කෝඩ්ස් අවුට් වගේ ඇහෙනවද (tony M- Music Production)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
    කෝඩ්ස් අවුට් වගේ ඇහෙනවද (tony M- Music Production)

ความคิดเห็น • 72

  • @JinendraBandara
    @JinendraBandara 2 ปีที่แล้ว +2

    ඔබතුමා ලංකාව අලුත් තැනකට අරන් යනවා බොහොම ස්තූතියි

  • @chamara662233
    @chamara662233 3 ปีที่แล้ว +16

    මුලික සංගීත හා වාදන සිද්ධාන්තයන් මේ තරම් සරලව සිංහලෙන් උගන්වන කෙනෙක් තවත් දැක නැත,..
    ඔබතුමා විශිෂ්ඨයෙක්......

  • @studiowe9409
    @studiowe9409 3 ปีที่แล้ว +1

    Ammo eka maara lassanai,

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +2

    Godak vatinava..😊

  • @PunsiriSoysa
    @PunsiriSoysa 3 ปีที่แล้ว +5

    හොදට පැහැදිලි කරනවා. 👍

  • @samithgamage1237
    @samithgamage1237 3 ปีที่แล้ว +6

    කොච්චර කට්ටිය හිටියත් ඉන්නව කිව්වත් මේ වගේ තේරෙන සිංහලෙන්ම(සුද්ද සිංහලෙන්ම) වෙන කවුරුත් කියල දෙන්නෙ නෑ......කියල දීලත් නෑ...අනිත් 1 සර් අපෙන් මොන දෙයක්වත් බලාපොරොත්තු නොවී......ඇත්තටම මාරම ප්‍රශංසනීයයි.......සර්ට බුදු සරණයි ......ජය වේවා..ආයුබෝ වේවා......👍✌️🙏💐💓💓💓

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 2 ปีที่แล้ว +1

    නියමයිනේ .ජයවේවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    Sir nm maru sir ❤️

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 ปีที่แล้ว +1

    හොද ඉගැන්වීමක්❤

  • @JEA1965
    @JEA1965 3 ปีที่แล้ว +10

    හුගක් මහන්සි වෙලා හදපු වැඩ සටහනක් ... බොහොම අගෙයි ..

  • @piritha7434
    @piritha7434 2 ปีที่แล้ว +1

    super❤❤❤

  • @rashinicreations118
    @rashinicreations118 3 ปีที่แล้ว +1

    Thanks Tony Ayya

  • @c7liveband187
    @c7liveband187 2 ปีที่แล้ว +1

    good good

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +2

    POWER CHORDS ගැන VIDEO එකක් ඕන....

  • @leelkannangara6999
    @leelkannangara6999 3 ปีที่แล้ว +2

    Lankawe dakkamai nihathamanee guitarist kenek

  • @amithroshansomarathna7542
    @amithroshansomarathna7542 3 ปีที่แล้ว +2

    Oba thumage wedasatahan mama hema ekakma balanawa ewa godak hodai hadawathinma adarei sir❤️🇱🇰

  • @newfilms2199
    @newfilms2199 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chathurangabuddhika4209
    @chathurangabuddhika4209 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @isurusanjaya236
    @isurusanjaya236 3 ปีที่แล้ว +4

    අනේ සර් advance කොුඩ්ස් එක්කම තව දේවල් එකතු කරල ⁣හරියටම සින්දුවකට කෝඩ්ස් දාන විදිය theory ටික කවර් කරන video එකක් දාන්නකෝ

  • @samanthasiriwardana8699
    @samanthasiriwardana8699 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dilanferdo757
    @dilanferdo757 3 ปีที่แล้ว +1

    Godak sthuthi saralaii.

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 2 ปีที่แล้ว +1

    ජයවේවා නියම පැහැදිලි කිරීම ඔබතුමා හොදම ගුරුවරයෙක්... මට නම් බැ ඉගෙනගෙන හිටියත් මෙහෙම පැහැදිලි කරන්න බැ... ජයවේවා!!!!

