Kemmura Adaviya | Kala Paw (කල පව්) | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @sntune
    @sntune ปีที่แล้ว +10

    නවත්තන්නම එපා මෙ වැඩසටහන ආසාවෙන් අහන්නෙ

  • @chanakakularathna8653
    @chanakakularathna8653 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් රසවිඳින වැඩසටහනක් දිගටම දෙන්න..අනිවාර්යයෙන් ...❤❤

  • @kapilakumara7395
    @kapilakumara7395 ปีที่แล้ว +4

    ❤️❤️❤️ හැමදාම ඕනි

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +4

    Thanks FM Derana! ❤

  • @SureshDarmasena
    @SureshDarmasena วันที่ผ่านมา

    ආයේ කවදාවත්ම භාරතී ගුරුන්නාන්සේගේ කතා අහන්නද කෙම්මුර අඩවිය පටන් ගත්ත දවසේ ඉදලා කතාව අහපු කෙනෙක් මම ගුරුන්නාන්සේට ගොඩක් ආදරෙය කරපු ගොඩක් විස්වාස කරන කෙනෙක් මම මේ කතා සේරම සත්‍යයක් කියලා 100% මම විස්වාස කරනවා අදටත් භාරතී ගුරුන්නාන්සේට අජරාමර නිවන් සුව ලැබේවා නිවනින් සැනසීම ලැබේවා දිව්‍ය ලෝක සැපසම්පත් ලැබේවායි පතමි ❤

  • @dila_music7986
    @dila_music7986 8 หลายเดือนก่อน

    මම නම් හැමදාම අහනව අනිවරෙන් කතා ඔක්කොම ඔන නවත්තන්න එපා ❤️🎉

  • @madumadu1998
    @madumadu1998 ปีที่แล้ว +13

    දිගටම දාන්න අපි බලන් ඉන්නවා😴

  • @paniyapemitha6946
    @paniyapemitha6946 ปีที่แล้ว +2

    ඔව් අනේ හැමදාම දාන්නකෝ ❤❤❤❤

  • @RoyRoy-px1cr
    @RoyRoy-px1cr ปีที่แล้ว

    දිගටම දාන්න අපි අහනවා

  • @camilaganegoda9773
    @camilaganegoda9773 ปีที่แล้ว

    සිංදු අහන්න ඕනි නම් සිංදු තියෙන fm එකක් අහන්න

  • @Madushi123
    @Madushi123 ปีที่แล้ว

    මන් හරි අසාවෙන් මේ කතා අහනවා අනේ තව කතා දාන්නකෝ ❤️

  • @ayeshasewwandi9809
    @ayeshasewwandi9809 ปีที่แล้ว +2

    Hemadamath search krl balanawa vedio dalada kyl 😢plz vedio danna hemadama baratha uncle 🤗

  • @gaya.gaya.2794
    @gaya.gaya.2794 ปีที่แล้ว +2

    දිගටම ඕනේ

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 ปีที่แล้ว +2

    නියමයි තව ඕනේ

  • @shenukeyron2700
    @shenukeyron2700 ปีที่แล้ว +4

    අවුරුදු දෙක්කින් කෙම්මුර අඩවිය දාලා😢 අනේ හැමදාම දාන්නකො

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 ปีที่แล้ว

      අයියූ අක්කෙ ඔක්කොම කතා යනෝ වෙන එහෙක

    • @janithchamara5370
      @janithchamara5370 ปีที่แล้ว

      @@sinhalatechshow3805 mokeda yanne

    • @shenukeyron2700
      @shenukeyron2700 ปีที่แล้ว

      @@sinhalatechshow3805 කොහෙද අනේ මට කියන්නකෝ

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว

      ​@@shenukeyron2700 kemmura adawiya .. search කරන්න

    • @FluentMinds1
      @FluentMinds1 ปีที่แล้ว

      ​@@janithchamara5370 kemmura adawiya search කරන්න

  • @lakshandanushka6548
    @lakshandanushka6548 ปีที่แล้ว

    ගොඩක් කාලෙකට පස්සේ❤❤❤
    භාරතී ගුරුන්නාන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @aselaiduwara
    @aselaiduwara ปีที่แล้ว +2

    දිගට දාන්න කතා ටික. ස්තූතු

  • @ThalgaspitiyeChandajothi-mb7qb
    @ThalgaspitiyeChandajothi-mb7qb ปีที่แล้ว +4

