මේ අසන බණ ඉදිරියෙදි ලොකු කරදරයකින් ඔයාව බේරගන්නවාWelimada saddhasila himi | Sadaham sarana radio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 350

  • @Beanka-v4g
    @Beanka-v4g 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ පෙර පිනට අපට පහලවුු අපේ ස්වමිින් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaskas6076
    @kaskas6076 11 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු .... ඔබ වහන්සේ මෙලොවට පහල උනේ අපේ පෙර පිනකටයි....උතුම් ධර්මය ඇසූදා සිට මා ධර්මය හිමයි හැසිරුනේ .... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා !!! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @hasithacaturanga.3699
    @hasithacaturanga.3699 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ කටහඩටම හිත නිවෙනවා අපෙ හමුදුරුවනෙ....( තෙරුවණ සරණයි ඔබ වහන්සෙට.)

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 ปีที่แล้ว +7

    අපේ ජව්තය හදාගන්න මේ දේසනා ඉතාමත් වටිනවා ඔබ වහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +12

    අර්ථවත් දහම් කරැණු දෙශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා ....🙏🙏🙏🙏🙏

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා දිර්ග ආයුස ලැබේවා සුවපත් වේවා ....

  • @notiya.
    @notiya. ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන්ගේ බණ අහලා ඇත්තටම මම මගේ ජිවිතේ ගොඩක් දේවල් හදාගත්තා පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 11 หลายเดือนก่อน +5

    පිං වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි තෙරුවන් සරණයි .

  • @AwanthikaMadhuwanthi
    @AwanthikaMadhuwanthi 8 หลายเดือนก่อน +6

    මාගෙ පින්වත් ස්වාමින් වහන්සෙට මෙ ගෞතම බුද්ධ ශාසනයෙම ඒ අමාමහ නිවන හිමි වෙවා!

  • @universe-kp8nh
    @universe-kp8nh 10 หลายเดือนก่อน +7

    පිංවත් ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන ආකාරයෙන් අවබෝධ නොවූ දහම් කරුණු ඉතා ඉක්මනින් අවබෝධ වෙනවා ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාන සුවය ලැබීමට මේ පුන්‍ය ශක්තිය හේතු වාසනා වේවා!

  • @m.n.k2276
    @m.n.k2276 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ උතුම් තුනුරුවණට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 උපදිනා ජාති ජාතිත් මට මේ ශ්‍රී සද්ධර්මය ඇසේවා 🙏❤ අවබෝධ වේවා🙏🙏🙏 උතුම් නිර්වාණය ලබත්වා..❤🙏❤🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 ปีที่แล้ว +5

    සාදු ....සාදු .....සාදු මෙම ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු දෙනාටම සංසාර දුකින් අත් මිදීමට හේතු වාසනා වේවා ...... සාදු ...සාදු ...සාදු

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය ! සියළු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා සාදු සාදු 🙏

  • @manelsoysa8683
    @manelsoysa8683 11 หลายเดือนก่อน +5

    මම කතොලීක දරූ දේන්නේක්ගේ මවක් පුතාගේ බිරීදගේන් අවමාන වීදීන මවකී සාදුගේ බන ඇසීම
    හීතට සැනසීමකී අපේ ආගමේ මේවැනී ධර්මය කීයා
    නොදීමයි මේවැනී අසත්පුරුෂයින් බීහීවීමට
    හේතුවයී සාදුට බොහොම පීන්

  • @piumimadushani2937
    @piumimadushani2937 ปีที่แล้ว +5

    මේ ධර්ම දේශනාව කළ ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා... උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා... මෙය ශ්‍රවණය කළ මටත් ඔබ සියලු දෙනාටත් , මගේ රට වාසි ලෝක වාසී සියලු දෙනාටත් සියලු යහපත උදා වේවා.. අධර්මයෙන් වැලකේවා... ධර්ම මාර්ගයේ ම හැසිරෙවා ....

  • @ChatrsdugFoggy
    @ChatrsdugFoggy 11 หลายเดือนก่อน +3

    සාදු සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ බුදුසරයි සුහම්වාන්සේට 🙏🙏🙏🙏💮🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @EssentialBiz
    @EssentialBiz ปีที่แล้ว +59

    මොනතරම් විශිෂ්ඨ , ඉමිහිරි ධර්ම දේශනාවක් ද. මාගේ පින්වත් ස්වාමින් වහන්සේට, පතනා සියල්ල ඒ ආකාරයෙන් ම ඉටු වීමට මේ ධර්ම දේශනාව හේතු වේවා!

