Old is Gold Mashup Vol:03 (Dj Evo Ft. Dexter) |
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2020
- Old is Gold Mashup Vol:03 (Dj Evo Ft. Dexter) | @MrPravish | Sinhala Remix Song | Sinhala DJ Songs
SUBSCRIBE 👉 bit.ly/SubsDRemix 👈 for Latest Sinhala Remix 2020!
Old is Gold Mashup Vol:01 (Dexter Beats) - • Video
Old is Gold Mashup Vol:02 (Dj Evo) - • Video
Download Mp3: www.desawanamusic.com
Remixed By Dj Evo Ft. Dexter
Video Edit By #MrPravish
If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (desawana.lk@gmail.com) and the video will be taken down immediately.
Enjoy & Stay Connected With Us For More Videos !!!
#SinhalaRemix #DjSongs #RemixSongs #DjEvoRemix #DexterBeatsRemix #OldIsGoldMashup #OldIsGoldMashupVol03 #NewMashupSongs #MashupSongs #IrajNewSongs - บันเทิง
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ
Ja aber 😊😊😊
Pp
❤️
🫠
310 party box කන ගාව 😂😁
ගායකයෝ එදා හිටියා සදුන් පෙරේරාලා අශාන් ප්‍රනාන්දුලා වගේ වැලහින්න වගේ අඩන්නේ නෑ මෙන්න සිංදු ❤
අම්මො අපි ස්කෝලෙ යන කාලෙ මේව සුපිරි හිට්. අදටත් එහෙමමයි... 🤟🏻🤟🏻
හිතේ තියන ආසම සිංදු ටික දාල මෙහෙම කලේ කොහොමද බං.. 🙆♂️🙆♂️
පිස්සුවගේ❤️❤️❤️🙈
සිරාවටම බං.....පට්ට Creative
Sirawatama
Sirwatm bng
Ela
thamath list eke thiyena supiri sindu…🔥🔥🔥❤️❤️❤️❤️
මෙහෙම සිංදු ආව රටේ තමා දැන් වැලලෙන්න හදන්නෙ 😑💔
Sirawama iya neda bn
😖
Den nam. Melorahak ne sindu nam
Ee
වැඩක් නෑ කතා කරලා ඉන්දියාව හිතලවත් නෑ ම්ව් කාලෙ, දැන් ඉන්දියාවයි අපි කොහෙද ඉන්නෙ නේ😒😒😒
Old Mashup එකක් එනකම් බලාගෙන හිටපු සෙට් එක මේ කොනට 😍💖😎
කනට විතරක් නෙමෙයි ඇහෙන්නෙ මුලු ඇඟටම 😂😍❤️
ඒ කොහොමද ? කන් 2 යිනෙ තියෙන්නේ . ඇගටම 🤔🤔
@@mrmartin6525modayek wenn epa ithin oyth 😂 dannwane u eka athl ekt kiwwe kiyla 😂 hamathnm athl kudu krn un innwa 😂
එකෙන්ම
කීපාරක් ඇහුවද දන්නෙ නෑ . ඇබ්බැහි වෙලා. අපි ඉස්කෝලේ යන කාලෙ පට්ට සිංදු ❤😍😚✌️💪
මාත් බං සිරාවටම.. ❤️🙏
මේව ඇහෙද්දි පපුව කඩන් යන දුකක් එනව බන් ලංකාවේ දැන් තියෙන ගෙං සින්දු අහද්දී😢
@@happyatheists9361 math htnne ehemada kohedo bn😂
Sirwtm mchn
අනිවාර්යයෙන්ම
දැන් ඒවා හොදයි මලගෙවල් වල කියන්න😂
@@dilshanlakshitha7491 පිස්සුද මැරිච්ච එකා ආයෙ පාරක් මැරෙයි 😂
2000 පස්සෙ hit වුන සුපිරි සින්දු ටික old Is Gold Vol: 4 මේ වගේම බලපොරොත්තුවෙන් ඉන්නවා ❤️❤️
Ela
Aniwa
මේවා තමා ඕනි බං වැලලෙන්න හදන මල් පොන්න සිංදු ඒයියා බං
සිරා බන්
sirawataa bn
සිරා ඕයි
Aniwaryenma
අම්මපා බන්
හැමදාම එකම ටිකනේ....
.
.කියලා කියන්න හැදුවේ....
