ශ්‍රී පාදේ කසළ දාන වැඩිහිටියන්ට අපූරු පාඩමක් උගන්වපු පොඩ්ඩෝ ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @prasadrangana4532
    @prasadrangana4532 16 วันที่ผ่านมา +7

    මෙවැනි වටිනා අදහස් ක්‍රියාත්මක කරන, රත්නපුර රාජකීය විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුලු සියලුම ගුරු මණ්ඩලයටත් ආදරණීය දූ දරුවන්ටත් සුමන සමන්දෙවි පිහිටයි 🙏මගේ දරුවගේ පාසල...හරිම ආඩම්බරයක්

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 16 วันที่ผ่านมา +4

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විශේෂ කර්තව්‍ය කරන සියලු දෙනාට ශ්‍රාවක සුමන සමන් දෙවියන්ගේ පිහිටයි

  • @Kamal-o4h
    @Kamal-o4h 17 วันที่ผ่านมา +27

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ඒ සියලුම ගුරුවරුන්ටත් ළමයි සියලූම දෙනාටත් තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි ගොඩාක් පින්

  • @ChandiAmugoda
    @ChandiAmugoda 17 วันที่ผ่านมา +4

    අවවාදයට වඩා ආදර්ශය උතුම්.💛💐
    බොහෝම පින් ඔබවහන්සේටත්🙏

  • @NoName-q7u3p
    @NoName-q7u3p 16 วันที่ผ่านมา +2

    හොද ආදර්ශ මත් වැඩ සටහන ක් හැමෝම තෙරැවන් සරනයී අපේ හාමුදුරුවන්ට ත් බුදු සරනයී තෙරුවන් සරනයී අපේ හාමුදුරුවන්ට ත්

  • @sunethradissanayake641
    @sunethradissanayake641 15 วันที่ผ่านมา +1

    බොහොම වටිනා කි්‍රයාවක්
    දරැවන්ට ඇතුළු සැමට ශි්‍ර පාධාස්ථානයේ පිහිටෙන් සියලු යහපතම වේවා !!!

  • @Sepali-z1r
    @Sepali-z1r 16 วันที่ผ่านมา +4

    ඇත්තටම දෙනෙත් කදුලින් පිරුනා .හරිම සත්ටුයි.පුන්චි දරුවන්ගෙන්ම මේවා පටන් ගන්න ඕනෙ.ටීචර්ස්ලටත් දරුවන්ටත් ,පින්වන්ත ස්වාමින් වහන්සේටත් සම්මාසම්බුදු සරනයි .සමන් දෙව් රැකවරණයි !

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 16 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අදර්සමත් පාසලක්. ඒ වගේම එය දැනුවත් කරපු ඔබ වහන්සේට ගොඩක් පින්. සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 16 วันที่ผ่านมา +2

    පින් වන්ත ස්වාමීන් වහන්සේ උපන් රටට මේ තරම් පිනක් තවත් කොහෙද උතුම් ගුරුවරුන් ටත් දරුවන් ටත් ගොඩාක් පින් රටේ අනාගත ය දාර්මික රටක් උතුම් තෙරුවන්ගේ සරන යි

  • @KkJayawickrama
    @KkJayawickrama 16 วันที่ผ่านมา +2

    ආදරණීය දරුවන්ට ගැරැවරැන්ට බොහොම ස්තූතියි❤ ලස්සන සන්කල්පයක් ලස්සන හිත් තියෙන්න ඕනො ලස්සන වැඩ කරන්න, හැමෝටම බුදු සරණයි,,සුමණ සමන් දෙවි කරැණාවයි,❤❤❤

  • @SlMo-h2y
    @SlMo-h2y 17 วันที่ผ่านมา +6

    සිරිපාදේ කරුණා කරන්න යන අයත් දැනුවත් වෙන්න. පිරිසිදු කරන්න කට්ටිය උන්නා කියලා අපිරිසිදු කරන්න එපා. 🙏🙏🙏ගත සීත පිරිසිදු ව වගේම යන ගමන් මගත් පිරිසිදු ව යන්න ඕනි සමන් දෙබි යන්ගේ අඩවිය 🤍 ගොඩක් දුෂ්කර ගමනක්‌...... දෙව්යන් ගේ ආශීර්වාදය ලබන්න නම් දෙවියන් ගේ අඩවිය අනිවාර්යෙන් ම අපිරිසිදු නොකර ඉතා පුහජනිව කරුණා කරන්න සැමටම සමන් දෙබි . පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @NethuMalsha
    @NethuMalsha 16 วันที่ผ่านมา +3

