ක්ලබ් වසන්තව මැරුවේ ඇයි ? තොරතුරු එළියට එයි.ප්‍රසිද්ධ ගායිකාවටත් තුවාලයි.2024.07.08.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024

ความคิดเห็น • 1K

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 24 วันที่ผ่านมา +15

    ස්තුතියි ශ්‍රීලාල් මහත්මානණිඅභියෝග හා අවදානම් දරාගෙන ඔබ කරනා මෙහෙයට ❤️🙏

  • @lakshmankulathunga3231
    @lakshmankulathunga3231 24 วันที่ผ่านมา +67

    ස්තුතියි නියම..තොරතුරු හෙලි කලාට..

  • @maryathukoralage2479
    @maryathukoralage2479 24 วันที่ผ่านมา +143

    සොබාදහම නඩුඅහන කාලයයිමේ
    තමන්වපුරපුදේම නලාගන්නා කාලය.😭

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 24 วันที่ผ่านมา +5

      @@maryathukoralage2479 jeppoth eka kotasak salli hoyanaws hoyana bidiha kappam aragena bisnad karana ungenui anduwa ekka deel dagena I

    • @uygh9181
      @uygh9181 24 วันที่ผ่านมา +2

      Akanm.sobadahama
      Nadu.ahana.kalayai

    • @SaduniSadu-qp2ru
      @SaduniSadu-qp2ru 19 วันที่ผ่านมา

      4:15 ​@@user-fb2wq7it1u

  • @user-sp6ot4qv1u
    @user-sp6ot4qv1u 24 วันที่ผ่านมา +16

    කලු සල්ලි වලට නීතිය නැවෙනවා...අද කලු සල්ලි වලින් ජීවත් වන සෑම දෙනාම නීතිය ඒ අය අතට අරන්.. බොහොම ස්තුතියි..ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කලාට...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 24 วันที่ผ่านมา +74

    ඔබගේ දැණුවත්කිරීමට ස්තුතියි!

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 24 วันที่ผ่านมา +173

    දන්නෙම නැති තොරතුරු රැසක් එළිදැක්වුවාට ස්තුතියි!

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 24 วันที่ผ่านมา +4

      මේ සුහද ගම්ලත් නම් පුද්ගලයා පත්කළේ මෛත්‍රීපාල සිරිසේන කාලසීමාව 2015 සිට 2018 දක්වා

  • @RohanaManamperi-sq5fw
    @RohanaManamperi-sq5fw 24 วันที่ผ่านมา +94

    සුහද ගමිලත්ව හෙලිදරවු කලාට ස්තුතියි

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 24 วันที่ผ่านมา +44

    දිට්ඨ ධම්මවේදනීය කර්මය.

  • @bandusilwa7967
    @bandusilwa7967 24 วันที่ผ่านมา +31

    ස්රී ලාල් ප්‍රියන්ත මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි දැන් තියෙන්නේ යකාගේ හෝරාව දෙවියන්ගේ හෝරාව ලගදීම එලියට ඒවි .

  • @douglasgamage7298
    @douglasgamage7298 24 วันที่ผ่านมา +8

    බොහොම ස්තුතියි ඔබතුමාට.
    ගොඩක් දේවල් න්හෙලි වුනා .

  • @dilanitharanga9830
    @dilanitharanga9830 24 วันที่ผ่านมา +18

    පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .

  • @asokatissakumara3179
    @asokatissakumara3179 24 วันที่ผ่านมา +11

    ස්තුතියි ඔබේ තොරතුරු වලට

  • @YlmsYakandawala-bj7kv
    @YlmsYakandawala-bj7kv 24 วันที่ผ่านมา +7

    දේශපාලන පාදඩයින්ගෙත් සිවුරු පෙරවාගත් පාදඩයින්ගෙත් නිතියේ දෙවගන කෙලසන පාදඩයින්ගෙත් නිරුවත් කලාට ස්තුතියි ඔබට

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 24 วันที่ผ่านมา +7

    බොහොම ස්තුතියි මත්මයාට. අපිව දැනුවත් කරාට 🙏

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 24 วันที่ผ่านมา +22

    වැරදි වලට දඩුවම්දෙන කාලයක්...ජයවේවා🙋

  • @user-qv3kz8gw6w
    @user-qv3kz8gw6w 24 วันที่ผ่านมา +15

    දැනුවත් කලාට ඉස්තූතියි.

