ඕනිම කේක් එකක් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ,උපාංග ලාබෙට ගන්න එකම තැනින් | Cake Ingredients Shop | Tools

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #cake#caketools#cakeingredien
    ඕනිම කේක් එකක් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ,උපාංග ලාබෙට ගන්න එකම තැනින් | Cake Ingredients Shop | Tools
    Pettah essence suppliers
    19, Dam street, colombo 12
    phone number: 0777 384386 / 0112 472232 / 0112 326235 / 011 57388 14
    අඩු වියදමකින් ලස්සන Gift එකක් ගන්න යමුද ? / • අඩු වියදමකින් ලස්සන Gi...
    ටයිල් ,බාත් රෑම් කට්ටල තියෙන හොදම තැන / • ටයිල් ,බාත් රෑම් කට්ටල...
    අඩුම මිලට වෙඩින් කාඩ්,කේක් බොක්ස් ගන්න පිටකොටුව / • අඩුම මිලට වෙඩින් කාඩ්,...
    ලාබෙට ජුවලරි ගන්න යමුද ? / • ලාබෙට ජුවලරි ගන්න යමුද...
    උයන පිහින බබඩු ටික ගන්න පිටකොටු ගියා / • උයන පිහින බබඩු ටික ගන්...
    Fabric ගන්න පිටකොටුවේ දෙවෙනි හරස්වීදීයට / • Fabric ගන්න පිටකොටුවේ ...
    අඩුම මිලට කොස්මැටික් ,මැටීරියල් ගන්න පිටකොටුවට යමුද / • අඩුම මිලට කොස්මැටික් ,...
    ඕනිම සෙරෙප්පු ඩිසයින් එකක් ලස්සනට හදාගන්න පුළුවන් / • ඕනිම සෙරෙප්පු ඩිසයින් ...
    හිල්ටන් හෝටලේ රෑ කෑම / • හිල්ටන් හෝටලේ රෑ කෑම |...
    Galadari Hotel Unlimited High Tea Buffet / • Galadari Hotel Unlimit...
    High Tea Plater For 1375 /=Only / • High Tea Plater For 13...
    ලාබෙට සාරි ,ගවුම් , වෙඩින් සාරි ගන්න පිටකොටුවට යමුද / ttps:// • ලාබෙට සාරි ,ගවුම් , වෙ...
    අඩුම මිලට Wedding සාරි ගන්න පිටකොටුවේ අස්ලාම් මාර්කට් එකට යමුද / • අඩුම මිලට Wedding සාර...
    ලෙහෙන්ගා අඩුම මිලට | Bridal Frocks / • ලෙහෙන්ගා අඩුම මිලට | ...
    අඩුම මිලට කර්ට්න් ගන්න පිටකොටුවේ තියෙන හොදම තැන / • අඩුම මිලට කර්ට්න් ගන්න...
    අඩුම මිලට කර්ට්න් පිටකොටුවේ / • අඩුම මිලට කර්ට්න් පිටක...
    කර්ටන් ගන්න පමුණුවට ගිහින් බලමුද ? / • කර්ටන් ගන්න පමුණුවට ගි...
    ලාබෙට මල් ගන්න පිටකොටුවට / • ලාබෙට මල් ගන්න පිටකොටු...
    Cake tools
    Cake ingredients
    Cake tools shop
    Cake tools shop
    Cake tools pitakotuwa
    Cake try
    Cake color
    Cake box
    Baking paper
    Cake decorated item
    Cake
    Cake shop name
    Cake tools price
    Cake shop sri lanka
    Cake shop business
    Cake ingredients wholesale shop
    Cake tools wholesale
    Cake tools pitakotuwa
    Cake wholesale pitakotuwa
    lesiyen hadan cake
    lesiyen hadan kema warga
    lesiyen hadan pizza
    lesiyen kema hadamu
    ikmanin hadan bath warga
    ikmanin hadan rice
    pizza recipe
    Cake recipe
    hawast winadi 10n kemak
    tea time snacks recipe
    winadi 5n bithtar roti
    winadi 5n kemak
    lesiyen hadan kema
    lesi kema warg
    lesiyen hadan chocolate cake
    chocolate cake
    cake recipe
    pizza recipe
    winadi 5n hawast kema
    hawst kema ekk
    gedar hadan kema
    piti walin hadan kema
    biriyani hadan heti
    biriyani hadan vidiha
    biriyani recipe

