ඒ වෙනුවට මේ විදියට සල්ලි දාන්න l මුදල් පසුම්බියට සල්ලි පිරෙන ගුප්ත රහස් 10
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මුදල් පසුම්බියට සල්ලි පිරෙන ගුප්ත රහස් 10
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommon...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com
මේ දවස් වල මම ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නේ මට දැන් ඕනේ ඉක්මනට මට ගැලපෙන රස්සාවක් ලැබෙන්න කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. මේ වගේ video කරනවට ගොඩක් ස්තුතී.
මටම කියලා ගෙයක් හදා ගන්න එක තමා තමා පලවෙනි හිනේ ඉට පස්සේ වාහනයක් ගන්න එක තමා මගේ ප්‍රාර්ථනය. ඔබට ජය
මම දැනට ලක්ෂ 40 විතර බැංකුවලට ණයයි. ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්නේ. රැකියාවත් අහිමි වුණා.
මට මේ ප්‍රශ්න වලින් මිදෙන්න මාර්ගය ක් පාදා දෙන්න
ගොඩාක් දුක් කරදර මැද්දේ ඉන්න මට මොකක් හරි වාසනාව කින් මුදල් ටිකක් ලැබුණොත් ....අනේ ඔයාටත් ගොඩාක් පින් මේ වගේ video දානවට....
Good
තෙරුවන් සරණින් ඔබට සතුට සැනසීම හිමි වේවා!!!
මේගේ ජීවිතයේ ලැබුණු සෑම දෙයකටම ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .!!!!!!❤❤❤❤
අපගේ විදේශ ගමන සාර්ථක වේවා!!!!❤❤
Mn dareyo dennath ekka thaniyam jiwath wenne mahaththaya nethi wela mn rekiya wak kalath athe slli ne godak nayai mt pihita wena me naya beragena darewant oni dewal aran denna mt mudal lebewa. Loku dawageth podi darewaeth diunu wenawa balai😂
Visawa mathata anek warayak isthuthi
විශ්ව මාතවනි ඔබ තුමිය ලබා දුන් සැමට ස්තූතියි.තවත් මා හට ඇති ණය බරින් නිදහස් වී සිතට සහනය ලබා දෙත්වා.....🌻🌻🌻🌻🌻🌻
මට ලෙඩ රෝග තියෙනවා රස්සාවක් කරගන්න අමාරුයි විශ්වයෙන් ඉල්ලනවා මාහට ලොතරැයි දිනුමක් ලබා දෙන්න විශ්වයට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🌸🌸❤️❤️❤️❤️🙏🙏🙏
ඔබට.ගොඩාක් පින් මෙගැන දැනුවත් කලාට ස්තූතියි මට ලොතරැයි දිනුමක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
නව රැකියා සොයාගන්න සහ දැනට තියන ආර්තික ගැටලු සමතයකට පත් වී සාර්ථක ජිවිතයක් ඉන්මනට ලැබේවා විශ්වමාතාවගේ පිහිටෙන්🙏
මල්ලි මම ඔයාගේ වීඩියෝ වලට ගොඩක් කැමතියි විශ්වයෙන් මට පොඩි පොඩි පණිවිඩ ලැබෙනවා ලැබෙනවා. අද කියවූ දේත් මට ලැබෙනවා මම ගොඩක් ප්‍රශ්න වල ඉන්නේ ගුණ නැණ වලින් පිරුණු ලොකු ධනවතෙක් වෙන්නයි මගේ ප්‍රාර්ථනය
ඇත්තටම මන් අලුතෙන් පර්ස් එකක් ගන්න ඕනේ කියලා හිත හිත ඉන්නකොට තමයි මේ වීඩීයො එක දැක්කේ 😊❤ තෑන්ක් යූ ඔයාට වීඩීයෝ එක දැම්මට ❤
Matath une me tikamai🥲
ස්තුතියි , මාහට ලොකරැයි දිනුමක් ලැබි සෞභාග්‍යය උදාවේවා😊
මාගේ මුදල් ප්‍රශ්න ඉක්මනටම විසදේවා.විශ්වමාතාවට ස්තුතියි❤❤
දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොමත් ස්තුති !තෙරුන් සරණ්යි!
