නිවුන් අධ්‍යාත්මික සහකරුවන්ගේ ජීවන ගමන Twin Flame Stages

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 322

  • @marasinghedilini9066
    @marasinghedilini9066 3 ปีที่แล้ว +21

    මා ජීවිතයේ දං අත්දැකීම් ලබමින් සිටි twin flame හමු උනෙමි. ඔබ තුමියට තුති.

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +28

    බුදු ගුන අනන්තයි....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා...ස්තුති ඔබට නිදුක් නීරොගි දීර්ග අයූ ලබේවා...ඔබෙ පාර්තනා එ අයුරිම්ම ඉස්ට වෙවා.....🙏🙏🙏

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 4 ปีที่แล้ว +14

    හරිම වටින වැඩසටහනක්. කලින් වීඩියෝ ටිකටත් වඩා ගොඩක් විස්තර දැන ගන්නට ලැබුණා. ඇත්තටම ඒක හරිම ඇත්තක්, හා ගොඩක් වටිනවා. ඔබට බොහොම පින්.

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +5

    සුධාර අයියව නැවත මා වෙත මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා! අපේ ප්‍රශ්න විසදලා දුන්නු විශ්ව මාතාවට ස්තූති වේවා! 🥰💗🙏

  • @thepoweroflove9150
    @thepoweroflove9150 2 ปีที่แล้ว +31

    මේ විශ්වයේ තියෙන ලොකුම බලය ආදරය ,ඒ බලයෙන් මම මේ මුලු ලෝකෙටම ආදරය දෙනවා, අවසානෙදී ආත්මීය සහකරු මට හමු උනා මගේම අනිත් කෑල්ල, ඒකනම් මාරම වෙනස් අත්දැකීමක් මට හිතා ගන්න අමාරු ඔබ කොහොමද මේ දේවල් හරියටම කියන්නෙ

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +9

    මේ දේවල් අද්දැකීම් ලබා තියේ
    සභ්‍ය භාවය වැටහෙන්නේ දැන් තමයි
    ඔබ තුමියට දීර්ඝායු ලැබේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumudukumudu9283
    @kumudukumudu9283 3 ปีที่แล้ว +8

    ඔබ තුමිය කියන්නේ උතුම් සත්‍යයක් . ඔබ තුමිය අප ගෙ කල්‍යාණ ම්තුරිය මගේ ම සොහොයුරිය ඔබ තුමිය ට තෙරුවන් සරනයි කියා හදවතින්ම පතමි.

  • @DammalageChandima
    @DammalageChandima 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහොම ස්තූතියි. මේ කතාව ඇත්ත ම ඇත්ත. මටත් දැනෙනවා ඒ අත්දැකීම මම විදිනව කියල.
    ඔබතුමියට සහ විශ්ව මාතාවන්ට ඔහුව මට මුණගැසීමට සැලැස්වීම ගැන ස්තූතියි ස්තූතියි ස්තූතියි!

  • @පින්තුර
    @පින්තුර 9 หลายเดือนก่อน +1

    තවත් පින්වත් ජීවිතේ ඉදිරියට තබන්න
    ඔබගේ මේ වැඩසටහනක් ගොඩාක් රුකුලක් උනා

  • @Kwt20
    @Kwt20 หลายเดือนก่อน +1

    Teruwan saranai obatumata kiuwa tuinpes ekka lebuna mage adaraniya wiswa mathawata aneka warayak sthuthi ❤❤❤❤❤❤❤❤❤

  • @nipunidissanayake5836
    @nipunidissanayake5836 4 ปีที่แล้ว +36

    මේ දේවල් බොරු නෙවෙයි .ඇත්තම ඇත්ත.😊ස්තූතියි

  • @කපිලජයමහ
    @කපිලජයමහ 4 ปีที่แล้ว +10

    මගෙ මහත්තයටත් ඔය අත්දැකීම් ඔක්කම ලැබුන.මට නම් මගෙ twin flame හමු උනා... ගොඩාක් ස්තූතියි මේ විශ්වයට

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 ปีที่แล้ว +18

    මේක ගොඩාක් වැදගත්. Twinflame stages නොදැන මේ ගමන යන්න බැහැ. ගොඩාක් වටිනවා. බොහොම ස්තුතියි. Union එකට එන්න separation එක manage කරගන්නෙ කොහොමද ? Self love සහ upgrading yourself ගැන වෙනම විස්තරයක් කරන්න. ගොඩක් දෙනාගෙ union එක වේවි

