48 Hours In Singapore 🇸🇬 | Yash and Hass Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️
    👇 Last video:
    Our Full Wedding Reception At Shangri-La Colombo 🇱🇰 | Yash And Hass | #part2
    🔗 • Our Full Wedding Recep...
    ♡Follow us on Social Media♡
    Facebook: / yashandhass
    Instagram: www.instagram....
    Instagram: www.instagram....
    Tik Tok : www.tiktok.com...
    Business Enquires :
    📧 yashandhass@gmail.com
    Try My Sister's Sweet Treats @sugarbyru
    • Facebook: / sugarbyru
    • Instagram: ...
    Have you watched all the parts ? ;)👇👇
    Most Exciting Chapter 🇱🇰 #part3
    🔗 • Most Exciting Chapter ...
    Weekend Day In The Life | Last Day In Australia 🇦🇺 🇱🇰 #part2
    🔗 • Weekend Day In Our Lif...
    Come Get Ready With Us To Go To Sri Lanka 🇱🇰 #Part1 | Yash and Hass
    🔗 • Come Get Ready With Us...
    #48hourschallenge #singapore #vlog

ความคิดเห็น • 1.1K

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi2647 11 หลายเดือนก่อน +305

    හස් කොතන මොන සිහියෙන් හිටියත් යශ්ගෙ කකුල ගැන හිතනවා,❤

  • @Happyvibes1112
    @Happyvibes1112 11 หลายเดือนก่อน +79

    ඇත්තටම මේ vedio එක බැලුවම ලොකු සතුටක් ආවා...ඒවගේම තාම ඉගෙන ගන්න ලමයෙක් විදියට මට ආපු හැගීම මටත් ආසයි කවදාහරි ඔහොම එක එක ජාතියෙ experiences ගන්න..ආදරණීය මිනිස්සු එක්ක..🥺❤️ එක්තරා motivation එකක් YH 🪄♥️

  • @hansamalinavodya5217
    @hansamalinavodya5217 11 หลายเดือนก่อน +163

    කවුරු මොනා කිව්වත් මං ආසම couple එකක් ❤️🌸

  • @dayansenaka5833
    @dayansenaka5833 11 หลายเดือนก่อน +82

    ජිවිතේ විදවන මිනිස්සු අතරේ.. ඔයාලා දෙන්නා වගේ විදින මිනිස්සුත් ඉන්නවා🙂❤️‍ඒ ගැන හිතලා හරි සතුටු වෙන්න පුලුවන් විදවන අයට🙃❤️‍

  • @akalankamahindu5807
    @akalankamahindu5807 11 หลายเดือนก่อน +82

    මුල ඉදන් අවසාන වෙනකන් හිනාව නතර වෙන්නෙම නෑ ...පට්ට දුකින් ඉන්න වෙලෙ හිනාවක් ගෙනල්ල දෙනවට ගොඩ ගොඩාක් තෑන්ක්ස් 💗

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 11 หลายเดือนก่อน +21

    මං හරි ආසයි අයියා කතාකරන මැදින් අක්කි "උයි" කියලා එයාගේ කතාව කියනවට...It's sooo cute😹❤

  • @ridmii38
    @ridmii38 11 หลายเดือนก่อน +55

    ලන්කාවෙ මිනිස්සු බයින්නෙ.නැති එකම කපල් එක 🤭❤️ අපේ යශ් පැන්චීයි හසී මොටයි🤭❤️

  • @chocogirl682
    @chocogirl682 11 หลายเดือนก่อน +45

    දෙන්නම පිස්සු ඩබලක් වෙලා ජිවිතේ විදින හැටි හරිම ලස්සනයි 🥺❤💐

  • @ManuuNavee
    @ManuuNavee 11 หลายเดือนก่อน +367

    Vlog එකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ අනේ 😊❤️මන් දැකපු ලස්සනම Cute ම couple එක.Love you Hass and Yash 🤗
    මන් වගේ මේ දෙන්නගෙ පිස්සු කෝලම් වලට ආස උන් තවත් සිටීද..?😃😋