ස්තූතියි ඔබ තුමාට.වැරදි ගොඩාක් පෙන්නල දුන්නට. විශ්වයටත් ස්තූතියි ඔබව අපට මුනගැස්සුවාට.❤
මට මේ දවස්වල මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳගන්න ක්‍රමයක් තියනවනම් ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවාට❤❤❤❤
Mage naya වලින් නිදහස් වීමට මට ලක්ෂ 30ක ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුති ස්තුතියි ස්තුතියි
මගේ මහත්තයගෙ රකියාව ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏adaraniya visvayatat mage ista deviyantat vinadiyak obatat hadavatinma stuti stùti stuti namaskara karami mageccnivasa hsdaganna visvaya asirvadays niraturuvama himi veva vinadiyak obage asirvadaya ma veta labadenna obata hadavatinma stuti namaskara karami🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama.ikmanin.kamatima.mata.gayak.hdaganna
🙏🙏🙏🙏
Thank you my mother universe for giving me need money to go to china to studies❤
විශ්ව මාතාවනි අපි ප්‍රශ්ණ ගොඩක ඉන්නේ සල්ලි ප්‍රශ්ණ අනේ අපේ සියලු සිතුම් පැතුම් ඉටුකරගන්න විශ්ව මාතාවනි පිහිට වන්න🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ආර්ටික ගැටලු තියෙනව. ඒව විසදෙන්න දෙයක් වෙනවන්ස්ම් විශ්වයට ගොඩාක් ස්තුතිය
මම ස්වාමියා ගේ හිරිහැර පීඩා වලින් අවුරුදු 23 ක් පීඩා විදින කෙනෙක් .ඒ පීඩා වලින් නිදහස් වෙලා ,මගේම කියලා නිවසක නිදහස් ජීවිතය ක් ආදරණීය විශ්ව ය මා හට ලබා දෙන බව මම විශ්වාස කරනවා.ඔබතුමා ට අනේක වාරයක් ස්තුති යි ..🙏🙏🌺
මම ඔයාව අඳුර ගන්න කැමතියි
wishwaye balayen obata niwasak labewa
Be optimistic.
බොහෝම ස්තුති යි මන් වෙනුවෙන් කලා ව් ප්‍රාර්ථනාවට..🙏🙏😢😢
Ĺļ0ooo
මට මගෙම කියල නිවසක් ලබාදුන් විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏. .එවගෙම මෙ වීඩීයො .ලබා දුන් ඔබතුමාටත්. විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏
ඩිනාර් මිලියන යක මුදලක් සමඟ සුපිරි නිවසක් මට ලබා දුන් ව්ශ්වයට ස්තූතියි .
මෙම යූටූබ් නාලිකා වටත් ස්තූතියි ❤❤❤❤
ලබා සියලූම දේට විශ්ව මතවට ස්තූතීයි
ඉක්මනට දිඋනු වෙන්න ඕනි ඉක්මනින් වීඩියෝවක් ඉක්මනින් ඕනි ඔබ තුමාට බුදු සරනයි
මට මේ විඩියෝ එක දකින්නට සැලැස්වු විස්ව මාතාවට නමස්කාර වේවා ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
මගේ රැකියාව මට ලැබුණා ,ස්තූතිය විශ්ව මාතාවනි
මට හොඳ ආර්ථිකයක් ලබා දුන් විශ්ව මෑනියන්ට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
❤❤ වාහනයක් ගන්න හීනය සැබෑ කර දුන් විස්වයට ස්තුතිය ❤❤
මේ vidio දාන.ඔබට ස්තුතියි , මෙතුළින් නොදන්නා බොහෝ දේවල් අපට දැනගන්නට හැකි.වුණා,,දළදා සමිඳුන් ගේම පිහිටයි ඔබට ,,,
මගේ පර්ස් එක තියාගෙන ඉන්නේ ඔය කියන පිළිවලට ඉතින් නිතරම මුදල් ගැවසෙනවා. මේ කතාව සත්‍යයක් . ස්තූතියි !
මගේ ජීවිතයේ සිදුවන සුභවාදී පරිවර්ථනය සඳහා මේ වීඩියෝව උපකාරී වෙනව.ස්තූතියි.❤️
මට මගේ නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරලා දුන්න විශ්වයට ස්තූතියි.