    • @jessiglow7292
      @jessiglow7292 2 ปีที่แล้ว

      මටත් තියෙන ප්‍රශ්නයක්

  • @vimukthimadhushani4777
    @vimukthimadhushani4777 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමියටත්, God bless you!❣️🙏🙏🙏❣️ මම මුල video ටික බලන් එනගමන් අද එකත් බැලුවෙ. මගේ හිතට සැහැල්ලුවක් ගේනව ඔබතුමියගෙ දේශනා. පින් ලැබේවා ❣️🙏🙏🙏❣️

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +10

    ඔබ තුමිය කියනදේ ඇත්ත ම ඇත්ත ..හරි ම පුදුමාකාර දෙයක් ...මම ඉන්නේ හරිම සතුටින් ....ඔබ තුමිය ට සතුටින් ම ඉන්න ලැබේ වා ....

  • @Vindyyvuk
    @Vindyyvuk 4 ปีที่แล้ว +16

    මගේ කතාව සම්පූර්ණ සමානයි... මෙයට...
    ස්තුතියි ඔබට ..තෙරුවන්සරණයි .... ❤️🙏💚 මේක අහද්දිත් 1.1k 11 hours මේ වීඩියෝවට

  • @විසිතුරුලෝකය-ඤ8ණ
    @විසිතුරුලෝකය-ඤ8ණ 4 ปีที่แล้ว +17

    නාදුනනා නමුදු හදුනන
    නොදකින නමුදු දකින
    නොවිදින මුත් විදින
    විදවන සසර
    තුර ඉසිඹුව විය෴

  • @moonsky7927
    @moonsky7927 4 ปีที่แล้ว +12

    කර්ම බැඳීම් හරහා ගිහින් ගිහින් ඔක්කොම එපා වෙලා fb එකට දැම්ම married කියල.දන්න අය ඇහුව ඇයි බොරුවට එහෙම කලේ කියල ඒත් මම හිතුව මාව ඕන කෙනාට මේක වැදගත් නැහැ කියල.එහෙම හිතල ඉද්දි තමයි ඔහු ආවෙ.එයත් හිතල මම බැදලා කියල මමත් හිතුවෙ එයා බැදලා කියල ඒත් අපි දෙන්නම තනිකඩයි. මේ දැනීම හරිම ලස්සනයි මිස්. ආදරේ හරිම ලස්සනයි සැබෑ ආදරේ හමු උනාම.මිස් කියන හැම දේම සිදුවෙනව. ඔබ දේව දූතියක් මගෙ ජීව්තේට ආව.නමස්කාර වේවා 🙏

    • @lakmalbashi5639
      @lakmalbashi5639 4 ปีที่แล้ว +2

      Ane shokne saba adareta married single kiyana eka nikamma wachanayak vitrai neda. Suba pathum oyta

    • @jessiglow7292
      @jessiglow7292 2 ปีที่แล้ว

      😇🙏💖

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 2 หลายเดือนก่อน +1

    ඔබ තුමිය ට කොහොම ස්තුති කරන්න ද කියලා තේරෙන්නේ නෑ.. ඒ ත රම්ම පැහැදිලි යි.. මම ත් ඔබ තුමි ය පැහැදිලි කරපු අත්දැකී ම විදින කෙනෙක්.. ඒ කියපු හැමදේම ඇත්ත ම ඇත්ත. මම දැන් ඉන්නේ 6stage එකේ. මට තිබුණු හුගාක් ප්‍රශ්න වලට ඔබ තුමිය ගෙන් උත්තර ලැබුනා. ඒ වගේම හිත ට පුදුම සැහැල්ලු වක් දැනෙනවා.. ඔබ තුමිය ට අනන්ත වාරයක් ස්තුති යි ❤️❤️❤️ඒ වගේම හාස්කම් සිදුකරන මගේ බලාපොරොත්තු ඉටු කරදුන් ආදරණිය විශ්වය ඔබ‍ට ත් අනේක වාරයක් ස්තුති යි ❤️❤️❤️

  • @senawisl
    @senawisl 4 ปีที่แล้ว +4

    අධ්‍යාත්මික සහකරුවකු හදුනාගතහැකි ගැලපිම පිළිබඳ හොද අවබෝධයක් ලබා ගත්තා. එයට ස්තුතියි.
    මම මේ ⁣මාර්ගය අනුගමනය කරමි.

