ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
NERO සම්පූර්ණ game එකේ walkthrough එක. ( මේ channel එකත් කැමතිනම් SUBSCRIBE කරල තියාගන්න. මම games play කරද්දි දකින අමුතු දේවල් ඉස්සරහට මේකෙ දාන්න හිතාගෙන ඉන්නෙ.) th-cam.com/video/8jubjKRkAmg/w-d-xo.htmlඔයාල දන්නවනෙ මම අළුත් TH-cam Channel එකක් පටන් ගත්ත කියල. මගෙ Subaru Impreza WRX STI 2004 කාර් එකත් එක්ක පටන් ගත්තටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. th-cam.com/channels/7wEwF1EbGgMt3DW-xId2jQ.htmlSTIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTAඅපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්නfacebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpofඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin
Wow super
මම කම්පියුටර් එකක් ගත්ත ගමන් ගහන පලවෙනි ගේම් එක නීරෝ ❤️❤️❤️❤️
නියමයි. හැබැයි එතකන් මේ video එක බලන්න එපා
ඒක සුපිරි ending එකක්.කාගේ තුවක්කුවෙන්ද වෙඩි උන්de ගියේ කියලා කුතුහලය දනවන.
hmm ekanam aththa
අනිවාර්යයෙන්
ලංකාවටම ගැම්මක් නියමයි brother you did your best ❤
Thanks brother
Play කරන්න බැරි උනත් බැලුවා ඉතින්😊😊
අපරාදෙ
Arimac have done great job, that's mean Nero 2 will be coming
Ayye අනේ කොහොමද game එක download කරන්නේ
Exactly yes..the ending suggests it
@@nandakumara1791 steam eken $19.99 dila buy karanna one
@@Planet361 system requirements monawada core2 duo 4gb ram 1gb gpu
@@nandakumara1791 kawda banne
ඕක එනකන් තමා ඉවසිල්ලක් නැතුව හිටියෙ 😍😍 නියමයි brother 😍😍 👌
Thanks buddy
තෑන්ක්ස් අයියේ මේ වීඩියෝ එකට.
Welcome brother
නියමයි අයියේ ලන්කාවේ මේ වගේ දෙයක් අපිට තේරෙන්න කියලා දෙන එකට ඔයාට ස්තුති mn game bagayak gilla meh widiyo eka dakke passe therum giye hari wisthre ❤️
Mostly welcome brother
බලාගෙන හිටපු Video එකක් 🧡🧡💚
ඒකනේ
International gamersලා පවා බය කරපු අපේ ගේම් එක.! NERO ❤🇱🇰
තව දියුණු වෙන්න ඕන ඉතින්
විඩියො එකයි ගේම් එකෙ ස්ටොරි එකයි පට්ට ආ 😍✌👍🤩
ගොඩක් ස්තූතියි සහෝදරයා
අදත් සුපිරි 🥰🥰
🤜🔥🤛 ජයවේවා brother
@@Planet361 ❤
සුපිරි අයියෙ ❤️❤️❤️❤️
Wow ස්ටෝරිය ලස්සනයි.Video ekka සුපිරි අයියේ.😎😎😎👌♥️
ගේම් ගහනවා කියලා tv වලින් බනිනවා වගේම ලංකාවේ විශිෂ්ඨ නිර්මානයක් බිහි උනාම ඒක කියන්න කිසිම මාධ්‍ය ආයතනයනක් නෑ.කුහක කමට මීට වඩා හොඳ උදාහරණයක් තවත් නෑ,මට හිතෙන විදිහට..
ඔව් මටත් ඒ ගැන කියාගන්න බැරි වේදනාවක් තියෙන්නෙ
@@dhananjithisuruthaveesha5354 👍🔥🔥
මම හිතන්නෙ ඒකට හේතුවත් අපිම තමයි. අපට තාම බැරිවෙලා තියනවා games ගැන හොද මතයක් ලංකාවෙ හදන්න. ඒකට වගකියන්න ඕන ලංකාවෙ gaming community එකම තමයි
@@Planet361 ඒ වගකීම සම්පූර්ණම බාරගෙන තියෙන බව මේ ගේම් එකෙන් පේනවා,ඉදිරියේදි එන්න තියෙන ගේම් වලින් පවා ලංකාවේ game community එකේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි.පුළුවන් උපරිමය කරලා සමාජ මතය වෙනස් කරමු.👍🔥🔥
@@Planet361 games ගැන හරිදේ නොදන්නා වැඩිහිටියන් විශේෂයෙන් මේකට වග කියන්න ඕන.ඒවගේම pubg, free fire වගේ පිස්සු games ඉහලින්ම තියෙගෙන ඉන්න අයත් මේනට වගකියන්න ඕන කියන එකයි මගේ මතය
අයියා සුපිරියටම වැඩේ කරනවා
අනිත් youtubersla වගේ නෙමේ, ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා. මන් game stories තියෙන වෙන අයගෙ videos කිපයක්ම බැලුවා. එක එක අයගෙ එක එක අඩුපාඩු තියෙනවා. මන් කැමතිම game review youtube channel එක තමා මේක. Good luck සහෝදරයා ❤️😍.
