Baby Items අඩුම මිලට පිටකොටුවෙන් | Baby Items Shop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #baby #babyitems #newborn #newbornbaby #srilanka #business #colombo #shopping #kotuwe
    සූභ දවසක්
    අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ අඩුම මිලට Baby Items මිලදි ගන්න පුලුවන් තැනකට ..මේ Shop එකේ නම සූරිය ට්‍රේඩර්ස් ..පිටකොටුව තුන්වෙනි හරස් වීදියේ තමයි මේ Shop එක තියෙන්නේ
    මෙතනදි අපිට Baby items තොග සහ සිල්ලර දෙවිදියටම මිලදි ගන්න පුලුවන්
    ඉරිදා ..පෝය ..රජයේ නිවාඩු හැර සතියේ සෑම දිනකම මේ Shop එක විවෘතව පවතිනවා

ความคิดเห็น • 101

  • @Naami19
    @Naami19 27 วันที่ผ่านมา +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඉස්සරහ ට මට අත්‍යවශ්‍ය වීඩියෝ එකක්..බොහොම ස්තූතියි❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  27 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @subashinimadushika5179
    @subashinimadushika5179 14 วันที่ผ่านมา +1

    හෙයා බැන්ඩ් හදන බඩු අඩුවට තියන ශොප් එකක vedio එකක් කරන්නකෝ. Hair band,aligetet clip,riban වගේ දේවල්..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  13 วันที่ผ่านมา

      th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=SPy0SVNJqMpfS_Xj මේ Shop එකෙන් ගන්න පුලුවන් නංගි ..තව ඔයා රතුපල්ලිය තියෙන දෙවෙනි හරස් වීදියට යන්න ..ඒ පාරේ කඩවලත් ඔයාට අවශ්‍යය දේවල් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NadeeshaDhilrukshii-oz6eg
    @NadeeshaDhilrukshii-oz6eg วันที่ผ่านมา +1

    ගොඩාක් ඉස්තුති ඔයාට අපි අද යනවා බඩු ගන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      අනිවාර්යෙන් යන්න ..එතන මිල ගනන් ගොඩක් සාධාරණයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madubashiniprarthana4076
    @madubashiniprarthana4076 หลายเดือนก่อน +2

    Thank u so much ayye...man illapu video ekak..godak pin oyata..❤❤💐

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      හරි නංගි ..ජයවේවා ..බොහොම ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @udaniishara708
    @udaniishara708 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔයාගේ වීඩියෝ එකට, ගොඩක් වටිනවා 🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DeSilva148
    @DeSilva148 29 วันที่ผ่านมา +1

    ගොඩක් පැහැදිලියි.
    Thank You 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  29 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Doticreations
    @Doticreations หลายเดือนก่อน +14

    මම බඩු ගොඩක් ගත්තා.. හොස්පිටල් list එකත් එකක්කම බබා ගෙදර අරන් ආවම ඕනේ කරන බඩුත් එක්ක... Items 70k විතරයි ගන්න මට ගියේ 31,000 යි.. ගොඩක් ලාබයි ඇත්තටම... Service ekath hodatma hodai..thank you suriya traders❤❤❤❤... Me video eka karala dammata thank you❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බලලා එතනට ගියාට ..ජයවේවා ..පරිස්සමින් ඉන්න ..බුදු සරණයි 🙏🙏🙏

    • @rockngames3721
      @rockngames3721 หลายเดือนก่อน

      Hi bila oyage badu list eka okda

    • @rockngames3721
      @rockngames3721 หลายเดือนก่อน +1

      Badu list eke bila denna puluwanda

    • @shashinilakshani4451
      @shashinilakshani4451 28 วันที่ผ่านมา

      ​Matat kiyandako@@rockngames3721

    • @chamodithilakarathna5929
      @chamodithilakarathna5929 19 วันที่ผ่านมา

      Oyage badu list eke bill eka dannako plz

  • @charugimhan2847
    @charugimhan2847 9 วันที่ผ่านมา +1

    Me shop eke ettatama gana adui.mat mage babata okkoma gatte me shop eken❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 วันที่ผ่านมา

      ඔව් ගොඩක් සාධාරණ මිල ගනන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kmirkumara3346
    @kmirkumara3346 หลายเดือนก่อน +4

    Supiri wadak. Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @BhagyaSewwandi-cn2vi
    @BhagyaSewwandi-cn2vi หลายเดือนก่อน +1