  • @user-kt1qr2vr8w
    @user-kt1qr2vr8w 24 วันที่ผ่านมา +68

    යුක්තිය වෙනුවෙන් ඈත අතීතයේපටන් විවිධවූ රාජ්‍ය වධහිංසා වලට පාත්‍රවෙමින් සමාජශෝධනය උදෙසා අඛණ්ඩව කටයුතු කරන ඔබට දීර්ඝ ආයු ලැබේවා !

  • @seniorslexpat6903
    @seniorslexpat6903 24 วันที่ผ่านมา +18

    සැගවුන කරුණු බොහොමයක් හේතු සහිතව මහජනයා දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ඉස්තුතියි 🙏🙏🙏 නීතියෙන් බේරී සිටියත් ස්වභාවධර්මය දෙවරක් නොසිතා එකවර දඩුවම් දෙයි!

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 24 วันที่ผ่านมา +77

    බලනකොට අපි හොඳ මහත්වරු කියලා හිතුව ගම්ලත් උන්නැහැහෙත් සුදු ඇදගත් නීචයෙක්නේ.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 24 วันที่ผ่านมา +4

    බොහොම ස්තුතියි දැනුවත් කරාට ඔබ තුමාට

  • @magicstitchcanada
    @magicstitchcanada 24 วันที่ผ่านมา +79

    සරලයි... නීති විරෝධී ව්‍යාපාර කරන අය... සමාජමාද්‍ය වල මොනවා කරලා පෙන්නුවත්.. එයාල කලු චරිත.. වැඩියෙන්ම සුදු වෙන්න දගලන අය තමයි වැඩියෙන්ම කලු.. පියුමි හංසමාලි කියන්නේත් ඒ වගේ කෙනෙක්

  • @anjalikafernando633
    @anjalikafernando633 24 วันที่ผ่านมา +23

    බොහොම ඉස්තුතියි දැනුවත් කරාට ඔබ තුමාට ඇත්ත ජය ගන්නවා බොරුව. පරාජ වෙනවා

  • @ManiWickramaratne
    @ManiWickramaratne 24 วันที่ผ่านมา +7

    දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම ස්තුතියි.

    • @RandomCustomer-zs7yy
      @RandomCustomer-zs7yy 23 วันที่ผ่านมา

      Mahaththaya mea wage wisthara kiyana koto hariyatama kiyawala danagena kiyanna KPL neweie KPI nathnam balana apeth mole kachal wela moda wenawa hariyatama danagena deyak kiwwanam thamaie waitnne

  • @titiya7125
    @titiya7125 24 วันที่ผ่านมา +104

    කෝ අර ආරක්ෂක ලේකම් ලැජ්ජා නැද්ද ඇමති ටිරාන් හෝ පොලිස් පති ගෙ යුත්තිය ඉටුවෙලාද. මෙහෙම මරන්නෙ.

    • @chlfilms
      @chlfilms 24 วันที่ผ่านมา

      මෝඩ කතා. යකෝ ලෝකේ ඕනම රටක පාතාල අතර සටන් තියෙනව​. යුක්තිය මෙහෙයුමෙන් කරන්නේ පොදු ජනයට කුඩු බෙදීම නැවත්වීම​. උන් උන් මරා ගැනීම රටකට හොඳ නිසා ඒවාඅවූලුවන එකත් රහස් සේවා වල රාජකාරියක්.

