Budu dahama anuwanam ohuge rekiyawa malu kepimai e anuwa karmanu rupieewa eyath pihi walin me lesin kapa kota maluwek kapana lesin mara demme karmaya anuwada ? Sitima oba sema satui
Ownwa Ellala maranna one.. Jara hattha. Hireta dammata wadak na kalikin eliyata ei... Anura sir ownwa Atulema marala danna jara hattha. Hitak papuwak nati sakkili..
European kristhiyani neethi kramyak thiyenne oka un innakota me rate hadapu ekak oka galawnnath amarui eeta engalante kiyai manawa himikan kaduwa kiyala ai eheta pupa dena kattiyak innawa
නෝදකින් විතරක් ,,අපේ රටේ ඉන්නෙත් පුදුමාකාර මිනිස්සු ,,පව් කාරයෝ ,,අපි හැමෝම මිනිස්සු ,,අවුරුදු 100/200 ක් ජීවත් වෙන්න ආවා වගේ ,,මිනිස්සු වන අපිට පුළුවන් ද බං තවත් කෙනෙක් මරණ්න,,කපන්න ,කොටන්න,,😢😢 උබලා මිනිස්සු නම් වෙන්න බැහැ ... මිනිස්සු වගේ මිනිස්සුන්ට පෙන්වන යක්ශයෝ..ටිකක් ...
එක්කෙනෙක් දියුණු වෙනකොට අනිත් එකා ඇයි බං තරහා,,පුදුම මිනිස්සු ...අනිත් මාළු කාරයට දැන් සතුටුයි ද කියලා තමයි අහන්න තියෙන්නේ ....ඔය මිණීමරු මාළු කාරයාගෙන් මාළු ගන්න යන්න එපා කව්රුත් ....😢😢😢නිවන් සුව ලැබේවා අමිල සහෝදරයාට ...
😢😢 well said
අනේ ඇත්තමයි මමත් කියන්නේ ඒ නෝටි මිනි මරැ මාලු කාරයාගෙන් මාලු ගන්නම එපා ඔයාලා.
Ekata aye malu විකුණන්න wenne welikada thama.
@@dilanislg62 දකුණෙ ඉරිසියාකාර ගූ සක්කිලි
ඔය වැඩේ කාරපු සියළුම දෙනාවත් පවුල් පිටින්ම විනාස කරන්න ඔනා මුන්ට සාමාව දෙන්න හොදනැ
අනිවාර්යයෙන් මෙයාලාට දඩුවමක් දෙන්නඔනා
මේඔක්කොටම වැරැදි අපේ අධිකරණ ක්‍රමය සහ කාල කණ්නි නිතිඥයින් නිසා
සිරාම😢
කතිකත්වය තියෙන පක්ෂය දිනනවා .ගොයමි කොලයට මුවාවි වෙඩිතිබිබ වගේ
අනිවාර්යයෙන් 👍
කුඩු කාරයෝ න්ට ඇප අරන් දීලා උගෙම වාහනයෙන් ..බෝට්ටු වට නග්ගලා රටින් පන්නනවා ..අරුම පුදුම ලංකා නීති පද්දතිය..
මම මේ ළඟදී උසාවියක දී දැක්කා ...ස්ත්‍රී දූෂණය කළ , හොරකම් කළ අයෙකු බේරීමට ..ගැහැණු නීතිඥ කෙනෙක් ගත්ත උත්සාහයක් ...😢
පව් බ්ං😢😢😢😢😢 මිනිස්සු කොහොමද ඔහොම තිරිසන් වෙන්නෙ 😢
Budu dahama anuwanam ohuge rekiyawa malu kepimai e anuwa karmanu rupieewa eyath pihi walin me lesin kapa kota maluwek kapana lesin mara demme karmaya anuwada ? Sitima oba sema satui
නිතියෙන් අදිකරනයේ පොලසියේ සාදාරනය ලැබේන්නේ නැතිනම් ජනතාව එකතු වේලා මේවට දඩුවම් දෙන්න ඔනා
Lowyer s ලා වගේ, උන්, නම් නැති වෙන්න ඕනේ..
