Seeduwa Sakura Marlon Jerom Alwis J Promo Interview 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • seeduwa sakura marlon jerom alwis j promo interview 2020
    marlon jerom alwis number : 0776904117
    J promo contact number : 0771306199
    Contact me on - jpromolk@gmail.com
    Website: jpromolk.com
    Facebook: / jpromolk
    Instagram: / jpromolk
    Twitter: / jpromo4
    👉 Don't forget to SUBSCRIBE to Sun TV TH-cam channel Thank You!

ความคิดเห็น • 153

  • @tharukawicky836
    @tharukawicky836 4 ปีที่แล้ว +36

    මාලන් කියන්නේ සුන්දර කටහඩක් තියෙන
    "සොදුරු හිනයක්" වගේ කියන ගිතය.
    මෙන්ම සුන්දර රිදම් ගිටාර් වදන ශිල්පියෙක් වර්තමානයේ සිදුව සකුරා රිදම් ගිටාර් වාදකයා මාලන් ජේරම් ඉදිරිගමනට හදවතින්ම සුභපැතුම් නියමයි ජයවේවා ❤️❤️❤️
    ජුඩ් අයියේ ඔබටත් සුභපැතුම් ඉදිරිගමනට හදවතින්ම ❤️❤️❤️❤️

  • @rasi...4042
    @rasi...4042 3 ปีที่แล้ว +6

    නීහතමානී දක්ශයෙක් වගෙම සුන්දර මනුසයෙක්...හිටපු ටික කාලයට ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා...ජයම වේවා මාලන් අයියේ..ඉදිරිය සාර්ථක වේවා...❤

  • @mahesharavinda4546
    @mahesharavinda4546 4 ปีที่แล้ว +19

    මාලන්ව මුලිම්ම දැක්කෙ සිටික්‍රීක් ඉන්න කාලේ...ඒ කාලේ ඉඳන් පට්ට වැඩ්ඩා...අනාගතේ ජයම වේවා කියලා හදවතිම්ම පතනවා...

  • @rajeefsanjaya9603
    @rajeefsanjaya9603 4 ปีที่แล้ว +9

    අලුත් ජිවිතේ ට හදවතින්ම සුභපතනවා මත් රකුසාගෙන් මිදෙන්න ජය ජෙසු පිහිටයි!!!!

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +20

    ඇයි මේ කොල්ලා හුලගේ ගිහින් වගේ .කොච්චර ලස්සනද මාලන් ඒ කාලේ.කටහඬත් මොකද වෙලා 😐😐

  • @thiliniperera9712
    @thiliniperera9712 3 ปีที่แล้ว +1

    ගොඩක් ආස ගායකයෙක් මේ විදිහට දැක්කම දුකයි.කොච්චර ලස්සනට හිටපු කෙනෙක්ද. හොඳ ගමනක් යන්න ලැබේවා. බුදුසරණයි 🙏

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 4 ปีที่แล้ว +16

    ජූඩ් අයියෙ අනිවාරෙන්ම චාමර වීරසිංහව දවසක මේ වැඩසටහනට ගේන්න..අනිවා ඒ එපිසෝඩ් එක එනකල් නම් බලාගෙන ඉන්නවා

    • @danieljohn7306
      @danieljohn7306 ปีที่แล้ว

      චාමර වීරසිංහ කියන්නේ කවුද බං

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 4 ปีที่แล้ว +6

    මාලන් අයියේ ආදරෙයි සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 ปีที่แล้ว

    Excellent rithum guitar player

  • @dulangang288
    @dulangang288 4 ปีที่แล้ว +4

    ma amathaka kara hera yana oba.. e sinduwa okkoma kiyla youtube danna plzzz.. eka lassanata kiynawa malan aiya 💓💓💓

  • @harvestingfunday7186
    @harvestingfunday7186 4 ปีที่แล้ว +8

    සිරස සුපර්ස්ටාර් එකේ තමයි මූ මරු

  • @sanjayadilshan7695
    @sanjayadilshan7695 4 ปีที่แล้ว +4

    ගායක,වාදක සුපිරි වැඩ්ඩා.ගොඩක් කට්ටිය කමෙන්ට් අස්සේ බැනලා තියෙනවා.මිනිස්සුන්ට වරදිනවා බනින උන් රහත් වෙලා නැනේ.වැරදි හදාගෙන මාලන් අයියා ඉස්සරහට යං.ඒදා ඉදන්ම හදවතේ ඉන්න කෙනෙක් තමා.ආදරේයි.❣️❣️