  • @dgperera5428
    @dgperera5428 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිඔබ තුමියට❤️🙏
    හරිම පුදුමාකාර දෙයක් මෙතුවක් කල් අන්තර්ජාලය පරිහරණය කලත් ඔබ ගේ මේ වීඩියෝ අසන්නට මට ලැබුනෙ ඉතාම ලගදී..දිගු අසාර්ථක සම්බන්දතාවන් දෙකකින් පසු මා ඉතා නිදහස්ව සිටින විට අහම්බෙන් මට මගේ අනෙක් පලුව මුන ගැහුනාකියලා මන් ඩයරියේ පවා ලිව්වා මීට මාස කීපයකට පෙර.මන් වගේම අහංකාරයි
    මුරන්ඩුයි වචන කිනිසි වගේ..මම තනිව හිතුවා මගේ හැසිරීම් වලින් අනෙක් අය කොහොම විදවන්න ඇත්ද කියලා ..මට මේ හැගීම ආව පලමු අවස්ථාව .
    අපි තනි තනිව ජීවිතේ යම් ස්තාවරයන් ලබා ස්වාධීන පුද්ගලයන් ලෙස තනිව ජීවිතේ විදින්නන් වෙමු..මෑතක සිට කිසිම හේතුවක් නැතිවෑ දුරස් වීමක් සිදුවෙලා
    දෙන්නගෙම අහංකාර කම එකට එක කිරීම නිසා
    නිහඩව කාලය ගෙවෙන අවස්ථාවක එය දරාගැනීමට
    මා මෝටිවේශන් වීඩියෝ හොයන අවස්ථාව වක ඔබගේ මේ වීඩියෝව මුන ගැසුනා..මේ අවබෝධය මට ඉවසීමෙන් දරාගන්න ශක්තියක් උනා 🙏

  • @thushithadarshani2357
    @thushithadarshani2357 4 ปีที่แล้ว +12

    හරිම සුන්දර ,මිහිරියාවකින් යුතු දේශනයක්....අද ඔබේ කථාව අසා සිටින විට මට නිතැතින්ම ...සිහියට නැගුනේම ....." නිම්හිම් සෙව්වා මා සසරේ...හමුවී යුගයෙන් බැදි යුගයේ " ගීතයයි....ආදරය මායාවක් වුවද ....ඒ තුළත් යම් සැබෑවක් පවතිනවා නේද ? යන්න මට පසක් වුනේ....මා ඉතාමත් උනන්දු වෙන් ....ඔබේ ආත්මීය සහකරු පිළිබඳ videos කිහිපය හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි....සැබැවින්ම අපට නොදැනීම අපි හැම කෙනෙකුගේ ම හදවතේ ගැඹුරින් ම මුණගැසී මට පතන්නේ ම අපේ අනිත් භාගය නේද යන්න ....මට හිතෙනවා වෙලාවකට ....මතුපිටින් නොපෙනුණත් .....ඇතුලු හදින් අපි යමෙක් බලාපොරොත්තු ව සිටිනවා නේද කියලා ත් හිතෙනවා ....ඇත්තටම Twinflame soul mate ව මුන ගැසෙන්නේ ...අපි ආධ්‍යාත්මික අතින් ඉදිරියට යාම තුළින් පමණක් මද? ඉතින් ඔබවන් සුන්දර කාන්තාවක් මෙවන් විශ්ව විශය ක්ශේත්‍රයක් හැසිරවීම ගැන ....මගේ සතුට ප්‍රකාශ කිරීමට වචන නෑ ....හදවතින් ම සුබ පතනවා ....තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !!

    • @divinejourney-official50
      @divinejourney-official50  4 ปีที่แล้ว +2

      ඔව් ,, ඒ ගීතය ඉතා හොදින් ගැලපෙනවා මේ මාත්ෘකාවට

    • @iraniedesilva9062
      @iraniedesilva9062 ปีที่แล้ว

      Mamada telipathi kramayata adahas huwamaru karagannawa

  • @Egale-o1y
    @Egale-o1y 10 หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕මගේ ජීවිතයේ සාර්ථකත්වයට මග පෙන්වා දී මාව ඉදිරියට යවන ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන් වහන්සේට අනේක වාරයක් ස්තූතී💕💕💕💕

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +5

    මට ගොඩාක් ලගින් ඔබතුමියගෙ දේශනා දැනෙනවා ..තෙරුවන් සරණයි ...

  • @inokanilmini8600
    @inokanilmini8600 4 ปีที่แล้ว +8

    ඔබතුමියගේ කථාව සත්‍යයක් බුදු සරණයි!