සල්ලි වලට ඕනෙ දෙයක් කරවි..😢😢
කරපු එකාවත් මරාදාපල්ලා.
වර්ථමාන රජය විශේෂයෙන් පාතාල අපරාධකරුවන් හුරතල් නොකර උන්ගෙන් මුදල් ගන්න එක නවත්වලා යුක්තියක් ඉටුකරපියවු.
Mun karannet ekama tami nattam oya nadu ඉක්මනට ඉවර කරන්න පුළුවන්
Eka thamai kudu salindu eliyata damme😂
අදටත් දුකයි බන් අපිට ඕව අහල පුරුදු නැ අපි ආදරෙන් ඉන්න මිනිස්සු වත්තේගම විතරක් නෙවෙයි ඒ අවට ගම් වල හැමෝම එකමුතුයි😔🥲
ඕකට ආය වත්තෙගම නමි මාලු වියාපාර කරන්න තියන එකක් නැ අපේ ටවුන් එකේ මිනිස්සු ඕකවත් එ විදියටම මැරෙන්න ඕන
අනිවාර්යයෙන් නංගි
සතියෙන් නඩු අහලා තීන්දු දෙන විදිහට නීතිය හැදෙන්ට ඕන..එතකොට වංගු බැ...මගෝඩි වැඩ බැ.
මුදල අන් සියළු දේට වඩා අගය කරන සමාජයේ වරද
කුහක සිංහලයෝ.රටටම ශාපයක්
හරියට හරි ඒ කථාව මම එකගයි ඒ කථාවට සිංහලයන් කියන්නේ අන්තිම එපාම කරපු නරැමයන් කොටසක්,මේ සිංහලයන් කියන හැත්ත හැදි ගෑ වී යා යුතුමයි.
උඹ දෙමළද
@@NishadiHarshani-jt7bf mr නිසාද් හර්ෂන මහත්තයා අන්න වරද්දපු තැන සිංහලයන් හරිම කුහකුයි භූ,දෙමලා,තම්බියා කුහක නෑ භූ.භූ දන්නවාද අපේ වුන් අපිට අරින විදිහ,ඒ වාගේම සෙට් වෙලා game එකක් දීලා Leack out වුනොත් බදර් කරලා රීබීල් කරලා අරිනවා ලොවෙත් නැති වෙන්න ඕක තමා භූ සිංහලයාගේ හැටි.
@@illuminatisatan5551 තෝ දෙමලෙක්ද හම්බයෙක්ද දන්නෙ නෑ. තෝ එකක් දැනගන්. තෝ ලංකාවෙ ඉන්න පරයෙත් නම් දැනගන් තෝ ඉන්නෙ සිංහලයන්ගෙ නිජබිමේ කියලා. බුදු දහම විශ්වයේ පවතින තාක්කල් තොපි පරයො කොච්චර උත්සාහ කළත් සිංහලයන්ව මකබාවන්න බැරි බව මතක තියාගන් කැරියා
අපේ ටවුන් එකේ රත්තරන් කොල්ලෙක් අප්පා පවු එහෙම මැරෙන්න ඕන කොල්ලෙක් නෙවේ කාටවත් කරදරයක් නැතිව ඉන්න කොල්ලෙක් මිනි මරැවන්ට උපරිම දඩුවමි දිය යුතුයි ආත්ම ගාකක් ඔවුන්ට සාප වෙනවා පවුල් පිටින්ම හැදි ගැවිල යන්ට ඕන ඔවුන් වදපු දෙමාපියන්ටත් සාප වෙනවා තිරිසන්නු මෙ ලොකෙට වැදුවට ටවුන් එකේ හොදම කොල්ලා හරිම වෙදනයි අපිට හොද මනුස්සයෙක්ට ජිවත් වෙලා ඉන්න දෙන් නැ තිරිසන් සමාජය නිවන් සුව අමිල මල්ලි
අපි පොඩි කාලේ ඉදං අහන දෙයක් තමා මේ ආයේ මේවගේ දේවල් වෙන්න තියන්න එපා කියන වචනේ, ඉස්සරහටත් ඒක අහන්න වෙයි 😢😢😢😢😢
හැබයි මිනිස්සුන්ට කිසිම නිදහසක් නම් දෙන්න එපා අනිවාර්යෙන් එල්ලන්න
කොහොන්ද එල්ලන්නේ බෙල්ලෙන්ද වල්ලෙන්ද ?