  • @hasarudishan4036
    @hasarudishan4036 11 หลายเดือนก่อน +53

    ලංකාවට ආපු වෙලාවේ yash & hass ව meet වෙන්න තිබ්බා නම් කියලා හිතුන අය❤😊

  • @ishurathnayake7238
    @ishurathnayake7238 11 หลายเดือนก่อน +124

    අනේ යෂ් පැංචි තවත් cute වෙලා... හසිමොටා නම් කොහොමත් Handsome නේ... ආදරෙයි දෙන්නටම ♥️

  • @seheniweerakkody9356
    @seheniweerakkody9356 11 หลายเดือนก่อน +26

    Vlog එක ඉවරයි කියපු තැන දුක හිතුනා 😔😪 එකටම හිටපු පවුලෙ කෙනෙක් යන්නම් කිව්වා වගේ එකක් දැනුනෙ

  • @dinadihewavitharana
    @dinadihewavitharana 11 หลายเดือนก่อน +27

    ආයෙමත් ඔයාලව සුපුරුදු vlogs වලින් දකින්න ලැබුන එකට නම් මාර සතුටුයි🥰 ආදරෙයි දෙන්නටම ගොඩාක්❤️ #yashandhass

  • @fila6396
    @fila6396 11 หลายเดือนก่อน +12

    Yashගෙ උයි එක තමා මරු 😂 හැමවෙලේම Hash කියන දේට මොකක් හරි add කරන්න ඕන උනොත් උයි ගාලා පටන් ගන්නවා 😂😂😂

  • @Christiano-r3w
    @Christiano-r3w 11 หลายเดือนก่อน +544

    singapore got the most beautiful airport if you agree✅👇👇👇👇

    • @sanjaya4real
      @sanjaya4real 11 หลายเดือนก่อน +4

      Go away 😂

    • @hareshahennayake7461
      @hareshahennayake7461 11 หลายเดือนก่อน +5

      Thaats trueee❤

    • @kavindikoshila
      @kavindikoshila 11 หลายเดือนก่อน +3

      Yah very beautiful airport

    • @sltrends
      @sltrends 11 หลายเดือนก่อน +2

      Ofc!!! the best!

    • @sadithawithanage2932
      @sadithawithanage2932 11 หลายเดือนก่อน +1

      no never🗿🗿🗿

  • @official-ym1co
    @official-ym1co 11 หลายเดือนก่อน +4

    මම දැකපු ලාස්නම හොදම නිහතමානේ අතල්.එකේ ඉන්න copal එකක් හැමදාම සතුටින් පරිස්සමින් ජිවත් වෙන්න කියලා පාර්ථනා කරනවා 2න්නගෙම අනාගතේ තව වැඩි වැඩියෙන් දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න කියලා.පාර්ථනා කරනවා.තව ලස්සන ලස්සන video දාන්න අපි එවා සතුටින් අතල් එකේ හිනා වෙවි බලනවා වෙලාවක්.ලැබුනු වෙලාවට දෙන්නටම සුබ පැතුම් සතුටින් ඉන්න❤️❤️❤️

  • @thamodinavodya7679
    @thamodinavodya7679 11 หลายเดือนก่อน +39

    Vlog එකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. කටහඬවල් දෙක ඇහුනාම මාර සතුටුයි. ❤🥰

  • @mythspanda
    @mythspanda 11 หลายเดือนก่อน +84

    When they said අපිට honeymoon එකට වඩා ගෙදර අය එක්ක time spend කරන්න ඕනි කියලා 🥺🥺🥺🥺 "i felt it"😭❤️

    • @ArkshaWeerasekara
      @ArkshaWeerasekara 11 หลายเดือนก่อน +3

      Yahhh me tooo😰♥️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 11 หลายเดือนก่อน +1

      🙂❤️

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน +12

      aurudu ganak living together inn kota ithin honeymoon kiyl amuthu deyk one wen nane kohomth

  • @anjanakavinda2005
    @anjanakavinda2005 11 หลายเดือนก่อน +5

    අවුරුදු ගානක Love එකක් ගෙවල් වල ප්‍රශ්න නිසා ඈත් වෙලා ඉන්න වෙලා මට.ලංකාවේ ආදරේට කිසිම තැනක් නෑ.But අයියා & අක්කා ඔය දෙන්නගෙ සතුට දැක්කම මට මාරම සතුටුයි. Always be happy guyzzz and Love you both...❤🫶💯

  • @vithanage_0716
    @vithanage_0716 11 หลายเดือนก่อน +9

    හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනේ හසිත වගේ කොල්ලෙක් ❤🫶😍🔥 lv u yash and hass 💕💫🤍