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +2

    ස්තුතියි පැහැදිලි කිරිමට. විශ්වය ඔබ මට මගේ අධ්‍යත්මිය සහකරුවන් සොයා දෙන්න ඒක විශ්වය ඔබට බාරයි. දුකේදී සැපේදී නොවෙනස් සෙනෙහසින් ඉන්න කෙනෙක් සොයාදීම. ස්තුතියි 🙏 විශ්වය. මන් අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙනවා. මිස් ඔබට ස්තුතියි 🙏 🌹 ❤ බොහෝ පින් සත්‍ය පහදා දීම. දන් නැති ගොඩාක් දේවල් දැනගත්තා . මිස්ටත් ❤ ආදරය කරුණාව දයාව මත්‍රිය නොඅඩුව ලැබේවා මිස්ටත් ❤ අපි වෙනුවෙන් මේ කරන සේවයට චැනල් එකක් තුලින් සත්‍යය පහදා දීම ගැන. තෙරුවන් සරණයි 🙏 🌹 ❤

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 4 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට සියලු පැහැදිලි කිරීම් වලට ආදරෙයි හැමදාටම මුළු විශ්වයටම හදවතින්ම

  • @nipuni4677
    @nipuni4677 3 ปีที่แล้ว +5

    ඔබතුමියගේ කතාව ගොඩක් හිතට දැනෙනවා.ස්තූතියි ...💗

  • @priyachooty
    @priyachooty 4 ปีที่แล้ว +7

    Thirty years later I met him unexpectedly again. I experienced all of these steps in the same way. I still experience it. Thank you very much for letting us know.💐🙏💐🙏💐🙏❤️🌹❤️🌹❤️🌹

  • @Kwt20
    @Kwt20 28 วันที่ผ่านมา +1

    ❤❤❤ mage adaraniya wiswa mathawata aneka warayak sthuthi ❤❤❤

  • @mallika3241
    @mallika3241 4 ปีที่แล้ว +3

    බලන්නත් කලින් ගොඩාක් ඉස්තුතියි මම බල බලා හිටියේ විඩියෝ එකක් දානකල් ගොඩාක් ගොඩාක් ගොඩාක් ඉස්තුතියි ඔයාට බුදු සරනයි.💖💖💖💖

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 10 หลายเดือนก่อน +3

    සත්‍ය යුගයේ දී ,නිවන් දකින ආත්ම භවයේදී tf මුණ ගැසෙයි.
    කලියුගයේදී බොහෝවිට හමු වන්නේ කර්ම ගණුදෙනු යි.
    🙏💜️

  • @kusumudalamaththa9592
    @kusumudalamaththa9592 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි !
    සියලු දෙවි රැකවරණයි!
    නිදුක් නිරොගි සුවපත් වේවා !
    දිර්ගායුශ ලැබේවා මැතිනිය ඔබට!

  • @indikaranjan582
    @indikaranjan582 4 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි මටත් ඒ කතාව සමීපයි වගේ හිතෙනවා .තෙරුවන් සරණයි !!

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 4 ปีที่แล้ว +8

    තවදුරටත් twin flam ගැන වැඩසටහන් කරන්න පුළුවන් වේවා .

  • @Egale-o1y
    @Egale-o1y 10 หลายเดือนก่อน +2

    💖💖💖💖💖මම පන වගේ ආදරේ කරන මගේම ආදරවන්තිය මට මගේම කරදුන් ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන් වහන්සේට අනේක වාරයක් ස්තූතී💖💖💖💖

  • @asangikawijesinghe9746
    @asangikawijesinghe9746 3 ปีที่แล้ว +1

    Thank you. ගොඩක් දේවල් දැනගත්තා. 222 වෙනි comment eka mage una thank you universe

  • @eeshaeesha3060
    @eeshaeesha3060 4 ปีที่แล้ว +8

    ගොඩක් කාලයක් තිස්සේ හිතේ තිබුන ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා. ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏

  • @subodha2181
    @subodha2181 2 ปีที่แล้ว +1

    Thank you so much miss ❤️❤️ මිස්ගෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්ත මිස් නිසා ගොඩක් දේ ලැබුනත් එක්ක මට හරිදේ කියන්නෙ කවුද වැරදි දේ කියන්නෙ කවුද කියල ඉගෙන ගත්තෙ මිස් ගෙන් ස්තූතියි කියල comment කරන්න ඉගෙන ගත්තෙත් මිස්ගෙන් තව ගොඩාක් දේ තියෙනවා
    බුදුසරණයි මිස් පරිස්සමින් සතුටින් නිරෝගීව ඉන්න හැමදාම🙏💕💕