ඵතුමාට. නිවන් සුව ලැබේවා. වරදට. දඩුවම්. ලැබේවා. රටේ. නායකයිනි. මෙවාට. සවන් දෙන්න
මේ අපරාදය කරාපු උන්ගේ පවුල් පිටින්ම විනාස කරන්න ඔනා
නම කියපන් යකො ලෝරන්ස්ලා කියලා. කුඩා වැල්ලෙ නෙමේ
මරන දඩුවම.දෙන්න එයාගේ ආත්මෙට සැනසෙන්න
අනිවාරයෙන් උන්ට දඩුවම් දෙන්නම ඔන
මොනවා,වුනත්වෙන්න,ඕනෙද,වෙලා,ඉවරයි,ඒත්,සොභාදහමෙන්,ගැලවීමක්,නැ,😭😭😭😭😭😭
සොභාදහමත් මරණයත් අතර තිබෙන සම්භන්ධය ?
@@illuminatisatan5551උඹ කාව හරි මැරුවොත් ඒකට උඹට මේ ආත්මයේ දඬුවම් නොලැබෙයි. නමුත් මතු භවයේදී ඒ විදිහටම උඹව මරනවා.
තොපි යකෝ මේ වගේ අහිංසක මිනිස්සුන්ටකොච්චර අපරාධයක්ද කලේ,යකෝ මනුෂ්‍යත්වයට නිගාවක් නේද? තොපි එකෙන්ම තිරිසන්නු
පව් අඩේ අර අහිංසක අම්මා 😭😭😭, එකට අවුරුදු 11 ක් ඉස්කෝලෙ ගිය වසන්ත උඹට නිවන්සුව මචං 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
උන්ගේ අයියා ගේ නම්බෙර් එවෙපන් කාතා කෙරන්නෙ උටෙ කියෙපන් මලු ලැල්ලෙ පටාන් ගන්නෙ කියෙලා
අපරාධ කරැවන්ට සමාජයේ පැවැත්මක් නැති වෙන්නම ඉවත් කරලා දන්න සිස්ටම එකක් ගෙන්න පුළුවන්නම්
එකම දෙය tit for tat,ඒ කීවේ එකට එක කිරීම.
මෙවැනි මිනීමරුවන් එල්ලා මැරීමට නීතිය ගෙන එන්න අහිංසක ජීවිත බිලිගන්නා මුං වගේ කාලකන්නි සහ මේ දේවල් වලට අත් උදව් දෙන අයට පවා මරණ දඬුවම දෙන්න මේ වගේ දේවල් නවත්වන්න පුළුවන් එහෙම තමයි
ලෝරන්ස් ගේ විනාසය ආරම්භ උනා...😡😡
නිවන් සුවය ලැබේවා ..
පව් අහිංසක මිනිස්සු ඒ සහෝදරයාගේ කතාවෙන්ම අසරන අහිංසක කම පේනවා
නිවන් සුව ලැබේවා
මුංට මරණ දඬුවම අනිවාර්ය විය යුතුයි
පොලිසිය හරියට ක්‍රියත්මක උනානම් මෙක වෙන්නෙ නැ.අරච්චියෙ හැටියට තමන්ව මරන්න ඉන්නවා කියලා පැමිණිලි 17ක් දලාලු.වත්තෙගම පොලිසියෙ oic එ ගැන මොකුත් කරලා නැලු..ඒ කියන්නෙ මිනිමරුවන් එක්ක oic සම්බන්ධයක් ඇති.අපිටත් දෙයක් වෙන්න යන්නවානම් පොලිසියට කියලා වැඩක් නැ..පොලිසිය හරියට වැඩක් කරන්නෙ නැත්නම් මිනිස්සු නිතිය අතට ගන්නවා..ඒවිට පොලිසිය දගලලා වැඩක් නැ.
