- 46
- 1 078 196
RoshisHere
Japan
เข้าร่วมเมื่อ 6 ก.ย. 2014
අක්කිගෙ රස චීස් කේක් ..
අපේ දුව නිසල්යා එයාගෙ රසට අනුව හදන රසම රස චීස් කේක් එකක් හදන විදිය අද video එකෙන් ඔයාලට අරගෙන එනවා ...
มุมมอง: 193
วีดีโอ
නිවාඩුවෙන් පස්සෙ වැඩට ගිය මුල්ම දවස
มุมมอง 6983 หลายเดือนก่อน
සති තුනක නිවාඩුව පස්සෙ වැඩට ගිය මුල්ම දවස ..ජපානයේ elementary school එකක ගුරුවරියක් විදියට මම අද දවස ගත කළේ කොහොමද කියලා මේ video එකෙන් අරගෙන එනවා ❤❤
අපේ summer නිවාඩුවේ තවත් දවස්..
มุมมอง 2553 หลายเดือนก่อน
අපෙ summer නිවාඩුවේ අපි ගත කරපු තවත් දවස් කීපයක් මේ video එකෙන් අරගෙන එනවා. අපි ගියෙ Fukui වලට. දින තුනක් fukui වල ගත කරපු විදිය මේ video එකෙන් ඔයාලට අරගෙන එනවා..❤❤
අම්මයි දුවයි- අපි දෙන්නාගෙ summer නිවාඩුවේ දවසක්..
มุมมอง 1863 หลายเดือนก่อน
කොහොමද ආදරණීය ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද? RoshisHere channel එකෙන් අද අපේ summer vacation එකේ දවසක් ගෙවපු හැටි අරන් එනවා. ඒ මගේ දුවත් එක්ක.එයා තාම පොඩි උනත් එයාට හොදට කෑම හදන්න , කේක් හදන්න පුළුවන් . ඒ දේවලුත් එක්ක ඉතින් බලන්නකො අද video එක කොහොමද කියලා ...❤😍
ආසම කරන ජපන් කෑම ගෙදර හදන විදිය | shopping and cooking
มุมมอง 1.6Kปีที่แล้ว
#RoshisHere #japan #food please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ මම ආස කරන ජපන් කෑම අතරින් ආසම කෑමක් තමයි , 'කරාගෙ ' එහෙමත් නැත්නම් ජපනීස් fried chicken . අද video එකෙන් අරගෙන එන්නෙ මම කරාගෙ ගෙදර හදන විදිය සහ කරාගේ වලින් rice bowl 🍚 එකකුත් රාමේන් එකකුත් හදාගන්න විදිය. chicken marinate වෙන්න දාලා මම කරන්නේ ...
උදේට දවල්ට කොම්බිනියෙන් කමු..| ජපානයේ convenience stores
มุมมอง 1.2Kปีที่แล้ว
#RoshisHere #japan #conveniencestore please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ ජපානයේ convenience stores සතියේ දින හතේම පැය 24ම විවෘතයි .ඉතින් මේ convenience stores වලට ජපන් අය කියන්නේ 'කොම්බිනි' කියලා . අද video එකෙන් convenience stores ගැන විස්තරත්, උදේට දවල්ට මම කොම්බිනියෙන් කෑවෙ මොනාද කියලාත් ඔයාලට බලාගන...
ජපානයේ Apartments කොහොමද .. | Apartment tour
มุมมอง 8Kปีที่แล้ว
#roshisHere #apartment #japan please subscribe here 👇 youtube th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ ජපානයේ ජනගහනයෙන් වැඩි ප්රශ්නයක් ජීවත් වෙන්නෙ Apartments වල. විශේෂයෙන්ම නාගරික පැති වල ගෙවල් වලට වඩා apartments දැකගන්න පුළුවන් . ජපානයේ apartment එකක් ගන්නෙ කොහොමද ? ගණන් කීයද? මේ විස්තරත් එක්ක මේ video එකෙන් apartment ඇතුළෙ කොහොමද කිය...
ලංකාවේ අලුත් බිස්නස් එකක්!
มุมมอง 869ปีที่แล้ว
#roshisHere #recyclewaste #japan #hardoff please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ අද video එක ලංකාවේ ඉන්න ඔයාලා හැමෝම වෙනුවෙන් විශේෂයෙන්ම අරන් එන video එකක්. ලංකාවේ පටන් ගන්න පුළුවන් අලුත් බිස්නස් එකක් ගැන. @roshishere2362
අපිම උයාගෙන කන අමුතු restaurant එකකට යමුද?/ Cook It Yourself
มุมมอง 1.4Kปีที่แล้ว
#roshisHere #restaurant #japan #japanesefood please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/
ජපානයේ English Teaching ජොබ් එකක් ගන්නේ කොහොමද?
มุมมอง 17Kปีที่แล้ว
#RoshisHere #teaching #job please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ අද අරන් එන්නේ ගොඩක් දෙනෙක් ඉල්ලපු video එකක් . ජපානයේ teaching ජොබ් එකක් ගන්නේ කොහොමද? ඕන කරන සුදුසුකම් මොනවද? මේ වගේ ගොඩක් විස්තරත් එක්ක ගොඩක් දෙනෙක් අහලා තිබුණ ප්රශ්න වලට උත්තරත් මේ video එකෙන් අරගෙන එනවා.@roshishere2362 ✔️ job vacancies...