  • @therabbitbrothersbw1989
    @therabbitbrothersbw1989 4 ปีที่แล้ว +4

    me mage jeewitha kathaawamai.. meya matath mage adaratatath penwiima gena wishwayatatyh obatath aneekawarak stutiy.. ❤😍😍🙏🙏🙏 api dan inne runner and chaser stage eke habai oba kiyu dewal serama api denata una bohoma ikmanin habai.. e nisa nawatha akathu weemath ikmanin wana bawa mama dannawa.. sthuutiy sthuuyiy sthuutiy..❤❤🙏🙏 mage adaraneeya LD obatath aneekawarak sthuutiy😍😍😍🙏🙏🙏❤❤❤ api dedena ekkenek kala wishwayata koti prakoti warayak stuuthiy😍😍🙏🙏🙏🙏❤❤❤

  • @dilanidissanayake5058
    @dilanidissanayake5058 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමියට ....ඔබට ස්තූතියි ......දැන ගන්න අවශ්‍ය ම වෙලාවෙම මේ ලිපිය බලන්න හිතුනෙ.....තව දැන ගන්න අවශ්‍ය දේවල් තිබුනත් මිස් ව පව්ද්ගලිකව සම්බන්ද කරගන්න පුලුවන් කමක් නැති එක හරිම පාඩුවක්....ඒත් ස්තූතියි ගොඩක් ඔබට

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +4

    බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය බොහො දෙ දැනුනා තෙරුම් ගත්තා ♥️😘ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ඔබ තුමියට මටත් මේ සම්බන්දෙ අගමුල පැටලිල තේරුම් ගන්න බැරුව ඉන්නකොට හරියටම අපි දෙන්නගෙ සම්බන්දෙ ගැන කිව්ව වගේ. දැන් මට තේරෙනව මොකද්ද මේච්චර කාන්දමක් වගේ තියෙන සම්බන්දෙ කියල..

    • @SumithraPeiris-yi2qw
      @SumithraPeiris-yi2qw ปีที่แล้ว

      මටත් ඒ දේම තමයි හිතුනේ.මමත් දැන් තමයි තේරුම් ගත්තේ..❤

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි!

  • @GB-sf1eu
    @GB-sf1eu 4 ปีที่แล้ว +3

    Good important program I have already faced this incident really this is a very important program for me Thank you very much keep doing things like this good luck🙏❤️

  • @nadeeshavinodani2346
    @nadeeshavinodani2346 4 ปีที่แล้ว +12

    I will share this story via my FB account. To other Twin Flame SOULMATEs in this world..

    • @sarahjayasinghe6658
      @sarahjayasinghe6658 3 ปีที่แล้ว

      Oytath butterflies la penwda

    • @lakminirenu4617
      @lakminirenu4617 3 ปีที่แล้ว

      Harima lassana wedagath vedio ekak, harima sathutui, 👍👍👍👍👍👍

  • @lakmalbashi5639
    @lakmalbashi5639 4 ปีที่แล้ว +1

    Adare karapu dennek wen unata passeth nitrama e kenage nama digtama digtama nitrama hamadama eyage name penne ai miss .missge e gana tibunu vediyo ekak man baluwa.eth brekup welath nitrama tv news song wala e kenage name penne ahabuwak.piliturak denna puluwanda.

  • @n.v.d.naturecollection7142
    @n.v.d.naturecollection7142 4 ปีที่แล้ว +1

    Your sound ah very nice l like it actually vauble vedio theruwan sarana I Dewi pihita oba thumiyata thawa shaktiya labewa

  • @musicruzz1486
    @musicruzz1486 4 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්...❤

  • @ishhhh...6000
    @ishhhh...6000 9 หลายเดือนก่อน +2

    😢😢 මගේ ටුයින් ෆේම ⁣ඉක්මනින් මුන ගස්වන්න විෂ්ව මාතාව 😢😢 ❤එන්ජ්ල්...😢⁣ඉෂ්ට දේවතාවුනි..මගේ ටුයින් ෆේම හමිබුනත්..😢 4 පාරක් මගේන් අයින් වෙිලා අයම අවා...😢දාලා යනවා කියලා ගියත් අයම එනවා..😢 එයා හැමදාම දුවනවා... නැතුව ⁣ඉන්න බැ....එත් මස 2 විතර ඇත් වෙිලා ⁣ඉන්නවා..අයම ලං වෙිද්දි...😢 හේතු නිසා ඇත් වෙිනවා..විෂ්ව මා මගේ ⁣ඉතුරැ පලුව සදහාටම ලබා දේන්න

  • @niroshaslakmali5295
    @niroshaslakmali5295 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.❤️🙏මේ හැමදේම ඇත්ත.හරිම දුර්ලබ සමිබන්ධතාවයක් මේක.ඉවසන එක වගේම දරාගන්න එකත් ලේසි නමි නැහැ.TW මුණගැහෙන්න පෙරත් ජිවිතේ හැමපැත්තකින්ම අපිට කරදර එන්නේ මේ සමිබන්ධතාවයට සුදානම් කිරිමක් හැටියට තමා.මට දැන් බොහෝ දේවල් තේරෙනව වගේම දැනෙනවා.

