Thawa Tika Kalakin Lankawa (තව ටික කලකින් ලංකාව) | Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 202

  • @wethanajayarathna7603
    @wethanajayarathna7603 2 ปีที่แล้ว +128

    උබල අවු හය හතකට කලින් කියපුවාත් දැන් ඇත්ත වෙලා බං..මට බය මෙිවාත් ඇත්ත වෙයි කියලා බං..උබල දෙන්නට ජය වේවා

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว +3

      Ow yko eka thmai😥

  • @iamdineshr
    @iamdineshr 2 ปีที่แล้ว +81

    දන්දිනා මෑණියන් සහා ඩී ඒ පියාණන් සිහිපත් කලාට ගොඩාක් පින්...
    අපිත් සිහිපත් කරනවා උදේ හවස...

  • @hasithasandakelum4303
    @hasithasandakelum4303 2 ปีที่แล้ว +63

    හිනා යන්නේ බාගයයි.. ඉතුරු ටික ඇඩෙනවා මේවා ඇත්ත කියලා දැනෙද්දී

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +29

    ඇත්තටම දුකයි අපි ගැන, රට ගැන, හැමදාම රටේ දේශපාලන නිරුවත විහිලුවක් ලෙස අප වෙත ගෙනා ඔබ දෙපලට ස්තුති

  • @thumulasampath6819
    @thumulasampath6819 2 ปีที่แล้ว +43

    ඔබතුමන්ලගෙ හැකියාව අගයන්න වචන මදි...ජය වේවා!✌

  • @sandundharmapriya1263
    @sandundharmapriya1263 2 ปีที่แล้ว +8

    අමූලික ඇත්ත ..හිනාගියත් සිරාවටම ඉස්සරහට වෙන්නේ මේක කියලා දැනෙනෙකොට මාර අව්ලක් ..නිර්පාක්ශික අරගලයට ජයවේවා 🖤🇱🇰

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 2 ปีที่แล้ว +62

    ජෝතිෂ්‍ය කාරයෝ එලවලා මේ දෙන්න ගේමු...විහිලුවෙන් දීපු ආතල් ඇස් පානා පිට ඔප්පුවෙනෝ..ජය පොඩී&චූටි...❤❤

  • @amilajeewantha8053
    @amilajeewantha8053 2 ปีที่แล้ว +18

    හිනා වෙන්න ද.. අඩන්න ද කියලා හිතෙනවා....
    ස්තූතියි....

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +13

    මීට හපන් වෙන සීන් එකක් තියෙන්නේ, ඒක නිසා මුලු රටම එලියට බැහැපු දවසට තමයි මුන් යන්නේ… සියලු ගම් වලට මේ පණිවුඩය රැගෙන යන්න🙏🙏🙏🙏🙏

  • @loveparaxwierd3435
    @loveparaxwierd3435 2 ปีที่แล้ว +5

    හිනා වෙන්නද අඬන්න ද නොතේරේ. Thanks අයියලාට මේ පරිවර්තන කාලේත් අපිත් ඵක්ක ඉන්නවාට. මට හිතෙන්නේ මේ ඔක්කොම වෙන්නේ සමාජ පෙරලියකට. හොඳ අතට ගියෝතින් ඉතින් හොඳයි..

  • @BhagaMana
    @BhagaMana 2 ปีที่แล้ว +23

    හිනාවෙවී ඇඬෙනව දෙයියනේ 💔

  • @erangamunidasa7213
    @erangamunidasa7213 ปีที่แล้ว

    හිනාවෙන්ටද අඩන්ටද කියලා හිතාගන්ට බෑ 😥, great job brothers

  • @CyberoshInsight
    @CyberoshInsight 2 ปีที่แล้ว +10

    මේක විහිලු කතාවක් නෙමෙයි. ඇත්ත කතාවක්.
    හිනා වෙන්න නෙවෙයි. අඞන්නයි ඹ්නෙ

  • @babyclub4150
    @babyclub4150 ปีที่แล้ว

    හිනා ගියෙනැති එකම වීඩියෝ ☝

  • @techindetail2439
    @techindetail2439 2 ปีที่แล้ว +8

    සිනහව අතරින් කදුලක් උපන්නා🥹

  • @ranilasanka8337
    @ranilasanka8337 2 ปีที่แล้ว +4

    ඒක මරු......හිනා ගියා වගේම ඇඩුනා...