  • @hiruwijesekara6186
    @hiruwijesekara6186 11 หลายเดือนก่อน +8

    Yass පැංචි ලස්සන වෙලා........😙🙈❤️කට හඩ අහන්න කොච්චර කල් බලන් හිටියද අයියෝ තව vlogs onii........✋😒පරිස්සමෙන්
    Enjoy guys.....❤️‍🔥

  • @SupuniPrarthana-ll6ju
    @SupuniPrarthana-ll6ju 11 หลายเดือนก่อน +9

    Yash an has ගේ vidios වල එක කෑල්ලක්වත් skip නොකර බලන මන් වගෙ තවත් අය ඉන්නවද❤😘😘

  • @thusharijayasena348
    @thusharijayasena348 11 หลายเดือนก่อน +9

    අනේ අක්කවයි අක්කවයි කාලෙකිම් දැක්ක්ම තියෙන සතුට ❤ හැබැයි කාලෙකින් නිසාද කොහෙද vlog කරන විදිහ ටිකක් වෙනස් වෙලා.... ලග ලග vlogs ටිකක් දැම්මනම් හරියයි 😌❤

  • @HeshanNavinga90
    @HeshanNavinga90 11 หลายเดือนก่อน +23

    පුරුදු පරිදි ආයිත් ඕසි vlogs ටිකක් බලා ගන්න පුලුවන් වෙයි....❤ආදරෙයි දෙන්නටම...💖💖

  • @hansideshapriya2223
    @hansideshapriya2223 11 หลายเดือนก่อน +10

    මම කැමතිම කපල් එක ඕ දෙන්නා මූඩ් එක කොච්චර අව්ල් ගිහින් තිබ්බත් ඕ දෙන්නගෙ වීඩියෝ බලද්දී මාර ෆන් 😁😁😁😁😁😁😁

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 11 หลายเดือนก่อน +14

    ඔයාලා නිසා මම ගොඩාක් සතුටු උනා...හැමදම vlog එකක් එනකන් බලන් හිටියේ යශ් හස් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..😘😘🫂💐

  • @shemis3660
    @shemis3660 11 หลายเดือนก่อน +27

    If you go once to SG. You tend to go back again!! The one and only city to get this very feeling!!❤🇸🇬

  • @tharushikapiyumethmi2647
    @tharushikapiyumethmi2647 11 หลายเดือนก่อน +52

    අනේ ගොඩ කාලෙකින් වීඩියෝ එක දැක්කම පට්ට සතුටු හිතුන ❤

  • @OshadiHimansa
    @OshadiHimansa 11 หลายเดือนก่อน +14

    ඔයාලගෙ වීඩියෝ එක ඉවර වෙද්දී මාරම දුකයි...මන් ඔයාලා ලංකාවට ආවම ගොඩක් හෙව්වා හැබැයි හම්බුනේ නම් නෑ😢...but anyway i love you guys so much.i wish one day i can meet you both❤...

  • @yoyo7282
    @yoyo7282 11 หลายเดือนก่อน +10

    හසිත හෙන ආතල් ඕයි 😂😂..අර පොඩි එකා 🤣..යශ් ❤

  • @004KTG
    @004KTG 11 หลายเดือนก่อน +37

    Video එක බලන් ඉද්දි viwes ,likes වැඩි වෙනවා ❤අම්මො...අක්කෙ අයියෙ ඔයාල නම් පට්ට

    • @_HansiniPerera_
      @_HansiniPerera_ 11 หลายเดือนก่อน +2

      ඔව් මාත් ඒක දැක්ක❤

    • @s.i.nishadini6783
      @s.i.nishadini6783 11 หลายเดือนก่อน

      ඔව්.මාත් ඒක දැක්ක❤

  • @SandaliNimsara-ti1mw
    @SandaliNimsara-ti1mw 11 หลายเดือนก่อน +3

    My favorite couple මාරම වාසනාවන්තයි ඔයාලා දෙන්නා .ලස්සන ආදරයක් තියෙන්නේ දෙන්නගේම .මන් හරිම ආසයි ඔයාලා දෙන්නට😍🥰