    • @sksk-jl4sb
      @sksk-jl4sb 24 วันที่ผ่านมา

      Yukthiya aluth unane.den maru

  • @jayasiribandara7227
    @jayasiribandara7227 24 วันที่ผ่านมา +63

    අනාගතයේදී හෙලුවැල්ලෙන් වෙඩිකන ගොඩක් ඉන්බ බව පේනවා.දෛවයේ සරදම්. සියල්ල අනීතික පාලකයො නිසා.

  • @sunilgunawardhana6955
    @sunilgunawardhana6955 24 วันที่ผ่านมา +8

    Thank you very much for giving true details

  • @manel_discover
    @manel_discover 24 วันที่ผ่านมา +3

    බොහොමයක් තොරතුරු දැන ගන්නට ලැබුණා.ස්තුතියි ඔබට.

  • @judefernando9508
    @judefernando9508 24 วันที่ผ่านมา +89

    යුක්තියේ මෙහෙයුම පටන් ගත්තට පස්සේ එළිපිටම මරලා දාලා යනවා.ටිරාන් අලස්ට සහ දේශබන්දුට අපේ ප්‍රනාමය.

    • @MaduraAthukorala-vy4ht
      @MaduraAthukorala-vy4ht 24 วันที่ผ่านมา +8

      කොන්දක් තියෙන ඔරිජිනල් සිංහල මනුස්සයෙක් ඔබතුමා දීර්ගායු වේවා..මගේ රටේ දුශන වංචා හෙලිකරන්න සක්තිය ධෛර්යය ලැබේවා

    • @maheshdesilva1014
      @maheshdesilva1014 24 วันที่ผ่านมา +4

      ​@@MaduraAthukorala-vy4htඔරිජිනල් සින්හල 😂

    • @user-mv1ls7zr5b
      @user-mv1ls7zr5b 24 วันที่ผ่านมา +2

      Thank u very much, Obatumata, for the Explanation,

    • @jagathmarapana387
      @jagathmarapana387 24 วันที่ผ่านมา

      @@judefernando9508 අපිහොදතමයිඑහෙනම් අපිටත් වෙඩිතියල යන්නඑපාද උඹලගදබල්ලො හොරිකඩයන්ට කඩේයන

    • @swarnasuraweera283
      @swarnasuraweera283 24 วันที่ผ่านมา +1

      💯✅💯✅👍🏾😂🤣😂🤣😂🤣😂🤣

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389 24 วันที่ผ่านมา +12

    දැනුවත් කිරිමට ඔබතුමාට ස්තුතිය මෙය වෙනස්වෙනවට රටේ ජනතව කැමතිනම් ජනතාවට මේ දේශපාලන විහෝය ම වෙස්කරන්නට සිද්දවෙනා සිල්ල බුද්දිමත් ජනතවගේ අත අනගතේ හොද රටක් දරුවන් ටව හොදින් ජිවත්වීමට රටක් නිර්මාණය කිමේ මුල් අඩිතල දම්මන්නට හොද පිරිසක් තොරාගැනීම ඔබගෙත් මගේ යුතුකයි

  • @user-cn6gi4cn5y
    @user-cn6gi4cn5y 24 วันที่ผ่านมา +25

    බොහෝම ස්තුතියි,වලහැංගුනාවෙි ඉන්නවා.

    • @slloving4474
      @slloving4474 24 วันที่ผ่านมา +2

      වලවාහැන්ගුන වැවේ.........😊

    • @priyangimalgaha6565
      @priyangimalgaha6565 24 วันที่ผ่านมา

      වලවාහැංගුවේ😂​@@slloving4474

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 15 วันที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට. ❤

  • @jeewasumana1743
    @jeewasumana1743 24 วันที่ผ่านมา +5

    Thanks so much educating common people who have embraced neo com liberal oriented market who are following without principals and and policies

  • @rohantissera2893
    @rohantissera2893 24 วันที่ผ่านมา +8

    දැණුවත්කිරීමට ස්තුතියි

  • @user-zo8ku6cz1b
    @user-zo8ku6cz1b 24 วันที่ผ่านมา +117

    තොරතුරු එලිකලාට ස්තුතියි ...ජරා වැඩ කල හැම එකාටම දැන් පලදීගෙන එන කාලයක ආරම්බ වෙලා තියෙන්නේ ....