  • @mihirlakshan4003
    @mihirlakshan4003 11 หลายเดือนก่อน +6

    සාධු!සාධූ!සාධූ!බුදු සරණයි!අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පතියම ලැබේවා!🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ බුදුසරණයි තුරැනුවන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +5

    🙏 සාදු 🙏සාදු🙏 සාදු

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 ปีที่แล้ว +11

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +3

    මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @musiclife939
    @musiclife939 10 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  10 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබට

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ සසරක හැටි කියාදෙන ආකාරය ඉතාම අගෙයි නැත්නම් අපේ උන්ට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේට බොහොමත්ම පිං සිදුවෙනවා. ❤️❤️❤️

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 11 หลายเดือนก่อน +4

    පින්වත් දේශක ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි. දීර්ඝායු වේවා ඔබ වහන්සේට. සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @minushatharukshi5797
    @minushatharukshi5797 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  11 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබට

  • @JayantaKumari
    @JayantaKumari 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 9 หลายเดือนก่อน +3

    සාදු🎉🌸🙏සාදු🎉🌸🙏සාදු.🎉🌸🙏

  • @lostinmusic7665
    @lostinmusic7665 11 หลายเดือนก่อน +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු....

  • @sanjananimesh4187
    @sanjananimesh4187 10 หลายเดือนก่อน +5

    බුදු සරණයි !!!🙏🙏🙏❤️🌼 පින් ඇත්තෝ මෙය අසත්වා!!!🙏🙏🙏❤️🌼

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @SithuminiNishshanka
    @SithuminiNishshanka 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏 🙏 පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට නිදුක් නීරෝගීබාවය ලැබේවා!!! 🙏🙏🙏

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  11 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබතුමාට.

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 11 หลายเดือนก่อน +3

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!මේ දුක්ඛිත සංසාර ගමනින් එතෙර වේවා!!!නමෝ බුද්ධාය!!!

  • @pathmajayalath4350
    @pathmajayalath4350 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි.

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 ปีที่แล้ว +3

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd ปีที่แล้ว +2

    අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ මේ බුද්ධෝත්පාද අවධියේ දීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් පාරමිතාවක්ම වේවා🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්ස....🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumliyanage7553
    @kalumliyanage7553 ปีที่แล้ว +2

    ,අප පින්වත් සොවමින්වහන්සේට මගේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු

  • @sriyanirani599
    @sriyanirani599 ปีที่แล้ว +6

    මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ...

  • @padmawati8896
    @padmawati8896 9 หลายเดือนก่อน +3

    බොහොම පින් අපේ පින්වත් හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  9 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබට

  • @mahimdewsara3005
    @mahimdewsara3005 11 หลายเดือนก่อน +4

    සාදු.!සාදු.!සාදු.! ඔබවහන්සේට මගේ නමස්කාරය. වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  11 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබට

  • @rasimapiumali
    @rasimapiumali ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri ปีที่แล้ว +3

    A bahagaywath u arahath uu samma sambudu rajanan wahansata mage namaskarya wewaa.....oba වහන්සේට නිදුක් නිරෝගි සුවය lebawaa...sadu sadu sadu 🌼🌼🌼🙏🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 7 หลายเดือนก่อน +1

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    මම නමස්කාර කරමි ....
    ඔබ වහන්සේට දීර්ඝායු වේවා ......
    බුදු සරණයි

  • @p.asrangith1570
    @p.asrangith1570 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.නමො බුද්ධගයා.ඔබවහන්සෙලාආට නිදුක් නිරොගිසුව අත්වේවා.

  • @GeethaSrilanka
    @GeethaSrilanka ปีที่แล้ว +3

    Sadu,sadu,,budu saranai,hamuduruwana

  • @tharushawoods1351
    @tharushawoods1351 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @lahirulakshan5924
    @lahirulakshan5924 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +3

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @MwIpMwIp-h5y
    @MwIpMwIp-h5y 8 หลายเดือนก่อน +2

    හිතට දැනෙන සැනසිම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුලින් කියා ගන්න බැරි තරම් උතුම් වූ ස්වාමීන් වහන්සේ හට මගේ නමාස්කාරය වේවා සාදූ සාදූ සාදූ,,,,,

    • @ShaniSenavirathna-wb7kg
      @ShaniSenavirathna-wb7kg 5 หลายเดือนก่อน +2

      සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanexcavator8766
    @samanexcavator8766 11 หลายเดือนก่อน +4

    Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai mage namaskarayamawawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎🌎

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  11 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබතුමාට...!!!

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 10 หลายเดือนก่อน +3

    සාදු 🙏🙏🙏🙏
    සාදු 🙏🙏🙏🙏
    සාදු 🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 3 หลายเดือนก่อน +1

    Saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට

  • @ajanthabandara9964
    @ajanthabandara9964 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lankalanka6592
    @lankalanka6592 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා.....

