නව රජයේ පත්කිරීම් කිහිපයක් | Cabinet Decisions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @broskey1238
    @broskey1238 หลายเดือนก่อน +5

    සල්ලි වලට comment දාන එවුන් මොනවා කීවත් ,ජනතාවට දැන් ආණ්ඩුව ගැන හොඳ පැහැදීමක් තියනවා.මාලිමා ආණ්ඩුවට ඇත්තටම රට හදන්ඩ උවමනාවක් තියනවා කියන්ඩ අපි දන්නවා.තාම අවා විතරනේ. මේ පලවෙනි සතියටම කොච්චර දේවල් කරාද.ඒ තව ගොඩක් හොඳ දේවල් ඉස්සරහට කරයි.ඊලඟ පාර්ලිමේන්තුවට මාලිමාවෙන් වැඩි පිරිසක් යවමු❤❤.

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน +1

    හිතවත් විජිත හේරත්, අපි පත්තරවල දැක්කා, දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවීමට රජය පියවර ගෙන තිබෙනවා කියල. මේකෙන් පළමුවැන්නා විය යුත්තේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති බෝගොල්ලාගමය. දෙවැන්නා විය යුත්තේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කරන හිටපු කථානායක (මහින්ද යාපාගේ) පුත්‍රයාය. ඔහුගේ විශ්ව විද්‍යාල ගාස්තු තානාපති කාර්යාලයෙන් ගෙවනු ලැබේ. ලොව පුරා තියන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ගොඩක් මිනිස්සු මෙවැනි ජාවාරම්වල නිරත වෙනවා. මේ සියලු තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව තිබිය යුතුයි. මේ ජාවාරම්කරුවන් වහාම ආපසු කැඳවිය යුතුයි. ලංකාවේ බදු මුදලින් ඔවුන්ට එහි ප්රීතිමත් ජීවිත භුක්ති විඳිය නොහැක. නාකි මයිනාගේ සහ පින් ජනාධිපතිගේ යුගය අවසන් විය යුතුයි. ඒකයි අපි ලංකාවට ඇවිල්ලා NPP ට සහ අනුර කුමාර ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ. සියලුම මැතිවරණ පොරොන්දු සමඟ රට ඉදිරියට යන්නේ කෙසේදැයි අපි සොයා බලා 14/11 NPP රජයට ඡන්දය දීමට 13/11 නැවත ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

  • @anilsilva-h7p
    @anilsilva-h7p หลายเดือนก่อน +11

    කොහොම උනත් හොඳ දෙයක් කරයි කියන විශ්වාසය තියෙනවා ...114 ගන්න ...බලන්න

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 8 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    දැන් ලංකාවේ ඉන්න කවුරුවත් රජයෙන් පඩි ගන්නෙ නෑලු....jvp එක කවදාවත් ආණ්ඩුවෙන් පඩි අරගෙන නෑලු..... රටේ හැටියට 42% ක් මේවා දේව වාක්‍ය සේ විශ්වාස කරන බව නම් පේනවා...😂😂😂😂

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 หลายเดือนก่อน +1

    නිකන් වැඩ කරන්න එනවා කියන්නේ

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya9066 หลายเดือนก่อน +1

    Seetha arabelath kara neda niyameta. Kewa kewa giya...

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 หลายเดือนก่อน +2

    මෙතරම් විශාල නාස්තියක් කර ඇති එකේ සේවයට වැටුපක් දීම සුදුසුයි නේද, පස්සේ දීමනාවක් දෙන්න හදන විට අපේ අය අහයි කෝ නිකන් කලාද කියල

  • @samanperera7164
    @samanperera7164 หลายเดือนก่อน

    What is their income source ?

    • @maxliya466
      @maxliya466 หลายเดือนก่อน +1

      ඒ මින්ස්සුන්ට ඒ මින්ස්සු කරන රස්සා තියනවා බන්. මේක කරන්නෙ ඒවට අමතරව සේවයක්. උබ හිතුවද රනිල්ගෙ උපදේශකයො වගෙ කියලා😂

  • @anilsilva-h7p
    @anilsilva-h7p หลายเดือนก่อน +1

    වාහනයක් දෙනවද..?

  • @anilsilva-h7p
    @anilsilva-h7p หลายเดือนก่อน

    😢😅😊

  • @sameerasadaruwan1681
    @sameerasadaruwan1681 หลายเดือนก่อน +1

    Etakota e gollo jiwat wenne kohomada padiyak natiwa😂natiwa 😂😂😂

    • @ravindunadeera7748
      @ravindunadeera7748 หลายเดือนก่อน +5

      Ub kanna dpn mottaya😂😂. Seeya wage leddu na bn😂😂

    • @Ganstavideos
      @Ganstavideos หลายเดือนก่อน +3

      Oya inne okkoma high end jobs krna minissu (Directors, partners, CEO)

    • @thusharadil680
      @thusharadil680 หลายเดือนก่อน +4

      ඒ මිනිස්සුන්ට ජොබ් තියෙනව..උපදෙස් දීමට මුදල් ගන්නෙ නෑ

    • @maxliya466
      @maxliya466 หลายเดือนก่อน

      අම්මො මෙච්චර ගොබ්බ ඇයි බන්😂

  • @anilsilva-h7p
    @anilsilva-h7p หลายเดือนก่อน +1

    කඩේ ගිය අයද..?

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน

      උබේ අම්මට කඩේ ගිය උන්ට පකො

    • @malidayani764
      @malidayani764 หลายเดือนก่อน +3

      Naha pole geya aya😂

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 หลายเดือนก่อน +3

      Oyalata bade giyada?e kiyanne bada giyada?

    • @maxliya466
      @maxliya466 หลายเดือนก่อน +1

      අඩෝ රනියා ගිය නිසා V8 එක නැතුවෙච්ච ලොල්ලෙක් නේද උබ? ඇත්‍ත කියපන්😂

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 หลายเดือนก่อน +1

    Before coming to power they said they will not appoint any new people to positions. But they are also following the same gimmicks 😂 like the earlier Govts 😂😂😢😮

    • @shyamaliedesilva277
      @shyamaliedesilva277 หลายเดือนก่อน +3

      No salary... expert service need,

    • @JohnDisha
      @JohnDisha หลายเดือนก่อน +1

      Not entitled or privileged at all

    • @shyamaliedesilva277
      @shyamaliedesilva277 หลายเดือนก่อน +3

      If not spent public money.. no worries.. so far money and vehicles have taken by so called advisors nothing doing ne.

    • @anuradhadilrukshi1550
      @anuradhadilrukshi1550 หลายเดือนก่อน +2

      Yes... they should have appoint ROBATS for work.... dont ..do .jokes ...😆😆😆😆😆

    • @Yungedii
      @Yungedii หลายเดือนก่อน +1

      Hypocrisy its finest.