ගොඩක් ස්තූතියි අයියේ මේ ගැන දැනුවත් කලාට🙏🙏❤️❤️
ස්තුතියි විශ්වමාතාවට මගේ ඉදිරි කටයුතු වලට මාහට ලොකු මුදල් පුවාහයක් ලබාගැනීම අරමුණු
ගොඩක් වැදගත් අදහස් ටිකක් ගොඩක් ස්තුතියි 👍❤️
මගේ පුතා A/L විබගෙන් ඉහලින්ම සමත් වී සරසවි වරම් ලබාදුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋ස්තුතියි 🦋ස්තුතියි 🦋🦋🦋❤️❤️❤️🌍🌍🌍
ආර්ථික ප්‍රශ්න වලට නතු වී තිබෙන මා හට ලබාදුන් මේ වදන් පෙළට බොහෝ ස්තූතියි ... විශ්වයට ස්තූතියි ...
මගේ නිවාස සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤
මට මගේ නිවාස සිහින ය සැබැ කරදුන් ආදරනිය විශ්වයට අනේක වරයක් ස්තුති වේවා
මාගේ සියලු මුදල් හා හිතේ සතුට වැඩි කර ගන්න විස්ව මාතාවට ස්තූතියි
විශ්ව ශක්තියේ ආනුභාවයෙන් මාගේ සියලුම මුදල් ගැටලු වලට විසදුමක් ලැබේවා....🙏🙏
ඔබ, තුමාට, ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට සියලු දේ ලබාදුන් විශ්වයට ස්තුති වේවා 🙏 🙏 🙏
මගේ මහත්තයට රැකියාවක් ලබාදුන් විශ්ව මැනියන්ට ස්තුතියි ස්තුතියි හෙට ගේන්න.ඒ විඩියෝව ඔබතුමාට බොහෝම ස්තුතියි
මට දැනට අත්‍යවශ්‍යමමුදල් තමයි විශ්ව මාතාවනී.ලබා දුන්නාට ස්තූතියි,ස්තූතියි,ස්තූතියි.
මම සිංදු කියල මුදල් හොයන්නෙ එය වැඩි දියුනු වේවා කියල ප්‍රාර්ථනා කරන්න විශ්ව මාතාවට ස්තුතිවේවා
හැමෝගෙම සුබ සිහින ඉටුවීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා .
මට youtube වලින් හොද ආදායමක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏😇
තෙරුවන් සරණින් යහපතක්ම වේවා.
මමවිෂ්ව මාතාවගෙන් ඉල්ලීමක් කරන්නේ මාගේ නය ඉක්මණින් ඉවර වේලා මට ගේ හදගන්න ලැබේවා කියලා එ වගේම මගේ මහත්තායට රෂ්ෂාවක් ලැබේවා කියලා ❤❤❤❤විෂ්ව මාතාවට ගොඩක් ස්තුතිය ❤❤❤
කරන්නා වූ සෑම දෙයක්ම හොදින් සිදු වෙවා සියලුම ආශාවන් ඉශ්ඨ වේවා
මගේ සියලු මුදල් අවශ්‍යතා සපුරා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤🙏🙏🙏
මගේ සියළු ණය හා මගේ සියළු පැතුම් ඉටු කර ගැනීමට මට රුපියල් මිලියන දහයක් ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මාගේ මුදල් අවශ්‍ය තාවය සපුරා ගැනීමට පිහිට වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .....❤️🙏❤️🙏❤️🙏
ගොඩක් ස්තුතියි අපිට මෙ දෙවල් කියලා දුන්නට දිර්ගායුශ ලැබෙවා 🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි....මගේ සියලු අඟහිඟකම් දුරැවී සියලු ප්‍රශ්න දුරැ වේවා...විශ්ව මාතාවට ස්තුතියි..
වාහනයක් ගැනීම ආශාවකි.ඔබට පින්!
