෙනස් වෙනවා. ඔයාට affordable hours ගාන බලන්න . ❤

    • @ayeshakalpani5343
      @ayeshakalpani5343 6 หลายเดือนก่อน

      @@roshishere2362 Thank you so much akke.

  • @rukshalithathsarani
    @rukshalithathsarani ปีที่แล้ว

    Akkage degree eka mokadda ?

  • @chala-94
    @chala-94 ปีที่แล้ว

    akke e course wala mulinma karana one course eka mokkda ,godak tiyanawa

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      TEFL/TESOL online ඔයා කරන්න කැමති hours ගානක course එකක් තෝර ගන්න. Diploma දක්වාම තියෙනවා . ❤️

    • @chala-94
      @chala-94 ปีที่แล้ว

      akke school wala payata kiyak wageda gewanne,part time karana ayata

  • @sitharahettiarachchi99
    @sitharahettiarachchi99 2 หลายเดือนก่อน

    අක්කෙ ලංකාවෙන් කරන pre school teaching diploma , primary teaching diploma , english teaching diplomas (Uk certificates)ජපානෙ පිලිගන්නවද

    • @roshishere2362
      @roshishere2362  2 หลายเดือนก่อน

      ඒවා නොපිළිගන්නවා කියලා කියන්න බැහැ. Plus points විදියට ගන්න පුළුවන් . වැදගත්ම ඔයාගෙ degree එක, native level English , සහ teaching experience !
      Good luck ❤️

    • @sitharahettiarachchi99
      @sitharahettiarachchi99 2 หลายเดือนก่อน

      @@roshishere2362 bachelor degree ekk thiynne mt it side ekn 3 year eka ok ned akka teaching apply krnn?

  • @madushanizoysa8572
    @madushanizoysa8572 ปีที่แล้ว

    Akka Japan enna medical balanawada. Deeply balanawada

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      ඒක ඔයා එන කාරණය අනුව වෙනස් වෙන්න පුළුවන් ! ❤️

  • @dilashimaddumage0007
    @dilashimaddumage0007 ปีที่แล้ว +1

    අනේ අක්කෙ preschool Teacher නැද්ද

    • @roshishere2362
      @roshishere2362  ปีที่แล้ว

      Pre school වලට ගොඩාක්ම japanese teachers ලා තමයි ගන්නෙ නංගී .. ❤🤗

  • @cal9647
    @cal9647 6 หลายเดือนก่อน

    Can people with student visa teach English as a part time Job?

    • @roshishere2362
      @roshishere2362  6 หลายเดือนก่อน

      Yes! ❤ 28 hours per week.