    • @keerthilokuketagoda6886
      @keerthilokuketagoda6886 24 วันที่ผ่านมา +2

      👍👍👍👍

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 24 วันที่ผ่านมา +7

      කවුරු හරි සමාජ විරෝධී වැඩ කරලා ජනතාවට සමාජයට පිඩාවක් කරන එවුන් මැරුවා නම් කමක් නැ .කන්ච්පානය හිරේ ඉදලා රටෙන් පනින්න උදවු කලේ ද පොලිසිය හමුදාවේ හරි දේශපාලුවෙක් නෙමෙයි ද ..තවත් සමාජ විරෝධී වැඩ වෙන්න කලින් මුළු සමාජයක් වෙනුවෙන් මැරුවා නම් සාදාරනයක් .

    • @luxmandayananda9012
      @luxmandayananda9012 24 วันที่ผ่านมา

      😊

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 24 วันที่ผ่านมา +46

    වැඩි කල් ජීවත් වෙන්න ආයුෂ ලැබේවා!ඔබට හදවතින්ම සුබ පතනවා.මාලිමාවෙ ආන්ඩුවකදී ලංකාවට ඇවිත් ජනතාවට සේවය කරන්න ලැබේවා!!!!

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 24 วันที่ผ่านมา +15

    ඔබගේ හරි දැනුවත් කිරීමට. ගොඩක් ස්තුතියි

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 24 วันที่ผ่านมา +8

    May you have long life. theruwan saranai.

  • @ranipremalatha803
    @ranipremalatha803 24 วันที่ผ่านมา +5

    ස්තුති දැනුවත් කලාට 🙏❤

  • @venturadas3323
    @venturadas3323 24 วันที่ผ่านมา +14

    හිවල් ආරක්ෂකයෝ හැංගෙනවා මුන් අනිවාර්යයෙන්ම මෙ ගේමට සමබන්ධ දැයි සොයා බැලිය යුතුයි

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 24 วันที่ผ่านมา +62

    හොද වීඩියෝවක්

    • @shilakumari556
      @shilakumari556 24 วันที่ผ่านมา

      ඔබ .තුමාට.ස්තුතියි .හොදම පැහැදිලිවම.තේරුම් කරා.ඔවා.දන්.නැති අපි.ලංකාවෙිි .විනාශය.ඔබ තුමාට .තෙරැවන් සරණයි

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya 24 วันที่ผ่านมา +36

    ප්‍රියන්ත මහතා ඔබට ගොඩාක් ස්තුතියි මේ පුද්ගලයා ගැන ඕස්ට්‍රේලියාවේ සුදාන නිකන් සුදු වර්ණනා දාලා තිබුණු පුද්ගලයෙක් මේ දැන් තමා ඇත්ත ඇති සැටියෙන් ඔබගෙන් අපි දැනගත්තොත් දැනගත්තේය බොහොම ස්තූතියි

    • @alwismunasingha2937
      @alwismunasingha2937 23 วันที่ผ่านมา

      බන
      දිටිටදමිමවෙදනියකර්ම
      අවිගත්තෙ⁣ාඅවියෙන්නස

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 24 วันที่ผ่านมา +3

    හරිම පැහැදිලිය
    ස්තූතියි

  • @HosneyMohammed-zc2cb
    @HosneyMohammed-zc2cb 23 วันที่ผ่านมา +1

    ඔබ සමාජය දැනුවත් කරීම ගෙන ගොඩාක් ස්තුති.