  • @sumanahandagala7752
    @sumanahandagala7752 26 วันที่ผ่านมา

    Brilliant way of simplified explanation and teaching! Well done. Really helpful 🙏🙏

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +2

    Great

  • @rototv6030
    @rototv6030 2 ปีที่แล้ว +1

    Therum ganna puluwan widiyata kiyala denawa sir.

  • @virajsawantha
    @virajsawantha 3 ปีที่แล้ว +2

    කමල් සර් කියන්නෙ ලංකාවට සම්පතක් සර් බොහොම ස්තූති......god bless u

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 3 ปีที่แล้ว +1

    Onima deyak igana ganna lesith na...habai..igena gaththa paliyata ugannanna ba..oba thuma godak kapaweemen ugannanawa.

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 3 ปีที่แล้ว +1

    යාලුවේ ඉතින් හඩන්නෙපා සිංදුවේ chord සෙට් එක එක එන විදිය මේ වගේ ගතියක් තියෙනවා වගේ දැනෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    ස්තුතියි

  • @asankaindrakumara7907
    @asankaindrakumara7907 3 ปีที่แล้ว +1

    🎸🎸🎸godak istuti sarrr 🎶🎶🎶🎶🎶🤗🤗🤗🤗🤗

  • @nishanthaopathe2331
    @nishanthaopathe2331 3 ปีที่แล้ว +1

    Godak dawal igana gaththa sar

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +2

    නියමයි සර්.. මේව තමයි කියල දෙන්න ඕනි

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 3 ปีที่แล้ว +2

    Excellent expansion
    Thank you 😊
    Dr sampath Ranabahu
    Kegalle

  • @hpkumara8963
    @hpkumara8963 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 ปีที่แล้ว +2

    Guru mushtriyk nathi sir kenek😎

  • @dulansenarath5930
    @dulansenarath5930 3 ปีที่แล้ว +2

    10000k sub aragena.good luck sir❤️

  • @mr.sanju6775
    @mr.sanju6775 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා සර් ❤️❤️❤️❤️

  • @leelkannangara6999
    @leelkannangara6999 3 ปีที่แล้ว +1

    Oya super niyamai

  • @ruchiradeshappriya4401
    @ruchiradeshappriya4401 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා tony ayya 🙏

  • @malindachamara
    @malindachamara 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර්...🙏

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 3 ปีที่แล้ว +1

    Good job sir ❤❤❤

  • @malingamarli6939
    @malingamarli6939 3 ปีที่แล้ว +2

    awanka guruwarayek... sir nisa thamai ada song akak play karanne.. boru atopa na ahen karakola mehen atha arina ewa na. 🙏 me lessons samahara boru guruwaru dakiddia es walata katu ainawa wage athi.

  • @sinethkariyapperuma8503
    @sinethkariyapperuma8503 3 ปีที่แล้ว +1

    Watinava sir ❤️

  • @samanthasanjeewa7777
    @samanthasanjeewa7777 3 ปีที่แล้ว +1

    Dear Tony මටත් ඔය ප්‍රශ්නෙ ආව. මගෙ Bass Guitarist හදිසියේම පිටරට ගිය නිසා මම වෙන Bass Guitarist කෙනෙක්ව වැඩට ගත්ත. අපි දාල තියෙන Chords වල තියෙන අපි Add කරපු Advance Chords එයා කිව්ව Out කියල, ඉතින් ඔයා ඔය කියපු විධිහටම මම ඒ දවස්වල ඒ Bass Guitarist ට මේක තේරුම් කරල දුන්නත් පිළිගත්තෙ නෑ . ඔයාගෙ මේ වෑයම මම ඉහලින් අගය කරනවා. ඔබට ජයවේවා 🎶🎸🎶🎸