    Bohoma sathuthi malli.hoya hoya hitapu video ekak.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      අනේ එහෙමද අක්කේ ..සතුටුයි අවශ්‍ය විඩියෝ එකක් අරන් එන්න පුලුවන් උනාට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කේ 🙏🙏

  • @thilakagayani4359
    @thilakagayani4359 22 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා ස්තුතියි❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ishanichathurika8007
    @ishanichathurika8007 29 วันที่ผ่านมา +2

    මේ ශොප් එකේ බඩු ඇත්තටම ලාබයි මමත් ගත්තේ මෙතනින් තමයි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  29 วันที่ผ่านมา

      ඔව් ඇත්තටම හොදම Shop එකක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @twins3375
    @twins3375 หลายเดือนก่อน +1

    ayya math aluth business ekak patan gaththa ayyage vedios balala 🥰🥰🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි මල්ලි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙන්න ඕනේ ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dulakshiperera6693
    @dulakshiperera6693 3 วันที่ผ่านมา +1

    මම අද ගියා. මීට වඩා ගාන අඩු ශොප් තියෙනවා. (05/09/2024)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      මොකද්ද shop එක කියලා කමෙන්ට් එකක් දාන්න ..අවශ්‍ය අයට වැදගත් වෙයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @shashierandika7985
      @shashierandika7985 2 วันที่ผ่านมา

      Mokadda shop eka kiyannako...koheda thiyenne

    • @anuruddika90
      @anuruddika90 วันที่ผ่านมา

      Koheda shop eka?

    • @nikifernandz4333
      @nikifernandz4333 10 ชั่วโมงที่ผ่านมา

      Mkdda aduwata thiyna anith shop eka?

  • @devkeshan2336
    @devkeshan2336 หลายเดือนก่อน +1

    Wholesale price eka kiyla damma nm godak watinwa aiye ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      තොග මිල ගනනුත් සමහර තැන් වල කියනවා මල්ලි ..කඩේ අය හැම එකේම තොග මිල ගනන් කිව්වේ නැහැ ..එතනින් අරන් ගිහින් ගොඩක්. අය බිස්නස් කරන නිසා ..ඔයාට තොග මිල ගනන් හැම එකේම දැන ගන්න ඕනේ නම් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏

  • @user-gc2it4jp1p
    @user-gc2it4jp1p หลายเดือนก่อน +2

    Artificial flower මේ වගේ අඩුවට ගන්න පුළුවන් තැනක් තොග තොරතුරු ත් එක්ක video එකක් දානවද ඉක්මනට 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +2

      th-cam.com/video/8seC-9Pvo1g/w-d-xo.htmlsi=Y9mD5sV-NGZIjMR7 මේ විඩියෝ එක බලන්න ..ඕකේ Part Two එකකුත් කරලා තියනවා ..තවමත් ඔය මිල ගනන් තමයි යන්නේ ..විඩියෝ වල අන්තිමට නම්බර්ස් දාලා තියනවා කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asoganarunthathy3660
    @asoganarunthathy3660 13 วันที่ผ่านมา +1

    Thanks brother

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  13 วันที่ผ่านมา

      Your welcome brother..thank you very much for watching the video ..!!

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t หลายเดือนก่อน +1

    Tnq aiya me wage video apita genwata gdk usefull aiya video eka. Aiyta jayen jaya bs aiya🙏♥️💖💖

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      නංගිටත් ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයම වේවා නංගි ..බුදු සරණයි 🙏🙏🙏

  • @shalinduprabashwara5
    @shalinduprabashwara5 16 วันที่ผ่านมา +1

    Piliwalai vdiyo eka serama❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @WasanaMadushani-n9n
    @WasanaMadushani-n9n หลายเดือนก่อน +1

    Podi ayage socks , shoes wage item thiyena eva video ekak dannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මේ Shop එකේ ඒ දේවල් තියනවා ..විඩියෝ එකේ අන්තිම දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DamithPriyankara-ok8fo
    @DamithPriyankara-ok8fo 14 วันที่ผ่านมา +1

    thank you matath essarahata oni

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  14 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-vi6ov3vc8r
    @user-vi6ov3vc8r หลายเดือนก่อน +1

    Video eka godak vedagath

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @gayanikoshila
    @gayanikoshila หลายเดือนก่อน +1

    Thank you malli❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Your Welcome Akka ..👍👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කට🙏🙏🙏

  • @rizwanafraah1004
    @rizwanafraah1004 หลายเดือนก่อน +1

    Well brother

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Thank you very much brother for watching the video …!!!