ความคิดเห็น • 197

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +2

    Pettah essence suppliers
    19, Dam street, colombo 12
    phone number: 0777 384386 / 0112 472232 / 0112 326235 / 011 57388 14

  • @sadanathusari5999
    @sadanathusari5999 ปีที่แล้ว +9

    ලංකාවේ බඩූ වල මිල කඩෙ අයිකෙනා ට ඹ්න විදිහට තමයි මිල තිරණය වෙන්නෙ ලංකාවේ අසාධාරණ බඩු මිල ක් තමා තියෙන්නේ

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +6

    මේවයෙ මිල එයාල කිව්වනම් එයාලට අලුත් customer ල ගොඩක් එකතු වෙන්න තිබුන. අපිටත් ගොඩක් ලේසි වෙන්න තිබුන. අනික් හැම කඩේකින්ම වගේ අක්කට මිල ගනන් කිව්වනෙ. ඒ නිසා අපිට යන්න කලින් බඩු ගන්න මුදල් ටිකක් balance කරගන්න කීයක් ව්තර ගෙනියන්න ඕනෙ වෙයිද කියල හිතාගන්න පුලුවන් වුනා. මේකයි අඩුවට අරන් දෙතුන් ගුනේකින් වැඩි කරන්න පුළුවන් අවස්ථා තියෙද්දි , price 1 වෙනස් කරල ආපහු sticker 1k අලවන්න පුළුවන් වෙද්දි,
    එන customer පෝසත් වගේ නම් මිල වැඩි කරල ගරාගන්න පුලුවන් අවස්ථා තියෙද්දි මුදලාලිලා හරි අකමැතියි price 1 දාන්න. කොටුවෙ විතරක්නම් කමක් නෑ ගමෙත් එහෙමනෙ. බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් එහෙම අය හිටිය. දැනුත් ඕනතරම්.මෙයාලට මේක අවස්ථාවක් කරගත්තනම් free advertisement 1k වෙනව. එහෙම මතක් වුන්නැද්ද දන්නෑ. 😁 .

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +3

    මිල ගණන් සාකච්ඡා කරමින් නැවතත් එම වීඩියෝ එක කරන්න පුළුවන් නම් හොඳයි.

  • @dilupachandani2-ti1uf
    @dilupachandani2-ti1uf ปีที่แล้ว

    මට බඩු ගන්න ඕන ...වෙඩින් කේක් හදා ගන්න ...වෙඩින් එක ලගයි....thanks පුලුවන්නමි...මිල දාන්න

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 ปีที่แล้ว +2

    දැන් පිටකොටුවෙත් තොග කඩ වලත් බඩු ගණන් නංගී

  • @ORASTITCH
    @ORASTITCH ปีที่แล้ว +6

    ගොඩක්ම වටිනවා අක්කේ විඩියෝ එක තැන්ක්ස් ❤

  • @SumaiyaBanu-p3l
    @SumaiyaBanu-p3l 25 วันที่ผ่านมา

    Akka essanse loku bottle and 500g and 1kg cake b board happy birthday topers kiyyada and dark chocolate Mila ,and bubbles mila dhanna pls

  • @irushiamoda1490
    @irushiamoda1490 ปีที่แล้ว +1

    Akke puluwnnm cake baduwala price ekkama video ekak karannako mata godak watinawa eka

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 7 หลายเดือนก่อน +1

    Cake badu ape lagatj thiyenawa direct price godak adui best coliti . icing sugar 2.400kg.-875/-dilivary free.