    කරුනාවන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් දරුවන්ටත් තෙරුවන්සරනයි

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 16 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය සිරිපා කරැණාකරන හැමොම ආරක්ෂා කර දෙන්න විශ්ව මාතාවට ස්තුතියි කරැනාවයි

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏සියළුම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @KumariEdiri-f5q
    @KumariEdiri-f5q 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා තෙරැවන් සරනයි

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 16 วันที่ผ่านมา +2

    හොද පනිවිඩයක් දරු පැටවුන් ආරක්ෂා වේවා 🙏🏼🙏🏼❤❤සැමට ම සමන් දෙවියන් ගේපිහිටයි

  • @binuraNimsara-gd6gn
    @binuraNimsara-gd6gn 17 วันที่ผ่านมา +3

    ආඩම්බයි මගේ පාසල ගැන. රාජකීයන් සාදාකල් දිනේවා...💜

  • @prabasaman354
    @prabasaman354 17 วันที่ผ่านมา +3

    ❤❤❤❤🙏🙏🙏🙏🙏රටට අාදර්ශයක් තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්සේ අැතඑ සැමටම

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv 16 วันที่ผ่านมา +2

    බොහො ම හොඳ වැඩ ක් එයට සහයෙ⁣ේගය දුන් ගුරු වරන්ට සහ එය මාධ්‍ය මගින් පෙන්වා දුන් ස්වාමින් වහන්සේට ත් තුනුරුවන් සරනයි

  • @ChandimaJ-f1w
    @ChandimaJ-f1w 16 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි හමුදුරැවනේ .සාදු සාදු සාදු ☸️🙏🙏🙏🌷🌷🌷

  • @UdeniWanninayake-o5k
    @UdeniWanninayake-o5k 16 วันที่ผ่านมา +3

    ෂෝ ගහත අයට වඞා ආදර්ශයක් දෙන උතුමි වැඩක් 🎉

  • @lankalanka7765
    @lankalanka7765 16 วันที่ผ่านมา +1

    අපේ සියලුම බැතිමතුන් හට සහ අපගේ සුවාමින් වහන්සේට සුමන සමන් දෙව් පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 12 วันที่ผ่านมา

    නියම අදහසක් .සහබාගි උණ සියලුදෙනාටම බොහො පින්,අත්වේවා !!!

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 16 วันที่ผ่านมา +1

    හොද ගුරුවරු හොද දෙමව්පියෝ ඉන්න විට හොද දරුවෝ බිහිවෙනවා. සතුටුයි. සැමට බුදුසරණයි!🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 16 วันที่ผ่านมา +1

    ,සියලු දෙනාටම බුදු සරනයි දෙවිපිහිටයි සාදු සාදු සාදු ❤❤❤🏵️🏵️🏵️

  • @niroshagunawera7452
    @niroshagunawera7452 17 วันที่ผ่านมา +3

    අගය කරමු අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @raniraniranirani4500
    @raniraniranirani4500 17 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 16 วันที่ผ่านมา +1

    ගොඩක් හොඳ පණිවිඩයක් ❤❤❤❤

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 16 วันที่ผ่านมา +2

    කරැනාවයි❤කරැනාවයි සියලුම දරැවන්ට ගුරැදෙගුරැන්යි❤❤❤❤❤

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤ගොඩක්.පිං

  • @sreemathilka9633
    @sreemathilka9633 17 วันที่ผ่านมา +1

    අපේ suwamin වහන්සේ ඇතුළු guru වරුන් දරුවන් ඇතුළු හැමෝටම උතුම් theruwan saranai sumana saman දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ramyaedirisinghe-gq9rj
    @ramyaedirisinghe-gq9rj 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සියලු දෙනාට සුමන සමන් දෙවි පිහිටයි

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 17 วันที่ผ่านมา +1

    මහගු කර්තව්‍යයක්. බොහෝ පින්.