ගොඩාක් ස්තූතියි සහෝදරයා
ගැම්මක් තමා💪👌✌💪
අනේ යාළුවනේ පුළුවන්නම් අපිටත් sub එකක් දෙන්න 😊😊😊😊😊😊😊
@@Harrysl-n5x හරි
Waited till the notification ❤️🔥
❤❤❤ thanks brother
මාරම ලස්සනට පැහැදිලි කලා මන් හිතන් ඔයා හොදටම හඩ මුසු කරපු වීඩියෝ එජ
ඔන්න අයියේ ගේම් එක ඊයේ බයි කරලා අද ඉවර කරා ❤️ ලස්සන කතාවක් තිබ්බා ගේම් එකේ ❤️😊 පොඩි පොඩි අඩුපාඩු ටික්කුත් දැනුනා කොහොම උනත් ලංකාවේ ගේම් එකක් කියලා මතක්වෙද්දි සෑහෙන ආඩම්බරයි
නියමයි. අනිවාර්යයෙන් හැදෙන්න ඕන තැන් තියනවා. අපි බලමු
@@Planet361 ❤️
කතාව ගේනකන් බලන් හිටියේ 👌👌👌
ඒකනේ ගෙනාවෙ
ජයෙන් ජය වේවා අයියේ
සුපිරි අය්යෙ
නියමයි බ්‍රෝ නියමයි
කවුරු කොහොම කියුවත් මාත් nero එක හොදට enjoy කරා
නියමයි
ලංකාවෙ tv media වල nero වගෙ ලංකාව international level එකකට ගෙනියන වැඩකට සප් එක දුන්නෙ නෑ....ගේම් ගහලා මැරුනොත් ටිපර් වෙලා ඒකම විතරයි නිව්ස් වල..සිරස විපක්ශෙට පස්ස දිදී ඉන්නවා අනිත් චැනල් ආණ්ඩුවට පස්ස දිදී ඉන්නවා..එකෙක්වත් ලංකාවෙ දියුණුවට වැඩක් කරන්නෑ..ගල් යුගයේ අදහස් තියාගෙන පල් හෑලි නිව්ස් දදා ඉන්නවා...හොද චැනල් එකකට තියෙන්නෙ itn එක විතරයි
මං හිතන්නේ ඒකට වගකියන්න ඕන අපිම තමයි. මෙච්චර ලොකු gaming community එකක් ඉන්න රටේ තාම අපට බැරිවුණා video games ගැන හොද මතයක් රටේ හදන්න
@@Planet361 අනිවා.. ගොඩාක්ම gaming cominiuty එකේම ඉන්න අයම තමා වැරදි මත හදන්නෙ freefire,PUBG වගේ ගේම් වලට ඇඩිට් වෙනවා ඊට පස්සෙ බලන මිනිස්සුත් gaming ගැන වැරදි මතයක් හදාගන්නවා..gaming කියන්නෙ මත්ද්‍රවයක් වගේ මිනිස්සු මවා ගන්නවා..හැම හොද පැතිකඩකම වල ඒකෙ ඉදන් එකම විනාශ කරන කට්ටියක් ඉන්නවනෙ..(සිවුරු ඇන්දට දේවදත්ත කරේ නරක වැඩනෙ)
ඒකනම් මරු ❤️❤️👌👌👌👌👌
Story eka supiriyak😍😍
සෑහෙන්න හොදයි
එතකොට අයියෙ නිරො ගෙම් එකෙ දෙවෙනි ගෙම් එක එන්නනම් ක්‍රම දෙකක් තියෙනව 1.ජොන් නිරො ට වෙඩි තියනවා habayi නිරො මරෙන්නෙ nathi වෙයි එතකොට දෙවෙනි කොටස පටන් ගන්න පුලුවන් නෙ 2. නිරො ජොන් ට වෙඩි තියෙනවා habayi ජොන් ට සිහිය විතරයි nathi වෙන්නෙ පස්සෙ එයාට පන තියෙනව කියලා නිරො dana ගෙන ආපහු නිරො එයි avilla ජොන් ව මරයි 😅
Video games වල සහ චිත්‍රපට වල ඕනෑම දෙයක් ඊළගට සිදුවිය හැක. සරලයි
සුපිරි අයියෙ ❤️🔥
නියමයි අය්යේ ❤️❤️❤️🔥
Niymai ayye
ගේම් එකත් පට්ට වීඩියෝ එකත් පට්ට ❤️
පුලුවන්නම් දවසක් ඇර දවසක් video එකක් ගේන්නResident evil ගැනත් ඕන
ඉරිදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා ගේනවා. ඉතින්?
