ආරක්ෂක ලේකම්ගෙන් බන්ධනාගාර නිලධාරීන්ට රතු එළියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 315

  • @wimalboy1329
    @wimalboy1329 4 ปีที่แล้ว +57

    නියමයි කමල් සර්, ආඩම්බරයි ඔබ වැනි නිලධාරීන්,අපේ ජනපති තුමාගේ අවංක එඩිතර ගමනට හවුල් වීම ගැන.

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 4 ปีที่แล้ว +167

    මෙවා අහනකොට unp jvp කංවල ඇගිලි ගහගන්නවා ඇති... ගේුටි ස්ර්

    • @Caldeira198
      @Caldeira198 4 ปีที่แล้ว +2

      තේරුනේ නෑ? ස' මොනවා හරි කිව්වද?

  • @neoload_7795
    @neoload_7795 4 ปีที่แล้ว +36

    බලපල්ලා ඒ කතාවේ ඇති ගැම්ම... වචනයක් වචනයක් ගානේ ඇගේ හිරිගඩු පිපෙනවා... ඒක තමයි නියම නායකත්වේ.... ❤❤❤

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +86

    සහතික ඇත්ත... රටට ආදරෙන් රැකියාව කරන්න .. ගන්න පඩියට සදරණය ඉස්ටකරන්න...

  • @sajisoysa8244
    @sajisoysa8244 4 ปีที่แล้ว +48

    මම ආසම වීර චරිතයක්....

  • @gamunufdo1515
    @gamunufdo1515 4 ปีที่แล้ว +155

    මම ආසම ඉහල පෙලේ නිලදාරියෙක්...පුදුම පෞර්ෂත්වයක් හෙබි නිලදාරිතුමෙක්❤️❤️

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +70

    බන්දනාගාර විතරක් නොවේ sir මුස්ලිම් අන්තවාදී කාත්තක්කුඩිය ගැනත් සුද්ද කරන්න වෙයි නේද sir ජයවේවා

  • @dayawansahettiarachchi3166
    @dayawansahettiarachchi3166 4 ปีที่แล้ว +54

    අපේ ගෝටාට මේ වගේ දහයක් උන්නොත් 225 ම ඕනම නැහැ

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 4 ปีที่แล้ว +55

    ගෝඨාභය මහත්තයා 💪❤️

  • @ariyarathnathennakoonthenn9093
    @ariyarathnathennakoonthenn9093 4 ปีที่แล้ว +42

    ශ්‍රී ලාංකි යනි සිංහ නාද ඇහෙන්නේ නැගිටිමු

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +68

    ඔය පොලිසියේ ඉන්න දූශිත නිලදාරින් වහාම පන්නා දමලා හමුදා පාලනයක් ගෙනියන්න බන්දනා ගාරය ඇතුලේ සර් ,

    • @user-dn4kw9dz6j
      @user-dn4kw9dz6j 4 ปีที่แล้ว

      බුරැවො ලෝකේ නීතියක් තියෙනවා..හමුදාවට පොලිසිය බන්ධනාගාර ඇතුලට යන්න බෑ...බන්දනාගාර නිලධාරීන් පමනයි....දන්නැත්තම් බුරන්නැතුව ඉදපන්..

    • @tharindu6
      @tharindu6 4 ปีที่แล้ว +1

      Alerts Security යම් තරමක් දුරට හරි. ඒ උනත් අවශ්‍යතාව අනුව සහ ඉල්ලීම මත එයාලට පුලුවන් යන්න.

    • @nipunasrimal3352
      @nipunasrimal3352 4 ปีที่แล้ว

      Thar ඔබ හරී

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 4 ปีที่แล้ว +1

      Alerts Security walikada athulata gihin athule unta kelala damme kohomada dan na ehenan

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +56

    ඕකට හරියන්නෙ හමුදා නිලදාරියෙක්.

  • @ariyarathnathennakoonthenn9093
    @ariyarathnathennakoonthenn9093 4 ปีที่แล้ว +69

    ගරු ආරක්සක ලේකම් තුමණි හදවතට දැනෙන කතාව විශ්‍රාමික අපිත් ඔබ සමග එකතු වෙන්න ඕ න වෙලා වක බලාගෙන ඉන්නවා

  • @karunajayantha1263
    @karunajayantha1263 4 ปีที่แล้ว +16

    ජයවේවා.👍🇱🇰🇱🇰🇱🇰

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว +8

    ඔබතුමන් වගේ අය මේ රටට වාසනාවක්.