  • @sagarikalakmali8990
    @sagarikalakmali8990 หลายเดือนก่อน +1

    Thanks aiye❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Your Welcome Nangi ...ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔයාට🙏🙏🙏

  • @ishanigallegedara7622
    @ishanigallegedara7622 หลายเดือนก่อน +2

    අනේ අයියේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න කියලා දෙන්න පුළුවන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      නංගි ඔයා මගේ කවර් පොටෝ එකේ දාලා තියෙන මගේ නම්බර් එකට කතා කරන්න ..නැත්තන් යුටියුබ් එකේ විඩියෝ තියනවා ඒව බලලා අදහසක් ගන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏🙏

  • @hiroshimanixon
    @hiroshimanixon หลายเดือนก่อน +1

    Good job malli 👍🏻

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      Thank you so much Akka ...👍👍👍

  • @user-dc6ft3lv8o
    @user-dc6ft3lv8o หลายเดือนก่อน +1

    Band items clips ribbons aduwata ganna puluwan shops kymna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=9Z3CKJkdbAJCQEKN මේ විඩියෝ එක බලන්න මෙතනින් ගන්න පුලුවන් ..තව පිටකොටුව රතු පල්ලිය තියෙන දෙවෙනි හරස් වීදියට යන්න ඒ පාරේත් කඩවල් තියනවා ඔයාට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියො බලනවට ..ජයවේවා ..දෙවි පිහිටයි 🙏

  • @SuokdjdIfKddkd
    @SuokdjdIfKddkd หลายเดือนก่อน +1

    Party box video ekak kerannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 หลายเดือนก่อน +1

    Papisi mahanna awashya redi warga pitakotuwe ndda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/Nw8Gzru4sMY/w-d-xo.htmlsi=dm8u90TwCwkcyBj9 මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AkilaShyamali
    @AkilaShyamali 2 วันที่ผ่านมา +1

    Online genna ganna oni. Kohomada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 11 วันที่ผ่านมา +1

    Online genna gaththa kenek nedda..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา +1

      මෙතනින් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @manikegonagama539
    @manikegonagama539 10 วันที่ผ่านมา +1

    Onlyin ganna berida..dilawari karala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @mumthazshakir5673
    @mumthazshakir5673 25 วันที่ผ่านมา +1

    Online shopping thiyanawadha ayye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  25 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-sm5so4wk2p
    @user-sm5so4wk2p หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @twins3375
    @twins3375 หลายเดือนก่อน +1

    🥰🥰🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ප්‍රියෝ 😊..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KushanSameera-jd4he
    @KushanSameera-jd4he หลายเดือนก่อน +1

    😍❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LovelyBuffalo-bk3zk
    @LovelyBuffalo-bk3zk หลายเดือนก่อน +1

    Every video please pin 📍 every video location so . We can Easy to go

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Thank you very much for your opinion..I will do the same in the future
      Thank you very much for Watch My Videos ...!!!

  • @MadukaDilshan-i9y
    @MadukaDilshan-i9y 8 วันที่ผ่านมา +1

    4n no ekak thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දුරකථන අංකය දාලා තියනවා ..!

  • @B.V.D
    @B.V.D หลายเดือนก่อน +1

    Thoga gann puluwan thanak dannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මෙතන තොග ගන්න පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 หลายเดือนก่อน +2

    Dilivery karanawada aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් නංගි එතන ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ අන්තිමට විස්තර කියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DisanayakaHamantha-br3rr
    @DisanayakaHamantha-br3rr 15 วันที่ผ่านมา +1

    Online gann පුළුවන් da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา

      ඔව් පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dhanushkagajanayaka-vu1cs
    @dhanushkagajanayaka-vu1cs 27 วันที่ผ่านมา +1

    Online ගේන්න ගන්නා පුළුවන් da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  27 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kmirkumara3346
    @kmirkumara3346 หลายเดือนก่อน +1

    Ayubowan ada man oyalata aran awa😂😂❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      🤭🤭 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @safriyafarwin8362
    @safriyafarwin8362 หลายเดือนก่อน +1

    Online ganna beridha

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  29 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-jz3rr3ep5t
    @user-jz3rr3ep5t วันที่ผ่านมา +1

    මීට වඩා ගනම් අඩුයි අලව්වේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      අලව්වේ ..තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න පුලුවන් නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SuokdjdIfKddkd
    @SuokdjdIfKddkd หลายเดือนก่อน +1

    Party box video ekak kerannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