යකෝ මේක පට්ටනේ....😍
😎😎😎
කව්ද යකෝ මැද්දෙන් ඇඩ් දාපු එකා 😒
😍😍😍
❤️BnS❤️IRAJ❤️RANINDU❤️DUSHYANTH❤️CENTIGRADZ❤️CHINTHY❤️6th LANE❤️D-TAP❤️RANDHIR❤️ASHANTHI❤️ = GOLDEN ERA
killer B . .kushanthi .
Iraj...💯❤
😁😁😁පට්ට ඒයි ඒක...නිදං ඉන්න ගමං ඇදේ ඉදං නැටුවේ......ඇදේ ඉදං😁😁😁
ඇදෙ මොන වගෙ නැටිල්ලදද නැටුවෙ 🤫🤣🤣
😏
@@punchihewage 🤣
Sirawatama
December වට Trip යද්දි මේ Remix ටික දාල හොල්ලන්ව Bus ටික කොර වෙලා යන්නම...😌❤️❤️❤️
@Nodath Lowa sirwtm serama kela un ne corona hinda 😪
ට්‍රිප් යනවද කොල්ලෝ
Corona 🤧💔
💔
Trip ekak yamuthee? 😂
ආදි කාලේ සින්දු පට්ටයි, දැන් ඒවට වඩා💯
Old is gold
මුල් තත්පරේම ඇග හිරි වැටුන උන් කෝ
Evo eka
හිරිගඩු පිපුණා යකෝ
Ammapa bn
Ekenma
Sirawwtama
මේ වගේ ඒවා ගහපන්කෝ බං, බලපන් පට්ට ගති ඕයි ❤️
දෙයි කියලා හිතුවට මෙච්චර ඉක්මනින් දෙයි කියලා හිතුවේ නෑ..❤️❤️❤️❤️
Old Is Gold mashup Vol 4 ඕන අය මේකට කමෙන්ට් කරන්න..😊😊😊
Aniwarenma oneee.😍😍😍💖💖💖
ඕනේ............
Ikmant ona
ඕන
Aniwarenma one ❤️❤️❤️
මෙන්න මෙව්ව නේ ඔනේ ඩෙක්ස්ටරයෝ 😍💖
එක පාරක් ඇහුවම තව පාරක් අහන්න හිතුන අය කෝ
Me too.🔧
ඉරාජ් ප්‍රොඩක්ශන් 💪🤟
මේ මික්ස් එක නං නියමයි...නිකම්ම සින්දු ටිකක් අරන් කරකවනවට වඩා ලස්සනට වැඩේ කරල තියනව.පිළිවෙලයි...ලස්සනයි...සුපිරියි
කොහොම උනත් දැන්නම් මල් සිංදු රැල්ල වට්ටන එක ලේසි වෙන්නේ නැ...
මොකද දැන් ඉස්සර වගේ ..R N B..Hip Hop ගීත වැඩිය නිර්මාණය වෙන්නේ නැති නිසා..
නිර්මාණය උනත් දැන් ඉන්න උන් ඒවා අහන්නත් වැඩි කැමැත්තක් නැති නිසා. උනුත් ආස මල් සිංදු අහන්න...
අපේ කාලේ මල් සිංදු අඩුයි. R N B..Hip Hop සිංදු වැඩියි.
දැන් මල් සිංදු වැඩියි R N B..Hip Hop සිංදු අඩුයි.
ඉතින් අපේ අතීතේ මේ සිංදු මත රැදුනා වගේම
උන්ගේ අතීතේත් කවදා හරි දවසක මේ මල් සිංදු මත රෑදේවි....
ඔව් බන් දැන් වෙන රැල්ලක් යන්නෙ ඒක වෙනස් කරන්න බෑ❤️🥺🥲
mn 2005 hby mal sindu ahanne na
අඩෝ ඒක ....... සුපිරිම ගැම්මක් මෙව්වා තමා ඕනි 😘😘🤩
2000-2010 awesome cricket is over...
2000-2010 පට්ට සිoදු ටික..
2000-2010 🇱🇰 ගැම්ම ,economy , credi2 ratings , gni index all over
agree
මේ වගේ ඒව ඕන අය රිප්ලයි මී
කෝ
oonii
🤝
ඉල්ලපු සිංදුම දෙනවා..බොහොම ස්තූතියි..අතීතේ මතක් කරලා දෙනවට❤️🙌
Vol 4 ඉක්මනටම ඕනෙ...