  • @priyansaliya3348
    @priyansaliya3348 4 ปีที่แล้ว +2

    ආඩම්බරයි ආරක්ෂක ලේකම් කමල් මහතා ජයවෙවා ....නිතියට වැඩ කරන්න ඔබට ජය.....

  • @onlineonline3999
    @onlineonline3999 4 ปีที่แล้ว +50

    නියම සිංහලයන්

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 4 ปีที่แล้ว +7

    අනිවාර්යෙන්ම 👍👍👍👍👍විශිෂ්ටයි සර්

  • @upulabewickrama2355
    @upulabewickrama2355 4 ปีที่แล้ว +35

    මේ අ උරුදු 4 රට හදන්න බැරිනම් ආයේ ලොවෙත් be මොන ජගතා ආවත් හීනෙකින්වත් කරන්නෙත් ne

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 ปีที่แล้ว +9

    ඉදිරියට යමු නියමයි මෙහේම ගියොත් අපිට ගොඩ එන්න පුලුවන් .පාර්ලිමේන්තුවත් සුද්දා ⁣කරන්න ඹිනේ ඹය විදිහට

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +29

    Dusitayangen රට පිරිලා ආරක්ෂක ලේකම් තුමනි අපේ රට Dusitayangen බේරා දෙන්න

  • @pemidumilochana9808
    @pemidumilochana9808 4 ปีที่แล้ว +24

    Great presidrnt🌷❤️🇱🇰

  • @sudeerakelum3258
    @sudeerakelum3258 4 ปีที่แล้ว +7

    නියමයි මැතිතුමණි. රටට අවශ්‍ය මෙන්න මේ වගේ දේවල්. ගරු කරනව සර් ඔබතුමාට.

  • @ranganajr8570
    @ranganajr8570 4 ปีที่แล้ว +11

    ආනන්දේ පුත්තු ❤

  • @sunilkarunarathna888
    @sunilkarunarathna888 4 ปีที่แล้ว +15

    එඩිතර නායකත්වයයන් ඉදිරියටම යමු. කළ නොහැක්කක් නැත. සිංහලයනි එක්වෙමු. අනාගතය සුබයි

  • @morathotahimaransi2955
    @morathotahimaransi2955 4 ปีที่แล้ว +11

    මෙහෙම ගැම්මක් කිසිකලෙක දකින්න ලැබුනේ නැහැ

  • @krishanjanaka2037
    @krishanjanaka2037 4 ปีที่แล้ว +17

    ගෝඨාට දෙවැනි නැත.......ජය ශ්‍රී සර්......

  • @NisaNisa-jt9lz
    @NisaNisa-jt9lz 4 ปีที่แล้ว +14

    Great sir

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +17

    අනිවාඑන් මේ දූශිතයි අස් කර නියතය හදුනන නිලදාරින් පත් කල යුතුයි

  • @sunilkarunarathna888
    @sunilkarunarathna888 4 ปีที่แล้ว +21

    හිතට දැනුනු සතුට කියා නිම කරන්න බැහැ. බහුතර සිංහල ජනතාව ගෝටාභය ජනාදිපතිට සහයෝගයදී රට ඉදිරියට ගෙන යාමට එක්වෙමු. සිංහල ජන නායකයින් එඩිතරව තීන්දු තීරණ ගැනීම රටේ අනාගතය සුබවදීය්.

  • @abcdef-vs9sk
    @abcdef-vs9sk 4 ปีที่แล้ว +16

    කිසීමවිදියකින්නිදහසක්දෙන්නඵපා.යුද්දයටවඩාභායනකයී.සහයදුන්සියලුදෙනාට.දඩුවමිදෙන්න

  • @milansilva000
    @milansilva000 4 ปีที่แล้ว +59

    දූශිත නිලධාරීන් පන්නලා දැමිය යුතුයි.

  • @manojpathmakumara2665
    @manojpathmakumara2665 4 ปีที่แล้ว +7

    කියනවා වගේම ක්‍රියාත්මක කළ නම් තමයි හොඳ respect sir

  • @____shini685
    @____shini685 4 ปีที่แล้ว +20

    පව් මෙතුමා 😢කතා කරන්නෙ අද පුදුමා කාර හිතේ දුකකින් සංවේදිව.ගෙදර යවන්න sr ඔක්කොමලා .

  • @nihalperera8176
    @nihalperera8176 4 ปีที่แล้ว +3

    Yvery good... straight and forward...we love it.