  • @roshfernando2632
    @roshfernando2632 4 ปีที่แล้ว +7

    ඇරෝ ස්ටාර් හිටිය සුපිරි වැඩ්ඩෙක් තමයි.කටහඬ මාරම ලස්සනයි සුභ පතනවා වැඩ කටයුතු හොදින් කර ගන්න ලැබෙන්න කියලා.ජයවේවා ජේ ප්‍රොමෝ ඔබටස්තූතියි

  • @nimantharanga9051
    @nimantharanga9051 4 ปีที่แล้ว +8

    වැරදුනා යම් තැනක හදාගෙන යමු ඉස්සරහට..ජයෙන් ජයවේවා ..මාලා..ජූඩ් ..ජයවේවා .

  • @mrmobileragama6751
    @mrmobileragama6751 4 ปีที่แล้ว +3

    මාලන් ආදරේ සුපිරි එකෙන්ම ඔයා අයි හිටපු තැනටම එන්නම ඕනේ🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️♥️♥️♥️

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 4 ปีที่แล้ว +6

    ගැලැක්සීස් හිටපු ඩ්රම්ස් වාදක "ඒෂන් ප්‍රනාන්දු", ඔක්ටපෑඩ් වාදක/ගායක "රොහාන් තිසේරා" සහ සන්ෆ්ලවර් හින්දි ගායක "ක්‍රිස්ටෝෆර් ලියනගේ" මහත්වරුන්ව ගෙන්වන්න.

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 3 ปีที่แล้ว +3

    මාලන්.. සුපිරි වැඩ්ඩෙක් තමයි...

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +2

    Anewah bn uba suppa waddek uba balagena sendu kiyna kattiy godak ennw budusaranai suba pathanw ❤🙏🇱🇰🤩

  • @PresannaKahawawithanage
    @PresannaKahawawithanage 4 หลายเดือนก่อน

    ❤❤❤ mala

  • @sashilakshan3636
    @sashilakshan3636 4 ปีที่แล้ว +3

    J PROMO.... No 1 you tube chanel❤️❤️❤️❤️❤️

  • @sasankaperera3044
    @sasankaperera3044 4 ปีที่แล้ว +4

    පට්ට අදරේ චරිතයක් තමා.........💕💕🙈🙈🙈🙈🙈

  • @Tiyeshajhonsan4911
    @Tiyeshajhonsan4911 4 ปีที่แล้ว +2

    Godak sathutui aluth aurudde dakinna lebunata good luck aluth sindu gahanna man oyage arrowstar eke miusecal beluwa den siduwa sakura good luck ❤❤❤❤ oyalage kadane ekath beluwa ada supiri 👍

  • @chathurasadaruwan1931
    @chathurasadaruwan1931 4 ปีที่แล้ว +2

    Asama dakshayek..kiyanda dukai malan aiya voice aka bahala....pich wen na samahara awa...adaret kiyanne lokukamata newei deiyoo...hemadema balns karan issara wage wedikawa hollanda jaya wewaa...

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว +2

    මාලා මල්ලී අමතක නෑ 👍❤️❤️❤️❤️👍

  • @kavindanavodya5378
    @kavindanavodya5378 3 ปีที่แล้ว +4

    Arrow star ඉන්න කලේ නියමයි අයියේ ❤🌹

    • @JPromo
      @JPromo  2 ปีที่แล้ว

      හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.

  • @travelwithchandi4959
    @travelwithchandi4959 4 ปีที่แล้ว +1

    God bless you bro..

  • @pazi5577
    @pazi5577 4 ปีที่แล้ว +4

    Rock Star Marlon Aiya

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 4 ปีที่แล้ว

    well done Malli, you are a talented guy. do not mess up your life.