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +1

    හිනා යන්න ආවා. ඒත් අනේ මේ හෙට දවස නේද කියලා මතක් වෙලා ඇත්තටම ඇඬුනා. කිව්වත් වගේ දන්දිනා මෑණියන් ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කළා. ඔබ දෙදෙනාටත් ස්තුතියි.

  • @sbb9024
    @sbb9024 2 ปีที่แล้ว +1

    අපේ රටේ අනා වැකි කාරයෝ එමට ඒත් මේ අනාවැකි කාරයෝ දෙන්නනම් නියමට කියනවා.ඔය විදිහටම හරියනවා.මරු

  • @hirananilal8443
    @hirananilal8443 2 ปีที่แล้ว +8

    මේවා තමයි ඇත්ත කතා නියමයි

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 2 ปีที่แล้ว +1

    මේවාට හිනා වෙන්න බෑ බිම පෙරළි පෙරළි අඬන්න හිතෙන්නේ

  • @madoq8434
    @madoq8434 2 ปีที่แล้ว +1

    මම ගොඩක් අසම සුරපාප්පටයි ජිමි පාප්පටයි තමයි .මට වයස අවුරැධු 32 මම තමත් බලන්න අසම කටුන් එකක් .තමත් බලනවා එ කටුන් එක එ කටහඩට තමත් අසයි...

  • @SMproduction2020
    @SMproduction2020 2 ปีที่แล้ว +10

    හිනා ගියාට බයත් හිතෙනවා 🤦‍♂️

  • @radirathnayaka4502
    @radirathnayaka4502 2 ปีที่แล้ว

    මම හරිම කැමති ඔයාලා දෙන්නට හරිම ප්‍රායෝගිකයි ❤❤

  • @madoq8434
    @madoq8434 2 ปีที่แล้ว +1

    තව ටික කලකින් නෙමෙියි දැන් ගොඩ කලක ඉදන් එක තමයි වෙින්නේ .ඉස්සරහට වෙින දෙවල් හිත ගන්නත් බැරැව ඉන්නේ

  • @kmthisara5967
    @kmthisara5967 2 ปีที่แล้ว +10

    මනහ්කල්පිත නෙමේ මේ ඇත්ත කතා චූටි,පොඩි මල්ලි

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว +1

    Habai ayye pan kawa kiwwamath pudumai e kale wenakota

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 2 ปีที่แล้ว

    අම්මෝ.......සුපිරි ....

  • @chinthakanuwanhettiarachch6489
    @chinthakanuwanhettiarachch6489 2 ปีที่แล้ว +5

    Rice කතාව මතකයි ,friday rice එකක් කන්න set වෙනවා 1000 ගානේ දාලා

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

    අනාගතේ විහිලුවක් නෙවෙයි .බය හිතෙනවා බන්

  • @chamaramadusanka1283
    @chamaramadusanka1283 2 ปีที่แล้ว +1

    Denatathoya kiyana katha hina una godak minissu innawa 😥mewa dekala wath whal minisunge mola pedewa!!!!!

  • @hashanmadusanka6128
    @hashanmadusanka6128 2 ปีที่แล้ว +2

    11.40 di aaduna bn

  • @cameraworld3364
    @cameraworld3364 2 ปีที่แล้ว +10

    ඒ වෙද්දිත් පවතින ගොල් ෆෙස් අරගලේ ගැන අවසානේට කියන්න තිබුනේ 😂😂

    • @mrx1.088
      @mrx1.088 2 ปีที่แล้ว

      🥲

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 2 ปีที่แล้ว +2

    ආතල් නෙමෙයි, ඇස් දෙකට කදුළු එනවා මේවා හිතනකොට 😥😥😥

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +3

    නියමයි.. ජයවේවා 👍👍👍

  • @ishankaatukorala4052
    @ishankaatukorala4052 2 ปีที่แล้ว +3

    සුපිරියක් ඈ ඒක 😀😀

  • @samanthakumara841
    @samanthakumara841 2 ปีที่แล้ว +1

    ඒක මරු...🙏🙏🙏🙏💖💖💖💖💖💖💖

  • @අයේශිකා
    @අයේශිකා 2 ปีที่แล้ว +1

    අම්මෝ..😱🥺

  • @m.k.b.srilanka4851
    @m.k.b.srilanka4851 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว +2

    නියමයි

  • @ivonperera5594
    @ivonperera5594 2 ปีที่แล้ว

    Thitha aththa adenawa, sthuthi

  • @roshanroshan9506
    @roshanroshan9506 2 ปีที่แล้ว +1

    අවාසනාවට ඇත්ත කතාවක්

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว

    අම්මෝ ඒක 🤗🤗🤗😁😁😉😲👍

  • @erangasumudu3349
    @erangasumudu3349 2 ปีที่แล้ว +1

    ඒක මරු හලෝ....🤗

  • @nimeshmaduranga6375
    @nimeshmaduranga6375 2 ปีที่แล้ว +1

    ඒක මරු...ඒත් දුකයි බයයි🙂😂😥

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    Mewa Vihilu neme
    Sanwedi karana.
    Tnx bro s.