    ❤😊❤ ආයුබෝවන් භාරති මහත්තයා

  • @sitya7396
    @sitya7396 ปีที่แล้ว

    Adareyi hamadama balanava kavuru monakivuvath adala na

  • @buddikachathuranga9877
    @buddikachathuranga9877 ปีที่แล้ว +1

    මේකේ අලුත් video දන්නේ නැද්ද

  • @gameindika
    @gameindika ปีที่แล้ว

    👍👍

  • @chanakakularathna8653
    @chanakakularathna8653 ปีที่แล้ว

    Digatamaaa onaaaaa hodeee

  • @madhuwanthiwiyanage9172
    @madhuwanthiwiyanage9172 2 หลายเดือนก่อน

    ❤🎉

  • @AyeshaAyesha-l3b
    @AyeshaAyesha-l3b ปีที่แล้ว +4

    දිගටම ඕනා අනේ 🙏🥲❤️💯

  • @heshanmadurathna8179
    @heshanmadurathna8179 ปีที่แล้ว +1

    කො මෙච්චර කල් තිබ්බ කතා ටික 😢

  • @sunethchandima2729
    @sunethchandima2729 ปีที่แล้ว +4

    මහසෝන් අප්පච්චි ගැනයි ගුරුකම් වැඩ ගැනයි දාන්න 😊

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +1

    ❤👌

  • @ruwankumari6264
    @ruwankumari6264 ปีที่แล้ว +3

    මට නෝ එක දේන්න කෝ පිලිස්

  • @m1976nuw
    @m1976nuw ปีที่แล้ว +1

    ❤❤❤

  • @salindadissanayake5828
    @salindadissanayake5828 ปีที่แล้ว +1

    දිගටම TH-cam දාන්න.

  • @Vibezzmussic
    @Vibezzmussic ปีที่แล้ว

    Digatama dandoooooo

  • @whiterabbit2196
    @whiterabbit2196 ปีที่แล้ว +2

    Deegtma danna , Nattam mekth ain karnna .

  • @DiniduSathsara-t6u
    @DiniduSathsara-t6u ปีที่แล้ว

    Ow api balan innawa

  • @ruwankumari6264
    @ruwankumari6264 ปีที่แล้ว +1

    ආයුබොවන්

  • @sandalipabasara2710
    @sandalipabasara2710 ปีที่แล้ว

    Anee mama lagath innva len patavu dennek habai eyalage ammala nathuva hambuna aya

  • @TkDevika-pt8li
    @TkDevika-pt8li ปีที่แล้ว

    👍

  • @anghu12
    @anghu12 ปีที่แล้ว +1

    😍😍😍😍🚫😍😍😍😍

  • @sumudulakmak5144
    @sumudulakmak5144 ปีที่แล้ว +1

    Black magic gana dannko

  • @Izuru___zzz
    @Izuru___zzz 7 วันที่ผ่านมา

    බාරතී ගුරුන්නාන්සෙගෙ කතා සුපිරි අනිත් එකා සෙට් නෑ ගෝතය

  • @janithchamara5370
    @janithchamara5370 ปีที่แล้ว +1

    හැමදම දන්න වැඩ්සට හන්

  • @HarshaNuwan-xe9wu
    @HarshaNuwan-xe9wu ปีที่แล้ว +1

    Nawattanna epa hamadama dannako

  • @dmaduranga1685
    @dmaduranga1685 ปีที่แล้ว +1

    අම්මෝ බොරු කියන්න එපා.ආත්මගානක් ආපස්සට බලන්න පුලුවන් මිනිස්සු දැන් නෑ.අතිශයෝක්තිය ඕනෑවටත් වැඩි.

    • @tharushalakshan8021
      @tharushalakshan8021 ปีที่แล้ว

      උබට අහන්නබැනම් නිකම්.ඉදපන් බන් මගුලක් කියවන්නැතුව

    • @dmaduranga1685
      @dmaduranga1685 ปีที่แล้ว

      @@tharushalakshan8021 ඇයි උබට තද උනද.

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 ปีที่แล้ว

    😂

  • @SumedhasuwarnamaliSumedhasuwar
    @SumedhasuwarnamaliSumedhasuwar ปีที่แล้ว +1

    Gurunnansege.number eka.dannako

  • @chandanirenuka7971
    @chandanirenuka7971 ปีที่แล้ว

    ❤❤❤❤