ලෝකයේ ජීවත්වන කළුම සතුන් | Rarest Black Animals In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ලෝකයේ ජීවත්වන කළුම සතුන් | Rarest Black Animals In The World
    කළු සතුන් සම්බන්ධයෙන් ගත්තම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ කළු තොටියෙක්ව. ඇත්තටම ඒය බොහොම අසාමාන්ය පෙනුමක් ඇති අලංකාර සහ ඉතා ප්‍රසන්න සතෙක්. නමුත් මෙම විලෝපිකයා සත්ව ලෝකයේ එකම කළු සත්වයා නෙමෙයි. අද වීඩියෝවෙන් ඔයාට විස්මිත කළු අශ්වයෙක්, ඒවගේම අසාමාන්‍යය විදිහට කලු වුනු ෆ්ලෙමින්ගෝ කෙනෙක් සහ පෙන්ගුයින් කෙනෙක්ද සටායාගන්න පුලුවං. අද අපි ලෝතයේ අඳුරුම සත්වයාවත් බලන්න යනවා.
    අපිව පුලුදමයෙන් පුදුමයට පත් කරන්න පුලුවං අනෙකුත් දුර්ලභ සියලුම කළු සතුනුත් අපි බලන්න යනවා. එහෙවම් අපි යමු අපේ වීඩියෝ එකට.
    __________________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    __________________________________________________
    #Iqoption #Tradestock #Cybereason #BinomoTrade #OlympTrade #FBScopytrade #Dropshipping #Fiverr #WorkFromHome #AffiliateMarketing #PayPalMoney #Shopify #Ecommerce #Ebusiness #Expertoption #MoomoTrade #FBSTrader #MobileTrading #Bockchain #TH-camAds #GoogleAds #DMSshophere #Cryptocom #Pwcs #Webull #KormoJobs #DotPe #passiveincome
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 80

  • @miyurulakesh4891
    @miyurulakesh4891 ปีที่แล้ว +19

    ආසම පාට කළු.. කළු පාට සත්තුන්ටත් මාර ආසයි🖤

  • @ashannuvan7808
    @ashannuvan7808 ปีที่แล้ว +32

    මම ආසම කලු කොටියා ❤️❤️😍

  • @TrackoutCentro
    @TrackoutCentro ปีที่แล้ว +11

    අයියේ ලන්කාවේ මිනීමස් කන කොටියෝ ගැන ඔනේ
    උදාහරණ :- පුනානි කොටියා, ලේනම කොටියා අනේ මේ ගැන ඔනේමයි මොකද මේක ගැන කවුරුත් තාම සිංහලෙන් ගෙනත් නෑ 💖🐯

  • @DilshanPushpakumara-k6s
    @DilshanPushpakumara-k6s 4 หลายเดือนก่อน +2

    ගොඩක් දෙවල් දැනගත්තා thank you sinhala pedea ❤

  • @lifewithanra9958
    @lifewithanra9958 ปีที่แล้ว +2

    අදත් සුපිරි අයියෙ👌👌

  • @dammipriyanthika4470
    @dammipriyanthika4470 ปีที่แล้ว +4

    Mama අස කළු කෝටිය

  • @ravindurathnayaka719
    @ravindurathnayaka719 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඬ නම් සුපිරි අයියේ❤️🔥

  • @lakinduyethmin
    @lakinduyethmin ปีที่แล้ว +6

    කළු කියන පාට ලස්සනයි හැබැයි එක මිනිස්සුන්ගේ හමනට එනකොට වෙනස්

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว +1

    Mamath kiyane kalu saththu harima lassani gambirai

  • @Manu__boy_456
    @Manu__boy_456 ปีที่แล้ว +6

    කලූ තමයි ලස්සනම.❤️‍🩹😇 මන් කැමතිත් කලු පාටට..💖

  • @isharalithumini4939
    @isharalithumini4939 ปีที่แล้ว +1

    අද විඩියො එකත් සුපිරි 👍👍

  • @sllakmal5396
    @sllakmal5396 ปีที่แล้ว +4

    සුපිරි

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    නියමයි 💪👍👍👍❤️

  • @Pawanthaheshan2008
    @Pawanthaheshan2008 ปีที่แล้ว +3

    අයියෙ ඔයට වුර්කයො ගැන විතරක් විඩියො එකක් දෙන්න බැරිද ?