  • @sfernando1
    @sfernando1 24 วันที่ผ่านมา +2

    Well done. Thanks all the information

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 24 วันที่ผ่านมา +6

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏

  • @melakalakdew3137
    @melakalakdew3137 24 วันที่ผ่านมา +6

    🎉🎉,මවාපාන ලොක.වල
    ජිවත්වන
    නරකින්.මුදල්
    හමිබ
    කරමින්
    ලෝකයාට කැපි පෙනෙන්න.උත්සාහ කරන.අයට.හො

    පාඩමි..ගැහැනු පිරිමි භෙදයක්
    නැ අහිංසකව
    සාධාරනව ජිවිතය⁣ .ගෙනයන .මනුස්සයාට ස්වභාව ධර්මය පිහිට ලැබෙනව
    එයයි.ඇත්ත
    ඔබතුමාගෙ
    කතාව විශිෂ්ඨයි

    • @user-fe5tn8fk8y
      @user-fe5tn8fk8y 23 วันที่ผ่านมา

      ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරීම පිළිබදව ඔබතුමාට ගෞරවණීය ස්තූතිය පුදකරමි.ස්වභාව ධර්මය වැරදි කරපු සියලුම දෙනාට වැරැද්දේ ප්‍රමාණයට දඩුවම් ලබාදේවි .හැමදාමත් වැරදි කරලා හැංගිලා ඉන්න බැහැ. ජනතාවට මේවා හෙලිදරව් කිරීම පිළිබදව නැවතත් ස්තූති කරමි.

  • @samannishantha4787
    @samannishantha4787 23 วันที่ผ่านมา +1

    දැනුවත් කලාට බොහොම පිං, රටේ ජනතාව තීරණය ඔබේ අතේ

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 24 วันที่ผ่านมา +10

    ඔබ තුමාගේ වචන වලට බොහොම ස්තු ති යි මොන දේ වුනත් දර්ම ය ලෝකේ ප්‍රචලිතයී ක රුමය ආපු හැට්යේ යන්න වෙනවා එය බුදුන්ගේ දහමයි

  • @kamalpriyasantha3953
    @kamalpriyasantha3953 24 วันที่ผ่านมา +4

    බොහොමත්ම ස්තූතියි

  • @AjithKodithuwakku-eo6uk
    @AjithKodithuwakku-eo6uk 24 วันที่ผ่านมา +4

    සැමටම යුක්තිය ඉටුවෙම්න් පවතී

  • @donkumar-f4b
    @donkumar-f4b 24 วันที่ผ่านมา +1

    Well explained, thanks for pointing out the truth behind the all stories if culprits and , aware the general public

  • @thamarasudh8025
    @thamarasudh8025 24 วันที่ผ่านมา +3

    ඇත්තටම ගොඩක් දෙවල් දැන ගත්තා මොකද සමහර අය හෙිද කියනවා සමහර අය සාප කරනවා හොද වැඩෙි කියනවා හේතුව නොදැන හ්ට්යේ ස්තුතියි පැහැදිලි ක්රිමට

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 24 วันที่ผ่านมา +27

    Great speech.✅❤️

  • @user-dr6gv1io6q
    @user-dr6gv1io6q 24 วันที่ผ่านมา +9

    ඔබගෙ පැහැදිලි කිරිම අගෙයි

  • @user-wm1rp4sr7r
    @user-wm1rp4sr7r 24 วันที่ผ่านมา +2

    Thanks for the valuable information about this person and sucharitha Gamlath.

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 24 วันที่ผ่านมา

    හොඳ වීඩියෝවක්.තොරතුරු වටිනවා ස්තුතියි .🙏🙏🙏

  • @janakagunasekera
    @janakagunasekera 24 วันที่ผ่านมา +3

    good revalation...hope 100 purified truth.....man no longer living but truth will come

  • @mspjayanath5812
    @mspjayanath5812 24 วันที่ผ่านมา +5

    Aniwarenma meka thama attama obathuma hariyatama attama kiwwa ok godbless you jayawewa

    • @HmdBandara-ox7jc
      @HmdBandara-ox7jc 23 วันที่ผ่านมา

      Soba dahamin siyaluma horu thakkadi vinasa karanu labe obathumata theruwan saranai

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 24 วันที่ผ่านมา

    ස්😊තුතියි...දැනුවත් කලාට....