Fatta hemadama wage 💪💪💪💪👍👍👍❤️❤️❤️.
Niro ගහන්ඩ ආසයි Requirements මදි 😫😢
Requirments නෙමේ මදි වෙන්නෙ Specifications. Requirments කියන්නෙ අවශ්‍ය එක. Specs කියන්නෙ තියන එක
හැමදාම ආදරෙයි PLANET 361
Amazing work planet aiyye , You did it again 💚💚💚💚💚💚
නීරෝ දෙවෙනි ගේම් එකක් එනවනං අනිවා අන්තිමට වෙඩි තිබ්බේ නීරෝ විසින් ජෝන් ට 🌝
ඒක තමයි වෙන්න පුළුවන් හොදම possibility එක
මේ සතියේ ගේම් එක ගන්නවා ගහලා බලලම වීඩියෝ එක බලන්නම්කො ❤️😋
ඔව් ඔව්, ඒක හොදයි
එනකම් හිටියේ නියමයි
Niyamai aiye supiri
Nero ලංකාවේ නොමැකෙන නාමය sniper nero❤❤
හැබැයි ජාත්‍යන්තරයට යන්න නම් තව දියුණු කරන්න ඕන
සුපිරිකොල්ලෙක්❣️❣️
බලන් හිටපූ ගේම් එකේ story eka ගෙනල්ලා 👍❤️
ගොඩක් අය ඉල්ලල තිබ්බා
Great work brother keep it up
Amazing ❤️Respect Bro 👏
good explain!😘🤗😍❤
සුපිරි ❤❤❤❤❤
Maru bn👍
Great work Arimac.. Proud of sri lanka ❤️
Definitely
Dead space ගේනවයි ඊලඟ මාසෙ හරි 👹️ 🤘
බලමු
Well Done Arimac ❤️
Yeah. Exactly
Niyamai 💜💜👌
Thank aiya, everything wt u do for national gaming industry
Welcome buddy
Tnx ayya 🙏🙏🙏 mn geme eka bageta gaha gaha idi lap eke disply giya... 🙄 heta dagana oni... Oya thama geme explain walata best ma 😊🙏... Karagena yana ayya... Good luck
Welcome. එහෙනම් ගහල ඉවර කරලම බලන්න
මං ඔයාගෙ channel එක subscribe කරා... 🤗❤️❤️❤️❤️
Your explain always best brother
ilagata call of duty world war 2 story line eka genna baridha 🙏
නීරෝට තිබුනේ සයිලන්ට් පිස්ටල් එකක් නේද..හැබයි සද්දේ ගොඩක් දුරට ඇහෙන නිසා අන්තිම වෙඩිල්ල නීරෝගෙන් නොවෙන්න අවස්තාව වැඩියි..