    • @harshanikaushalya7192
      @harshanikaushalya7192 2 ปีที่แล้ว

      Oyatat me wgema seperation period ekak tybbda. Math me wage bedimaka inna kenek. Eth mta dewal tikak clear karagnna ona. Api seperate unata psse mage boy hri ikmanta magen ath una. Eya hri sellakkara kenek. Kisi deyak serius gnna kenek nwe. TF knk mehema wenna puluwanda. Anika eya dn wena kenek ekka affir ekak patan aran. Mta poddak pehedili karala denna mehema dewal wenna puluwanda kiyala. Bohoma sthuthi❤

    • @niroshaslakmali5295
      @niroshaslakmali5295 2 ปีที่แล้ว

      @@harshanikaushalya7192 TW කියන්නේ one soul two bodies ( එකම අධ්‍යාත්මය ශරීර දෙකක) භෙෘතිකව එකතු වුනේ නැතත් මේ දෙන්නගේ අධ්‍යාත්ම කවදාවත් වෙන් වෙන්නේ නෑ.වෙන් කරන්නත් බෑ.ජිවිතේ එක එක කරදර ගොඩක් තියෙනවා මේ දෙන්නට ඉපදෙන හැම ආත්මෙකෙම.දරාගන්න බැරිතරමි කරදර.එහෙම වෙන්නේ ආත්මය සංවර්ධනය වෙන්න.එහෙම ඉදල ඉදල එක ආත්මෙක මෙයාලා මුණ ගැහෙන්නවා ෙභෘතිකව.එහෙම මුණගැහුණත් වෙන්වෙලා යනවා.මෙයාලා අධ්‍යාත්මික වශයෙන් ඉහලම තලයකට යන්න ඕන නිසා තමා එහෙම වෙන්නේ.කොහොමත් මේයලා හමිබෙන්න කලිනුත් අධ්‍යාත්මික වශයෙන් යමි දියුණුවක ඉන්න අය.මේ මුණගැහිමෙන් ඒ දේ පෙන්වාදිමක් කරන්නේ.මේක ලොකු කතාවක් 😌

    • @niroshaslakmali5295
      @niroshaslakmali5295 2 ปีที่แล้ว

      @@harshanikaushalya7192 වෙන සමිබන්ධතා ඇති වෙන්න පුළුවන් දෙන්නටම

    • @harshanikaushalya7192
      @harshanikaushalya7192 2 ปีที่แล้ว +1

      @@niroshaslakmali5295 Mmm... Thank you darling❤️

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    God bless you madam, budusarani Devipihiti obathumiyata.

  • @somakalubovila
    @somakalubovila 3 ปีที่แล้ว +3

    💜💙💚💛💖
    මගේ පැතුම
    I feel I'm incomplete without that bond
    මම පුන්සිසි ජයතිලක

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 ปีที่แล้ว +1

    Buduguna anannthai oba tumiyata godak pin apa sawoma danuwath karanawata oba tumiya sahathika atta adaraya gana keyana katwa.galipem nathiunat galapa gena yanna tamai godak utsaha karanne hitata hadagena yutukam ishtakaranaw. Galapena kenek hamuwanne pera pinkat .budusarani obatumiyata.

  • @anushapriyangika4267
    @anushapriyangika4267 ปีที่แล้ว +1

    Thank u thank u thank u universe heard this information .thank u thank u obatath. Deve pihitay

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +3

    ඉස්තුති ඔබට ගොඩක් තෙරුවන් සරනයි

  • @videobazaar369
    @videobazaar369 4 ปีที่แล้ว +3

    Mama kamathima topic 1 miss
    Klin video walata wada godak hodata phadili kera
    Budusaranay

  • @youneverknow1132
    @youneverknow1132 4 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ☺️🌼😇 Thank you miss ❤️❤️

  • @dkk9339
    @dkk9339 4 ปีที่แล้ว +4

    Good luck to everyone on searching their twin flame. 💑
    Golden voice of Amith!! 🎤🎼 😊

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට..තෙරුවන් සරණයි ..God bless you 💙💙💙💙💙

  • @susanthaweerathunga3738
    @susanthaweerathunga3738 2 ปีที่แล้ว +1

    ඇත්තම ගොඩාක් ස්තුති දැනුවත් කිරිමට

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 2 ปีที่แล้ว +1

    Yeah it's a great program.bless you.thank you universe 💜💜

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 ปีที่แล้ว +1

    Wish you all the best from my heart to bring you more and more video to us.