  • @SwethaNakandara-p2n
    @SwethaNakandara-p2n 11 หลายเดือนก่อน +28

    Vlog එකක් එනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ අනේ ❤😍

  • @madukasewwandi-iy4bx
    @madukasewwandi-iy4bx 11 หลายเดือนก่อน +13

    වෙනදා වගේම නොටිෆිකේශන් එක ආව ගමන් වීඩියෝ එක බලන්න ආවා..දෙන්නගෙ පිස්සු කෝලම් නැතුව පාලුවෙන් හිටියේ ❤️

  • @dinushikarozairo1636
    @dinushikarozairo1636 11 หลายเดือนก่อน +3

    මාරම ජොලියේ ඉන්න ජොඩුවක් ජිවිතේ විදින්න ඔනේ ඔහොම තමයි සතුටින් ඉන්න හැමදාම ඔය වගේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhavibandara6516
    @madhavibandara6516 11 หลายเดือนก่อน +2

    ඇති යන්තම් ❤ ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass ❤ දිගටම විඩියෝස් ඔනේ පුළුවන් වෙලාවට

  • @Dewwas_Story
    @Dewwas_Story 11 หลายเดือนก่อน +7

    ලංකාවට ඇවිල්ලත් ඔයාලව බලන්න බැරි වුන නිසා ගොඩාක් දුකයි 😩 anyway love you both soo much 🥺🫶🏻❤️

  • @hanahcassim5703
    @hanahcassim5703 11 หลายเดือนก่อน +15

    Ohhh my god it's so nice to see you guys enjoying yourselves....♥♥ I love you both so so much guys....And Hass Aiya TICKLING THE MONKEY WAS HILARIOUS...Stay happy both of you ♥♥

  • @ruwinihelapuli2446
    @ruwinihelapuli2446 11 หลายเดือนก่อน +5

    Vlog එකක් එනකන් ඉවසිල්ලක් නතුව හිටියෙ.😊 යශ් අක්කි තව ටිකක් ලස්සන වෙලා ❤❤හැමදාම මූනට හිනාවක් ගේනවට thank you

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 11 หลายเดือนก่อน +10

    හම්බු Vlog එකක් දාලා... අපිව මතක් උනාට ගොඩක් ස්තුතියි අයියේ අක්කේ.... ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි අනේ... මේ ටිකේ ඔය දෙන්නා නැතුව පාලුවේ හිටියේ අනී😣😣😣😣 ඒම කලන්න එපා අනී.ඔය දෙන්නනේ අපි සතුටු කරන්න ඉන්නී😍😍😍
    ❤ආදලෙයි හස් & යශ් ❤

  • @suhasekanayake3624
    @suhasekanayake3624 11 หลายเดือนก่อน +8

    Yall have come a long way, so exited for this new vid, i am so happy for the both of you, you guys are almost at 350k subs, you have gained a lot of subscribers, as always keep up the good waork

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 หลายเดือนก่อน

    පට්ට අාදරණිය, අාතල්, හුරතල් දෙන්නෙක් ❤ hass කියන දේවල් අාදරය මාර විදියට එ් වචනවලින් වුණත් දැනෙනවා 🥺

  • @thizh__
    @thizh__ 11 หลายเดือนก่อน +3

    දෙන්නට tired කියලා හොඳට තේරෙනවා.. airport එක නම් පිසසුවක් 😅❤❤❤

  • @himayarathnayake1723
    @himayarathnayake1723 11 หลายเดือนก่อน +2

    ඔය දෙන්නව දැන ගත්තේ වෙඩින් එකේ වයිරල් උන වීඩියෝ එක නිසා,පස්සේ හොයන්න ගත්තා කවුද මේ කපල් එක කියලා,මේ වෙනකොට ඔය දෙන්නගේ විඩියෝ ඔක්කොම බලලා ඉවරයි යූ ටියුබ් එකේ,ආදරෙයි හසි මොටා & යශ් පැ‍ංචි❤😘

  • @Nirosha_hettiarachchi
    @Nirosha_hettiarachchi 11 หลายเดือนก่อน +8

    Yahhhhhhhh..... Finally a vlog as before.... It felt like a decade without your vlogs....❤❤.. 💟💟💟 Singapore air Port is damn beautiful and matath magic wage😅😅