රනිදු + ඉරාජ් = 🔥
90 ගනන් වල කෙල්ලො කොල්ලොන්ගෙ.... ට්‍රිප්.. සිංදු ටික.. අම්මෝ...ඒ අතීතෙ.. මේවා කියල ඉස්කෝලෙන් ගුටිත් කෑවා
නටන්ට පුලුවන් වෙරි බහිනකන්..මෙන්න සින්දු😂♥🔥♥️
දැන් ඉන්න උන් ලඟින්වත් තියන්න බෑ..
අපේ කාලේ සිංදු සෙට් එක.❤️😍👌❤️🔥
අයියො මෙච්චර හොඳ සින්දු තිබුනු රටෙ දැන් නිකන් ගොන් කබ්බො පොම් වෙනවා මල් සින්දු ගහලා රනිදු අයියා ❤❤❤❤🤟🤟🤟
අම්මොහ් ඒකහ්...old remix එනකම් බලාගෙන හිටියේ...ආදරෙයි Desawana remix ...ඉන්න සෙට් එකටම ආදරෙයි ..නම් ගම් නම් දන්නෙ නැ ඉතිම්....කියන්න දෙයක් නැ ඉතිම් වෙන...🔥සුපිරි මේක නම්🔥..srilanka no 01🔥🙏❤
90 ganan epadunu api hari lucky..thank u sooo much
පරණ සිංදු ❤️ දිගටම ඔහොම යන් 😀 මල් සිංදු නම් ❌
ඉලපු විදිහට පරන එව දෙනව ❤❤
මේවා ඔනේ 😘😘 මල් සිංදු මල ජරාව එපා
බුදු අම්මෝ හුඟ කාලෙකින් මේ සින්දු ටික අහුනේ.ඒ ඉතින් desawana remix එකට පින් සිද්ද වෙන්න තමයි.
ආයෙත් ඒ අතීතය මතක් වුනා මචං...පට්ට...ඒ වගේම පට්ටම Creative මචං .... වැඩ ටික සුපිරිම...මචෝ....අහන් ඉන්න එපා වෙන් නෑ....බං...Remix ටික...පට්ට ජයෙන් ජයම වේවා .....❤❤❤
මේ සිංදුව වලට ගහන්න එක සිංදුවක් ආවද දැන් ගහන සිංදුව වලින් 😎✔❤️😍
7:28 pattama break ekak😘 fantastic evo & dexter.congratulations ♥️♥️♥️
Thank you so much 😁
Agree❤
දෙසවන එක්ක පට්ට රිමික්ස් ජිවිතේ
මෙහෙම සිංදු අයේ එන්නේ නෑ බං😢
🎉
අඩෝ ඒක පට්ට. ඉස්කෝලේ යන කාලේ අහපු සුප්පා පාරවල් තමයි ඉතිම්. 🤩🎶🎶🎶🎶🎶🎶🎶
අම්මෝ ඒ අතීතේ🥺, දැන් තියන ඒව දැක්කහම ඒවා ලියන උන්ට කුණු බිත්තර වලින් ගහන්න හිතෙනො,මේවනෙ සිංදු💪🌠
❤🔥❤🔥❤🔥❤🔥❤
dukgannarala thama real wadda iraj lage godk sindu wala lyrics eyage
අම්බෝ time machine එකකින් අතීතෙට ගියා වගේ thanx bn elamai 👊❤️
Mashup තුනම ඩවුන්ලෝඩ් කලා අම්මෝ පාර😍
අපෙ කාලෙ මේ සින්දු වගේ ද දැන්...ගෑනු නැතුව වැලලෙනවා කියලා අඬනවා.. අපෙ කාලෙ නම් සුපිරිම සින්දු සෙට් එකක් තිබ්බෙ ❤❤❤❤❤
🥺 මේම සිංදු ගහපු රටක්... අද 💔
ඇගේ මයිල් කෙලින් වෙනව. සුපිරියක් 😍
අපිට නම් එහෙම උන් නෑ .. උබෙ හොදට මේ කියන්නෙ කෝකටත් ගිහිල්ලා පෙන්න ගනිං ..