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 11 หลายเดือนก่อน +3

    Ape හාමුදුරුවෝne ne oba වහන්සේta නිවනma නාථi saadu saadu saaaaa

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +3

    සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස.🌼🙏🌼🙏🌼🙏

  • @chandrakumari552
    @chandrakumari552 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් අපගේ නමස්කාරය වේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝයූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +3

    Lotura thathagatha samma sambudurajanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @udayanayanapriya8524
    @udayanayanapriya8524 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... පුදුම තරම් ආසාවකින් ඔබ වහන්සේ ගේ බණ අහන්නෙ...🙏🙏

  • @chandanirathnayaka7604
    @chandanirathnayaka7604 11 หลายเดือนก่อน +3

    සාදු සාදු ස්වාමීන් වහසේ මාගේ නමස්කාරය වෙිවා

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @thusharidilrukshi3551
    @thusharidilrukshi3551 ปีที่แล้ว +2

    🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය විෙවා!

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 11 หลายเดือนก่อน +4

    ඒහෙමයි.. අපේ හාමුදුරුවනේ 🙏🙏 සත්‍ය අවබෝද වේවා❤

  • @imashamalshani9163
    @imashamalshani9163 11 หลายเดือนก่อน +3

    සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼🪔🪔🪔නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරැවන් සරණයි!!!

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว +3

    Budusaranay ape pinvath hamuduruvane 🙏

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @KasunSenanayaka-x5b
    @KasunSenanayaka-x5b 11 หลายเดือนก่อน +3

    උතුම් ත්‍රිවිද රත්නයේ ආසිවාදය ලැබේවා ලැබේවා ලැබේවා🙏🙏🙏

  • @KasunSenanayaka-x5b
    @KasunSenanayaka-x5b 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදූ🙏🙏🙏🙏🙏

  • @DamayanthiKumari-b1p
    @DamayanthiKumari-b1p 9 หลายเดือนก่อน +3

    🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏
    යහපතක් ම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි 🌹🌹🌹 නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුව පත් වෙත්වා dihirgayu සම්පත් labathwa 🙏🌼🙏🌼🙏🌼🙏

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බන ඇසිමට පින් ඇත්තෝ වෙවා ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @niranjanalin9978
    @niranjanalin9978 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .🙏🙏🙏

    • @moonshine253
      @moonshine253 ปีที่แล้ว +2

      සාදු සාදු 🙏

  • @LataAm
    @LataAm ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon5534 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @ShashiniChamath
    @ShashiniChamath 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි

  • @NishadikaJayarathna
    @NishadikaJayarathna ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !

  • @KalpaniVinodya
    @KalpaniVinodya 8 หลายเดือนก่อน +3

    Namaskaraya wewa oba wahanseta 1:16

  • @ashaadhikari9641
    @ashaadhikari9641 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu.theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.niduk nirogisuwaya lebewa devipihitai 🙏🙏🙏

  • @KaushiSewwuandi-cy5mg
    @KaushiSewwuandi-cy5mg ปีที่แล้ว +4

    හිත නිවන කට හඩක්..🙏

  • @AmsanthiyaKumuthini
    @AmsanthiyaKumuthini 11 หลายเดือนก่อน +3

    Obe wahansege darmedesena ahanekote hetete kodake sahaluwak dannewa sadu sadu sadu budusarenai. 🙏🙏💕🙏🙏💕🙏💕💕

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 ปีที่แล้ว +3

    Arthawath darmadesanawa ape hamuduruwani ..🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ...........! සාදු........... සාදු.............. සාදු............... !!!,,,,,,,,,,,,,,,,,,

  • @heavenstars5669
    @heavenstars5669 ปีที่แล้ว +4

    මම තෙරුවන් සරණ යමි 🙏🙏🙏🙏

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika 5 หลายเดือนก่อน +1

    Oba wahanseta bohoma pin apiwa sasaren nida has kirima pinisa apata karunu pahada denawata sadu sadu sadu

  • @gunegune9936
    @gunegune9936 9 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu godaaak pin..budhusaranai ❤

    • @sadhahamsaranaradio
      @sadhahamsaranaradio  9 หลายเดือนก่อน +1

      බුදු සරණයි ඔබට

  • @thilinanuwanchandrasekara7170
    @thilinanuwanchandrasekara7170 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @udeshinijayaweera9404
    @udeshinijayaweera9404 11 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු.

  • @renukadissanayake2370
    @renukadissanayake2370 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සාරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansikakumari702
    @hansikakumari702 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏🌺🌺🌺

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏😊🍂 සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි .!

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Pinwath suwamen whansheata ,magea namaskaraya weawa neduk neroge ceira jeewanaya deergayusa lebeawa,🙏🙏🙏mea uthum sath darmaya searawanayea kusal matah,magea pawlea sheamatah,lokea wasei sheamatah, uthum darmabotheya pinesama heathu wasanama weawa,uthum amha maha nerwanaya shak shathma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @sitharasithumini3621
    @sitharasithumini3621 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