  • @itechmart1217
    @itechmart1217 2 ปีที่แล้ว +1

    පුතානෝ වොයිස් එකෙන්ම කළා නම් පට්ට ඉතින් 😎❤

  • @hewasuta2382
    @hewasuta2382 2 ปีที่แล้ว

    Thanks you

  • @nalinrangana8136
    @nalinrangana8136 ปีที่แล้ว +1

    පින් දීපල්ලා රනිල් වික්‍රමසිංහට ..

  • @manukadhananjaya98
    @manukadhananjaya98 2 ปีที่แล้ว +3

    Ohh😂

  • @indikakumarageekiyanage987
    @indikakumarageekiyanage987 2 ปีที่แล้ว

    Niyamai hode

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ඇත්ත වශයෙන්ම අද කාලෙට ගැලපෙනවා 🤣👌

  • @demunidesilva8328
    @demunidesilva8328 2 ปีที่แล้ว

    Gotabaya/ Ranil duo should watch this post !

  • @damm4995
    @damm4995 2 ปีที่แล้ว

    Maru brooo...

  • @kaveesharukshan
    @kaveesharukshan 2 ปีที่แล้ว +1

    බය කරන්න එපා මිනිහෝ
    මේ බය හැමෝන්ටම ඇති වෙන්න ඕන බයක්

  • @fabappsolutions
    @fabappsolutions 2 ปีที่แล้ว

    Hari ban ela..

  • @anuruddhalogin
    @anuruddhalogin 2 ปีที่แล้ว

    Mewa thawa awurudu 4kin aththa wenawa !

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 ปีที่แล้ว

    Do you believe there will be a future for this country ?
    But we believe both of you will be with us for another few decades .

  • @MRNavindu7
    @MRNavindu7 2 ปีที่แล้ว

    :D Adath niyami hamadama vage🎉😁😂😂😂

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    තව ටික කලකින් ලංකාව

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว

    අම්මොහ් සහෝදරයා 🔥❤👍

  • @Dilhanirathnayak
    @Dilhanirathnayak 2 ปีที่แล้ว +3

    Ammooo 😂😂

  • @NXTSOP
    @NXTSOP 2 ปีที่แล้ว +3

    මේ කතාවෙ සල්ලි තියෙන කෙනා තමයි...දිලිත් ජයවීර.....

  • @sakunirajapaksha1082
    @sakunirajapaksha1082 2 ปีที่แล้ว

    සබන් කෑල්ලක් ගාල නාන්න පුලුවන් වෙයිද මැරෙන්න කලින් 🙄😂

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว

    යකෝ හිනා නෙමේ බය හිතෙනවා 😀

  • @relax_time_tv
    @relax_time_tv 2 ปีที่แล้ว +3

    හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ

  • @dhananjamotors
    @dhananjamotors 2 ปีที่แล้ว +17

    ඇම්ම සුවකල ජනතාගැම්ම .........................රාජපක්ෂවහලුන්ගෙ ඇට දෙකෙන් අල්ලා තැලීම අනුමත කරමු,,,,,,,,,,,,,,,,උන් රටට බරක් කාලකන්නි..බඩ යන ආන්ඩුවට පොල්මුඩු ගහන ඒකත් මඳිනම් ඇගිල්ලෙන් වහන ඒකත් මඳිනම් කට තියලා වහන වහල් බයියන්ගෙ ඇටදෙකෙන් එල්ලා තබමු...............රිදෙන උන් වහලුන් බව මතක තබාගමු

  • @kasunahangama9058
    @kasunahangama9058 2 ปีที่แล้ว

    Super

  • @isuruherath7281
    @isuruherath7281 10 หลายเดือนก่อน

    ❤❤❤🤣🤣🤣🙏🙏🙏

  • @krishlanka
    @krishlanka 2 ปีที่แล้ว +1

    Anthima kathawata duka hithuna 😢😢😢😢

  • @ushandammika2810
    @ushandammika2810 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 2 ปีที่แล้ว