  • @shanthasoysa640
    @shanthasoysa640 23 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමා ට,ජරා දේශපාළු හිපාටුවන් තමයි හැම කුපාඩි වැඩ පිටුපස ඉන්නේ

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 24 วันที่ผ่านมา +3

    thanks for your presentaion .

  • @sunethradissanayake641
    @sunethradissanayake641 24 วันที่ผ่านมา +42

    බොහොම ස්තුතියි මහත්තයො!
    කට්ටියගෙම චරිත සහතික ටික පෙලගස්සලා විස්තර කලාට .
    මේ 2024 වසර වැරදි කල සියලු දෙනාටම තරාතිරම නොබලා විශ්වය නම් වු ඒ උතුම් අධිකරණය විසින් දඩුවම් දෙනවාමයි . ඒක ස්ථිරයි .

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 24 วันที่ผ่านมา +4

      Yes that's true.

    • @jayanthawijayasekera
      @jayanthawijayasekera 24 วันที่ผ่านมา

      Thank you very much for making the public aware of the reason behind the murder. Jayantha wijayasekera panadura

    • @swarnasuraweera283
      @swarnasuraweera283 24 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @dmjbandara8870
      @dmjbandara8870 23 วันที่ผ่านมา

      ඒ කියන්නේ විශ්වීය බලවේගයක් විසින් රට ශුද්ධ කර ජාතික ජන බලවේගයට බාර දෙන්න හදනවා වගේ.

  • @JB-pt3hz
    @JB-pt3hz 24 วันที่ผ่านมา +1

    Very good eye open . Thank you.

  • @felixfernando4799
    @felixfernando4799 23 วันที่ผ่านมา

    Much appreciated dear Sri Lal , We need people like you please take care.

  • @chandiuduwara9714
    @chandiuduwara9714 24 วันที่ผ่านมา +5

    නිිතියෙන් ගැලවුනති සොබාදහමෙන් ගැලවිිමක් නොමැත එයයි විශ්වයෙ නිිතිය .

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 24 วันที่ผ่านมา +7

    thankx

  • @nayanaweerasinghe9822
    @nayanaweerasinghe9822 23 วันที่ผ่านมา +1

    තව තවත් දැනුවත් කිරීම් සඳහා ඔබට ධෛර්ය ශක්තිය ලැබෙවා ❤

  • @MedineeJayawardena
    @MedineeJayawardena 18 วันที่ผ่านมา

    හැම අපරාධකාරයෙක්ම දේශපාලන බලය පාවිච්චි කරන බව මේ සිද්ධියෙන් අපිට විශ්වාස කරන්න පුළුවන්, නමුත් උණ්ඩයෙන් බේරෙන්න බැරිවුණා,ඔබ ඇත්ත පහදා දුන්න, ස්තුතියි

  • @WijerathnaHerath-zl5wo
    @WijerathnaHerath-zl5wo 24 วันที่ผ่านมา +17

    අපි නොදන්නා බොහෝ දේවල් ඔබතුමා හෙළි කළා. ස්තුතියි

  • @ItIt30
    @ItIt30 24 วันที่ผ่านมา +2

    Thanks for the unknown TRUTH.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 23 วันที่ผ่านมา +1

    දැණුවත්කලාට ඔබතුමාට බොහොම පින්❤

  • @asanka689
    @asanka689 24 วันที่ผ่านมา +55

    අවි ගත්තෝ අවියෙන්ම නසී මෙකතමයි ලෝක ධර්මතාවය.ඉතින් අයි අපි තැවෙන්නේ??

