මාධ්‍ය හමුව | NPP Press Conference ‍| NPP Srilanka | akd.lk | 2024.09.09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @gamingsena390
    @gamingsena390 หลายเดือนก่อน +8

    සැලකිය යුතුය සහෝදරයා අපි ඔබල සමග ඉන්නවා අපිට අපෙ ප්‍රශ්න කියන්න හැම වසමකම ආයතන පිහිටවන්න පියවරක් ගන්න මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @nadinadi647
    @nadinadi647 หลายเดือนก่อน +5

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤

  • @54jayarathnahm
    @54jayarathnahm หลายเดือนก่อน +4

    ❤❤❤❤❤🎉🎉🎉 jayawewa .

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 หลายเดือนก่อน

    Victory NPPJVPSL 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @edwardprasannahettiarach-ey6jy
    @edwardprasannahettiarach-ey6jy หลายเดือนก่อน

    Really appreciate like that

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 หลายเดือนก่อน +4

    මාලීමාවට කෝටියක් .ජයවේවා

  • @edwardprasannahettiarach-ey6jy
    @edwardprasannahettiarach-ey6jy หลายเดือนก่อน +1

    Recovery and rebuild

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 หลายเดือนก่อน +2

    Npp 🙏❤️💪

  • @cyrildesilva9871
    @cyrildesilva9871 หลายเดือนก่อน +3

    එ වුනාට නාකියා පුලුවන් කිය කිය මිනිස්සු රවට්ටන්න හදන්නෙ

  • @SumanasiriHewage
    @SumanasiriHewage หลายเดือนก่อน +3

    හරිනම් ටිරාන් අලස් ඉල්ලා අස්විය යුතුයි

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db หลายเดือนก่อน

    Malimawata jaya wewa ❤

  • @jayasundararathnayaka8532
    @jayasundararathnayaka8532 หลายเดือนก่อน +1

    Malimawata kotiyak jayawewa vijitha bro api npp samagai

  • @flylillie95
    @flylillie95 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ANURA KUMAR DISSANAYAKE❤❤ANURA PRESIDENT❤
    ❤❤❤ANURATA RATA ANURATA API ANURATA API ❤❤❤❤❤❤KOTIYAK MA,IWATA KOTIYAK❤❤❤❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    අහෝ දුකකි .....මෙල්බන් නගරයේ සිටින ලක්ෂයකට වැඩි සිංහලයන්ගෙන් මාලිමාව ට චන්දය දීමට 300ක් එනබව සියලු හිතවතුන්ට දන්වමු

  • @PathminiHaputanthri
    @PathminiHaputanthri หลายเดือนก่อน +1

    ❤️❤️🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰

  • @hpsiriwardhana3928
    @hpsiriwardhana3928 หลายเดือนก่อน +2

    රනිල් කෙපර රජා, මහ බොරුකාරයා..., කවුද රනිලා කියන ගජ බින්න පිළිගන්නේ.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 หลายเดือนก่อน