කොහොමකරත් වෙලාව තමයි . හැංගෙන්න කිව්ව වෙලාවේ හැංගෙන්නවාත් හිත නොදුන්නේ ඒකනේ.
Oyage voice eka maru❤❤❤
අපේ රටෙි අධිකරණය අන්තිමයි...
ඔව් මේක තමයි අවුල තර්ජන පෙනි පෙනී මැරයෝ එලියේ නිදැල්ලේ තියනවා උන් අහිංසකයෙක් දෙන්නෙක් මැරුවම පරීක්ෂන කරනවා .පලවෙනි කම්ප්ලේන් එකෙන් උන්ව ඇරස් කරානම් ඉවරනි ඒම වුනා නම් අහිංසකයෙක් අදත් ජීවත් වෙනවා .මටත් ඔය දේම වුනා අද මං මහගෙදර පදිංචි ගෙදර අත ඇරල කුඩ්ඩෝ නිදහසේ රගපාගෙන ඉන්නවා මොකක්ද මේ පොලීසිය උසාවිය මට කතා කරන්නවත් දුන්නේ නෑ උන්ට ඇප දීල නිදහස් කරා එයාලට මේව සුලු දේවල් .මිනියක් මැරුනම ලොකුවට පට්ටන්දර ලියනවා පරීක්ෂන කරනවා. පරීක්ෂන මොනවත් ඕනි නෑනි පැමිනිල්ල වෙලාවේ ක්‍රියාත්මක වුනානම්
ඔය ගමේ ඉන්න අය එකතු වෙලා ඔය මිනීමරුවන්ව මර දාන්නලා.
අනිවාර්යයෙන් මෙි රටෙි සැම කෙනෙකුටම යහපත්ව බයක් නැතිව ජිවත් විමට ඉඩ ලබා දෙන්න
සිංහල ජාතිය පුදුම eirisiyawen පෙළන kalakanni තිරිසනුන් . ,
අපෝ අයියා නම්.. මට එහම උනා නම් plan කරලා return 1ක් දෙන්නේ.. Aiya නම් මදි හොදේ...
සිරාවට 😂😂😂
පුක තියෙනවද උබේ😂😂😂
ව්‍යාපාරිකයත් දැනටමත් මැරිච්ච මිනිහෙක් 😂😜😜😁😜
ඒ කිව්වේ
අධිකරණය .කවදාවත්
සාධාරණයක් කරන්නෙ Na
ඔක කල එකාගේ පවුලටම හෙන ගහන්න ඕන 🙏🏿
එහෙම කියනවා නම් මේ වන විට අපරාද කාරයන්ට කොපමණ හෙණ වැදී ඇද්ද?
ඔයාටත් මොකක් හරි උනාම පව්ලම ඉවර කරයි කැමතිද
ඔය සුකූමාල කම පැත්තක තියාලා ඔකුන් තුනෙට ගෙම දිය වාහෙ බොගෙ මාල්ලි නොවැ 😌
මිනිසුන්ට හිනා වෙන්න හොද නැහැ එත් ඒ සහොදරයගෙ පොඩි සමනල ගතියක් තියෙනවා නේද
අයියා නම් අමු පොන්නය මල්ලිව මරනකන් බලන් ඉදල.. උගේ හැටියි ,voice එකත් එහෙමයි 😂
ඔය වගේ උපදෙස් දුන්නම වෙන්නෙ මල් පොන්නයොත් දරුනුම ගනයේ අපරාධ කාරයෝ වෙන එකයි😢
සල්ලි නිසා ජිවිත කියක්නම් මරනවාද පතලේ මේ ලංකාවෙන් කවදා ඉවරවෙයිද😢
නිතියක් නැති රටක් නමි ඒ ලංකාව විතරයි
අධිකරණ නියෝග ඕන අපරාදකාරයො මර්ධන කරන්න මිසක් ජනතා කෝපය මැඩ පවත්වන්න නෙමේ , මේ හැම අපරාධයකටම මුල අධිකරණයම තමයි , ඒකෙ දෙවඟනගෙ ඇස් දෙක ඇරපල්ල එතකොට වෙන දේවල් පෙනේවි , එයා අන්ධ කරල නීතිය හරියට කරන්න පුළුවන්ද .