    හිනා යනවට වඩා ඇඬෙනව 😶

  • @buddhimalinka756
    @buddhimalinka756 2 ปีที่แล้ว +1

    12.30 AMMOO😂

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 ปีที่แล้ว

    දවසක මරණව උඔල දෙන්න අපිව😂😂😂😂

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    පට්ට. Max

  • @wathmimaneka5096
    @wathmimaneka5096 2 ปีที่แล้ว

    super

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Respect 👊👊👊❤❤❤

  • @sasindulakruwan2742
    @sasindulakruwan2742 2 ปีที่แล้ว

    Mun denna kiwwoth nam eka wenawa puthe😂😂

  • @deadman8124
    @deadman8124 2 ปีที่แล้ว +1

    එකටනම් බය හිතුන ඈ 🤐

  • @manojkulasekara369
    @manojkulasekara369 2 ปีที่แล้ว +1

    අනේ මට බයයි බං මේවා ඇහුවාම.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    නියමයි 🤣🤣🤣🤣👌🇶🇦

  • @wimaltewaraperuma241
    @wimaltewaraperuma241 2 ปีที่แล้ว +1

    Podi Malli,chuti malli programme eka iwara wela giya.

  • @firstfirst1814
    @firstfirst1814 2 ปีที่แล้ว

    Maru a

  • @Ayodhya9439
    @Ayodhya9439 2 ปีที่แล้ว +3

    🤣👍

  • @sapumaleehaputhanthree4317
    @sapumaleehaputhanthree4317 2 ปีที่แล้ว +3

    ගෝල්ෆේස් අරගලයට හොද ලංසුවක්
    අමනදාසල,මංජං පිංජන්ල ජ්‍යොතිෂය මුවාවෙන් පච කෙළිද්දි, ඔබ දෙ⁣පළ කොමඩි මුවාවෙන් ඇත්ත කියනවා ඒක තමයි යථාර්ථය,
    ගෝල්ෆේස් අරගලයට ජය වේවා !
    එහෙම නොවුනොත් ඔය අනාවැකිය 100% නිවරදි වෙලා චූටි මල්ලි පොඩි මල්ලි Nosthadram සහ Babavanga පරදවනවා

  • @laksithagajasinghe1028
    @laksithagajasinghe1028 2 ปีที่แล้ว

    Hina giye nathi ekama kathawa..harima dukai..me horu tika ratata karau winase dakkama

  • @asn3854
    @asn3854 2 ปีที่แล้ว +1

    ඇඩෙනවා බන්

  • @topgeark9876
    @topgeark9876 2 ปีที่แล้ว +3

    😂😂

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 2 ปีที่แล้ว

    Jaye wewa.

  • @pramothchirantha1893
    @pramothchirantha1893 2 ปีที่แล้ว +1

    ෆෑන් එක තිබ්බට කරන්ට් එක නෑ නේ🤕

  • @buddhikaprasad4807
    @buddhikaprasad4807 ปีที่แล้ว

    මාත් එ උත්තමයන්ගෙ දෙමාපියන් සිහි කර කර කතව ඇහුවා. 😪

  • @dineshdammika1909
    @dineshdammika1909 2 ปีที่แล้ว

    👍👍✌

  • @nukestrom5719
    @nukestrom5719 2 ปีที่แล้ว +3

    මේක අහගෙන පිටරට ඉන්න ඔබ ලංකාවේ මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න හරි කීයක් හරි එවන්න.

    • @viraj2875
      @viraj2875 2 ปีที่แล้ว

      Puke amaruvatada

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว

    අන්තිම කතාවට නං දුකහිතුනා 😐😔

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว

    🥰 Beautiful 🤣.

    • @byb12
      @byb12 2 ปีที่แล้ว

      Gg

  • @bandaraekanayake424
    @bandaraekanayake424 2 ปีที่แล้ว

    Hina wenna haduwata aththatama adanna wena aththa kathawak.

  • @ramyabandara5664
    @ramyabandara5664 2 ปีที่แล้ว

    😄😄😄😄😄😄😄😄

  • @Ishkitchen
    @Ishkitchen 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @rosiniparanagama7400
    @rosiniparanagama7400 2 ปีที่แล้ว

    ටිකකලක් යන්නෙ නැ හෙට අනිද්දම ඔය ටික වෙයි නෙ

  • @chamarakrishan4322
    @chamarakrishan4322 2 ปีที่แล้ว +1

    අපි නොදන්න ලයිව් කියපුව ඔක්කොම ඇත්ත වුනා. මේව ඊට වේගෙන් වෙයි