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 ปีที่แล้ว +2

    පුලුවන්නම් බඩු වල මිල ගනනුත් කියන්න.average price range එක හරි කමක් නෑ. තොරතුරු හොයල අපිට කියනවට ගොඩක්ම ස්තූතියි 🙏

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 6 หลายเดือนก่อน +1

    Petth essence lage badu ganan .direct hadana company yenma ganna. Ethakota labai vagema adu ganata kama dennath puluwan k.h holding .eke hama dema thiyenawa

  • @DPRK_Leader_Kim_Jong-Un
    @DPRK_Leader_Kim_Jong-Un ปีที่แล้ว +1

    තව pettah වල තියන කඩවල් ටිකක් කියන්කෝ කේක් බඩු ගන්න පුලුවන්

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 ปีที่แล้ว

      පරණ මාලු මාකට් එක ඉස්සරහ ලතීෆියා කේක් බඩු වලට ජනප්‍රිය යි .

    • @malikinihal4531
      @malikinihal4531 4 หลายเดือนก่อน

      ලතීපියා pon no aka danna.​@@shanthapremanatha9072

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +1

    කේක් බඩු වල ප්‍රයිස් නම් අඩු ඇති කියල හිතුනට ඇත්තටම ාඩු නෑ කොලඹ..
    Lathifa pettah essence ඔය හැම එකකම මම බලල තියෙනවා..

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ehe nm koheda adu

    • @vimansahettiarachchi722
      @vimansahettiarachchi722 ปีที่แล้ว

      ඊට සාපේක්ෂව කිරිබත්ගොඩ කිට්ටුව කෙනෙක් නම් house of cake craft එකේ ලාබයි. මෝල්ඩින්ස් මාගරින් අයිසිං ශුගර් එහෙම ..

    • @nuwanthiearavindie157
      @nuwanthiearavindie157 ปีที่แล้ว

      @@vimansahettiarachchi722 kiribathgoda koheda house of cake craft 1 tinne. eke cake walata Dana edible dust tiyeida vimansa....

    • @vimansahettiarachchi722
      @vimansahettiarachchi722 ปีที่แล้ว

      @@nuwanthiearavindie157 ඔව් තිබ්බා ..කිරිබත්ගොඩ ඉදන් මාකොල පාරට හැරෙනවත් එක්කම චුට්ටක් ඉස්සරහට යද්දි තියෙන්නේ පොඩි ශොප් එකක් .. පොල් අතු බත් කඩේට එහා පැත්තේ

  • @mslifestyle1259
    @mslifestyle1259 ปีที่แล้ว +1

    Price එක්ක අපිට video ekak ona...plz akka

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 ปีที่แล้ว

    එතනින් කීප සැරයක් ගත්තා. සත්තු හිටියා. Complain කරාට වැඩක් නෑ. LATHIFIA එකෙන් කිසිම කරදරයක් නෑ.
    ගෙදරටම ගෙනල්ලත් දෙනවා.

  • @diyanacake3294
    @diyanacake3294 ปีที่แล้ว

    තෑන්ක්යූ පුලුවන්නම් කඩේ ටෙලිපොන් නම්බරය දාන්න

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +1

    අක්කෙ අපි යාලුවො කීපදෙනෙක් ලස්සන වැඩක් කරන්න හදන්නෙ..
    දුප්පත් ඉස්කෝලෙයක් හොයලා තියෙන්නෙ ඒකෙ ලමයිට ඕනි පාසල් ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න ඉන්නෙ.
    ඒ නිසා අක්කට පුලුවන් නම් පාසල් ලිපි ද්‍රව්‍ය අඩුවට, තොග හා සිල්ලරට කොටුවෙන් ගන්න තියෙන තැන් ගැන වීඩියෝවක් දෙන්නකො..❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      aniwaryenm malli ❤.video ekk danm

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +1

      @@smartlife3208 තෑන්ක්ස් අක්කෙ 💙

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      @@gjdilhara2538 malli kohed school eka.puluwn nm dann.video eka dann parakku unoth people’s park ekt gihin badu gann

    • @gjdilhara2538
      @gjdilhara2538 ปีที่แล้ว +1

      @@smartlife3208 බ/ කොහොනාවල ප්‍රාථමික විදුහලට අක්කෙ අපි දෙන්නෙ. නෑ අක්කෙ ජනවාරි වල අලුත් වාරයට තමා අපි දෙන්න ඉන්නෙ.. ඒ නිසා දැන් ඉදන්ම අපි ඒකට බඩු ගන්න පුලුවන් තැන් හොයනවා.
      ලබන මාසෙ තමා බඩු ගන්න ඉන්නෙ අපි.