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 11 หลายเดือนก่อน +5

    ඒක නම් මාරයි සිරාවටම..😮 airport එකක් ද දිව්‍යලෝකයක්ද.. පට්ට.. 👌අනික golf ground එකක් ගාව තියෙන hotels උත් නියමයි අනිවාර්‍යෙන්ම..
    ඒ හසිත අයියේ... අපි අදින්නෙ ජංගි නෙමෙයි "ජොක්කු"..😂😂 jockey ලා..😂😂 "ජංගි" අදින්නෙ girls ලා..😂 මතක තියාගන්න.. අපි එල කොල්ලො අදින්නෙ ජොක්කු නොහොත් jockey ලා..😂😂

  • @D.manjulaGunarathna
    @D.manjulaGunarathna 11 หลายเดือนก่อน +12

    අමිමෝ අැතියන්තමි ඔය දෙන්නාගෙ voices එක තියන දිග video එ්කක්❤❤❤❤❤

  • @danushkachamara2401
    @danushkachamara2401 11 หลายเดือนก่อน

    අදයි ඉස්සෙල්ලම ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ...ඇත්තටම් ජීවත් වෙනව කියන්නෙ මේකට තමයි කියල හිතුන...නියමෙටම ගැලපන දෙන්නෙක් හම්බුනාම ජීවිතේ කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියල හිතුන...කොහොම වුනත් අදින් පස්සෙ ඔයාලගෙ වීඩියෝ එකක්වත් මඟාරින්නෙ නෑ වගේම කලින් හැම එකක්ම බලනව විතරක් නෙවේ අදින් පස්සෙ හිතට දුකක් ආවම අනිවාර්යයෙන් ඔයාලගෙ වීඩියෝ බලල හිත හදාගන්නව...දෙන්නටම ජයවේවා...ආදරෙයි❤කරන කියන හැම දේම සාර්ථක වේවා...සතුට බෝ වේවා...

  • @chamodijananana2006
    @chamodijananana2006 11 หลายเดือนก่อน +3

    Vlog එක බලද්දී අපිත් singapore ගියා වගේ❤❤❤❤❤

  • @amayathejanee7670
    @amayathejanee7670 11 หลายเดือนก่อน +4

    ඔයාලත් එක්ක තමයි අපි ලොකේ වටේ යන්නේ😘

  • @sayanikamadhuhansi4361
    @sayanikamadhuhansi4361 11 หลายเดือนก่อน +7

    Skip කරන්නේ නැති එකම channel එක.Much love Akki & Aiya❤

  • @vinudiperera-y8r
    @vinudiperera-y8r 11 หลายเดือนก่อน +7

    අනේ vlog එකක් එනකම් අසාවෙන් හිටියේ.. god bless you guys ❤love you both....

  • @sonararidmani4570
    @sonararidmani4570 11 หลายเดือนก่อน +5

    යශ් පැංචි & හසි මොටා 🥺💕
    Love you both forever 🙊❤️

  • @Chathupa587
    @Chathupa587 11 หลายเดือนก่อน +23

    4:47 11:13 25:46 Yash Akki's "උයි " is best 😅❤

  • @Happyvibes1112
    @Happyvibes1112 11 หลายเดือนก่อน +12

    කිසිම ලෝබ කමක් නැතුව අපි කවදාවත් දැකලවත් නැති තැන් හිතෙන්වත් අපිව එක්කන් යනවට පින් ❤️😘

  • @imeshaumayangani880
    @imeshaumayangani880 11 หลายเดือนก่อน

    මාත් ඔයාලගෙ අලුත් ෆෑන් කෙනෙක්❤ඔයාලා දෙන්න නම් මරු අනේ....ඇත්තමයි මන් දැකපු හොදම matching & loving couple එක ඔයාලා

  • @NimeshaNethmi-q7b
    @NimeshaNethmi-q7b 11 หลายเดือนก่อน +5

    ලස්සනයි අක්කේ අයියේ කාලෙකින් හිනා වේවි වීඩියෝ එකක් බැලුවේ ලව් යු 🥺❤

  • @zeenuzeikmlik
    @zeenuzeikmlik 11 หลายเดือนก่อน

    යශ් හස්.
    ඔය දෙන්නගෙන් උදව්වක් ඕන
    Australia ගියාම මේපල් කොලයක් එවන්නකො අනෙ.😪❤️‍🔥
    im urs top fan.
    please.... 😔🌺