Ee cutscene ekedi pistol ekt suppresser ekak hai karala naa 😇
අන්තිම cutscene එකේ silencer එකක් නෑ
Ow kiwwt passe dkke..😊💥
ආඩම්බරයි අපේ ලංකාවේ වැඩක්නෙහඩ කවන එකනම් ගති ඈ 😂😂😂🤣🤣🤣🤣🤣
අනිවාර්යයෙන්. හඩකවන එක හොදයිද? මටනම් සෙට් නෑ
@@Planet361 නෑ හඩ කවල තියෙන විදිහ ගති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Supiri ayye ❤️
Nero 2 ආවානං ❤️
ආවනම් නියමයි
NERO game එක ගැන essalama තොරතුරු ගෙනාවේ planet 361👍👍👍
අනිවාර්යයෙන්. ඒ videos බලපු අය හරියටම Nero ගැන දන්නවා
Well done brother
aiye oyanam pattakollek
Maru 🤩
Thanks brothers
Gammak aiye
සුපරි පරි ඉතිරි විඩ්යෝ එකක්
මන් හිතන්නෙ නීරෝ 2 ක් හැදෙන්නම ඕන තව දියුනු ගේම් ප්ලේ එකක් එක්ක
අනිවාර්යයෙන්. මේකෙන් ඉගෙන ගෙන හොද වැඩක් කරයි කියල හිතනව
Amo Amo Aiye හිතුවෙම නැති එකක් 😄😄😄👍
Suprise
මම නම් හිතන්නේ game එකේ ත්‍රාසය වැඩි කරන්නත් එක්ක වෙඩිල්ල නිරොට වදින්න ඇති
සමහරවිට
සුපිරි
Mmth full story ek genna gihilla tm review ek genwe
අපරාදෙ, ගේන්න තිබ්බනෙ
wow ela gammak
අයිය game එක ඉවර කලාද..සමාවෙන්න මම බැලුවේ intro එක විතරයි. සල්ලි ලැබුනම buy කරලා play කරලා ඉවර වෙලා අනිවාරයෙන්ම බලනවා...❤❤❤😊😊😊😁
ඔව් brother. පැය 24ක් යන්න කලින් ඉවර කළා.. ඔව් ඔව්, play කරල ඉවරවෙලාම බලන්න
@@Planet361 echchara small game ekakda
Far cry 6 preorder kara onna oyage video nisama thamai. release wadima livestream ekak denna hithan inne
නියමයි. එහෙම තමයි ඉස්සරහට යනව කියන්නෙ. දාන්න දාන්න. අපේ අය බලල support එකක් දෙයි
@@Planet361 aniwa thanks brother..❤❤
Apema kathawak aluth widiyata liyala me widiyata hadupu eka watinawa kagewath dewal copy nokara😘😘😍😍
ඇත්තටම මේකට අරගෙන තියෙන්නෙ නීරෝගෙ නම විතරයි. අනිත් ඔක්කොම ප්‍රබන්ධගතයි
Ayye Resident Evil 8 eke story explain video ekk plz?
ගොඩක් ලස්සනයි 😊 මම හොද pc එකක් ගන්නකම් කතාව බලන්නේ නැතුව ඉන්නවා කියල හිතන් හිටියේ, එත් කමක් නෑ මේ යන විදිහට මොනවා වෙයිද දන්නේ නෑනේ, අනික දැන් shark අයියත් gameplay දානවනේ එය ගහන එක බලනවා කියන්නේ මම ගහනවා වගේ තම 😁. මේ.. ඔයා මිට අවුරුද්දකට විතර කලින් resurge 11 කියල ලංකාවේ game එකක් ගැන video එකක් කරා නේද?දැන් ඒ game එක ගැන කිසිම විස්තරයක් නෑ නේ ?? Official Teaser එකකුත් නිකුත් කරලා තිබ්බේ
හැබැයි game එක play කරන්න කලින් story එක බලන එක මාත් අනුමත කරන්නෙ නෑ. ලංකාවෙ games release වෙන ප්‍රමාණය වගේ 10ගුණයක් විතර games trailer එකෙන් විතරක් නතර වෙනවා
Nice video brother
niyamai aiya
අඩො පට්ට
ගේම් එක ගහලා ම මේ වීඩියෝ එක බලන්නම් එහෙනම්😋😁
අනිවාර්යයෙන්. ඒක තමයි හරි
Cod black ops cold war story eka danna koo oya nam super
බලමු. Thanks buddy
Arimac ❤️🔥
❤❤❤❤
60 වෙනි කමෙන්ට් එක මගෙ...................
aiya oya english subbtitles haduwanm maru😍💜️
වෙලාවක් නෑ brother. අනික ලංකාවෙ community එකට දෙයක් කරන්නයි ඕන වුණේ
Nero eka anith games wage newei,serious wela play karanna ona.naththan kanna wenne.
Headshots තියාගෙන යන එක තමයි ලේසිම
අයියේ පුළුවන් නම් halo games වල story එක ගැන වීඩියෝ serious එකක් හදන්න. Halo 1 combat evolved එකේ ඉදලම. Halo 2 එකේ කතාවනම් කොහෙත්ම තේරුනේ නෑ.