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩීයෝ එකක් අක්කී......... බොහොම ස්තූතියි !!!💞💞💞💞💞

  • @shashinihimashi9779
    @shashinihimashi9779 ปีที่แล้ว +1

    Mila ganan ekka video ekk ona akki

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว

    pettah essence eke Uda thattuwak thiyenawad me tools ehema ganna

  • @madushikamadushi2397
    @madushikamadushi2397 ปีที่แล้ว

    Plastik බඩු ganna hoda තැනක් කියන්න නංගී ada video 1t ගොඩාක් වටිනවා thank you

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q ปีที่แล้ว

    Astra mehe 1150

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว

    නියමයි හැමදෙයක්ම තියෙනෝ.සාමාන්‍යයෙන් ලංකාවෙ මෙහෙම කැන් හරි අඩුයිනේ

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 ปีที่แล้ว +1

    හරිම වටිනවා ඔයාගෙ වීඩියෝ.බොහොම ස්තූතියි🙏

  • @devikaperera7386
    @devikaperera7386 ปีที่แล้ว

    මිල ගණන් ⁣කියන්න .

  • @lasithalalanka9559
    @lasithalalanka9559 ปีที่แล้ว

    වැනිලා බොතලයක් 1000ක් වෙනවා දැන්

  • @lakmalipeiris93
    @lakmalipeiris93 ปีที่แล้ว

    Akke..babalage මල් පීස් රේදි ගන්න puluwan kohenda kotuwea aduwata.vidio ekak ona akke..hamadama mama balanawa oyage vidio.ස්තුතියි 🙏🙏🙏🙏😍😍

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      me week eke video eka danm nangi

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว

    Silikan oven eke danna puluwanda.

  • @slproperty5895
    @slproperty5895 ปีที่แล้ว

    මිල ගනන් එක්ක වීඩියෝ එකක් කරන්නකෝ

  • @malsiriperera7989
    @malsiriperera7989 ปีที่แล้ว +1

    Its a very good and useful video. But it is with some prices it's fully worth.can u do it with prizes. And do they have jelly colours. Tks.alot

  • @wasanachathuri4486
    @wasanachathuri4486 ปีที่แล้ว +1

    Thank you akke..
    Price please..
    ❤️

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @tushariprasanthika9741
    @tushariprasanthika9741 ปีที่แล้ว

    Daam street ekata yanna kohomada train eke awoth plz mata kiyanna thanks so

  • @achinisenavirathna7565
    @achinisenavirathna7565 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් උනා අදහසක් ගන්න... december mula sathiye api ynna inne කර්ට්න්, සාරි, කිචන් එකට බඩු හැමදේම ගන්න.... සෑහෙන වටිනවා වීඩියෝ ඔක්කොම ..... පුලුවන් නම් රත්තරන් බඩු ගන්න තියන විඩියො එකක් කරන්න අක්කී

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks nangaaaaaaaaaa.karanm nangi

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 ปีที่แล้ว

    ඔන්න මැණික මම අද ඔයාගෙ බලන්න බැරි උණ හැම විඩියො එකක් නැර බැලුවා තරහා වේන්න එපා මම යනවා ඔයාට බුදු සරණයි මගෙ මැණික ජයෙන් ජයම වේවා

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      budusarani akkeeeeeeeeee.parissamin inna.