  • @pazi5577
    @pazi5577 4 ปีที่แล้ว +10

    Jude aiye Roshan perera aiyawa gennako J promo ekata

  • @lahirurozyro5251
    @lahirurozyro5251 4 ปีที่แล้ว +1

    Nihathamaani pattama kalaakaruwek.adarei malan.jaya wewaa j promo jude👍👍👍👍

  • @imallaksahan8768
    @imallaksahan8768 2 ปีที่แล้ว

    නියමයි ..සකුරට සුපිරි පනක් දෙනවා ❤️❤️marlon❤️

  • @isharalakmal4008
    @isharalakmal4008 4 ปีที่แล้ว +2

    Ube jivithe mage jivithet samanai bro ❤️

  • @kalharaadithya7218
    @kalharaadithya7218 2 ปีที่แล้ว +1

    Podi kale arrow starts wala dakala crush eka krgena idala den aye hoyanawa oyawa 😘♥️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +1

    කටේ තිබ්බා කියන්නෙ බටේ හරි අමාරුයි ඉතිං ...පරිස්සමින් ගමන පලයං 💓

  • @sddias
    @sddias 4 ปีที่แล้ว +2

    Samaharu comment dala unta weradi karala wage.na bn u uge dewal nati karagatte .Jaya wewa bro..jp

  • @rajithajayasinghe8031
    @rajithajayasinghe8031 3 ปีที่แล้ว +1

    අඩෝ ඒ සිංදුව මරු ඈ

  • @Ishara_madushan
    @Ishara_madushan 4 ปีที่แล้ว +3

    ලස්සන කොල්ලෙක් ඉස්සර පට්ට ආස කරපු ♥️ වැඩ්ඩෙක් 🤘🏼 අන්තිමට ආසවකට ජිවිතේම නැති කර ගන්නවා 💔

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 4 ปีที่แล้ว +2

    Weradi hadagena issarahata yamu malaa.talent eka oka nemei oyage.jaya!

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 3 ปีที่แล้ว +2

    සුපිරි වාදකයෙක් ❤️❤️❤️❤️

  • @sandabro3674
    @sandabro3674 3 ปีที่แล้ว +1

    හදවතේ ගායකයෙක්❤️🔥

  • @pulasthisoyza4568
    @pulasthisoyza4568 4 ปีที่แล้ว +1

    All the best j promo

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 ปีที่แล้ว +2

    Elaaaa elaaaa jaya wewa

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 4 ปีที่แล้ว +2

    හිත කලකිරී පැටලී කල්පනාවේ
    මග නවතිනු එපා ලෝකය හිනාවේ...

  • @donasitha5736
    @donasitha5736 4 ปีที่แล้ว +1

    jaya wewa malai aiya

  • @sldrummer9252
    @sldrummer9252 4 ปีที่แล้ว +9

    ඇරෝස්ටාර් වැඩ්ඩා හිටපු 😍😍😍😍😍😍😍😍

  • @sanduwa620
    @sanduwa620 2 ปีที่แล้ว +1

    සංගීත පුරවරයක් මීගමුව

  • @thejanathejana4927
    @thejanathejana4927 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් රොෂාන් අයියා ගෙන්න arrow stra

  • @niroproduction7803
    @niroproduction7803 4 ปีที่แล้ว +3

    එල ජෙරමි සහො🤙

  • @video-jm1xw
    @video-jm1xw 4 ปีที่แล้ว +2

    ආසම එකෙක්

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +3

    ගොඩක් දෙනෙකුට නොතෙරෙන දෙයක්.. දෙවියන් වහන්සේගෙන් ලැබේන තලෙන්තයන් සාතන්ට විනාශ කරන්නට යන්නෙ සුලු මොහොතයි.. ඒත් එය රැක ගැනීමත් විශිෂ්ටයන්ම සතුයි,, කිසිම කෙනෙකුට ලේසියෙන් නොලැබේන තරුවක් විමේ පින" නිහතමානිව ජිවිතයට ආදේශ කර ගැනීමත් ඒ ඒ තරු වලටම අයිති දෙයක්.. ජයම වේවා හදවතින්ම ඉදිරියට යන්නට....