බලමු බලමු
ඉවර වුන විදිහ පට්ට
දෙකක් ගේන්න පුළුවන් ඕනනම්
Welcome
මට හිතෙනව අන්තිමේදි ජෝන් නීරෝ එක්ක එකතු වෙන්න ඇති.අපිට ඇහෙන්න ඇත්තෙ සමහරවිට අහසට හෝ වෙන තැනකට වෙඩි තියපු සද්දෙ
සමහරවිට ජෙනරල් අන්තිමට එතනට එන්න ඇති , එයාගේ තුවක්කුවෙ සද්දෙ වෙන්නත් පුලුවන් අන්තිමට අපිට ඇහුනෙ
එහෙම වෙන්න හේතුවක් නෑනෙ
games storylines nam planet 361 😍😍
lankawe ami ekata cl tv channel eke uththamacharaya💪
❤❤❤❤❤
Nice Brother
Superb❤️🌸
NERO සම්පූර්ණ game එකේ walkthrough එක. ( මේ channel එකත් කැමතිනම් SUBSCRIBE කරල තියාගන්න. මම games play කරද්දි දකින අමුතු දේවල් ඉස්සරහට මේකෙ දාන්න හිතාගෙන ඉන්නෙ.) th-cam.com/video/8jubjKRkAmg/w-d-xo.html
ඔයාල දන්නවනෙ මම අළුත් TH-cam Channel එකක් පටන් ගත්ත කියල. මගෙ Subaru Impreza WRX STI 2004 කාර් එකත් එක්ක පටන් ගත්තටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. th-cam.com/channels/7wEwF1EbGgMt3DW-xId2jQ.html
STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/
STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/
අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.
Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න
facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof
ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin
Wow super
මම කම්පියුටර් එකක් ගත්ත ගමන් ගහන පලවෙනි ගේම් එක නීරෝ ❤️❤️❤️❤️
නියමයි. හැබැයි එතකන් මේ video එක බලන්න එපා
ඒක සුපිරි ending එකක්.කාගේ තුවක්කුවෙන්ද වෙඩි උන්de ගියේ කියලා කුතුහලය දනවන.
hmm ekanam aththa
අනිවාර්යයෙන්
ලංකාවටම ගැම්මක් නියමයි brother you did your best ❤
Thanks brother
Play කරන්න බැරි උනත් බැලුවා ඉතින්😊😊
අපරාදෙ
Arimac have done great job, that's mean Nero 2 will be coming
Ayye අනේ කොහොමද game එක download කරන්නේ
Exactly yes..the ending suggests it
@@nandakumara1791 steam eken $19.99 dila buy karanna one
@@Planet361 system requirements monawada core2 duo 4gb ram 1gb gpu
@@nandakumara1791 kawda banne
ඕක එනකන් තමා ඉවසිල්ලක් නැතුව හිටියෙ 😍😍 නියමයි brother 😍😍 👌
Thanks buddy
තෑන්ක්ස් අයියේ මේ වීඩියෝ එකට.
Welcome brother
නියමයි අයියේ ලන්කාවේ මේ වගේ දෙයක් අපිට තේරෙන්න කියලා දෙන එකට ඔයාට ස්තුති mn game bagayak gilla meh widiyo eka dakke passe therum giye hari wisthre ❤️
Mostly welcome brother
බලාගෙන හිටපු Video එකක් 🧡🧡💚
ඒකනේ
International gamersලා පවා බය කරපු අපේ ගේම් එක.! NERO ❤🇱🇰
තව දියුණු වෙන්න ඕන ඉතින්
විඩියො එකයි ගේම් එකෙ ස්ටොරි එකයි පට්ට ආ 😍✌👍🤩
ගොඩක් ස්තූතියි සහෝදරයා
අදත් සුපිරි 🥰🥰
Thanks buddy
🤜🔥🤛 ජයවේවා brother
Thanks brother
@@Planet361 ❤
සුපිරි අයියෙ ❤️❤️❤️❤️
Thanks brother
Wow ස්ටෝරිය ලස්සනයි.
Video ekka සුපිරි අයියේ.😎😎😎👌♥️
Thanks buddy
ගේම් ගහනවා කියලා tv වලින් බනිනවා වගේම ලංකාවේ විශිෂ්ඨ නිර්මානයක් බිහි උනාම ඒක කියන්න කිසිම මාධ්‍ය ආයතනයනක් නෑ.කුහක කමට මීට වඩා හොඳ උදාහරණයක් තවත් නෑ,මට හිතෙන විදිහට..