  • @iroshabenjamin3319
    @iroshabenjamin3319 ปีที่แล้ว

    අනේ අක්කි ඔයාට පුළුවන් නම් හෙයා බැන්ඩි සහ හෙයා ක්ලිප් හදන්න. ඒවට අලවන පොඩි මල් පොඩි සත්තු හේම ගන්න තැනක් මිල සමඟ ගේන්න පුළුවන් ද මම ඔයාගේ විඩියෝ ලැබූණුගමන්ම බලනවා හරි පැහැදිලි කිරි මික්. හරිම වටින විඩියෝ තව තව විඩියෝ කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ඔයාට ලබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජේසු පිහිටය . අක්කි ඔයාට පුලු එවන් නම් විඩියෝ ඒක ඉක්මනට අරගෙන එනවද☃️🍁🌲❄️💝💖🌈

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nangi prince street eke tiyenaw (kumara wediye)

  • @tushariprasanthika9741
    @tushariprasanthika9741 ปีที่แล้ว

    ගොඩාක් පින් මෙ shop eke noumber eka dennako Thanks lots

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      Pettah essence suppliers
      19, Dam street, colombo 12
      phone number: 0777 384386 / 0112 472232 / 0112 326235 / 011 57388 14

  • @sandalihansani880
    @sandalihansani880 ปีที่แล้ว

    Akke pettha wala thwa cake shops gana vedio ekak krna

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว

    කොහොමත් ඩෑම් ස්ට්‍ර්ට් එකෙ කඩවල්වල (ගොඩක්) හිතුන හිතුන ගනන්.. දවසින් දවස ගනන් වැඩිකරනවා..අලුත් ලේබල් ගහනවා..ලොකුවට තියෙන කඩවල තමා ගොඩක්ම

  • @achinisenavirathna7565
    @achinisenavirathna7565 ปีที่แล้ว

    රත්තරන් බඩු හදා ganna puluvan thenak gena vidio ekak dannko akki

  • @chandiwithana5627
    @chandiwithana5627 ปีที่แล้ว

    ඇදුම් මැසීමට අවශ්‍ය නූල් බොත්තම් ශිපර් වගේ දේවල් තියෙන තැන්වල වීඩියෝ එකකුත් කරන්නකෝ ස්තුතියි

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      pamunuwe karpu video ekk tiyenaw dr.balann.pitkotuwe video eka ikmanin denm

  • @subodi_vlog1742
    @subodi_vlog1742 ปีที่แล้ว

    Badu mila ganm danko small buissness ekk krna gnam denagna

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว

    Price නැති උනාට.
    thankz අක්කෙ video 1 ට.

  • @prabodisupeshala9888
    @prabodisupeshala9888 ปีที่แล้ว

    Cake tools wala,mold wala price dannako

  • @shashiperera2480
    @shashiperera2480 ปีที่แล้ว

    Price ekk video ekak

  • @dewminishadi3679
    @dewminishadi3679 ปีที่แล้ว +1

    denim ganna video ekak karamuko akka 😍

  • @chanakakalum5177
    @chanakakalum5177 11 หลายเดือนก่อน

    ❤️❤️❤️💯

    • @smartlife3208
      @smartlife3208  11 หลายเดือนก่อน

      💖💖💖💖

  • @rohanboteju9609
    @rohanboteju9609 ปีที่แล้ว

    Baduvala price eka tikak ewanavada

  • @lakeeshafernando432
    @lakeeshafernando432 ปีที่แล้ว

    Ane ow nangi... puluwannam mila denna kiyanna.. hama baduwakama mila ganan ahana video ekak karanna.... ethakota gadak aya oya shop ekata yai badu ganna... me video ekatath thanks.....🥰🥰🥰💐💐🙏🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thanks nangi.balmu awastawk lebeida kiyal

  • @sujanishiwanthika9550
    @sujanishiwanthika9550 ปีที่แล้ว

    Apata mila ganan ekka vidio ekak dandako. Mata godak one turning table , nossels ehema ganda,mama galle idan enda one nisa mila ganan thibboth ganda one thena thiranaya karagena enda puluwan