  • @reksiratnayake1731
    @reksiratnayake1731 4 ปีที่แล้ว +2

    Teruwansaranai 🙏 thank you so much ❤️ god bless you always 🙏❤️

  • @jagathsindurankanda1598
    @jagathsindurankanda1598 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @hirunisansala9119
    @hirunisansala9119 4 ปีที่แล้ว +2

    Matama damma wage me video eka.meke kiyanawa wage mulkalaye athdakim mata labenawa dan.wishwayata godak sthuthi 🙏.
    Thank you mis❤️ .

  • @wimalaranjani946
    @wimalaranjani946 ปีที่แล้ว +1

    Mata twin flame hamu una mama eyata wediya waysin wedi oba kiyana lada siyaluma laksana ape adaraya thula thiyenawa .kawadawath hithpu nethi mohothakadi api muna gesune obathumiyata sthuthi thruwan saranai

  • @lankaashokleylandplcmatara6513
    @lankaashokleylandplcmatara6513 4 ปีที่แล้ว +4

    ඉදිරියටත් ඔබගේ ගමන් මඟ සුබදායී වේවා !

  • @piyumanthikaushalya5990
    @piyumanthikaushalya5990 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට.

  • @samaneeliginger
    @samaneeliginger 4 ปีที่แล้ว +1

    ඔබ තුමිය ට බොහොම ස්තුතියි!! ආදරෙයි ගොඩක් 🙏🙏❤️💙💝💓💗💖♥️💜

  • @maximumbrd3368
    @maximumbrd3368 2 ปีที่แล้ว +1

    Attamada oya katawa wayas parataraya wadi ayat ehema hamuqenawada

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමියට .තෙරුවන් සරණයි .

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 ปีที่แล้ว +1

    , Maniyani after doing the mission on the earth can they attain nibbana or are they going to Abassara Brahma world.will the universe allow them to attain nirwana.Thank you.universe.Theruwan saranai.God bless you.

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මැතිණියනි.අැත්තෙන්ම ඔබතුමියට බෝහෝම පිං.අාලෝකයේ මෑණියනි.අාදරෙයි හැමදාම.💐💐💐
    මම අනූ.

  • @anujakumari4497
    @anujakumari4497 4 ปีที่แล้ว +3

    I'm in step 6now... Thank you..God blessed you.🙏🙏🙏

  • @ineeshawilson2534
    @ineeshawilson2534 4 ปีที่แล้ว +1

    Madam.....mama obathumiyage deshana,, Budu bana, nitharama ahana kenek....mata dan nitharama 21:12 , 09:09 , 15:51.,20:20, 04:04 wage eka samaana numbers nitharama penawa....ekata hethuwa pahadili karanna puluwanda madam.....??

  • @delainebandara5455
    @delainebandara5455 2 ปีที่แล้ว +1

    Godak pin miss me dewal gana kiyanawata. Godak watina mathrukawak. 🙏 Depawpiyo madihathwela gurukam wage dewal karala 2nawa kadanawa nam. Re union ekkedi ekathuwenna puluwanda miss. 2namabtherum aran thiyenne manasikawa danenawa hadawathatath, eth ekatuwenna be gedarin hirakarala nam. Kawdahari ekathu wenawada

  • @nadeeshavinodani2346
    @nadeeshavinodani2346 4 ปีที่แล้ว +2

    Bohoma pin...! my ever Loving Spiritual guide Saubhagya mam..told this story to me...Love u Forever mam...❤🧡💛💚💙🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunimadushika9249
    @warunimadushika9249 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති මිස් ගොඩක් පින් ඔයාට බුදුසරණයි ❤️

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo 3 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @g.a.n.p.3656
    @g.a.n.p.3656 2 ปีที่แล้ว +5