  • @PawaniKumarasingha-yr1mg
    @PawaniKumarasingha-yr1mg 11 หลายเดือนก่อน +4

    යශ් පැංචිගෙනුයි හසිමොටාගෙනුයි අදනම් කමෙන්ට් එකක් ඕනෙ 🥺හැමදාම ඉල්ලනව මන්🥺

  • @Sasavlogs2009
    @Sasavlogs2009 11 หลายเดือนก่อน +6

    Hamoooooo paluwen hitiyeeeeeeeeeeee....Happy to see you guys....Bless uuuuuuuuuuuu

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 11 หลายเดือนก่อน +3

    හිනාවෙන කෑල්ල තමයි මරු 🙊♥️

  • @Hiru-r9v
    @Hiru-r9v 11 หลายเดือนก่อน +1

    අනේ මන් හිතුවෙ vlog එකක්වත් දාන්නෙ නැතිවෙයි කියලා..🥺 ඉවසිල්ලක් නැතුව හිටියෙ❤️🥺 හසී මොටා❤️යශ් පැන්චී❤️🥺

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 11 หลายเดือนก่อน +6

    ඇද කම්ෆටබල් කිව්ව එක නන් එච්චර ඇල්ලුවේ නෑ කොල්ලෝ....😁🤭🥰

  • @shaz8369
    @shaz8369 11 หลายเดือนก่อน +2

    Yash පැංචි උයි උයි කියන එක cute අෆ්ෆා 🥹❤

  • @shelomibandara1730
    @shelomibandara1730 11 หลายเดือนก่อน +17

    I was praying to see yall at SL😢
    But it ill make my heart for next timee
    So happy to see yall speaking again like this❤ miss yall so much akki and ayiaa❤ have funn throughout❤all the best for a bright future❤god bless youuu❤

  • @batta-uf6rs
    @batta-uf6rs 11 หลายเดือนก่อน +1

    මගෙ අසම couple එක කවදා හරි මෙදෙන්නා වගේ ඉන්න අස🥺❤️

  • @yumethdewapura1109
    @yumethdewapura1109 11 หลายเดือนก่อน +5

    Wait is overrrrrrrr...........😚yayyyyyy Finally another Vlog from Yash & Hass😍🥰

  • @sanuthiwelikala6914
    @sanuthiwelikala6914 11 หลายเดือนก่อน +2

    Video ekak danakan balagena hitiye akki ayya...sathutin parissamin inna...adarei...❤😘😘

  • @varshadesilva
    @varshadesilva 11 หลายเดือนก่อน +8

    So happy to see you guys againnn 🥺❤️ love you both ❤️

  • @sandaminisamararathna820
    @sandaminisamararathna820 11 หลายเดือนก่อน +1

    වචන නෑ අප්පා මේ ආදරේට කියන්න....කොච්චර කාලයක් ගියත් ඉස්සර වගේම ආදරෙන් ඉන්නවා..

  • @Shammi-Abeywickrama
    @Shammi-Abeywickrama 11 หลายเดือนก่อน +15

    ඔක්කොම තියලා කෑම හද හද ට්‍රැවල් කරමු කියන අය කෝ බලන්න.❤🥰

  • @TeklaSudarshani-vc6ek
    @TeklaSudarshani-vc6ek 11 หลายเดือนก่อน

    අනේ ශෝක් අනේ...ඔයාල දෙන්න මාරම love....❤️ඇත්තටම හිනාව නතරකරගන්න බෑ...නියමයී...හැමදාම වීඩියෝ බලනවා...සතුටින් ඉන්න හැමදාම ඔය වගේ ආදරෙන්💖බුදුසරනයි ඔයාලදෙන්නටම😘💞

  • @Deshaa_R
    @Deshaa_R 11 หลายเดือนก่อน +6

    Subscribe Button එක වැඩි වැඩියෙන් එබේවා 😅❤

  • @sandamalisamarakoon3967
    @sandamalisamarakoon3967 5 หลายเดือนก่อน +1

    Yash ge top ekai airport eke lunch gaththa restaurant eke thibba bars wala color eka sameee 20:41 21:03

  • @malliplaysGAMES
    @malliplaysGAMES 11 หลายเดือนก่อน +4

    අක්කි අයියා කොහොම ද ......... ❤️

  • @prasadchandima710
    @prasadchandima710 11 หลายเดือนก่อน +1

    සුපිරි Vlog එක.......❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilupawittachchi6770
    @dilupawittachchi6770 11 หลายเดือนก่อน +12

