Ea neela warala pirala (ඈ නීල වරල පීරලා) | Dhanapala Udawaththa | Lyrics Video | Music Folder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Lyrics Download Link =
    drive.google.c...
    ඈ නීල වරල පීරලා
    ඈ යන ගමන හැඩ වෙලා
    ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
    පුන්සඳ රැස් කැළුම් හෙලා
    ඈ සුර දෙව්ලියක් වෙලා
    කුසුම් නටයි පවන් සල සලා
    සුරංගනාවී සුරංගනාවී
    සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී
    සුරංගනාවී සුරංගනාවී
    සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී
    වසන්ත සමය ලංවෙලා
    කෝකිල නදින් මත්වෙලා
    සිසිල් සුළං යාවි පාවෙලා
    දඟ පුළුලූකුල සල සලා
    ඈ මග යන්නෙ හිනැහිලා
    නිල් නෙත් යුග මහද මත් කළා
    හැඩ වැඩ ගමන ලලිත වේ
    ඔබ මුළු ගමට මැණික වේ
    සිනහ මුවින් හදක් සැනසුවේ
    සාමය සතුට රැඳි ලොවේ
    කුමරියේ ඔබ සිතේ මැවේ
    නොබලා හදවත දුකින් තැවේ
    ඈ නීල වරල පීරලා//
    ලස්සන මල් කුමාරියේ
    ගම එලි කළ මනාලියේ
    ඔබ දුටු මගෙ හද පිනා ගියේ
    සුරලෝකේ සුරංගනාවියේ
    මගේ හද දිනු දයාවියේ
    සිරි දෙව්දුව ඔබ ප‍්‍රියාවියේ
    පුන්සඳ වන් මනාලියේ
    සම්පත ඔබ ප‍්‍රියාවියේ
    සමන් සුගන්ධය හමා ගියේ
    මගේ හද වන්දනාලියේ
    යනවද මන්දමාලියේ
    ඔයා ලගයි මං දයාවියේ
    ඈ නීල වරල පීරලා//
    වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
    Singer : Dhanapala Udawaththa
    Lyrics : Karunaratne Abeysekera
    Music : R.A.Chandrasena
    Edited (Lyrical video) : Supun DreamzZ | MF
    #neela
    #warala
    #pirala

ความคิดเห็น • 40

  • @sewwandiupeksha931
    @sewwandiupeksha931 ปีที่แล้ว +46

    කාන්තාවක් ගැන කියන කිසිම කුනුහරපයක්😒දාන්නෙ නැතුව හරිම ලස්සනට❤️ කාන්තාවකට අවමානවෙන විදියට 🥰නැතුව වැදගත් විදියට කියන පට්ටම❤️ සින්දුව ක්. මේක මං ආසම සින්දුව 🤗 .අහන්න ආස හිතෙන වා

  • @ChathurangaLiya
    @ChathurangaLiya 6 วันที่ผ่านมา

    Excellent song thamai ithin Adaraei❤

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน +2

    verybeautiful sinhala song thanks

  • @erahgeerahge6985
    @erahgeerahge6985 ปีที่แล้ว +9

    Super♥️♥️♥️♥️

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 3 หลายเดือนก่อน +1

    Very beautiful song my cogratulations

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 4 หลายเดือนก่อน +1

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @nethmaldreamzz212
    @nethmaldreamzz212 3 ปีที่แล้ว +14

    ගැම්මක් තමා හොදේ🌹🌹

  • @Saduni-m8e
    @Saduni-m8e หลายเดือนก่อน

    Very good song ❤❤

  • @jagathjayasena
    @jagathjayasena 8 หลายเดือนก่อน +3

    nice, Thank you. Ape sinduwakata ape kello tikak inna pic ekak damma nam thawath hondai, thai kello danne nethuwa.

  • @Asuntha-c4k
    @Asuntha-c4k 3 หลายเดือนก่อน +1

    Lassani 💐💐💐💖

  • @Shan-00
    @Shan-00 หลายเดือนก่อน +1

  • @supunmaduranga9078
    @supunmaduranga9078 2 ปีที่แล้ว +9

    වසන්තය සමය ලන් වෙලා

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @Gauri_rathnaweera
    @Gauri_rathnaweera ปีที่แล้ว +4

    ❤❤🎉

  • @B.B.S.L.01
    @B.B.S.L.01 4 หลายเดือนก่อน +1

    ❤😍

  • @bimsarapasandul2125
    @bimsarapasandul2125 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @KalumiKumara
    @KalumiKumara 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @aselakumaradxhikkaduwa413
    @aselakumaradxhikkaduwa413 3 ปีที่แล้ว +8

    🎧🇱🇰❤️

  • @sachiniilleperuma2203
    @sachiniilleperuma2203 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️

  • @sachiniilleperuma2203
    @sachiniilleperuma2203 3 ปีที่แล้ว +5

    😍

  • @gayaniudayamali-fc6sd
    @gayaniudayamali-fc6sd ปีที่แล้ว +2

    Kanthavkage lassana agawravayak novana akarayata kiyana me sinduva loku adarshayak ada kale kunuharapa liyana puthalat

  • @nuwaneranda2020
    @nuwaneranda2020 ปีที่แล้ว +3

    😢hi

  • @thissabandara9058
    @thissabandara9058 ปีที่แล้ว +8

    මේ තමා ක්‍රාඩ ජඩ පහාර 77 ට පෙර තිබු අධ්‍යාත්මය

    • @MKSTRIBE
      @MKSTRIBE ปีที่แล้ว +1

      Dan kale sindu hodaid😅

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 10 หลายเดือนก่อน

    Oya mt love ne nam? Ape year 6 ka love aka den godaak dannawa oya mn akka wedding ganne ne nam ? Mt kelinma kiyannako mn online ennawa kiyala danne ne media ITN & & tv fm chenel walin denagatta
    Songs kiyaddi ape wedding aken passe 5 n passe night work walsta yanna denne ne bs god bless

  • @UdeshiWikcramasinha
    @UdeshiWikcramasinha 4 หลายเดือนก่อน

    😂😂😂
    😢🎉

  • @UdeshWimalasena-kf9oe
    @UdeshWimalasena-kf9oe ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤

  • @UdeshWimalasena-kf9oe
    @UdeshWimalasena-kf9oe ปีที่แล้ว +3

    ❤❤

  • @deneth1866
    @deneth1866 11 หลายเดือนก่อน

  • @rebekasureni5315
    @rebekasureni5315 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️

  • @tharindusubhash4886
    @tharindusubhash4886 2 ปีที่แล้ว +2

    ❤️❤️