මාසෙකට එකක්වත් ඕනෙ old is gold ඒවා ❤️❤️❤️
සුපිරි ඒකනම් ආයෙම අතීතෙට ගියා
අහපු පට්ටම DJ එක ජීවිත කාලෙටම
හම්මෝ මෙහෙම සින්දුත් ලන්කාවෙ තිබුනද ........මොනවද bn මේ දැන් තියන සින්දු
මල් සිංදු එපා මෙවුව ඕන 😌
කෝවද 🤫
ආදරෙයි DESAWANA හැමදාම...😘😘😘💖💖💖 ලංකාවෙ සුපිරිම dj ගහන්නෙ උබලා විතරයි බන්...❤️😍
මෙවට ගහන්න කෝ බන් සිංදූ 🤣👍
Ammmoooo.... Mawa Ayth Schooleta Yewwata Thanks brother.. keep it up
patta track eka. mama dan 10 parata wada baluwa
Meka enakan balan hitapu kattiya ko balannaaa.....
Oooooooo
ඇයි මල් සින්දු අහන්නේ ඒවගේ තියෙන්නේ දුකනේ, මේවානේ අහන්න ඕනේ මේවගේ තියෙන්නේ සතුටනේ
ඔව් බන් 🥺🧚♀️
@@ShihanMihirangaFanClub ඒක ඇත්ත.😂😂
super
Ooo yes! මේ ටික එක දිගට අහගෙන එනකොට මරු... 😀
අඩෝ මේ වගේ ඒවා ගහපන්කෝ බලපන් කොච්චර ලස්සනද කියලා❤
අම්මො කාලෙකින් ඇහුවේ සුපිරියක් ආදරෙයි
තාමත් අහනව 😍😁
අපේ කට්ටිය අඩන්න සිංදු කිවෙ නැත්තම් අදටත් මේ වගේ සිංදු තමා ඉතින් තියෙන්නේ ❤❤❤❤❤❤
අහපු සුපිරිම සින්දු ටිකක්
වීඩියෝ එකේ ලයිට් ඉෆෙක්ට් නැත්තම් සුපිරි කොහොමත් හොද වැඩක්🖤
dan 100 parak wetra ahuwa....kalkin ahpu supiri dj ekak
E kale gemma kohomada 😍😍👌
හිත හොයපු හිතට වැදුනු සින්දු ටිකක් මේ remix එකෙන් ආපහු මතක් කරල දුන්නා... thanks...😋😋 I must tell this video editing superb... i think everyone searched for these songs.. thanks again.😇😇😇😇
Danata ahapu supirima dj mashup eka ❤️👍
අම්මෝ ඒක ❤️❤️❤️❤️❤️
Mn youtube eke dakka supirima sinhala nonstop eka 🥺💖🙏😀
එක ෆට්ට කියන අය like 👍 👍 👍 👍
මේව තමයි ඕන.Old is gold remix සෙට් එකම ඕන
Mn asama sindu tika oi patta💪💪❤👀
Wow awesome
Jaya wewa kollo
Man nam lankawe newei dan inne.eth api ahanne owa.oka patta.ubala hamotama podi like daddi patta gammak kollanne
Patta
07:28 මෙතන බීට් එක 😍
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍🥺
ඇහැට කදුලුත් ආව එකටනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
trip yaddi maru song tika
Desawana kiyanne ,aye kiyanna deyak na.fatta❤️❤️
Old school english ටිකක් ඕන 😍
දෙසවන් පිනා යන vol 04 ඉක්මන්ට ඕනේ💙💙
Kauda oi mewa hadanne ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍
...ස්කෝලෙ වෑන් එකෙ ඉස්සර ගියෙ මෙව්වා.old good days ..xd
Old ඒවම ඕන.😁❤️
මේක පට්ට බන්න්...මේ වගේ beat එකට ගහපු එකක් තියෙද....තව
නියම රැප් එක ❤❤❤❤
DESAWANA PATTAY HODE......💖💖💖👍👍👍
දැන් ඉන්න ගායකයන්ගෙ සපත්තුයි මයික් එකයි උස්සන් දුවන්නෙ තව කාලෙකින් උන්ට සින්දු තියා ඇදිවතත් නැතිවෙනවා😱😁😁😁🤣🤣
A Perfect Mashup..
Collection eka Supiriyk 🥰🥰
තව ඕනේ මේ වගේ ඒවා...