Yakshaniyakagen Galawuna Thissage Kathawa | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @AyeshaLakmali-xv2mv
    @AyeshaLakmali-xv2mv 7 หลายเดือนก่อน +2

    එ පව්ල ආරක්ෂා කරපූ ඔබතුමාට පිං එ කට්ටඩියට වගෙ අර ගැනිටත් කරන්න තිබ්බෙ හෝද වැඩක් ඔයවගෙ ගැනූ නිසා තමයි හූගක් පව්ල් කැඩෙන්න දන්නවා කසාද බැදපු බව එත් කොහොමෙන් හරි එල්ලෙනවා කරේ හෙනම ගහන්න ඔනි උන්ට අනෙ එ පව්ලට කාගෙවත් ඇස්වහක්නම් වදින්න එපා පව් මෙහෙම දෙවල් තියෙනවා කියලා අපිවත් දැනුවත් කරනවට ඔයාලා හැමෝටම ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @madumadu1998
    @madumadu1998 ปีที่แล้ว +6

    ❤❤❤

  • @dilemoz2768
    @dilemoz2768 ปีที่แล้ว +4

  • @ShiromiPerera-s9i
    @ShiromiPerera-s9i ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️👍

  • @w.dfanando7688
    @w.dfanando7688 ปีที่แล้ว +1

    👍

  • @wenushikasturi877
    @wenushikasturi877 ปีที่แล้ว +8

    එ කතා මිනිසුන්ගෙ රසාස්වාශයට මිස %100ක් සත්‍ය දෙවල් නෙවෙයි😂😂

    • @kusumsrikusumsri9231
      @kusumsrikusumsri9231 ปีที่แล้ว

      අපේ පියවි ඇසට පෙනෙන දේට වඩා නොපෙනෙන දේවල් මෙි විශ්වය තුල ඇත !! එය පිළිගන්න එක නොපිළිගන්නා එක මිනිස්සුනගේ වැඩක් නමුත් .යන්ත්‍ර මන්තර ගුරුකමි ගැන අවබෝධයක් තියෙන පුද්ගලයින් දන්නවා මෙය ඇත්තක්ද බොරුවක්ද කියන එක

  • @amandasamarawira1726
    @amandasamarawira1726 ปีที่แล้ว +3

    🎉

  • @chandrikahewage6542
    @chandrikahewage6542 ปีที่แล้ว +2

    el el 😂barathi sir bappat dhuna rimekenyanna😵🤕😵‍💫😂😂🤣🤣🤣😂🤣🤣

  • @slweddinghub9883
    @slweddinghub9883 ปีที่แล้ว +1

    මූන් දෙන්න මරු මලගෙවල්වල නිදි වරන්න

  • @AnomaIthani
    @AnomaIthani ปีที่แล้ว +8

    මට බාරති මහත්තයාගේ නොම්බර් එක දෙන්න කො බාරති මහාත්තයාගේ වාස්සාප් නොම්බර් වැඩ කරන්නේ නැහැ මං ඉන්නේ කූවේට් එකේ

    • @wenushikasturi877
      @wenushikasturi877 ปีที่แล้ว

      😂😂😂

    • @wenushikasturi877
      @wenushikasturi877 ปีที่แล้ว

      මෙ කතා සාරාංශයක් විදියට ගත්තාම මෙ භාරති මහත්තයා කරපු වැඩ දෙක තුනක් ඇරෙන්ඩ අනික් ඔක්කොම බාරති මහත්තයා අහපු කතා හා පොඩිවට එයා සම්බන්ද උන කතා, ඔයගෙ කැමති විදියක් ඔහොම ගුරුකම් තියෙනවනම් මොනා කරන්ඩ බෑද 😂😂😂😂😂

    • @indikashamalihattigamaga-fl8hd
      @indikashamalihattigamaga-fl8hd ปีที่แล้ว

      Math hoyanawa ana a namba aka

  • @kamalruwani-kp3ys
    @kamalruwani-kp3ys 11 หลายเดือนก่อน

    මෙක තියෙන්නෙ සතියේ දවස් වල විතරද❤

    • @dimuthudilshan9782
      @dimuthudilshan9782 11 หลายเดือนก่อน

      ඕ රෑ 7.00 ඉදන් 9.00 වෙනකන්

  • @thavinduvismal8518
    @thavinduvismal8518 ปีที่แล้ว +1

    MUWA HITIYE NANE

  • @wenushikasturi877
    @wenushikasturi877 ปีที่แล้ว +2

    සමන් දෙය්යන්ට හීන පෙනිච්චාවෙ

  • @vishmikurera2969
    @vishmikurera2969 ปีที่แล้ว +5

    තිස්ස මුවා පස්සේ එලවනවාද කොහෙද 😅😅

    • @tharushalakshan8021
      @tharushalakshan8021 ปีที่แล้ว

      Ai තිස්සද උබෙ කැඩුවෙ

    • @vishmikurera2969
      @vishmikurera2969 ปีที่แล้ว

      @@tharushalakshan8021 දැන් තිස්ස කොල්ලොත් ගහනවාද🤣🤣🤣

    • @tharushalakshan8021
      @tharushalakshan8021 ปีที่แล้ว

      @@vishmikurera2969 😹uba kollek උනාට අනුන්ගෙ ච්ත්තමනෙ හොයන්නෙ

    • @vishmikurera2969
      @vishmikurera2969 ปีที่แล้ว

      @@tharushalakshan8021 උබට පුk අමාරුවද? අනුන්ගේ මගුල් හොයන්නෙ නැතිව හිටපං කාලකන්නියා

    • @tharushalakshan8021
      @tharushalakshan8021 ปีที่แล้ว

      @@vishmikurera2969 ane palayan wesaponnaya

  • @AyeshaLakmali-xv2mv
    @AyeshaLakmali-xv2mv 7 หลายเดือนก่อน

    මමත් මෙවා විස්වාස කරේ නැ එත් දැන්නම් විස්වාස කරනවා කවදාවත් මෙවා අහලා බොරු කියලා හිතන්න එපා මෝකද මමත් හොදට මට්ටු උනා අත්දැකිමෙන් සහ ඇස්පනා පිට දැකපු නිසා කියන්නෙ අනික මමත් ඔය වගෙ කතා කියන අයට කියලා තියෙනවා හෝල්මන් නැ හොල්මන් කියන්නෙ හිතෙ හෙල්ලෙන මනස ගුරුකන් කරන්න පුළුවන්නම් ඇයි අපෙ රට ප්‍රභාකරන් අල්ලන්න පුලුවන්නෙ කියලා එත් දැන්නම් එ ලොකු කතා කියන්නැ මම මෝකද ඇස්දෙකටම මෙ දෙවල් දැක්ක එවා අත් වින්දා හ්ම්

    • @Anger_player_01
      @Anger_player_01 4 หลายเดือนก่อน +1

      Meva etta unata barati kiyanne horek . anit holman kata vala liyapu eva meyage kata vage kiyanava 😂

  • @krishanpasindu-vs2wd
    @krishanpasindu-vs2wd ปีที่แล้ว +5

    භාරතයෝ😂😂😂

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @achiradilshan8086
    @achiradilshan8086 ปีที่แล้ว +4