දැන් කලින් මරණ තර්ජන තියනවා කියලා පොලිසියට දැනුම් දුන්නාම ඒ ගැන විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් කරන්නේ නැද්ද පොලිසියෙන්? මේ මරණයට යම දුරකට පොලිසිය වගකියන්න ඕනේ නැද්ද?
යකෝ මොන අයියෙක්ද. මරාගෙන මැරෙන්නෙ නැතුව. අයියා ගෑණු චරිතයක්නෙ
මෙිකගෙ ඇස් ඉදිරිපිට මරල තින්නෙ මෙික කියනව මමකපන එවුන් දැක්කෙ නැතිලු කපනකොට අයියගෙ මුනදිහා විතරලු බලන් හිටියෙ මාර පොරක් අයිය
😢😢😢😢
සල්ලි වලට මනුසා ජිවිතයක් නැති කරන්න මුන් මොන තරම් තිරිසන්නු වෙන්න ඇතිද්ද😡🤮🤮🤮🤮
මම බැලුවේ...කොහොමද දෙයියනේ ....
කිසිම තරහක් නැති...ජීවිතේට දැකල නැති මිනිහෙක්ව මරන්නේ...
උන්ට ඒ සල්ලී වලින්...වතුර උගුරක් බොන්න පුලුවන් ද?....
මේ කොන්ත්‍රාත් එක දුන්නු එකාට වඩා දැඩි දඩුවම් දෙන්න ඕනී ....මේ වගේ ඒවා භාර ගන්න....නපුංසකයින්ට....
උන් නපුන්සකයෝ තමයි....අත පය තියනවා...රස්සාවක් කරල සල්ලි හම්බ කරපල්ලකෝ ....
කුලියට මිනිමරන් එවුන්ව ආපහු එලියට එවන්න එපා.....
පොලිසිය තේරුමක් නෑ
කරපු එකාට ගමේ ඉන්න දෙන්න එපා..කොහොමත් ස්ව්භාවදර්මයෙන් දඬුවම් දෙයි
මෙවැනි දේවලට නිතිය හරියට නොකරන්නේ නිතිය බල්ලට ගිහින්ද ,,බල්ලෝ නිතිය කරන්න ඇවිත්ද ,,මෙි තරං සාක්සි තියෙද්දිත් එල්ලුං ගහ කුියාත්මක නොකරන්නේ ,,
කයියනායක මහතාට call එකක් දී අහන්න එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාද නැද්ද කියා.
@@illuminatisatan5551 යකෝ කයිය නායකට ඉස්සරවෙල පයිය නායකල මෙිකෙ රජකරානෙ උන්ට මෙිව කරන්න තිබුනෙ නැද්ද
@@JJayathissa-ez9gg mr ඡයනෙත්ති මහත්තයා මේ රගමඩලේ රගපාන සේරම නලුවෝ,කයියනායකලායි පයියනායකලායි එකම කැලෑසියේ අය ඒක මතක තියා ගන්න.