මගෙ මෑණියන් සූවකර දුන් ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
මගේම ඇදුම් සාප්පුවක් ආරම්භ කිරීමට සුදුසුම ස්ථානයක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි
මගේ ඊශ්‍රායල් ගමන සාර්ථක කර දුන් විශ්ව මාතාවට ස්තුතියි. ස්තූතියි ස්තූතියි
විශ්ව මාතාවට ස්තුති වේවා ...මගේ ණය බරින් නිදහස් වෙන්න අවශ්‍ය මුදල් මට ලැබේවා....🙏
මගේ පුතාගේ ජීවිතයට අවශ්‍ය මූදල ලබාදීම පිළිබඳව මම ආදරණීය විශ්ව මෑණියන්ට අනන්ත වූ විශ්ව ශක්තියටත් මම මුළු හදවතින්ම කෘතවේදී වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏♥️❤️ ඒවගේම ඉදිරියටත් පුතාගේත් සියලු දෙනාටත් බලාපොරොත්තු ඉටු වේවා ප්‍රාර්ථනා කරනව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏
මට අවංක ආදරයක් ලබා දුන් විශ්වයට ස්තුති ❤ස්තුති ❤🙏🙏🙏🙏
මාගේ අවසන් වසර විභාගය සමත් වී උපාධි උත්වසයට සහභාගි වීමට වරම් දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි.❤
❤❤❤විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤❤.ඔයාටත් ස්තුතියි .❤මේ වගේ vidioes දානවට.එ වගේ ම ඔයාගෙ voice එකත් ලස්සනය් .😊💐.
මගේම අලුත් නිවසක් සාදා ගැනීමේ සිහිනය සැබෑ කර දුන්නු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ❤ ❤
මට සිංගප්පෝ ඩොරොල්ලක්ෂ පහක මුදලක් ලබා දුන්විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🧚🧚🧚🧚🧚🧚
මට ඕඩර් ගොඩාක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි
මට ලොතරැයි දිනුම් මගින් මහා මුදල් දාරාවක් නොනවත්වා මට ලබා දෙන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මට ලොතරැයි දිනුම් මගින් මහා මුදල් දාරාවක් නොනවත්වා මට ලබා දෙන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ පාර්තනාව මගේ ගේහදාගන්න අයියගේ විඩියෝ බලනවා 🥰🥰
දියණියගේ රැකියා ස්ථානයේ රැකියාව සතුටින් කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. විශ්වයට ස්තූති වේවා! ස්තූති වේවා! ස්තූති වේවා! තෙරුවන් සරණයි!
මගෙත් මගේ පවුලේ සහෝදරයෝ තුන්දෙනාගේත් සාමාන්‍ය මුදල් ප්‍රශ්නයක් ඇති බැවින් මාහට ලක්ෂ 50ක හෝ ලොතරැයි දිනුමක් ලබා දුන් මගේ ආදරණිය රත්තරන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏼♥️🙏🏼ඒ වගේම ඔබටත් ස්තුතියි 🙏🏼♥️🙏🏼
Mata jeewat vimata adayamak naha inna niwasak naha me siyaluma prasna wisada ganimata mata lotaray dinumakin laksa 20 laba dun mage adaraniya viswa maniyanta.aneka warayak.stuti wewa.stuti.wewa.stuti wewa
😂😂😂😂
😂😂😂😂😂
අපි හැමොටම මෙ දවස්වල සල්ලි උවමනා වෙලා තියනවා මට ට්කට් එකක් වට්ටලා දෙන්න
Mama danata sewaya karanne saudi wala mage weshawa matawata stuti wewa mage 2wana masaye padiya laksa 1.1/2raka padiyak labewa kiya.tank you ♥️ ❤️ ❤❤❤
මට මගේ ආත්මීය සහකරු ලැබුනා මම ඒ වෙනුවෙන් වෙනුවෙන් විශ්වයට ස්තූතිවන්ත වෙමි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මට ලක්ෂ 10 මුදලක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි,ස්තූතියි,ස්තූතියි.
Mata laksha 1000k one.
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි ඔබතුමා ට
මගේ ශිෂ්‍යත්ව විබාගයෙන් මා පාසලේ වැඩි ම ලකුනු හිමි ලමය කර දුන් විශ්ව මතාවට ස්තූතියි 😊😊🙏🙏
Mata koti ganaka mudal laba dun viswayata sthuthii sthuthii ❤
5:01 5:02 5:03 5:06 5:07 5:07
12.12 මන් මෙ විඩියෝ එක බලනවිට ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති මාහට මුදල් ලබා දීම ගැන 🙏🙇♀️
Mama vishwayen ilanne mama ganna tikat ekaka prthama dinuma lebewa kiya 🙏🙏🙏
මගේ ආර්තිකය මේ තරමින් ශක්තිමත් කරගනීමට සහය දුන් විශ්ව මාතාවට ස්තූතීයි. තව තවත් මාගේ මුදල් වැඩි වේවා.. විශ්ව මාතාවට ස්තූතියි....❤
විශ්ව ශක්තියේ අනූබාවයෙන් මගේ තාත්තට ඉක්මන් සුවය පතමි...❤
මට රුපියල් ලක්ශ 30 මුදක් ලබා දෙන්න ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mama rumaniya yanna Assi...🎉🎉🎉🎉Mata salli onye...tikat walata...Mage lokuma Balaporoththuwa etu wewa...🎉🎉🎉oyage siyaluma balaporothu etu Wenawa 🎉🎉🎉Adraniya Vishwayata sthuthi🎉🎉🎉sthuthi🎉🎉🎉sthuthi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මගෙ සියලු ප්‍රාර්ථනා ඉටුකර දී මට රුපියල් කෝටියක මුදලක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවනි බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 සාාාාාාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාරය ම වෙිවා ආදරණීය විශ්ව මාතාවනි .