    ගොඩක් දේවල් කියන්න ඕනි නෑ මන් ආසම couple එක ❤😊

  • @niluperera-go8os
    @niluperera-go8os 10 หลายเดือนก่อน

    ජපන් , කොරියා වලට ගිහින් ඔය දෙන්න vlog එකක් දෙන්නකො අපිට මම ආසයි යශ් කොරියන් ටයිප් එකට drass කරනවා බලන්න❤️

  • @sandarusathyani120
    @sandarusathyani120 11 หลายเดือนก่อน +7

    Vlog එකක් එනකං බලන් හිටපු මම 😌😁❤️

  • @shinadu-s3x
    @shinadu-s3x หลายเดือนก่อน

    මම අලුතින් එකතු උනේ vlogs බලන්න.ඉතින් පරණ ඒවා ඉදලා එක දිගට බලනවා ❤️❤️❤️ ආදරෙයි දෙන්නාටම

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 11 หลายเดือนก่อน +7

    Happy , nice, jolly, fun
    Couple ❤
    God bless both of you 🙏

  • @manujaprasad0405
    @manujaprasad0405 11 หลายเดือนก่อน +1

    Vlog එකක් එනකම් බලාගෙන හිටියෙ 🥺❤️ | MUCH LOVE | Yash And Hass 🤍

  • @bandulaboteju8984
    @bandulaboteju8984 11 หลายเดือนก่อน +3

    Omg අනේඒඒඒඒඒඒඒඒඒඒ.......අවුරුදු ගානකින් දැක්කා වගේ අනේ බැන්ද පාර දැන් අපිව අමතක වෙලා තාහයි හොදේ💔

    • @sanjanamuthumali253
      @sanjanamuthumali253 11 หลายเดือนก่อน

      ඇත්ත කතාව මමත් තලහයි අනී😣😣😣

  • @Tharindi_deesha
    @Tharindi_deesha 11 หลายเดือนก่อน +1

    Vlog ek ewri kiyddi dukai 🥺anith vlog ekath ekk ikmnt enna love you guys😍❤️

  • @KIMSHANIA118
    @KIMSHANIA118 11 หลายเดือนก่อน +4

    Omg I can't believe i saw you both in sri lanka omg I'm so happy yeahh but unfortunately i missed you i feel sad but when i see this video i feel so happy 😢😢😢❤❤❤❤❤❤
    i can't wait this is amazing tour omg hass and yash so much cute their outfits they're mood so much happy 😊 ❤❤❤❤❤❤❤❤ love you so much be sfe healthy happy journey omg ❤❤❤❤❤❤safe travels waiting for next videos

  • @DinuDahamsath-it1tk
    @DinuDahamsath-it1tk 11 หลายเดือนก่อน +2

    දිගටම මේ විදිහටම සතුටින් ඉන්න 💙

  • @sandali_inha03
    @sandali_inha03 11 หลายเดือนก่อน +3

    ඔය දෙන්නා ගැන කියන්න වචන නෑ මට. දන්නවද අක්කා අයියා අද මගේ දවසම හරි නරක විදිහට ගෙවුනේ.🥺 මාරම ස්ට්‍රෙස් අද මට. මොකෝ මම තව මාස දෙකකින් ඒ ලෙවල්ස් කරනවා. ඉතින් අද දවස මගේ පාඩම් වැඩ සේරම අවුල් ගියපු නිසා මම මාරම ස්ට්‍රෙස් වෙලා හිටියේ.😞😣 පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ. මේක මගේ සෙකන්ඩ් ශයි එක නිසා තවත් බයයි දවසක් වැඩ පාඩු උනත් මට. ඔලුව හදාගන්න සින්දුවක්වත් අහන්න හිතුනේ නෑ. කොටින්ම කියනවා නම් මගේ ෆේවරිට්ම ආටිස්ට් අද හවස ලයිව් ආවා. ඒකවත් බලන්න මූඩ් එකක් තිබ්බෙ නෑ. 😖
    ඒත් ඔයාලගෙ නොටිෆිකේශන් එක ආවාම මම වීඩියෝ එක බලන්න ආවා මේක බලලාවත් ඔලුව හදාගෙන වැඩක් කරනවා කියලා හිතාගෙන. 🥺ෆයිනලී... මේක මෝටිවේශන් එකක් උනා.🤗 වීඩියෝ එක මම මාරම විදිහට එන්ජෝයි කලා.🥺 අන්තිමට තේරුනා නරක දවසුත් අපේ ජීවිතේට එනවා තමයි හැබැයි එව්වා කොහොම හරි හදාගෙන වැඩ කලොත් ඔයාලා දෙන්න වගේම සතුටින් ඉන්න පුලුවන් කියලා. ඉතින්.... අන්තිමට දැන් මගේ මූඩ් එක හොදයි🥰. දැන් රෑ වෙනකන් වැඩ කරලා අද දවසේ අන්තිම ටික හරි ලස්සන කරගන්න ඕනේ...😍
    so තැන්ක් යූ අක්කා අයියා...😍 ඔය දෙන්නා හැමදාමත් මට ලස්සන මෝටිවේශන් එකක්..... ආදරෙයි ගොඩාරියක්...💕💞💝