තවත් මෙවන් දේවල් වෙන්න එපා...නිතිය තදින්ම ක්‍රියාත්මක වෙවා
මමනන් මස් මාලු කන්නෙ නෑ .හේතුව ඒ සතා මැරෙන මොහොතේ විදින වේදනාව සතාටත් මනුස්සයාටත් එක සමාන නිසා. සත්තු කපා කොටා මරන කොට ඒ විදින වේදනාව කියන්න කෙකේ නෑ. නමුත් මනුසයෙකුට ඒ වගේ දෙයක්,කලොත් හැමෝම කම්පා වෙනව.. මේ සිද්ධිය කොතරම් දුකද මේවා උපනුපත් ආත්ම වලත් එකිනෙකාට ගොදුරු වෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
mage ekekta unanm mn lorance wa hire yawanne na 😂😂
"Thawe Jadeyawe Nalopiyaw.Kuli Jadeyan Pawerannan Wanasanu".
ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ලා තියෙන්නේ හැමදාම වෙඩි තියනවා මරනවා... සුන්දර ලංකාවට වෙච්ච දෙයක්
කාලකණ්නි පොලිස් පිංගුත්තරයින් වගේම ලංකාවේ රෙද්දේ නීතියත් හින්දා මේ ලස්සන රට වල්පල්ලටම තමයි තව අවුරුදු පහක් යනතුරුත්.
🥲.පාදඩ සල්ලි වලට මිනීමරන සත්තු.
Okunwa maranna ona dasa wada dila kalakanni monathada okunwa hire dala kanna denna 😡😡😡
මේ රටේ කී දෙනෙක් යුක්තිය ඉල්ලලා ඇද්ද බං...කෝ ලැබිලද....පිනට ඉගෙන ගත්ත ලෝයර්ලා සාධාරණය දැක දැක හර්දසාක්ශියට විරුද්දව අනික් පැත්තට කතා කරලා දරු මල්ලො එක්ක ඒ අසාදාරන මුදලින් කාලා බීලා ජීවත් වෙනවා....
හිරේ දා මදියී. ජිවිතාන්තය දක්වා දන්න ඔනී.. සාක්කිත් එක්ක ඔප්පු උනොත් විතරයී... 🥺
ඇයි දෙයියනේ මෙි රටෙි මෙචිචර තන්හාවක් කවිරුත් කවදා හෝ මෙි ලෝකෙන් යනවා නේද
නෑයා වේයා
ඔය වැරදි කරන එඋන්ට ප්‍රසිද්දියේ දඩුවම් දෙන්න ඔන
එව බලල අනිත් මිනිස්සු පඩම් ඉගන ගනි
පුසිද්දියෙ දඩුවමි දෙන්නෙ කොහොමද අපරාද කාරයෙක් ගෙ මුන පෙන්නුවත් අදුරැ කරල පෙන්නල මාධ්‍ය සදාචාරය කියල කපනවනෙ හදිසියෙන් හෝ පෙන්නුවත් මෙිකෙ කොමන්ටි පකිර්ල වැලලෙන්න හදනව අපරාධ කාරයගෙ මුන පෙන්නනවට
ඉබ්බාගමුවේ කවුද බං මූ
උබෙ මල්ලි වෙනුවෙන් ගෙමෙටෙ බැහැපන් මිනිස්සු නැතිනම් මම මිනිස්සු දෙන්නම් බයෙ වෙන්නෙ එපා උබෙටෙ මගේ මිනිස්සු දෙන්නම් උන් එක්කෙ මලු ලැල්ලෙ පටාන් ගනින් ඔනෙ දෙකෙටෙ ඔට්ටු කියෙලා අරැ හිරෙන් එනෙකොටෙ මරන්නෙ ලෙස්ති කෙරපන්
Lorance kariya ella maranu okawa gamen elawapalla okata nawath malu business karanna denna epa okage mulu paulama gamen elawapalla
Me wage dewalwalata thamai sudu van oni wenne
කමෙන්ට් බලන්න. විවිධයි. ඇතුලත සිටින සතුරා පිටත සිටින සතුරාට වඩා භයානකයි. තොරතුරු විකිණීම මාළු විකිණීමට වඩා වාසිදායකයි ඒත් ප්‍රතිඵල භයානකයි. අවසානයේදී ආයතනිකව ඇතිවන අවිශ්වාසය හා අගෞරවය අති විශාලයි. අපරාධයට ඉඩදී පසු විපරම තුළින් වරදකරුවන්ට දඬුවම් දුන්නත් ඒ වනවිට අවශ්‍ය පරිදි අපරාධය සිදුවී, ආයතනික හානියද සිදුවී අවසන්.