ඔව් මටත් ඒ ගැන කියාගන්න බැරි වේදනාවක් තියෙන්නෙ
@@dhananjithisuruthaveesha5354 👍🔥🔥
මම හිතන්නෙ ඒකට හේතුවත් අපිම තමයි. අපට තාම බැරිවෙලා තියනවා games ගැන හොද මතයක් ලංකාවෙ හදන්න. ඒකට වගකියන්න ඕන ලංකාවෙ gaming community එකම තමයි
@@Planet361 ඒ වගකීම සම්පූර්ණම බාරගෙන තියෙන බව මේ ගේම් එකෙන් පේනවා,ඉදිරියේදි එන්න තියෙන ගේම් වලින් පවා ලංකාවේ game community එකේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි.පුළුවන් උපරිමය කරලා සමාජ මතය වෙනස්
කරමු.👍🔥🔥
@@Planet361 games ගැන හරිදේ නොදන්නා වැඩිහිටියන් විශේෂයෙන් මේකට වග කියන්න ඕන.ඒවගේම pubg, free fire වගේ පිස්සු games ඉහලින්ම තියෙගෙන ඉන්න අයත් මේනට වගකියන්න ඕන කියන එකයි මගේ මතය
අයියා සුපිරියටම වැඩේ කරනවා
Thanks brother
අනිත් youtubersla වගේ නෙමේ, ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා. මන් game stories තියෙන වෙන අයගෙ videos කිපයක්ම බැලුවා. එක එක අයගෙ එක එක අඩුපාඩු තියෙනවා. මන් කැමතිම game review youtube channel එක තමා මේක. Good luck සහෝදරයා ❤️😍.
ගොඩාක් ස්තූතියි සහෝදරයා
ගැම්මක් තමා💪👌✌💪
අනේ යාළුවනේ පුළුවන්නම් අපිටත් sub එකක් දෙන්න 😊😊😊😊😊😊😊
Thanks buddy
@@Harrysl-n5x හරි
Waited till the notification ❤️🔥
❤❤❤ thanks brother
මාරම ලස්සනට පැහැදිලි කලා මන් හිතන් ඔයා හොදටම හඩ මුසු කරපු වීඩියෝ එජ
Thanks brother
ඔන්න අයියේ ගේම් එක ඊයේ බයි කරලා අද ඉවර කරා ❤️ ලස්සන කතාවක් තිබ්බා ගේම් එකේ ❤️😊 පොඩි පොඩි අඩුපාඩු ටික්කුත් දැනුනා කොහොම උනත් ලංකාවේ ගේම් එකක් කියලා මතක්වෙද්දි සෑහෙන ආඩම්බරයි
නියමයි. අනිවාර්යයෙන් හැදෙන්න ඕන තැන් තියනවා. අපි බලමු
@@Planet361 ❤️
කතාව ගේනකන් බලන් හිටියේ 👌👌👌
ඒකනේ ගෙනාවෙ
ජයෙන් ජය වේවා අයියේ
Thanks brother
සුපිරි අය්යෙ
Thanks brother
නියමයි බ්‍රෝ නියමයි
Thanks buddy
කවුරු කොහොම කියුවත් මාත් nero එක හොදට enjoy කරා
නියමයි
ලංකාවෙ tv media වල nero වගෙ ලංකාව international level එකකට ගෙනියන වැඩකට සප් එක දුන්නෙ නෑ....ගේම් ගහලා මැරුනොත් ටිපර් වෙලා ඒකම විතරයි නිව්ස් වල..සිරස විපක්ශෙට පස්ස දිදී ඉන්නවා අනිත් චැනල් ආණ්ඩුවට පස්ස දිදී ඉන්නවා..එකෙක්වත් ලංකාවෙ දියුණුවට වැඩක් කරන්නෑ..ගල් යුගයේ අදහස් තියාගෙන පල් හෑලි නිව්ස් දදා ඉන්නවා...හොද චැනල් එකකට තියෙන්නෙ itn එක විතරයි
මං හිතන්නේ ඒකට වගකියන්න ඕන අපිම තමයි. මෙච්චර ලොකු gaming community එකක් ඉන්න රටේ තාම අපට බැරිවුණා video games ගැන හොද මතයක් රටේ හදන්න
@@Planet361 අනිවා.. ගොඩාක්ම gaming cominiuty එකේම ඉන්න අයම තමා වැරදි මත හදන්නෙ freefire,PUBG වගේ ගේම් වලට ඇඩිට් වෙනවා ඊට පස්සෙ බලන මිනිස්සුත් gaming ගැන වැරදි මතයක් හදාගන්නවා..gaming කියන්නෙ මත්ද්‍රවයක් වගේ මිනිස්සු මවා ගන්නවා..හැම හොද පැතිකඩකම වල ඒකෙ ඉදන් එකම විනාශ කරන කට්ටියක් ඉන්නවනෙ..(සිවුරු ඇන්දට දේවදත්ත කරේ නරක වැඩනෙ)