  • @smadhunirasha7405
    @smadhunirasha7405 11 หลายเดือนก่อน +1

    Yash and Hass ❤My favorite couple ❤ video's නැතුව ඇත්තටම මාර boring වෙලා හිටියේ 😢 thank you so much අපේ මූණට හිනාවක් ගේනවට ❤😂 ආදරෙයි ගොඩක් 😘 හැමදාම පරිස්සමින් සතුටින් හිනා වෙලා ආදරෙන් ඉන්න 😍

  • @kavindilakshani
    @kavindilakshani 11 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්නනම් පිස්සුවක් 🥺❤️

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 11 หลายเดือนก่อน +2

    අක්කි අයියා fb එකේ දැක්ක ගමන් ආවේ volg එක බලන්න මන් ඒ තරමට ආසයි ඔය දෙන්නට..අක්කි අයියා ආදරෙයි ගොඩාක්..🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nadeehewawitharana5086
    @nadeehewawitharana5086 11 หลายเดือนก่อน +5

    So good to see both of your smiling faces after long time..😊

  • @NawoMuthu
    @NawoMuthu 11 หลายเดือนก่อน +2

    ගොඩක් කාලෙකට පස්සේ ❤ fav couple. Love you hass and yash... 💝

  • @rpdots5180
    @rpdots5180 11 หลายเดือนก่อน +4

    11:17😂 😂Omg🙊This video is amazing guys❤❤Love uh both💗

  • @TharshikaAyeshani-tx8qs
    @TharshikaAyeshani-tx8qs 11 หลายเดือนก่อน +1

    මන් ඔයාලගේ ඔක්කොම වීඩියෝ ටික බලුවා..ඔයා දෙන්නා පට්ට ශෝයී අනේ ❤😘

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි අද vlog එකත්. 🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කි & අයියා ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ❤️🌸🫶🏻🥲 ඔයාලාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්..💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම.♥️✨ බුදුසරණයි. 🙏🏻❤️ ජේසු පිහිටයි. ❤️

  • @dinithinishshanka9592
    @dinithinishshanka9592 11 หลายเดือนก่อน +2

    ඔයාලගේ වීඩියෝ බලලා අද තමා මං වැඩිපුරම හිනා උනේ😂😂❤❤

  • @tharanga.perera
    @tharanga.perera 11 หลายเดือนก่อน +6

    This video is awesome 😍❤ Super vibe ❣ Best Couple 😍

  • @ashanthidesilva2918
    @ashanthidesilva2918 11 หลายเดือนก่อน

    ඔයාලගෙ වීඩියෝස් බලන්න අරන් සති දෙකක් වගේ..addicted 😂 hassගෙ mocha recipe plz plz plz ❤❤❤

  • @malishaweerarathna4574
    @malishaweerarathna4574 11 หลายเดือนก่อน +3

    The most loveliest couple in whole universe love you two soo much ❤❤❤❤❤

  • @thilini5094
    @thilini5094 11 หลายเดือนก่อน

    Nice copule🥺❤️.මං දැකපු හරිම ආදරෙන්.විනෝදෙන් ජීවිතේ ගෙවන දෙන්නෙක්😚❤️හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.අපිවත් සතුටු කරන ගමන්🙃🤭Love you☺️