  • @nissankaarachchige8655
    @nissankaarachchige8655 ปีที่แล้ว +6

    කලු තමා ලස්සනම 😊

  • @gayansameera4145
    @gayansameera4145 ปีที่แล้ว +1

    Kalu ashwaya thamai supirima

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว

    Amboooo marama super vedio

  • @Kavindunishshankaofficial
    @Kavindunishshankaofficial ปีที่แล้ว

    1st like eka magen. Aye multiverse gana video ekak Karannako?

  • @dinukadinuka1043
    @dinukadinuka1043 ปีที่แล้ว

    අදත් සුපිරි 👀❤️

  • @sanjeewajayawardena6138
    @sanjeewajayawardena6138 หลายเดือนก่อน +1

    Black panther ❤❤❤

  • @dkduliya5193
    @dkduliya5193 ปีที่แล้ว +2

    😍

  • @gaminijayasinghe879
    @gaminijayasinghe879 ปีที่แล้ว +1

    Nice

  • @sadithkumara9839
    @sadithkumara9839 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ video ගේනවට 😄

  • @Chariyastreaming
    @Chariyastreaming ปีที่แล้ว +2

    අදත් නියමයි සිංහල පීඩියා ❤️❤️

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +1

    මං නං කැමතිම අර කලුම කලු කුරුල්ලට 🖤😍

  • @Blabla.293
    @Blabla.293 ปีที่แล้ว +2

    Black wolf.....🖤🐺

  • @aworikalumfernando4661
    @aworikalumfernando4661 ปีที่แล้ว +1

    Super

  • @UdariMaheshika-re5ft
    @UdariMaheshika-re5ft หลายเดือนก่อน +1

    Kalu kukulata thama man kamatiwna😪😪

  • @nadewsanthula3656
    @nadewsanthula3656 ปีที่แล้ว

    Sudu sathunge video ekak one

  • @chandanikumari1984
    @chandanikumari1984 5 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් මේ කියන කලු කිකිළියෙක් ඉන්නවා.මම අාසම කිකිළි.

  • @casperyt7332
    @casperyt7332 ปีที่แล้ว +2

    ආපු ගමන් බැලුවෙ

  • @hntdrago3005
    @hntdrago3005 ปีที่แล้ว +3

    El

  • @hansikadilrukshi6699
    @hansikadilrukshi6699 ปีที่แล้ว +4

    ලෝකෙ ලස්සන ම පාට කලු
    කියලා මම හිතනවා 😁😁

  • @priyankaradilshan1464
    @priyankaradilshan1464 ปีที่แล้ว +3

    පළවෙනි කමන්ට් එක මගෙ 🖤

  • @dilshanrajarathna927
    @dilshanrajarathna927 ปีที่แล้ว +1

    අයියේ දඩූ ලේනාගේ ආයූ කාලය කීයද

  • @bandaraabeysingha7783
    @bandaraabeysingha7783 ปีที่แล้ว +1

    මම කැමති සතා අර සරපයාට

  • @charon0878
    @charon0878 ปีที่แล้ว

    Black panther 😍

  • @niroshakaluraachi3756
    @niroshakaluraachi3756 ปีที่แล้ว +1

    😮😮😮😮😮😮

  • @danukagamlath392
    @danukagamlath392 ปีที่แล้ว

    සුදු ගෝනා පොතේ දීයා 😌💓✋

  • @dako877.
    @dako877. ปีที่แล้ว

    Tnx allah 😍

  • @Mr.captainWolf
    @Mr.captainWolf ปีที่แล้ว

    මමත් ආසයි කළු වෘකයාට😀😀

  • @SanjuMatheesha
    @SanjuMatheesha 7 หลายเดือนก่อน +1

    ඔය කුකුල්ලුන්ට ලන්කවේ කියන්නෙ කඩක්නාත් කියලා නේද

  • @Slvehiclelovers-n1f
    @Slvehiclelovers-n1f ปีที่แล้ว +2

    මම aasama කළු අශ්වයා

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @kalhara.345
    @kalhara.345 ปีที่แล้ว