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පොඩ් සාදු ❤❤💐💐

  • @achinimekala9570
    @achinimekala9570 17 วันที่ผ่านมา

    ඔබවහන්සේ දකිනවිට දහම් අසන විට සඝ රුවන ගැන පැහැදෙනවා.🙏🙏🙏

  • @KanthiDolowatta
    @KanthiDolowatta 16 วันที่ผ่านมา +1

    Budu saranai hamuduruwani ape ratharan kollantath sirtath budu saranai ❤❤❤❤❤❤❤❤

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 15 วันที่ผ่านมา +3

    මෙවැනි වැඩසටහන් ලංකාවේ හැම පාසලකින්ම ආරම්භ කලොත් ඉතාමත් හොද ව්‍යාපෘතියක් වෙයි.මෙය පරිසර නියමුවන්ගේ වැඩ සටහනක්. පරිසර නියමු කණ්ඩායම් පාසල්වල දැනටමත් ක්‍රියාත්මකයි. එම කණ්ඩායම් තවත් සංවර්ධනය කර දැනට ජනාධිපති තුමා ක්‍රියත්මක කරන ග්‍රින් ශ්‍රි ලංකා වැඩ සටහනෙහි සහයෝගය ලබා දී ලස්සන රටක් ගොඩ නැගිමට සියලුම පාසල්වල දරුවන්ද දැනුවත් කර මෙවැනි ව්‍යපෘති රට පුපුරා ක්‍රියාත්මක කරමු.

    • @dmnmanike3481
      @dmnmanike3481 14 วันที่ผ่านมา

      Ow ratta shakthiyak wana du daruwan bihi krima gruwarunge wagakima .

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 16 วันที่ผ่านมา +3

    The change we expected HAS COME NOW.
    Most Ven Walpola Gothama Maha Thero appreciates this noble gesture. So do all of us. 🙏🙏🙏

  • @renukaskitchen88
    @renukaskitchen88 16 วันที่ผ่านมา

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඒ පාසල් ගුරු මව් වරුන් හා ඒ දරුවොත් රටටම ආදර්ශයක් ගොඩක් හොද වැඩක්.👍🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 16 วันที่ผ่านมา

    ඉතාමත්ම ආදර්ශයක් .වැඩිහිටියන් සියළු දෙනාට ...🙏🙏🙏🙏

  • @sheelawathe3591
    @sheelawathe3591 16 วันที่ผ่านมา

    සමන් දෙවිදු රැකවරණයි ,,,ගොඩාක්ම පින් දරුවනේ,,පරිස්සමෙන් ,,හැමදෙනාටම බුදු සරණයි,,,,❤❤❤🙏🙏🙏🙏

  • @RusithRahu
    @RusithRahu 17 วันที่ผ่านมา +1

    චීරාත් කාලයක් වැජඹෙවා රාජකීය මාතාව 💖

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 16 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේකරන මේ සත්කාරව ඉතා නටිනා කාරියක්

  • @GsggsgHd
    @GsggsgHd 16 วันที่ผ่านมา

    Ape hamuduruwane godak pin oba wahanseta Hoda deyak dekka gaman loketa penna eka hariyata watinawa e Hoda wedak atthamai ratema guruwanta saha daruwanta adarsamath deyak eka budusaranai 🙏🙏🙏

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani 14 วันที่ผ่านมา

    ❤❤🙏🙏❤❤තෙරුවන් සරණයි හැමෝටම 💐

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 17 วันที่ผ่านมา

    අගය කල යුතු වටිනා කර්තව්‍යය ක්.පින්වත් සුවාමිඑන් වහන්සේ ඇතුලු සිඑයලු ම දෙනාට සුමන සමන් දෙවියන්ගේ රැකවරනය ලැබේවා

  • @rathnakumari448
    @rathnakumari448 16 วันที่ผ่านมา +1

    සියලු දෙනාට සමන් දෙවියන් ගේ පිහිටි යි

  • @padmasuriyarachchi4983
    @padmasuriyarachchi4983 14 วันที่ผ่านมา

    සාදු සාදූ සාදූ

  • @AnuAnulawathi
    @AnuAnulawathi 17 วันที่ผ่านมา

    Sadu sadu sadu harina uthum kiryawak oyalata budusaranai Saman davipihitai oyalata 💖💖💖 apye hamuduruwantath tharuwan saranai 🙏🙏🙏🙏🇱🇰💖🌷💐