හිමෙන් වැහුන සුරංගනා ලෝකයට ගිය ගමන / Shirakawago, The magical winterland
มุมมอง 2.5Kปีที่แล้ว
#RoshisHere # presents #cooking please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ අහම්බෙන් දැකපු ලස්සන පින්තුර කීපයක් නිසා ගොඩක් අසාවෙන් බලන්න යන්න , winter එක එනකම් නොඉවසිල්ලෙන් බලන් හිටපු ගමනක video එකක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. හිමෙන් වැසුන ලස්සනම ලස්සන ලෝක උරුම ගම්මානයක් බලන්න තමයි අද යන්නේ. ඒ තමයි Shirakawago...
මම හදපු අමුතු කොත්තුව එක්ක තෑගි ගොඩක් ..
มุมมอง 1.3Kปีที่แล้ว
#RoshisHere # presents #cooking please subscribe here 👇 TH-cam th-cam.com/channels/sZb2E05NYbGtAzJRLdmBaw.html face book Roshishere-102769868952887/ අද මම යනවා නත්තලට තෑගි ගන්න. ඉතින් ඒ තෑගි ලස්සනට ඔතලා කාටද දෙන්නේ කියලත් මේ video එක අවසානයේදී බලාගන්න පුළුවන්. ඒ වගේම අමුතුම විදියේ කොත්තුවක් හදන විදියත් මම මේ video එකෙන් අරන එනවා .
කඳු වලින් වට වුණ ලස්සන කවගුචිකො ..| Autumn colours
มุมมอง 1.3K2 ปีที่แล้ว
කඳු වලින් වට වුණ ලස්සන කවගුචිකො ..| Autumn colours
මේ දෙන්නා කොණ්ඩෙට මොකද කළේ.. | කොණ්ඩෙ වෙනස් කරපු විදිය
มุมมอง 2.1K2 ปีที่แล้ว
මේ දෙන්නා කොණ්ඩෙට මොකද කළේ.. | කොණ්ඩෙ වෙනස් කරපු විදිය
හැමෝම නිරුවතින් බහින ජපන් ඔන්සෙන්| spa in Japan
มุมมอง 814K2 ปีที่แล้ว
හැමෝම නිරුවතින් බහින ජපන් ඔන්සෙන්| spa in Japan
තනියම drive කරලා shopping ගිය දවස..| First driving alone in Japan | shopping
มุมมอง 3.8K2 ปีที่แล้ว
තනියම drive කරලා shopping ගිය දවස..| First driving alone in Japan | shopping
ජපානයේ drivers license ගන්න මේ තරම් අමාරු ද???
มุมมอง 6K2 ปีที่แล้ว
ජපානයේ drivers license ගන්න මේ තරම් අමාරු ද???
තුන්වේලම බඩ පිරෙන්න ලාබෙට කන්න පුළුවන් Restaurants | Cheap Restaurants in Japan
มุมมอง 2.7K2 ปีที่แล้ว
තුන්වේලම බඩ පිරෙන්න ලාබෙට කන්න පුළුවන් Restaurants | Cheap Restaurants in Japan
|ගඟ ලග දාපු BBQ එක| Beautiful River in Japan
มุมมอง 1.5K2 ปีที่แล้ว
|ගඟ ලග දාපු BBQ එක| Beautiful River in Japan
යෙන් 1000 shopping කරමුද? | Grocery Shopping in Japan
มุมมอง 6K2 ปีที่แล้ว
යෙන් 1000 shopping කරමුද? | Grocery Shopping in Japan
Summer නිවාඩුවේ තවත් දවසක්| pool| Theme park
มุมมอง 9052 ปีที่แล้ว
Summer නිවාඩුවේ තවත් දවසක්| pool| Theme park
summer නිවාඩුවේ මගේ ජීවිතයේ දවසක් ..|A day in my life Japan | Semi insects in Japan
มุมมอง 7K2 ปีที่แล้ว
summer නිවාඩුවේ මගේ ජීවිතයේ දවසක් ..|A day in my life Japan | Semi insects in Japan
දෙතුන්දාහෙ ඇඳුම් සීයට දෙසීයට දෙන ජපානයේ ඇඳුම් සේල් / Japan clothes shopping
มุมมอง 13K2 ปีที่แล้ว
දෙතුන්දාහෙ ඇඳුම් සීයට දෙසීයට දෙන ජපානයේ ඇඳුම් සේල් / Japan clothes shopping
මොකටද මේ තරම් cup noodles ?? | Japanese cup ramen
มุมมอง 2.3K2 ปีที่แล้ว
මොකටද මේ තරම් cup noodles ?? | Japanese cup ramen
ජපානයේ toilets කොහොමද ?? | Japan toilets
มุมมอง 19K2 ปีที่แล้ว
ජපානයේ toilets කොහොමද ?? | Japan toilets
සාම්ප්රදායික ජපන් restaurant එකකට යමු.. |Traditional Restaurant in Japan @roshishere2362
มุมมอง 2.5K2 ปีที่แล้ว
සාම්ප්රදායික ජපන් restaurant එකකට යමු.. |Traditional Restaurant in Japan @roshishere2362
බයිසිකලේ shopping යමුද...| Shopping in Japan vlog
มุมมอง 8K2 ปีที่แล้ว
බයිසිකලේ shopping යමුද...| Shopping in Japan vlog
නිල් දිය පොකුණු ඇති ජපානයේ පැරණි ගම්මානය |Oshino Hakkai Old Village
มุมมอง 9632 ปีที่แล้ว
නිල් දිය පොකුණු ඇති ජපානයේ පැරණි ගම්මානය |Oshino Hakkai Old Village
ජපානයේ coins වලින් විතරක් කරන්න පුළුවන් සුපිරි වැඩ ..
มุมมอง 1.5K2 ปีที่แล้ว
ජපානයේ coins වලින් විතරක් කරන්න පුළුවන් සුපිරි වැඩ ..