  • @ayeshasudharshani6618
    @ayeshasudharshani6618 ปีที่แล้ว

    Thanks akki mn oni kiyapu video eka genawata ❤️❤️❤️❤️❤️

  • @NethmiSadeesha-s9p
    @NethmiSadeesha-s9p ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා

  • @dinushasachinthani5474
    @dinushasachinthani5474 ปีที่แล้ว

    Ane thankyou akka .akka bedsheets aduwta ganda puluwn thenk kiyandako akka.oyata budu sarani.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nangi 2nd cross street & 3rd cross street tiyeawa

  • @user-my1xc8re3z
    @user-my1xc8re3z ปีที่แล้ว +1

    Prices please 🙂

  • @prabhanigeethika6158
    @prabhanigeethika6158 ปีที่แล้ว

    Harima phadili akki ඔයාගෙ videos 💯👌

  • @ruchiramedanidissanayake1047
    @ruchiramedanidissanayake1047 ปีที่แล้ว

    Chocolate syrup bottle eke gana kiyada

  • @kaushiliyanage1347
    @kaushiliyanage1347 ปีที่แล้ว

    මිල ගනන් එක්ක දාන්නකෝ

  • @sihinasithuwam3190
    @sihinasithuwam3190 ปีที่แล้ว

    Akke oyage vibes maru mata ona upandina sarasana badu ganna thennaka 🙏👈🎈

  • @thakshiladananjani6878
    @thakshiladananjani6878 ปีที่แล้ว

    Thank u soo much vedio ekata oyata.mewage prize eka vedio ekak vidihata daanna puluwam nam godak hodai.ape buget ekata set wena vidihata ganna puluwam nisa 🙂👍

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      try karanm nangiyooooooooooo

  • @abayaraja3739
    @abayaraja3739 ปีที่แล้ว

    Akke hair clips, earrings hadanna one items, ribbon warga ehem tiyena tanak gana kiyannako

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nangi kumara weediye tiyenaw.(prince street)

  • @sashennirwan4080
    @sashennirwan4080 ปีที่แล้ว

    Ane akki school badu labeta ganna tanaka vidiyo ekak dannako

  • @ruwanilakmalijayarathna9299
    @ruwanilakmalijayarathna9299 ปีที่แล้ว

    Akke hand bag school bag aduwata thiyena thenak kiyannakoooo

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว

    ස්තුති හොදේ ආදරෙයි ♥️♥️

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks piniiiiiiiiiiiiiiiiiiiii

  • @srinathravindra93
    @srinathravindra93 7 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට

  • @milanikotalawala7900
    @milanikotalawala7900 ปีที่แล้ว

    Will you kindly find the price of the sugar flower cake toppers please. Thanks for your video.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    හොද විඩියෝ එකක්

  • @fathimarizwana8246
    @fathimarizwana8246 ปีที่แล้ว +1

    Tanks sister

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 ปีที่แล้ว

    Sister oyage video eka godaak watinawa. because hema tools ekak lagata gihilla video karala tiyenawa.thank you very much.next time price anivaareyen daanna.

  • @kavindupehesara8326
    @kavindupehesara8326 ปีที่แล้ว

    Wedding saree rent karana thenaka vidiyo ekak larannako akkiiiiiiyo

  • @chamalkasenavirathna
    @chamalkasenavirathna ปีที่แล้ว

    Lankawe onima thanakata ewanawada

  • @zahrafaiz9137
    @zahrafaiz9137 ปีที่แล้ว

    Price details pls akka

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว

    Please let all prices next time. Thank you.

  • @shanikadilrukshi7164
    @shanikadilrukshi7164 ปีที่แล้ว

    Ceramic badu tiyena than gana vedeo ekak krnnako akka.