    • @sunethradissanayake641
      @sunethradissanayake641 24 วันที่ผ่านมา +1

      👍👍👍👍👍

    • @chinthaka501
      @chinthaka501 24 วันที่ผ่านมา +1

      ඥානසාරටත් අදාල

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 24 วันที่ผ่านมา +2

      Jesus said

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 24 วันที่ผ่านมา

      අනේ ද කියන්නේ අපරාධ කාරයෝ මැරුණ කියන්නේ අහවල් දේකට ද අපි පසු තැවිලි වෙන්නේ ..

  • @jayanthabandara6562
    @jayanthabandara6562 24 วันที่ผ่านมา +16

    මෙවැනි දේවල් මින් ඉදිරියට සිදු නොවෙන්න වගබලා ගමු ⛪⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏

  • @user-ig3ck3sf1x
    @user-ig3ck3sf1x 23 วันที่ผ่านมา

    නොදනා ගොඩක් දෙවල් දැන ගත්තා ස්තුතිය ඔබට අවියට අවිය ඔන්න ඇත්ත සුපිරි නියමයි සතුටක් ...

  • @user-vi4ev4vj8q
    @user-vi4ev4vj8q 20 วันที่ผ่านมา +1

    ඔබ තුමා පරිස්සමින් ඉන්න 🙏🙏

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k 24 วันที่ผ่านมา +3

    ස්තුතියි ....

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 24 วันที่ผ่านมา +4

    ඇත්තටම apita sathya තොරතුරු නොදැනුවත්ව හිටියේ කරුණු පැහැදිලි kreema අගය කළයුතු කරුණක් ...

  • @priyanijayasekara2416
    @priyanijayasekara2416 23 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට දනුවත් කලාට

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 18 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට නැවත හමුවෙමු

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y 24 วันที่ผ่านมา +63

    ජාවාරම්කරුවන්ගෙන් මුදල් අරගෙන බඩු බෙදන කුප්‍රකට දේශපාලකයන් ගැනත් හොයා බලන්න ඕන.

    • @musirasa4277
      @musirasa4277 24 วันที่ผ่านมา +3

      ekanam aththa 👍👍

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 24 วันที่ผ่านมา

      Jeppkdabkiyalavhoyalabalanna ona

    • @roshanpereraofficial386
      @roshanpereraofficial386 24 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1uඉස්සෙල්ලා අකුරු ඉගෙනගෙන වරෙන් නූගත්,ගොං අවජාතක වහල් බල්ලා😂😂😂සජිත් ගැන කියද්දි ගැට්ට කහන්නේ තොපි වගේ කටු කන අවලම් ගොබ්බ,අකුරක්වත් බැරි අපතයන්ට තමයි😂😂😂

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 24 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් සොයා බලන්න ඕනෑ ..අර සුදා උදේ පාන්දර ඉදලා අඩනව vedio තුනක් හතරක් ද කොහෙද දාගෙන

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 24 วันที่ผ่านมา

      @@user-ox7fu6wx6y deel dala s kappam aragena minissunta udauwwak kawadawath nokarapu jeppo gannath Hiya balanna ona

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 24 วันที่ผ่านมา +18

    ඔබතුමන්ගේ මේ දැනුවත් කිරිම ඉතාම වටිනවා. මේ මිනිසුන් ගැන අපි නොදන්නා දේ මොනතරම් තියනවද ? ස්තුතියි මේ වීඩියෝවට.

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 24 วันที่ผ่านมา

    නියම විග්‍රහයක්...ස්තුතියි👍

  • @jlenard8923
    @jlenard8923 24 วันที่ผ่านมา +1

    Very clear information ❤

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v 24 วันที่ผ่านมา +25

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔබට ස්තුතියි 🎉
    දේශබන්දු ගේ කුප්පියද මුට්ටියදත් සෙත්තපෝච්චි😢😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 24 วันที่ผ่านมา

      😂🤣😂🤣👍🏾👍🏾😂🤣😂🤣😂

  • @amazingfernando2440
    @amazingfernando2440 24 วันที่ผ่านมา +2

    EXCELLENT SRI LAL

  • @tyronne_steady
    @tyronne_steady 24 วันที่ผ่านมา +2

    Ethalaya News is Great. Blessings!