ඒකනම් මරු ❤️❤️👌👌👌👌👌
Thanks buddy
Story eka supiriyak😍😍
සෑහෙන්න හොදයි
එතකොට අයියෙ නිරො ගෙම් එකෙ දෙවෙනි ගෙම් එක එන්නනම් ක්‍රම දෙකක් තියෙනව
1.ජොන් නිරො ට වෙඩි තියනවා habayi නිරො මරෙන්නෙ nathi වෙයි එතකොට දෙවෙනි කොටස පටන් ගන්න පුලුවන් නෙ
2. නිරො ජොන් ට වෙඩි තියෙනවා habayi ජොන් ට සිහිය විතරයි nathi වෙන්නෙ පස්සෙ එයාට පන තියෙනව කියලා නිරො dana ගෙන ආපහු නිරො එයි avilla ජොන් ව මරයි 😅
Video games වල සහ චිත්‍රපට වල ඕනෑම දෙයක් ඊළගට සිදුවිය හැක. සරලයි
සුපිරි අයියෙ ❤️🔥
Thanks brother
නියමයි අය්යේ ❤️❤️❤️🔥
Thanks buddy
Niymai ayye
Thanks brother
ගේම් එකත් පට්ට වීඩියෝ එකත් පට්ට ❤️
Thanks buddy
පුලුවන්නම් දවසක් ඇර දවසක් video එකක් ගේන්න
Resident evil ගැනත් ඕන
ඉරිදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා ගේනවා. ඉතින්?
Fatta hemadama wage 💪💪💪💪👍👍👍❤️❤️❤️.
Thanks buddy
Niro ගහන්ඩ ආසයි
Requirements මදි 😫😢
Requirments නෙමේ මදි වෙන්නෙ Specifications. Requirments කියන්නෙ අවශ්‍ය එක. Specs කියන්නෙ තියන එක
හැමදාම ආදරෙයි PLANET 361
Thanks buddy
Amazing work planet aiyye , You did it again 💚💚💚💚💚💚
Thanks brother
නීරෝ දෙවෙනි ගේම් එකක් එනවනං අනිවා අන්තිමට වෙඩි තිබ්බේ නීරෝ විසින් ජෝන් ට 🌝
ඒක තමයි වෙන්න පුළුවන් හොදම possibility එක
මේ සතියේ ගේම් එක ගන්නවා ගහලා බලලම වීඩියෝ එක බලන්නම්කො ❤️😋
ඔව් ඔව්, ඒක හොදයි
එනකම් හිටියේ නියමයි
Thanks brother
Niyamai aiye supiri
Thanks buddy
Nero ලංකාවේ නොමැකෙන නාමය sniper nero❤❤
හැබැයි ජාත්‍යන්තරයට යන්න නම් තව දියුණු කරන්න ඕන
සුපිරිකොල්ලෙක්❣️❣️
Thanks brother
බලන් හිටපූ ගේම් එකේ story eka ගෙනල්ලා 👍❤️
ගොඩක් අය ඉල්ලල තිබ්බා
Great work brother keep it up
Thanks buddy
Amazing ❤️
Respect Bro 👏
Thanks brother
good explain!😘🤗😍❤
Thanks brother
සුපිරි ❤❤❤❤❤
Thanks brother
Maru bn👍
Thanks brother
Great work Arimac.. Proud of sri lanka ❤️
Definitely
Dead space ගේනවයි ඊලඟ මාසෙ හරි 👹️ 🤘
බලමු
Well Done Arimac ❤️
Yeah. Exactly
Niyamai 💜💜👌
Thanks brother
Thank aiya, everything wt u do for national gaming industry
Welcome buddy
Tnx ayya 🙏🙏🙏 mn geme eka bageta gaha gaha idi lap eke disply giya... 🙄 heta dagana oni... Oya thama geme explain walata best ma 😊🙏... Karagena yana ayya... Good luck
Welcome. එහෙනම් ගහල ඉවර කරලම බලන්න
මං ඔයාගෙ channel එක subscribe කරා... 🤗❤️❤️❤️❤️
Thanks brother
Your explain always best brother
Thanks buddy
ilagata call of duty world war 2 story line eka genna baridha 🙏
බලමු
නීරෝට තිබුනේ සයිලන්ට් පිස්ටල් එකක් නේද..හැබයි සද්දේ ගොඩක් දුරට ඇහෙන නිසා අන්තිම වෙඩිල්ල නීරෝගෙන් නොවෙන්න අවස්තාව වැඩියි..