    මිස්,මට සම්බන්ධයක් තිබුනා..අපි දෙන්නා පොඩි රණ්ඩුවක් වුනත් අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්න බෑ..ඒ වගේම අපි දෙන්නටම කේන්ති යනවා,තරහ යනවා...කොහොමහරි අපි දෙන්නා දැන් ඈත්වුනා..ඈත්වුනත් එයා නැතුව ඉන්න අමාරුයි..එයත් යනවා කියලා ගියාට ආයෙම එනවා...මං සම්බන්ධය නැතිවුනාට පස්සේ,ආගමික කටයුතුවලට,විශ්වයට ස්තූති කරන්න,භාවනා කරන්න පුරුදු වුනා..ඇත්තටම දැන් මගෙ හිත ගොඩක් නිවිලා..එයා එක්ක මට කේන්ති යන්නෙත් නෑ..එයා දැන් කතා කරත් එයා නිවිලා කතා කරන්නේ..මට පැහැදිලි කරන්න පුලුවන් ද ..මේ දේ මෙහෙම වුනේ ඇයි? ඒ වගේම ඒ කෙනා මගෙ එක්ක හැමදාටම ඉදීද? ඒකද මාව මේ විදියට වෙනස් කරේ...මට මේකට උත්තරයක් දෙන්න මිස්

  • @shijayani830
    @shijayani830 3 ปีที่แล้ว +1

    මිස්, Twin Flames ගැන තව vedio එකක් ගෙන එන්න පුලුවන්ද ?

  • @chamiduhadunnethi5652
    @chamiduhadunnethi5652 4 ปีที่แล้ว +5

    This was a very emotional video for me🫀🤧

  • @slgenuine7906
    @slgenuine7906 4 ปีที่แล้ว +1

    Oba thumiyage mema deshanaya dawantha aalokayak jeewithayata labadunna. subha dawasak wewa! theruwan saranai 🙏🙏🙏🌹🌹🌹✌️✌️✌️🔥🔥🔥

  • @n.v.d.naturecollection7142
    @n.v.d.naturecollection7142 4 ปีที่แล้ว +2

    Thank you madam theruwan sarana I Dewi pihitai

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 ปีที่แล้ว +1

    Ow obe katha siyalla aththa adunuth adinne eka patin

  • @annefernando543
    @annefernando543 4 ปีที่แล้ว +2

    Thank you so much Saubagya👍

  • @geethanipremarathne1650
    @geethanipremarathne1650 3 ปีที่แล้ว +2

    ටෙලිපති ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?හදුනාගන්නෙ කෙසේද? පැහැදිලිකරදෙන්න . ගොඩක් ඉස්තුතියි . ඔබතුමියට.

  • @wijesooriyaakwijesooriyaak5962
    @wijesooriyaakwijesooriyaak5962 4 ปีที่แล้ว +3

    ස්තුතිය අක්කෙ විස්වයට වගෙම ඔයාත්

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🙏

  • @samsnthysamanthy9814
    @samsnthysamanthy9814 4 ปีที่แล้ว +1

    ඔබතුමියට තෙරුවන් සරනයි. මෙය සත්‍යම සත්‍යයි.ඔබේ ආශිර්වාදය ලැබේවා. ❤️💛💙💚

  • @Niwya456
    @Niwya456 ปีที่แล้ว +2

    Separation period ekedi e kena wena ayth ekk sambndatha athiwenn puluwnda miss? Apiwa reject krla wen knk lagt gynm ehm knk twinflame wenn puluwnda? E kena wenuwen gdk dewl krnwnm mge twinflame wenn puluwnda? Please rply krnn miss

  • @amadidias5452
    @amadidias5452 4 ปีที่แล้ว +2

    Love you m'am for this explanation.

  • @mahendrarubasinghe5860
    @mahendrarubasinghe5860 4 หลายเดือนก่อน +2

    එතකොට මිස් මේ දෙන්නා එකතු වුනොත් ඉන් පස්සේ උපදින හැම භවයකදිම දෙන්නා එකතු වෙනවද? හැම භවයකම වෙන්වෙලා වසර ගනන් ඉඳලාමද එකතු වෙන්නේ?

  • @priyankauh-by2cu
    @priyankauh-by2cu ปีที่แล้ว +1

    All correct thank you

  • @dulanisaumya2974
    @dulanisaumya2974 4 ปีที่แล้ว +1

    Miss mata Dana ganna puluwanda covid nisa mulu lokayama aul vela, thawa issarahata Mona wage deyak veida

  • @rukshananjana5654
    @rukshananjana5654 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතුයි මිස් හොදට තේරෙනව 😘😘😘😘😘

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +2

    40දී meet වෙලා seperation period එකකුත් උනාම..ලොකු කාලයක් ගෙවෙනවානේ.

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 4 ปีที่แล้ว +1

    Thanks, very interesting

  • @anomaluke2177
    @anomaluke2177 4 ปีที่แล้ว +2

    Theruwansaranai obata. Sthuthi. Godak watinawa. .