  • @user-kq8zf5om2k
    @user-kq8zf5om2k 24 วันที่ผ่านมา

    Bohoma sthuthi denuwath kalata godak pin oba thumata dirgausa lebewa ❤❤❤

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 24 วันที่ผ่านมา +4

    රනිල් පිස්සෙක් කියලා මුලු රටම දන්නා කරුණක් පලවා හරින තුරු රටක් කලනොහැක ගන්නා වු මෝඩ තකතීරු තීරණ නිසා අසරණ වෙලා ඉන්න මේරට දුක් විදින ජනතාව ගේ සහාය මාලිමාව ට ඡන්දෙ දෙන්න ස්තූතියි. 🧭❌🔥🔥🔥🔥💥

    • @swarnasuraweera283
      @swarnasuraweera283 24 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

    • @KumariKanchana-ss6xx
      @KumariKanchana-ss6xx 23 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CSP2150
    @CSP2150 24 วันที่ผ่านมา +7

    මෙයා මෙතැන දේශපාලන කතාකරන්නේ, මෙයාට ඕන මිහින්තලේ හාමුදුරුවෝට පාහර ගහන්න මෙක අස්සෙ. ඇත්ත අස්සෙ බොරු කියනවා.

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m 24 วันที่ผ่านมา

      මිහින්තලයට අමුතුවෙන් පහරදෙන්න දෙයක් නැහැ එයාම ජවිපෙ භිිතිකාව නමිි මාරාන්තික බරපතල රෝගයෙන් නිතරම පෙළෙන නිසා නින්ද යන්නෙ නැති නිසා ලෙඩගොඩක් වෙලාලු

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 20 วันที่ผ่านมา

    ස්තුතියි ❤️❤️ ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින් ආරක්ෂා කරයි🎉🎉🎉🎉කලකම් පලදේ😢😢😢😢😢

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 24 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට...

  • @wasanthapushpakumari6325
    @wasanthapushpakumari6325 24 วันที่ผ่านมา +6

    දැනුවත් වුනා තෙරැවන් සරනයි මහත්මයා

  • @rakithasampath518
    @rakithasampath518 24 วันที่ผ่านมา +11

    වෙඩි තියපු දෙන්නා අත් අඩංගුවට ගත්ත කියල පොලීසීයෙන්වත් කිව්වෙ නෑනේ..

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 23 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට🙏

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 23 วันที่ผ่านมา

    දැනුවත් කිරිම ස්තුතියි

  • @SR-dz1ed
    @SR-dz1ed 24 วันที่ผ่านมา +3

    පාදඩ නිලධාරින්ගේ යටගියාව හෙලිකිරිම ගැන ඔබට ජනතා ආචාරය. ඔවුන්ට ඉදිරියේ නිතිය ඉදිරියට පැමිනවිය යුතුයි.

  • @user-oi4kp8nf1e
    @user-oi4kp8nf1e 24 วันที่ผ่านมา +10

    My salute to you
    Sudatha (SUDHA) trying to white wash this criminal.
    This criminal pump money to his
    Chanel.

  • @somalathaguruge3449
    @somalathaguruge3449 23 วันที่ผ่านมา

    පාතාලය රජ කරවන අාණ්ඩුවක් අපි මෙය වෙනස් කළ යුතුයි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @RashmikaDunuthilaka
    @RashmikaDunuthilaka 24 วันที่ผ่านมา +1

    මෙම video ව සුපිරි ❤

  • @janakalakmal7364
    @janakalakmal7364 24 วันที่ผ่านมา +3

    තමන්ගේ අම්මා තාත්තා මැරුණත් දවස් දෙකෙන් අමතක වෙන උන් කොහෙවත් යන එකෙන් වෙනුවෙන් මේකේ වැලලෙනවා.