  • @samanliyanaarachchi6241
    @samanliyanaarachchi6241 4 ปีที่แล้ว +2

    Juda supiri Bn

  • @bro9108
    @bro9108 4 ปีที่แล้ว +4

    Mala adareiiii

  • @tharindumadushanka51
    @tharindumadushanka51 4 ปีที่แล้ว +5

    Kohe yannada maa ice walin midela

  • @ruwanchathuranga9863
    @ruwanchathuranga9863 4 ปีที่แล้ว +6

    අවංකවම දුකයි ඔහොම දකිද්දි ආදරෙයි මාලා❤️

  • @shiranthamanjula1439
    @shiranthamanjula1439 4 ปีที่แล้ว +1

    marlon ayyage use karana guitar eka, pedal eka mokakda ahuwe nane juda oya.

  • @pasanweerathunga397
    @pasanweerathunga397 4 ปีที่แล้ว +2

    Asawen balan hitapu ekak adarei marlon aiya jude aiye

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +5

    ආ ජුආඇල....කොල්ලෙක්නේ..

  • @lashanrathnayaka164
    @lashanrathnayaka164 4 ปีที่แล้ว +1

    Idunil Andramannawa gemu❤️

  • @sudamarachchi8336
    @sudamarachchi8336 4 ปีที่แล้ว +1

    Mala❤❤

  • @nishanthaudekumara2054
    @nishanthaudekumara2054 3 ปีที่แล้ว +1

    Hiraweii aiya

  • @lasithasandaruwan7664
    @lasithasandaruwan7664 4 ปีที่แล้ว +5

    Xpert කන්ඩායමෙත් හිටියා නේද

  • @sanjayadilshan7695
    @sanjayadilshan7695 4 ปีที่แล้ว +4

    ජුඩ් අයියා aggra සමිර චතුරංග අයියාව ගෙන්නකෝ.

  • @wasanamadu2888
    @wasanamadu2888 4 ปีที่แล้ว +2

    Hinawa lassanai band eke sellam karaddi

  • @arrowstar2184
    @arrowstar2184 4 ปีที่แล้ว +1

    Arrow star roshan aiyawa gennanna aiya

  • @shanaspinder8505
    @shanaspinder8505 2 ปีที่แล้ว

    ආදරේ අයියේ පහරක් ඕනි 🍁😻❤️🥳

  • @lakmal958
    @lakmal958 4 ปีที่แล้ว +2

    Dan wele wel naha ..... AR innath bari una...

  • @KaggaFernando
    @KaggaFernando 2 หลายเดือนก่อน

    Marlon ayye uba weddek ube rasikeyek mn dawasak hari ube oya sinduwak laga idala ahapu kenek mn adarei saho

  • @lalatv5528
    @lalatv5528 4 ปีที่แล้ว +2

    Brother 2014 sakura range keyboard gahapu aiya kawda,puluwannm eyawa hoyanna patta waddek thama,2014 sakura range lihiniyawa show eke prince udaya priyanthata patta backin ekak denne puluwannm genna

    • @tharindudeminda6264
      @tharindudeminda6264 4 ปีที่แล้ว +2

      Mhiran Supunsara dn matara C ake ghnwa kolla.patta weddek tmai.

    • @praveenchathuranga2229
      @praveenchathuranga2229 4 ปีที่แล้ว +2

      Dn power pack ghnne eya neda?

    • @lalatv5528
      @lalatv5528 4 ปีที่แล้ว +1

      Tahudu ehemada adee power pack gahanawanm konde kapala nee,supiri waddek thama

    • @Akiyasvibe
      @Akiyasvibe 3 ปีที่แล้ว +1

      @@praveenchathuranga2229 ඔව් බන් ඌ නම් පිස්සුවක් බන් ප්‍රින්ට දෙන බැකින්

  • @mmmadushkamusicacademy
    @mmmadushkamusicacademy 2 ปีที่แล้ว +1

    Udatha Karphu Dewal valtha kalknintha hodak venna

  • @hashendilanka8108
    @hashendilanka8108 4 ปีที่แล้ว +1

    Good luck malan aiya adarei

  • @dimuthutharanga4045
    @dimuthutharanga4045 4 ปีที่แล้ว +4

    Marlon nisa baluwe

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +1

    ❤️

  • @priyansachintha197
    @priyansachintha197 4 ปีที่แล้ว +4

    Polgahawela Horizon.