  • @supunchathuranga1868
    @supunchathuranga1868 4 ปีที่แล้ว +10

    Great!

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +10

    ඔබතුමා හදවතින්ම ප්‍රකාශිත වචනවල අකුරක් නෑර එහි ඇති වටිනාකම මිලකළ නොහැක . අතීත ශ්‍රෙෂ්ඨ උරුමයකට හිමිකම් පෑ අප බේද බින්නවී ඇනකොටාගන්නා යුගය අවසන්කොට ,සියලු ලක්වැසියන් එකාවන්ව අවදිව සිහිබුද්ධියෙන් කටයුතු කරමු. එවිට කිසිවෙකුටවත් අප පරාජය කළ නොහැකිවනු ඇත. ආරක්ෂක ලේකම්තුමණි ඔබතුමන්ලාගෙ සුවිසල් සමාජ මෙහෙවර විශිෂ්ඨයි .ඔබ ඇතුලු මව්පිය සියලුම දෙනා හට තෙරුවන් සරණයි !

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c 4 ปีที่แล้ว +33

    හරි පාර පෙන්නලා දෙනවා දෙමව්පියෝ දෙන්නෙ වගේ . ඒ මග යන එක කාලකණ්ණි මිනිස්සුන්ගේ යුතුකම

    • @akilanuwan5961
      @akilanuwan5961 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @strivetonirvana3794
      @strivetonirvana3794 4 ปีที่แล้ว +1

      ඔය වැරදී කරලා තියෙන අයව....ඉතා ඉක්මනින් අයින් කරලා ....ඕක සුද්ද කරන්න .....STF එකට පූර්න බල තල දීලා.....අනිවාර්යයෙන් හමුදා පාලනයකින් කොනක ඉදන්...වැඩේ දෙන්න ඔන....ඔය බන්ධනාගාරයේ අල්ලස්...පගා අරගෙන තමන්ගේ ගෙදර අයට කන්න බොන්න දෙන ..එවායින් ජොලි කරන අය මේ ක හොඳින් මතක තබා ගන්න.....මැරෙන මොහොතේ ..ඔය ඔක්කොම කෙරුම් ටික එකින් එක ඔයාලට මතක් වෙනවා....එක අනිවාර්යයෙන් වෙනවා...අවසාන චුතිසිත ...ඒක උපාදානය කරපු ගමන් ඔබ අවීචි මහා නිරයේ .....ඔබලාට සුබ ගමන් ...

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 ปีที่แล้ว

    නියමයි සර්. අද රටට උවමනාකර ඇත්තේ ⁣නිර්භීතව කතාකරන ඒ වගේම වැඩ කරන අවන්ක නලදාරීන්ය. නව රජයට ජය වේවා......

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 ปีที่แล้ว +21

    බොහොම හොඳ යි
    හැබැයි ජන්තතාවට කතා විතරක් මදි
    පහදිලි නීති ගරුක ක්‍රියාවන් ඕනෑ
    ඔබ තුමාට ජයවේවා තෙරුවන් සරණයි

  • @nimalkularatne842
    @nimalkularatne842 4 ปีที่แล้ว +5

    Well Done Sir I am really appreciate you Nimal Kularatne

  • @nirupanirupa1037
    @nirupanirupa1037 4 ปีที่แล้ว +30

    අවතාරය dusitha කාලකන්නි 🐂n🐕llo tika එලියට දමලා මහත්මා උත්තරිතර රාජකාරිය හරියට කරන උන්ට job denna para🐂🐂🐂🐂🐕🐕🐕🐕lo ටික පන්නල

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 ปีที่แล้ว +7

    Good job sir 💐💐💐

  • @ridwanroshan8647
    @ridwanroshan8647 4 ปีที่แล้ว +29

    Outstanding.. Salute to Defense Secretary..

    • @SHAMLY90
      @SHAMLY90 4 ปีที่แล้ว

      You think

  • @user-yw3np3lr9f
    @user-yw3np3lr9f 4 ปีที่แล้ว +3

    එක ඇත්ත 👍

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 4 ปีที่แล้ว +1

    excellent speech.