වියාපරිකයා ඇප මත නිදහස් කියයි😂 සල්ලි තියන එකාට ඕන ගේමක් ගහලා බර ගානක් වියදම් කරලා සල්ලි නිසා 💩 කන ලෝයර්ලා ඉන්නවා උන්ට වියාපාරිකයා නිදහස් 😂😂
CID teenawa hamadama teenawa..Antemata Mineha Maruwata Passa Tamai Sarama Aliyata anna...Wada Unata Passa Kaiyagahala Wadak Na Bro....Lankawa P...ka ...neetiya
....
Me wage paw kara wada karana kalakannita marana daduwam denna ona.kalakanni ballo
Ape rate inne nithiyata weda karana un newe pagawaganna polis ballo adikaraneth ekai saththu minimaruwanta hariakara daduwam denawanm ape rate minissu metharan sakkili wennene ahinsaka minissu marala danawa noddakin thopinm
😢😢😢
Ownwa Ellala maranna one.. Jara hattha. Hireta dammata wadak na kalikin eliyata ei... Anura sir ownwa Atulema marala danna jara hattha. Hitak papuwak nati sakkili..
Both are clasmate
Paminili karapu gaman hoyala baluwanam u adatat jiwat wenawa
සල්ලිවලට හැමදේම කරන්න බෑ පරයෝ......උඹට රිටන් එයි...ස්වභාවදර්මෙයෙන්
නොන ඇඟිල්ල තියන් ඉන්න ඇත්තේ උ එනකං… වාහාම නිති හදන්න මෙවුන් මරන්න
Ade ellum gaha genapallaaa
Ekawwth hriyata polosiya kalanam hondai itin mahajana kopaya nisamai me de unanam une
😢😢😢😢😮😢
ජනාධිපති මිනි මරුවට කියලා වැඩක් නැ..කපන්න කොටන්න පුරුදු කලේ ඔවුන් තමයි..ඔය මල්ලිව මරපු උන්ගේත් දෙදෙනෙක් විතර ඔය විදියටම ඉවර කරපල්ලා කොල්ලනේ..ඒ මල්ලිට නිවන්සුව ලැබෙිවා..
Ahinsaka jiwithayaka watina kama laksha 50k da😢😢😢
Kenekge diunuwa balanna bariwa a kena maranawa kiyanne😭
මාලුනේ 😢😢😢😢😢😢😢😢මිනිස් කම නොදත් මින්ස්සු
ඔයාල කන නිසානෙ ඒ මිනිස්සු මස් මාළු විකුනන්නෙ
European kristhiyani neethi kramyak thiyenne oka un innakota me rate hadapu ekak oka galawnnath amarui eeta engalante kiyai manawa himikan kaduwa kiyala ai eheta pupa dena kattiyak innawa
Kagewath diwunuvakata irisiya karala me wage wada karanna epa
Policeye un wanna ona da unama awieth wadidura pareekshana karanawa ,munta wanna para kisima dayaek karala thiteda
Police action gaththaa nam beeragana thibuna watina jeevithayak,
මේක gossip එකක් නෙවෙයි .murder case එකක් .
Ara manussaya maruna , marapu un hire giya dan ekektawath jeewithayak na ne
දැන් ඉතින් මාලු කාරයා හිරේ මාලු විකුනයි
Masa 6n epa lamkawe nothiya 😢😢😢
Thirisana laksa 50 iwara karanna winadiyak aethi.eth manussa jiwithayaka watinakama.