Ee cutscene ekedi pistol ekt suppresser ekak hai karala naa 😇
අන්තිම cutscene එකේ silencer එකක් නෑ
Ow kiwwt passe dkke..😊💥
ආඩම්බරයි අපේ ලංකාවේ වැඩක්නෙ
හඩ කවන එකනම් ගති ඈ 😂😂😂🤣🤣🤣🤣🤣
අනිවාර්යයෙන්. හඩකවන එක හොදයිද? මටනම් සෙට් නෑ
@@Planet361
නෑ හඩ කවල තියෙන විදිහ ගති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Supiri ayye ❤️
Thanks brother
Nero 2 ආවානං ❤️
ආවනම් නියමයි
NERO game එක ගැන essalama තොරතුරු ගෙනාවේ planet 361👍👍👍
අනිවාර්යයෙන්. ඒ videos බලපු අය හරියටම Nero ගැන දන්නවා
Well done brother
Thanks brother
aiye oyanam patta
kollek
Thanks brother
Maru 🤩
Thanks brothers
Gammak aiye
Thanks brother
සුපරි පරි ඉතිරි විඩ්යෝ එකක්
Thanks buddy
මන් හිතන්නෙ නීරෝ 2 ක් හැදෙන්නම ඕන තව දියුනු ගේම් ප්ලේ එකක් එක්ක
අනිවාර්යයෙන්. මේකෙන් ඉගෙන ගෙන හොද වැඩක් කරයි කියල හිතනව
Amo Amo Aiye හිතුවෙම නැති එකක් 😄😄😄👍
Suprise
මම නම් හිතන්නේ game එකේ ත්‍රාසය වැඩි කරන්නත් එක්ක වෙඩිල්ල නිරොට වදින්න ඇති
සමහරවිට
සුපිරි
Thanks brother
Mmth full story ek genna gihilla tm review ek genwe
අපරාදෙ, ගේන්න තිබ්බනෙ
wow ela gammak
Thanks buddy
අයිය game එක ඉවර කලාද..සමාවෙන්න මම බැලුවේ intro එක විතරයි. සල්ලි ලැබුනම buy කරලා play කරලා ඉවර වෙලා අනිවාරයෙන්ම බලනවා...❤❤❤😊😊😊😁
ඔව් brother. පැය 24ක් යන්න කලින් ඉවර කළා.. ඔව් ඔව්, play කරල ඉවරවෙලාම බලන්න
@@Planet361 echchara small game ekakda
Far cry 6 preorder kara onna oyage video nisama thamai. release wadima livestream ekak denna hithan inne
නියමයි. එහෙම තමයි ඉස්සරහට යනව කියන්නෙ. දාන්න දාන්න. අපේ අය බලල support එකක් දෙයි
@@Planet361 aniwa thanks brother..❤❤
Apema kathawak aluth widiyata liyala me widiyata hadupu eka watinawa kagewath dewal copy nokara😘😘😍😍
ඇත්තටම මේකට අරගෙන තියෙන්නෙ නීරෝගෙ නම විතරයි. අනිත් ඔක්කොම ප්‍රබන්ධගතයි
Ayye Resident Evil 8 eke story explain video ekk plz?
බලමු
ගොඩක් ලස්සනයි 😊 මම හොද pc එකක් ගන්නකම් කතාව බලන්නේ නැතුව ඉන්නවා කියල හිතන් හිටියේ, එත් කමක් නෑ මේ යන විදිහට මොනවා වෙයිද දන්නේ නෑනේ, අනික දැන් shark අයියත් gameplay දානවනේ එය ගහන එක බලනවා කියන්නේ මම ගහනවා වගේ තම 😁.
මේ.. ඔයා මිට අවුරුද්දකට විතර කලින් resurge 11 කියල ලංකාවේ game එකක් ගැන video එකක් කරා නේද?
දැන් ඒ game එක ගැන කිසිම විස්තරයක් නෑ නේ ?? Official Teaser එකකුත් නිකුත් කරලා තිබ්බේ