  • @melanishakila8923
    @melanishakila8923 4 ปีที่แล้ว +5

    Good job sir proud of you ❤💪❤💪❤

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමා❤️🔥

  • @doncosmic6946
    @doncosmic6946 4 ปีที่แล้ว

    Great . Glance of your eyes gives powerful message than your word.hats off sir. Let the corrupts get new uniforms from today onward.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +5

    වැරදිකරලා අහුඋනගමන්ම වැඩතහනමිකරන්න එයාලට දීමන්දෙනවා පඩිය ලැබෙනවා හොරඩීල් ඇයි

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි

  • @chandanathennakoon19
    @chandanathennakoon19 4 ปีที่แล้ว +7

    කුඩු බිස්නස්කාරයන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමා කුඩු කිලෝ එකක් විතර කවන එක

  • @chandanaabayasekara1976
    @chandanaabayasekara1976 4 ปีที่แล้ว

    We salute you sir. We are with you always Great

  • @yaniyani4142
    @yaniyani4142 4 ปีที่แล้ว

    නියමයි සර් තේරැවන් සරනයි ඇත්ත කතා කරන්නෙ

  • @travelentertainments605
    @travelentertainments605 4 ปีที่แล้ว +3

    Very Good. Keep it up Sir.

  • @ayeshperera4497
    @ayeshperera4497 4 ปีที่แล้ว

    බුදු සරණයි සර්. රටේම රැකවරණය තහවුරු වෙයි.

  • @doctoro2329
    @doctoro2329 4 ปีที่แล้ว +8

    🔥🔥🔥

  • @nilminasayura9350
    @nilminasayura9350 4 ปีที่แล้ว

    Niyamai... 😍😍😍

  • @sumithwanasinghe9286
    @sumithwanasinghe9286 ปีที่แล้ว

    This country needs more & more people like you.

  • @angeladahayanaka8215
    @angeladahayanaka8215 4 ปีที่แล้ว

    Great sir. We ar with you.

  • @vimukthibarua4686
    @vimukthibarua4686 4 ปีที่แล้ว +6

    😇😇😇🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @bhbh2086
    @bhbh2086 4 ปีที่แล้ว +8

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @buddikavishwa1732
    @buddikavishwa1732 4 ปีที่แล้ว

    ජය වේවා sir..

  • @chadaihstsu
    @chadaihstsu 4 ปีที่แล้ว

    Niyamayi..

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 4 ปีที่แล้ว +4

    Great

  • @priyansaliya3348
    @priyansaliya3348 4 ปีที่แล้ว

    ජයවෙවා .....ඔබට ජය......

  • @chamanchandrasiri8975
    @chamanchandrasiri8975 4 ปีที่แล้ว +6

    🙏

  • @eranda5702
    @eranda5702 4 ปีที่แล้ว +5

    සමාව දෙන්න නම් හොද නෑ

  • @dumidudhanuddara8325
    @dumidudhanuddara8325 4 ปีที่แล้ว

    Teruwan saranai sir

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 4 ปีที่แล้ว

    සුපිරි

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว

    Budu saranai sir... 🙏

  • @madurhemadurhe8617
    @madurhemadurhe8617 4 ปีที่แล้ว +2

    නියමයි ඔබ තුමල්ලා කරන ඇපකිරිම ජනාධිපතිට්තුමා සමග රට හදන්න තෙරුවන් සරණයි !!!

  • @asithawedaarachchi3009
    @asithawedaarachchi3009 4 ปีที่แล้ว

    Excellent sir

  • @jhonnydep4809
    @jhonnydep4809 4 ปีที่แล้ว +2

    Super. Ape lak mathawa beranna.

  • @deshanranathunga9710
    @deshanranathunga9710 4 ปีที่แล้ว

    Well done 👏👏👏👏👏👏👍👍👍👍

  • @rangajeewani5201
    @rangajeewani5201 4 ปีที่แล้ว

    Mama asama niladhariyek. Great sir

  • @anurasilva701
    @anurasilva701 4 ปีที่แล้ว +10

    සැරදේවා ආරක්ෂක ලේකම්තුමනි

  • @tharinduwewegama
    @tharinduwewegama 4 ปีที่แล้ว

    Well said

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว

    කුරිරු ඊළාම් සටනින් රට බේරා ගත්තා වගේ දූෂිත නිලධාරීන්ගෙන් අපේ රට බේරාගන්න ඔබතුමා ඇතුළු ජනපති තුමාට හැකියාව තියෙනවා අපේ විශ්වාසය ඔබ තුමා ඇතුළු රණවිරුවන් පමණයි දේශපාලකයන් බලය රැකගන්න ඕන නිසා වැරදි වලට අනියමින් හෝ දායක වෙනවා ඔබතුමාට අපේ උතුම් මව්බිම ගොඩනගන්න අපරාධකරුවන් ගේන් බේරාගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන්ගේ පිහිට රැකවරණය ආශීර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว +2

    ඊලගට සුද්ද කරන්න ඕනි ලංකාවේ හොර ගුහාව 👉👉 පාර්ලිමේන්තුව sir..