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +3

    The best video of the video is that the channel is being subscribed to

  • @vikumlakshan3358
    @vikumlakshan3358 4 ปีที่แล้ว +1

    Asama ekek.❤️

  • @smusic677
    @smusic677 2 หลายเดือนก่อน

    Waradinne na

  • @asanasan7986
    @asanasan7986 4 ปีที่แล้ว +3

    මාලන් මට මතකයි ඔයා සිරස සුපස්ටා කාලෙ ශෙහාන් මිහිරංගගෙ සිංදු කියනවා එ වගේම

  • @wasanamadu2888
    @wasanamadu2888 4 ปีที่แล้ว +1

    Mama harima kamati aiye oyata

  • @dilshanrupasinghe9704
    @dilshanrupasinghe9704 4 ปีที่แล้ว

    Adarei mala godak ubata...pissu natanna apa....bn ubata loku deyk krnna puluwan lankawe.....athal ganin bn...jara dwwal walata abbahi wenn apa...mala...adrei ubata...👌❤️👌❤️❤️🔥🔥🔥

  • @dinuliyanage6624
    @dinuliyanage6624 4 ปีที่แล้ว +5

    Arrowstar inna kale thamai malage hodama kale. Ath malage waradi nisa thamai arrowstar aken ain kale.

  • @prenith7432
    @prenith7432 4 ปีที่แล้ว +2

    Feedback nayaka chamal aiyawagennako

  • @trevino0017
    @trevino0017 3 ปีที่แล้ว +1

    Malan malli issara wage arrostar hitiya wage Hoda thanakata enna jesuphitai

  • @amilaharshana6105
    @amilaharshana6105 4 ปีที่แล้ว +1

    Mcn face cut eka poddak wenas kra ganin.tikak amarui eka Eth ahema kranna.ghapu ewage risalt thami ethin mn dnnawa eka uba wagema math oya de krala thiynawa.eth den nam kohethma nhe ubath thamath eka krnawanam katath horen hri eka nthara kranna.Adarei mcn M.jeram Jaya wewa ...

  • @lakmaly.t.g4816
    @lakmaly.t.g4816 4 ปีที่แล้ว +2

    mallan chamika sirimannaga sinduwak kiyanna sat wanawa kiyanna

  • @s.mshifran7863
    @s.mshifran7863 4 ปีที่แล้ว +2

    Brother Chamara weerasinghe genna

  • @SkyeNation
    @SkyeNation 4 ปีที่แล้ว

    පට්ටම පට්ට

  • @darshananalin6887
    @darshananalin6887 4 ปีที่แล้ว

    Aiya sakura diki booy ganath hoda vedeo akak dannako piz broo...u supira kollak

  • @dulangasiriwardana2457
    @dulangasiriwardana2457 4 ปีที่แล้ว +3

    Mokada ayye den ketha wela

  • @shayneskeetz6413
    @shayneskeetz6413 4 ปีที่แล้ว +13

    කුඩු ගහල නාස්ති කරගත්තා

  • @chamaradanuska4272
    @chamaradanuska4272 4 ปีที่แล้ว +3

    Gayan Fernando oni

  • @sanduniasinsala4257
    @sanduniasinsala4257 4 ปีที่แล้ว +1

    Macan uba arostar hitiyanan thamath uba janap piyai bn apa rade bn uba ain uneeeee

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 ปีที่แล้ว +2

    🙂🙂🙂🙂

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +8

    මේකා සීදූව සකුරා එකෙත් ඉදීද දන්නෙනෑ වැඩිකල්😂

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +1

    සිරස සුපර්ස්ටා මතකද මෙයා

  • @janithasadaruwan6971
    @janithasadaruwan6971 4 ปีที่แล้ว +1

    මාලන් ආස චරිතයක් 🖤✌️

  • @nalindarmawardana441
    @nalindarmawardana441 3 ปีที่แล้ว +2

    එළ එළ මාලා

  • @DUCHSOUNDHUB
    @DUCHSOUNDHUB 4 ปีที่แล้ว +1

    Christ king kollak aaaaa

  • @vishwasubash1554
    @vishwasubash1554 3 ปีที่แล้ว

    ආදරෙයි

  • @sanjulove1215
    @sanjulove1215 4 ปีที่แล้ว

    කොච්චර හොදට හිටපු කොල්ලෙක් ද

  • @kanushakajayamal2415
    @kanushakajayamal2415 4 ปีที่แล้ว +2

    Bapan bro dan hati..katawewala..