  • @SriyaniSl
    @SriyaniSl 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ❤🎉

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 17 วันที่ผ่านมา +3

    ඉතා අගයමි.... කරුණාව යි...
    කරුණාව යි...කරුණාව යි..
    රත්නපුර, රෝ යල්,විදුහලෙ,සියලු
    ගුරුවරුන් ඇතුලු,දරු දැරියන්ට ත්,
    ජාති ජාතිත්, පිං සිදු වේ වා 🙏🪷🙏🪷🙏 ගවුරවනීය,පිංවත්,ස්වාමීන්, වහන්සේ ටද, සම් බුදු සරන වේ වා 🙏🪷🙏🪷🙏 සාධු සාධු සාධු 🪷🪷🙏🪷. සමාජ යෙ සියලු සිරිපා වන්දනා කරන,අයට මෙය ආදර්ශයක් වේ වා 🙏
    2025.01.05

  • @RanasingaK
    @RanasingaK 17 วันที่ผ่านมา +2

    සිරිපා අඩවිය රැක ගනිමු.....

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 15 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූති යි

  • @chandid9765
    @chandid9765 16 วันที่ผ่านมา +1

    Godak Hoda ticakanak ❤❤❤❤❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 16 วันที่ผ่านมา +1

    Sadu sadu sadu math anumodam wenawa sathutin lassana wedak

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤jaya wewa

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 วันที่ผ่านมา

    Budusaranai jayawewa daruwanta

  • @HiruSadu123
    @HiruSadu123 16 วันที่ผ่านมา +1

    ශිුපාදයට යන්න පාරවල් 7ක් නම් නැහැ පාරවල් 3 යි තියෙන්නෙ හැටන් කුරුවිට පලාබද්දල කියන පාරවල් තුන ලක්වැසි ලෝවැසි සියලුදෙනාටම තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 16 วันที่ผ่านมา +1

    අපේ සමහරක් මහ මිනිස්සු නම් දැන් හැදෙන්නෙ නෑ.මගේ රටේ ආදරණීය දරුවනේ තමන් ලග තියෙන පොඩි කොල කෑල්ලක් වත් බිම දාන්න එපා.අපේ රට ලස්සන පිරි සිදු රටක් කරමු

  • @ajithliyanaarachchige8745
    @ajithliyanaarachchige8745 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉good job

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 16 วันที่ผ่านมา +1

    Podi daruwangen patan gattama loku ayata hoda padamak ratama clean ♥️

  • @NitinGirl
    @NitinGirl 17 วันที่ผ่านมา

    Sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 16 วันที่ผ่านมา

    Hoda wadak Eka hamotama theruwan saranai

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 16 วันที่ผ่านมา

    Etha Uthum Kreyavak.Sri Lankikain Vashayen Ape Punchi Rata Pereseduva Thaba Ganimu.Seyalu Denata Sumana Saman Daveyange Ashirvadaya Labeva.Tharuvan Saranai.🪷🪷🪷

  • @latavirakoddi184
    @latavirakoddi184 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 17 วันที่ผ่านมา

    Agaya kala yuthu watina karthaviyak.Puthalata saha guru mani warunta theruwansaranai. Ape pinwath swaminwahansetath theruwansaranai 🙏🙏🙏🙏🙏

  • @gnccreations277
    @gnccreations277 17 วันที่ผ่านมา +4

    ඉතාමත් පුන්‍ය කටයුත්තක්, ඉහලින්ම අගය කලයුතුයි. නමුත් සිරිපා කරුණාව කරන ඔබ අප සැමගේ අනිවාර්ය වගකීම වියයුත්තේ... සිරිපා කරුණාව වේ ඔබගේ බර සැහැල්ලුව අනෙකෙකු ගේ බරක් නොවීමට වගබලා ගැනීමයි. ඇයි ඔබ සිරිපා කරුණාව සිදුකරන්නේ ? සැබැවින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති සද්ධාව පෙරදැඩිවනම් එහි සැබැ අරුත ඔබ නිවරදිව වටහාගන්නේ නම් ටොෆී කොළයක තරම් දෙයක් වත් ඒ මනස්කාන්ත අපූර්ව ස්වාභාවික පරිසරය තුළ ට බැහැර කිරීමට තරම් ඔබ කුසීත පසුබට පුද්ගලයකු නොවනු ඇත. ඔබ එහි සුන්දරත්වය අත්විඳින්න, ඊළඟ වාරයේදී දී එම සුන්දරත්වය අත්විඳින්න එය සැබැවින්ම සුරකින්න, ඔබේ දරුවන්ට ද එය අත්විඳගන්න එය සුරකින්න. එසේ නොකරණ ඔබ තුල කිනම් නිර්වාණයක්ද ?