  • @isha4200
    @isha4200 ปีที่แล้ว

    Ani akka thanku, oyata godak pin me krana deyata

  • @today1012
    @today1012 ปีที่แล้ว

    Ane akke price one tikak hari.. me serama ekama kade newei neda

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      okkom ekam shop eka nangiyoooooooooooo

  • @madushipremachandra108
    @madushipremachandra108 ปีที่แล้ว

    Thnkuuuu akkiyoooo 😍 mila ganan sadahan krl me shop ekenma thw video ekak krnnkoo akk ♥️

  • @chamarihewawasam3945
    @chamarihewawasam3945 ปีที่แล้ว

    Akkiyo mila ganan thibuna nam godak hodai.

  • @nimeshapriyangika6826
    @nimeshapriyangika6826 ปีที่แล้ว

    Prices nathi unata kamak ne. Place aka Dana gaththa akama loku deyak. Thanks akki. 😁👍

  • @sewwandiwijewardana1536
    @sewwandiwijewardana1536 ปีที่แล้ว

    Tnq akke. Prize plzz

  • @nadeekadommanige5049
    @nadeekadommanige5049 ปีที่แล้ว

    Thanks for your work. Price pl

  • @isurumaduranga2433
    @isurumaduranga2433 ปีที่แล้ว

    poth lipi drawya ganna than hoyala kiyannsko akka

  • @Nadeeranishani87
    @Nadeeranishani87 ปีที่แล้ว

    Kaju ehema podi quantity walin ganna puluwan da

  • @asokaamarasena1246
    @asokaamarasena1246 ปีที่แล้ว

    You’re video ‘s very helpful tks

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว

    Wilton colour s nadda me shop eke

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      Pettah essence suppliers
      19, Dam street, colombo 12
      phone number: 0777 384386 / 0112 472232 / 0112 326235 / 011 57388 14

  • @varunibuddika5968
    @varunibuddika5968 ปีที่แล้ว

    Online genna ganna bada

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 ปีที่แล้ว

    💐💐👍

  • @duladev9226
    @duladev9226 ปีที่แล้ว

    Ane thanks akki vedio eka dunnata 🤗😚❤️

  • @ushasoris4377
    @ushasoris4377 ปีที่แล้ว

    Thank you very much daughter

  • @rashmikaedirisinghe9843
    @rashmikaedirisinghe9843 ปีที่แล้ว

    මිල සදහන් කරන්න පුළුවන් නම් හොදයි

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ou dr

    • @rashmikaedirisinghe9843
      @rashmikaedirisinghe9843 ปีที่แล้ว

      @@smartlife3208 akke dream catches hdn badu thiyen thnuth video akk krnko ..paper quilling box thiyen thnkuth kiynko ...mn cake and craft items krnne ane plz kiyn hode

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@rashmikaedirisinghe9843 nangi mn hoyal kiyanm ♥️

    • @rashmikaedirisinghe9843
      @rashmikaedirisinghe9843 ปีที่แล้ว

      @@smartlife3208 thnk you so much akke 😘

  • @dammikadesilva4820
    @dammikadesilva4820 ปีที่แล้ว

    👌👌👌🌹

  • @rushankumara7099
    @rushankumara7099 ปีที่แล้ว

    Thanks akkiya ❤️❤️❤️

  • @dewinthecity1948
    @dewinthecity1948 ปีที่แล้ว

    👍👍

  • @dananjayadilipa5622
    @dananjayadilipa5622 ปีที่แล้ว

    Ane thanks akka

  • @hasarangaudeshani976
    @hasarangaudeshani976 ปีที่แล้ว

    Thanks akke

  • @rashmikaedirisinghe9843
    @rashmikaedirisinghe9843 ปีที่แล้ว

    Thank you so much akke

  • @desilvachandrika2271
    @desilvachandrika2271 ปีที่แล้ว

    Thank you dear

  • @achini8988
    @achini8988 ปีที่แล้ว

    Thank u akki....❤️❤️

  • @sudharshanichandrasekaran5380
    @sudharshanichandrasekaran5380 ปีที่แล้ว

    Thank you

  • @hemalifonseka7672
    @hemalifonseka7672 ปีที่แล้ว

    ❤😘😍