  • @isharawarnakulasooriya964
    @isharawarnakulasooriya964 3 ปีที่แล้ว +1

    A great explanation.Thank you.😍👏

  • @attapathujanaka5926
    @attapathujanaka5926 3 ปีที่แล้ว +1

    Again... Thanks

  • @nihalranasinghe8616
    @nihalranasinghe8616 3 ปีที่แล้ว +1

    thank you sir.. grate lesson

  • @lakshmanpradeep8229
    @lakshmanpradeep8229 3 ปีที่แล้ว +1

    Thanks sir🎸🎸🎸

  • @OshadhaChandikaChamp
    @OshadhaChandikaChamp 3 ปีที่แล้ว +1

    අයියේ මම ඔයාගේ මේ videos ගොඩාක් බැලුවා, තව බලන්නත් තියනවා..♥️♥️♥️ ඒ වගේම ඔයාට වෙලාවක් පුළුවන් කමක් තියනවනම් මට උදව්වක් කරනවද, මට music ගැන ලොකු දැනුමක් නෑ. ඒත් මම සිංදුවක් remix කලා. ඔයාට පුලුවන්ද පොඩ්ඩක් අහලා අඩුපාඩු තියනවනම් පෙන්නන්න, මොකද ඒවා හදාගන්න පුළුවන් වෙන්න.

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  3 ปีที่แล้ว +1

      mata whatsapp daanna

    • @OshadhaChandikaChamp
      @OshadhaChandikaChamp 3 ปีที่แล้ว

      @@tonymallawaarachchi හරි thank you අයියා මම එවන්නම්.

  • @famousswan8857
    @famousswan8857 3 ปีที่แล้ว +1

    Thanks alot sir

  • @Cha123ist
    @Cha123ist 3 ปีที่แล้ว +1

    Superb lesson. Thank you.

  • @chathurasathish5251
    @chathurasathish5251 3 ปีที่แล้ว +1

    Super

  • @malingamarli6939
    @malingamarli6939 3 ปีที่แล้ว +2

    wena kawuruth kiyala denne na me kiyana akak wath lesiyen

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 3 ปีที่แล้ว +1

    Most valuable lesson

  • @lushansachith6132
    @lushansachith6132 3 ปีที่แล้ว +1

    😍

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 3 ปีที่แล้ว +1

    ❣️❣️❣️

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +1

    Gypsy kings කියන්නෙ jazz බැන්ඩ් එකක් ද

  • @supunsatheendre2466
    @supunsatheendre2466 3 ปีที่แล้ว +1

    Augmented chord use කරන විදිය lesson එකක් කරනවද සර්.❤❤❤👍👍👍

  • @sarathkingsleyfernando4506
    @sarathkingsleyfernando4506 3 ปีที่แล้ว +1

    👍👍🙏🙏❤❤

  • @amilapathum2020
    @amilapathum2020 3 ปีที่แล้ว +1

    🤝🤝🤝🤝

  • @ashhhh__bb
    @ashhhh__bb 3 ปีที่แล้ว +1

    Sir, guitar classes karanne koheda Absolute beginners lata

  • @wajirawijekoon7982
    @wajirawijekoon7982 3 ปีที่แล้ว +1

    🎸🎸🎤🎤💯💯🙏🙏👍👍🎼🎼

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +1

    සර් මං සිංදු දැනට play කරන්නෙ major minor වලින් විතරයි....
    ඒක වැරදිද.. මම තාම වෙනත් chords ලොකුවට දන්නෙ නෑ

  • @judethamel5012
    @judethamel5012 3 ปีที่แล้ว +2

    මම තාම 4 වසරේ

  • @yohanfernando7509
    @yohanfernando7509 3 ปีที่แล้ว +1

    thank you tony aiya lesson ekata. oya kalin video ekaka kiyala thibuna off chords gana. C ekei Em ekei off chords kiuwa mathaka widiyata.. Anith keys wala off chords monada kiyala hoyaganne kohomada..? key ekaka off chords kiyak thiyanawada? puluwannam ilaga video ekedi kiyaladenna..thank you

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว

    අර නම්බර්ස් වලට chords අල්ලපු විදිහ තේරුන්නැ 😔😔

  • @sanojmihiranga55
    @sanojmihiranga55 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @oshanniyangabass4043
    @oshanniyangabass4043 3 ปีที่แล้ว +1

    ❤❤❤❤