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว

    Jayawawa

  • @NerangaSamaratunge
    @NerangaSamaratunge 4 ปีที่แล้ว

    Proud of you Sir..

  • @sushanthaabeydeera7716
    @sushanthaabeydeera7716 4 ปีที่แล้ว +5

    unp ....jvp with හමිභයෝ...තොපි එකතු වෙලා මෙ රට කුඩු වලින් පිරෙවිවා

  • @nayomisilva1369
    @nayomisilva1369 4 ปีที่แล้ว +3

    💕💕💕

  • @dencil1978
    @dencil1978 4 ปีที่แล้ว +1

    කතාවේ හැටියට වැඩේ කෙරුනොත් තමයි හොඳ .. අපිට මෙච්චර කාලයක් අහුනේ කතා විතරයි.... සර්...

  • @mikehussey4732
    @mikehussey4732 4 ปีที่แล้ว +2

    a great leading....👍

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 4 ปีที่แล้ว +2

    දැනට වසර 3 ට පමන පෙර කමල් ගුනරත්න සර් ඩුබායි වල ගෝලීය ශ්‍රි ලංකා සංසදයෙ විශේෂ දේශනයකට ආව , වැඩසටහන අවසානයේ එතුමා සමග චායාරූපයක් ගැනීමේ අහබු අවස්තාව මටත් හිමි උනා , චායාරූපය ගැනීමෙන් පසුව මම එතුමාට කිව්ව සර් කවදහරි ලංකාවෙ ආරක්ෂ ලේකම් වෙනවා දකින්න මම හරි කැමතියි කියලා , නිහතමානීව පපුව ඉස්සරහට දාල හිනා වෙලා මගේ පිටට තට්ටු කරා එතුමා වචනයක් වත් කතා කරේ නැහැ , නමුත් ඒ හිනාවෙ බොහෝ දේ ගැබ්වෙලා තිබුනා , මතක තියාගමු ඔය ඉන්නෙ සිලාවතුරෙ වීරයා එදා මන්නාරම සිලාවතුරෙදි කොටින්ට නන්නත්තාර වෙන්න ප්‍රහාරයක් දීපු අනදෙන නිලධාරීයා , මහ ලොකු ප්‍රභාකරන් මරල දාපු සේනාංකයෙ අනදෙන නිලධාරීයා , ඉතින් අපි දන්නවා එතුමා සමග හොර බොරු බැහැ , අපිට විශ්වාසය තියෙනවා ඔබ තුමා ගැන , තෙරුවන් සරණයි සර් දහිරිය ශක්තිය ලැබේවා චීරංජයතු ඔබ තුමාට .

  • @indunilsamarasinghe9003
    @indunilsamarasinghe9003 4 ปีที่แล้ว +2

    Excellent job

  • @nimalia881
    @nimalia881 2 ปีที่แล้ว

    So good sri

  • @jufridon9043
    @jufridon9043 4 ปีที่แล้ว

    Very good

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 2 ปีที่แล้ว

    Respect sir

  • @indusuda2588
    @indusuda2588 4 ปีที่แล้ว

    God luck sir

  • @samudraranawaka54
    @samudraranawaka54 4 ปีที่แล้ว +2

    Excellent

  • @greysky3058
    @greysky3058 2 ปีที่แล้ว

    This man has been doing a good job up to now.

  • @bandumunasinghe5195
    @bandumunasinghe5195 4 ปีที่แล้ว

    Elakiri sir

  • @mr.9304
    @mr.9304 4 ปีที่แล้ว +1

    53 කමල් ගුනරත්න
    55 ප්‍රසන්න සිල්වා
    57 ජගත් ඩයස්
    58 ශවේන්ද්‍ර සිල්වා

  • @sameeradeepal3613
    @sameeradeepal3613 4 ปีที่แล้ว

    Niyami sir

  • @mrthilak6357
    @mrthilak6357 4 ปีที่แล้ว

    Good

  • @nalinabey13
    @nalinabey13 4 ปีที่แล้ว

    Well Done....!

  • @e.m9476
    @e.m9476 2 ปีที่แล้ว

    අවුරුද්දකට කලින් කියපු මේ කතා දැන් අහද්දි පුකෙන් හිනා යන්නේ.