    මම ආසයි කළු ලේනට

  • @isharashehani9425
    @isharashehani9425 10 หลายเดือนก่อน

    Black is the everyone's favorite colour until it comes to their skin🙂

  • @9elevenboy
    @9elevenboy ปีที่แล้ว

    ඇමරිකාවෙි අයන් සිමානි උනාට ලංකාවෙි නම කඩක්නාත් මා ගාව සත්තු 10 ක් ඉන්නවා😇❤️

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 หลายเดือนก่อน

    black wolf ❤

  • @sanuyoutube69
    @sanuyoutube69 ปีที่แล้ว +1

    ayyage channel eke 5k wala vage idan inne ;D ayyata mathakada danneth na api

  • @canonymous2567
    @canonymous2567 ปีที่แล้ว

    Black tiger thamai

  • @AshanKaniska
    @AshanKaniska 2 หลายเดือนก่อน

    කලු ලේනෙක් අපෙ ගෙදරත් ඉන්නො

  • @chandardishanayak
    @chandardishanayak ปีที่แล้ว +1

    මමත් අසම කලු කොටියා

  • @Zeshn.7777
    @Zeshn.7777 ปีที่แล้ว

    kalu sarpeyta

  • @chamodlakmal4717
    @chamodlakmal4717 ปีที่แล้ว

    black beuty😍

  • @chandiathauda7935
    @chandiathauda7935 ปีที่แล้ว

    මම නම්කැමති උනෝ ගොඩක් ම කළු ගෝනට🦌.

  • @dinujayanipun5098
    @dinujayanipun5098 ปีที่แล้ว +1

    🖤I lOVE BLACK🖤

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +2

    කළු ජීවිත

  • @gaming-Tryh4rd
    @gaming-Tryh4rd ปีที่แล้ว +1

    මන් ආසම කලු ලේනා

  • @bgajith
    @bgajith 5 หลายเดือนก่อน

    black wolf තමා යිතින්

  • @hasanthapiumal
    @hasanthapiumal ปีที่แล้ว +1

    kalu lennu meheth inno

  • @ishan066
    @ishan066 ปีที่แล้ว +1

    🤙🤙

  • @pcs2.0
    @pcs2.0 ปีที่แล้ว

    🖤 🖤 🔥 🔥

  • @bandaraabeysingha7783
    @bandaraabeysingha7783 ปีที่แล้ว +1

    සිංහල පිඩියා අයියා කියන හැම දෙයක් ම තේරනවා😉😉😉

  • @-Shan899
    @-Shan899 ปีที่แล้ว

    වීඩියෝ එකත් කලුවරේ බලන මම😂

  • @nissankaarachchige8655
    @nissankaarachchige8655 ปีที่แล้ว +3

    1st

  • @Kavindunishshankaofficial
    @Kavindunishshankaofficial ปีที่แล้ว +2

    Plz.

  • @Sokoyukovi
    @Sokoyukovi ปีที่แล้ว

    කලු පාටට ආස අය ගැම්මට එමු මේ කොනට

  • @Sokoyukovi
    @Sokoyukovi ปีที่แล้ว +1

    කලු කොටියන්ට ආස අය එමු මේ කොනට 😇❤️‍🔥

  • @ashvinindiuthkarsha2663
    @ashvinindiuthkarsha2663 ปีที่แล้ว

    Black panther ඉන්නේ ලංකාවේ විතරයි නේ

  • @pradeepkumbalatharaarachch6510
    @pradeepkumbalatharaarachch6510 ปีที่แล้ว +1

    සුපිරි

  • @binulnethmika4816
    @binulnethmika4816 ปีที่แล้ว +3

    Black panther ♥️♥️

  • @AshanKaniska
    @AshanKaniska 2 หลายเดือนก่อน

    කලු ලේනෙක් අපෙ ගෙදරත් ඉන්නො

  • @AshanKaniska
    @AshanKaniska 2 หลายเดือนก่อน

    කලු ලේනෙක් අපෙ ගෙදරත් ඉන්නො