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 16 วันที่ผ่านมา

    Mewate like na wives na ..mewa ageyanne one oya SIRIPA KARUNAKERANE hamome Anugameneya kerannath one anne ekai watinne ..mewa pennela ekkenk ho mewa anugameneta keranewanam ekai watinakema ..sammasambudu sarenai🙏🙏🙏🙏🙏

  • @InduwaraInduwra
    @InduwaraInduwra 16 วันที่ผ่านมา

    Sumana Saman devi pihptai hamuduruwane daruwan Saha guru warun demapiya siyalu denata.

  • @ALL-g1t6f
    @ALL-g1t6f 17 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🙏...

  • @madushanadeeshani2969
    @madushanadeeshani2969 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @renukachathurani9149
    @renukachathurani9149 14 วันที่ผ่านมา

    Ape pinwat hamuduruwante budu samidu ge arksawe nitharema lebewa lagadi TV program ekake ta awe na ape hamudurowan

  • @manishadeu6412
    @manishadeu6412 16 วันที่ผ่านมา

    Bs❤❤❤

  • @littlecuteboss
    @littlecuteboss 17 วันที่ผ่านมา

    ♥️♥️♥️

  • @SujathaSuja-v8t
    @SujathaSuja-v8t 17 วันที่ผ่านมา

    ❤️🙏🙏🙏

  • @suminda8308
    @suminda8308 16 วันที่ผ่านมา

    ♥️🙏🙏🙏♥️

  • @raveeshaDilsara
    @raveeshaDilsara 17 วันที่ผ่านมา

    🌷🌷🌷❤

  • @champajayakody4578
    @champajayakody4578 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yaracell7491
    @yaracell7491 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 17 วันที่ผ่านมา

    🙏👍🏾

  • @renukadesilva3117
    @renukadesilva3117 16 วันที่ผ่านมา +1

    ❤🙏🙏🙏🙏q

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 16 วันที่ผ่านมา

    🎉🎉🎉Sthuthi

  • @ashaniranthaka
    @ashaniranthaka 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dimuthusadaruwan-j3u
    @Dimuthusadaruwan-j3u 16 วันที่ผ่านมา

    👏👏👏❤

    • @hemamalakumari4855
      @hemamalakumari4855 16 วันที่ผ่านมา

      සියලුම දෙනාට බුදුසරණ

  • @wajiranihewage
    @wajiranihewage 17 วันที่ผ่านมา +1

    mewa dakalawath minissu padamak egana gannawa nam mona tharam me rata pirisiduda

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 16 วันที่ผ่านมา

    🙏🌹

  • @nimaladias956
    @nimaladias956 16 วันที่ผ่านมา

    Sadu sadu

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 17 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 17 วันที่ผ่านมา

    සාධු ,, සාධු ,,, සාධු , ,,,

  • @kalyaniariyarathne9354
    @kalyaniariyarathne9354 17 วันที่ผ่านมา +1

    අගය
    කළ යුතුයි

  • @renukachathurani9149
    @renukachathurani9149 14 วันที่ผ่านมา

    Ape hamudurowan ge banak enekam balane innewa Sri pade yane thathage vidiyo eka hospital gihin

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 17 วันที่ผ่านมา

    Me wabalana කුණු dapu pin wanthayan ලජ්ජා wanna ona ..pin kara gana කුණු dagana යන pau wada වලට .

  • @achaladesilva6132
    @achaladesilva6132 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @sajeewani3455
    @sajeewani3455 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nadeekagunathilaka-wz2dh
    @nadeekagunathilaka-wz2dh 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @aroshichathuri8742
    @aroshichathuri8742 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ChathurikaDilrukshi-ph7hn
    @ChathurikaDilrukshi-ph7hn 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nilanthijayaneththi4825
    @nilanthijayaneththi4825 17 วันที่ผ่านมา

    ❤❤❤