    Malimawata jayawawa NPP jayawawa

  • @artofnature4979
    @artofnature4979 หลายเดือนก่อน +6

    සහෝදරයා මට ප්‍රශ්නයක් තියනවා.මේ වෙනකොට අනුර සහෝදරය දිනල ඉවරයි ඒකෙ සැකයක් නෑ.නමුත් අපිට බලාපොරොත්තු නොවෙන විදියේ දේවල් දැං දැං සිද්ධවෙමින් යනවා.මේකට පිලිතුරක් ඕනි.මාලිමාව වටා පිරිසිදු මෙච්චර හොඳ ජනමතයක් තියෙද්දි අර අරගලේ විකුනපු මහින්ද කුක්කො මොකටද වද්දගන්නෙ මේකට???කවුරුත් චන්ද තමයි.එහෙම කියල අරගලය විකුනපු එවුන් කිට්ටුකරගන්නවට නම් මමනම් විරුද්ධයි.මම අරගල කාරයෙක් නෙමේ.නමුත් මම දැක්ක සූක්ශම විදියට ඒ අරගලය මහින්දල රනිල්ල එකතුවෙලා දියකරපු ලස්සන.අපි ලක් අම්ම කියකිය දමිතට බැන්නට දමිතට වඩා අරගලේ දියකරපු ප්‍රධානම කොටස්කාරයො තමයි ඕකුන්.උං ලංකරගන්න එකනම් අති භයානකයි.මම jvp කාරයෙක් නෙමේ.නමුත් ඊලගට සිද්ධවෙන ඒ ලස්සන වෙනසට ආස කෙනෙක්.මේ වෙන දේවල් එක්ක දැන්නම් බයයි.මේ ලැබෙන ජනවරමෙ ස්වභාවය එක්ක බලනකොට චන්ද කෝටි දෙකක් ලැබුනත් ඒ ඔක්කොම වැටෙන්නෙ 88/89 ගැන පුන්චි හරි දෙගිඩියාවක් තියාගෙන තමයි.ඒ නිසා මහින්දල අරගලේ දියකරපු සූක්ශම වැඩපිලිවෙල එක්ක බලනකොට මේ ලැබෙන ජනවරම මාස කීපයක් යනකොට කනපිට පෙරලන්න ඔවුන්ගේ ප්ලෑන දැනටමත් ක්‍රියාත්මක බව නම් පැහැදිලී.යකෝ පට්ට කට්ටක් කාල ඩුබායි ගිහින් මාස හතරෙන් ජොබ් එක එපා කියල මම ගෙදර ආවෙ මගේ යුතුකම කරන්න රට වෙනුවෙන්.මේක අල කරන්නනම් දෙන්න එපා සහෝ.මොකද අනුර අයියල වගේම චන්දෙ දෙන අපිත් පට්ට කැපකිරීමක් කරනව මේ වෙනුවෙන්.අම්පිටියෙ සුමනසාර හිමි එහෙම මැරුවත් දෙන්නෙ නෑ කියපු අය.එහෙව් ජාතිවාදි අය ජනතා පැතුම වෙනුවෙන් වෙනස් උනා කියන එක පිලිගන්න පුලුවන්ද?චන්දෙ දිනන එක නවත්වන්න අනුරව මරයි වගේ බොලඳ තැන් වලින් අල්ලගන්න එපා මේක.එව්ව බොරු කථා.මුං ප්ලෑන් කරන්නෙ දිනුවට පස්සෙ ඒ ජනමතය දියකරන්න.ඒ හරහා බලය අල්ලන්න.ඒ නිසා සුලුවට ගන්න එපා මෙව්ව.දිනුම් දිනුම් කියල අපි උඩපැන්නට අනුරට ලැබෙන රටේ බාගයක් පට්ට හොරු.රාජ්‍ය සේවය ඇතුලෙම කොච්චර හොරු ජාවාරම් කාරයො ඉන්නවද මේ මොහොතෙ උනත්.උං රටට කෙලවෙන බව නොදැන හොරකම් කරපු උන් නෙමේ.දැන් එකපාරටම මෙච්චර අනුරට කිට්ටුවෙන්නෙ මොකටද?අනික මුං ටක්කෙටම කියනවනෙ දිනන ආන්ඩුව පවතින්නෙ මාස හයයි කියල.ජනතාවට හිතාගන්නත් බැරි ලොකු ගේමක් යනව.මේක මුං ලේසියෙන් අතාරී කියල හිතනවද?හිතන්න දේවල් ගොඩයි සහෝ.උත්තරයක් ඕනි.

    • @isharaheshan8970
      @isharaheshan8970 หลายเดือนก่อน +1

      නියම ප්‍රශ්නයක් සහෝදරය❤ අනිවාර්යයෙන් උත්තර හොයන්නම වෙනව මේ ප්‍රශ්නෙටනම්

    • @KalyanapriyaJayawardane-o1t
      @KalyanapriyaJayawardane-o1t หลายเดือนก่อน +1

      ඔබ හරි 88/89 th වුනේ ookamai antimata game හිටපු hotu , මංකොල්ල kaarayi වෙනස් පක්ෂ වල ewn ekatu velaa වැඩපිළිවෙළ විනාස kalaa mineeruwsa

    • @lakithjithya
      @lakithjithya หลายเดือนก่อน

      කවුද මහින්ද ?

    • @artofnature4979
      @artofnature4979 หลายเดือนก่อน

      @@lakithjithya හිටපු ජනාදිපති.

  • @edwardprasannahettiarach-ey6jy
    @edwardprasannahettiarach-ey6jy หลายเดือนก่อน +1

    Free requrutment agancy cota provided very soon as well as become dollar net profit income prosses

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka หลายเดือนก่อน +1

    Malimawata koTiyak

  • @raregems9209
    @raregems9209 หลายเดือนก่อน +3

    දැන් වෙනකොට ඡන්ද කෝටියට ළඟා වෙමින් පවතී.......

  • @sumithprasanna56
    @sumithprasanna56 หลายเดือนก่อน +1

    මටත් oya thathvayata muhuna danna una maga daruwara hadnna gihilla mudal වියදම් karala vadi mudalak deela hadanna una rajaya karanna mahajana mudal mankolla kana vadapilivalak aniwarayanma ma kalakanni rajaya plawaharinna ma mohotha katayuthu karanna uwamanai maalimawa dinawamu pal horu pannamu