Thnkss Thnkss Thnkss විශ්ව මාතාවට ස්තති ෙවිවා මට ෙලාතරැයි දිනුමක් ඇදුෙනාත් විශ්චයට ෙගාඩක්ම ස්තතියි
ලස්සන වටිනා නිවසක් ලබා දුන් විශ්ව යට ස්තුතිවන්ත වෙමි
Mage shop eka diunu කරලා dunnata ස්තුති ස්තුති ස්තුති විශ්ව maathawata ❤❤
මගේ බලාපොරොත්තු සපළවි මවිබීමට ගොස් සතුටින් ඉන්න ලැබේවා 🙏🏻
විශ්වයට ස්තුති වේවා 🙏🏻🙏🏻🙏🏻
මාගේ තවත් හිනයක්ව තිබුන වයාපාරයක් ඉටු වුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වනවා❤️
විශ්ව යට ස්තූතියි. මගේ මහත්තයා ගේ මත්පැන් බිම තුරන් වේවා.
විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏
Mage husbandge videsha gamana ikmanatama hari gihin apita salli walin kisima aduwak nowewa kiyala vishwa mathawagen illanawa👏👏👏👏👏👏🙏🙏
මගේ වගා කට යුතු සාර්ථක කරගන්න විශ්වයේ ශක්ති ය මට නිරතුරු ලැබුනා
එයට ස්තූතියි
🙏🙏🙏🙏🙏🙏
රස්සාවක් ඉක්මන් ලැබේවා!.විෂ්ව මාතාවට ස්තුති 🙏 🙏 🙏
මගේ දරුවන් දෙදෙනා අතර තිබෙන් අසමගිය නැති කල විශ්වමාතාවට ස්තුතියි .
මට ලොතරුයි වාසනාව ඔනි ලබා දෙන් විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති
විශ්වමාතාවට.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.මගේ.නයඛරින්.මාව.නිදාහස්.කරදූන්.විශ්වමාතාවට.ස්තුතියි.ස්තුතියි.සතුතියි
මට වාහනයක් ගන්න ආසයි. විෂ්වමාතාවට ස්තූතියි...❤❤❤❤
2025 මා ඉතාම ධනවත් කෙනෙක් කල විශ්ව යට ස්තුතියි❤
Harima wadahath bohoma pin nodanna deawal kiyala dunnata 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏🙏
මගේ පවුලේ ඔකොම එකට සතුටින් ජීවත් වෙන්න හැමදාම සතුට ලබා දෙන්න කවදාවත්ම අග හිගකම් වෙන්න එපා 🙏🙏
මගේ සැමියගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා. 🙏
විශ්වයට ස්තූති
මගේ ආදරණීය පවුල වෙනුවෙන් නිවසක් සෑදීමට මා හට හැකි වේවා.. විශ්ව ශක්තිය මා හට උපකාර කරත්වා❤❤❤
මගෙ ධාර්මික, සධාරණ ව්‍යාපාරය ඉක්මනින්ම දියුණු කර දුන්නාට විශ්වයට ස්තූති වන්ත වෙමි.
මගේ දුප්පත් කම නැතිවී, ගෙදර අයත් එක්ක හොදින් ඉන්න ඇබෙන්න ඕනි කියල විශ්ව මාතවගෙන් ඉල්ලා සිටිනවා විශ්ව මාතාවට සිතූති වේවා!!❤
Wishwa mathawata sthuthii sthuthii sthuthii 🙏 ❤️ mata me video eka balanna lebunata🙏🙏